අතමිට සරුකරන මඤ්ඤොක්කා වාගාව අපිත් හරියට පටන් ගනිමු . /Siri Lak Govi Bima

  Рет қаралды 75,303

Siri Lak Govi Bima

Siri Lak Govi Bima

Күн бұрын

අතමිට සරුකරන මඤ්ඤොක්කා වාගාව අපිත් හරියට පටන් ගනිමු .
Siri Lak Govi Bima
කරන දේ හරියට කරොත් ගොඩ යන්න පුළුවන් හරියට මඤ්ඤොක්කා වගාවක් පටන් ගත්තොත් මාසෙට හොද ආදායමක් උපයන්න වැඩිකල් යන්නේ නෑ ජිවිතේ සර්තක කර ගන්න පුළුවන් විදිහට ගහකොළ වගා කරමු . දේශීය බෝගවගාවට මුල්තැන දෙමු . අපි හැදෙමු රට හදමු .
#Siri Lak Govi Bima
#Wagawan
#govi bima
මඤ්ඤොක්කා වාගාව
Siri Lak Govi Bima
Wagawan
govi bima
manchokka
මඤ්ඤොක්කා වාගාව
අතමිට සරුකරන
වාගාව
මඤ්ඤොක්කා
දේශීය බෝගවගාව
waga karamu
deshiyac ala
Ala warga
adayam marga
mudal upayana krama
wgawata hadena leda
Ala walin hadana kama
deshiya kamawarga kihipayak
manchokka walin hadana kama
manchokka li hadana hati
dheshiya Ala wagawan

Пікірлер: 250
@lasithamunasinghe6741
@lasithamunasinghe6741 Жыл бұрын
මනුස්සකම දන්න උතුම් මනුස්සයෙක්. හොද ගොවි මහත්තයෙක්. මන් ගියා එතුමව මුන ගැහෙන්න. මට සෑහෙන උදව් කලා. තෙරුවන් සරනින් ජයෙන් ජයම වේවා!!! බෙන්තර මල්ලි
@sirilkgb
@sirilkgb Жыл бұрын
බොහොම ස්තූතියි මහත්මයා .
@jayanathkaluarachchi5348
@jayanathkaluarachchi5348 Жыл бұрын
මහතමයා ගස්වල අඩි තුනකින් විතර දල්ල කැඩීමෙන් ගහ දෙකට බෙදෙනව නේද එතකොට අලවල තැම්පත් වන පිෂ්ටය ගබඩාවීම වැඩි නේද ඒක ඇත්තද
@tissaattygalle7958
@tissaattygalle7958 3 ай бұрын
මටත් එහෙමයි ..ඔන්න මිහිපිට දෙවිවරු.
@hashanmadhusanka4042
@hashanmadhusanka4042 Жыл бұрын
ඔනෙමකෙනෙක්ට මේ වීඩියො එක දිග උනත් බලන් හිටියට කිසිම පාඩුවක් නෑ.. සරලවම. හැමදේම නොවරදවා කියල දුන්නා 🙏. Video man එයත් හොදයි 🙏ජයවේවා 🙏🙏🙏
@rathwije1579
@rathwije1579 11 ай бұрын
නොදන්නා දැනුමක් දුන්නා ඔබතුමා ❤ඔබ වැනි ගොවි මහතුන් රටට වාසනාවක්‌. ඔබ සැමට ගොඩක් පිං ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි.👌🏾🇱🇰👍🏾 ඔබගේ වගාව සරුසාර වේවා බොහොම ස්තූතියි මහත්මයා..ජය වේවා ඔබතුමාට 👍
@shinestar1589
@shinestar1589 2 жыл бұрын
අවංකව කියා දෙනකොට අහන්නත් හරි ආසයි
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි.👌🏾🇱🇰👍🏾 ඔබගේ වගාව සරුසාර වේවා.
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
බොහොම ස්තුතියි .
@janakaranasinghe1237
@janakaranasinghe1237 Жыл бұрын
නොදන්නා දැනුමක් දුන්නා ඔබතුමා ❤
@strider806
@strider806 Жыл бұрын
ඔබ වැනි ගොවි මහතුන් රටට වාසනාවක්‌. ඔබ සැමට ගොඩක් පිං.
@sirilkgb
@sirilkgb Жыл бұрын
බොහොම ස්තුතියි .
@SunilPathirathna-z3f
@SunilPathirathna-z3f 5 күн бұрын
ඉතාම වැදගත් කාලෝචිත වීඩියෝවක්.ගොවි මහත්මයා.ඔබ වගේ මේ ශ්‍රී ලංකාවේ පුංචි දිවයිනේ පෙරදිග ධාන්‍යාගාරය යනුවෙන් විරුදාවලිය ලත් දිවයිනේ උපරිම ප්‍රයෝජනය ගත්තොත් ජනතාව නීරෝගිමත් වෙනවා.අනිත් කාරනාව තමයි තමාව මේ ලෝකයට ජනිතකල ආදරණීය දෙමාපියන්ට ගරු කිරීම ඉතාම වැදගත්.තමාට උපදෙස් අවවාද ලබා දීපු සියලුම දෙනාට මතක තිබීම වඩා වැදගත්.ඔබට දීර්ඝායුෂ ලැබේවා.ස්තුතියි.
@k.a.rbandula7501
@k.a.rbandula7501 2 жыл бұрын
නිහතමානි පැහැදිලි කිරීම ඉතා හොඳයි
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
බොහොම ස්තූතියි මහත්තයෝ
@saraathpemathunga597
@saraathpemathunga597 2 жыл бұрын
@@sirilkgb ්
@lazylizard6682
@lazylizard6682 11 ай бұрын
රටට වටින මිනිස්සු..වැඩිකල් ජීවත් වේවා..🙏🙏🙏
@sarahsirlank2339
@sarahsirlank2339 2 жыл бұрын
උමන්දාවේ.පන්සලේ.හාමුදුරුවො වාගේ. බොහෝ ම ස්තූතියි ගොඩාරියක්.නියමයි
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාටත් .❤️
@DanushkaDissanayaka-e5w
@DanushkaDissanayaka-e5w 10 ай бұрын
යහපතක් ම වෙවා ඔබට උතුම් තෙරුවන් සරනයි
@chathurarathnayake4843
@chathurarathnayake4843 9 ай бұрын
සොඳුරු හිත හොඳ ගොවි මහතෙක්. ❤️
@mamaloay4448
@mamaloay4448 2 жыл бұрын
තෙරැවන්සරනයි දෙවිපිහිටයි. වගාව තවතවත්වැඩිදිඋනු. වේවා. ඇත්තටම වගාවෙ දිඋනුව වැඩිවෙන්න ඔනී ඒවගේම අපේරටට හොදඅාදර්සයක් අනිත්යටත් උස්සහකරන්න ගොවිඔබට තෙරැවන්සරනයි...
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
ගොඩක් ස්තුතිය මහත්මයා ..
@wijewardhanam.g1338
@wijewardhanam.g1338 Жыл бұрын
One.wagar
@wijewardhanam.g1338
@wijewardhanam.g1338 Жыл бұрын
Obe..way sea.vedi.fiunu.weva
@padminisenevirathna6699
@padminisenevirathna6699 2 ай бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක්.මනා අවබෝධයක් ලබාගැනීමට හැකි වුනා.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා!
@kamanihewage8409
@kamanihewage8409 2 жыл бұрын
නියම වැඩක් සතුටුයි සුභ පතනවා
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
බොහොම ස්තුතියි මහත්මයා
@siluaudiobooks
@siluaudiobooks Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට. ඒ වගේම බොහෝ පිං. වගාව සඳහා ලොකු උත්තේජනයක් ඇති කළ වීඩියෝවක්. දැනට මා විසින් මේ වන විට තාක්ෂණයක් නොදැන සිටුවන ලද පඳුරු 13ක් තිබෙනවා. ඉදිරියේදී එයින් දඩු ලබාගෙන ඔබේ උපදෙස් සමඟ වගාව ව්‍යාප්ත කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. බුදු සරණයි!
@sirilkgb
@sirilkgb Жыл бұрын
හරි බොහොම ස්තුතියි .
@w.s.6303
@w.s.6303 2 жыл бұрын
ගොඩක් දැනුමක් ලබා ගත්තා.ඔබ තුමාට පිං සිදු වේවා!❤
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
බොහොම ස්තුතියි .
@prasannakarunarathna8383
@prasannakarunarathna8383 Жыл бұрын
හොඳ උපදේශක හැකියාවක් තියනවා ඔබතුමාට
@sirilkgb
@sirilkgb Жыл бұрын
ස්තුතියි
@renukaudayangani6143
@renukaudayangani6143 2 жыл бұрын
Attamai Hoda govi mahattaya k ohoma lankawe hamoma hituwanam ada ape rata Hoda ahara walin pirunu ratak anith ratawal walin kama enakan balan inna pin gonna namai
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
බොහොම ස්තූතියි මහත්මයා ❤️
@user-dw4jp5ll7r
@user-dw4jp5ll7r 6 ай бұрын
දිගටම විඩියෝ කරන්න පුළුවන් වේවා ඔබතුමා ට ජයවේවා 🙏
@yasitharukshan3339
@yasitharukshan3339 Жыл бұрын
බොහොම ස්තූතියි මහත්මයා..ජය වේවා ඔබතුමාට 👍
@tissaattygalle7958
@tissaattygalle7958 4 ай бұрын
මම දැකපු සුපිරි ම ගොවියෙක් ......ජයම වේවා බුදු සරනයි
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 2 жыл бұрын
ගොඩාක් දැනුම ලබාගත්තා බොහොම ස්තුති ඔබ තුමාට...🙏🙏🙏👏👏👏❤❤
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි ඔබතුමාටත් .
@gimhankavi2176
@gimhankavi2176 Жыл бұрын
ගොඩාක් දැනුමක් ලැබුනා ඔබතුමාට බෙිහේවින්ම ස්තුතියි..
@sachicwickramasinghe2993
@sachicwickramasinghe2993 Жыл бұрын
බොහොම ස්තූතියි. ගොඩාක් පින්.🙏
@CookingWithKuma
@CookingWithKuma Жыл бұрын
ඇත්තටම බොහොම වැදගත් වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි
@HettiarachigeHemapala
@HettiarachigeHemapala Жыл бұрын
ඔබෙ වටිනා විස්තරයට බොහොම ස්තුතියි
@ManojChathuranga-h2j
@ManojChathuranga-h2j 7 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට🙏🙏🙏❤️❤️
@renukapriyadarshani4895
@renukapriyadarshani4895 2 жыл бұрын
ඉතාමත් වටින පැහැදිලි කිරීමක්.ඔබට තෙරුවන් සරණයි!
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
බොහොම ස්තූතියි .
@saliyajayakodycreations7033
@saliyajayakodycreations7033 10 ай бұрын
ගොඩාක් හොද පැහැදිලි කිරීමක් ස්තුතියි...
@PushpaPerer-xw6pr
@PushpaPerer-xw6pr Жыл бұрын
Obathuma kiyala dena wediya harima hodai. Apita Hondata therenawa bosoms isthuthi
@tissaattygalle7958
@tissaattygalle7958 4 ай бұрын
ඔබගෙන් ඉගෙන ගන්තු දේ බොහොක්මයි
@DanushkaDissanayaka-e5w
@DanushkaDissanayaka-e5w 10 ай бұрын
බොහොම ස්තුතිය ඔබතුමට තෙරුවන් සරනයි
@yoshanwijesinghe1187
@yoshanwijesinghe1187 Жыл бұрын
ගොඩක් වටින දෙයක්, මෙහෙවරක්..💖
@sirilkgb
@sirilkgb Жыл бұрын
බොහොම ස්තුතියි .
@prasangasubasinghe1938
@prasangasubasinghe1938 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් ....
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
ස්තුතියි
@SarathSarath-yl8se
@SarathSarath-yl8se Жыл бұрын
Kalu peradeni සහ කිරි kawadi galawanne masa keyenda... ස්තුතියි..
@herathgunathilaka4818
@herathgunathilaka4818 Жыл бұрын
දැනුවත් කලාට ඉස්තුතියි.
@nilanthikodagoda920
@nilanthikodagoda920 2 жыл бұрын
Oba thumata jaya wewa.....🙏🙏🙏🙏🙏🙏pasu basenna apa edereyatama yanna.onema කාර්ය kade ape rate minissunge kepile ketele anawa awata muhuna demin shkakthiya araksha karamin edereyatama yanna.asai balanna asai katawa ahanna.oba thumage hetha hodai.kawadawath waradenne na.mulu mahath veshwayema ආශිර්වාදය obathumata nibadawama labewa🙏🙏🙏🙏🙏🙏🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
❤️ගොඩක් සතුටුයි කමෙන්ට් එකට බොහොම ස්තූතියි . ❤️
@KumariSubasinghe-x1i
@KumariSubasinghe-x1i Жыл бұрын
Puduma danumak laba gaththa.godak pin.jaya wewa
@rangikakeshawa968
@rangikakeshawa968 Жыл бұрын
ගොඩක් ස්තූතිය මහත්මයා...
@laksmikumari504
@laksmikumari504 Жыл бұрын
දසිස් රාවණ දෙවි පිහිටයි 🌹බුදුසරණයි 🙏
@sirilkgb
@sirilkgb Жыл бұрын
ස්තුතියි .
@srilanka690
@srilanka690 2 жыл бұрын
මෙන්න මිනිස්සු තව තව ගොවිමහත්තුරු බෝවේවා
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
බොහොම ස්තූතියි මහත්මයා
@ishankavlogs1185
@ishankavlogs1185 2 жыл бұрын
Grate personality ඔබ තුමා කොහෙද අසාවෙන් වීඩියෝ ඔක්කොම බැලුවේ ❤️💪🇱🇰🇱🇰
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️✅ , අලව්වේ
@deepanihunukumbura3118
@deepanihunukumbura3118 Жыл бұрын
@@sirilkgb Alawwa koheda, phone no. denda puluwanda
@PushpaPerer-xw6pr
@PushpaPerer-xw6pr Жыл бұрын
Obathuma kiyala dena widiya hari hodai esthuthi
@SriyaniLatha-w3r
@SriyaniLatha-w3r 9 ай бұрын
Good job good luck 🌹🌹🌹 Budusaranai 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
@dinudinesha9541
@dinudinesha9541 2 жыл бұрын
සුපිරි මිනිසෙක් ඔබ 🙏
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
ස්තුතියි ❤️✅
@dimuthadarshana4787
@dimuthadarshana4787 Жыл бұрын
⁣ගොවියෙක් කියන්නෙ අංක එකේ සුපිරිම ගොව්යෙක්,ඔබතුමා තමයි නියම මහත්මා ගති තියෙන මහත්මයා.බුදුසරණ යි.
@susilpushpakumara6479
@susilpushpakumara6479 6 ай бұрын
Godak aluth jaathi danagaththa bohoma sththuthi
@ajithgamage4213
@ajithgamage4213 2 жыл бұрын
නියමයි...තව වීඩියෝ දෙන්න.. ජයවේවා
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
බොහොම ස්තූතියි
@NishanthaSenevirathna-qs4kx
@NishanthaSenevirathna-qs4kx Жыл бұрын
Theravada saranai Obama thumata jayaveva,
@laksmikumari504
@laksmikumari504 Жыл бұрын
කොහොමද මුණ ගැහෙන්නේ ඔබ තුමාව 🌹
@sirilkgb
@sirilkgb Жыл бұрын
0713662898 දුරකථන ඇමතුමක් දෙන්න .
@dilinidasanayake5009
@dilinidasanayake5009 Жыл бұрын
දීර්ඝායුශ ඔබට
@maheshchandana5099
@maheshchandana5099 Жыл бұрын
ඔය විදියට ම වැඩේ කරන්න අංකල් ආදරෙයි අංකල්
@MiltonKotuwella-si2kz
@MiltonKotuwella-si2kz Жыл бұрын
Awanka hadawatak obathumata.jaya.Budusaranai.❤❤❤
@jayathungabasnayake1058
@jayathungabasnayake1058 2 жыл бұрын
අපව දැනුවත් කලාව බොහොම ස්තුතියි 🙏 🙏 🙏 . ප්‍රිය ගොවි මහතානණි.! තුන්මාස් මඤ්ඤොක්ක ලී ටිකකින් සොයා ගන්න.ක්‍රමයක් කියන්නකෝ. ස්තුතියි 🙏
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
ඉස්සරහට විඩියෝ එකක් ගෙන්න්න් ඉන්නේ ඉට කලින් විස්තට දැන ගන්න ඔනි නම් දුරකථන ඇමතුමක් දීලා අහ ගන්න
@gaminikuruppu6721
@gaminikuruppu6721 2 жыл бұрын
ස්තූතියි
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
❤️
@Busපිස්සෝ-p3t
@Busපිස්සෝ-p3t 2 жыл бұрын
මටනම් මාරම ගැගීමක් තියෙන්නේ බලන්න ඒ වචන ටිකේ තියන නිහතමානීකම "මහත්තයා"වෙන අය ඉන්නවා නෝනා.මහත්තයා.සර් මැඩම් කියන එක මහ මදිකමක් කියලා බුදු සරණයි අංකල්
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
බොහොම ස්තුතියි .
@chandrikanishanthi1557
@chandrikanishanthi1557 Жыл бұрын
niyamai asa hithenwa.apita waga karnn ida na 👍👍
@mallikajayathilaka6663
@mallikajayathilaka6663 9 ай бұрын
Jayama wewa
@shinestar1589
@shinestar1589 2 жыл бұрын
ගොඩක් පින්
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
❤️✅
@jayanthipeiris5147
@jayanthipeiris5147 Жыл бұрын
බොහොම ස්තුතිය දිර්ඝායු වේවා ඔබතුමා ට අනෙ අපිට කියන්න උරා ඉත්තෑවා ගෙන් බේරා ගන්නේ කොහොමද ස්තුතිය ස්තුතිය ස්තුතිය
@sirilkgb
@sirilkgb Жыл бұрын
වැටක් සකස් කර ගන්න විඩියෝ එකක් දාලා තියෙනවා බලන්න
@jeevanthigautamadasa4278
@jeevanthigautamadasa4278 2 жыл бұрын
Good job 👍
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
බොහොම ස්තූතියි
@VajiraMendis-yv5ey
@VajiraMendis-yv5ey Жыл бұрын
Learnt lot of Things
@tommaamena4898
@tommaamena4898 2 жыл бұрын
Niyamai.bs
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
ඔබ තුමාටත් බුදු සරනයි.❤️
@clarencefernando8268
@clarencefernando8268 Жыл бұрын
0:00 කොල පාටට පිගානේ තියෙන්නේ මොනවාද ?
@ashokajayawickrama3228
@ashokajayawickrama3228 Жыл бұрын
🌷🌷🌷🌷🌷🌷ඉස්තරම් .....වැඩසටහනක්
@wasanthapathirana3259
@wasanthapathirana3259 2 жыл бұрын
Harima watinawa. Dawasin dawasa hariyanna one. B.s
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
බොහොම ස්තුතියි
@ruwanambanwala1864
@ruwanambanwala1864 Жыл бұрын
Niyamai
@VajiraMendis-yv5ey
@VajiraMendis-yv5ey Жыл бұрын
Very Important vedio
@shinestar1589
@shinestar1589 Жыл бұрын
අනේ වෙන අය කියන්නේ මොන පොරයක් ඕන නෑ කියලා බොරු කියනවා ඔබතුමාට පින්.
@raveendraniroshan7857
@raveendraniroshan7857 2 жыл бұрын
Jaya wewa 🙏
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
බොහොම ස්තූතියි
@pettricilangarathne3170
@pettricilangarathne3170 Жыл бұрын
Niyamai mame.
@sirilkgb
@sirilkgb Жыл бұрын
ස්තුතියි .
@dhanujadilshan7387
@dhanujadilshan7387 2 жыл бұрын
Elam👊👍
@ajithpathirana1271
@ajithpathirana1271 2 жыл бұрын
Mahathmaya murunga dadu kaballak nivaradiwa situwana akaraya pahadili karanna puluwanda. Godak uthsaha kala palawena. Stuti. ....
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
විඩියෝ එකක් ගෙන්න ඉන්නෙ ගොඩක් බෝග වල . දැන ගන්න හදිස්සිමනම් මගේ දුරකතන අංකයට කතා කරලා විස්තර අහ ගන්න .
@tissaattygalle7958
@tissaattygalle7958 3 ай бұрын
ඔබතුමා ට ජයෙන් ජයම වේවා ......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මගෙ වගාව සදහා ඔබ ලබා දෙන සහයෝගය ට ..ඔබට බොහෝ පින් අයිති වේවා...තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@samanthiirangani6629
@samanthiirangani6629 2 жыл бұрын
December dadu melade ganna puluwanda
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 2 жыл бұрын
මයියොක්ක හිටවන්නේ මාර්තු මාසේ ද නැත්නම් ඕන මාසක හිටවන්න පුළුවන් ද
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
නෑ මන්ඤ්ඤොක්කා කන්න බෝගයක් නෙමේ බිම සකස් කර ගත්තට පස්සේ ඔනි මාසෙක වගාකරන්න පුලුවන්
@RMCkumaraKumara
@RMCkumaraKumara Жыл бұрын
Bokkenma කියා දෙන wa.සතුටු i
@l.g..liyangolla7511
@l.g..liyangolla7511 2 жыл бұрын
Suba anagatayayk. Hoda danumak tiyenawa
@MadhuSewwandi-q1p
@MadhuSewwandi-q1p Жыл бұрын
E kathawa,hakiyawa supiri
@chandrikanishanthi1557
@chandrikanishanthi1557 Жыл бұрын
Ane niyamai 👍👍
@sirilkgb
@sirilkgb Жыл бұрын
ස්තුතියි .
@jinendramadhushan6348
@jinendramadhushan6348 Жыл бұрын
obe video godak watinawa
@sirilkgb
@sirilkgb Жыл бұрын
බොහොම ස්තුතියි .
@AnagethaWickramasinghe
@AnagethaWickramasinghe Жыл бұрын
great kasawa farmer
@sirilkgb
@sirilkgb Жыл бұрын
Thank you brother
@DananjayaDilshan-k2j
@DananjayaDilshan-k2j Жыл бұрын
Mame kiri kawadi dadu keeli 2,3 k denna puluvanda
@sanjeewanivishwanath8980
@sanjeewanivishwanath8980 Жыл бұрын
මාමෙ මටත් හදන්න ආසයි දඩු ගන්න තැනක් ඔනා
@SumudhaRagu-wx2vo
@SumudhaRagu-wx2vo Жыл бұрын
Hodai pahediliei
@dinushikatharangani4358
@dinushikatharangani4358 2 жыл бұрын
මැල්ලුමට කොල කැඩුවාම අල එරෙන්නේ නැද්ද.කියන්නකෝ.ලොකු උදවිවක්
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
එකම ගහෙන් කඩන්නෙ නැතුව කිහිපයකින් කඩා ගත්තට කමක් නෑ . ✅
@ranjithkumara473
@ranjithkumara473 10 ай бұрын
අයියා බොහොම හොඳවැඩක් බුදුසරණයි මට ඔයාගේ පෝන් නම්බර් එක දෙන්න පුලුවන්ද
@HarsaSenarath-gm5zs
@HarsaSenarath-gm5zs 8 ай бұрын
Supiri
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 2 жыл бұрын
Punchi umandawa👍👍👍👍❤💯
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
ස්තුතියි .
@thilakbandara8481
@thilakbandara8481 Жыл бұрын
Good evening Lankans thanks I 😊 🙏 ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️ ☺️
@sirilkgb
@sirilkgb Жыл бұрын
ස්තුතියි .
@SarathWejenayaka
@SarathWejenayaka 4 ай бұрын
Mahaththaya wedasatahana hodai namuth eka henden kana hema pigana katama damala kana ekaweradi henden athata ho wena pigakata dama kanna
@FrankLucas-eq1os
@FrankLucas-eq1os Жыл бұрын
අක්කරයක් සාර්තකව වගා කරන්ඩ කොපමණ මුදලක් වගෙ වැය වෙනවද? පැළ, පොහොර සදහා😊
@gamingalfa8526
@gamingalfa8526 2 жыл бұрын
obata jaya..
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@chinthanaekanayake8488
@chinthanaekanayake8488 2 жыл бұрын
👍👍
@samanlathamenika5410
@samanlathamenika5410 2 жыл бұрын
පුන්ච් ගොවි මහත්තයා ඉන්නේ කොහෙද කියන්න කො..ගම්.පළාත..බුදු සරණයි
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
අලව්වේ. බොහොම ස්තුතියි .
@Sriyalatha-ld4jz
@Sriyalatha-ld4jz 2 жыл бұрын
Hoda idiripath kirimai gami kama pirila hodatama hodai malli
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
බොහොම ස්තුතියි .
@rijaorganicgarden2932
@rijaorganicgarden2932 2 жыл бұрын
Good luck
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
ස්තුතියි .
@tubek4439
@tubek4439 Ай бұрын
මාස තුන හමාරෙ ප්‍රභේදේ මොකද්ද
@yanbucommercialport240
@yanbucommercialport240 2 жыл бұрын
Shah niyamai
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
බොහොම ස්තූතියි මහත්මයා .
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 38 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 26 МЛН
අත මිට සරුකරන මඤ්ඤොක්කා වගාව
15:03
කැලේ කොටන හේන- part 02
12:46
Govi Gen 2 - ගොවි Gen 2
Рет қаралды 453