No video

Sithin Patha Innam - සිතින් පතා ඉන්නම් - Kumarasiri Pathirana - Flashback - Karaoke

  Рет қаралды 85,676

Music Nest

Music Nest

Күн бұрын

සිතින් පතා ඉන්නම්...
කුළුඳුල් පෙම් පැතුමන්
ඉතින් සිනාසෙන්නම්...
ඔබගේ රූ මවමින්
සිතින් පතා ඉන්නම්...
කුළුඳුල් පෙම් පැතුමන්
ඉතින් සිනාසෙන්නම්...
ඔබගේ රූ මවමින්
කියා ගන්න බැරි වදනක් ඔබ වෙත
මසිතේ පිරී ඇතේ...
ඒ තුළ සැඟවුණු මිහිරි හැඟුම් වැල
සිහිනෙන් පවා පෙනේ...
සිහිනෙන් දකිනා අසිරිය ඔබගේ
හද තුල සදා රැඳී...
බැලූ බැලූ සැමදේ සිනා හඬ ඇසේ
ඔබගේ ප්‍රිය මිහිරේ...
සිතින් පතා ඉන්නම්...
කුළුඳුල් පෙම් පැතුමන්
ඉතින් සිනාසෙන්නම්...
ඔබගේ රූ මවමින්
ඔබ යනෙනා තැන මා ගත යන මුත්
ඔබ නැහැ එය තැකුවේ...
ඉතින් කියන් ලඳ මා හට නැති මුත්
කාටද ඔබේ සෙනේ...
මා හට නැතිමුත් ඔබගේ සෙනෙහස
මා හද දිනූ ලඳේ...
සිනාසෙන්න මට ඒ ඇති මතුවට
සනසා සිත මාගේ...
සිතින් පතා ඉන්නම්...
කුළුඳුල් පෙම් පැතුමන්
ඉතින් සිනාසෙන්නම්...
ඔබගේ රූ මවමින්
සිතින් පතා ඉන්නම්...
කුළුඳුල් පෙම් පැතුමන්
ඉතින් සිනාසෙන්නම්...
ඔබගේ රූ මවමින්
Singing : Kumarasiri Pathirana
Lyrics : Kumarasiri Pathirana
Music : Kumarasiri pathirana

Пікірлер: 15
@thanudeepal9875
@thanudeepal9875 Жыл бұрын
සුපිරි ජයවේවා. ගමන පැහැදිලි ❤❤❤
@chami131
@chami131 2 жыл бұрын
දිගටම මේ වගේ flashback live karoke tarcks දාන්නකෝ.නියම channel එකක් මෙක.හැමදාම කැරෝකේ එකක් දාන්න.ජය වේවා.🙏🙏🙏✌️💪
@musicnest8584
@musicnest8584 2 жыл бұрын
බොහොම ස්තූතී.. පුලුවන් උපරිමෙන් උත්සහා කරනවා දිනපතා කැරෝකේ ලබාදෙන්න...
@maheshdeepal5699
@maheshdeepal5699 Жыл бұрын
@@musicnest8584 ...
@lahiruchamuditha152
@lahiruchamuditha152 Жыл бұрын
Ptta❤️❤️ supiriyatma kiwwa ❤️❤️Jaya weewa
@lalithsusantha6570
@lalithsusantha6570 2 жыл бұрын
සුපිරි තමයි ජයවේවා
@slnvideomix4601
@slnvideomix4601 Жыл бұрын
සුපිරි sound 👌🤟
@barber4360
@barber4360 Жыл бұрын
තව තවත් upload කරන්න
@Jana_bro...
@Jana_bro... 3 жыл бұрын
Ela
@manujatheekshana2906
@manujatheekshana2906 3 жыл бұрын
🔥
@nimanthalakshan4547
@nimanthalakshan4547 2 жыл бұрын
Ft
@slmusichub5597
@slmusichub5597 3 жыл бұрын
🤘
@O.M.G..
@O.M.G.. 3 жыл бұрын
💜️
@dushanmadushan4303
@dushanmadushan4303 2 жыл бұрын
👍👍👍👍
@shanthajm
@shanthajm 2 жыл бұрын
onna mamath subscribe kala puluwan nam hade ginimawa sinduwa karaoke danna
Punchi Puthu Mage Karaoke ( Without Voice ) Kumarasiri Pathirana.
3:15
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 13 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 84 МЛН
Issara nam Karaoke [ Kumarasiri pathirana karaoke ]
4:38
DTEC MUSIC
Рет қаралды 24 М.
Kumarasiri Pathirana With Flashback | Kumarasiri Pathirana Songs Collection
10:15
සරිගම MUSIC
Рет қаралды 2,2 МЛН
Sithin Patha Innam Karaoke Without Voice Sinhala Songs
4:06
Suraa Tracks
Рет қаралды 88 М.
Kumuduliye sanda eliye Karaoke (Without voice )
4:13
Sandaru Karaoke
Рет қаралды 43 М.
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН