Sitha Badunu Adare Karaoke Without Voice with Lyrics

  Рет қаралды 2,966

Ashen Music Pro

Ashen Music Pro

4 ай бұрын

Sitha Badunu Adare Karaoke Without Voice with Lyrics
All Credits Goes To Original Artists !!!
ගීතයේ සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ..
𝗔𝘀𝗵𝗲𝗻 𝗠𝘂𝘀𝗶𝗰 𝗣𝗿𝗼 𝗬𝗼𝘂𝘁𝘂𝗯𝗲 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹
_________________________________________
𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐌𝐞
ashenmusicpro@gmail.com
𝐘𝐚𝐦𝐚𝐡𝐚 𝐄𝐱𝐩𝐚𝐧𝐬𝐢𝐨𝐧 𝐏𝐚𝐜𝐤 සහ 𝐊𝐚𝐫𝐚𝐨𝐤𝐞 𝐓𝐫𝐚𝐜𝐤𝐬 ඔබට අවශ්‍ය පරිදි නිර්මාණය කර ගැනීම සඳහා විමසන්න..
Mobile / Whatsapp
0778884291
_________________________________________
ꜰᴏʟʟᴏᴡ & ᴊᴏɪɴ ❤️
𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 - / ashengamage05
_________________________________________
𝘛𝘩𝘢𝘯𝘬𝘴 𝘧𝘰𝘳 𝘸𝘢𝘵𝘤𝘩𝘪𝘯𝘨..
𝐊𝐞𝐲𝐰𝐨𝐫𝐝𝐬 : Sinhala Karaoke, Sinhala Karaoke Songs Without Voice, Sinhala Karoke, free tracks, full band style karaoke, sinhala karaoke channel, Sinhala Songs, Karaoke Srilanka, sinhala karaoke songs, Srilanka, Ashen Covers,
Sitha baduna adare karaoke, Kingsley Peiris, Sitha baduna adare song, Kingsly peiris songs, Kingsly peiris nonstop, Kingsley peiris karaoke, Kingsly peiris karaoke, Sitha baduna adare song live, new sinhala songs
Sinhala, Sinhala karaoke, sinhala karaoke songs, sinhala karaoke songs without voice, sinhala karoke, sinhala karaoke song, sinhala karaoke with lyrics, sinhala karaoke nonstop, free tracks, ashen music pro, karaoke, sinhala songs without voice, sinhala music tracks, sinhala backing tracks,sinhala songs without voice,sinhala karaoke with lyrics,without voice sinhala songs free download, sinhala karaoke nonstop, sinahala karaoke new songs, sinhala karaoke new songs, karaoke srilanka, party music, quality sinhala tracks, hi quality karaoke, bass boosted karaoke,
𝐏𝐨𝐩𝐮𝐥𝐞𝐫 𝐔𝐩𝐥𝐨𝐚𝐝𝐬
Obatai Me Aradana Karaoke - • Obatai Me Aradana Kara...
Ahala Mal Pipena Karaoke - / nt_q2cvwfk
Kambi Thappeta Karaoke - • Kambi Thappeta Karaoke...
Weralu Gedi Pahena Kale Karaoke - • Weralu Gedi Pahena Kal...
Issara Bandi Pema Karaoke - • Issara Bandi Pema Kara...
Punchi Kale Api Karaoke - • Punchi Kale Api Sindu ...
Song Lyrics
සිත බැඳුණු ආදරේ කියාගනු බැරි..
සිත මා සුසුම්‌ හෙළයි ඔබ පෙනි පෙනී..
කවියක්‌ වෙලාවත්‌ එන්නට බැරි..
ගීයෙන්‌ ලියා මගෙ පෙම පවසමි.....
ගීයෙන්‌ ලියා මගෙ පෙම පවසමි.....
දෙසවන්‌ වසා ඔබ යයිදෝ සැකයි
කඳුළක්‌ ගලා විත්‌ දෙනුවන්‌ තෙමයි
දෙසවන්‌ වසා ඔබ යයිදෝ සැකයි
කඳුළක්‌ ගලා විත්‌ දෙනුවන්‌ තෙමයි
ඒ කඳුළු මාගේ නොව ඔබගෙමයි
දැනුණොත්‌ දුකක්‌ ඔබ මට පෙම්‌ කරයි
දැනුණොත්‌ දුකක්‌ ඔබ මට පෙම්‌ කරයි
සිත බැඳුණු ආදරේ කියාගනු බැරි..
සිත මා සුසුම්‌ හෙළයි ඔබ පෙනි පෙනී..
කවියක්‌ වෙලාවත්‌ එන්නට බැරි..
ගීයෙන්‌ ලියා මගෙ පෙම පවසමි.....
ගීයෙන්‌ ලියා මගෙ පෙම පවසමි.....
හරි ලස්සනයි මගෙ හීන ලොවේ
ඔබ මං ළඟින්‌ රෑ හිටියා ප්‍රියේ
හරි ලස්සනයි මගෙ හීන ලොවේ
ඔබ මං ළඟින්‌ රෑ හිටියා ප්‍රියේ
අදවත්‌ හිනාවී යනවද උදේ
ඉන්නම්‌ බලාගෙන මල්‌ මාවතේ
ඉන්නම්‌ බලාගෙන මල්‌ මාවතේ
සිත බැඳුණු ආදරේ කියාගනු බැරි..
සිත මා සුසුම්‌ හෙළයි ඔබ පෙනි පෙනී..
කවියක්‌ වෙලාවත්‌ එන්නට බැරි..
ගීයෙන්‌ ලියා මගෙ පෙම පවසමි.....
ගීයෙන්‌ ලියා මගෙ පෙම පවසමි.....
#Kingsleypeiris
#Sitha_baduna_adare
#Sinhala_Karaoke
#Sinhala_Karaoke_Songs
#Sinhala_Karoke_Songs_Without_Voice
#Sinhala_Karaoke_Channel
#Ashen_Music_Pro
#Sinhala_Songs
#sinhala_karaoke_nonstop
#sinhala_karaoke_new_songs
#karaoke
#latest_karaoke
#sinhala_karaoke_song
#Sinhala_Karoke
#without_voice
#trending
#viral

Пікірлер: 38
@thaalamathra
@thaalamathra 4 ай бұрын
නියමයි . ජයම වේවා..බුදුසරණයි 🙏🙏❤️
@AshenMusicPro05
@AshenMusicPro05 4 ай бұрын
❤️
@rathnayakaajith193
@rathnayakaajith193 4 ай бұрын
ගැමක් තමයි අශේන්... 💕💞💕රනවිරු ගීතයක් ඔනේ යළු💞💞 ටෙම්පො වැඩිකරලා
@AshenMusicPro05
@AshenMusicPro05 4 ай бұрын
❤️
@supunjayasooriya6838
@supunjayasooriya6838 Ай бұрын
Ashen music ගැම්මක් ❤❤❤
@AshenMusicPro05
@AshenMusicPro05 Ай бұрын
❤🙏
@MANOJ-ci3xv
@MANOJ-ci3xv 4 ай бұрын
නියමයි නියමයි 🌹🌹 සුපිරියි ❤️❤️❤️
@AshenMusicPro05
@AshenMusicPro05 4 ай бұрын
❤️
@nuwanprasad2849
@nuwanprasad2849 4 ай бұрын
හුගකාලෙකින් මල්ලි ජයවෙිවා
@AshenMusicPro05
@AshenMusicPro05 4 ай бұрын
Thanks ayya
@charithk86213
@charithk86213 4 ай бұрын
kalekin ela😍😍😍
@AshenMusicPro05
@AshenMusicPro05 4 ай бұрын
❤️
@user-be5qg7rl3r
@user-be5qg7rl3r 4 ай бұрын
පහර පහර ❤❤❤
@AshenMusicPro05
@AshenMusicPro05 4 ай бұрын
❤️
@user-ii7fe6qk7m
@user-ii7fe6qk7m 4 ай бұрын
❤❤❤❤ pata bro❤❤❤❤❤❤🎉😊
@AshenMusicPro05
@AshenMusicPro05 4 ай бұрын
❤️
@rusiru9584
@rusiru9584 4 ай бұрын
Malli super ❤❤❤❤
@AshenMusicPro05
@AshenMusicPro05 4 ай бұрын
❤️
@samanthalakpriya-fw1ub
@samanthalakpriya-fw1ub 4 ай бұрын
Patta❤❤❤
@AshenMusicPro05
@AshenMusicPro05 4 ай бұрын
❤️
@sandu4009
@sandu4009 4 ай бұрын
❤❤❤❤ ලස්සනයි
@AshenMusicPro05
@AshenMusicPro05 4 ай бұрын
❤️❤️
@geethaljayakody7481
@geethaljayakody7481 4 ай бұрын
Gmmk Tama Bro...❤
@AshenMusicPro05
@AshenMusicPro05 4 ай бұрын
Thanks bro
@jagathlakshman879
@jagathlakshman879 4 ай бұрын
NIYAMAI..
@AshenMusicPro05
@AshenMusicPro05 4 ай бұрын
❤️
@imeshchanaka
@imeshchanaka 4 ай бұрын
❤❤
@prashanperera9204
@prashanperera9204 4 ай бұрын
❤❤❤
@AshenMusicPro05
@AshenMusicPro05 4 ай бұрын
❤️
@nipunhansaka5119
@nipunhansaka5119 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@AshenMusicPro05
@AshenMusicPro05 4 ай бұрын
❤️
@slunickaraoke
@slunickaraoke 4 ай бұрын
❤❤❤❤❤
@AshenMusicPro05
@AshenMusicPro05 4 ай бұрын
❤️
@user-rz8bc7sj8q
@user-rz8bc7sj8q Ай бұрын
අද කාල බීලා සතුටින් ඉන්නේ සින්දුව කින්සිපීරිස්ගේ දාන්නකෝ. කැරෝ එක
@clifford3378
@clifford3378 2 ай бұрын
"Promo SM" 💕
@ceyloncrafter
@ceyloncrafter 4 ай бұрын
@SwarasiMusicAcademy
@SwarasiMusicAcademy 4 ай бұрын
❤❤❤
@AshenMusicPro05
@AshenMusicPro05 4 ай бұрын
❤️
Hiruta Denne Na Karaoke Without Voice With Lyrics
3:25
Ashen Music Pro
Рет қаралды 2,2 М.
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 72 МЛН
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 58 МЛН
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 56 МЛН
Nuduru Dineka Karaoke Without Voice | Chamara Weerasinghe
3:45
Ashen Music Pro
Рет қаралды 18 М.
Me Kamani Karaoke Without Voice | Gayan Sanka Madu
3:06
Ashen Music Pro
Рет қаралды 9 М.
Obata Adare Karapu Tharam - Kinsly Peris Karoke Without Voice
5:00
PRAMUKA KAROKE MUSIC
Рет қаралды 9 М.
Hima renu watena Karoke / Without Voice / With Lyrics / Backing Track /Greshan Ananda/ Latha Walpola
4:58
Tshan Entertainment Karoke / Backing Track
Рет қаралды 14 М.
Эй Рамазан # DamirAgroDizel
0:16
DamirAgroDizel
Рет қаралды 7 МЛН
Эй Рамазан # DamirAgroDizel
0:16
DamirAgroDizel
Рет қаралды 7 МЛН
POR QUEEE DIVERTIDA MENTE 2 !!! #SHORTS
0:15
Figuritalo
Рет қаралды 46 МЛН
Tom and Jerry (mud) wait for end 🔚😂
0:39
Nemi Shorts
Рет қаралды 17 МЛН