“ශ්‍රී ලංකාව සාමකාමී සහ ඉසුරුබර රටක් බවට පත්වේවා යයි මා උදේ සවස පතනවා” බණ්ඩාරනායක මැතිනිය |SIRIMAVO

  Рет қаралды 6,259

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 37
@amalrohitha5028
@amalrohitha5028 11 ай бұрын
දුර දැක්මක් තිබුන එකම නායිකාව
@adhf210
@adhf210 2 жыл бұрын
ඇය වගේ විශිෂ්ට නායිකාවක් මිහිපිට යලි බිහිවේවා.....
@ත්රීවීල්පප්පා
@ත්රීවීල්පප්පා Жыл бұрын
😂
@tinula
@tinula 11 ай бұрын
නිදහසින් පසුව ලෝක ඉතිහාසයේ බිහිවූ විශිෂ්ඨතම නායිකාවගේ සේවය මේ රටට නොලැබී ගියා කපටි කෞරාටික ජේ ආර් පාදඩ දේශපාලුවා ණය කන්දක් මතින් හදපු තාවකාලික විනාශකාරී රටව මගින් අද දක්වා අපි කුරිරුව විදවන්නේ මෙතුමියට කල අපහාසය නොසලකා හැරීමයි. රට දැන පිළිබද සැබෑ ආදරයක් තිබූ එකම නායකත්වය මැයයි. ආය දියසෙන්ලා පැතුවට ලැබෙන එකක් නැහැ දියසෙන්ට සම සේවය නොතැකූ ජාතියට. ජේ ආර් රටෙන් 5/6ක් අපූරුවට ගොනාට අන්දවා අද පවතින විනාශයට අවශ්‍ය පසුබිම සැකසූ සාතන්. රාජපස්ලා රට සූර කෑවත් ජේ ආර්ගේ ඉත්තෙක් පමණයි
@HpkCharith-vw8tg
@HpkCharith-vw8tg Жыл бұрын
අපේ හදවත තුල ඔබ තාමත් ජීවත් වෙනවා.
@thanurawickramasinghe7273
@thanurawickramasinghe7273 Жыл бұрын
71 කැරැල්ලක් ඇති වුවත් ඊට දූරදර්ශීව උත්තරක් සොයා සිරිමාවෝ මැතිණිය JRට භාර දුන්නේ සාමකාමී ස්ථාවර ආර්ථිකයක් ඇති ඒකීය රාජ්යයක්.
@tinula
@tinula 11 ай бұрын
එදා ජේ වී පී කැරැල්ල තමයි මේ විශ්ෂ්ඨ නායිකාවගේ ප්‍රතිරූපය විනාශ කරලා ජේ ආර් ට 5/6ක බලයක් දීල රට විනාශයට යන මාවත සකස් කලේ ඒ් වරද නොවුනා නම් අපි ආසියාවේ දියුණුම රටක් ඒදා පසුපසින් හිටියේ ජපානයට පමණයි
@nocomment1884
@nocomment1884 2 жыл бұрын
මේ මනුස්සයාට කෙලෙව්වේ විපක්ෂය හරක් නේ.. දැන් සැපද
@sanushaharenwickramasinghe284
@sanushaharenwickramasinghe284 2 жыл бұрын
ඇය වගෙ නායකයින් තමයි මේ රටට අවශ්‍ය .ඇය උතුම් නායිකාවක්
@anushkauthpala7175
@anushkauthpala7175 11 ай бұрын
පුද්ගලයෙක් වශයෙන් සිරිමාවෝ මැතිනිය හොද කෙනෙක් උනත්, සිරිමාවෝගෙ ආර්තික හා විදේශ ප්‍රතිපත්තිය ලංකාවට අහිතකර උනා. විශේෂයෙන්ම ඇයගේ ජනසතු කිරීමෙ වැඩසටහන නිසා ආයොජකයො ලංකාව දාල ගියා. පසුකාලීනව එම වයාපාර අකාර්යක්ෂම කඩා වැටුනා මොකද එම වයාපාර ඉදිරියට ගෙන යාමට අවශ්‍ය විනය හා කලමණාකරන හැකියාව රාජය සෙවකයින්ට නොතිබූ නිසා. එ වගෙම ඇය අනුගමනය කලෙ වාමාංශික හා මුස්ලිම් රටවල් වලට නැබුරු වූ විදෙස් ප්‍රතිපත්තියක්. හොදම උදාහරණය තමා, ඇය 1971 දී මුස්ලිම් හා වාමාංශික පක්ශ වල බලපෑමට ඊශ්‍රායලය සමග තිබු සබඳතා නවතා දැමූ අතර මෙය අද දක්වාද වැරදි පූර්වාදර්ශයක් වශයෙන් විට්න් විට පසුකාලීන පාලකොයොද මුස්ලිම් ජාතිකයින්ගේ චන්ද ආකර්ෂණය කර ගැනීමට අනුගමනය කරමින් සිටී.
@sachirakallehatharasinhage9867
@sachirakallehatharasinhage9867 2 жыл бұрын
රටක් ගොඩ ගත් නායිකාව
@harshiramanayaka
@harshiramanayaka 2 жыл бұрын
@john_____
@john_____ Жыл бұрын
බණ්ඩාරනායකය කියන්නෙ කව්ද?🧐 1)බණ්ඩාරනායක කියන්නෙ මේගොල්ලන්ගෙ ඇත්ත නම නෙමයි , බණ්ඩාරනායකගෙ සීයාගෙ නම "නීලම්පෙරුමාල්" දකුණු ඉන්දියාවෙන් 1800 ගණන් වල අපේ රටේ පාරවල් හදන්න කරත්ත වලින් ගල් අදින්න ආපු කෙනෙක්, පස්සෙ ඉංග්‍රීසින් ඒකට හරියන්න ඉඩමක් ගන්න කිව්වහම අක්කර 25000ක්ම එයා කොටු කරගත්තා පස්සෙ බණ්ඩාරනායක කියල නම වෙනස්කරගත්තා🧐 Ceylon (සිංහලේ ) කියල තිබ්බ අපේ රටේ නම ශ්‍රීලංකා කියක වෙනස් කලා, මිනිස්සුන්ට ඉංග්‍රීසි ඉගනගන්න දුනනෑ ඊර්ෂ්‍යාවට, සරම ජාතික ඇදුම කරලා හැම සිංහල නායකයෙකුටම සරං ඇන්දුවා 🧐🤣🤣 රට කාපු ඊර්ෂ්‍යාකාර හැත්ත
@sajith2176
@sajith2176 Жыл бұрын
තෝ ගිහින් සුද්දගේ සපත්තු ලෙවකාපිය. ඒ මිනිස්සු ඉෂ්ට කලේ පශ්චාත් යටත්විජිත යුගයේ අවශ්‍යතාවක්.
@SajanaMendis-ic5mg
@SajanaMendis-ic5mg Жыл бұрын
පිස්සුද ඕයි....හැම දෙම වැරදිම දකින්න එපා.....කච්චතිබ් දූපත නැවත ලංකාවට නිලවශයෙන් පවරාගත්ත....ආර්තික ස්තාවරත්වයක් ගොඩ නැගුව...අර්ධ නිදහස පූර්න නිදහස් කරල ජනරජයක් බවට පට්ජ් කරා....රටෙ හැම සම්පතක්ම ජනසතු කරා...හමුදාව ත්‍රිවිද හමුදාවක් බවට පත් කරා..හමුදාව පුලුල් කලා....ආයුද ගෙන්නුව....චීන්‍ය රුසියාව එක්ක සහයෝගිතා සහ අවබෝද තා ගිවිසුම් අත්සන් කලා...ඉන්දියාව වගේම පාකිස්තනෙත් හොදින් තියාගෙන කලාපීය ස්තාවරත්වය ගොඩ නැගුව......තව කොච්ව්හර දේවල් කලාද....? අවුල් තැන් ඇති....ලෝකෙ කිසිම රටක කිසිම දෙශපාලකයෙක් කලු කොටසක් නැති
@lalanipriyanthi288
@lalanipriyanthi288 11 ай бұрын
දකුණේ සිංහලයා කොරේ hodatama😄😄😄
@thanurawickramasinghe7273
@thanurawickramasinghe7273 11 ай бұрын
නීලපෙරැමාල් බණ්ඩනායකගේ පියා වුනාට මැතිණිගේ පියා නෙවෙයි .මැතිණිට රට වෙනුවෙන් සෑබෑම සේවයක් කරන්න සිංහ වීර ලේ තිබුනේ ඒකයි . සිංහල රාජ්ය භාෂාව කරපු එකට ඔය තරම් අමාරැ මොකද ? කොරියාව ජපානය චීනය මිනිස්සුන්ට අදටත් ඉංගීසී බෑ. ඒත් රට දියුණුයි .
@lrmsiripala1429
@lrmsiripala1429 Жыл бұрын
Sssssss
@ත්රීවීල්පප්පා
@ත්රීවීල්පප්පා 2 жыл бұрын
අසාර්ථක වුවත් ප්‍රතිරූපය කෘතිම ලෙස ගොඩනගාගන්න හැකිවූ වාසනාවන්ත චරිතයක්
@hitwicket8492
@hitwicket8492 Жыл бұрын
👍
@SajanaMendis-ic5mg
@SajanaMendis-ic5mg Жыл бұрын
අසාර්තක නෑ......1974 ගිවිසුමෙන් කච්චතිව් ලබා ගැනීමම ප්‍රමානවත් මටනම්......😊
@tinula
@tinula 11 ай бұрын
නිවරැදිව ආර් ථිකය සමාජයීය පසුබිම ප්‍රජාතන්තරවාදය රාජ්‍ය පාලනය සමස්ථ රටේ තත්වය ලෝකය ඇතුලු සියලු සාධක අවධානයෙන් බලන්න ලංකාවේ බිහිවූ එකම විශිෂ්ඨම නායකත්වය මෙතුමියයි රටට ජාතියට නිවරැදිම දැක්මක් සියලු තැන්හි ලබා දී ඇත. සංස්ථා මණ්ඩල දෙපාර් තුමේන්තු ඇතුලු සියලු රාජ්‍ය අංශ නිවරැදිව ව්‍යගත කිරීම නිවරැදි ක්‍රියා පටිපාටීන් සැකසීම කච්චතිව් ලබා ගැනීම සිරිමා ශ්‍රස්ත්‍රී ගිවිසුම මගින් ලබා ගත් තවත් වාසි චීන ලංකා සහල් ගිවිසුම බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශ්‍රාලාව පරිත්‍යගයක් ලෙස ලබාගැනීම සහල් අපනයන සීමාවට ලංකිරීමට අවශ්‍ය යටිතල දියුණු කිරීම (අදටත් ගල්ගමුවට ආසන්නව වී අලෙවි මණ්ඩයයේ දිරායමින් ඇති වී අලෙවි මන්ඩලයේ ගබඩා පහසුකම් දැක ගත හැකියි) සෙසු සංස්ථා හරහා ස්ව ආර් ථිකයක් ඒ වන විටම ලබාගෙන තිබුණි ධන ශක්තිමත් ආර් ථිකයක් ගොඩ නගා තිබුණි. ඇයට පරාද කලාට ඇයට නැති වුන දෙයක් නැත රටක් ලෙස අපි ලොව කුජීත වී ගියේය
@DNW29
@DNW29 2 жыл бұрын
කලු මාමව ගෙන්නන්න පුලුවන්ද 🙂
@hasithadilshan5106
@hasithadilshan5106 2 жыл бұрын
Thorz,dj mass,saman lenin මේ තුන්දෙනාව ගේන්නකෝ
@nocomment1884
@nocomment1884 2 жыл бұрын
දුවට මේ මොලේ ආවේ නෑනේ
@nocomment1884
@nocomment1884 2 жыл бұрын
පසුබිම් කටහඬ පට්ට නේද???? කව්ද ඒ කෙල්ල 😊
@kumara9933
@kumara9933 11 ай бұрын
Api marila ipadune naha Sirima hinda api vinda duka apita mathakai Gangawala mini pawuna hati apita mathakai ßhe is a killer Killing of university students Killing of youth Polim yugaya Hal polu yugaya Sandarshana Nepotism Destruction of judiciarry system Many more Sirimata apaye suwa sampath labewa
@බොරුසහහොරු
@බොරුසහහොරු Жыл бұрын
රටේ ප්‍රගතිය රිවර්ස් කර ඒකාධිපතිනියක් ලෙස ක්‍රියා කලා
@nalaka885
@nalaka885 Жыл бұрын
මේ මනුස්සයා ඉතුරු කරපු ධනය සේරම JR කියන යක්ශයා කෑවා....කාලා රටම විනාශ කලා
@sajith2176
@sajith2176 Жыл бұрын
Pissu
@upekshaperera6649
@upekshaperera6649 2 жыл бұрын
♥️♥️♥️
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 81 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 19 МЛН
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 9 МЛН