Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 183 | 16th May 2024

  Рет қаралды 171,261

TV Derana

TV Derana

Күн бұрын

Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 183 | 16th May 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thilina Borelassa
Producer : Janaka Siriwardana
Music Director : Thilina Tharaka
Script Writer : Lakshan Waththuhewa
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sithanidina #sithanidinateledrama

Пікірлер: 291
@nethmishehara5604
@nethmishehara5604 4 ай бұрын
සදලි වැරදි නෑ . ඔය සිද්දියම මටත් උනා. කොනද පන නැති පිරිමියෙක් හම්බ වෙන කෙල්ලො ඔය වගේ පට්ටම අසරණයි ... කොච්චර කිව්වත් උන්ට කොන්ද පන නෑ . දෙපැත්තට වැනෙනව..
@shanikaedirisinghe4437
@shanikaedirisinghe4437 4 ай бұрын
හැමොම සඳලිට බනින්නෙ. කවුරුත් කැමති නැ තමන් ආදරෙ කරන කෙනාව තව කෙනෙක් එක්ක බෙදාගන්න. ආදරය කරල කැප කිරීම් කරල අනික මහෙල්ගෙ අම්මව බලාගන්නෙත් සඳලි. මහෙල් මහ නිවට කොන්ද පන නැති කෙනෙක්. හැම වංචාවක්ම චන්ඩිකමක්ම සඳලිට විතරයි. අද කාලෙ හැමදෙයක්ම සල්ලි වලට යටයි. මහෙල්ට කිසිම දෙයක නැති කාලෙත් හයියට හිටියෙ සඳලි දැන් මහෙල් හැමදේම හම්බුනාට පස්සෙ වෙනස් වෙලා. මහෙල්ට දෙන්නම නැතිවෙන්න ඕනි.
@viharavishmini8377
@viharavishmini8377 4 ай бұрын
අනිවාර්යයෙන්ම
@shyamalijayalath8169
@shyamalijayalath8169 4 ай бұрын
එ වුනාට රියා දක්නේඉ නැහැ මහෙල්ට ගමෙි කෙල්ල ක් ඉන්න බව.ආදරේ දී තේරුම් ගැනීම වැදගත්
@NawoddayaSeumini-rh2pe
@NawoddayaSeumini-rh2pe 4 ай бұрын
සදලිට හැමෝම වගේ බැන්නට සදලි සාදාරනයිනි 😢මොකද ආදරේ කරන කොල්ලව බෙදාගන්න කවුරුත් කැමති නැ😢
@Upekshaudari
@Upekshaudari 4 ай бұрын
Aththa
@dilki1671
@dilki1671 4 ай бұрын
Aniwarenma ❤️
@Shan_Shani2527
@Shan_Shani2527 4 ай бұрын
ඔව් අනේ.මහේල්ටත් කොන්ද පණ නෑනෙ
@ShashiniSheshanamuthumala
@ShashiniSheshanamuthumala 4 ай бұрын
Aththa❤
@lakshikaakalanki693
@lakshikaakalanki693 4 ай бұрын
Ow aththa
@ChamaraAshan-iy4ki
@ChamaraAshan-iy4ki 4 ай бұрын
සදලි හරී මුල ඉදලා බැලුව කෙනෙකුට ඒක වැටෙහි.අනිවාර්යයෙන්ම
@YASHPERERA321
@YASHPERERA321 4 ай бұрын
එක ඇත්ත
@nirashasumali8586
@nirashasumali8586 4 ай бұрын
sandali waradi na
@massjazz972
@massjazz972 4 ай бұрын
මුල ඉදලා නම් බැලුවා. හැබැයි සදලිගෙ දැන් හැසිරීම හරි කියල නං කොහොමටවත් කියන්න බැ
@ChannelZine
@ChannelZine 4 ай бұрын
​@@massjazz972ඔයා හරි
@user-dk9xu6cp5v
@user-dk9xu6cp5v 4 ай бұрын
ඇති සදලිගෙ කටට අදවත් පන අවා දෙකක් කියා ගන්න. මෙච්චර කල් ඒකි ඉවසුවා
@Subaniharsani
@Subaniharsani 4 ай бұрын
ඔව් එක ඇත්ත
@ShashiniSheshanamuthumala
@ShashiniSheshanamuthumala 4 ай бұрын
@lakshikaakalanki693
@lakshikaakalanki693 4 ай бұрын
Ow
@shashikalakalpani2798
@shashikalakalpani2798 4 ай бұрын
Pau a kella,kiyala illan kawane
@maleeshasha
@maleeshasha 4 ай бұрын
බීස්ට් වගේ ආදරේ කරන කොල්ලෙක් ලබන්න කෙල්ලෙක් පිං කරන්න ඕන.. ♥️🥺
@SandyaWijesinghe-cs9vy
@SandyaWijesinghe-cs9vy 4 ай бұрын
සදලි එදා කිවිවෙි එයාට වඩා ආදරය කරන කෙනෙක් ඉන්නවා නමි එයා අයින් ⁣ෙවනවා කියලා,දැන් මහේලගේ දොස්තර කමට තන්හාවෙි,,, රියාගේ ආදරය ඇත්තයි,ඒක පරිත්‍යාග ශිලියි...
@AmaHerath..
@AmaHerath.. 4 ай бұрын
ඒක කොහෙද පරිත්‍යාගශීලි වෙන්නේ ඒකි ඌට කෙල්ලෙක් ඉන්නවා කියලා දැන දැන මැද්දට එනවනේ ඉබිනවයි බදාගන්නවයි ඒ පරිත්‍යාගය නිසාද
@kalindu3560
@kalindu3560 4 ай бұрын
Owඒක ඇත්ත
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 4 ай бұрын
කතාව ලියන තෙනා විශ්ව රියා ඉක්මනට ඵකතු කරන්න කෝ ඵකග අය 👍
@MadurangiNadeesha-cs4ml
@MadurangiNadeesha-cs4ml 4 ай бұрын
අනෙ රියා .විශ්ව ගැලපෙනවා .කොන්ද පණ නැති මහෙලට වඩා විශ්ව හොදයි
@kanthidasanayake1160
@kanthidasanayake1160 4 ай бұрын
සදලිට සාදාරනයක් ඉටුකරන්න ගමේ කෙල්ල තලා පෙලා රියාට ආදර කරන මාහෙල වගෙ අය ඔන තරම් ඉන්නවා මාහෙලගෙ අම්මාට සදලි ආදරය කලාට රියා කැමති නැහැ කවදා හරි සදලි ගෙ වට්නාකම දැනෙන්න දෙන්න මාහෙලට සදලිට හොද කොලෙක් මුන ගස්සන්න එයයි මගෙ පැතුම😃
@kalikasilva9376
@kalikasilva9376 4 ай бұрын
සදලිට හොඳ චුන් එයාගේ තත්ත්වයට .
@Upekshaudari
@Upekshaudari 4 ай бұрын
Ow aththa
@kanthidasanayake1160
@kanthidasanayake1160 4 ай бұрын
@@kalikasilva9376 මේ අහන්න සදලි කියන චරිතය හොදට ඉගන ගත්ත කෙනෙක් චුන් කියන්නෙ වැඩි ය ඉගන ගත් කෙනෙක් නෙවේ රියා කටත් යටත් නොවන ;අහන් කාර කමින් උඩගු අයෙක් සදලිට හොද කෙනෙක් හමුවේවා මේ කතව තුල
@nirashasumali8586
@nirashasumali8586 4 ай бұрын
athi ayata athi aya nathi ayata nathi aya mara ratak😂
@kumarisujiwa2393
@kumarisujiwa2393 4 ай бұрын
සදලි හරි එත් සදලි ගේ අහින්සක කම නැති කරන්න එපා
@shanidubai2
@shanidubai2 4 ай бұрын
සදලි හරි මහෙල් වගෙ කෙලෙහෙගුන නොදන්න එකෙකුට ආදරෙ කරනවාට වැඩිය හොදයි අයින් වෙන එක සදලි.
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 4 ай бұрын
මෙි සදලි පෙන්නන්ඩ බැරි මට විතරද මන්ද රියා කරපු වරදක් නෑනෙ මොකද ඒයා දන්නෙ නෑ මහෙල්ට ගමෙි ආදර කරන්න කෙනෙක් ඉන්නවා කියල මෙිවාට වැරැදි මහෙල් එයාගෙ අම්මා (සදලිගෙ චරිතයට විතරයි අකමැති නිළියට නෙවෙයි කවුරුත් ටීපර් වෙලා වදන් එහෙම කොටන්න එපා හොදෙ 🤣
@kanthidasanayake1160
@kanthidasanayake1160 4 ай бұрын
හලො මුල ඉදලා බැලුවානම් ඔහොම කියන්න එපා තිරනයක් ගන්න බැරි මාහෙල වගෙ කොන්දක් නැති කෙනෙක් පිරිම්යෙක් මොකටද මහෙලගෙ අම්මා බලාගන්නෙත් සදලි මිසක් රියා නෙවේ එක මහෙල විතරක් නෙවේ ඔයත් තෙරැම් ගන්න
@divyanamadini9862
@divyanamadini9862 4 ай бұрын
Eww matath 😂
@DammikaRamghaasinga
@DammikaRamghaasinga 4 ай бұрын
මටත්
@telephone2454
@telephone2454 4 ай бұрын
මටත්
@chamukarox6796
@chamukarox6796 4 ай бұрын
Me 2
@IshiniSandeepani
@IshiniSandeepani 4 ай бұрын
රියයි විශ්වයි ඉක්මනින් එකතු කරන්නකෝ...අබ්බුඩ්ඩිට වෙන කෙනෙක්ව හොයලා දීලා😊
@massjazz972
@massjazz972 4 ай бұрын
ගුටිකන්න හරි බලාගෙන සාගරව හම්බ වෙන්න යන එක තමා තේනුක කරන්න ඕන දැන් නම්. සඳලිට හොද වැඩේ. Too much වෙලා හිටියෙ. රියායි, මහේල් යිත් වැරදි තමයි. ඒත් සදලි තමන්ගෙ සීමාව පැන්නා
@_Chami1028_
@_Chami1028_ 4 ай бұрын
තේනුකගේ ඒ වචන ටික..🥺❤
@malipathirana6033
@malipathirana6033 4 ай бұрын
සදලිට තියෙන්නේ ඔය මහේලයා අත ඇරලා යන්න. අනේ රියාට හොද කොල්ලෙක් සෙට් කරානම් හරි රියාටත් කොල්ලෙක් සෙට් උනාම හරි මහේල්ට 😂
@sunnetsunnet
@sunnetsunnet 4 ай бұрын
සදලි හරි අද නියමට කියාදුන්න
@shyamalijayalath8169
@shyamalijayalath8169 4 ай бұрын
ඉදකින් සදලි ආදරේ දී කෙනෙක්ගේ හිත රිදවනවා නමි එතන ආදරයක් නැහැ .
@ChannelZine
@ChannelZine 4 ай бұрын
​@@shyamalijayalath8169ඒක ඇත්ත 🤝
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru 4 ай бұрын
ිමොකටද බං මිනිහවුරුන්ගෙන් ගුටි කන්නෙ ඒකත් අදහන්න වටින පිරිමියෙක්ගෙන්නං කමන්නෑ දෙපැත්තට වැනෙන දෙපොලක හිත තියන් ඉන්න මිනිහෙක් වෙනුවෙන් චික් මටනං ඕන්නෑ 😅😅😅
@sunnetsunnet
@sunnetsunnet 4 ай бұрын
ලස්සනම ආදරය ඩිස්නි❤බීස්ට්
@dayaneetachandrakanthi3628
@dayaneetachandrakanthi3628 4 ай бұрын
❤❤❤❤❤❤
@yoona2004
@yoona2004 4 ай бұрын
සදලි😂😂😂.. සදලි හරි හරි කිවට තේරුං ගන්න ඔ්නකට්ටිය රියාත් මහේල්ට සිර ලවි කරා .මහේල් අෑත් වෙලඉන්න කිවට පස්සෙ රියා අයින් උන .එ්ත් සදලි තමා පාඩුව ඉන්න රියාට එක එක වැරදි දාන්නෙ . තමන්ගෙ තාත්තටත් බනිනකොට රියා කට වහන් හිටියා . අහින්සකකමට හිටියට සදලි වගෙ අය මහ දුෂ්ටයි . මහේල්ව එයාට අයිති කියල දැන දැනත් රියාට කරදර කරනව . ...
@aroshaindumini2218
@aroshaindumini2218 4 ай бұрын
Eka nam aththa.e wage ahinsaka dushtayo mn aththatath godak dekala thiyei😂
@pdsharshani
@pdsharshani 4 ай бұрын
රියා එයාගෙ යාළුවා එක්ක සතුටින් හිටියේ රියා විශ්ව එක්ක පාඩුවෙ ජොලියෙන් සතුටින් ඉන්නකොට සඳලි හරි නම් සතුටු වෙන්න ඔනි රියා මොනතරම් ජොලියෙන්ද හිටියෙ එහෙව්. එකේ එහෙම එක්කෙනෙක්ව ඇයි රිද්දවන්නෙ අයි රියට වෙන මිනිහෙක් එක්කවත් සතුටින් ඉන්න බැරිද ?
@roshanimunaweerage5631
@roshanimunaweerage5631 4 ай бұрын
රියා❤විශ්ව ආදරය පටන් ගන්නවා අනිවාර්‍යයෙන්ම ❤❤❤❤❤
@rashmikaprasadini5959
@rashmikaprasadini5959 4 ай бұрын
අනේ රියාට පන නැද්ද ඕකිට අත දිගෑරලා කන පැලෙන්න දෙකක් ගහන්න
@NilushikaSandamali-oe2rt
@NilushikaSandamali-oe2rt 4 ай бұрын
පව් සදලි අනේ
@rasikaranawaka6935
@rasikaranawaka6935 4 ай бұрын
උදාරයි.... කෑව නේද කනේ පාරක් මේ මලහෝන්තූවත්👍😄😄😄😄😄😄😄😄😄💃💃💃💃
@wikramanayakawikramanayaka2111
@wikramanayakawikramanayaka2111 4 ай бұрын
මහේල් මහ කපටි මිනිහෙක් සදලි වගේ අහිංසක කෙල්ලෙක්‌ රවට්ටලා මදිවට කම්මුලට ගැහුවට මහේලගේ කන්දෙක පලන්න ඕනේ රියටත් ලැජ්ජා නැද්ද ඔය වගේ බලුවැඩ කරන්න 😡😡😠
@Tharakamadusanka-b8c
@Tharakamadusanka-b8c 4 ай бұрын
මොකක් ද උනෙ
@pathmawickramasingha6830
@pathmawickramasingha6830 4 ай бұрын
හොඳ වැඩේ සදලිට ඕනවට වඩාඕනම දෙයක් ඕනෙම නෑ කියන්නෙ ඕකනේ
@HasiniRidmika
@HasiniRidmika 4 ай бұрын
සදලි කියන දේ ඇත්ත එතනදි මහෙල් දෙපැත්තට වැනෙන තැනක ඉන්නෙ,එයා සදලි,රියා දෙන්නටම ආදරේ කරනවා,සාමාන්‍යයෙන් කිසිම කෙල්ලෙක් කැමති නෑ තමන්ගෙ කොල්ලා කාත් එක්කවත් බෙදාගන්න,හැබැයි එතනදි සදලි ඉක්මන් වුණා වැඩියි,එයා රියාට කියපු වචන සැර වැඩියි,සදලිට එහෙම නොකර ඒ ගැටලුවට ඊට වඩා බුද්ධිමත්ව විසඳුමක් හොයන්න තිබුණා,මහෙල් වගේ කෙනෙක්ට පාඩමක් උගන්වන්න නම් එයාව මගහැරලා ටික කාලයක් ඉන්න තිබුණා,එතකොට පුලුවන් මොකද වෙන්නෙ කියලා කල්පනාවෙන් බලන් ඉන්න,හැබැයි ඇත්තටම ඔය වගේ දෙපැත්තට වැනෙන කොන්ද පණ නැති කොල්ලෙක්ට සදලි වගේ ගමේ හැදුණු අවංක කෙල්ලෙක් ගැලපෙන්නෙ නෑ
@amithavithanage2004
@amithavithanage2004 4 ай бұрын
Exactly!
@Shan_Shani2527
@Shan_Shani2527 4 ай бұрын
කොහොමත් මහේලට ඕනි උනේ රියාවනෙ😂සදලිව බොරුවට චාටර් කරනව අරුන් ඉස්සර.ඊය මේ වගේ පිරිමි කතා වල විතරක් ඉන්නවනම් හොදයි 💔🙂
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 4 ай бұрын
සඳලි එහෙම කතා කරපු එකනම් හොඳයි👍මහේල් දැන් බැඳගනියි.රියාව😡😡
@kanthidasanayake1160
@kanthidasanayake1160 4 ай бұрын
මන් හිතන්නැහැ හැබයි මහෙල වගෙ අයට අල්ලපු අත්තත් නැහැ පය ගහපු අත්තත් නැති කලානම් මේ කතාව සදරනයි
@sunithaveerasinga661
@sunithaveerasinga661 4 ай бұрын
සාගර මහා ජාරා මිනිහෙක් ඩිස්නිට කරන්නේ වෙනස්කම් රියා මොනවා කලත් රියාට මොනවත් කියන්නේ නැහැ
@isharamadushani914
@isharamadushani914 4 ай бұрын
සදලිට හොද වැඩේ.පව් රියා රියා පට්ට කෙල්ලෙක්
@malipathirana6033
@malipathirana6033 4 ай бұрын
අනේ මන්දා රියාවත් සදලිවත් හරි කියලා කියන්න බෑ . මහේල් ගොනාගේ වැඩ නිසා තමයි ඔක්කොම
@isharamadushani914
@isharamadushani914 4 ай бұрын
රියා වගෙ කෙල්ලෙක් ලබා ගන්න මහෙල්ට පින නෑ
@ChannelZine
@ChannelZine 4 ай бұрын
ඒක ඇත්ත 🤝❤
@isharamadushani914
@isharamadushani914 4 ай бұрын
රියාගෙ මෙතන වැරැද්දක් නෑ රියා මහෙල්ට ඇත්තටම ආදරේ කරා.එහෙම ලේසියෙන් ආදරේ කරපු කෙනෙක් අමතක කරන්න බෑ ඇත්තටම ආදරේ කරපු කෙනෙක්ට.මොකද රියාටත් තියෙන්නේ හිතක් ගලක් නෙවෙයි
@kanthidasanayake1160
@kanthidasanayake1160 4 ай бұрын
රියා ගෙ පැත්තෙන් හරි එත් මහෙල වැරැදි
@obsesseddumbo
@obsesseddumbo 4 ай бұрын
මම මේ කල්පනා කළේ රියා එයා එක්ක හිටියේ නැතත් මහේල් සතුටින් සඳලි එක්ක ඉන්න ඕනේ කියලා හිතුවා. ඒත් සඳලි ඒ දෙන්නා එකතු වුණත් හොදින් ඉන්න දෙන්නෙ නැහැ කියනවා. 🥲
@kumarisujiwa2393
@kumarisujiwa2393 4 ай бұрын
රියා බොරුවට රගපලා සදලිට කොච්චර රිද්දුවද
@obsesseddumbo
@obsesseddumbo 4 ай бұрын
@@kumarisujiwa2393 ඔව් හැබැයි, ඒකත් ඇත්ත.
@AmaHerath..
@AmaHerath.. 4 ай бұрын
ඒ නිසාද සදලි ඉන්න තැන ඉබ ඉබ බදාගෙන නැටුවේ ඒනම් ඉතින් පැත්තකට වෙන්න තිබ්බනෙ රියා බදින්නේ මහේල් විතරයි නැත්තන් නෑ ගගා හිටියේ කොයි එකත් ආදරේ දි බෙදාගැනීම් වලට කැමැති නෑ..
@sewmininuwanthi8293
@sewmininuwanthi8293 4 ай бұрын
ඇති යන්තම් මහේල්ට අද වත් කොන්ද පන ඇතුව කතා කරන්න පුලුවන් උනා. සදලි දැගලුවේ ඕකට තමා
@gmeye6503
@gmeye6503 4 ай бұрын
එකපාර සදලිගේ චරිතය කුජිත කරලා😅කලින් මේලොකේ නැති මනුෂ්‍යයෙක් තරම් අහිංසක කරලා එක පාරට මානසික රෝගියෙක් කරලා😅
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 4 ай бұрын
සදලිට වෙචිච දේට මම වගේ සතුටු අය 👍
@ChannelZine
@ChannelZine 4 ай бұрын
මමත් 😂
@sajinidilesha9066
@sajinidilesha9066 4 ай бұрын
තේනුක+ඩිස්නි..❤
@sugiwahalakoon8075
@sugiwahalakoon8075 4 ай бұрын
හව් සෑඩ් ට්‍රයි කරලා බලන්න ආස හිතෙයි.
@sandarupabasara789
@sandarupabasara789 4 ай бұрын
අඩේ අදනං පට්ට එපිසොඩ් එක....පට්ටම සතුටුයි....රියා & මහේල් සෙට් වෙයන් දෙයියනේ...😂😂😂
@daiyawithmashi
@daiyawithmashi 4 ай бұрын
ඇයි සදලි හැමතිස්සෙම එයා අහින්සකයි කියලා එයාම කියන්නෙ😆
@lalanihannadige3748
@lalanihannadige3748 4 ай бұрын
සදලි ඕනවට වැඩියි
@shashibeats216
@shashibeats216 4 ай бұрын
හොඳ වැඩේ සදලිට 😂
@kumarisujiwa2393
@kumarisujiwa2393 4 ай бұрын
පව් අනේ කෙල්ල
@kumarisujiwa2393
@kumarisujiwa2393 4 ай бұрын
සදලි ගේ අහින්සක කම නැති කරන්න එපා
@kumarisujiwa2393
@kumarisujiwa2393 4 ай бұрын
රියාගේ ලොකු කම වැඩී
@lukamario5943
@lukamario5943 4 ай бұрын
විශ්වගේ උපාය වැඩ කරනවා වාගේ..😂
@shamimadhushini9960
@shamimadhushini9960 4 ай бұрын
රියයි විශ්වයි සෙට්🥰
@aroshaindumini2218
@aroshaindumini2218 4 ай бұрын
Set nam thamai.eth abbuddi paw.riya,wishwa set unoth riyath mahel ganatama wetenawa
@aroshaindumini2218
@aroshaindumini2218 4 ай бұрын
Set nam thamai.eth abbuddi paw.riya,wishwa set unoth riyath mahel ganatama wetenawa
@IshinipierisPieris-pf7kl
@IshinipierisPieris-pf7kl 4 ай бұрын
හොද වැඩේ සදලි මල හෝන්තුවට
@AyeshaSadamali-r8r
@AyeshaSadamali-r8r 4 ай бұрын
මහිල් හ රියන්නේ රියාට. සදලි මහා ගොන් ganiyek අරකෙල්ලව riddnwa🥺
@ChannelZine
@ChannelZine 4 ай бұрын
ඔව් අනේ
@NirajalaKumari-co7lu
@NirajalaKumari-co7lu 4 ай бұрын
සදලිනම් මල හොන්තුවක් ඕකිගේ දත් ටික බඩට යැව්වානම් හරි
@ireshaudyangani844
@ireshaudyangani844 4 ай бұрын
විශෙවයා මරු ❤❤
@kumarisujiwa2393
@kumarisujiwa2393 4 ай бұрын
මහේලගේ අතේ වැරැද්ද දෙන්නෙකුට ආදරය කරන්න බැනේ අනික කාට උනත් තේරේනවා රියා හදන්නේ මහේලව අයිති කර ගන්න ආදරය කියන්නේම අයිති කර ගැනීම නේමේ
@ireshpramuditha3715
@ireshpramuditha3715 4 ай бұрын
සදලි මහ කරුමයක් ඕයි. කතාව එපා කරවනව. ඔය වසංගතේ ඉන්න ටික සේරම ස්ක්‍රිප් කරල බලන්නෙ මම නම්.
@umeshasankalpani9495
@umeshasankalpani9495 4 ай бұрын
සදලි රියාටත් වඩා හපන්නෙ..කොහොමත් මහෙල්ට රියාව තමා හරියන්නෙ සදලි නෙවේ
@ThiliniNavoda-bp7sj
@ThiliniNavoda-bp7sj 4 ай бұрын
Ow
@shinelledevapriyadealmeida3906
@shinelledevapriyadealmeida3906 4 ай бұрын
Ei Riya sandali issarahama mahel ta kiss kare? Eka harida
@bimaa6750
@bimaa6750 4 ай бұрын
Sadalita hoda wade😂😂😂mata nam e niliyai e character එකයි penna ba 😂😂😂
@ishanmadushanka5379
@ishanmadushanka5379 4 ай бұрын
Mama nam balanne eyage kotas vitharay 😂😂
@ChannelZine
@ChannelZine 4 ай бұрын
මටත් එහෙමයි.😂😂 සදලිව අප්පිරියයි 🤢🤮
@bhagya753
@bhagya753 4 ай бұрын
ඒකී හොදයි 😂
@shyamalijayalath8169
@shyamalijayalath8169 4 ай бұрын
Ow
@Ryaaa000
@Ryaaa000 4 ай бұрын
Sandali niyamai. Riya gon ganiyak
@MalithNimsara-g2i
@MalithNimsara-g2i 4 ай бұрын
වෙලාවට විශ්වයා කට ඇරියේ නෑ නැත්තන් අරුන් දෙන්නගේ ඇදුම් ගැලවෙනවා 😂
@nadeenadee9047
@nadeenadee9047 4 ай бұрын
මහෙල් අද නියමයි.සදලි ඕනවට වැඩි.රියාට පෙන්න ජෝඩුදාගෙන යමු කියලා රියා ඉදිරියේම ගුටිත් කෑවා😅😅
@Sunejasanjeewani
@Sunejasanjeewani 4 ай бұрын
මහේල්නම් අප්පිරියයි.ගෑනු පිස්සෙක්
@bvp3369
@bvp3369 4 ай бұрын
Mahel weradi ne mahel hari
@Nishu892
@Nishu892 4 ай бұрын
හොඳ වැඩේ සඳලිට..පිස්සු මඟුලක්
@charithajanadari6660
@charithajanadari6660 4 ай бұрын
Sajani akkai nipun ayyawai thawa kathawaka dakinna asai .harima lassana matching couple ekak
@dilinihapuheenna7238
@dilinihapuheenna7238 4 ай бұрын
මහේලට අන්තිමට දෙන්නාම නැති වෙයි
@damika-ku9ge
@damika-ku9ge 4 ай бұрын
හොද වඩෙ සදලිට තව පරක් දෙන්න තිබෙන්නේ
@kumaripathirana3655
@kumaripathirana3655 4 ай бұрын
හොද වැඩේ මහේල් සදූට ඔහෝම නෙවේ දෙන්න ඕන දුවන්න. මහ කැත හිතක් තියෙන ගොඩේ අම්මන්ඩි කෙනෙක් සදූ කියන්නේ.මහේල්ට ගැලපෙන්නේ රියා. මහේල් + රියා එකතු කරන්න. ඒ දෙන්නා තමා හොදටම ගැලපෙන්නේ. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shali147
@shali147 4 ай бұрын
හොඳ වැඩේ.. අදවත් මහේල කොන්ද පන ඇති වැඩක් කලා
@ChannelZine
@ChannelZine 4 ай бұрын
ඒක නං ඇත්ත ❤
@ugtharangasampath9244
@ugtharangasampath9244 4 ай бұрын
ganunta gahana eka konda pana athi wadakda
@nifshanmusaffer7055
@nifshanmusaffer7055 4 ай бұрын
Riya and wishwa set unaa nm patta
@rashmikaprasadini5959
@rashmikaprasadini5959 4 ай бұрын
අනේ සදලිට කාව හරි හොයා දීලා රියාවයි මහේල්වයි එකතු කරන්න කො
@ChannelZine
@ChannelZine 4 ай бұрын
සදලිට චූන්ව සෙට් කලා නං හරි 😊
@ChamodiGimhani-dz8rp
@ChamodiGimhani-dz8rp 4 ай бұрын
අනෙ ඔව් සදලි යනවා නම් හොඳයි මහේල්ගෙ ඡිවිතයෙන් අර රියයි ❤ මහේලුයි එකතු කරන්න
@surangikaayanthi2413
@surangikaayanthi2413 4 ай бұрын
සඳලි මහ විකාරයක්, 😶
@telephone2454
@telephone2454 4 ай бұрын
සද‌‌‌ලි අප්පිරියයි
@nadeeshavirajini8721
@nadeeshavirajini8721 4 ай бұрын
සදලී මහ විකාරයක් මෙහෙම ගෑනූ ඉන්නවාද
@gmnawoda
@gmnawoda 4 ай бұрын
Wishwai riyai set karanna ko e denna athal hodata galapenawa ❤️🥰 E denna maddata mahel set na
@sudarshanasandaruwan267
@sudarshanasandaruwan267 4 ай бұрын
සඳලිට ගහාන්න එපා යකෝ
@punchihewagedonlalindasiri8941
@punchihewagedonlalindasiri8941 4 ай бұрын
Wishwa and riya 😂❤
@champaherath72
@champaherath72 Ай бұрын
නියම පිරිමි ගති ඇති, කොල්ලෙක්, තේනුක 😍❤️
@dilkathushani2054
@dilkathushani2054 4 ай бұрын
එහෙනම් දෙන්නම බැදගන්න මහේල්
@kalikasilva9376
@kalikasilva9376 4 ай бұрын
වැඩකාරියක් දොස්තර කෙනෙකුට ගැලපෙන්නේ නැ.
@nirashasumali8586
@nirashasumali8586 4 ай бұрын
Sandali wada kariyakda
@Ibetter897
@Ibetter897 4 ай бұрын
රියා, සදලි දෙන්නම පව් මහේල්ට කොන්ද පණ නෑ කෙලින් තීරණයක් ගන්න
@AsAs-oc3px
@AsAs-oc3px 4 ай бұрын
සදලි අනේ උබෙි ගොබිබ කතා නවතගනින් මෝඩ සමයම
@NirajalaKumari-co7lu
@NirajalaKumari-co7lu 4 ай бұрын
හොද වැඩේ කෑවානේ කනේ පාර😂
@Duliduli123
@Duliduli123 4 ай бұрын
මහේල් මහ මොකෙක්ද මන්දා ඌට රියා ඕනිනම් ඒකි එක්ක යන් නැතුව පව් සදලිව රවට්ටනවා
@rameshikariyawasam948
@rameshikariyawasam948 4 ай бұрын
Paw riya ane riytma thmi denna ona mahelwa
@rashmikaprasadini5959
@rashmikaprasadini5959 4 ай бұрын
අම්මෝ මට දැනෙන සතුට...අද මට සැපට නින්ද යයි හීනෙනුත් පේයිද දන්නෑ අරකිට ගහපු කම්මුල් පාර..😂😂 පුදුම සතුටක් යකො.කතාව බලන්න ගත්තට පස්සෙ සතුටුම උන දවස අද 😂😂 රියාවයි මහේල්වයි එකතූනාම කොච්චර සතුටු හිතෙයිද 😆
@AasiriSandun-bl4hi
@AasiriSandun-bl4hi 4 ай бұрын
මොනව උනත් තේවක ඇත්ත කියන්නෙ. තමන් ආදරය කරන කෙල්ල වෙනුවෙන් කොල්ලෙක්ට කරන්න බැරි දෙයක් නෑ. ❤️❤️❤️
@NuushiRiwyanaDekar-sp4ey
@NuushiRiwyanaDekar-sp4ey 4 ай бұрын
මහේල් ලස්සනයි අනේ❤
@lux-jz4vr
@lux-jz4vr 4 ай бұрын
ලස්සනයි ❤❤ ඩිස්නි 🌹🌹 තේනුක
@happypill3473
@happypill3473 4 ай бұрын
Danm Sandali eeya. Adupadu hadala polish karala ganna ung ohommai.amuthu uddachcha kamak gahanawa.anthime goda dapu ayath paaganawa.thama inneth riya aran deepu gedaraka watila kiyala mathakath na😂
@umeshasankalpani9495
@umeshasankalpani9495 4 ай бұрын
Riyada sadalila inna ge aran dunne🤔
@NayanaNayana-m7z
@NayanaNayana-m7z 4 ай бұрын
@TharushiNimhara
@TharushiNimhara 4 ай бұрын
Riyaaa❤
@anujakarunaratne7262
@anujakarunaratne7262 4 ай бұрын
The best actors in this teledrama are: father, Riya, Vishwa,Choon paan, Raamu, and the youngest daughter. All the others are hopelessly out of touch for acting. One of the best in Srilankan teledramas. The script of Vishwa is superb. Father is an amazing actor but the mother is hopeless. My opinion and sorry for all negative comments 🙏
@damayanthijayasundara8249
@damayanthijayasundara8249 4 ай бұрын
තේනුකයි ඩිස්නි ඉද්දි ගිය සිංදුව හරිම ලස්සනයි.❤❤
@ChannelZine
@ChannelZine 4 ай бұрын
සදලි ගෑනිට හොද වැඩේ. එයා තමුසෙ තමුසෙ කිය කිය මහේල් ට, රියාට වගේම රියාගෙ තාත්තාටත් බැන්නා. ඒත් රියා කට වහගෙන හිටියා.සදලි අද සීමාව පැන්නා. මහේල් එපා කියද්දිත් සදලි ආපහු ගියෙ අර කනේ පාර කන්නම තමයි. හොද වැඩේ සදලිට. දැන් වත් පාඩුවෙ හිටියොත් ලොකු දෙයක්. මහේල් හැමදාම මේ වගේ තනි තිරණයක ඉන්න ඕනි.
@kumariupuli6461
@kumariupuli6461 4 ай бұрын
සදලි දීපු කම්මුල පාරට සතුටු අය කෝ
@pasindukanakarathna019
@pasindukanakarathna019 4 ай бұрын
Mama reyata kmthi❤
@NangiKwt-yl5oi
@NangiKwt-yl5oi 4 ай бұрын
Lassanai katawa ❤❤❤❤❤❤❤
@SanaSana-gg3lu
@SanaSana-gg3lu 4 ай бұрын
Sadali pau mahelta sadali Tama oni Riya vishwa ekatu larand
@AnomaKumari-iq4ln
@AnomaKumari-iq4ln 4 ай бұрын
Maru dennam kathawa
@oshadihettiarachchi4062
@oshadihettiarachchi4062 4 ай бұрын
රියා නිසා කතාව බලන්නත් එපා වෙනවා .
@thisaldinujaya4821
@thisaldinujaya4821 4 ай бұрын
Sadalinam yana ekamayi hoda mata ekiva penna ba
@Dilinihapuheenn8921
@Dilinihapuheenn8921 4 ай бұрын
ශක්ති drama ඒකේ සිංදුව මේකට දාන්න එපා ඒක ලස්සන සිංදුවක් මුන් දෙන්න කොහොමත් එපා
@KavindaniWijesekara
@KavindaniWijesekara 4 ай бұрын
මේ සිංදුවෙ lyrics මේ කතාව ලියන mr luckshan wattuhewage නිසා දාන්න ඇති. මේ ආදරේටත් ඒ ගීතය ලස්සනට ගැලපෙනවා.❤❤❤❤
@dilinihapuheenna7238
@dilinihapuheenna7238 4 ай бұрын
මේකයි එකයි බලපුවාම නිකං අහසයි පොළවයි වගේ මේක නිසා ඒ සිංදුව කැත වෙනවා
@kaveeshalakshab5703
@kaveeshalakshab5703 4 ай бұрын
​@@KavindaniWijesekaraමොකක්ද සින්දුව
@dilinihapuheenna7238
@dilinihapuheenna7238 4 ай бұрын
@@kaveeshalakshab5703 ජිවිතේ තව දුරයි
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 4 ай бұрын
Wiswa ❤❤❤❤ rey ❤️❤️❤️❤️❤️❤️ apata ona
@mangalahettiarachchi707
@mangalahettiarachchi707 4 ай бұрын
Hoda wede sadali
@sasankaravindu8081
@sasankaravindu8081 4 ай бұрын
හොද වැඩේ සදලිට
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 10 МЛН
රෙහානි අම්මට තරහ ගොහින්
3:12
ITN Sri Lanka
Рет қаралды 292 М.
Lakai Sikai - Kakula | ලකයි සිකයි - කකුල 🦵 😃
21:20
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 636 М.
ඇඟටමයි එන්නෙ | Prarthana
3:18
TV Derana
Рет қаралды 62 М.
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 10 МЛН