No video

Sitha Paaranawado (Original) - HR Jothipala

  Рет қаралды 298,867

Janaka Malmuthurama

Janaka Malmuthurama

Күн бұрын

Пікірлер: 119
@ChinthakaThusitha-mi5xo
@ChinthakaThusitha-mi5xo 4 ай бұрын
ජෝතිපාල මහතාගේ මන් අහලා නැති සින්දුවක් ...තව කොච්චර නම් ඇද්ද ...දෙවියනේ.. ඒ කටහඩ.......මිනිස් සංහතියේ අවසානයටම යනකම් ඒකම ඇති.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.
@user-dt2bi1mp7s
@user-dt2bi1mp7s 2 ай бұрын
යලි ඉපඩෙන්න ඔයා සුදු ජෝති අපේ 😢😢😢😢😢😢😢😢!!!!!!!!!!!!!!!"😊😊😊😊
@SumuduSadamal
@SumuduSadamal 9 ай бұрын
කොච්චර ඇහුවත් ඇති නම් වෙන්නෑ
@lalperera1953
@lalperera1953 10 ай бұрын
ඔබට සම කිසිවෙකු නොමැත .සදාදරණීය ජෝතිපලයාණනි, මතු සසරේ හමුවෙවා ඔබ.
@sameerasampath7291
@sameerasampath7291 5 ай бұрын
ඇයි චාමර විරසිංහ ❤
@tharindumadusanka1287
@tharindumadusanka1287 7 күн бұрын
අනෙ බන් ​@@sameerasampath7291
@user-yu8cv3sm2u
@user-yu8cv3sm2u 6 ай бұрын
මේ.ගිතය.පලවෙනි.වතාවට.ඇසුනේ.හරිම.ලස්සනයි.දන්නැ.කොතන.තනි.උනාද.කියලා.🧡🧡🙏🙏
@truefalse640
@truefalse640 2 жыл бұрын
මෙහි ඇතුළත් ගීතවල වටිනාකමක් තිබෙන්නේ මෙහි අරුත් දන්න ඇත්තන්ට මිසක් වර්තමානයේ සාමජයේ අයට නොවේ. ඔබ තුමන්ලට හැකියාවක් තිබේ නම්, H R Jothipala මහතාගේ " මේ ගී කාටදැයි " නියම ගීතය ඉදිරිපත් කල හැකි නම් බොහෝ අගේයි. සිංදුවක් නෑරම අපි දිනපතාම අසනවා මෙහි ඇතුළත් ගීත. ස්තුතියි ඔබට. තෙරුවන් සරණයි ...🙏🙏🙏
@kumarimm850
@kumarimm850 6 ай бұрын
ඔව් ඒක ඇත්ත
@PiyanthaPiyantha-km5wh
@PiyanthaPiyantha-km5wh 16 күн бұрын
අනිවාර්යයෙන් ❤❤❤
@asokakumara8102
@asokakumara8102 11 ай бұрын
අදටත් මේ කටහඬ සමකරන්නට හඩක් නැහැ ඒත් ඒ දවස්වල ජෝති නැග්ග ස්ටේජ් වලට ගල් ගැහුවා අපේ පොරවල් මෝඩ හැත්ත
@user-sl7k
@user-sl7k 8 ай бұрын
_"කඳු පාමුල අද්දර පුංචි පැලේ ඔබ කාටද පිපුණේ කුමුදු මලේ..."_
@malvisoriya1309
@malvisoriya1309 Жыл бұрын
ඔබතුමන් හට අජරාමර නිවන් සුව ලැබේවා 😢 විනෝද අතිතයේ ට ගොස් අනිත්‍ය වශයෙන් දකිමි
@siromapriyadarshani9311
@siromapriyadarshani9311 4 ай бұрын
නියමයි මාර ලස්සනයි හඩ ❤❤❤❤❤❤❤❤❤සදා ආදරනිය හඩ❤❤❤❤❤,💐💐💐💐💐💐💐💐💐💐
@anurasujiwa963
@anurasujiwa963 6 ай бұрын
සුමිහිරි ගීත කෝකිල හඩ ❤❤❤
@samanthaabesekara9975
@samanthaabesekara9975 2 ай бұрын
පොඩි කාලේ ඉදන් වශී වෙලා හිටපු සිංදුවක්
@prabuddhasanjeewathushara5150
@prabuddhasanjeewathushara5150 Жыл бұрын
අද අසන්න නොලැබේ මෙවන් සුන්දර ආදර ගිත ❤️❤️❤️ තාමත් දුකයි ඔබගේ වියොව අපගේ ඇසට නොදක.😥😥😥
@nalle5one
@nalle5one 2 жыл бұрын
පපුව පතුලම පහුරුගාන අමරණීය ගීතයක්
@krishanwidyarathna3530
@krishanwidyarathna3530 Жыл бұрын
Nandamalani
@chamodyasathsarani7146
@chamodyasathsarani7146 Жыл бұрын
අම්මෝ කොහොමද ඒක 😥😥😥❤❤❤ ලස්සනම කටහඬ ආදරණීය හඬ අමරණීය ජෝති ❤❤❤ ආදරෙයි ගොඩාක්
@user-bc2pl6pl3r
@user-bc2pl6pl3r 9 ай бұрын
🎉
@chamathperera1283
@chamathperera1283 2 жыл бұрын
ඔබතුමාට ලොකු පිනක් මේ තරම් ලස්සන න ගීත අපට අහන්නට සැලැස්වීම.
@manelvasantha861
@manelvasantha861 Жыл бұрын
කියන්න වදන් නැහ ඇඩෙනවා thank you.
@deepanidilrukshi5979
@deepanidilrukshi5979 Жыл бұрын
මගෙ ජිවිතයට ගැලපෙනම ගිතයක්
@chathurangadeshapriya81
@chathurangadeshapriya81 Жыл бұрын
ලස්සන ගීතයක් ,ඒ වගේම අපේ අමරණිය හඩ සදා අමරණිය ජෝතිපාල ගායකයානන් ❤️❤️❤️
@rohanasiriwardana6312
@rohanasiriwardana6312 Жыл бұрын
H.r.jotuhipala
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 Жыл бұрын
තවත් මේ වගෙ සින්දු ඵවන්න මම මේ අහන්නෙමේ සින්දුව මූල් වතාවට ස්තූතියි සුබ අනාගතයක්
@kumarimm850
@kumarimm850 6 ай бұрын
ඔබ මනසින් වෙන් වී මා දවමින්.....❤😢
@ushanthadammika5097
@ushanthadammika5097 6 ай бұрын
මෙතමාට නිවන් සුව පතමු
@sarathmahanama
@sarathmahanama 4 ай бұрын
❤❤ මම පලමු වතාවටයි මේ ගිතය ඇහැව්වෙ තවත් මෙවැනි අපි නැසු ගිත කොපමණ ඇත්ද මෙවැනි ගිත ඇසිමට සැලැස්ව්ම පිළිබඳ මගේ ස්තුතිය ❤❤❤
@samanthaabesekara9975
@samanthaabesekara9975 2 ай бұрын
ඔබ කාටද පිපුනේ කුමුදු මලේ ඒක❤❤❤❤
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Ай бұрын
අසා නොතිබුන ගීත.❤❤ කොහේද අප්පා තිබුනෙ. හැමෝටම අහන්න වැලලී යන අතීතය මතුකර ඉදිරිපත් කලාට ඔයාට අප්‍රමාණව ස්තූති කරනවා !
@prasannachathuranga7891
@prasannachathuranga7891 4 ай бұрын
අහම්බෙන් අහන්න ලැබුනේ, මීට කලින් අහල නෑ, 10 පාරක් විතර ඇහුවා,
@samanthaabesekara9975
@samanthaabesekara9975 2 ай бұрын
සිංදුවක් නෙවෙයි භාවනාවක් ❤❤❤❤❤❤❤❤❤❤❤
@user-yr6fy9km3i
@user-yr6fy9km3i Ай бұрын
❤❤❤❤❤❤...me wage lassana.parana..අර්ථවත් sindu ahnta සැලසුම් karana oyata godaaaaaak pin..
@sadunkumara6030
@sadunkumara6030 7 ай бұрын
සිත පාරනවාදෝ ආශාවන්
@KasunUdayanga-pj7uz
@KasunUdayanga-pj7uz Ай бұрын
Kiyanda wachanane adarei sahurda gandarwayaneni❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sisirakumara392
@sisirakumara392 Жыл бұрын
Ratharan jothi❤❤❤
@jmchandrasekara8999
@jmchandrasekara8999 2 ай бұрын
Sitha paranawado asawan oba manasin wenvie ma dawamin ❤❤❤ samakala noheka jothi ❤❤❤
@darshanapereraperera6252
@darshanapereraperera6252 6 ай бұрын
මාරම ලස්සනයි
@user-rm9ns2jm9l
@user-rm9ns2jm9l 2 ай бұрын
අනෙ එ සිංදුව ලස්සනයි ❤🎉
@theflames8407
@theflames8407 6 ай бұрын
This romantic voice will last forever and ever in our hearts…
@nishanthisadamali5340
@nishanthisadamali5340 12 күн бұрын
ලස්සනයි හිතට ලොකු දුකක් දැනෙන ගීතයක් ❤❤❤❤
@ManojHerath-vz4ki
@ManojHerath-vz4ki 4 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ
@user-yr6fy9km3i
@user-yr6fy9km3i Ай бұрын
Papuwa pichchena sinduwak aneeeeee ❤❤❤❤❤❤
@kashmilakilini3123
@kashmilakilini3123 4 ай бұрын
Asamasama gi hada❤
@HashendraLakmal
@HashendraLakmal 4 ай бұрын
Lassanai ❤❤❤අදරේයි
@tombo77165
@tombo77165 Жыл бұрын
THE BEST SINGER FOREVER IN SRI LANKA , HE IS THE KING AND EMPEROR , NO ONE CAN STAN INFRONT OF HIM , LOVE HIM FOREVER YESTERDAY , TODAY , TOMORROW , AND AFTER DEATH ALSO ,
@akashpiumantha-kj4wv
@akashpiumantha-kj4wv Жыл бұрын
By
@himeshajayamali8895
@himeshajayamali8895 4 ай бұрын
me loke lssanama handa.obe gayanayata kittu wennanatawath gayakayek me loke natha.marenakamma adarei rattaran
@theflames8407
@theflames8407 4 ай бұрын
Our ever loving artist Jothi… You’re invincible and magnificent forever and ever.
@tamilclips9150
@tamilclips9150 5 ай бұрын
Can you all compare his voice to another.cannot yet he is a legend of Sri Lanka
@sarathpriyantha1878
@sarathpriyantha1878 4 ай бұрын
ඒ තරමටම හැගුම් බරයී❤❤❤
@anurashantha1970
@anurashantha1970 4 ай бұрын
පහන් ටැඹ යට සොහොන් කොත......
@user-lv5iw7nx6d
@user-lv5iw7nx6d 5 ай бұрын
Kisima.gayayekutawath.sama.keranna.beri.supiri.hada.niwan.suwa.helaye.maha.gayakayanini....
@kalyaniperera1279
@kalyaniperera1279 28 күн бұрын
Aththatama mage hithath athethayata giya koi tharam sundarada e wagems dukakuth thiyansea
@kuwaitphone2971
@kuwaitphone2971 3 ай бұрын
පටිටයි 👍👍👍👍
@jayanthaperere2481
@jayanthaperere2481 5 ай бұрын
Ela😊
@user-gb7lq1ih5n
@user-gb7lq1ih5n Ай бұрын
Wenama lokayakata yanawa appa😢
@user-rm9ns2jm9l
@user-rm9ns2jm9l 2 ай бұрын
Maru❤
@user-ko9qp3iz6x
@user-ko9qp3iz6x 2 ай бұрын
Rattaran hadavatin nagena nomiyena murs katahanda, sadaakalikawama amaraneeyayi.jaati jaatith ea handa asannata labeewa..... rattaran jothi api atarama randeewa
@anuksuranga3571
@anuksuranga3571 Жыл бұрын
I love song
@rukmanperera4078
@rukmanperera4078 3 ай бұрын
No words to explain Yr multi faceted talent,
@jayasinghanelson7866
@jayasinghanelson7866 10 ай бұрын
Hadawatha rattharan jothi niwansuwa oba thumata
@g.g.s.ananda1994
@g.g.s.ananda1994 10 ай бұрын
එ් ළයාන්විත හඬ...
@kande9653
@kande9653 8 ай бұрын
None can match him and his voice ❤
@jagathjagath6359
@jagathjagath6359 Жыл бұрын
Aluth sindu tikak dandako nithara ahennath oyata jaya veva b.s
@shanakamaduranga1346
@shanakamaduranga1346 Жыл бұрын
සුපිරි
@nihalsomachandra9869
@nihalsomachandra9869 6 ай бұрын
❤❤❤❤❤obe hadata samakala.katahadak.yali.natha.mathu.mathu.bavayedith.obe.hada.apata.aseva❤❤❤❤❤❤❤❤❤❤❤
@sltechbank4828
@sltechbank4828 2 ай бұрын
Adenaea
@sirajwalgamage
@sirajwalgamage Жыл бұрын
👌🙏
@user-yr6fy9km3i
@user-yr6fy9km3i Ай бұрын
❤❤❤❤❤❤...loke katawath me කටහඬ wage sindu kiyanta ba ..
@danemann6169
@danemann6169 Жыл бұрын
What a song,,❤
@JanakaMalmuthurama
@JanakaMalmuthurama Жыл бұрын
Thanks
@mgcreation8407
@mgcreation8407 7 ай бұрын
❤❤😊
@sisirakumara392
@sisirakumara392 Жыл бұрын
Harima lassana song akak ane
@dayaratnepathirana2253
@dayaratnepathirana2253 Жыл бұрын
Jothi Aiya handamin apawa handawanawa. Niwan suwa.
@asithaprageeth3696
@asithaprageeth3696 11 ай бұрын
ආදරනිීය ගීත ❤
@premasirirajapaksha9061
@premasirirajapaksha9061 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-dr9su8qo8o
@user-dr9su8qo8o Жыл бұрын
Lassanai thans
@dhammikawendakoo6206
@dhammikawendakoo6206 4 ай бұрын
💞💐🙏
@user-sz9cs7dz5r
@user-sz9cs7dz5r 6 ай бұрын
Me katahadata gahanwa. Katakana. Naha.thama
@buddhimakavindu5010
@buddhimakavindu5010 10 ай бұрын
Jothi mage pana😢
@nalakaranjeewa4737
@nalakaranjeewa4737 Жыл бұрын
❤❤❤
@LalithKumara-og8ir
@LalithKumara-og8ir 2 ай бұрын
Adare ahasa taram
@manikemanike1320
@manikemanike1320 Жыл бұрын
👌👌👌
@user-yr6fy9km3i
@user-yr6fy9km3i Ай бұрын
❤❤❤❤❤❤❤
@dhananjanishshanka8205
@dhananjanishshanka8205 Ай бұрын
2024🖤😊😊
@sunilsanthahelapalla227
@sunilsanthahelapalla227 4 ай бұрын
අන්තිමට සින්දුව ගයනා කරන අය සමග දුරකතනයෙන් කතාකරන්න මට දුරකතන අන්කය ලබදෙන්න.
@kumaraherath1273
@kumaraherath1273 9 ай бұрын
❤❤
@tharanga171
@tharanga171 3 жыл бұрын
ගී පද උපාලි ධනවලවිතානයන්ගේ නොවේද?
@tropicalhouse4423
@tropicalhouse4423 Жыл бұрын
❤❤❤❤💯🙏
@Dhanasekara-bu6uc
@Dhanasekara-bu6uc Жыл бұрын
❤❤❤😢😊
@human-rights379
@human-rights379 5 ай бұрын
සිංදු සේරම විනාශ කලා නව සංගීතය යොදා ගෙන. සංෆලවර් සංගීත කංඩායම ජීවත්ව හිටපු ගායක ගායිකාවන්ට පමණයි සංගීතය සාර්ථකව ලබාදුන්නේ මිය ගිය ජෝති පාල මහතාගේ පැරණි ගීත සේරම කෑවා "උතුජු උතුජු" සද්දෙන්😂
@wdramyalatha6162
@wdramyalatha6162 2 жыл бұрын
Dukai mahaththayo me loken yannama ...giyane....
@user-yr6fy9km3i
@user-yr6fy9km3i Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@austinwimalarathna9120
@austinwimalarathna9120 6 ай бұрын
Mamamesinduwaahnnemulwarata
@SithumSithara-fl6iq
@SithumSithara-fl6iq 5 ай бұрын
🖤
@VimukthiManawadu-rg1sf
@VimukthiManawadu-rg1sf Ай бұрын
Hadavatha rattaran
@anuruddhakinsli7486
@anuruddhakinsli7486 Жыл бұрын
💖💖
@user-pr6ho6yc4e
@user-pr6ho6yc4e 5 ай бұрын
Godak paranama songs puluwannam hoyala karanna
@mgnishantha7537
@mgnishantha7537 6 ай бұрын
❤❤❤😢
@naradaweerasiri9934
@naradaweerasiri9934 3 жыл бұрын
beautiful song
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 Жыл бұрын
දැන් ඉන්න අලුත් ගායයො කියන්නෙ පඩිඩොනෙ
@JanakaMalmuthurama
@JanakaMalmuthurama Жыл бұрын
Thanks
@shanthanuwan1032
@shanthanuwan1032 2 жыл бұрын
Viyapath babara film eke neda
@pradeepcosta62
@pradeepcosta62 3 жыл бұрын
👌👌👌❤️❤️👍🎻🙏🙏🙏
@JothiHarasara
@JothiHarasara 8 ай бұрын
පුදුම කට හඩක්.
@krishanwidyarathna3530
@krishanwidyarathna3530 Жыл бұрын
Nandamala
@BanduBandula-gv5dk
@BanduBandula-gv5dk 3 ай бұрын
🤔👈🗣️🤷💪👈🤷🗣️
Jothi Hits 05 songs ජෝතිගේ ජයප්‍රිය ගීත 5ක් අහල බලමුද ?
19:56
jotipala hodama viraha gee ekatuwa...dewani kotasa...nonstop
19:53
ගී මන්සල
Рет қаралды 87 М.
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 11 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,6 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН
H.R.Jothipala Songs : Vol : 01
1:00:18
Sashmika Prabhashwara
Рет қаралды 1,1 МЛН
Sitha Paranawado සිත පාරනවාදෝ ආශාවන් | H R Jothipala
4:19
ranhen සංගීත තෝතැන්න
Рет қаралды 43 М.
Jothi Song Collection | H. R. Jothipala old songs 01
28:09
Music Breezy
Рет қаралды 56 М.
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 11 МЛН