Sithum Anupama | Awasan Satana (අවසන් සටන) | Blind Auditions | The Voice Teens Sri Lanka

  Рет қаралды 391,920

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 1 000
@gayanlahiru8558
@gayanlahiru8558 2 жыл бұрын
Voice teen 2nd එකේ හොදම perfomance එක. රයිනි මෙයාව කපල ගිය එක අවාසනාවන්තම වැඩක්. හරියට කලොත් තනියම ගොඩ යන්න පුලුවන් කොල්ලෙක්
@RainiCharuka
@RainiCharuka 2 жыл бұрын
Such controlled & disciplined singing 👏🏼🥺… ♥️R
@a.s.m.gunasekara5903
@a.s.m.gunasekara5903 2 жыл бұрын
♥️
@kapilsuranga9323
@kapilsuranga9323 2 жыл бұрын
respect coach raini such a great coach waiting see blast in battles did it early seaon 1 ❤❤❤❤👍👍👍
@kapilsuranga9323
@kapilsuranga9323 2 жыл бұрын
@@sithum_anupama_ yes good luck all the best waitng to see going ahead strongly💪💪💪💪❤❤❤💘💘💘💘
@crickboy3782
@crickboy3782 2 жыл бұрын
😍😍
@hp7300
@hp7300 2 жыл бұрын
Yes yes... He will with you final of this voice teen
@එයාමතමයි
@එයාමතමයි 2 жыл бұрын
පිස්සුවක් වගේ බන් මල්ලි උබේ ඔය කටහඩ, තාමත් අහනවා කීප සැරයක් ම මේ සින්දුව ඔයාගෙ ❤
@wheretotravelholiday
@wheretotravelholiday 2 жыл бұрын
හරිම සුන්දර අව්‍යාජ කටහඩක්. සිංහල ගීත ක්ශේත්‍රයේ ඉදිරි ගමනට සුභ පැතුම්
@diasroshi4097
@diasroshi4097 2 жыл бұрын
සනුකගෙ සිංදුවක් live ඒ වගේම කියනව කියන්නෙ සෑහෙන්නම ලොකු දෙයක්! හරිම ලස්සනයි ❤️
@jomarch88
@jomarch88 2 жыл бұрын
star කෙනෙක් වෙන්න හඬ විතරක් ම මදි personality එකක් ඕන. මේ මල්ලිගෙ හිනාව තියන confidence එක මාරයි. හරිම strong confidence කෙනෙක්. All the best
@subhashii
@subhashii 2 жыл бұрын
දහ පාරකට වඩා බලපු එකම විඩියෝ එක.... Congratulations sithum malli ♥️
@manga710ify
@manga710ify 2 жыл бұрын
Aparade kapunane
@memevideocom_
@memevideocom_ 2 жыл бұрын
සනුකගෙ සිංදු වෙන අය කියද්දි අහන් හිටියෙ මාර අමාරුවෙන්, මෙලෝම රහක් නෑ. ඒත් මේකනම් සුපිරියක් 🔥 සනුකව මතක් උනේම නෑ මේක අහද්දි
@shashikaladulanjalee5059
@shashikaladulanjalee5059 2 жыл бұрын
Meka kavinda gimhana kiyanava godakma lassanata
@nisalimethma433
@nisalimethma433 2 жыл бұрын
Wenusara th lassanata kiwwa dream star eke
@Suky2
@Suky2 2 жыл бұрын
පල
@ireshamadhu5154
@ireshamadhu5154 2 жыл бұрын
සිතුම් , හිතා ගන්නත් බැරි තරම් හිතට දැනුනු ගායනයක්..... ජය වේවා...
@upekshakithmini_official1
@upekshakithmini_official1 2 жыл бұрын
අම්පාරේ DS කොල්ලෙක්..... ජයවේවා 💐💐💐 ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලී.... බුදුසරණයි පරිස්සමින් ඉන්න හැමෝම ❤️
@tharinsaseneviratne886
@tharinsaseneviratne886 2 жыл бұрын
Gonna miss him on the show😥. My fav blind audition n we need a cover of thiss🤌
@sandunikawshalya236
@sandunikawshalya236 2 жыл бұрын
මේ පාර වොයිස් එකේ ආයෙ ආයෙම අහන්න හිතෙන එකම කටහඬ ❤️ ජය වේවා මල්ලි
@udaradewmini1257
@udaradewmini1257 2 жыл бұрын
හැමදාම වගේ අදත් හිනා වෙලාම සිංදුව කිව්වා.ඉස්සරහටම යන්න ශක්තිය ලැබේවා සිතුම් මල්ලි.😍😘
@anuhasisuru1055
@anuhasisuru1055 2 жыл бұрын
අම්පාරේ කොල්ලෙක්...ආඩම්බරයි මල්ලි..ඔයා ගැන ...ඉදිරි ගමනට සුභ පැතුම් ..❤️
@madusankanalin3809
@madusankanalin3809 2 жыл бұрын
ඉතාම හොඳ ගැයුමක්. The voice teen වේදීකාවෙ මෙතෙක් ගැයුනු හොඳම ගැයුම 💚💚💚💚 නියමයි මල්ලි
@nathashasolangaarachchi4225
@nathashasolangaarachchi4225 2 жыл бұрын
සනුකගේ වොයිස් එක වගේමයි.🔥🔥Blind Audition අන්තිම දවසේ පුරුදු Voice Standard එකේ තවත් Performance එකක් හම්බුනා. ❤️🔥🔥🔥❤️🔥🔥🔥❤️❤️😍😍😍🥰❤️🔥🥰🔥🔥. Congratulations Sithum. Wanna see you in FINALS 🔥🔥🔥
@nathashasolangaarachchi4225
@nathashasolangaarachchi4225 2 жыл бұрын
@@sithum_anupama_ ❤️❤️❤️
@ude3333
@ude3333 2 жыл бұрын
සිරාවට!
@priyajuwishjuwish4386
@priyajuwishjuwish4386 2 жыл бұрын
good luck(puthuo)
@thepoka
@thepoka 2 жыл бұрын
සනුකගෙ සින්දු අහනවද 🙄
@chafri7216
@chafri7216 2 жыл бұрын
@@sithum_anupama_ oyage komment eke Hamotema penne neha ..aye ekak danne meken eliyete gihin..🙂oya daksai..
@KnowledgeAndMe
@KnowledgeAndMe 2 жыл бұрын
අම්පාරේ කොල්ලෙක් ගැම්මක් තමයි සිතුම් අයියේ ලස්සනට වැඩේ කරා.🤞❤️ අම්පාර D.S bullet එකක් තමයි ඉතිම් ආදරෙයි 😘😍❤️❤️ Keep it up brother
@dulanjijayarathne2567
@dulanjijayarathne2567 2 жыл бұрын
Team raini තෝර ගත්ත ළමයින්ට ලොකු අසාදාරනයක් උනා 💔 දැන් final බලද්දී හිතෙනවා මේ ලමයි හිටිය නම් කියලා
@sachinimadurangi2376
@sachinimadurangi2376 2 жыл бұрын
මේ සිංදුව මන් දවසට කී පාරක් අහනවද කියලා මට මතක නෑ..මාර ලස්සන වොයිස් එකක් සිතුම්..❤️❤️මේ දරුවට පුදුම අසාධාරණයක් උනෙ බැට්ල් රවුන්ඩ් එකේදි🥺
@sandakshisulakshana8762
@sandakshisulakshana8762 Жыл бұрын
ඇත්තම ඇත්ත ,,,හරිම පව් 😢
@nethmiayethraamashini4547
@nethmiayethraamashini4547 2 жыл бұрын
ගොඩක් ලස්සනයි මල්ලි😍. හදවතටම දැනෙන්න කිව්වා සිංදුව..❤️❤️ ඔහොම ඉස්සරහටම යන්.. අභියෝග ඕන තරම් එයි. ඒත් දැන් ඔයාගෙ ගමන පැහැදිලියි..
@vimarshanasrilanka
@vimarshanasrilanka 2 жыл бұрын
සනුකගෙ සිංදු වෙන අය කියද්දි අහන් හිටියෙ මාර අමාරුවෙන්, ඒත් මේකනම් සුපිරියක් 🔥😍😍😍😍 සනුකගෙ සිංදුවක් live ඒ වගේම කියනව කියන්නෙ සෑහෙන්නම ලොකු දෙයක්! හරිම ලස්සනයි ❤️ සනුකව මතක් උනේම නෑ මේක අහද්දි සිතුම් අනාගත පැහැදිලි සoගීතවේදියෙක්. හදවතින්ම සුබපැතුම් ...😍😍😍😍😍😍😍😍😍
@හිතුමතේ
@හිතුමතේ 2 жыл бұрын
අපේ ඩී එස් මැණිකක් සුභ පැතුම් සිතුම් මල්ලි....
@ravindrasurankumara6964
@ravindrasurankumara6964 2 жыл бұрын
සනුක ගෙ voice එක වගේනෙ මට ඇහුනෙ.ලස්සනයි 👏👏
@nisansalaudawatta2467
@nisansalaudawatta2467 2 жыл бұрын
හරිම ලස්සනයි මල්ලි. සනුකගෙ කටහඩ වගේමයි. ඉදිරියටම යන්න. සුභ පැතුම්.
@girls4u887
@girls4u887 2 жыл бұрын
ඒ වගෙම තමයි
@Suky2
@Suky2 2 жыл бұрын
💞💞💞
@saraninisansala5141
@saraninisansala5141 2 жыл бұрын
No DOUBTS the best one on this COMPETITION ❤️❤️❤️WELL DESERVED 4 CHAIR'S.. All the very best Sithum 👏🏻💕💕💕💕
@kaushalyag.siriwardhane3546
@kaushalyag.siriwardhane3546 2 жыл бұрын
අම්පාරෙ D.S අම්මගෙ අභිමානය ආඩම්බරය ඉදිරියටම අරන් යන්න හදවතින්ම සුබ පැතුම් මල්ලියේ
@scom5268
@scom5268 2 жыл бұрын
අම්පාරේ උන් කඩාගෙන වරෙව් ❤️‍🔥😆👍
@eshadidewmini8804
@eshadidewmini8804 2 жыл бұрын
❤️
@ashan9300
@ashan9300 2 жыл бұрын
❤✌🏿
@pushpalathaherath6750
@pushpalathaherath6750 2 жыл бұрын
❤️
@shiromalapathirana6293
@shiromalapathirana6293 2 жыл бұрын
👍
@moksha_jay
@moksha_jay 2 жыл бұрын
ගෙදරින් සංකව ගන්න ඇවිල්ලා රයිනිගේ team එකට ගිය කොල්ලෙක්. හොඳ තීරණයක් කියලා හිතෙනවා මොකද සංක ළඟ සුපිරි බුලට් ගොඩක් ඉන්නවා
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 2 жыл бұрын
රයිනිගෙ ටීම් එක versatile.....
@kavindumadapatha2453
@kavindumadapatha2453 2 жыл бұрын
😅 team eka kiyanne sirasen bdw 🤭
@imeshkasun6137
@imeshkasun6137 2 жыл бұрын
Me kolla betals walin kepila
@moksha_jay
@moksha_jay 2 жыл бұрын
@@imeshkasun6137 යාළුවෙක්ද?
@Gaming_attitudes_motivations
@Gaming_attitudes_motivations 2 жыл бұрын
hoda nisane kapune
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 2 жыл бұрын
අපේ ගමේ , ගැම්මක් තමා මල්ලියෝ,,, බුදුසරණයි ජයවේවා ඉදිරියෙන් ඉදිරියටම යන්න ඕන අපේ කොල්ලා ❤️❤️❤️❤️❤️😘😘😘😘🙏🙏🙏🙏
@bhagyasridevi6054
@bhagyasridevi6054 2 жыл бұрын
කොච්චර බැලුවත් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ. ඒක පපුවටම වැදුනා මල්ලි. අනිවාර්යයෙන් ම semi final වල බලාපොරොත්තු වෙනවා ඔයාව...💐❤️
@shaznayoutube6488
@shaznayoutube6488 2 жыл бұрын
Sooo true!
@shehangamage1783
@shehangamage1783 2 жыл бұрын
Meya out una battle walin. So sad to watch it. It was not a good decision made by raini. I feel so bad.
@bhagyasridevi6054
@bhagyasridevi6054 2 жыл бұрын
@@shehangamage1783 so sad 😭
@TermiGaming
@TermiGaming 2 жыл бұрын
sira ❤️
@sheharahennayake2319
@sheharahennayake2319 2 жыл бұрын
@@shehangamage1783 yeah that's true 🥲
@hansi7265
@hansi7265 2 жыл бұрын
හිනාවයි voice එකයි දෙකම එකවගේ ලස්සනයී ❤️🥺 සුබ පැතුම් ඔයාට...😊
@hansi7265
@hansi7265 2 жыл бұрын
@@sithum_anupama_ 😌❤️🙊
@chathurarukshani7464
@chathurarukshani7464 2 жыл бұрын
මේ song එක නම් දහ පාරට වඩා ඇහුවා,ලස්සනයි මල්ලී හැමදාම ඉදිරියට ම යන්න පුලුවන් ඔයාට.,බුදු සරනයි .
@pumudithharshana1470
@pumudithharshana1470 2 жыл бұрын
මල්ලි උබගෙ ගමන voice එකෙන් නවතින්න දෙන්නෙ නෑ උබට තව ඉස්සරහට යන්න පුලුවන් ජයෙන් ජයම වෙන්න ඕනෙ. ගේමක් ගහමු බන් 💪💫
@Akshini_Perera
@Akshini_Perera 2 жыл бұрын
මේ පාර Voice teens එකේ දැක්ක සුපිරිම performance එක 😎
@sithum_anupama_
@sithum_anupama_ 2 жыл бұрын
🥰🥰
@mlk9015
@mlk9015 2 жыл бұрын
හරි ම ලස්සනයි. Lead guitar part එකට ඊටත් වඩා ආසයි ❤️❤️🔥 All the best for your future ❤️
@senushk1728
@senushk1728 2 жыл бұрын
හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට වගේ voice එකේත් අන්තිම blind round එකේනේ වැඩ්ඩෝ ඉන්නේ🤩🤩🤩🤩
@chehansamarasinghe
@chehansamarasinghe 2 жыл бұрын
සිරාවට... දැන් තමයි වැඩ්ඩො එන්නේ. මුල් week වල චොරම සෙට් එකක් ආවේ.
@Ki-hk5mb
@Ki-hk5mb 2 жыл бұрын
Ekanam aththa 😁
@animalworld7545
@animalworld7545 2 жыл бұрын
KKlukkl
@animalworld7545
@animalworld7545 2 жыл бұрын
@@chehansamarasinghe longest Lllll
@sasankaudeni492
@sasankaudeni492 2 жыл бұрын
Sithum puthe soo proud of you......cheers to අම්පාර...❤
@hashikathilakarathne1313
@hashikathilakarathne1313 2 жыл бұрын
Sithum patiyo adarei oyata .harima lassanai.meka ahapu waraganana mathakath ne.echcharata lassanai.oyage hinawath lassanai.ammage balaporoththu ishta wewa.oya thama voice teen matanam
@kasunigunawatdhana9366
@kasunigunawatdhana9366 2 жыл бұрын
හරිම ලස්සනයි මල්ලි සින්දුව...අාඩම්බරයි ❤❤ best of luck and wish your best future all plans.
@LaSalle_musick
@LaSalle_musick 2 жыл бұрын
Solid Performance bro💖 Proud to be a Senanayakien🔥💯
@Curly-doll
@Curly-doll 2 жыл бұрын
Tv එකේ trailer එකක් දැකලා හොයාගෙන ආවේ..හරිම ලස්සනයි voice එක 🥰
@UsiraK
@UsiraK 2 жыл бұрын
Love that confidence and humble impression ❤️🔥 All the very best malli
@nimasha3991
@nimasha3991 2 жыл бұрын
මාර ලස්සනයි සිතුම් අයියේ ❤️
@dulanjijayarathne2567
@dulanjijayarathne2567 2 жыл бұрын
ඔයාගේ තේරීම වැරදියි brother 💔 ඊලග පාර හරි කෝච් කෙනෙක්ව තෝර ගන්න ❤ You are very talanted 😍 gd luck ❤
@DRMw-gi2jw
@DRMw-gi2jw 2 жыл бұрын
කොච් රයිනි තොරාගත්ත එක නම් අපරාධයක් කොච් සංක & කොච් ලහිරුව සිලෙක්ට් කර ගත්තා නම් ඉස්සරහට යන්න පුළුවන් වෙයි
@kaveshaprabath7906
@kaveshaprabath7906 2 жыл бұрын
ඇස් වහගෙන අහද්දි තනිකර සනුක ❤️🥰😌
@krishankrishan6893
@krishankrishan6893 2 жыл бұрын
සංඛ කිව්වේ variation එක නම් දැම්මා නියමටම ❤️
@mirajdesilva4720
@mirajdesilva4720 2 жыл бұрын
Danenne nathiwenna gatta breath eken kolla lassanata damma wada kaalla
@dchamodya6124
@dchamodya6124 2 жыл бұрын
Congratulations Sithum Your sincere effort deserve this success.. Pride of Mother DS 💕💕
@biyankahapuarachchi9542
@biyankahapuarachchi9542 2 жыл бұрын
Steel කරලා හරි තරගයේ තියාගත යුතු වූ පුතෙක් . We miss you putha.Bad of luck.But you are very talented .❤
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 жыл бұрын
අද නේ වැඩ්ඩො ටික එලියට බස්සල තියෙන්නෙ...👍 සිතුම් ඔයා අනාගතය පැහැදිලි සoගීතවේදියෙක්. හදවතින්ම සුබපැතුම් ...😍
@chinthanijayasinghe5943
@chinthanijayasinghe5943 2 жыл бұрын
👍👍👍👍👍
@sanduniulawaduge2117
@sanduniulawaduge2117 2 жыл бұрын
හරිම ලස්සනයි මල්ලී ....❤️❤️ Congratulations and all the very best Sithum...🤗
@stefanipm4415
@stefanipm4415 2 жыл бұрын
සනුකගෙ වොයිස් එකම වගේ ඇහෙනව, ගොඩක් ලස්සනයි keep it up 😍❤️
@imeshdinelka3909
@imeshdinelka3909 2 жыл бұрын
අපේ එකා ❤️❤️ සුපිරි බන් 💪💪 සුභ පැතුම්
@malipathirana8276
@malipathirana8276 2 жыл бұрын
හරිම ලස්සනයි සින්ගපුර් ඉදන් මම බලන්නෙ නැවත නැවත ඇසුවා මෙයගේ සින්දුව ලස්සනයි ගොඩක් ගොඩක් ජයවේවා ජයම වෙවා බුදුසරනයි
@vijiniapsara1869
@vijiniapsara1869 2 жыл бұрын
හරිම ලස්සනයි මල්ලී voice එකේ මට feel උන 2nd voice එක ❤ congratulations
@Nishawithvideos
@Nishawithvideos 2 жыл бұрын
අවසන් වටයේත් දකින්න කැමතියි පුතා. සුබ පැතුම්!..
@nelumikadissanayake8281
@nelumikadissanayake8281 2 жыл бұрын
ඩී.එස් කොල්ලෙක් 🎶🎻🎤🌹❤️
@lasanthiranasinghe1827
@lasanthiranasinghe1827 2 жыл бұрын
මල් දීල ඇයි රයිනි ඔයා එයාව රැවැට්ටුවේ ඉස්සරහට ගෙනියන්න බැරිනම් ...අනිත් ටීම් එකක් සිලෙක්ට් කලා නම් මෙයා ෆයිනලිස්ට් වෙනව...හරිම තරහයි..අභිෂේකව ගත්තනම් එකක්......
@peshalamendis5173
@peshalamendis5173 2 жыл бұрын
Meka ahana hema parakm ohom hithenava,
@blackberry7372
@blackberry7372 2 жыл бұрын
ow aththa.harima asadaranayak une e lamayata.hugak daksha daruwek.
@upeendragunathilaka4886
@upeendragunathilaka4886 2 жыл бұрын
Ou ban eka aththa
@mrfire7352
@mrfire7352 2 жыл бұрын
Yes.. aparade... maara dukai.. supuri dakshathawayak..
@niharagamage4975
@niharagamage4975 2 жыл бұрын
සිතුම්ව මතක් වෙන හැම පාරම ඕක හිතෙනවා. 😪😪
@TheWadanambi
@TheWadanambi 2 жыл бұрын
Such a clear voice,... has a good future and probably can win the Voice teens this time!
@inthishabalasooriya633
@inthishabalasooriya633 2 жыл бұрын
The voice එකේ knockouts round එකේදී කොල්ලෙක් කියුවා මේ සිංදුව ,ඒකත් මන් තාම අහනවා.ඔයත් සුපිරියට කියුවා මල්ලී.👍👍👍සුබ පැතුම් ...
@warunilakshika2953
@warunilakshika2953 2 жыл бұрын
Eyt anupama
@inthishabalasooriya633
@inthishabalasooriya633 2 жыл бұрын
@@warunilakshika2953 ou neda..👍👍
@_ikz.wow.zki_
@_ikz.wow.zki_ Жыл бұрын
Thank U so much💗
@lahirukarunathilake8102
@lahirukarunathilake8102 2 жыл бұрын
And also the one of best singing I've ever seen in SL reality show.
@loshinidesilva720
@loshinidesilva720 2 жыл бұрын
Raini lost one of the best candidates she had, worst judgement ever. If he was in coach Lahiru ,Sanka he will definitely go far.
@sudarshana1125
@sudarshana1125 Жыл бұрын
10000% agree this comment 😥
@lahirusurendra6123
@lahirusurendra6123 2 жыл бұрын
සනුකට යන්න තියන ලගම පාර / දනිත් ශ්‍රී ගේ හිනාව තියනවා මූට එලම එලම
@lasanthiranasinghe1827
@lasanthiranasinghe1827 2 жыл бұрын
දැන් වයස 17 යි 19 න් ආයි මේකට හරි...VOICE හරි ඇවිත් වැඩ පෙන්නන්න...හරි තීරණය ගන්න
@nimeshaprasadika9557
@nimeshaprasadika9557 2 жыл бұрын
Throughout the song I was so emotional. His voice is magical 😊
@GENUKATV
@GENUKATV 2 жыл бұрын
❤❤❤
@upulidahanayake5946
@upulidahanayake5946 2 жыл бұрын
මගේ ජිවිතේ ඒක සිංදුවකින් කියන්න කීවොත් ඒ තමයි මේ සින්දුව....🥺🥺 හිත හදාගත්තේ මේක අහල විරහ වේදනා මතක් වුණත් ආසම සිඳුවක් ආසම විදියට ඔයා කිවුව මල්ලි.. ඉදිරියටම යන්න ජය 😍😍
@upulidahanayake5946
@upulidahanayake5946 2 жыл бұрын
@@sithum_anupama_ Malli oya peradune naha....oyagema style ekak hadan idiriyata yanna oyata jaya 🌹😍
@krishankrishan6893
@krishankrishan6893 2 жыл бұрын
අම්මෝ ඇග හිරිවැටුනා කොම්ලෝ එල ජය වේවා ❤️
@rameshsangeeth7131
@rameshsangeeth7131 2 жыл бұрын
Umbe look ekath maru voice ekath maru bn. Jaya wewa. Issarahata oya voice eken sindu ahanna balan innawa mcn
@kavinduravishan
@kavinduravishan 2 жыл бұрын
අම්පාරේ කොල්ලෙක්. අම්පාරේ නම ඉස්සරහට අරන් යන්න කොල්ලො. ජය වේවා ..❤️❤️🤟
@nikeshalakaluthanthri6440
@nikeshalakaluthanthri6440 2 жыл бұрын
සනුක කියද්දි මේ සිංදුව අහන්න ආස හිතුනේ නෑ..... හැබැයි මේ සිංදුව හරියට ඇහුවේ ඔයාගෙන් සිතුම්.... perfect ❤❤❤
@chinthikamadushani2083
@chinthikamadushani2083 2 жыл бұрын
Voice වැඩසටහනේ ඉදිරියටම යන්න සුභ පැතුම් මල්ලි ❤️❤️😘 ඔයාගෙ ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😊😍
@dilunianusha9607
@dilunianusha9607 2 жыл бұрын
සිතුම් ඔයා හරිම ලස්සනයි....බලාගෙන ඉන්න හිතෙන තරම්....ඔය පෙනුම හැමදාම තියාගන්න....අනිත් කාරනාව කටහඬ....හදවතේ ගැඹුරැම තැනට දැනෙනවා....ඉතින් හැමදාමත් ඔය සංවරකම රැකගෙන ඉදිරියටම යන්න.....තෙරැවන් සරනයි...
@lastparadise5819
@lastparadise5819 2 жыл бұрын
සිතුම් ඔයාට කියන්න තියෙන්නේ මෙච්චරයි, ලබන පාරත් ඔයා එන්න. 🥺 මම final යයි කියලා හිතන් හිටිය අයගෙන් ඔයත් කෙනෙක්. ඔයාට වුනේ ලොකු අසාධාරණයක්. 😭
@rangadehelgama660
@rangadehelgama660 2 жыл бұрын
Yes 100% agree
@Supipi2850
@Supipi2850 Жыл бұрын
තාමත් අහනවා...හරිම ලස්සනයි.හරිම අපරාදයක් අයින් වුණ එක
@sithum_anupama_
@sithum_anupama_ 24 күн бұрын
@sumuliya8081
@sumuliya8081 2 жыл бұрын
Dear Raini pls dont drop this boy,such a unique ,innocent soul loved it ❤️
@thedanyt1974
@thedanyt1974 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ,,,,,,ඔයාට තුණුරුවන් සරණයි මම මේ සිංදුව ගොඩක් පාරක් අහුව
@sewwandiliyanage5647
@sewwandiliyanage5647 2 жыл бұрын
හරි ම ලස්සන කටහඩක් ...ඇස්පියගෙන විදින්න පුළුවන් කටහඩක්...අවසන් වටය දක්වාම යන්න සුබ පත්නවා... 🎸🎸 🎶🎶🎤🎤 👍👍
@hashinisewmini4891
@hashinisewmini4891 2 жыл бұрын
සනුක ගේ voice එකම තමා ❤🥰❤🥰🥰 nice voice and beautiful song 🥰🥰🥰 Congrajulation sithum 😊🥰
@pradeepsusantha1873
@pradeepsusantha1873 2 жыл бұрын
Absolutely fantastic performance by Sithum god stay blessed
@dushanteach846
@dushanteach846 2 жыл бұрын
අම්පාර Ds ගැම්ම ලෝකෙටම පෙන්නමු කොල්ලෝ හදවතින්ම සුබ පතනවා 😌
@leader3161
@leader3161 2 жыл бұрын
රෑකාන්ත සර් ගේ පවුලටම ආදරේ කරන කොල්ලෙක් මේ කොල්ලා නම්🌹💪💯❤️😘 කිව්වේ සනුක ගෙ සිංදුවක්(වින්ඩිගෙ පෙම්වතා) ලීඩ් පාර්ට් එක(රෑකාන්ත සර්ගේ සිංදුවක්) කෝච් රයිනි(රෑකාන්ත සර් ගේ දුව) 🌹❤️😍කොල්ලට ලැබුනේ සංගිත පාසලක් නේ💪💙
@leader3161
@leader3161 2 жыл бұрын
@@sithum_anupama_ omg 😍😲 I can't believe did you reply me😳yep I catch you.. Bro.. I'll voting to you until grand finale... 🌹💯Thank you for the reply.. Triple gem bless you... 💎💪💯
@leader3161
@leader3161 2 жыл бұрын
@@sithum_anupama_ 💪
@indirahemarathna1916
@indirahemarathna1916 2 жыл бұрын
I also vote you until grand finale..may all the strength fill you
@shashiyashashi6031
@shashiyashashi6031 2 жыл бұрын
එ නිසා තමයි කැපිලම ගියේ
@leader3161
@leader3161 2 жыл бұрын
@@shashiyashashi6031 ඔව් ඉතින් ඒකනේ තරගයක ස්වභාවය 😁
@djmanojpathummjnsd5849
@djmanojpathummjnsd5849 2 жыл бұрын
ඒකනම් ගැම්ම තමා ඔය සිංදු කවුද කියන්නෙ කියලා බලාගෙන හිටියේ ඒක මරුවටම කිව්වා ❤️🔥
@sanjeewanipavithra217
@sanjeewanipavithra217 2 жыл бұрын
DS විදු බිමෙන් පෑයූ මෙම තාරකා ව....අති දක්ෂ යි.... ඇස් පියන් ඇහුවම රැවටෙනවා නිසැකයි සනුක කියලා....පුතා ඔයා හැබෑම දක්ෂයෙක්..... කිරුළ පළදිමු ජනතාව ගෙ ආදරයෙන් ....
@medhangiisurika4623
@medhangiisurika4623 2 жыл бұрын
ආසම සිින්දුවක්... හරිම ලස්සනයි මල්ලි..👍🎵🎶 තෙරුවන් සරණයි
@darshanagamage3551
@darshanagamage3551 2 жыл бұрын
Sing this same song on your final as same as last voice teen Grand finale. Wish you all the best ..
@champiy5006
@champiy5006 2 жыл бұрын
That’s true Coach Raini, he was very humble despite his great performance ! Keep it up! Best wishes from California! 💐👏👏👌
@janakaweerarathne1609
@janakaweerarathne1609 2 жыл бұрын
කැලිෆෝනියා හන්දියෙද ? ත්‍රිවිල් සැට් එකේ ඕනා එකෙක් මාව දන්නවා
@TermiGaming
@TermiGaming 2 жыл бұрын
@@janakaweerarathne1609 ehe 3wheel thiyanawada ban
@janakaweerarathne1609
@janakaweerarathne1609 2 жыл бұрын
@@TermiGaming gihin balanna.. habai lankawe wage paata paata baha. eka paatai.. 3w spot 24k thiyenawa califonia handiye
@TermiGaming
@TermiGaming 2 жыл бұрын
@@janakaweerarathne1609 lol
@rusirunethumal3504
@rusirunethumal3504 2 жыл бұрын
මොකද මේ වෙන්නෙ..සප්‍රයිස් කියලා මේ වගේ සප්‍රයිස් දෙන්න එපා... blind එක් මෙහෙමනම් 😱😱😱😱👌❤️🤘👍✋🙏
@pavanii6482
@pavanii6482 2 жыл бұрын
Such a beautiful voice. U r super talented Malli. Congratulations and best wishes for next round💪
@githguruge
@githguruge 2 жыл бұрын
Congratulations Sithum❤️💫 Go ahead😊✌️
@kasunipinsara599
@kasunipinsara599 2 жыл бұрын
වොයිස් එක මරු 🤩 සුපිරියටම කිවුවා 😊
@theekshanaweerakoon
@theekshanaweerakoon 2 жыл бұрын
සනුකලා කරපු වෙනස තමයි අද මේ විදියට අලුත් පරම්පරාවෙන් අපිට අහන්න ලැබෙන්නෙ ❤️
@sithum_anupama_
@sithum_anupama_ 2 жыл бұрын
aniwarenma
@sweneetaishara8505
@sweneetaishara8505 2 жыл бұрын
Congratulations & All the very best Sithum malli♥️😍 , oyawa mata nn mathakai hodata malli , mgeth ekkm english cls awa e kale😌🥲. Any way good luck❤️.
@nanolight2030
@nanolight2030 2 жыл бұрын
හරීම ලස්සනයි ❤️ ඇත්තටම lunch එකට බත්කනව වගේ තමයි 😂❤️
@dahamigamage6194
@dahamigamage6194 Жыл бұрын
His voice is just soo good!! You are singer that should be in the industry in my opinion.
@sithum_anupama_
@sithum_anupama_ Жыл бұрын
❤❤
@sanduniishara168
@sanduniishara168 2 жыл бұрын
The best one so far😍❤️
@roshan3987
@roshan3987 2 жыл бұрын
Really proud. Ampara is my hometown, the village of my childhood memories that I love dearly. Seeing my brother's face evokes that memory. Very happy. Congratulations from the bottom of my heart ...❤️
@yehanfernando8323
@yehanfernando8323 2 жыл бұрын
This boy is amazing 😍😍🤩🤩 all the best and waiting to see u in the finals!!
@himane9590
@himane9590 2 жыл бұрын
Most probably he would be the next “Voice Teen” 🔥♥️🔥 Whatever I’m very sure that he’ll definitely be among the top finalists, at the Grand Finalè! 😌🤩👍🏻
@punsithgajasinghe3488
@punsithgajasinghe3488 2 жыл бұрын
2:34 Ado that variation ❤️🔥
@Diluuu__11
@Diluuu__11 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ. හරිම දක්ශයි මල්ලි. ❤️❤️❤️
@nuwanchathuranga5038
@nuwanchathuranga5038 2 жыл бұрын
මේ සීසන් එකේ දැක්ක හොදම ගායනය වගේ වාදනය.ෆට්ට 👍👍❤️❤️
@hemanthichandika3869
@hemanthichandika3869 2 жыл бұрын
කටහඬ වගේම තමයි ඔය රූපෙත් හරි ලස්සනයි පුතා බුදුසරණයි!
@sithum_anupama_
@sithum_anupama_ 2 жыл бұрын
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 4,2 МЛН
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 4,2 МЛН