Siriyame Sara - සිරියමෙ සාරා | Amisha Minol💥Hiru Star Season 3 | TICKET TO FINALE | Part 01🔥

  Рет қаралды 158,911

Hiru Star

Hiru Star

Күн бұрын

Siriyame Sara - සිරියමෙ සාරා | Amisha Minol
💥Hiru Star Season 3 | TICKET TO FINALE | Part 01🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #tickettofinale #Part01 #AmishaMinol
#trend #singing #foryou #fyp #viral #trending #foryoupage #foryourpage

Пікірлер: 523
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
අමීෂගේ කටහඩින් හිරැ ස්ටාර් වේදිකාවේ' කුසුම්‍සරා 'සින්දුව අහන්න අාස අය කෝ 🤩🤘❣
@nadeemadu2939
@nadeemadu2939 Жыл бұрын
කැමති නෑ .ඒක කිව්වොත් අමල් ශිහන් වොට් කරන්නෑ.
@I.N.Fernando5401
@I.N.Fernando5401 Жыл бұрын
@@nadeemadu2939 ow eaka aththa....👍👍👍
@madushanipramoda4071
@madushanipramoda4071 Жыл бұрын
Eka final walata
@malipathirana8276
@malipathirana8276 Жыл бұрын
අනිවාර්යයෙන් අමිශ ඔයට ඉරිසියා කරන උන් නිසා තමයි මට බය
@malipathirana8276
@malipathirana8276 Жыл бұрын
ඇයි හිරු අමිසගෙ වොට් බ්ලොක් කරන්නෙ අමිසගෙ වොට් මෙච්චර නෙවෙයි මෙක හොර වැඩැක් අරකි ඉදිරියට ගන්න හොර වැඩ එපා අපිට පේනව අමිශ අති දක්ශ ලමයෙක්
@ishanimalsha2850
@ishanimalsha2850 Жыл бұрын
හෙට බටනලා වාදනයක් එක්ක සින්දුව අහන්න අාස අය කෝ 🤘💞 අනිවාර්යෙන් හෙට වැඩිම ප්‍රතිශතයක් අමීෂට ලැබෙනවා✨
@ML-ty7lv
@ML-ty7lv Жыл бұрын
ඒවාගේ ඉන්නත් හොරැ තමා එකනේ අමීෂට එන වෝඩ් මග නතර කරන්නේ එ ලමයා සමග ඇයි තරහා කවුරුත් එකයිනිරෝෂා මිස් කිවා වාගේ ජනතාව අමීෂට ඉන්නවා ලස්සන අනාගතයක් තියනවා ලොකේ ම හිත් දිනාගෙන ඉවරයි අමීෂ පුතේ දිනුවත් පැරදුණත් ඔයාගේ ගමන ඉතාමත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@I.N.Fernando5401
@I.N.Fernando5401 Жыл бұрын
👍👍👍👍👍👍👍
@nilankasanjeewani6063
@nilankasanjeewani6063 Жыл бұрын
Man hithanne hiruta amishage vots walin thamai wedipurama salli hamba wenne.akai amisha final mulinma yawan nathuwa aththe.ada hoda sin duwak kiyanna amisha puthe budu saranai.devi pihitai.
@chamikacooray827
@chamikacooray827 Жыл бұрын
සහන් හරි අමිශ හරි තමා අද
@ishanimalsha2850
@ishanimalsha2850 Жыл бұрын
@@shehanshamisu2186 ඔයා එහෙම කැමතිනම්‍ කරගන්න 🤣🤣
@shehanabishek9060
@shehanabishek9060 Жыл бұрын
හෙට අනිවාර්‍යෙන්ම කුසුම්සරා සින්දුව ඕනි කියන අය මේ කොනට 👍
@shehanff
@shehanff Жыл бұрын
ඔව් ඒක ඕනේ
@thariduheshan4183
@thariduheshan4183 Жыл бұрын
🙋
@m.m.1513
@m.m.1513 Жыл бұрын
ඒක final 2 කියන්න ඕනෙ
@dhawaladevasmitha3065
@dhawaladevasmitha3065 Жыл бұрын
Final eke me nonimena divigamane ගීතය ona
@malindudaham4221
@malindudaham4221 Жыл бұрын
ආවො
@yuwanikasenanayaka1518
@yuwanikasenanayaka1518 Жыл бұрын
ඔයා තමයි අපේ හිරු star 💫 ජය වේවා අමීශ ❤
@kkww4218
@kkww4218 Жыл бұрын
අනිවාර්යෙන් හෙට අමීෂා අනුව පන්නනවා ...ඔයාට ජය වේවා පුතේ ජේසු පිහිටයි බුදු සරණයි
@asokakh1563
@asokakh1563 Жыл бұрын
Iyeth pannanawa Shivani kuhakawela ameeshata dunne nehe sachinita dunna. Ada ameesha genna hemooma idiripathwenna
@dogbrother3359
@dogbrother3359 Жыл бұрын
@@asokakh1563 අනිවාරයෙන්
@a.w.m6048
@a.w.m6048 Жыл бұрын
ඔට්ටුයි නෑ
@sianysiany8722
@sianysiany8722 Жыл бұрын
ඉරිදාට ගන්ඩ පුළුවන් වෙන්ඩ වෙනවා 95ක
@yasithnethuka9880
@yasithnethuka9880 Жыл бұрын
@@a.w.m6048 මොඩයෙක් වෙන්න එපා.. සචිනිට වඩා දහ ගුණයක් මිනිස්සු අමීෂට කැමති. අමීෂට එන votes ගොඩක් වැඩි හින්ද ඇප් එකෙන් vote කරන්න බැරි වෙනවා. ඇප් එකේ අවුලක්...
@harshavimukthi4686
@harshavimukthi4686 Жыл бұрын
ගායකයෙක් මොකද මේ වේදිකාවෙ කරන්නේ... අමීෂ සහෝ ආදරෙයි ඈ 😘😘
@dilmisathishma6444
@dilmisathishma6444 Жыл бұрын
අපේ හිරුස්ටාර් ....කොච්චර කොහොම උනත් අපේ හදවතේ ගායකයා අමීෂ ❤️
@renukapriyangani2247
@renukapriyangani2247 Жыл бұрын
අද 95% වඩා අරන්ම fainal එකට යන්න ලැබේවා .🎙️🎶 ලස්සනට sing කරන්න ඉස්සල්ලාම යන්න ලැබුනෙ නැති එකට දුකයි කමක් නෑ කෝමත් අමීශ තමා හිරුස්ටාර් කිරුල ගන්නෙ 👑🌟💫❤️
@malipathirana8276
@malipathirana8276 Жыл бұрын
අනිවාර්යයෙන් ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා දෙයියනේ අමිශ දිහා බලන්න බුදුසරනයි
@history5558
@history5558 Жыл бұрын
oya hari ada 95%k aran dinna.jaya wevaa amisha..😍😍😍😍😍😍😘😘
@chathuradilhan5147
@chathuradilhan5147 Жыл бұрын
මොන සිංදුව කිව්වත් කමක් නෑ... හෙට එක්ස්පර්ට්ල තුන්දෙනාගෙන්ම කොල සලකුණ ගන්නම ඕනි. ඒක තමයි ටාර්ගට් එක වෙන්න ඕනි.
@slteachingacademy5760
@slteachingacademy5760 Жыл бұрын
අයියා ඔයා අපේ හදවතේ ගායකයා වෙලා ඉවරයි❤️❤️❤️
@priyankaindunil3856
@priyankaindunil3856 Жыл бұрын
Wana nada ban
@srimalfernando3563
@srimalfernando3563 Жыл бұрын
හදවතේ ගයකයා නෙමෙයි හදවතේ tiktok එක
@ashendinalsha644
@ashendinalsha644 Жыл бұрын
අනිවාරෙව් සුද්දා 🥺🤍
@yamunamadushani6345
@yamunamadushani6345 Жыл бұрын
අදනම් දිනන්නම ඔනා .හරිම ලස්සනයි god bels your
@poornisahasra3374
@poornisahasra3374 Жыл бұрын
අමීශ ...❤️❤️❤️😍
@Hiru-e3j
@Hiru-e3j Жыл бұрын
අනිවාර්යෙන් ම අයියේ හෙට 90 පන්නන්න ඕනි. ❤️❤️❤️❤️ good luck. ❤️😊😊😊
@DilkaChamodAbenayakaOfficial
@DilkaChamodAbenayakaOfficial Жыл бұрын
ඒක මරුවට කිව්වා අයියා 😍❤️ ඔයා තමයි අපෙ Hirustar ...අද කෝමහරි ගේම ගහලා ටිකට් එක ගමු 😍😍😍
@m.m.1513
@m.m.1513 Жыл бұрын
ඔව් අනිවාර්යයෙන් expert ලගෙ vote දෙකෙන් 90% ක් ආව නම් හොඳයි
@laldanasiri3038
@laldanasiri3038 Жыл бұрын
කුසුම් සරා සින්දුව කියනකන් බලන් ඉන්න සෙට් එක කෝ😍
@ashennimanthka5919
@ashennimanthka5919 Жыл бұрын
Api
@savindusaviranga6789
@savindusaviranga6789 Жыл бұрын
amisha thamai hiru star venne api amishage paththe
@upulpriyantha4679
@upulpriyantha4679 Жыл бұрын
කුසුම්සරා ඕන
@jeewithemusicofficial
@jeewithemusicofficial Жыл бұрын
අමීෂ අද දිනනවා කියන අය මේ කොනට❤️🤩🤩
@tharushikamax1445
@tharushikamax1445 Жыл бұрын
අමීෂ අයියා දිනුවේ නැත්තන් මන් අය hirustaar බලන්නේ නෑ. අද අමීෂ අයියේ අද ඔයා දිනනවා.අද ඔයා ලස්සන සින්දුවක් කියන්න ශිහාන්ට Good Luck Amisha aiya ❤️
@m.m.1513
@m.m.1513 Жыл бұрын
ඔව් ඔව් අනිවාර්යයෙන් වෙන්න ඕනෙ ඒක තමා
@Sundaraya7
@Sundaraya7 Жыл бұрын
@@tharushikamax1445 අනිවාර්යයෙන්
@sithijakavin6443
@sithijakavin6443 Жыл бұрын
දිනුවා
@RomanticMusic3913
@RomanticMusic3913 Жыл бұрын
අමීශට ජය වේවා ඔයා අද දිනනවාමයි අමීශ අපි ඔයත් එක්ක
@nishiperera5447
@nishiperera5447 Жыл бұрын
Shehan amishata loku asadarayak kala iye
@chutinethu5020
@chutinethu5020 Жыл бұрын
අමිෂ අද ලස්සන සින්දුවක් කියන්න සුහ පැතුම් ඔයා තමයි අපේ හිරු 🌟 🌟🏆🌟🏆❤️
@kaveeshanirmal7216
@kaveeshanirmal7216 Жыл бұрын
අමීෂගේ ගායනය ගොඩක් ලස්සනයි. ඒත් අමීෂට ලොකු අසාධාරණයක් වුනේ , අපි හෙට වෝට් තුනම ගමු. අමීෂට සුබ අනාගතයක් වේවා.බුදු සරණයි..
@thammitageperera8026
@thammitageperera8026 Жыл бұрын
Amersham puha godak godak adarei puthe Jesu pihitai oyata
@supunipoornima9091
@supunipoornima9091 Жыл бұрын
ලස්සනයි ..අපේ හිරු ස්ටාර් ඔයා තමයි මල්ලි..සුබපැතුම් ..අද යමු..🔥👍
@ashasandamini
@ashasandamini Жыл бұрын
හදවතේ ගායකයා❤
@toptech3291
@toptech3291 Жыл бұрын
udarath deweni para kiyala thamai tikat eka gatte u hiru star unane ehema thamai amisha 😍😍😍😍😍😍
@thariduheshan4183
@thariduheshan4183 Жыл бұрын
අයියා නියමෙට කිඋවා ඉදිරියටම යන්න ජය වේවා ❤️❤️
@hodamaekatohart
@hodamaekatohart Жыл бұрын
සිංදු වලට වෝට් වැටෙන විදිහ දිහා බැලුවහම තේරෙනවා හිරු ස්ටාර් තෝරන්නෙ ජනතාවට ඕන කෙනා නෙමෙයි.චැනල් එකට ඕන කෙනාව.
@dahama3922
@dahama3922 Жыл бұрын
අමීශ අයියව කොහොමහරි යවමු
@ruwankumara9431
@ruwankumara9431 Жыл бұрын
ගායනය ලස්සනයි 👍 ....එත් අමල් නිරෝශා ශේහාන් තුන්දේනාම :vot කරන්න ඔන තරගකරුවෝ හැමෝටම ජනතාවට කැමතී කෙනාව තෝරගන්න දීලා කපටිකම් වන්චාවන් කරන්නහොද නැ අනික් අද වෝට්බොලොක් උනා .... අමිශට අසාදාරනයක් උනේ හෙට % 95 ගන්න පුලුවම් අපි ඉන්නවා 👍👍👍👍👍😍😍😍
@pamuamarasinghe
@pamuamarasinghe Жыл бұрын
😂😂😂😂
@sachinthadarshan4695
@sachinthadarshan4695 Жыл бұрын
පම්ක තමයි 95.මෙයා ලෙෆ්ට් උනේ නැත්තන් බලපන්.මේක කටහඩක්ඩ බං
@mshani4305
@mshani4305 Жыл бұрын
මඩ ගහනවා නෙවේ මෙයා සින්දු ලස්සනයි කියනවා එත් ඊට වඩා දක්ශ අය ඉන්නවා හැම ආරයකම සින්දු කියන්න පුළුවන් ..මෙයාගේ නෙවේ හිරු එකෙන් අනික් අයගේ වොට්ස් බ්ලොක් කරා මෙයාගේ පොටෝ ස් චෙන්ජ් නොවී 50% ඉක්මනින් ගියා.අනික් අයගේ සහ අද final ගියා කෙල්ලගේ වොට්ස් මුලින්ම බ්ලොක් කරා 50% හරි අමාරුවෙන් ගියේ.
@pamuamarasinghe
@pamuamarasinghe Жыл бұрын
@@mshani4305 අනිවාර්යයෙන්
@Supun_Darmathilaka
@Supun_Darmathilaka Жыл бұрын
@@mshani4305 පිස්සුද බන් අමීසට Votes තියෙනවා කියලා හැමොම දන්නවා..ඉතිම් කෝම්ද බන් ඒම Votes අඩු කරන්නේ..අඩු කරන්නේ 90 ආසන්න ගානකින්..මෝඩ වෙන්න එපා බන් ඔච්චර..මිනිස්සු දැනගන්නවා අමීසගේ votes ගොඩක් අඩු කරොත් එතන හොරයක් තියෙනව කියලා..මෙච්චර කල්බ්වැඩිම votes තිබුන කෙනාට කෝමද නැත්තම් අනිත් අයට වඩා අඩු වෙන්නේ..අදත් සහන්ගේ voted ප්‍රමානය වැඩි වෙයි ඊයෙට වඩා..අමීසට ඒ ආසන්න ගානක් හම්බෙයි..අමීසව අන්තිම් දවස වෙනකන් තියාගන්නවා මොකද එයා හින්දා ගොඩක් මිනිස්සු Hiru star බලන්නේ..
@sandunlakruwan4546
@sandunlakruwan4546 Жыл бұрын
Amisha aiya jaya wewa ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@nilanipathirana8819
@nilanipathirana8819 Жыл бұрын
Nirosha virajini amishata dunna comment eka නියමයි 👍💖
@ashasanjeewani9371
@ashasanjeewani9371 Жыл бұрын
ඔයා අපිට ඕනේ අමිශ aiye
@maduwamadu4764
@maduwamadu4764 Жыл бұрын
බය වෙන්න එපා බන් උබ තමා කිරුල ගන්නෙ සචිනි වැඩක් නෑ😹ශිහානයට වෝට් කරන්න බෑ ෆයිනල්.එකෙදි ජනතව තීරනෙ දෙන්න ඕනෙ උබ තමයි කොල්ලො දිනන්නෙ. අනිත් එක උදාරත් පලවෙනි වටෙන් ගිහින් නෙමෙයි දින්නෙ
@malipathirana8276
@malipathirana8276 Жыл бұрын
ජයවේවා අමිශ ජයවේවා
@sameerapriyadarshana9106
@sameerapriyadarshana9106 Жыл бұрын
අමීෂ ඔයා තමයි අනිවාර්යෙන්ම හිරැස්ටා වෙන්නෙ ඔයාට තමයි ජනතා ජනතා පරමාදි පත්ය වැඩිම ශිහානයගෙ වොට්එක නැතුවත් ඔයා 81 ගත්ත ඔයා දිනල ඉවරයි කැත වැඩ කරපු උන් විදවයි
@SUBHARATHITV
@SUBHARATHITV Жыл бұрын
අමීෂට විතරක් වෝට් එකක් නොදීම කුහක කමක්
@silv531
@silv531 Жыл бұрын
ow eka aththa shehan baye hitiye munen penava.
@Madhuranga99
@Madhuranga99 Жыл бұрын
ඔව් අද සචිනි 90ක් ගත්තම ශිහාන් දැනගෙන හිටියේ ඒ ප්‍රතිශතය ඉක්මවා යන්න පුලුවන් අමීෂට විතරයි කියලා .ඒක නිසා දුන්නේ නෑ.අනික ශිහාන්ගෙ ටීම් එකේ එක්කෙනෙක් විතරක් ඉන්න නිසා එයාව ඉස්සෙල්ලා යැව්වම ශිහාන්ට ලේසියි .සචිනි ඉදිරියට ගිය එක ප්‍රශ්නයක් නෙවෙයි .ඒත් ශිහාන් හැමෝටම වෝට් කරලා අමීෂට විතරක් වෝට් නොකරපු එක වැරදියි .semi final එකෙත් ටීම් වලට බෙදිලා වෝට් කරන එක හරි නෑ.මේ වටයේදී ජනතා කැමැත්තට ඉඩ දුන්න නම් හරි
@silv531
@silv531 Жыл бұрын
@@Madhuranga99 ow hariyata hari
@lakminilakmini2939
@lakminilakmini2939 Жыл бұрын
Amisha puthe oyata eye une loku asadarayak mata pissu wage putheamakawadawath hithuwe ne sehan ohoma karai kiyala api ada kohoma hari 90pannamu 💓💓adarei puthe hemadamath godak adarei.
@matheeshasenanayaka6097
@matheeshasenanayaka6097 Жыл бұрын
@@lakminilakmini2939 ♥️
@ruwankumara9431
@ruwankumara9431 Жыл бұрын
අද අමිශගේ හොදම ගායනයක් . ශේහාන් වෝට් කරේ නැ අමල් වෝට් කරන්න පරක්කු උනා එකයි අමිශට වෝට් අඩූ .අද අමීශට 90% ගන්න වෝට් කරමු . (කුහකකම් යටවෙන්න)
@silv531
@silv531 Жыл бұрын
aniva...
@ajanthaabesekara9022
@ajanthaabesekara9022 Жыл бұрын
දක්ෂ ayawa kapanna karana kuhaka wada owa iye labapu duka ada sathutak karamu votes godak dila ape ekawa gemu ඉස්සරහට
@ajanthigoonasekera5323
@ajanthigoonasekera5323 Жыл бұрын
Mokadame sChini gayana jara sinduwa appiriyai
@STFUkpoopies
@STFUkpoopies Жыл бұрын
@@ajanthigoonasekera5323 අමීශගෙ කටහඩ ඇහුනාම මට නම් වම්නෙත් යන්ම එනවා 😔😂
@r.p.kanishkagayanamarsinha3630
@r.p.kanishkagayanamarsinha3630 Жыл бұрын
Amisha minol oya ada dinnanava
@dilmisathishma6444
@dilmisathishma6444 Жыл бұрын
අනිවාර්යයෙන් අද 90% පන්නන්නවා....✌️
@siyanisiyani1210
@siyanisiyani1210 Жыл бұрын
අපි හිතූවො නැහැ ශිහාන කුහකයී කියලා කවුරු දිනුවත් හිරු තරුව අමීශ තමයී හරිම ලස්සනයී අමීශ සුබ පතනවා බුදු සරණයී ඉදිරීයටම යන්න💗💗💗💗💗💗💗👍👍👍👍👍👍
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 Жыл бұрын
අමීශට එහෙම කියනවානම් ඔයා සහන්ගේ, සචිනිගේ සිංදු අහලා නෑ. ඒවා අහලා බලන්න සිංදු මත්තේ මැරෙයි ඒවා ඇහුවොත්.
@Hiru-e3j
@Hiru-e3j Жыл бұрын
අමිශ තමයි දක්ෂය වෙන කවුරුත් නෙවෙයි 😡😡😡❤️😊
@matheeshasenanayaka6097
@matheeshasenanayaka6097 Жыл бұрын
@@Hiru-e3j ow amisha thama hirustar ape
@STFUkpoopies
@STFUkpoopies Жыл бұрын
@@iyanthiupeksha3448 ඒකතමයි මට මේ කමෙන්ට්ස් දැක්කාම මේ මිනිස්සු කොච්චර ඉම්මැචුවර්ද කියලා තේරුනා 😭😂
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 Жыл бұрын
@@Hiru-e3j හහ් හහ් හා.. පොඩ්ඩක් වෙන අයගේ සිංදු අහලා බලන්න. එතකොට තේරෙයි වෙනස.
@lashikakrishani6580
@lashikakrishani6580 Жыл бұрын
වෙනසක් ඔනෙ.සුභ පැතුම්
@kapurukapuru9099
@kapurukapuru9099 Жыл бұрын
කුසුම් සරා song plx plx aiye ❤️‍
@pasindumadhushan176
@pasindumadhushan176 Жыл бұрын
Be courageous Amisha.Nobody can beat you. You will be the hiru star for sure ❤💫
@panamayayesusangathero
@panamayayesusangathero Жыл бұрын
ඒ කටහඬ.,,
@susanthajayalath8690
@susanthajayalath8690 Жыл бұрын
kohoma koi de sidda unath oya thama anthimata othana star wenne amisha aiye❤❤❤❤❤❤❤
@uththaramaduwanthi3161
@uththaramaduwanthi3161 Жыл бұрын
අයියේ ඔයා තමයි මේ පාර hiru star
@NaveenKumar-kg4yu
@NaveenKumar-kg4yu Жыл бұрын
නෑ... සචිනි...
@shyamalichandrika9932
@shyamalichandrika9932 Жыл бұрын
ඇත්තටම ඔයා දැන් තරුවක් වෙලා ඉවරයි අයියේ ..... ♥️
@mashudapackeer1257
@mashudapackeer1257 Жыл бұрын
Excellent Amisha, good entertainer. You can clinch the 1st prize on this finale. Good luck malli. You are very popular and you shone faster after Hiru competition.
@jayaniudari2869
@jayaniudari2869 Жыл бұрын
අද ඔයා තමා හොඳටම කරන්න ඕන මල්ලි good luck ❤️
@ashendinalsha644
@ashendinalsha644 Жыл бұрын
අමීශ අයියගෙ කිසිම කුහකකමක් නැ මාර හදවතක් ඒ වගේම හදවත් සුවපත් කරන කටහඩක් තියෙන්නේ දෙවියන්ගෙම පිහිටයි එයාට 🥺🤍
@tharushikamax1445
@tharushikamax1445 Жыл бұрын
අද අනිවාර්යෙන්ම ලස්සන සිඳුවක් කියලා 95%ක් ගන්න ඕනි අයියේ ශිහාන්ට පෙන්නම. හදවතින්ම සුබ පතනවා අයියේ. ❤️ good luck ❤️
@dilmisathishma6444
@dilmisathishma6444 Жыл бұрын
අපේ වෝර්ට් නම් අඩු වෙන්නෙ නෑ කොහොමත් .....අපි දන්නෑ ඉතින්.....🤐
@sandarudewmina1763
@sandarudewmina1763 Жыл бұрын
අද අනිවාර්යයෙන්ම දිනන්න ඕනි
@indikamal1810
@indikamal1810 Жыл бұрын
Ada dinanna oni aniwaryenma.suba pathanawa.budu saranai
@DilkaChamodAbenayakaOfficial
@DilkaChamodAbenayakaOfficial Жыл бұрын
අනෙ Hiru දෙරණෙන් ආපු අය උඩ තියලා නම කාගන්න එපා 😂💔
@silv531
@silv531 Жыл бұрын
nirosha miss obe comment eka itha nivaradi.😊😊🙏🙏🙏🙏🙏
@hasanganavarathna7308
@hasanganavarathna7308 Жыл бұрын
අමිශ හිරු ස්ටාර් එකට අඩිය තියද්දී හිටිය ජනතාව දැන් ටිකක් අඩුයි එදා ඉදන් අමිශත් එක්ක හිටිය ජනතාව තාමත් ඉන්නවා සමහරක් අය අමිශට කැපිල්ල දානවා එත් ඔයා එක්ක එදා ඉදන් හිටපු ජනතාව අඩු උනත් එදා ඉදන් හිටපු අය තාමත් ඉන්නවා .... මිනිස්සු කොහොමත් වෙනස් වෙනවා ඔයා ඔයාගේ ගමන යන්න ආදරෙයි අමියා ❤❤❤
@dilininisansala109
@dilininisansala109 Жыл бұрын
අමීශ දිනල ඉවරයි.. මෙතනින් හිරු කිරුළ ගත්තත් නැතත් එයා ජනතාවගේ කිරුළ දිනල ඉවරයි.. comments වලින්ම තේරෙන්ව ඒක. එකම තාලෙ ගීත ගායනය වැරදි නැහැ. ගිය පාර hirustar උනෙත් එහෙම කෙනෙක්. ඉස්සරහටම යන්න.. gd luck අමීශ
@mashistudio6632
@mashistudio6632 Жыл бұрын
බෙග් ගෙ සින්දුවක් කියමු ලස්සනටම...ප්ලීස්...අද ඔබ දිනිය යුතුයි
@tharushasenarath9547
@tharushasenarath9547 Жыл бұрын
හෙට කුසුම්සරා ඕන
@sadamalithilini8983
@sadamalithilini8983 Жыл бұрын
ඒපාර ශිහාන්ට මොකද වෙලා තියෙන්නෙ
@sampathudayakumara9379
@sampathudayakumara9379 Жыл бұрын
හෙට කුසුම්සරා ඔනි ම්නොල් 🥰🥰
@manjulinisansala6765
@manjulinisansala6765 Жыл бұрын
ameesha final aniwa therenwa ...
@dilaniganga1721
@dilaniganga1721 Жыл бұрын
අනේ අද නම් පන එපා උනා මම බලන් හිටියේ අමිස පලවෙනියා වෙයි කියලා කමක් නැහැ අනිවාර්යයෙන් අමිස එනවාමයි බුදු සරණයි සහෝදරයා
@komarikw3586
@komarikw3586 Жыл бұрын
Amisha obaiy sahan thamaiy lassanata sing kare
@nethmisamudika1650
@nethmisamudika1650 Жыл бұрын
Amishawa 95kin geniymu kmthi ay koo...like krnn
@history5558
@history5558 Жыл бұрын
95.30% idiriyen idala dinna.😊😊
@dehanbro2732
@dehanbro2732 Жыл бұрын
Lassana sinduwak kiyala ada tikat aka ganna puluwan wenna kiyala suba pathanawa.kawru nodunnath ape vote aka oyata.Budu saranai.
@Supun_Darmathilaka
@Supun_Darmathilaka Жыл бұрын
අපු කොච්චර Vote කරත් votes block කරනවා Hiru eken..හෙට සහන් යයි..අද සහන්ට 83% උනාට හෙය එක පාරට 90 පන්නලා ලැබෙයි..හෙටත් අමීසට 90 ආසන්න ගානක vote නවතියි. Hiru එකෙන් කෝමත් සාදාරන තීරන නෙමේ දෙන්නේ..අමීසට 90 වඩා හැමදාම වගේ තිබ්බා අමල්ගේ vote එකේ ප්‍රස්නේ නොවෙන්න..🙄
@padmakumari2816
@padmakumari2816 Жыл бұрын
අනිවාර්යයෙන්
@mshani4305
@mshani4305 Жыл бұрын
සහන් ගියාට කමක් නැහැ එයා ගොඩක් දක්ශයි ..මෙයාගේ කටහඬ නිතරම අහන් ඉන්න පුළුවන් එකක් නෙවේ
@Madhuranga99
@Madhuranga99 Жыл бұрын
අමීෂව අන්තිම දවස වෙනකං තියා ගනීවි සමහර විට.මොකද මේක වැඩි දෙනෙක් බලන්නෙ අමීෂ නිසා .
@subashinigunarathne371
@subashinigunarathne371 Жыл бұрын
@@Madhuranga99 අනිවාර්යයෙන්ම එක තමයි ඇත්ත කතාව
@silv531
@silv531 Жыл бұрын
පපුව රිදෙනවා මේ වෙච්ච දේට.අමීෂ ඔයා කවදාවත් නිරෝෂා මිස්ව අමතක කරන්න එපා.නිරෝෂා මිස් හැමදාම ඔයා වෙනුවෙන් පෙනි හිටියා.ජය වේවා අමීෂ..
@silv531
@silv531 Жыл бұрын
etha hodata gayana karanava.jaya wevaa amisha oya final yannama one.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dicksonkumara9397
@dicksonkumara9397 Жыл бұрын
Harima asadaranayak anisa oyata sihan kale api ada blamu
@silv531
@silv531 Жыл бұрын
@@dicksonkumara9397 ow ane papuva ridenava ude idala.puduma kalakirimakin inne.😭😭😭😭😭
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
දීප්තිමත් තරුවක් සුබපැතුම් ❤
@ruwankumara9431
@ruwankumara9431 Жыл бұрын
අමිශ නිසා තමයි හිරුස්ටා බලන්නෙත්
@yoshanichathurika149
@yoshanichathurika149 Жыл бұрын
Aniwarenma nethnm oya magula balanneth na
@STFUkpoopies
@STFUkpoopies Жыл бұрын
අමීශ යින් වෙනකන් ඉන්න මම
@yasithnethuka9880
@yasithnethuka9880 Жыл бұрын
අමීෂ අයියට ඊයේ වුණේ අසාධාරණයක්. ඔයා මුලින් කීවනම් definitely ඔයා දිනුම්. Coach nirosha දුන්නට පස්සේ vote කරන අය සචිනිට දුන්න. හැබැයි Shihan vote කරාට පස්සෙ vote කරන්න ඉන්න අය අමීෂට දුන් නෑ... whatever today you'll go ahead. Wish you all the best ❣️ Ameesha ayya..
@jeewaninalika8834
@jeewaninalika8834 Жыл бұрын
අනිවාර්යයෙන් ayye ada aniwa yanwa
@nisalnethsara1874
@nisalnethsara1874 Жыл бұрын
අනිවා ඒක තමයි එතන වුනෙ
@history5558
@history5558 Жыл бұрын
sachini tharuka kiyanne derana dream star eke kenek.ape amisha thama hiru tv abimanaya.
@_rangi_
@_rangi_ Жыл бұрын
First comment. Heta final yan aiye Good luck ! Aniwaryen oya dinanawa. Ah heta nemei ada. 🤭
@kaveenanethmini3753
@kaveenanethmini3753 Жыл бұрын
කුසුම්සරා කියන්න ...❤️‍🔥🍻 ඔයා ගොඩ එවෙලෙම 🍻❤
@priyankaindunil3856
@priyankaindunil3856 Жыл бұрын
Aka hariyanna na ban
@gayanmethsiri8716
@gayanmethsiri8716 Жыл бұрын
Uba innakam vitharai machan meka balanne
@yoshanichathurika149
@yoshanichathurika149 Жыл бұрын
Aniwarenma
@s.p.lakshan5025
@s.p.lakshan5025 Жыл бұрын
ශිහාන් අප්පිරියයි. හරි කපටිi. බුරුවා
@mashi245
@mashi245 Жыл бұрын
Hiru star ඔයා තමයි ❤
@jayaniudari2869
@jayaniudari2869 Жыл бұрын
ශේහාන් බය උනා අපේ කොල්ලා දිනාවි කියලා . හරි ජරා වැඩේ කරේ අනිත් හැමෝටම දුන්නා
@podiya5574
@podiya5574 Жыл бұрын
heta wenasak one amisha adarei
@lakminilakmini2939
@lakminilakmini2939 Жыл бұрын
Amisha puthe oya aniwrenma dinanawa oyata eye une loku asadarayak oya ada dinanawamai mama oyata wagema sehantath adare kala eth eyen passe kisima egimak eya gena nethi una puthe ada aniwrenma dinanawa puthe oyage ammage asirwadayath ekka dinamawamai puthe godak adaeri puthe godak adari oyath ekka hemadama innawa 💜️💜️
@namalprasanna2255
@namalprasanna2255 Жыл бұрын
අදත් ශිහාන්.අමල්.වොට් නොකලොත් අමිශට ජීවිතේට උන්ගේ සිඳුවක් වත් අහන්නේ නැහැ.කුහක කම් කරන හින්දා.
@ashendinalsha644
@ashendinalsha644 Жыл бұрын
ඔව්ඕයි 🥺
@ashendinalsha644
@ashendinalsha644 Жыл бұрын
ඔව්ඕයි 🥺
@ashendinalsha644
@ashendinalsha644 Жыл бұрын
මම හිතන්නේ සචිනි දෙනවා ඇති ශෙහාන්ලට 😂💔
@sandaminidinethya9478
@sandaminidinethya9478 Жыл бұрын
ada hodata kiyanna ayiye all the best
@lakshikaudayangi8923
@lakshikaudayangi8923 Жыл бұрын
බෙග් මාස්ටර් ගේ සින්දු කියන්න නියමෙට ගැලපෙනවා මල්ලී
@matheeshasenanayaka6097
@matheeshasenanayaka6097 Жыл бұрын
Oww
@kaushalyasewwandi3007
@kaushalyasewwandi3007 Жыл бұрын
ඒත් අමීශට ජනතා පරමාධිපත්‍යයෙන් දිනන්න පුළුවන් කියලා පෙන්නන්න ඕනෙ ශිහාන් සර් ට හැකිතාක් අමීශට vote කරන්න... 🌟 අමීශ අපේ හිරු ස්ටාර් වෙලා ඉවරයි
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
හෙම කෙනටම වොල්ට් එක දුන්නා .අමිශට විතරක් දුන්නෙ නෙ.මට නම් මෙව බලද්දී මාර කෙන්තියක් එන්නෙ.කිරුල අමිශට තමා දෙන්න ඔන.
@malipathirana8276
@malipathirana8276 Жыл бұрын
පකයන්ගෙ ඉරිසියාව
@princess_diaries1
@princess_diaries1 Жыл бұрын
අමීශ ❤️ අද අනිවා 90% පන්නමූ ✌️
@m.m.1513
@m.m.1513 Жыл бұрын
රත්තරන් පෙම් පුරානේ කියන්න අද එහෙම නැතිනම් ඔරුවක පාවෙන ඔයා grand finale හිටියෙ නැතිනම් වැඩක්
@buddhikawikcramasingha2371
@buddhikawikcramasingha2371 Жыл бұрын
අපි හිතුවේ අමල් විතරයි කුහක කියලා බලාගෙන යද්දි සිහාන් අමල්ට වඩා ගොඩක් ඉස්සරහින්. අද අනිව අමිශ යන්න ඕන කවුරු මොනව කලත් දනටත් හිරුස්ටර් අමිශ මිනොල්👑🏆️👑🏆️👑🏆️👑🇱🇰
@dahama3922
@dahama3922 Жыл бұрын
අද අපි හැමෝම වෝට් කරමු
@yasithnethuka9880
@yasithnethuka9880 Жыл бұрын
ඊයෙත් vote කරන්න බැරි වුණා. Hiru එකෙන් block කරනවද කොහෙද...
@dogbrother3359
@dogbrother3359 Жыл бұрын
@@yasithnethuka9880 අැයි බැරිවුණේ?
@nimesharoshan310
@nimesharoshan310 Жыл бұрын
හොද තීරනයක්.
@sudarmapathmini9376
@sudarmapathmini9376 Жыл бұрын
Oya dinannama one❤️❤️❤️
@dasunitharaka
@dasunitharaka Жыл бұрын
Amisha oya tma ape hiru star ❤️
@wasantiUrs
@wasantiUrs Жыл бұрын
Amisha adenam dinanna oni ape sube pathanawa balagena ennawa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@selviepushpan1701
@selviepushpan1701 Жыл бұрын
ඉදිරියට yanna puthe jaya niyathai
@miniarachchi7422
@miniarachchi7422 Жыл бұрын
Hadawathe hiru amisha jayawewa puthe jesu pihitai💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜👍👍👍👍👍👍👍👍👍👍👍👍
@sandarudewmina1763
@sandarudewmina1763 Жыл бұрын
Ada dinannama oni
@janindurithmal8547
@janindurithmal8547 Жыл бұрын
Appiriyai dan shehan nm😮‍💨
@ygf8164
@ygf8164 Жыл бұрын
👍👍👍🙏🙏🙏❤️❤️💪💪🌻
@kithmithihansa8389
@kithmithihansa8389 Жыл бұрын
ඔයා තමා හිරුස්ටාර් 🥺🙂
@rajithasandaruwan4323
@rajithasandaruwan4323 Жыл бұрын
කුසුම් sara onee💓💓👍
@ajanthigoonasekera5323
@ajanthigoonasekera5323 Жыл бұрын
Wish u all the best amisha
@lalperera2544
@lalperera2544 Жыл бұрын
ශිහාන් කැත වැඩේ කෙරුවෙ
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 50 МЛН
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 125 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 17 МЛН
Falan Andrea | Anjalee Herath | Derana Stars | TV Derana
6:51
Derana Little Star
Рет қаралды 271 М.
Sandali Maheesha💥Hiru Star Season 3
19:44
මන්දාකිණිය - MANDAKINIYA
Рет қаралды 732 М.
Athma Liyanage Collection, Athma Liyanage sindu, sinhala sindu
27:52
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 50 МЛН