ඊ.පී පියසේන (සමන් )මහතාගේ අභාවයෙන් සත්දින, සමන් මහතාගේ නිවසේ පැවැත්වූ දේශනාව | සිරි හඬ | Siri Handa

  Рет қаралды 8,884

සිරි හඬ | Siri Handa

සිරි හඬ | Siri Handa

Күн бұрын

Пікірлер: 53
@ThennakoonAbesinghe
@ThennakoonAbesinghe Жыл бұрын
අපහට සිරි සද්ධර්මය වන චතු අරිය සච්චය,හේතුඵල ධම්මතාවය අසා ජානතෝ පස්සතෝ තත්වයට පත්වීම සඳහා ප්‍රත්‍ය සැපයූ සමන් මහාතාට ඒ පුන්‍ය ශක්තියේ හේතුවෙන් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .අරියඋත්තමයන් වහන්සේට මෙම සිරි සද්ධර්මය ලෝක සත්වයාට තව තවත් දේශනා කිරීමට සියළු ශක්තියත් නීරෝගී සුවයත් වේවායි අධිට්ඨාන කරමු ....
@uditharajapaksa2460
@uditharajapaksa2460 Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏 මේ සියලු පිං සමන් මහතාට ආනූමෝදන් කරමි අනුමෝදන් වෙත්වා
@Sriyani-z3p
@Sriyani-z3p Жыл бұрын
ආර්ය උත්තමයන් වහන්ස ඔතරමි කුඩා වයසේදී ඔබවහන්සේ කරනමෙහෙයට නමස්කාර වේවා බුදුසසුන යලි පන පිහිටුවීමට ශක්තිය ධෛර්යය ලැබේවා.
@agmallika1961
@agmallika1961 Жыл бұрын
සමන් මහතා ට පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවායි අදිෂ්ටාන කරමි
@sujathakalugala3444
@sujathakalugala3444 Жыл бұрын
ඔබ වහන්සේ සුවපත් වේවා නිදුක් නීරෝගී වේවා දීර්ඝායුශ ලැබේවා සියලු සත්වයා සිරි සද්ධර්මය ශ්‍රවණය වී පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
@dissapiyathilake1217
@dissapiyathilake1217 Жыл бұрын
සාදු සාදු සාදු!!! සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!
@thilaka1255
@thilaka1255 Жыл бұрын
සමන් මහත්මානන්ට උතුම් නිබ්බාන සුවයම අදිශ්ටාන කරමි ඔබවහන්සේට දිර්ගායුශ අදිශ්ටාන කරමි 🙏🙏🙏
@thamarabasnayake8950
@thamarabasnayake8950 Жыл бұрын
සියලු සත්ව⁣ෙයාේම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා
@ChamindaLaksiri-gr2md
@ChamindaLaksiri-gr2md Жыл бұрын
අරිය උත්තමයන් වහන්සේට කායික නිරෝගී සුව අදිට්ඨාන කරමි
@krishanthipattividana2500
@krishanthipattividana2500 Жыл бұрын
සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් ම සුවපත් වේවා .!🙏 ආර්‍යයන් වහන්සේට නිති කායික නිරෝගී සුව ම අධිෂ්ඨාන කරමි .!🙏
@akiaradya5844
@akiaradya5844 Жыл бұрын
සමහ් මහතා ඇතුලු පවුලේ සියලු දෙනාම සුවපත් වේවා
@Bla_bla_234
@Bla_bla_234 Жыл бұрын
සමන් මහත්මයාණන්ට පරම නිබ්බාන සුවය ලැබේවා.ස්වාමින් වහන්සේටත් කායික නිරෝගි සුවයම ලැබේවා.
@ramyaedirimunirodrigo8952
@ramyaedirimunirodrigo8952 Жыл бұрын
වයසින් බාල වුවත් මහා ගාම්භිර ධර්මය මෙ ලෙස පහදා දෙන්නට තරම් මුහුකුරා ගිය උතුමෙකු වන්නට අපට,වඩා වැඩිමහල් බවකින් පරිපුර්න හෙයින් පුතෙකු නොව මහා පාණ්ඩිත්‍යක් විද්‍යාමාන කරමින් වැඩ වාසය කරන උතුමෙකි 🙏🙏🙏 නිදුක් නිරොගි වෙවා! දිගාසිරි වෙවායි අදිටන් කරමු..
@ilanganthilakaum5659
@ilanganthilakaum5659 Жыл бұрын
අපේ අර්‍යන්වහන්සෙට දිර්ගායු අදිස්ටාන කරමි සුවපත්වෙවා සාදු .
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 Жыл бұрын
ආර්‍යන් වහන්සේ නිදුක් නීරෝගි දීර්ගායුශ ලබත්වා .සත්පුරුෂ ගුනඇති ඒඋතුම් සමන් මහත්මයා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏
@gsrgs5640
@gsrgs5640 Жыл бұрын
ඔබටත් දීර්ඝායුෂ වේවා!
@amaral-xn8ic
@amaral-xn8ic Жыл бұрын
Sadu sadu sadu! ! ! Ariya uththamayanan wahansa, oba wahanseta niduk nirogi suwaya deerghayusha adhishtana karami. Siyalu loka siyalu sathwayo parama nibbana suwayen suwapath wethwa! ! !
@thilakaranasinghe2750
@thilakaranasinghe2750 Жыл бұрын
ආර්ය උත්තමයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !, සමන් මහතාට නිවන් සුවය ලැබේවා !
@luminadesilva3917
@luminadesilva3917 Жыл бұрын
සුවපත් වේවා🙏🙏🙏
@rathnapalaiddagodage3647
@rathnapalaiddagodage3647 Жыл бұрын
Saman mahathanani oba thumata nivanin senasewa aryan wahanseta nirogi suwayama athveva
@mallikagodakanda9601
@mallikagodakanda9601 Жыл бұрын
මමද සියලු ලෝක සියලු සත්වයෝ සන්සාර දුකින් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර බයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!!!!
@a.h.m.aberathne2312
@a.h.m.aberathne2312 Жыл бұрын
Arahathbudupiyanange..deshanaprathiharyaya..obawansetada..pihiteema..helawesiyange..wasanawaki...sadu..sadu...saduu....
@mddammananda8100
@mddammananda8100 Жыл бұрын
ආසිර්වාද වේවා
@asokapushpakumara1200
@asokapushpakumara1200 Жыл бұрын
සුවපත් වේවා !🙏🙏🙏
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 Жыл бұрын
අරියන් වහන්සේට මාගෙ සිරස වන්දනය වෙවා
@kanthinallaperuma7997
@kanthinallaperuma7997 Жыл бұрын
Oba.wahanseta.niduk.nirogi.suwaya.labewa
@jagathpushpakumara9318
@jagathpushpakumara9318 Жыл бұрын
සමන් මහත්තයා මම හිතන විදියට නැවත සතරඅපා ගත වීමට හේතු නැතැයි සිතමි කෙසේ උවද එතුමාට අමා නිවන බොහෝ දුර නොවේවා අපගේ ආර්්‍යන් වහන්සේට කායික හා මානසික නීරෝගි බව අදිටන් කරමි මමද සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා තෙරුවන් සරණයි
@KalubowilaPerera
@KalubowilaPerera Жыл бұрын
Ethuma Samma Dittika Devi kenek bawata upatha laba awasanai🙏 Ethuma Sothapannai...sathara apayen midee awasanai 🙏🙏🙏 sadu sadu sadu, ethumata Parama Nibbana Suwayama wewa 🙏
@somasirigamage7933
@somasirigamage7933 Жыл бұрын
Piyasena mahatma siyaluduk kelawarakara niwandakeemata hethuwasana wewa. Swameenwahanse nidukwewa neerogiwewa suwapathwewa
@piyaseelihettige3721
@piyaseelihettige3721 7 ай бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹
@njwije4094
@njwije4094 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SriyanthiPerera-k4v
@SriyanthiPerera-k4v Жыл бұрын
🙏🙏🙏
@padmalathafernando-yr3nq
@padmalathafernando-yr3nq Жыл бұрын
Ariyan wahanse suwapathweva
@kvranatunga4294
@kvranatunga4294 Жыл бұрын
සමන්
@samanthibotheju2482
@samanthibotheju2482 Жыл бұрын
🥀🥀🌸🌺🌸🌺🌸🌸🌺🥀🥀
@renukasmanmalee4867
@renukasmanmalee4867 Жыл бұрын
🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼
@helawansajayabhoomi9459
@helawansajayabhoomi9459 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 9 ай бұрын
Sadu 🙏🙏🙏Mey tharam labala namak ketharam thakshada? 🙏
@dilrukshijayalath877
@dilrukshijayalath877 10 ай бұрын
........
@salonsasra
@salonsasra Жыл бұрын
සුවපත් වේවා...
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pushpananayakkara1081
@pushpananayakkara1081 Жыл бұрын
🙏🙏🙏
@sandyarupasinghe3129
@sandyarupasinghe3129 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dayarathnayake9543
@dayarathnayake9543 Жыл бұрын
🙏🙏🙏🙏
@dayarathnayake9543
@dayarathnayake9543 Жыл бұрын
🙏🙏🙏🙏
@lpadayani8201
@lpadayani8201 Жыл бұрын
🙏🙏🙏
@rangaprasadperera4485
@rangaprasadperera4485 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@MrShrek3010
@MrShrek3010 10 ай бұрын
🙏🙏🙏
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 18 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 154 МЛН