Sitha Nidi Na (සිත නිදි නෑ) | Episode 361 | 27th January 2025

  Рет қаралды 147,893

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 76
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Күн бұрын
අම්මෝ.සාගර විශ්ව තමයි ආතල්ම😂😂👌👌මං වෙන ගෙදරක හිටියෙත් හිනාව නවත්තගන්න.බැරිව ගියා😂
@saduniwarnakulasuriya5488
@saduniwarnakulasuriya5488 Күн бұрын
සාගරයි ව්ෂ්වයි මරු 😊❤
@chandrikaperera6969
@chandrikaperera6969 Күн бұрын
මරු මාමයි බැනයි 😂😂
@ChatiM-g9g
@ChatiM-g9g Күн бұрын
මේ තෙනුකගේ තාත්තා ව පෙන්නඩ දැං ඇතිනේද හංගගෙන හිට් යා
@vimukthidilshan5104
@vimukthidilshan5104 Күн бұрын
සාගර ලොක්කයි විශ්ව නිසා කතාව පාළුවක් නෑ 😂😂 අද නම් සඳ බොඳවෙන්න ආතල් එකක් ගත්තා 😅😅 හිනා වෙලාම
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige Күн бұрын
නන්දිකා නම් පිස්සු විකාරයක් 🥺🥺
@RoshiniDhamayanthi
@RoshiniDhamayanthi Күн бұрын
Nandhikaa Kamathi Maina Dhewal Walata Witharai
@sithushi08rajasinghe86
@sithushi08rajasinghe86 Күн бұрын
Ow
@indranimunasinghe6811
@indranimunasinghe6811 Күн бұрын
මාමණ්ඩිටම හරියන බෑන...බෑනටම හරියන මාමණ්ඩි...හරියන කියනවට වඩා අවනත වෙනව කිව්වත් වැරදි නැහැ.....මොන දේකින් හරි සාගර අවසානයේදී විශ්ව වෙතට නැමෙන එක කතාව තුල බොහෝ තැන් වලදී පෙනී ගිය දෙයක්....... මේ නිවස තුල සිදුවෙන දේවල් ඩිස්නිගේ හිතට හුගාක් දුරට බලපෑමක් කරනවා කියල සාගර නිකමටවත් හිතන්නේ නැහැ..... මුලදී ඩිස්නිට ආදරෙන් හිටියත් , තේනුක නිසා ඩිස්නිට කරන වෙනස්කම මේ තැන් වලදී හොදට කැපී පෙනෙනවා ...... මේ ආදර සම්බන්ධතා වලට සාගර කරන බලපෑම් කෙසේද කියල හිතාගන්න පුලුවන් විශ්වටත් රියාටත් කරන්න කිව්ව කැපකිරීම තුලින්...... ඩිස්නි හරි....එයා කියන තියෙන දේ කෙළින්ම කිව්වා....එතැනදී රියා ආත්මාර්ථකාමී වුනා .....එයා නංගි ගැන වුණත් හිතන කෙනෙක් කම්පා වෙන කෙනෙක් නොවන බව ඒ වෙලාවේ හොදට පෙන්නුම් කලා...... ඒ අතින් ඩිස්නි හරි අසරණයි...පව්..
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige Күн бұрын
සාගර විශ්ව රියා හරිම ආදරණීය මොහොතක් ❤️❤️❤️
@priyanthigunathilaka9890
@priyanthigunathilaka9890 Күн бұрын
සාගරට ඔය විදිහට කතා කරන තත්වෙට විශ්වව පත්කලෙත් සාගරමයි
@indranimunasinghe6811
@indranimunasinghe6811 Күн бұрын
ඒකනම් ඇත්ත...
@HarshaMadu.8175
@HarshaMadu.8175 Күн бұрын
👍❤️❤️❤️👌 සුපිරිම සුපිරි 😂
@Indu-mp1mm
@Indu-mp1mm 20 сағат бұрын
රුවන්ති සාගර ර්‍රියා විශ්ව තාත්වික ලෙස රගපානවා.......❤❤❤
@chathuabeykoon3337
@chathuabeykoon3337 Күн бұрын
..😂😂😂😂😂😂😂විශව සාරග ආතල් 🤣🤣🤣🤣
@Dilinihapuheenn8921
@Dilinihapuheenn8921 Күн бұрын
TV එකෙන් drama's බලන එකත් වෙනම ආතල් එකක් කොටසක් ඉවර වෙලා අනිත් කොටස පටන් ගන්නකල් පොඩි curiosity එකක් තියෙනවා❤
@inokairangani-de5xc
@inokairangani-de5xc Күн бұрын
මාමා ළඟ මේවගේ බේබද්දෙක් දැක්කමයි අම්ම කෙනෙක් කොහොම උනත් එවගේ චරිතෙට කැමති නෑ විශ්ව දැනගන්න ඕන ගානට බොන්න චාටර් නෙ... සාගර මාර අසාදරණයි තේනුක යාළුවා අත ඇරල එන්න කියන එක.. ඩිස්නි පව්... රියා එහෙම කියන එක වැරදියි රියාගෙ love එක ගැන අම්ම එක්ක කතා කලා..... කොහොම උනත් සාගර ❤️❤️ විශ්ව එකතු උන එකට ආදරෙයි... කෝ දැන් කළිඳු. සඳු. මහෙල්... ඔය අලුත් මහත්තයවත් තේනුකගෙ තාත්ත වෙයිද. වෙන්න 🌹🙏
@ishiniKanchana
@ishiniKanchana Күн бұрын
තේනුකගේ තාත්තා ප්‍රතාපසිංහ වෙන්න ඕන😮
@NilminiSheneshavihansi
@NilminiSheneshavihansi Күн бұрын
අලුතින් එකෙක් ආවොත් උ තාත්තා😂
@renukadamayanthi9342
@renukadamayanthi9342 17 сағат бұрын
අම්මෝ නියමයි කතාව dannam ❤❤❤❤
@upultv9519
@upultv9519 14 сағат бұрын
මේකේ මාරම කතාවක්
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j Күн бұрын
තේනුකත් බොන පාට් කෙනෙක් උනානම් මාමණ්ඩිය කැමතිවෙයි
@LasanthaHarshan
@LasanthaHarshan Күн бұрын
Disni paw . Sagara adrae riyaat vitharai😢
@indranimunasinghe6811
@indranimunasinghe6811 Күн бұрын
ඔව්...සාගර ඩිස්නි ගැන හිතන්නේ නැහැ....
@inokairangani-de5xc
@inokairangani-de5xc Күн бұрын
Aththatama
@DevikaArunakanthi-pv7yr
@DevikaArunakanthi-pv7yr Күн бұрын
එකම තැන පල් කරන මගුලක්
@rasikapriyantha1156
@rasikapriyantha1156 Күн бұрын
ලස්සනයි ❤❤❤❤❤
@thiliniwijesekera4031
@thiliniwijesekera4031 Күн бұрын
Thenukage thaththa enter wenawane ❤
@sameeranuwan0317
@sameeranuwan0317 Күн бұрын
මෙවිවනේ කතා😍😂
@batuwitamaithri9789
@batuwitamaithri9789 Күн бұрын
ඔහොම බේබදු තාත්තල ඉන්නේ ගොඩක් අය පුත්තලම් දිස්තිරික්කයේ කතෝලිකයන් අතර
@niranjalanavaratne207
@niranjalanavaratne207 Күн бұрын
Finish off nandika’s roll
@nuwanthikamadhushani-oc8ec
@nuwanthikamadhushani-oc8ec Күн бұрын
Sagara adare riyata witarai disni paw
@RaniFernando55.225
@RaniFernando55.225 Күн бұрын
ලස්සනයි. අදත් 🩷🩷🩷
@R__ozy-X
@R__ozy-X Күн бұрын
Maru ❤
@Isha-mq9pl
@Isha-mq9pl Күн бұрын
17:56 අප්පච්චි.. තාත්ති නේද කිව්වෙ
@සංසරණී
@සංසරණී Күн бұрын
Nanditha den epa wela inne
@pcboom2897
@pcboom2897 Күн бұрын
මේ වොත්ති නාමල්ට පස්සපැත්ත දෙනගමන් පන්ඩිතකම කතාවෙත්
@ANNewsSL
@ANNewsSL Күн бұрын
සිරා මචන් 🤣🤣
@gayandarshana6182
@gayandarshana6182 4 сағат бұрын
Sagara vishwa 😂
@hemawatheekandage7962
@hemawatheekandage7962 Күн бұрын
👍👍👍
@_black_panther_9999
@_black_panther_9999 Күн бұрын
රුවන්ති 😂😂
@nuwanthikamadhushani-oc8ec
@nuwanthikamadhushani-oc8ec Күн бұрын
Disnita kranne puduma asadaranayak paw eya riyalat awastawadi sagara nan puduma minihek vishwata kamati tenukata na riyat ekatama hri ynawa mun denna ep wenawa vishwa tikak wat hodai
@DammikdilhanMalaka
@DammikdilhanMalaka 20 сағат бұрын
9:01 😂
@shashikalakalpani2798
@shashikalakalpani2798 23 сағат бұрын
සාගරට adenna thenukage thaththa ලොක්කෙක් වුනොත් maru
@kenKumar-d6s
@kenKumar-d6s Күн бұрын
අපො මෙ රුවන්ති මංගලා කියන අහන්කාර ගෑනි අයින් කරන්න
@SahanikaDilruksi
@SahanikaDilruksi Күн бұрын
Ou nandita ahrima ahnkarai
@NadiniAshinsa
@NadiniAshinsa Күн бұрын
😂❤
@hasinisituge8841
@hasinisituge8841 Күн бұрын
Me mamandiwa bothaeta rawatta ganna puluwan
@WitharanageNandani
@WitharanageNandani 20 сағат бұрын
🎉
@ChalaniDurantha
@ChalaniDurantha Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thshithamalkanthi9677
@thshithamalkanthi9677 Күн бұрын
Aiyoo ada nammmm
@PriyankaSwarnathilaka
@PriyankaSwarnathilaka Күн бұрын
Mewanam maha vikaryak
@Malany-b6y
@Malany-b6y Күн бұрын
🙏🙏🙏😘😘😘😘😘❤️💕❤️💕❤️💕❤️💕❤️💕
@SaduniNilanka-bv9yn
@SaduniNilanka-bv9yn Күн бұрын
Ammo Ruawanthita. Lassana. Katha wak. Dean awa. D M. Thushara. Fatta.
@batuwitamaithri9789
@batuwitamaithri9789 Күн бұрын
ඔවු එකනිසානේ අවදානම අරගෙන උද්ගොෂන කරල හිටපු එවුන් පන්නල වෙනකට්ටියකට රට දුන්නේ උන්ගේ මොනහොද දැකලද ?බොරැ උගත්බුද්ධිමත් කම්වලට නේ😅?
@MaheshMadusanka-p1r
@MaheshMadusanka-p1r Күн бұрын
Akana
@malakg5854
@malakg5854 Күн бұрын
💖💔💖💔💖💔💖💔💖💔💖
@lalanihannadige3748
@lalanihannadige3748 Күн бұрын
ඇත්තනේ මාමන්ඩිත් එක්ක banala බොනවද
@a.vjayantha1354
@a.vjayantha1354 Күн бұрын
මගේ නම රෝහිනි රෑට එනො මෝහිනි😂
@සංසරණී
@සංසරණී Күн бұрын
Me kathawa adinwa wedi. Mona mala vikarayakda manda
@dayamaldeniya3718
@dayamaldeniya3718 Күн бұрын
ශෝක් නේ මාමයි බෑනයි😮
@DelightfulDesert-od6jv
@DelightfulDesert-od6jv Күн бұрын
😂
@chathurangmahesh5544
@chathurangmahesh5544 Күн бұрын
😂😂😂
@AsangaAdamga
@AsangaAdamga Күн бұрын
Maekathawa.vikarayak.nawathana
@ogi7559
@ogi7559 Күн бұрын
Iya menna ruwanthi
@kenKumar-d6s
@kenKumar-d6s Күн бұрын
මහින්ද ගෙ කටුකන බැල්ලී
@chathurangmahesh5544
@chathurangmahesh5544 Күн бұрын
Bona un awnki hamdam bondaa apaa hodana
@CkCk-je9fn
@CkCk-je9fn Күн бұрын
Riyage kathawa ada 😡😡😡😡 eyata dan aulak nene vishwanam marama hoda hadawathak thiyana kenak ❤
@LasanthaHarshan
@LasanthaHarshan Күн бұрын
Riya thama asadarana katha kiyanne😡
@TharakaDhilshan
@TharakaDhilshan Күн бұрын
ඩිශ්නිගෙ චරිතෙ නම් 🤮🤮🤮
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 11 сағат бұрын
❤❤❤❤❤❤❤
@preethikasudarshani38
@preethikasudarshani38 Күн бұрын
😂❤❤
@yasirusandeepa9198
@yasirusandeepa9198 18 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chathurangmahesh5544
@chathurangmahesh5544 Күн бұрын
😂😂😂😂😂
@sammaniumanga1081
@sammaniumanga1081 Күн бұрын
@champakumari5234
@champakumari5234 Күн бұрын
😂😂😂
Paradeese | Episode 130 - (2025-01-28) | ITN
20:58
ITN Sri Lanka
Рет қаралды 256 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
ධනු ලග්නය 2025 සිකුරු මාරුව | Dhanu Lagnaya Sikuru Maruwa | Transit of Venus Predicti Sagittarius
18:37
පූරින්ඳ ජ්‍යොතිෂ සේවය Poorindha Astrology service
Рет қаралды 29 М.
අසරණ අම්මා | Asarana amma | cartoon | sinhala cartoon | motiveson
23:13
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН