Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 77 | 19th December 2023

  Рет қаралды 168,410

TV Derana

TV Derana

Күн бұрын

Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 77 | 19th December 2023
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thilina Borelassa
Producer : Janaka Siriwardana
Music Director : Thilina Tharaka
Script Writer : Lakshan Waththuhewa
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#TVDerana #DeranaLK #sithanidina #sithanidinateledrama

Пікірлер: 109
@sunithafernando7638
@sunithafernando7638 8 ай бұрын
මේ මහේල් එක හිතක් නැති චපල එකෙක්.එක පාරට කෙල්ලො දෙන්නවම රවටගෙන මොනතරම් කපටිකමක්ද කරන්නේ.
@ravindudilshan8502
@ravindudilshan8502 8 ай бұрын
යාලුවො නැතත් කමක් නෑ ඔය විජේ වගේ යාලුවො නම් ජීවිතේට එපා..🤮 ඩිස්නියි , තේනුකයි ඉන්න ටිකකුත් තිබුනනම් මාරම ලස්සනයි...❤😍
@hansani.lakmali
@hansani.lakmali 8 ай бұрын
අපේ ආච්චී 😅❤
@user-kw5qx5ce7i
@user-kw5qx5ce7i 8 ай бұрын
රාජිනි කතාවට පස්සේ බලපු හොද ම කතාව තමයි මේක දැන් මගේ ආස ම කතාව තමයි "සිත නිදි නෑ"
@chandrasirihewage1275
@chandrasirihewage1275 8 ай бұрын
අපේ ආච්චි you tube channel එකලු අම්මෝ මරු ඒක නම් 😂😂😂
@YASHPERERA321
@YASHPERERA321 8 ай бұрын
අපේ ආච්චි😂😅
@praweenaliyanage3987
@praweenaliyanage3987 8 ай бұрын
අපේ අම්මා Left 🤭😉🤣😂
@rashmiperera562
@rashmiperera562 8 ай бұрын
ඉක්මනට මේනකට සාදාරණයක් වෙන්න ඕනේ🥺💗
@hansi705
@hansi705 8 ай бұрын
අපේ ආච්චි ප්‍රෝග්‍රෑම් එක🤧😂❤️
@rithumihirangi2926
@rithumihirangi2926 8 ай бұрын
රියත් පව් සදුත් පව් මහෙන් crush එක කරන් ඉන්න මාත් පව් දැන් 🤣
@divyanamadini9862
@divyanamadini9862 8 ай бұрын
Riya dakka neda okkama.
@rithumihirangi2926
@rithumihirangi2926 8 ай бұрын
@@divyanamadini9862 හ්ම්ම්ම් හෙට තමයි හොදම දවස 😊
@rasanjaneekavindya3886
@rasanjaneekavindya3886 8 ай бұрын
අපේ ආච්චි program එක 😂😂😂
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 8 ай бұрын
මෙි දවස්වල ගොඩාක් ආසාවෙන් බලන ලස්සන කතාවක් ❤❤
@HalfBloodPrince09
@HalfBloodPrince09 8 ай бұрын
ඇයි මෙ අපෙ අම්මාට හැම තැනින්ම අපහාස😅😅😅
@NethmiBandara-mu7tz
@NethmiBandara-mu7tz 8 ай бұрын
ඩිස්නියි තේනුකයි නැතුව කතාවම පාලුයි😞 කතාව නම් ලස්සනයි❤️
@thebotgamesss517
@thebotgamesss517 8 ай бұрын
අපේ ආච්චි 😂😂😂😂😂😂
@Kamali-wt2ne
@Kamali-wt2ne 8 ай бұрын
ඔය වගේ එකෙක් මරලා එල්ලුම් ගස් ගියාට පව් නැ සාගර
@dasniimeshawickramasinghe
@dasniimeshawickramasinghe 8 ай бұрын
ඩිස්නිට මේනක මුණ ගැහෙනකන් මග බලන් ඉන්නෙ මම් නම්.එදාට ඩිස්නිට හරියටම හැමදේම මතක් වෙයි
@Clara_______325
@Clara_______325 8 ай бұрын
රියා කියපු අපෙ ආච්චි චැනෙල් එක සර්ච් කරල බැලුවෙ මන් විතරද
@sunithafernando7638
@sunithafernando7638 8 ай бұрын
සාගර ඔය රැව්ල මිත්‍රයෙක් නෙමේ,මිත්‍රද්‍රෝහියෙක්.එදාම ඔය මිනිහව මිනීමරුව කරල එල්ලුම්ගස් යැව්වනම්,අද ඔයා නිදහස් සාගර .
@manjulasanjeewa4931
@manjulasanjeewa4931 8 ай бұрын
Ethakota kathawe monawada pennanne😢😮
@ShampikaSiriani
@ShampikaSiriani 8 ай бұрын
මහේල කෙල්ලො දෙන්නම රවට්ටනව
@sriyanikh3964
@sriyanikh3964 8 ай бұрын
අද කෝ ඩිස්නි❤තේනුක පේන්න වත් නැහැ අයියෝ
@lakshirashiprabha992
@lakshirashiprabha992 8 ай бұрын
මහේල් නිසා කෙල්ලො දෙන්නෙක්ම දුක් විදිනවා. එක අතකට රියාත් පව් අනේ 🥺
@gmeye6503
@gmeye6503 8 ай бұрын
සඳු හෙන ගැමි විදියට පෙන්නුවට අඳින්නෙ හෙන පොෂ් විදියට😅...
@user-xt3lu2je8m
@user-xt3lu2je8m 8 ай бұрын
ඩිස්නි තේනුක නිසා කතාව ගොඩාක්ම ලස්සනයි🤗❤️ ඒ දෙන්නගෙ දෙබස් බලන්නමයි මන් බලන්නෙම කතාව😍❤️🤗
@shehaaa5550
@shehaaa5550 8 ай бұрын
අනේ අද මං ආසම දෙන්නා නෑ ඒ දෙන්නා නිසා තමයි මෙක බලන්නෙත් .අදනම් හරිම පාලුයි
@dinushikalakmali4116
@dinushikalakmali4116 8 ай бұрын
අපේ ආච්චි රෙසිපි එකක් තියෙනවද බැලූවා මම 😁😂
@podipodi7614
@podipodi7614 8 ай бұрын
මමත්
@dinushikalakmali4116
@dinushikalakmali4116 8 ай бұрын
@@podipodi7614 😁
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 8 ай бұрын
එපා සාගර ඔය විජේ ව යවන්න හිරේ ඔයා බයවෙ න් එපා
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 8 ай бұрын
අනේ මන්දා සාගරෙට මොනා වෙයිද🤔🤔ඔය රැවුල කොහොම හරි හිරේ යවන්න ඕන😡😡රියා.දැක්ක නේද සඳු ව.කෙල්ලො දෙන්නම පව්😢😢.අනේ මන්ද මේ මහේල්.එක තීරණයක් ගන්න බෑ.අදත් කතාව ලස්සනයි.නංගි ලස්සනයි මල්ලි ලස්සනයි👌👌👌
@sunnetsunnet
@sunnetsunnet 8 ай бұрын
විජෙ මොනතරම් ජරා මිනිහෙක්ද
@jananivishaka9639
@jananivishaka9639 8 ай бұрын
සදු pau. Ane aewage kellanta adare nisa duka denenna aepa. Adare nisa kello godak kepa kirim karanawa. 💔😔💔😔💔
@nethrap.8581
@nethrap.8581 8 ай бұрын
මහේල් රියා එක්ක සෙට් වෙන්න ඇත්තේ විනීගේ කීමට ඒත් දැන් මහේල්ට රියාගෙන් ගැලවෙන්න බෑ සඳූ,රියා,මහේල් හැමෝම පව්
@ravinduravindu8740
@ravinduravindu8740 8 ай бұрын
ඔය වගේ මිනිහෙක් ව හිරේ අරින්නම ඕන
@rukshalabandara906
@rukshalabandara906 8 ай бұрын
සදූ කවදා හරි මහණ වෙයි 😢
@sriyanigamage9859
@sriyanigamage9859 8 ай бұрын
Apa අම්මා 😂 ape achi.😂
@dasniimeshawickramasinghe
@dasniimeshawickramasinghe 8 ай бұрын
මේනක මෙහෙම බෑග් එක කරට දාගෙන එනව දකිද්දි මට මතක් උනේ ඉස්සර අපි school යන කාලෙ ITN එකේ ගියපු ඉදුවරී.ඒකෙත් මේනක පොත් ලියපු එක කලේ
@user-vu6tw4sf2g
@user-vu6tw4sf2g 8 ай бұрын
Mahelta dennam nathi wenna one
@anushkajayasooriya9097
@anushkajayasooriya9097 8 ай бұрын
අනිවාර්යයෙන්ම .oya wge පිරිමින්ට ohoma thama wenna oni.khomat riya අනිවාර්යයෙන්ම rata yai
@Thisari721
@Thisari721 8 ай бұрын
ගැනු කියන කිසිම කෙනෙක් මේ වගේ පිරිමින්ට ලැබෙන්න එපා
@Dissanayaka1
@Dissanayaka1 8 ай бұрын
මහේල් කරන්නෙ මහ බලු වැඩක්.කෙල්ලො දෙන්නටම දුකක් ඒක 😒
@indranimunasinghe6811
@indranimunasinghe6811 8 ай бұрын
විජේ....මේ මිනිහා මොන දේකට සාගරගේ යාලුවෙක් වුණාද මන්ද....සර්පයෙක් වාගෙ මිනිහෙක් .... මේ විදිහට ගියොත් ඉදිරියේදී සාගරට මෙයාගෙන් කරදර වෙන්න ඉඩ තියෙනවා....අද නම් ඇවිල්ලා තියෙන්නේ හොදින් හෝ නරකින් හෝ සාගරව කොටුකර ගන්න බලාගෙන කියල හිතෙනවා අර රෙකෝඩ් වුණා කියන කතාවෙන්.... එහෙම දෙයක් වුණා නම් සාගර අසරණ වෙනවා......
@dusheechamodi5180
@dusheechamodi5180 8 ай бұрын
සිත නිදි නෑ drama එකයි රාජිනි drama එකයි crossover නැද්ද දැන්....??🤔 අනේ රාජිනි season 2 එනකන් අඩුම තරමේ සිත නිදි නෑ drama එකේවත් රාජිනි එකේ scenes චුට්ටක් දාන්නකෝ...🥺💔 අර මුල් episodes වල තිබ්බා වගේ...🥺 Please...🙏🏻
@nethmi1.r
@nethmi1.r 8 ай бұрын
අනේ ඔව් රාජිනි season 2 දෙනවනම් ඒ වෙනකන් අඩුම තරමෙ සිත නිදි නෑ drama එකයි රාජිනි drama එකයි එක්ක crossover එකක්නම් ඕනිමයි....🙏🥺
@Gayanhettihewa89
@Gayanhettihewa89 8 ай бұрын
Apoo rajini epa Ehema unahama minissunta apa wenawa
@Wirasinha-nr7zt
@Wirasinha-nr7zt 8 ай бұрын
Magee asama kathawak meka❤❤❤❤❤❤
@kanthidasanayake1160
@kanthidasanayake1160 8 ай бұрын
අනේ එ නක්කියා මොනාට ගත්තාද මන්දා
@Io_vlogs
@Io_vlogs 8 ай бұрын
❤ ආසම කතාව 😊
@rasikaranawaka6935
@rasikaranawaka6935 8 ай бұрын
Meee mat awoo❤❤😊
@amashadilshani1434
@amashadilshani1434 8 ай бұрын
Ape ආච්චි 😂😂
@shanthakumara155
@shanthakumara155 8 ай бұрын
මහෙල්ට වෙන්නේ මහන වෙන්න තමයි
@uniperanovyy
@uniperanovyy 8 ай бұрын
අපෙ අච්චි 😅
@user-ov6hj6kz9m
@user-ov6hj6kz9m 8 ай бұрын
සදාව එපා වෙන්නේ මට විතරද
@user-SYAV1133
@user-SYAV1133 8 ай бұрын
Ape archi programme eka 😂😂😂😂😂
@indranimunasinghe6811
@indranimunasinghe6811 8 ай бұрын
මේනක එලියට ගියේ මොකක් හෝ අරමුණකින් කියල හිතෙනවා....ගියේ වත්තට නම් , විජේ මුණගැහන්න නම් එහි ප්‍රතිඵලය හොද එකක් නොවෙන්න ඉඩ තියෙනවා.....ඔය සාක්ෂි දුන්න කියන මිනිස්සුත් එයාට මුණගැහෙන්න පුලුවන් ....මට හිතෙනවා විජේම මේනකව කරදරයක පටලවයිද කියල....එහෙම නම් වෙන්න එපා....
@nimalisaroja2370
@nimalisaroja2370 8 ай бұрын
මහිල්ට සබ්බුව හම්බ වෙන්නයි යන්නෙ 😂
@nadunikavisara9525
@nadunikavisara9525 8 ай бұрын
Ow😂
@user-dm2es2ip8b
@user-dm2es2ip8b 8 ай бұрын
ෙමි ම ෙහ්ලයා ෙකල් ෙලා් ෙදන්නම රවටිටනවා😡😡😡😡
@sriyanigamage9859
@sriyanigamage9859 8 ай бұрын
රිය th pau sadalith pau..මහේල වගේම කපටි පිරිමි nopathan..
@sandamalibandara4682
@sandamalibandara4682 8 ай бұрын
අපෝ, මේ විජේ නම්
@divyanamadini9862
@divyanamadini9862 8 ай бұрын
Ou maha jara ballek
@Wirasinha-nr7zt
@Wirasinha-nr7zt 8 ай бұрын
❤❤❤❤❤
@anandakumaraananda4914
@anandakumaraananda4914 8 ай бұрын
අද බ්ස්ට්.ඩ්ස්සිනි.දෙන්නම නැ
@KsaKsa-ki7rb
@KsaKsa-ki7rb 8 ай бұрын
Menaka disni meet wena dawasa enakal mama inne.
@liyanageliyanage3164
@liyanageliyanage3164 5 ай бұрын
අපේ ආච්චි..
@AasiriSandun-bl4hi
@AasiriSandun-bl4hi 7 ай бұрын
සදූට හොද ආදරණීය කෙනෙක් ලැබෙන්න ඕනී ❤❤❤
@senushni2582
@senushni2582 8 ай бұрын
විජේව එපා වෙනවනෙ 🤨
@theerakamadhuranga
@theerakamadhuranga 8 ай бұрын
ඔව්
@Duliduli123
@Duliduli123 8 ай бұрын
මහේල්ට යන එනමක් නැතිවෙන්න කියලයි මමනම් කියන්නෙ 😏
@isuru_Lakmal2107
@isuru_Lakmal2107 6 ай бұрын
මහේල් මාරම අසරනයි
@shiromimaduwanthi9788
@shiromimaduwanthi9788 8 ай бұрын
Me mahelge kotas balanta kamathi naththe man witharaida
@user-lr7vv5qi7i
@user-lr7vv5qi7i 4 ай бұрын
ටෙලි නාට්ටියකින් උනත් සාදාරනයක් වෙන්න ඔන හරිම මිනිමරුවා හිරෙ යවන්නම ඔන
@user-lr7vv5qi7i
@user-lr7vv5qi7i 4 ай бұрын
සාගර බයවෙන්න එපා ඔය නාකිය හිරෙ යවන්න
@malinithisser2322
@malinithisser2322 8 ай бұрын
Munam yaluwek newi thirienek onna yaluwo niyamai
@imalshaindumini5099
@imalshaindumini5099 8 ай бұрын
මහෙල් ඉවරයි දැන් 😅
@kokilasuranga8704
@kokilasuranga8704 8 ай бұрын
මේ පන්සල කොහේද
@hansibandara8591
@hansibandara8591 8 ай бұрын
🥺💕
@user-po9cj7hb6n
@user-po9cj7hb6n 8 ай бұрын
❤❤
@sriyanigamage9859
@sriyanigamage9859 8 ай бұрын
මහේල කපටි minha...
@rashmikaprasadini5959
@rashmikaprasadini5959 7 ай бұрын
අර හුත්තිටත් ගමට වෙලා ඉදලා ගමේ කොල්ලෙක් එක්ක යාලු වෙන්න බැරිද මන්දා 😅
@Gangakawmali
@Gangakawmali 7 ай бұрын
අනේ පව් මේනක..මේ රැව්ල නම් මොකෙක්ද
@user-qj4mt4pb2d
@user-qj4mt4pb2d 8 ай бұрын
💖💞❤️💖
@gaminijayasinghe9164
@gaminijayasinghe9164 8 ай бұрын
ඩිස්නි තේනුක කො අනෙ 😢
@ranifrando
@ranifrando 8 ай бұрын
ම⁣හේල සාගර දෙන්නම පබ ගාලක පැටලිලා වගේ තමයි දැන් ඩිස්නි නැතුව පාලුයි
@harshahdg
@harshahdg Ай бұрын
Sanda game kellek unata andinnema kotatane eka eya act karana very traditional and innocent curator ekata match wenne ne.
@sithymarupooha9312
@sithymarupooha9312 8 ай бұрын
Mahel don't miss sandu
@syani-1172
@syani-1172 3 ай бұрын
අනෙමෙකොල්ලොහතරදෙනාසොක්
@ayeshamadurangi4617
@ayeshamadurangi4617 8 ай бұрын
Ane ada ape couple eka ne....
@peshalapela8136
@peshalapela8136 8 ай бұрын
😂❤🎉😢❤❤ 2:46 ❤❤❤❤❤❤❤❤❤❤❤
@dushmanthakarunarathna5255
@dushmanthakarunarathna5255 8 ай бұрын
Sidnita menakawa muna gehenna oonee....vije hire yanna ooni....
@Ryaaa000
@Ryaaa000 8 ай бұрын
Ai mahelwa me wage kale? Habai mona unath character ekata hoda sadaranayak karanawa
@dushmanthakarunarathna5255
@dushmanthakarunarathna5255 8 ай бұрын
Sidnige pawule aya dena ganna one sagarai wije menakata karapu wede......disni menaka hamu une nethnam kathawen wedak ne...menakata narakak wenna hoda ne ayeth....low attrektion hari nam vije hire yannama one....disni menaka muna gehennama one....
@sriyanigamage9859
@sriyanigamage9859 8 ай бұрын
Ma veja wage amunsa යාලුවො hone m na
@gayandarshana6182
@gayandarshana6182 7 ай бұрын
Vijewa hireta dannama one
@user-id1gz8of9g
@user-id1gz8of9g 8 ай бұрын
Mawaga skkili yaluwo jiwetata lankara gannaepa
@infinityworld5256
@infinityworld5256 8 ай бұрын
Muu nam mahaa jara yalueek wijee.. beragatta athma hapa knvaa
@nadeekadamayanthi1665
@nadeekadamayanthi1665 8 ай бұрын
Me vijewanm hiretama yawanna oni.mokada eminihawa mata pennannama ba.hire yawanna
@sriyanigamage9859
@sriyanigamage9859 8 ай бұрын
Cunuth පුදුම බොරු keyane...පුදුම යාලුවො
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 8 ай бұрын
Tattai nadiya ellala gal gaha Maranna one
@navodi-samarakoon
@navodi-samarakoon 8 ай бұрын
අපේ ආච්චි 😂❤
@sominasomina5017
@sominasomina5017 8 ай бұрын
❤❤❤❤❤❤❤❤
@user-po9cj7hb6n
@user-po9cj7hb6n 8 ай бұрын
❤❤
@AwishkaRoshini-up3pp
@AwishkaRoshini-up3pp 8 ай бұрын
අපේ ආච්චී 🤪😂
@lakshmiwijerathna6902
@lakshmiwijerathna6902 8 ай бұрын
@premkumarkandanada4904
@premkumarkandanada4904 8 ай бұрын
❤❤❤❤
@somalatha1391
@somalatha1391 8 ай бұрын
❤❤❤❤❤
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 15 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
මේ මේ උර්තල් | Champion Stars Unlimited
2:20
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН