Siri Ghatikara Stupa - Tribute Song | සිරි ඝටීකාර සෑ රදුන් නමඳිම්... ‍| උපහාර ගීතය

  Рет қаралды 68,674

Shraddha TV

Shraddha TV

Күн бұрын

සිරි ඝටීකාර සෑ රදුන් නමඳිම්... 🙏
පුණ්‍යාර්චීන් සරනා බුද්ධ පරායන සාධු ජන සරන
මේ උතුම් පුණ්‍යාශ්‍රමයේ..//
🌹 පිනැතියන් හැසිරෙන, බුදු රජාණන් වහන්සේ පිහිට කොටගත් යහපත් ජනයා හැසිරෙන; මේ උතුම් පින් බිමෙහි (පිහිටි) සිරි ඝටීකාර සෑ රජාණන් වහන්සේ (මම) වන්දනා කරමි. 🌹
කස්සප බුදු සසුනේ උවසු අගතැන් දැරූ
ජෝතිය සකි වෙත මෙතිනේ
දහම් මඟට හැරලූයේ... 🙏
🌹 කාශ්‍යප බුද්ධ ශාසනයේ (ගිහි) අග්‍ර උපස්ථායක/දායක තනතුර දැරූ(ඝටීකාර ) උපාසක තුමා ,ජෝතිපාල (අප මහා බෝසතාණන් වහන්සේ) යහළුවා වෙත මෙත් සිතින් (ඔහුව) දහම් මඟට යොමු කළේය. 🌹
ඝටීකාර වත දියග පතළ වන උතුම් සෑ රදුන් පුදම්
පුදම් පුදම්....
සාධුකාර දී බැඳ මුහුලත්// 🙏
🌹 ඝටීකාර චරිතය ලෝකයේ ප්‍රකට වන උතුම් සෑ රජාණන් වහන්සේ පුදමි. සාදුකාර පවත්වමින් දෙඅත් එක්කොට හිසෙහි තබා වන්දනා කරමි.🌹
දිව පසඟ තුරු නැගෙයි
දිව මදාරා වසියි
කලණ මිතු දම් වැණෙයි
ගැඹුරු දහමක් ඇසෙයි
ඝටීකාර උවසුන් නික්මී බඹලොව පහළවැ වෙසෙයි//
🌹 දිව්‍යමය පංචතූර්ය වාදනය නැඟෙයි. දිව්‍යමය මදාරා මල් වැසි වසියි. කලණ මිතුරන්ගේ ධර්මය වර්ණනා වෙයි. ගැඹුරු දහම් පද ඇසෙයි. ඝටීකාර උපාසක තුමා (මනුලොවින් ) නික්මී (සුද්ධාවාස අනාගාමී ) බ්‍රහ්මලෝකයේ ඉපිද වැඩ වසයි. 🌹
භාවනා භූමියයි සජ්ජනයිනි මේ//
අවදාත කසිණය යි මේ// 🙏
🌹 (එවන් උත්තමයෙකුගේ ශ්‍රී නාමය වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥ ධාතු තැන්පත් කොට තැනූ සිරි ඝටීකාර සෑ රජුන් වැඩ සිටින) භාවනා අසපු භූමිය යි සත්පුරුෂ මිනිසුනි මේ තිබෙන්නේ. (කසිණ භාවනා වඩන අයට ඕදාත (සුදු) කසිණ නිමිත්තක් සෙයින් සත්පුරුෂ ජනයාගේ සිත් සමාධිගත කිරීමට සමත්) සුදෝ සුදු සෑ රජාණන් වහන්සේ නම් වූ අවදාත කසිණය යි මේ . 🌹
සිරි ඝටීකාර සෑ රදුන් නමඳිම්...... 🙏
ගායනය : අමරසිරි පීරිස්
පද රචනය : ජයන්ත චන්ද්‍රසිරි
සංගීතය : නවරත්න ගමගේ

Пікірлер: 104
@malinandani3412
@malinandani3412 6 ай бұрын
🙏🙏🙏 ඝටීකාර සෑ රදුන් ට මාගේ නමස්කාර ය වේවා...සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏
@funwitheducation.1226
@funwitheducation.1226 2 жыл бұрын
සාදු සාදු ඒ උත්තම ගටීකාර මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@pasindumadhawa502
@pasindumadhawa502 2 жыл бұрын
Gatikara maha se rajananwahanseta namaskara wewa
@rukshanamith938
@rukshanamith938 7 ай бұрын
උතුම් කල්‍යාණ මිතුරු ඇසුර උතුම්මය 🙏 🙏🙏🙏
@pasindumadhawa502
@pasindumadhawa502 2 жыл бұрын
Namo buddhaya 🙏🙏🙏🙏🙏🙏
@nisansalasellahewa6891
@nisansalasellahewa6891 Жыл бұрын
සාදු සාදු සාදු ............
@shaniahani7461
@shaniahani7461 2 жыл бұрын
Sabu sadu sadu
@pasindumadhawa502
@pasindumadhawa502 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samithadarshani807
@samithadarshani807 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🎀
@pasindumadhawa502
@pasindumadhawa502 2 жыл бұрын
Sadu sadu sadu
@samithadarshani807
@samithadarshani807 Жыл бұрын
🙏🙏🙏🙏
@dinushkashehan1637
@dinushkashehan1637 2 жыл бұрын
ඔබ සැම සියල්ලෝටම නිදුක් බව අත්වේවා. නමෝ බුද්ධාය🙏🙏🙏
@lakshmidapana1569
@lakshmidapana1569 Жыл бұрын
Sadu.Sadu.Sadu.🙏🏻🙏🏻🙏🏻
@ramanipushpalatha7416
@ramanipushpalatha7416 2 жыл бұрын
සාදු සාදු සාදු !!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා !
@pasindumadhawa502
@pasindumadhawa502 2 жыл бұрын
Theruwansaranai
@kelumchinthaka1822
@kelumchinthaka1822 3 жыл бұрын
සිරි ඝටීකාර සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා.🌼🌺🌸🌼🌷💐🥀🙏🙏🙏
@rupikawasala2733
@rupikawasala2733 2 жыл бұрын
සාධු ..සාධු ..සාධු .. ඒ.උතුම් ඝඨීකාර භ්‍රහ්මරාජෝත්තමයාණන් වහන්සේ ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් අපගේ නමස්කාර වේවා .... උතුම් සෑරජාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් අපගේ නමස්කාර වේවා .. සාධු ...සාධු ..සාධු ... පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ ඇතුළු පින්වන්ත මහාසඝරුවණ ට අප්‍රමාණ පින් ලැබේවා ... දායක වූ සියල්ලෝම නිදුක් නීරෝගී චිරජීවනය ලබත්වා සාධු ..සාධු ..සාධු ...
@apmobile1843
@apmobile1843 5 жыл бұрын
天人合一,敬佛世尊,真净佛教
@hansanisanda1234
@hansanisanda1234 2 жыл бұрын
🧘💐💐💐💐💐💐💐💐💐💐🙏
@malshachamodani7193
@malshachamodani7193 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@chorda8728
@chorda8728 2 жыл бұрын
🙏🙏🙏🌷🌹🌷
@pasindumadhawa502
@pasindumadhawa502 2 жыл бұрын
Budusaranai
@hansanisanda1234
@hansanisanda1234 Жыл бұрын
🌬🌪🌀🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@hansanisanda1234
@hansanisanda1234 Жыл бұрын
🕊🕊🕊🕊🕊🕊🕊
@user-dy3yt8dg4f
@user-dy3yt8dg4f Жыл бұрын
budubalaya.samada.rakawa
@hansanisanda1234
@hansanisanda1234 Жыл бұрын
⛪🕯
@hansanisanda1234
@hansanisanda1234 Жыл бұрын
7💐🙏
@indranisenanayakesenanayak3137
@indranisenanayakesenanayak3137 8 жыл бұрын
සාදූ සාදූ සාදූ ,වාසනාවන් පින්වත් උතුම් ලොකු සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය !!!
@hansanisanda1234
@hansanisanda1234 Жыл бұрын
⛳📿
@pasindumadhawa502
@pasindumadhawa502 2 жыл бұрын
Sadu sadu saduuu
@nrcvlog390
@nrcvlog390 3 ай бұрын
❤️❤️🇯🇵🇯🇵
@maduwanthi7205
@maduwanthi7205 2 жыл бұрын
සාධු !!! සාධු !!! සාධු !!! නමෝ බුද්ධාය !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rashiniwenushika2502
@rashiniwenushika2502 2 жыл бұрын
සාධූ සාධූ සාධූ සාධූ පිංවත් ලොකු ස්වාමින්වහන්සෙට දීර්ඝායුෂ ලැබේවා අපිට මෙවන් පිංකම් උදා කර දුන්නට...
@hansanisanda1234
@hansanisanda1234 Жыл бұрын
🌳🧘7💐🙏
@apishakyayo2755
@apishakyayo2755 9 жыл бұрын
දිව්‍ය පංච තූර්ය වාදනය නැඟෙන්නේ ය. දිව්‍ය මදාරා මල් වැසි වසින්නේ ය. කළ්‍යාණ මිත්‍ර ධර්මයන් වර්ණනා කරන්නේ ය. ගම්භීර ශ්‍රී සද්ධර්මය ඇසෙන්නේ ය. ඝටීකාර උපාසකතුමන් මෙලොවින් සමුගෙන බඹලොව පහළවී වාසය කරන්නේ ය. සත්ජනයිනි, මේ පිරිසිදු අරමුණකින් යුතු සිත් එකඟ කරන්නාවූ භූමිය යි.
@anandaspremalalratnayake4777
@anandaspremalalratnayake4777 8 жыл бұрын
Mema uthum kriyawata sahabagi unu pinwath siyalu denata mage namaskaraya wewa. Nama Buddhaya
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 නමෝ බුද්ධාය ! උතුම් ඝටීකාර සෑ සමිදුන්ට මගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏 උතුම් නිවන් පිනිසම මේ උතුම් වන්දනාව හේතුවාසනා වේවා ! සාදු ! සාදු !! සාදු !!! සැම නෙතගැටී සැමට ස්‍රවනය වේවා ! ඇසීමට මගහසර සදාදුන් සියලුම පින්වත් පිරිසට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු 🙏🙏🙏🙏🙏
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
නමෝ බුද්ධාය ! පින්වන්ත ගුරුදේවෝත්තම බුද්ධ පුත්‍රයාණන් අප සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! නමෝ බුද්ධාය !
@hansanisanda1234
@hansanisanda1234 2 жыл бұрын
☸️💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏💃
@ayeshavithanage3651
@ayeshavithanage3651 2 жыл бұрын
saadu saadu saadu
@ayesh.3308
@ayesh.3308 6 жыл бұрын
නමෝ බුද්ධාය...සාදූ..සාදූ..සාදූ...🙏🙏🙏
@dushyanthianandan7744
@dushyanthianandan7744 9 жыл бұрын
සිරි ඝටීකාර සෑ රදුන් නමදිම්.......
@kalyanamithrayo6364
@kalyanamithrayo6364 9 жыл бұрын
shri gatikara maha sa rajanan wahanseta apage namaskaraya wewa....!
@hansanisanda1234
@hansanisanda1234 Жыл бұрын
🦅🐾
@apmobile1843
@apmobile1843 5 жыл бұрын
真实纯凈的佛教 在真实的释袈世尊领导下,再次散发着出光明,照耀为邪明所混淆的暗幕,呈现无比正明之清澈
@hansanisanda1234
@hansanisanda1234 Жыл бұрын
🐘🧠🐘🧠🐘🐘🧠🐘🐘🧠🐘🧠🐘🐘🐘
@pwaidyaratne6213
@pwaidyaratne6213 9 жыл бұрын
NAMO BUDDHAYA!!! SADU!!!SADU!!!SADU!!! ANUMODHMI!!!
@hansanisanda1234
@hansanisanda1234 Жыл бұрын
🐍💎💎💎💎💎💎💎🐍
@dammikamahawithana9735
@dammikamahawithana9735 8 жыл бұрын
siyalu sathwayn hata waha waha chathuraraya sathya darmaya awaboda wethwa !!!!!!!!!!
@hansanisanda1234
@hansanisanda1234 Жыл бұрын
,📖📿
@viduthshalinda5165
@viduthshalinda5165 3 жыл бұрын
සාධූ සාධූ සාධූ
@dammikamahawithana9735
@dammikamahawithana9735 8 жыл бұрын
bohoma pin
@MalindaRajapakse
@MalindaRajapakse 9 жыл бұрын
Brings a lot of peace when listening to this song...
@lashith1
@lashith1 8 жыл бұрын
Namo Buddhaya...!!!
@rupiadjei4444
@rupiadjei4444 9 жыл бұрын
Ape Pinwath Lokuhamuduruwanta mage namaskaraya. Wewa.
@nilushipriyadarshani5195
@nilushipriyadarshani5195 3 жыл бұрын
🙏🏾🙏🏾🙏🏾
@Sanjithliyana
@Sanjithliyana 9 жыл бұрын
Sadu Sadu ! Namo budhdhaya!
@dilkikahandugoda7975
@dilkikahandugoda7975 7 жыл бұрын
sadu sadu sadu..!!!!
@thilakkumara4435
@thilakkumara4435 9 жыл бұрын
Sadu sadu sadu....
@hansanisanda1234
@hansanisanda1234 2 жыл бұрын
🧜‍♂️🧜‍♂️🧜‍♂️🧜‍♂️
@udithais5758
@udithais5758 9 жыл бұрын
hoda wadak
@hansanisanda1234
@hansanisanda1234 Жыл бұрын
👀🧘👂🧚🏻🧜‍♂️🧚🏻
@shanisa8249
@shanisa8249 6 жыл бұрын
Budu saranai...
@kaveesha87
@kaveesha87 9 жыл бұрын
Sadu Sadu !!!
@swarnawijerathna3781
@swarnawijerathna3781 5 жыл бұрын
⛳⛳⛳🌿🌿🌿⛳⛳⛳🌱🌱🌱
@hansanisanda1234
@hansanisanda1234 2 жыл бұрын
7
@hansanisanda1234
@hansanisanda1234 Жыл бұрын
🧘‍♀️🧘‍♀️🧘‍♀️🧘‍♀️🧘‍♀️🧘‍♀️🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘🧘👁👁👀👀
@hansanisanda1234
@hansanisanda1234 Жыл бұрын
🩸️🩸️🩸️🩸️👣👣👣👣👣👣👣👀🩸️🩸️🩸️👁👁
@apmobile1843
@apmobile1843 5 жыл бұрын
一人为顶戴,万众得至导,真渡假彼岸
@supunsudarshana9221
@supunsudarshana9221 2 жыл бұрын
🔚🍓🍒🍇
@hansanisanda1234
@hansanisanda1234 2 жыл бұрын
⚰️🗿
@apmobile1843
@apmobile1843 5 жыл бұрын
被异教徒欺压了150年,你们要好好振作 替佛的真实的僧团争口气! 要将外表的繁荣化为实际証量
@swarnawijerathna3781
@swarnawijerathna3781 5 жыл бұрын
🍇🍇🍇🍊🍊🍊🍒🍒🍒🍑🍑🍑
@pasindumadhawa502
@pasindumadhawa502 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pasindumadhawa502
@pasindumadhawa502 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@poojitharajapaksha6189
@poojitharajapaksha6189 2 жыл бұрын
🙏🙏🙏
@pasindumadhawa502
@pasindumadhawa502 2 жыл бұрын
Sadu sadu sadu
@pasindumadhawa502
@pasindumadhawa502 2 жыл бұрын
Budusaranai
@rupiadjei4444
@rupiadjei4444 9 жыл бұрын
Ape Pinwath Lokuhamuduruwanta mage namaskaraya. Wewa.
@DineshPrasannaBS
@DineshPrasannaBS 9 жыл бұрын
සිරි ඝටීකාර සෑ රදුන් නමදිම්.......
@hansanisanda1234
@hansanisanda1234 2 жыл бұрын
7
@hansanisanda1234
@hansanisanda1234 Жыл бұрын
☘️☘️🍀🍵🍀☘️☘️☘️🍯🥭🧄
@piumimadusha
@piumimadusha 2 жыл бұрын
🙏🙏🙏
@arunaibbaunlimited9351
@arunaibbaunlimited9351 2 жыл бұрын
🙏🙏🙏🙏
@rukshanamith938
@rukshanamith938 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimnaperera2312
@nimnaperera2312 6 ай бұрын
🙏🙏🙏
@rajaniindira5497
@rajaniindira5497 6 ай бұрын
🙏🙏🙏
@vihangasirimanna963
@vihangasirimanna963 2 жыл бұрын
🙏🙏🙏
@rukshanamith938
@rukshanamith938 5 ай бұрын
🤍🙏🤍🙏🤍🙏🤍🙏🤍🙏
@hansanisanda1234
@hansanisanda1234 Жыл бұрын
📈📟🔴🔃
@hansanisanda1234
@hansanisanda1234 Жыл бұрын
🧮🧹
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 96 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 23 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 48 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 68 МЛН
කවුරුද කවුරුදෝ තුන්ලොව වීරයා
4:52
සුඛා තේ සමණ ඡායා
Рет қаралды 66 М.
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 96 МЛН