SITHIN PATHA INNAM | KUMARASIRI PATHIRANA with Sunflower

  Рет қаралды 2,560,237

Kumarasiri Pathirana

Kumarasiri Pathirana

Күн бұрын

Song - Sithin Patha Innam
Artist - Kumarasiri Pathirana
Lyrics - Kumarasiri Pathirana
Music - Kumarasiri Pathirana
Players : SUNFLOWER
#KumarasiriPathiranaOfficial #SithinPathaInnam #KumarasiriPathirana #90sBestSongs #SunFlower

Пікірлер: 344
@shamalperera4875
@shamalperera4875 11 ай бұрын
හදවත පසාරු කරගෙන තැන්පත් උන සින්දුවක් තමා මේ.very exalant song.❤
@chathurawithana5095
@chathurawithana5095 Жыл бұрын
මේවා සිංදු නෙමෙයි. අධි මාත්‍රා ........ වහා ඇබ්බැහි වෙන සුළුයි.
@prasadchamara6203
@prasadchamara6203 4 ай бұрын
කොහොමද ඒ කාලෙ සන්ෆලවර් සංගීතය..❤❤❤
@hirantharangana8684
@hirantharangana8684 2 ай бұрын
සුපිරී ❤❤❤❤❤❤
@TharinduSampath-t4q
@TharinduSampath-t4q 2 ай бұрын
Pattai..👍👍👍👍💪💪💪
@shadiraamani2466
@shadiraamani2466 2 жыл бұрын
මගේ සදා නොමැකෙන ප්‍රථම ප්‍රේමය තමයි මේ ගීතය . කුරුණෑගල මල්කඩුවාවේ බංඩාරනායකපුර සනාට පින් ඒ සුන්දර අතිතයට. ඒ දවස්වල කුරුණෑගල බස් නැවතුමේ රස්තියාදුකාරයෝ ගොඩේ හිටපු ලස්සනම මුස්ලිම් කොල්ලා. කවදාවත් හිතුවේ නෑ මට මේ සුන්දර අතිතයක් හිමි කරල දෙයි කියල . ඒ ආදරය අහිමි විමම මට මගේ ජිවිතයේ අනාගතය අහිමි වුනා. මට තියෙන්නේ අතිතයක් විතරයි
@milanruwantha8165
@milanruwantha8165 2 жыл бұрын
Love you guys. All the best and best wishes. 💙💙💙
@dreamflixstudio1673
@dreamflixstudio1673 Жыл бұрын
අපිට පුකද? 😵‍💫💀
@phonemaster50
@phonemaster50 Жыл бұрын
​@@dreamflixstudio1673 පල බේසිකයා
@dreamflixstudio1673
@dreamflixstudio1673 Жыл бұрын
@@phonemaster50 මේ රට විනාසයි... පලයන් හුත්තෝ යන්න 🙏🏼🖕
@SapumalMoragoda
@SapumalMoragoda Жыл бұрын
@krishanthapathiranage9002
@krishanthapathiranage9002 Жыл бұрын
අපේ කාලෙ ලව් කරපු සිංදු මේවා.. අදටත් ආදරෙයි ❤❤❤❤
@PriyanthaWijesiri-e8u
@PriyanthaWijesiri-e8u Ай бұрын
මේවට කියන්න වචන නෑ❤️❤️❤️ සිතින් පතා ඉන්නම් කුලුදුල් පෙම් පැතුමන්❤❤
@sachinkumara6831
@sachinkumara6831 3 жыл бұрын
2022 දීත් අලුත් පරම්පරාව ,පිස්සුවෙන් අහන්න තරම් ඔබෙ කට හඩ ඉතාමත් අනර්ඝයි..සර් 😍❤️❤️
@shalikashalu
@shalikashalu 2 жыл бұрын
Drga kalak wjabewa 🥰🥰🥰🥰🥰
@janakachithrananda8659
@janakachithrananda8659 2 жыл бұрын
@@shalikashalu I
@nilukakaman1-no2qx
@nilukakaman1-no2qx Жыл бұрын
@@shalikashalu oya nisa h
@chamaleesenarath
@chamaleesenarath Жыл бұрын
@@shalikashalu qq
@ChamilaKumari-j1e
@ChamilaKumari-j1e Жыл бұрын
@@janakachithrananda8659 ,
@phonemaster50
@phonemaster50 Жыл бұрын
අඩෝ දවසක් හරි මේ මිනිස්සුන්ගේ සිංදුවක් ඇහුවනම් sub කරලා ගේමක් ගහලා යන්න ඉඩක් හදලා දියල්ලා.අපේ අතීතේ ලස්සන කරාට
@ඇතාඩොට්කොම්
@ඇතාඩොට්කොම් 10 ай бұрын
අනිවාර්යයෙන්
@LayanalGunathilake
@LayanalGunathilake 8 ай бұрын
​@@ඇතාඩොට්කොම්🤣🏆🧀🤔🎊️🧀🏆🏆🐎🐎😢😮🐆🚫🛄🚭🏜️🌐🏕️😅🌐
@shamalperera4875
@shamalperera4875 2 жыл бұрын
අපි .O/L කාලේ මේ සින්දුව මෙතුමා මුලින්ම කීවේ ...කුලුදුල් ව ආදරේ පතන යව්වනයකු හිතන,පතන හැගීම් ඉතාම ,නිවැරදිව හොදින් මේ ගීතයේ කියවෙනවා...මමත් මුලින්ම ආදරේ කරන කාලේ, හරිම කැමතිම ගීතයක්..සංගීතය පදරචනය අතිවිශිෂ්ට යි..පෙම් හසුන්වල මේ ගීතය අනිවාර්‍රයෙන් ම ලියවුනා ඒ කාලේ??
@thilinijayawardana743
@thilinijayawardana743 Жыл бұрын
අනිවාර්යයෙන්ම පෙම් හසුන්වල ලියපු සිංදුවක් . මටත් මගේ පලමු පෙම්වතා මේ සිංදුව ලියලා දුන්නා ♥️🎧🎶
@SonaliPramudika
@SonaliPramudika Жыл бұрын
❤❤❤❤❤😂
@SajithPriyantha-q1k
@SajithPriyantha-q1k 6 ай бұрын
❤❤❤❤
@SajithPriyantha-q1k
@SajithPriyantha-q1k 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@jhr3450
@jhr3450 5 ай бұрын
@@thilinijayawardana743දැන් කීවෙනි කෙනාද?
@surangaupulwannawagamuwa146
@surangaupulwannawagamuwa146 2 ай бұрын
Sunflowers.. Denawa..Ridenna..Heart Touching Song..Kumarasiri Ayya .. Theruwan Saranai..Love From Canada..
@hirantharangana8684
@hirantharangana8684 2 ай бұрын
❤❤❤❤
@chathurawithana5095
@chathurawithana5095 Жыл бұрын
2023 දීත් අපි මේ සින්දු රස විදිනවා.
@ChamaraPushpakumara-ii5yk
@ChamaraPushpakumara-ii5yk 2 ай бұрын
කොච්චර ඇහුවත් ඇති නොවන ගීත මේවා ❤❤❤❤❤
@ShanDissanayake222
@ShanDissanayake222 Жыл бұрын
❤ ගායකයා .. දීර්ඝායු ලැබේවා.... 90 දශකයේ සුන්දර ගීත... ❤❤
@rajuuncle5072
@rajuuncle5072 9 ай бұрын
කුමාරසිරි අයියගෙ මං ආසම සිංදුව. 90 මුල් කාලෙ සිට අහන්නෙ....
@dudjdduddxjdisi
@dudjdduddxjdisi 7 ай бұрын
Yes 🔥💙🥰👍
@hspriyanthabandara9529
@hspriyanthabandara9529 2 жыл бұрын
හදවතින්ම ආදරෙයි කලාකරුවාණනි ❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥
@prasannarathnayakeprasanna799
@prasannarathnayakeprasanna799 2 жыл бұрын
මල්ලි මෙන්න සිංදු.. හැමදාම ඇහෙනවා....
@JanakaJayasundara-de6pu
@JanakaJayasundara-de6pu Ай бұрын
රන මහත්තයා මටම කියපු සින්දුවක් මේක.. පපව හාරාගෙන යන වේදනාවක් දැනෙන්නෙ මේ සින්දුව අහද්දි
@djmadushan
@djmadushan 2 жыл бұрын
සන්ෆ්ලවර්ස් ❤
@kasunthilanka1767
@kasunthilanka1767 2 жыл бұрын
සුදත් අයියා ගේ රිදම් පාර පිස්සු හැදෙනවා.....
@බුද්ධිකසංජීවදිසානායක
@බුද්ධිකසංජීවදිසානායක Жыл бұрын
Meka nam pissuwak
@shamilachaturanga1007
@shamilachaturanga1007 3 ай бұрын
rythem punch ❤
@AselaMallikatathna
@AselaMallikatathna 3 күн бұрын
2007 තමයි ඒ උනයි මේවා පිස්සුවක් old is Gold
@iranganiepuspahlatha1972
@iranganiepuspahlatha1972 2 жыл бұрын
සට්ට පට පට.අතිතයට ගියේ මන් විතරද😂😂😂😘
@rajuuncle5072
@rajuuncle5072 9 ай бұрын
අපිත් ගියා.90 මුල් කාලෙ ඉඳලා අහන්නෙ මේක.
@ssewwandi9397
@ssewwandi9397 4 күн бұрын
ඉතින් කියන් සද මාහට නැතිනම් කාටද ඔබෙ සෙනෙ. මා හට නැති මුත් ඔබගෙ සෙනෙහස මාහද දිනූ ප්‍රියෙ සිනාසෙන්න මට එ ඇති මතුවට සනසා සිත මගෙ....🙂💝
@shaliniimasha
@shaliniimasha Жыл бұрын
Fav song ❤❤❤❤❤❤❤ අලුත් සින්දු වලට වඩ හදවතටම දැනෙනවා 2023 මෙ සින්දුව අහන අය like ekk dagena yanna
@SeethaHerath-f4p
@SeethaHerath-f4p 4 ай бұрын
Hi.💝💖💙💚💛🧡❤️🤎💜🤍💔💞💕💓💘
@kelumekanayake3221
@kelumekanayake3221 2 жыл бұрын
මොනවා උනත් sunflower music NO.1
@sameeramadushansameera5317
@sameeramadushansameera5317 2 жыл бұрын
හරිම ලස්සනයි ඔබ තුමාගේ ගීත 😍😍❤️❤️❤️❤️❤️❤️👍
@crafts1169
@crafts1169 Жыл бұрын
මේ සිංදුව අපෙ අම්මගෙ ආසම සිංදුව එයා හරි ආසාවෙන් මේක අහන්නෙ ඇත්තටම ලස්සන සිංදුවක් ❤
@jhr3450
@jhr3450 5 ай бұрын
අම්මට ලස්සන අතීතයක් තිබිලා තියෙනවා
@praneethfernando8431
@praneethfernando8431 25 күн бұрын
😂😂😂​@@jhr3450
@KAUSHI.9999
@KAUSHI.9999 2 жыл бұрын
මං ආසම දුක හිතෙන සිංදු අහන්න. ඒ තරමට දැන් දුකට ඇබ්බැහි වෙලා 😔😢💔 K
@nilangahera7227
@nilangahera7227 Жыл бұрын
E mkd
@sashadesilva6071
@sashadesilva6071 Жыл бұрын
Sister you are the best, don't warrior my dear ,budusarani happy new year thanks kumara sydney australia
@KAUSHI.9999
@KAUSHI.9999 Жыл бұрын
@@sashadesilva6071 😖😖😖😖😖
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
@HiranHettiarachchi
@HiranHettiarachchi 6 ай бұрын
හැමදාමත් ඉදිවී...
@slguardian9984
@slguardian9984 Ай бұрын
මගෙ ඉස්කෝලේ කාලෙ මේක ඇහුනෙ...ලස්සනයි
@renukadasanayake8762
@renukadasanayake8762 2 жыл бұрын
හරිම ලස්සනයි ඇහුවට ඇහුවට ඇති වෙන්නෑ
@pathmalalwewalwala2767
@pathmalalwewalwala2767 20 күн бұрын
ඉස්සර මන් රෙකෝට් බාර් එකට සිංදු ලියල දෙනව kDK 60 90 ට තමා සිංදු ලියල දෙන්නෙ මදි පාඩුවට රෙකෝඩ්බාර් එකෙන් දාපු සිංදුවක් තමා
@maheshanuruddha1085
@maheshanuruddha1085 Жыл бұрын
Asama sinduwa godak dewal mathk wena sinduwak❤️❤️❤️❤️
@susanthasampath8055
@susanthasampath8055 29 күн бұрын
හිතවත් කුමාරසිරි පතිරණ ගායනව්වේදියාණෙනි අද මේ 2025 01 09 වැනිදාට යෙදී තිබෙන ඔබගේ උපන් දිනය වෙනුවෙන් ඔබට නිදුක් නීරෝගී සුබ උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි ඔබට දිගාසිරි.
@indikanawarathna7503
@indikanawarathna7503 Жыл бұрын
🎉❤❤. බැදිවැව
@buddikawijerathna7530
@buddikawijerathna7530 3 ай бұрын
බැදිවැව ???මගේ් ප්‍රථම ආදරේ ❤️
@c.bwijesinghe2259
@c.bwijesinghe2259 Жыл бұрын
සුදත් නාවලගේ ගේ රිදම් ටෝන් එක නිසාම නිතරම අහන්න ආස ගීයක්
@antansilva7513
@antansilva7513 Жыл бұрын
music නම් sonflower තමයි ඉතින් 🌟🌟🌟👍
@kasunmanoj-nz6fh
@kasunmanoj-nz6fh 9 ай бұрын
මැරෙනකල් අහන්න තිබිිබා නං ඇති...
@ambilipitiyavansananda8095
@ambilipitiyavansananda8095 3 ай бұрын
Niyamay.
@prabathamarasiri7418
@prabathamarasiri7418 Жыл бұрын
මෙන්න සින්දු අහනවනම්. දවසක් ඉස්කෝලෙ යනගමන් බස් එකේ මේ සින්දුව අහන ගමන් ලස්සන කෙල්ලෙක් දිහා බලාගෙන ගියා,එයත් මගෙ දිහා බලා ගෙන ඉන්න, දිවිය ලෝකෙ සැප තමා ඉතින්
@YeyyYrty-it4gf
@YeyyYrty-it4gf 11 ай бұрын
ලස්සන යි ගොඩක් ලස්සන යි 🌹🌹🌹🌹🌹🌹🌹
@KamalWijesekara-z2n
@KamalWijesekara-z2n 2 ай бұрын
Beautiful song ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dilhani4401
@dilhani4401 Ай бұрын
හදවතටම දැනෙන සින්දුවක් තමයි 🥲🥲🥲
@sanjayalakmal1580
@sanjayalakmal1580 Жыл бұрын
Sunflower Backing 👍 👍 👍 👍 Anton Roshan
@roceanali2965
@roceanali2965 7 ай бұрын
හරි ලස්සනයි .♥️♥️♥️♥️
@randikarajapaksasrilanka7317
@randikarajapaksasrilanka7317 2 жыл бұрын
සුපිරි යී...😍😍😍♥️♥️♥️🤟🤟🤟
@perdeepkumara9137
@perdeepkumara9137 2 жыл бұрын
මගේ සදා නොමැකෙන ප්‍රථම ප්‍රේමය තමයි මේ ගීතය .
@ඇතාඩොට්කොම්
@ඇතාඩොට්කොම් 2 жыл бұрын
ආය ඉතිං දීලා තියනව පට්ටට
@komeshshalitha419
@komeshshalitha419 Жыл бұрын
Sunflower baking ekaaa❤
@shanzyweerasooriya373
@shanzyweerasooriya373 Жыл бұрын
අද අහම්බෙන් කෙනෙක් දැක්කා..මම කවදාවත් දන්නෙවත් නෑ එයා දැකපු වෙලාවෙ බස් එකේ ගියේ මේ සින්දුව නමක් ගමක් අඩුම එයාගෙ ගමනාන්තයවත් මම දන්නෙ නෑ ඒත් මේ සින්දුව play උනා..ඒ නිසා හොයාගෙන ආවා ආයෙ අහල බලන්න 💫
@SapumalMoragoda
@SapumalMoragoda Жыл бұрын
@SonaliPramudika
@SonaliPramudika Жыл бұрын
😂😂😂😂
@shanzyweerasooriya373
@shanzyweerasooriya373 Жыл бұрын
@@SonaliPramudika 😒😒😒😒
@d9310
@d9310 2 жыл бұрын
පිස්සු හැදෙන ගීත අප්පා ❤️
@senurabandara123
@senurabandara123 2 жыл бұрын
Ehemada
@kwnupanandana4925
@kwnupanandana4925 8 ай бұрын
එපා නොවෙන දැනෙන ගීත
@sonalifernando8796
@sonalifernando8796 2 жыл бұрын
අහගෙන ඉන්න ආසයි .
@yasirukaweesha7024
@yasirukaweesha7024 Жыл бұрын
මේ සිංදු මෙච්චර ලස්සන 🥺❤
@chayamaduwanthi5449
@chayamaduwanthi5449 3 жыл бұрын
හදවතේ ගායකයා හදවතේ සංගීත කණ්ඩායමත් එක්ක.
@chulakumara995
@chulakumara995 Жыл бұрын
ලස්සනයි ❤❤❤❤❤❤❤
@LinukiNumaya
@LinukiNumaya 3 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ දෙයියනේ ...❤❤❤❤
@Muditha-x4y
@Muditha-x4y Жыл бұрын
පිස්සුවක් ❤️
@chamarinilushika7400
@chamarinilushika7400 2 жыл бұрын
Api dennagema kathawa thiyenawa me song eke me song eka me tharam lassanat mn kalin ahala na wagei 😌 mata danenne jk😌💗
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
Mama senali sinduwa 👍👍👍
@indikaprabuddha4637
@indikaprabuddha4637 Жыл бұрын
unfogeteble song .....thanks♥♥♥♥♥
@slk.sooriyaarachchi561
@slk.sooriyaarachchi561 2 жыл бұрын
සුපිරි
@chamarinilushika7400
@chamarinilushika7400 2 жыл бұрын
සිතින් පතා ඉන්නම් jk😌💗 kuludul pem pathuman💗💗💗💗💗💗💗💗💗
@chamixx6299
@chamixx6299 2 жыл бұрын
Ekenma patta.
@HarshnaNuwan
@HarshnaNuwan 8 ай бұрын
90s song are best kumarsiri pathirana
@preethieapasingha452
@preethieapasingha452 Жыл бұрын
Music....beautiful 🥁🥁🥁❤️😍👍
@rasanjanaprabhath5841
@rasanjanaprabhath5841 Жыл бұрын
Sunflower 🎶🎵✌️👌
@NisansalaAbesingha-bm3wc
@NisansalaAbesingha-bm3wc Жыл бұрын
Hamadatama ❤ahanna puluwa sindu❤❤❤❤
@chandanasenarath3616
@chandanasenarath3616 6 ай бұрын
ආත්මයක් තනිකරම විරහ වේදනාව හිතේ තියෙන අයට නම් නේද
@matikalaya6644
@matikalaya6644 10 ай бұрын
Supiri 😍🔥👊
@charithfernando7123
@charithfernando7123 2 жыл бұрын
සිතින් පතා ඉන්නම් 😢
@rupaalgewatta3578
@rupaalgewatta3578 2 жыл бұрын
Very Interesting Lovely Singing.Heart Touching.Sensitive Lovely Song.Tanks For Presenting 🌹💐❤️💛👌💏
@hirushasubasinghe7599
@hirushasubasinghe7599 3 жыл бұрын
සුපිරිyk
@gimhaniabeysinghe
@gimhaniabeysinghe 8 ай бұрын
This songs takes me to past ❤️lovely memories 😌
@HarshaKumara-tv9ll
@HarshaKumara-tv9ll 9 ай бұрын
Waw what a melodic voice❤❤❤❤❤
@prasansapavithra9003
@prasansapavithra9003 2 жыл бұрын
ලස්සම සින්දුව මම හහපු
@Nuwansara_Basnayake
@Nuwansara_Basnayake 2 жыл бұрын
Great one ❤
@LondonBandara
@LondonBandara Жыл бұрын
Very nice and lovely....enjoying again and again.....
@kavindiparindaya47
@kavindiparindaya47 3 жыл бұрын
ආසම ගීතයක් sir
@-production9838
@-production9838 Жыл бұрын
Wow menna adaraniya sindu ahanawanam
@SuhathWelaratna
@SuhathWelaratna 5 ай бұрын
❤️❤️❤️❤️❤️ 👍
@hiranyashashikelum7608
@hiranyashashikelum7608 6 ай бұрын
Redum nan sudath aiya ge redum para thma ❤ ❤
@charithsujanitha
@charithsujanitha 2 ай бұрын
තව කාලයක් ජීවන් කරන්න පුළුවන් ලෙසටම දුන්න❤
@lasithasanjeewayapabandara2387
@lasithasanjeewayapabandara2387 2 жыл бұрын
Lassanai 👍❤
@dilhani4401
@dilhani4401 Ай бұрын
හිතින් සිනාසෙන්නම්...
@CarinaAa60
@CarinaAa60 7 ай бұрын
Can't beat the feelings.. Great arrangement
@rajithadissanayake7522
@rajithadissanayake7522 2 жыл бұрын
Master of drums ...Roshan Perera ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kingzsanka
@kingzsanka Жыл бұрын
Lol😂😂😂😂
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
❤🤗👌
@Eranga-Lochana
@Eranga-Lochana 11 ай бұрын
එකඟයි බ්‍රදර්. රොෂාන් අයියා ට වැඩිය වැඩ්ඩො දැකලා තියෙනවා. ඒත් ඒ කිසිම කෙනෙක් ගෙ ටෙම්පො මේ වගෙ කොන්සිස්ටන්ට් නෑ. ලයිව් බැකින් 5 ක් බැලුවොත් ටෙම්පො 5 ක් ගහන්නෙ. ඒත් රොෂාන් අයියා කවදා කොහොම ගැහුවත් මෙට්‍රනෝම් එක දාගෙන ගහනව වගේ එකම ටෙම්පො එකකින් ඒ ඒ සින්දුව ප්ලේ කරන්නෙ. ලංකාවේ එහෙම වෙන කව්රුත් නෑ.
@irfangaffoor3614
@irfangaffoor3614 9 ай бұрын
Wow,irfanz,up, to ien,sheet, et food big room two gile up gile kiss 💋 Up gile fivday game him mama, up to tl rs zarak Hajjis up shim kit up mama 14 int open game him to tl zraook ❤ Zarak up asked power ❤ atn baby organ 🫀🫁 up to tl zraook haji irfan khan and see what happens Alla my life zarak
@hashankahingala9673
@hashankahingala9673 7 ай бұрын
@@Eranga-Lochanao
@tharakamadusanka1318
@tharakamadusanka1318 2 жыл бұрын
Asama sinduwak tama supiri ❤️❤️❤️
@lawanyaliyanage6776
@lawanyaliyanage6776 3 жыл бұрын
Heart touched song .... sooo beautiful
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
Mama senali sinduwa ❤❤❤🌹🌹
@bimashadhahamsith8247
@bimashadhahamsith8247 Жыл бұрын
තාමත් ආදරෙයි 🤩😘
@sutinmatin6433
@sutinmatin6433 Жыл бұрын
එපා මොකද හදිස්සිය ඉන්නකම් අගේ නෑ ලගින්😢
@DileepCharuka
@DileepCharuka 5 ай бұрын
Lassanai ❤️
@capt.prasadranasinghe2751
@capt.prasadranasinghe2751 Жыл бұрын
My hero, when i was a teenager ♥
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
ප්‍රථම ප්‍රේමය දැනුණු ප්‍රේමය wenne කී දෙනාට ද oya හරි වාසනාවන්තයි jkeeee
@ManalKumari-c7g
@ManalKumari-c7g Жыл бұрын
❤❤mage Asam Gayakaya❤❤❤❤
@lahiruridmal3173
@lahiruridmal3173 Жыл бұрын
❤️🔥🤘
@tharindulakshan6263
@tharindulakshan6263 8 ай бұрын
2024th ahana set eka ko ❤
@W.GNuwanDinesh
@W.GNuwanDinesh 11 ай бұрын
beautiful song
@rusirudiliksha181
@rusirudiliksha181 Жыл бұрын
Love this song👍
@mauricedemel6142
@mauricedemel6142 Жыл бұрын
kumarasiri pathirana
@ChandiMapa
@ChandiMapa 9 ай бұрын
90s songs are best❤❤❤
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Kumarasiri Pathirana with Sunflower | Live Show in Wathupitiwala |
17:04
Athula Adikari collection songs 2022❤️(kandyan jeevan )❤️
15:00
LAKSHMAN HEWAWITHARANA WITH FLASHBACK I FUSION AUDIO JUKE BOX I MP3
13:21
Fusion Entertainment
Рет қаралды 607 М.
Rohana Bogoda Best Songs Collection | රෝහණ ‌බොගොඩ | @lassanasindulk
20:46
Lassana Sindu - ලස්සන සිංදු
Рет қаралды 46 М.
😍😍😍😍😍අහන අය අහන්නෝ
29:53
🧚BlEsSiNgS_ALL🧚
Рет қаралды 597 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН