වගාවන් රැක ගන්න නිවැරදි ලෙස වගාවට වැටක් සකසා ගමු . / Siri Lak Govi Bima

  Рет қаралды 9,157

Siri Lak Govi Bima

Siri Lak Govi Bima

Күн бұрын

Пікірлер: 46
@kavidurathnayaka42
@kavidurathnayaka42 2 жыл бұрын
ගැම්මක් තාමා
@binarijayasinghe4236
@binarijayasinghe4236 2 жыл бұрын
ඒ වගේ මහත්තුරු වාසනාවන්...! ඔබත් හිත හොඳ මනුස්සයෙක්...!!
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
බොහොම ස්තූතියි මහත්මයා ❤️
@rasithchaminduhettiarachch9307
@rasithchaminduhettiarachch9307 2 жыл бұрын
ගැම්මක් තමා...
@pramodmalshan6795
@pramodmalshan6795 2 жыл бұрын
Supiri manussayek
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
බොහොම ස්තූතියි
@dineshudugama1518
@dineshudugama1518 Жыл бұрын
අවංකවම හරිම අා ඩම් බරයි ඔබ වැනි ගුණ යහපත් මිනිසුන් තවත් මේ රටේ ඉන්නවනෙ කියලා හිතනකොට. ඔබෙන් ගොඩාක් දේ දැනගත්තා ඉගෙනගත්ත තව තවත් මෙවැනි විඩියෝ දාන්න. ගොඩාක් පිං.
@sirilkgb
@sirilkgb Жыл бұрын
බොහොම ස්තුතියි මහත්මයා.
@chathuranga7
@chathuranga7 2 жыл бұрын
Oba wani daksha goviyan ape ratata wasanawak.🙏
@sirilkgb
@sirilkgb Жыл бұрын
ස්තුතියි .
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg 3 ай бұрын
Theruwan saranai ජයවේවා 🎉❤❤🎉🎉ඩතුන්ව 🎉
@kumudurenu2667
@kumudurenu2667 26 күн бұрын
බුදු සරණයි ඔබතුමාට
@w.s.6303
@w.s.6303 2 жыл бұрын
අනර්ඝයි.කියන්න වචන නෑ.ඔයා වගේ අය තමයි මේ රටට අවශ්‍ය.❤මට කියන්න පුලුවන්ද මාලු දැලක් සොයා ගන්නෙ කොහොමද කියලා.අපේ ගෙදරට ගොඩක් වදුරෝ එනවා. හදන හැම දේම කඩන් කනවා😢
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
0713662898 දුරකථන ඇමතුමක් දීලා විස්තර අහ ගන්න .
@janakaranasinghe1237
@janakaranasinghe1237 Жыл бұрын
නියමයි 🙏
@shinestar1589
@shinestar1589 2 жыл бұрын
අනේ මට පුන්චි ගෙවත්තක් ගෙවත්තක් හදා ගන්න උදව් කරන්න මහත්තයා මගේ ඒකම හීනය වගාව දැනට මන් ඕමාන් රටේ ඉන්නේ රට ජීවිතේ ඉතාම දුක් බරයි තව අවුරුද්දක් ගෙවා ගන්න තියනවා. ඒක ගෙවා ගත්තම නිවන් දැක්ක වගේ ගොඩාක් ණය වෙලා මේ ගමන් ආවේ මගේ පුංචි මව් බිම රත්තරන්. ලුනුයි බතුයි කෑවත් සැපයි මගේ මව් බිමේ ඉදන්
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
❤️✅
@dilmibandara90
@dilmibandara90 2 жыл бұрын
Ela 👍
@ruwansurendra5703
@ruwansurendra5703 Жыл бұрын
ඔබතුමා දැල ගත්තෙ කොහෙන්ද,
@senevisenevi3965
@senevisenevi3965 2 жыл бұрын
Mekath hondiy eth thawa wadak thiyanawa parana thahadu gahanna puluwan kambi mila baluwama thahadu sarthakai
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
Mehemayi oba thuma kiyana ekath hari habayi thahadu kal pavathma adui nedha kambi ghal ini hitewwama kambi nathath ini tika loku unama vata niyama akarayata arakshithai nedha ❤️ pohora tikath gnna puluvan vatamara valin eki kammbi ghala laga li hitavanneth ethakota vatata ayekambi oni na vatamara avaranaya karagena ivarai vate arakshava ❤️
@nilanthaakanayaka7502
@nilanthaakanayaka7502 2 жыл бұрын
Ohoma kara eth enawa dal සත්තු kapanawa wadak na monawa karath.
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
ශරීරයෙන් විශාල වන සත්තුන්ට අතුල් වෙන්න බෑ මොකද යට කම්බි පොටවල් ලගින් ගහල තියෙන්නේ ඉස්සරහට ගෙන්න බලාපොරොත්තු වෙනවා පොඩි වන සතුන්ගෙන් වගාව බේර ගන්න උපකාරි වන ක්‍රම ගැන විඩියෝ එකක් ගෙන්න
@nilanthaakanayaka7502
@nilanthaakanayaka7502 2 жыл бұрын
ඉත්තෑවන් එන්නේ.
@dammikaperera4465
@dammikaperera4465 2 жыл бұрын
Rilaugaen harima karadarae.a sadaha obatuma mokada karana wadapiliwela.
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
ඉක්මනටම විඩියෝ එකක් ගෙන්න ඉන්නේ ඒ ගැන
@podimanike8641
@podimanike8641 2 жыл бұрын
ඔබතුමා කොහෙද කියන්නකෝ
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
අලව්වේ
@mvpvijayanga8342
@mvpvijayanga8342 2 жыл бұрын
මහ පොලොවට ණය නැති නියම මිනිහෙක්.
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@dkulatunga1148
@dkulatunga1148 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰
@lakshithasilva1139
@lakshithasilva1139 2 жыл бұрын
හරිම අවංක ගොවි මහත්තයෙක්..
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
බොහොම ස්තූතියි
@අනුරජනාධිපතිකියලාහැසිරෙමු
@අනුරජනාධිපතිකියලාහැසිරෙමු 2 жыл бұрын
ඔය පැත්තෙ ජේවීපී හැත්ත නැද්ද
@Mohamed.yusr-83
@Mohamed.yusr-83 2 жыл бұрын
Niyamai mahathyo devi pihitai,oyage phone number ekka denna puluwantha?
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
බොහොම ස්තූතියි
@marli...meuespacocolorido.
@marli...meuespacocolorido. 3 ай бұрын
Legal.
@RossMann696
@RossMann696 Жыл бұрын
❤❤❤❤❤❤
@Apex_Kulu
@Apex_Kulu 11 ай бұрын
@susanthasanjeewa1595
@susanthasanjeewa1595 2 жыл бұрын
Govi rajek
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
බොහොම ස්තූතියි
@chethnasathsarani129
@chethnasathsarani129 2 жыл бұрын
👍👍👍👍🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹💖💖💖💖
@shinestar1589
@shinestar1589 2 жыл бұрын
හරිම හොදයි නිහාල් මහත්තය වගේ අවංකයි
@sirilkgb
@sirilkgb 2 жыл бұрын
බොහොම ස්තුතියි .
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 22 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 247 МЛН
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
අත මිට සරුකරන මඤ්ඤොක්කා වගාව
15:03
අතමිට සරු කරන බුලත් වගාව
13:44
Siri Lak Govi Bima
Рет қаралды 3,7 М.