Sitha Niwana Katha - Pin Potha (පිං පොත) | 2020-02-08 | Rupavahini Poya Drama

  Рет қаралды 42,766

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 58
@chitrakapuge3071
@chitrakapuge3071 4 жыл бұрын
මම නම් හැම පෝයකම මේ කතා බලනව මේවායින් හොද ආදර්ශ තියෙනව
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
mamath balanawa
@clarknikolai9739
@clarknikolai9739 3 жыл бұрын
You probably dont care but if you are stoned like me during the covid times then you can stream pretty much all the new movies and series on InstaFlixxer. Have been streaming with my gf for the last days :)
@wellshayden7168
@wellshayden7168 3 жыл бұрын
@Clark Nikolai yup, have been using InstaFlixxer for months myself :D
@sandayakumari8445
@sandayakumari8445 4 жыл бұрын
සියලු දෙනාගේ සිත් යහපතටම යොමු වේවා
@roshani1777
@roshani1777 4 жыл бұрын
අද සමාජයේ බොහෝ දෙනෙක් මේ වාගෙ තමයි. තන්හාව අත හැරිමක් නැ මරණේ පෙනි පෙනිවත්... ආදර්ශමත් වැදගත් නාට්‍යයක්.ත තෙරුවන් සරණයි.
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
මරනේ පෙනි පෙනි තවත් තාන්හාවමයි හිතෙ තියෙන්නෙ 🙁 ලස්සන නිර්මාණයක්
@rusirumahindarathna4836
@rusirumahindarathna4836 4 жыл бұрын
මේවගේ කතා තමයි ඇත්තටම බලන්න මේවායින් හොද ආදර්ශ තියෙනව
@samanthikumari3801
@samanthikumari3801 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි කතාව
@hashair7819
@hashair7819 4 жыл бұрын
මේව බලන්න කෞරුත් නෑ හරිම හොද ඩ්‍රාමා
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 жыл бұрын
හ්ම් ඒකනෙ .
@rusirumahindarathna4836
@rusirumahindarathna4836 4 жыл бұрын
ද සමාජයේ බොහෝ දෙනෙක් මේ වාගෙ තමයි.ආදර්ශමත් වැදගත් නාට්‍යයක්බුදුසරණයි
@thishani.imansha2722
@thishani.imansha2722 4 жыл бұрын
ආදර්ශමත් කතාවක්.බුදුසරණයි
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 жыл бұрын
සිත නිවන කතා 👌👌👌👌🙏🙏🙏
@nilmininilmini2165
@nilmininilmini2165 4 жыл бұрын
බුදු සරණයි .ආදර්සමත් කතාවක්
@sujiba8247
@sujiba8247 4 жыл бұрын
Mamat harima kamati me katawata
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 4 жыл бұрын
මමනම් හැකි හැම වෙලාවෙම පින් කරනවා දැන් කරන්නෙත් මහගු පුන්‍යකර්මයක් ඒත් පොතකනම් මේ තාක් ලිව්වෙ නැ.ඒත් ඇත්තටම දැන් මටත් හිතෙනවා පිං පොතක් ලියන්න .දවස ගානෙ එක දෙයක් හරි පින් කලොත් අපෙ පින් පොත පිරේවී
@අම්මාAMMA
@අම්මාAMMA 2 жыл бұрын
මාත් ලියලා නැ මාත් පටන් ගන්න ඔනි
@chandulanawam1194
@chandulanawam1194 4 жыл бұрын
Godakme wada Gath Adarsha math watina Kathawek bohoma pin sthuthi oba hemotame !!!
@chandulanawam1194
@chandulanawam1194 4 жыл бұрын
Bohome sthuthi Rupawahini !!
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 4 жыл бұрын
මේවගේ කතා තමයි ඇත්තටම බලන්න ඔන්න. ඩේට කපාගෙන බැලුවත් කමන් නැ ආදර්ශමත් කතාවක්.....
@chinthakadayan9752
@chinthakadayan9752 4 жыл бұрын
Iobaya
@piyalwanigasuriya2019
@piyalwanigasuriya2019 4 жыл бұрын
අපෙ මහා සංඝයා වහන්සේ ටත් වටිනා කතාවක්.බුදු සසුන බැබලෙන්නට.
@kjn241
@kjn241 4 жыл бұрын
ලස්සන කතාවක්👌.
@srimasenavirathna990
@srimasenavirathna990 4 жыл бұрын
හ්ම්ම්ම්
@corecore2696
@corecore2696 3 жыл бұрын
🙏🙏🙏
@rusirumahindarathna4836
@rusirumahindarathna4836 4 жыл бұрын
මේවගේ කතා තමයි ඇත්තටම බලන්නහිත නිවන කතා
@sameerasultan877
@sameerasultan877 4 жыл бұрын
Kathawa lassanai api kawuruth mahlowa ipaduna nam jiwathviya uththa pin pawudakata api manushyakuta weradi kohlath ma waga apagatha vidinna hona ma pohliyata danawa manushyata poliganna minussu dahsh thiyanawa
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 4 жыл бұрын
හිත නිවන කතා
@chitrakapuge3071
@chitrakapuge3071 4 жыл бұрын
අද අද එයි මරු පින් කර ගන්නෙ කෙලෙසද හෙට මරු නේති සිතන්නෙ පිංපොතෙ ලිවිවට නැත පින් එන්නෙ දැහැමි සිතින් කල පිං පලදෙන්නෙ තන්හාව ඇති තැන පිං පොත් 100ක් ලිව්වට පලක් වෙන්නෙ නැතිබව මවටහා ගන්න හොද ආදර්ශ යක් සමාජයට
@කොතරම්හොදකලත්දුදනෝනොවෙතියහපත්
@කොතරම්හොදකලත්දුදනෝනොවෙතියහපත් 4 жыл бұрын
මේවා බලලාවත් අපෙ සමහරක් හැදෙන් නැනෙ අප්පා ...
@buddijay5473
@buddijay5473 4 жыл бұрын
Patta acting SUSILA ge
@janakasaman5333
@janakasaman5333 4 жыл бұрын
⁣පිනට සිත යොමු කරන්න...නොපමාව.
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 4 жыл бұрын
Aniwaryemma
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 4 жыл бұрын
👍👍👍👍
@janakasaman5333
@janakasaman5333 4 жыл бұрын
ස්තුතියි දිනූ
@rusirumahindarathna4836
@rusirumahindarathna4836 4 жыл бұрын
සල්ලි සල්ලි ලෝකය පවතින තුරු ජීවත් වෙනවා වගෙයි ⁣පිනට.නොපමාව යොමු කරන්න
@corecore2696
@corecore2696 3 жыл бұрын
mama pin potha hadala liyana awasthawe me kathawa balanne ....teruwan sarany🙏🙏🙏
@xo5913
@xo5913 3 жыл бұрын
6.50 කොරෝනා අනාවැකි😆
@thanujathanuja.manel.galap3383
@thanujathanuja.manel.galap3383 4 жыл бұрын
Pin potha
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
🙏🙏👍👍👍👍
@DSharmila-m3v
@DSharmila-m3v Жыл бұрын
@sheni6004
@sheni6004 4 жыл бұрын
👍
@hasithgamage7886
@hasithgamage7886 4 жыл бұрын
පින්පොතේ තීන්නේ ණයට දීපුවා😅
@yamunayamuna215
@yamunayamuna215 4 жыл бұрын
Aekane kabat aeke dagena horen bala bala uhullanawa
@hasithgamage7886
@hasithgamage7886 4 жыл бұрын
@@yamunayamuna215 owne aththatamath ohoma aya innawa😅
@AT-cj3eb
@AT-cj3eb 4 жыл бұрын
ගොඩක් උපාසක අම්මලා මෙහෙම තමා කටයුතු කරන්නේ, තණ්හාව කෙලවරක් නෑ. සල්ලි සල්ලි ලෝකය පවතින තුරු ජීවත් වෙනවා වගෙයි ආශාවෙන් මුදල් දේපල හා දරුවන් මත්තෙම නැහෙන්නෙ. යනදාට කවුරුත් නෑ ඇඩූ කදුලින් මියගොස් දුගතියෙ උපදිනවා.
@stpaulcell7578
@stpaulcell7578 4 жыл бұрын
Meva tamai balana ona
@samudrachathuranga
@samudrachathuranga 4 жыл бұрын
Ashoke sir thank you.
@ashokepriyadarshana6685
@ashokepriyadarshana6685 4 жыл бұрын
Tnx a lot
@vihaginawanjana5234
@vihaginawanjana5234 4 жыл бұрын
owu Ada kale me wage ewa ballnne neane.
@Yakek89
@Yakek89 4 жыл бұрын
Mewa balannna කවුරුත් ne
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
Ai naththa mamanam hama poyam asaean balanawa sitha niwana katha habai dawani inima waga mawa balanna kattiya na
@charithlasantha3816
@charithlasantha3816 4 жыл бұрын
අනිවාර්යයෙන්ම පොලිය එකතු කරගන්න ඕනා..මැරැනට පස්සෙ කොහොමද නය එකතු කරන්නෙ..
@fytoos7596
@fytoos7596 4 жыл бұрын
Ai api inne
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 4 жыл бұрын
sambudu saranyi
@sujiba8247
@sujiba8247 4 жыл бұрын
Lassanai
@manojwindanawindanage5054
@manojwindanawindanage5054 4 жыл бұрын
මා සතුව ටෙලි පිටපතක් ඇත.0778514178
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 16 | 2018-10-24
46:12
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Sitha Niwana katha |  2020-03-09 | Rupavahini
32:18
Sri Lanka Rupavahini
Рет қаралды 30 М.
Sitha Niwana Katha - 2018-01-01
25:55
videosl
Рет қаралды 44 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19