'සචිත‍්තපරියාය කුසලො භා විස‍්සාමී’ තමන්ගේ හිතේ උපදින කුණු, හලන මාර්ගය | සිරි හඬ | Siri Handa

  Рет қаралды 5,836

සිරි හඬ | Siri Handa

සිරි හඬ | Siri Handa

Күн бұрын

තමන්ට අනුන්ගේ කුණු හලන්නටත්, අනුන්ට තමන්ගේ කුණු හලන්නටත් බැරි බවත්.... තමන්, තමන්ගේ කුණු හලාගෙන හික්මීමට පත්විය හැකි ආකාරයත්....
අකුසලය ~ පැවැත්මටත්, කුසලය ~ නැවැත්මටත් උපකාර වෙන ආකාරයත් පැහැදිලිව අවබෝධ කර ගනිමු
දීර්ඝ කාලයක් තිස්සේ වැසී යටපත්ව පැවති ප්‍රායෝගික නිවන්මග යලි නිරාවරණය වී ඇති අවධියක නිබ්බාන වීම සඳහාම උපකාරී වන පෙර නොඇසූ විරූ, මෑත කාලයේ වනතුරුම භාවිතයට ගත නොහැකි වන සේ ම යටපත්ව පැවති "පරම පවිත්‍ර නිර්මල සිරි සද්ධර්මය" දේශනා ශ්‍රවණයකර අති දුර්ලභව ලැබූ මේ මිනිසත් බවෙහි අරුත වටහා ගැනීමටත් බියකරු සංසාර දුකින් සදහටම මිදී නිදහස් වීමටත් කැමති ඔබ සැමට ආරාධනා🙏🏻
සියළු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!
සිරි හඬ | Siri Handa

Пікірлер: 39
@priyanthabulathsinghala9643
@priyanthabulathsinghala9643 4 ай бұрын
මේ වටිනා දහම පැහැදිලිකර නොගැනීම තුලමයි බොහෝදෙනෙක් අතරමංව සිටින්නේ. ඔබවහන්සේගේ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ඨයි. ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවපත්බව ලැබේවා...🙏🙏🙏
@anomadesilva6104
@anomadesilva6104 Жыл бұрын
සුවපත්වෙවා වටිනා විග්‍ර්හයක් 🙏🙏🙏
@salonsasra
@salonsasra Жыл бұрын
සුවපත් වේවා...
@saranodrama690
@saranodrama690 4 ай бұрын
සාදු..සාදු සාදු
@rathnayake1989
@rathnayake1989 Жыл бұрын
ප්‍රශ්න ඇසූ මහත්මයා නිසා අපට බොහෝ වටිනා දහම්කරුණු ඉතා පැහැදිලිව උන් වහන්සේගෙන් දැනගන්නට ලැබුනා.. යහපතක්ම වේවා ඔබ වහන්සේට.මහත්මයාගේ හිත සුවපත් වේවා..!!
@dissapiyathilake1217
@dissapiyathilake1217 Жыл бұрын
සාදු සාදු සාදු!!! සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!
@wimalakadupitige1549
@wimalakadupitige1549 8 ай бұрын
Sadu sadu sadu mage namasksraya weva paramanibbana suwayen senasewa
@udayasirisilva8088
@udayasirisilva8088 Жыл бұрын
සාදු සාදු සාදු මේ තරම් පැහැදිලි ධර්මයක් සුමට ලෙස තේරෙන ලෙසම දේශනා කරන උත්තම අරිය න් වහන්සේට තව තවත් මේ වැනි දහම් කරැනු අප වැනි ධහමක් නොඇසෙන කාලයකඉන්නා මිනිසුන්ට කරන ඉහාත්මික පින්කමක්ම වන්නේය සාදු සාදු සාදු
@mal9924
@mal9924 Жыл бұрын
පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වෙත්වා🙏🙏🙏🙏🙏🙏🙏
@njwije4094
@njwije4094 Жыл бұрын
සාදු! සාදු! සාදු! 🙏🙏🙏අති පූජනීය ස්වාමින්වහන්ස.
@sajeewanprasanga4504
@sajeewanprasanga4504 Жыл бұрын
ආර්යන් වහන්සේ ට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා අදිෂ්ඨාන කරමි සැම සියලු දෙනාට මත් සිරිසද්දර්මය අසා දැන දැක ගන්නට හැකි වේවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා අදිෂ්ඨාන කරමි
@ChamindaLaksiri-gr2md
@ChamindaLaksiri-gr2md Жыл бұрын
අරිය උත්තමයන් වහන්සේට කායික නිරෝගී සුව අදිට්ඨාන කරමි
@luminadesilva3917
@luminadesilva3917 Жыл бұрын
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏
@amaral-xn8ic
@amaral-xn8ic Жыл бұрын
Sadu sadu sadu! ! ! Ariya uththamayanan wahanseta niduk nirogi suwaya adhishtana karami. Siyalu loka siyalu sathwayo parama nibbana suwayen suwapath wethwa! ! !
@alahakonbanda6251
@alahakonbanda6251 Жыл бұрын
What a clear discourse
@alahakonbanda6251
@alahakonbanda6251 Жыл бұрын
What a explanation!!timely discourse
@kusumvidyarathne2322
@kusumvidyarathne2322 Жыл бұрын
Oba wahanseta ayu wanna bala sapa Pagham poornawewa❤❤❤
@a.h.m.aberathne2312
@a.h.m.aberathne2312 Жыл бұрын
Mathu..parapuratasirisaddharmaya..deshana..kreemata...pahalawuna..podi..arahathunwahansetadeergayuwewa...
@SriyanthiPerera-k4v
@SriyanthiPerera-k4v Жыл бұрын
👏👏👏
@c.p.61
@c.p.61 Жыл бұрын
🌼🌼🌼🌼🙏🙏🙏
@iltonfernando6483
@iltonfernando6483 Жыл бұрын
🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@samanthibotheju2482
@samanthibotheju2482 Жыл бұрын
🌸🌸🌸🌺🌹🌺🌹🌸🌺🌸🌺🌸🌺🌸🌹🌺🌸🌸🌸
@asokapushpakumara1200
@asokapushpakumara1200 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@helawansajayabhoomi9459
@helawansajayabhoomi9459 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@abey199
@abey199 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@renukasmanmalee4867
@renukasmanmalee4867 11 ай бұрын
🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼
@pushpananayakkara1081
@pushpananayakkara1081 Жыл бұрын
🙏🙏🙏
@darshanawijesuriya6584
@darshanawijesuriya6584 Жыл бұрын
Oba wahansege cantac numbur akak denna puluwanda
@iltonfernando6483
@iltonfernando6483 Жыл бұрын
🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@punyaamarage7373
@punyaamarage7373 Жыл бұрын
🙏🙏🙏
@rangaprasadperera4485
@rangaprasadperera4485 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@sithuminasithu2202
@sithuminasithu2202 Жыл бұрын
🙏🙏🙏
@MuthukudageSubashini
@MuthukudageSubashini Жыл бұрын
🙏🙏🙏
@chandranigomis9957
@chandranigomis9957 Жыл бұрын
🙏🙏🙏
@shanthisenanayake9421
@shanthisenanayake9421 Жыл бұрын
🙏🙏🙏
@MadusankaBakmiwaththa-jg5rs
@MadusankaBakmiwaththa-jg5rs Жыл бұрын
🙏🙏🙏🙏
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 18 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,2 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 18 МЛН