KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Aalawanthi (ආලවන්තී) | Episode 47 | 28th January 2025 | Sirasa TV
17:51
Aalawanthi (ආලවන්තී) | Episode 39 | 16th January 2025 | Sirasa TV
19:16
“Don’t stop the chances.”
00:44
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Sigma Kid Mistake #funny #sigma
00:17
Aalawanthi (ආලවන්තී) | Episode 38 | 15th January 2025 | Sirasa TV
Рет қаралды 268,282
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,3 МЛН
Sirasa TV
Күн бұрын
Пікірлер: 227
@ureshapremala2981
13 күн бұрын
සාරන්ග සදෙව් character එකට හොද සාදාරනයක් කරනවා 💕
@SheelaKw
13 күн бұрын
9
@Lkavisa
13 күн бұрын
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ🎉❤😊
@ambandara-vw9dx
13 күн бұрын
Mamaaaaaaaaaa❤
@hirushalakshani901
13 күн бұрын
Math ❤😂
@DineshDinesh-kd1uc
13 күн бұрын
Mama innawooooo
@ama.M.weerasekara
13 күн бұрын
ඉන්නෝ
@sujeewagamage4839
13 күн бұрын
වැලලෙන්න හදනො
@s.w.jayakody6286
13 күн бұрын
මට හිතෙන්නෙ සදෙව් ගහන්නේ වෙනම ගේමක්. සදෙව්ගෙ හිතේ ප්ලෑන් එකක් තියෙනවා
@prameshiariyarathna
13 күн бұрын
ඔව්
@LakmaliHansani-i7u
13 күн бұрын
Yes@@prameshiariyarathna
@vs4649
12 күн бұрын
Yess
@ThushariDissanayaka-f2b
12 күн бұрын
ඔව්
@SuduDoni-u7h
12 күн бұрын
ඔව්
@DoYouKnow-q2u
12 күн бұрын
සංගීත්ගෙ කොටස් මදි අනේ. අපි එන්නෙ එයාව බලන්න 😢
@Nishadimadusanki
10 күн бұрын
දැක ලා නැති තාත්තා බයික් එකෙන් එනවා මතකලු😂
@vijiniwathsala6852
10 күн бұрын
😂🤣
@Sadie-lp8bc
8 күн бұрын
එයා මෙතූට බොරුවක් කිව්වෙ.
@RidmiKulathunga
9 күн бұрын
අනිවාරෙන් සදෙව් ජනේලයෙන් කාමරේට පනිනවා
@Dammikajayacody
7 күн бұрын
පැනලා තාත්තගෙන් ගත්තු මැනික ආයෙත් ගන්නවා🥳🥳🥳🥳
@SeyaJeewanthiMendis
13 күн бұрын
මට දුක යාළුවෝ ටික ගහපු ගේම නිකන්ම වැඩක් නැතිඋන එකට. මෙතූට ගානක් වත් නැහැ. අපි එහෙම දැක්කේ නැහැ එයාගේ රඟපෑමෙන් නම්
@UkwattageUkwattage
13 күн бұрын
සහතික අත්ත
@SuduDoni-u7h
12 күн бұрын
ඔව්
@amalinagahawatta5631
12 күн бұрын
බයිසිකලයේ යාවි මෙතූගේ ගෙවල් පැත්තේ.ඒක දැක්කොත් මෙතූගේ තාත්තාට මතක් වෙයි හැමදේම.
@Dammikajayacody
7 күн бұрын
සදෙව් හදන්නෙ එයාගෙ තාත්තගෙන් ගත්තු මැනික් ගල ගන්න කියලා මුල ඉදලම හිතුනෙ මට විතරද🤔🤔🤔
@rashinipramodya8410
12 күн бұрын
සදෙව් ගහන්නෙ වෙනමම game එකක්
@sumalimangalika8887
13 күн бұрын
අනේ මංදා වෙලාවකට කියනවා තාත්තා ඇස් දෙකට දැකලා වත් නැහැ කියලා .අද කියනවා තාත්තා බයික් එකේ ඉස්සර ගෙදර එන හැටි මතකලු කතාව ලියන්න අපිට මතක් කරලා දෙන්න වෙනවා
@nisansalachathu2523
13 күн бұрын
Kiyala wadak na
@prameshiariyarathna
13 күн бұрын
සදෙව් කෙල්ලට කියන ඔක්කොම බොරු. එයා පලියක් ගන්න තමයි ඔය ඔක්කොම කරන්නෙ
@neranjanasandu7831
13 күн бұрын
Ne nangi tama tattawa dekke ne kiyanne
@neranjanasandu7831
13 күн бұрын
@@prameshiariyarathnane ne ehema ne
@ChandaniChandani-hy3cq
13 күн бұрын
@@prameshiariyarathnaසදේවුගේ තාත්තා මැරිලා ඇත්තේ නෙතුගේ තාත්තා අතින් වෙන්න ඇති 🙄
@kusumlathamalawi
12 күн бұрын
අපි සෞදියේ ඉන්නේ අපිව ඔයාලගේ කතාවට ගොඩක් ආදරෙයි ඇත්තටම හැමදාම බලනවා. ලස්සනයි. ලස්සනයි. ඔයාලගේ කතාව දිගටම නරඹන්න අපි ගොඩක් ආදරෙන් බලනවා මම සවුදියේ
@قيتاسرلنكا
13 күн бұрын
හැමදාම පැනලා යනවා අයෙ එනව ලැජ්ජයි
@YasinduSadaruwan-000
12 күн бұрын
හැමදාම පොන් එකෙන් බලන සෙට්එක කො😊🥰
@anoshaa3597
13 күн бұрын
😂😂❤❤😅😅මමත්..කුවෙටිඑකෙ..ඉන්නෙ..හැමදාමබලනවා..හරිම...ලස්සනයි❤❤❤
@TheVnv23
11 күн бұрын
“එකේ” කියන්නෙ මොකක්ද? බස් එකේ , කාර් එකේ, වෑන් එකේ වගේ මොකක් හරි පෙට්ටියක් හෝ ඒ වගේ මොකක්හරි සංවෘත වස්තුවක් ඇතුලෙද ඉන්නෙ ?
@samansaman6561
13 күн бұрын
ආසාවන් බලන්න innawada ❤❤❤❤
@madhaviperera7490
13 күн бұрын
කලන්තෙ දාපු ටී ෂර්ට් එකෙන්මයි තාමත් ඉන්නෙ... 😁🤭
@geethikamaduwanthi8811
12 күн бұрын
😅😅😅😅
@geethikamaduwanthi8811
12 күн бұрын
අනේ සදෙවි පවු
@OshadhaHeshane
13 күн бұрын
සදෙවු කිවුවා නේද තාත්තව. දැකලවත් නෑ කියලා 😂😂😂
@SitharaPrabodhanee
13 күн бұрын
ඔව් දැන් ආයේ කියනවා ඉස්සර තාත්තා මේකේ එනවා මතකයිලු කියලා 😅
@SitharaPrabodhanee
13 күн бұрын
බයික් එකේ 😅එනවා
@ErandiAbeywansha
12 күн бұрын
නෙතුලිට බොරු කියන්න ඇති.ගේමක්නේ ගහන්නේ..
@dilandhanuka232
13 күн бұрын
මට නිකන් මෙහෙම දෙයක් හිතෙනවා.ඊයේ කොටසේ සදෙව්ගේ නංගි අම්මගෙන් අහනවනේ තාත්තා ගැන.තාත්තට මොකද වුනේ වගේ එකක්.සමහරවිට සදෙව්ගෙයි නංගිගෙයි තාත්තා මැරිලනම් හරි මරලනම් හරි මොකක් හරි ලොකු හේතුවකට ඒක කරේ තේමිය වෙන්න පුළුවන්.මොකද සදෙව්ගේ නංගි ඇහුවම අම්මා ඒ ගැන අහන්න එපා කියලද කොහෙද නිකන් මගහැරියනේ .ඒ කියන්නේ මොකක් හරි ලොකු කතාවක් තියෙන්න පුළුවන්.තේමිය ලඟ තියෙන එදා පෙන්නපු මැණික් ගල මෙතනට සම්බන්ධයක් තියෙන්න පුළුවන්.එක්කෝ ඒ මැණික් ගල සදෙව්ගේ තාත්තා ලඟ තිබ්බ එකක් වෙන්නත් පුළුවන්.එහෙමත් නැත්තන් මැණික් ගල ඉස්සරහට සදෙව් උස්සනවා වෙන්නත් පුළුවන්.මට මේක හිතුනේ ඊයේ සදෙව්ගේ නංගි තාත්තා ගැන අහපු වෙලාවේ අම්මගෙන් ඒ අම්මා ඒකට හරියට උත්තරයක් දුන්නෙ නැති නිසා.එහෙමත් නැත්තන් සදෙව් ඔය මැණික් ගල ගන්නත් එක්ක තේමියගේ ගෙදරට පනින්න ගහන ගේමක් වෙන්නත් පුළුවන්.සදෙව් පලිගන්නවා වගේ දෙයක් වෙයි.බලමුකෝ මේ කියපු දේවල් වලින් එකක් හරි ඉදිරියට වෙයි කියලා හිතෙනවා මටනම්.නිකන් මට හිතුන දෙයක්
@theharasesadi-w4b
13 күн бұрын
Amboo oya hithapu tharm.😂😂
@sameerasampath2969
13 күн бұрын
ඊයෙද ඒක තේරුනේ.සදෙව්ගෙ තාත්ත මරන්නෙ ඔය නෙතූගෙ තාත්ත.සදෙව්ගෙ තාත්තගෙ ලඟ ඔය තියෙන මැනික් ගලට අමතරව තවත් එකක් තිබිල.ඒක විකුනල තමා එයාල ඔය සල්ලිකාරයො වෙලා ඉන්නෙ.සදෙව් කරන්නෙ තාත්තගෙ මිනීමරුව හොයන එක.ඒක නිසා තමා නෙතූ එක්ක යාළුවෙන්න හේතුවත්.
@ramanikumari3144
13 күн бұрын
මටත් ඕකම හිතුනා
@SupuniPiris
13 күн бұрын
ඒත් සදෙව් කොහොමද මැනික් ගල ගැන දන්නෙ ?
@dilandhanuka232
13 күн бұрын
@@theharasesadi-w4b වෙන්න පුළුවන් දේවල් ටිකක් තමයි හිතුනේ ඉතින් 🤫
@chandrachandra1654
13 күн бұрын
තාත්තා ඇහැට වත් දැක්කෙ නැහැlu තාත්තා ගැන අහන්න වත් එපාලු ඒ වුණාට තාත්තාge bicycle තියෙනවා ....
@MNasha..
12 күн бұрын
Thaththa gedara enawath mathakalu 😂😂 e kale sadewge as penne nalu.. 😌
@ShiromiSenarathne
12 күн бұрын
😆
@blessitapeiris6240
12 күн бұрын
😂😂
@dghetti283
11 күн бұрын
Dekapu nethi thatha enawa dekkalu😅
@Himansabandara-mk1px
11 күн бұрын
Ow ne kathuwarayata trak
@Madushi8752
13 күн бұрын
කුවේට් ඉන්න අය කෝ 😁🙆♀️
@MapKumara-i5q
13 күн бұрын
Kuwait kheda oya
@UkwattageUkwattage
13 күн бұрын
I Am KUWAIT SALMIYA
@ranjaniranjani6848
13 күн бұрын
ඉන්නවා බයාන්
@Ahiyani
13 күн бұрын
Salam
@anushapriyadarshani5791
13 күн бұрын
මාත් ඉන්නෙ කුවෙිටි කුරුටු බා
@inokajay6623
13 күн бұрын
සදෙව්ගේ තාත්තගේ මරණයට මෙතුලිගේ තාත්තාගේ සම්බන්ධයක් ඇති. මැණිකෙ අයිතිය එයාටත් ඇති. සදෙව් ඒකට පළි ගන්න හදන්නේ.
@ThushariDissanayaka-f2b
12 күн бұрын
👍
@Dammikajayacody
7 күн бұрын
සදෙව්ගෙ තාත්තගෙ මැනික් ගලක් නේද අනේ හොරකම් කරලා තියෙන්නෙ😜😜😜😜🤭🤭🤭
@anurakiriella1801
13 күн бұрын
කතාව විහිලුවක් වගේදැන්නම්.
@RaniFernando55.225
13 күн бұрын
ලස්සනයි. අදත් 🩷🩷🩷 ආලවන්ති. ❤❤❤❤ 💜💜💜💜💜. 🧡🧡🧡🧡🧡
@KumariWD-tg7ty
12 күн бұрын
♥️♥️♥️♥️♥️
@Shan_vlog_xx
12 күн бұрын
එල කතා
@liyanageliyanage6195
7 күн бұрын
තාත්තව දැකලා නැ කිව්වා නේද දැන් ගෙදර එනවාමතකයිලු අනේ මංදා 🤔🤔
@SiriyalathaGamaralage
13 күн бұрын
අපි ඉන්නවා හලෝ❤
@KuwaitLine-xl4to
13 күн бұрын
මමත් ඉන්නේ කුවේටී. කතාව. බලන්නේ. පෝන් ඵකෙන්
@liyanageliyanage6195
7 күн бұрын
සදෙව් කරන්නේ ලොකුප්ලෑනක් අර මැනික එක්ක සම්බන්ධ යක්තියෙනවා අනික එයා තාත්තව දැකල නැත්නම් නංගි 🤔 ලෙඩ වුනේබොරුවට සදෙව්ට නෙතු බදින්නවත් එයාව අයිති කරගන්නවත් නෙමේ වෙනම ටාගට් එකක් තියෙන්නේ මට හිතුනදේ හැබැයි 🤔
@chamuka_maduwantha
13 күн бұрын
පැනලා යනවා ආයි එනවා පැනලා යනවා ආයි එනවා Repeat 🥲
@manthihasara
13 күн бұрын
Kathawa issrhta thawath lassana wei ❤
@someshdarshana8928
13 күн бұрын
නෙතුගේ තාත්තගේ මැනික උස්සන්න ඕනී සදෙව්
@GISHAN..NADEERA-x1w
12 күн бұрын
සදෙව්ගේ තාත්තා මරලා මැනික අරන් වගෙ 🤭 සදෙව්ව්ගේ තාත්තා ගෙ යාලුවා ජබ්බා අංකල් මැනික් ගල් දෙකම හොරා කලා 😅
@Tgirly
13 күн бұрын
Hd ටීවී චැනල් එකෙන් සියළුම කතා ටික නරබන අය කෝ හොදට පේනවා ටීවී එකේ hd තාක්ෂනයෙන් බලද්දී 👌😮😮
@hirushasaduranga5199
13 күн бұрын
බලන කට්ටියට ඇඳුම් දෙන්න බැරිද දන්නෙ නෑනේ 😂❤😅
@il1194
10 күн бұрын
😘😘😘😘😘
@NiluKodithuwakku-cu3lh
12 күн бұрын
අර එදා අතේ තියන් හිටපු නිල් මැනිකෙත් මොකක් හරි ලොකු දෙයක් තියනවා
@dghetti283
11 күн бұрын
@@NiluKodithuwakku-cu3lh සදේවිගේ තාත්තාට ලැබුණු දේයක්ද දන්නේ නෑ
@fonsekachandani877
11 күн бұрын
Me kathwe mata hithena peththa...sadew hadanne themiya gawa thiyena menika ganna try karana eka..themiyata menik keta 2k lebune sadew ge thattagen.ekko sadewge thattawa meruwa themiya.nethnam hire..sadew hadanne miiya kadanne nethuwa mii messanta karadara nokara peni ganna hadanawa wage wedak...balamuko ehemada kiyala..gemak gahala horen genichcha..😅badina dawase hospital...kella gedara giya...eka ahambayak unath sadew aye try karanawa.😊😊😊
@TheVnv23
11 күн бұрын
ඔව්, මාත් ඔය කතාව මීට කලින් කොමෙන්ට් කලා.
@eck2016
10 күн бұрын
Dan thaththa mathaka na kiwwa ekkenata khomada? Thaththa bicycle eke enawa mathaka tiyenne🤪
@RangikaMadubashini-n1q
12 күн бұрын
තාත්තා දැක්කේ නැත්තම් කොහොමද බයික් එකෙන් ගෙදර එනව දැක්කේ 😂
@chamilapradeepa2847
12 күн бұрын
සදෙව්ට සාධාරණයක් වෙන්ඩ ඕන
@mahindakumara2305
11 күн бұрын
එක දවසක් කිවිවා නේද සදෙව් තාත්තා දැකලවත් නැ කියලා අද කියනවා පොඩි කලේ බයික් එකෙන් එනවා මතක් වෙනවාලු කියලා
@nethonetho5736
13 күн бұрын
නෙතුගේ තාත්තා ලග තියෙන මැනික් ගල සදෙව්ගෙ තාත්තාගෙන් අරන් තියෙන්නෙ කියලා හිතෙනවා හරියට පැහැසරා කතාව වාගේ
@nadeikanadeika472
13 күн бұрын
පැසරා කතාවෙත් ඉන්නෙ මෙයානෙ වෙනසක් නැ
@geethanjaleevlog9783
12 күн бұрын
Sadew methuge තාත්තා dena සල්ලි pawa එකතු kare wenama plan ekak නිසා methuta කරපු ආදරය ඇත්තටම karada කියලත් sakai😅
@Saranga_dinakshie_fans
11 күн бұрын
Now the storyline is getting pretty interesting.... Saranga Aiya giving his very best!❤
@ramanikumari3144
13 күн бұрын
සදෙව් එහාට මෙහාට යන විදියටසල්ලි පෙට්ටිය ගියේ කොහොමද
@kusumjayanthikm9689
13 күн бұрын
මේකත් හරියට හින්දි පිළිම එකක් වගේ
@vijasundara3054
13 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤adri...sarnga .mali...sangtha...mali...anoja...mali❤❤❤❤❤❤❤mathi....jawawa❤❤❤❤❤
@NishanthaLiyanage-tw9bg
12 күн бұрын
Bodiy gradslA maru
@banukihansara962
10 күн бұрын
මැණිකයි සදෙව් ගෙ තාත්තා අතරයි මොකක් හරි සම්බන්ධයක් තියේ
@renukasiriwardena689
13 күн бұрын
AMMA.PAW.
@SuduDoni-u7h
12 күн бұрын
Mekata roki eke naluwa idiyanam maru ...
@Monalitharangika
11 күн бұрын
සදෙව් මැනික ගැන දැනගෙන එක උස්සන්න මෙතුට ලං වෙලා ද හිතෙනවා
@nimashafernando2203
13 күн бұрын
so nice❤
@samanmaleepriyadarshani2736
12 күн бұрын
මුන්දට මෙ ශර්ට් දෙක විතරයි තියෙන්නේ
@ApsaraBasnayake-zq5zw
11 күн бұрын
සදෙව් කරන්නෙ බොරුවක්.කලින් episode එකෙ සදෙව් ඇස් ඇරලා බලලා nurse එනව දකිද්දි ආයෙ ඇස් පියා ගන්නවා.එතනදි nurse කියනවා මෙතූ පොලිසියෙන් අරන් ගියා කියල.පස්සෙ යාලුවො ඇවිත් ඉද්දි සදෙව් උන්ගෙන් දන්නෙ නැති ගානට අහනව කෝ මෙතූ කියල.මේක සදෙව්ගෙ plan එකක්😮
@NuwanSampath-g6y
13 күн бұрын
Api 😍😍
@MayaRekha-b7p
13 күн бұрын
සාරංග CID
@deepika-fp9vf
12 күн бұрын
🥰🥰🥰🥰🥰🥰🥰
@RidmiKulathunga
12 күн бұрын
සදෙව් බයේ ඉන්නෙ නැතිව ..බොඩිගාඩ්ලා එක්ක පයිට් කරන දර්ශන තිබ්බ නම් හොදයි දුශ්ටයෝ ඉන්නවනම් වීරයෝ ඉන්න ඕන හැමදාම ගුටිකන්න ඕන නැහැ
@SasiniIshara
13 күн бұрын
අනේ මන්දා මේක කතාවක් ද නැත්නම් වෙන මොකක් හරිද කියලා කිසිම තේරුමක් නැ😂
@arumairaj5741
13 күн бұрын
ෙම කතාව හිතාගන්න න බැ සල්ලිකාරයාටම ඉඩදෙනකාතාවක් හැෙමාටම ගගාහා ෙමාකක්ද විකාර කාතාව
@achini15
12 күн бұрын
Oya appachchi kiyana kattiya kareth okamai minissu maranawa wena un hire yawanawa mara kala kanni
@HarshiHarshi-h8w
13 күн бұрын
Darama eka lassanaiii..... Eth balanna epa penawa saranga nisa..... Eya newei set wenne methanta hoda tharuna kollek........
@arjukottegoda
12 күн бұрын
I think Sandev" s farther 's disappearance/ death related to the gem / Nethu's father, just my guess!😂
@shamaligajasinghe2034
13 күн бұрын
සජිතට වගේ සාරංගට ෆයිට් කරන්න බැරි ද අර මැරයෝ එක්ක 😂😂😂😂
@erandawasula6828
13 күн бұрын
Yako sadew tattawa dekala nelu..nangi kenekuth innwa
@shehanimethmini8586
12 күн бұрын
Eda sadewt thattwa mathka nahei kiuwa😂
@SurangaDanthanarayana
12 күн бұрын
Madushi
@LakshimaAshani
12 күн бұрын
Dnnm එකම තැන 😢එප වෙනවා කතාව
@manojchamal7200
12 күн бұрын
මේ ඉන්නේ.
@PriyanthaMudaligama
12 күн бұрын
පනින එකේ සීමාවකුත් අයෙත් එනඑකේ සීමාවකුත් නෑ
@daminsbro5400
12 күн бұрын
Meheta kalin episode ekaka saaranga kiwwa thaththawa dakalama na kiyala. Ada kiyanawa thaththawa enawa dakala tiyanawalu bike eke. Owa tamai drama eke directorge mistake
@MaduSuny
13 күн бұрын
ඉන්නවා අපි
@angelaacharige1979
11 күн бұрын
Hi Dinakshi pls make Saranga thin...
@Rasikasadmli
12 күн бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤🎉
@DilaniKumari-ft7dp
12 күн бұрын
සදෙව් මැණික ගන්න තමා plan කරන්නෙ
@nadeeshasewwandi5346
12 күн бұрын
තාත්තව දැකලා නෑ කිව්වා නේද එතකොට තාත්තා බයික් එකෙන් ගෙදර එනවා මතක කොහොමද
@kusumjayanthikm9689
13 күн бұрын
සදවු ගේ නංගී රවුල ගිනි අරන් ඉන්න වේලාවේ සොරු ටු පත්තු කරන්න එනවා
@9suseeGamaGa
13 күн бұрын
මම හරිම ආසාවෙන් න. බල්ලනනේ
@gayaniKulutunga
13 күн бұрын
මටවැඩහලො❤
@vichintrarathnayake-dj8oj
12 күн бұрын
අර ඇග තඩි ගෝරිල්ලට වැඩක් බලා,දෙන්න ලැජ්ජ නැද්ද..😂😂ඇග විතරයි 🎉🎉
@lalkumara4529
10 күн бұрын
Ennawa
@preethikasudarshani38
13 күн бұрын
😊😊😊
@neranjanasandu7831
13 күн бұрын
😏😏😏
@vijasundara3054
13 күн бұрын
Uiblga...duiya....hadagni...ban...arla...kolta...eina.dipan..yako😂😂😂😂arik...balui....yala.....thami ...eina❤❤❤😂😂😂
@chrishanthiwickramaarachch8700
13 күн бұрын
❤❤
@maheshbandara81
12 күн бұрын
Mama hamadabma phone akan balanava
@SurangaDanthanarayana
12 күн бұрын
Oooo
@gayshema
13 күн бұрын
❤❤🎉🎉😍😍🌹🌹🌹
@SuduDoni-u7h
12 күн бұрын
Ay eya geara awe aran awa කියලා hithanna puluwan
@gayanthelge2079
12 күн бұрын
Eda kiyanawa thaththa wa dakala na kiyala Ada kiyamawa mata mathakai thaththa me bike eke enawa mathakai kiyala Gonek oka nakiya
@SaraniPerera-q8e
13 күн бұрын
😢❤😢❤
@SomaKwt-sn8wr
12 күн бұрын
සදෙව් මැනික ගන්න මෙතුට බොරු ආදරයක් කරන්නේ. වෙනම ප්ලැන් එක්කින් ඉන්නේ එයා.
@Ma-oi8jj
10 күн бұрын
😂
@douju1175
12 күн бұрын
Issrihita Thawathi
@dinumkohilawaththa
12 күн бұрын
themiya marapu kenage putha sadew da koheda
@ChathurikaDasanayaka-lg9rc
12 күн бұрын
Nethuge thaththage manik gale anek aithikaraya sadewge thayhtha,erik athin thama marila thiyenne,eka paliya ganda sadew nethuwa us karanawa,,,mata hithenne ehemai
@JailaniMobile
13 күн бұрын
ඇමරිකාව පෙනවා නේද සල්ලි වලට පුළුවන් උනාද ගින්න නවතන්න
@dhanapihu418
13 күн бұрын
Yanawa enwa aya bandanna kollo hoyanwa vikarayak.dan
@oshiya917
13 күн бұрын
inno inno mat kuwet idala pon aken tama balanne❤❤❤❤
@AnomaRankoth-ex9ri
6 күн бұрын
Me kathawa mama balance aththatama me yaluwo seteka nisa...sadeu kare boruwakda Manda kisima gemak natiwa araki gedara giyane
17:51
Aalawanthi (ආලවන්තී) | Episode 47 | 28th January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 86 М.
19:16
Aalawanthi (ආලවන්තී) | Episode 39 | 16th January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 307 М.
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
3:55:53
#seth pirith සෙත් පිරිත් Most Power Full Chanting Pirith Seth Pirith Rathriyta Pirith 108 වරක්
MOBILE TV
Рет қаралды 3 МЛН
8:49
ජනයි ප්රියයි - එක්වරක් | Janai Priyai - Ekwarak එක්වරක් නෙමෙයි කීප වරක් බලන්න වෙයි...
Janai Priyai
Рет қаралды 449 М.
4:19
තවත් එක ලස්සන දවසක්💕✨️| අම්මා උයපු රස කෑමත් එක්ක❤😍🥰💕
Life with HAVI
Рет қаралды 441
36:09
මම ආයෙත් රඟපාන්න යන එකක් නැතිවේවි Iඅපි දෙන්නා මත්තෙම ජීවත්වෙන පුතා ගැන මට හරිම දුකයි I
Harindra Jayalal
Рет қаралды 407 М.
19:11
Aalawanthi (ආලවන්තී) | Episode 40 | 17th January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 273 М.
5:07
ඔබ නොදත් ඔබේ ඇගේ හිල් නවය | Dinesh Muthugala | Episode 160
You Tube Thaksalawa
Рет қаралды 11 М.
19:51
Maayavi (මායාවී) | Episode 105 | 28th January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 216 М.
1:15
රියදුරන් මට්ටු කරන්න පොලිසියට ලැබුණු අලුත්ම එක..@gossiphublanka80
Gossip hub lanka
Рет қаралды 419
18:21
Rasa Rahasak (රස රහසක්) | Episode 42 | 28th January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 156 М.
2:42:34
Udasanata Seth Pirith Deshana | Balagathu pirith | සෙත් පිරිත් | Seth Pirith
MOBILE TV
Рет қаралды 5 М.
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН