බැජී ගයාන්ගේ හඩින් සුදම් චාමරගේ සුපිරිම ගීත එකතුවක්/Suadam Chamara Nonstop/Beji Live Band Show 2023

  Рет қаралды 98,907

Sithroo Video Production

Sithroo Video Production

Күн бұрын

Пікірлер: 38
@ViDuRaNGa-y6z
@ViDuRaNGa-y6z 2 ай бұрын
යසන්ත තේනබදු, ඉෂාන් ගමගේ, සුදම් චාමර, නිශාන්ත තේනබදු 🤩🥰 දෙවිනුවර නිව් මෙලඩි 😍 2005/ 20l2 ❤️🙏
@dilshankariyakaranage3355
@dilshankariyakaranage3355 11 ай бұрын
New melody nonstop ඉස්සර සුපිරිම බෑන්ඩ් එකක් දකුනේ යසන්ත තේනබදු, සුදම් ඒම හිටිය 💞💞💞තාමත් ඒවා අහනවා
@roshanpathirana5668
@roshanpathirana5668 3 ай бұрын
ගයාන් ඔයා කිව්වට එක ඇහෙන්නේම සුදම්ගේ හඩින්. Thanks සුදම්ගේ හඩට මේ දෙන වටිනාකමට
@rukshankumara850
@rukshankumara850 Жыл бұрын
නිවු මෙලඩි කියන්නෙ ඉතින් හදවතේ බෑන්ඩ් එකක් ඒ කාලෙ.සුදම් චාමරත් ඒ කාලෙ හදවතෙ එකෙක්.අපරාදෙ සෙට් එක කැඩුනනෙ.නැත්තන් අද අංක එකේ බෑන්ඩ් එක
@shanedirisinha6134
@shanedirisinha6134 Ай бұрын
උබත් මං වගේ බන් ආදරේයි ❤❤❤
@tharushabaddage
@tharushabaddage 17 күн бұрын
යසන්ත තේනබදුට එදා එහෙම නොවුනා නම්.... 💔
@Kevinknugar
@Kevinknugar 18 күн бұрын
New melody ට දෙන්න පුළුවන් සුපිරි සප් එකක්... තාමත් හදවතේ බැන්ඩ් එක නෙව් මෙලඩි
@dark_beat_zone
@dark_beat_zone Жыл бұрын
මුල් දෙක සුදම් අයියගෙ නෙමෙයි නෙ. 🤔🤔 ඒත් පට්ට ගැම්මට දුන්නා .හැමදාමත් ආදරෙයි උබලට ❤️❤️
@agnuwancharithcharith2868
@agnuwancharithcharith2868 Жыл бұрын
ඔව් බන් පලවෙනි එක නිශාන්ත තෙනබදුගේ යසන්ත තෙනබදුගේ එකකුත් කියනවා ඉතුරු ටික සුදම්ගේ 😁
@isankalakmal6974
@isankalakmal6974 Жыл бұрын
2006 mathara hollapu gayakayek thamai.adarei kollo ubatath nawathath me sindu karaiyata genawata.issarahatama yamu jaya weva.
@agnuwancharithcharith2868
@agnuwancharithcharith2868 Жыл бұрын
අනිවරෙන් දකුණේ අපේ එකා ❤️
@dineshpriyananda6042
@dineshpriyananda6042 Жыл бұрын
සුදම් චාමර දැන් රට ගිහින් මන් දන්න විදියට.
@rasikahemachandra7931
@rasikahemachandra7931 2 ай бұрын
අද තිබිබනමි ලංකාවෙි හොදම තැනක ඉන්න තිබුන බෑන්ඩි එකක්
@sajithdilnuwan294
@sajithdilnuwan294 Ай бұрын
සුදම්ගෙ විතරක් නෙමෙයි අනිත් අයගෙ සින්දුත් තියනවා යසන්ත අයියා නිශාන්ත අයියා ❤❤❤
@isharalakshan123
@isharalakshan123 4 ай бұрын
සුදම් චාමරගේ " දුටුව දා පටන් ගුරු සිත " සිංදුවත් ආවනම් මරු. නන්ස්ටොප් එක එල ❤👌
@Sinhalakaraoketracks2000
@Sinhalakaraoketracks2000 Күн бұрын
Tharu Music Tube කියලා සර්ච් කරන්න සුපිරියට කැරොකේ එකක් තියනවා
@BLACK_ASITH
@BLACK_ASITH 4 ай бұрын
මේලඩි බේස් ගිටර් ගහපු සහෝදරයා .උබව remind 😢😢😢😢
@sajithdilnuwan294
@sajithdilnuwan294 Ай бұрын
යසන්ත තේනබදු.😢😢😢😢❤
@alone_page_2
@alone_page_2 20 күн бұрын
Supiriy k tamayi ithin gandara new melody kiyanne❤
@KawshikagihanLiyanaarachchi
@KawshikagihanLiyanaarachchi Ай бұрын
පට්ට සදකැලුම්❤❤❤❤අයියා
@MohomedRamsig
@MohomedRamsig 12 күн бұрын
❤❤❤❤❤
@lakshmansuriyabandara3228
@lakshmansuriyabandara3228 Ай бұрын
Theruwan saranai sadakelum malli..❤️❤️❤️❤️🏆️
@tharushabaddage
@tharushabaddage 17 күн бұрын
Bass ගහන කෙනා පළවෙනි සින්දුව කනෝ 💔
@asankakumara-zz8kw
@asankakumara-zz8kw Жыл бұрын
Muluin kiypu song2ka sudam chamara ayiyage namii
@thakshikumari
@thakshikumari Жыл бұрын
Ishan gamage ge
@PrabhathSanjaya-br9qf
@PrabhathSanjaya-br9qf 5 ай бұрын
Ishan gamage, yasantha, sudam.. mix.. wede සුපිරි gaiya..❤❤❤❤
@k.g.i8915
@k.g.i8915 Ай бұрын
Palaveni song eka ysantha thenabaduge❤
@rosahanirosahani3496
@rosahanirosahani3496 Жыл бұрын
👌😉👌
@AnutheraManusha
@AnutheraManusha 7 ай бұрын
❤👌
@kalpakk1275
@kalpakk1275 5 күн бұрын
මේලඩි කියල දන්න
@alone_page_2
@alone_page_2 20 күн бұрын
Hmm
@sadunchinthaka1590
@sadunchinthaka1590 Жыл бұрын
✌✌✌✌
@susantharajapaksha6604
@susantharajapaksha6604 3 ай бұрын
බැජියො දැන්නම් වෙනසක් කරන්න වෙනවා,ගොඩාක් පහල ට ඇවිත් බැජි... sounds පැහැදිලි නැහැ ,bass අඩුයි, xpert බැන්ඩ් එකෙ nonstop අහන්න කියලා ඉල්ලීමක් කරනවා...
@IsuruLakmal-pn4tq
@IsuruLakmal-pn4tq Жыл бұрын
❤❤❤❤
@ajithindika7851
@ajithindika7851 8 ай бұрын
@shihanchirantha-yr8eg
@shihanchirantha-yr8eg Жыл бұрын
@sanidulakshan8820
@sanidulakshan8820 Жыл бұрын
❤❤❤
@ireshahatharasingha3270
@ireshahatharasingha3270 3 ай бұрын
❤️❤️
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 13 МЛН
Shalinda Fernando Nonstop Collection 2023 | Best Nonstop Collection
26:05
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 13 МЛН