අරලිය මල් හදමු | nirmana | අත්කම් නිර්මාණ | මල් නිර්මාණ | mal nirmana | foam sheet craft ideas

  Рет қаралды 16,574

Siw Desa

Siw Desa

3 жыл бұрын

අරලිය මල් හදමු | nirmana | අත්කම් නිර්මාණ | මල් නිර්මාණ | mal nirmana | foam sheet craft ideas | Craft
ඔබට නිවසෙදිම ලේසියෙන්ම හදන්න පුළුවන් අරලිය මලක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් පෙන්නන්නෙ. මේ සඳහා 2mm foam sheet තමයි මං පාවිච්චි කරේ. ඒවගේ අයන් එකකින් මද රස්නයට අල්ලල තමයි ඒ මලේ පෙති වල හැඩය ගන්නෙ.
ඉතිං ඔබත් හදල බලන්න අත්කම් නිර්මාණ, A4 නිර්මාණ, බිත්ති සැරසිලි, මල්පෝච්චි නිර්මාණය, මල් වාස් නිර්මාණය වැනි ඔබට නිවසෙදිම පහසුවෙන්ම කරන්න පුළුවන් නිර්මාණ පිළිබඳවත් ඒ වගේම කාබනික ගෙවතු වගාව,කාබනික පොහොර ගැනත් ඔබට දිගටම අපි දැණුම ලබාදෙන්න බලාපොරොත්තු වෙනව. අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල එකතුවෙන්න
Today we show you how to make beautiful paper flower idea This is included : How to make foam sheet flower step by step How to decorate the wall a4 paper wall hanging
#malnirmana #a4 nirmana #Paperflower

Пікірлер: 13
@kasunbandara9449
@kasunbandara9449 Жыл бұрын
Beautiful.matha haduwa
@GadgetsshopLK
@GadgetsshopLK 3 жыл бұрын
මේ හැම එකක්ම අපේ දුව හැදුවා ස්තූතියි ඔයාට .. අපි හැමදාමත් ඉන්නවා ... හැමදාමත් මේවගේ දේවල් අපිට ලබා දෙන්න
@siwdesa403
@siwdesa403 3 жыл бұрын
ගොඩක් ස්තූතියි... හදන්න අමාරැ දෙයක් තියනවනං අහන්න මං කියල දෙන්නං... දිගටම රැඳිල ඉන්න ඉදිරියටත් අළුත්ම නිර්මාණ ගොඩක් අරගෙන එනව 💐💐💐
@kumariabenayaka2917
@kumariabenayaka2917 2 жыл бұрын
මේ මල් හදන්න ගන්නේ A4 sheet da
@madushani132
@madushani132 2 жыл бұрын
හරිම ලස්සනයි 🥰👍
@nadithibandara6162
@nadithibandara6162 2 жыл бұрын
ලස්සනයි💜️💜️
@nandawathinandawathi9445
@nandawathinandawathi9445 2 жыл бұрын
ලස්සනයි ❤️
@imashikavindya9816
@imashikavindya9816 3 жыл бұрын
Wow ❤️
@kumariabenayaka2917
@kumariabenayaka2917 2 жыл бұрын
Harima lassanai ..mamath aasai igena ganna...මේ මල් හදන්නෙ A4 sheet වලින්ද........
@djsuch7434
@djsuch7434 3 жыл бұрын
ස්තූතියි
@anomapriyadarshani9208
@anomapriyadarshani9208 2 жыл бұрын
ලස්සනයි👍🍩🍉🦚
@lochanaliyanage8948
@lochanaliyanage8948 6 ай бұрын
මේ කොල වර්ගය කුමක්ද...
@thanujathanuja8623
@thanujathanuja8623 2 жыл бұрын
Vhhh
Heartwarming moment as priest rescues ceremony with kindness #shorts
00:33
Fabiosa Best Lifehacks
Рет қаралды 38 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 6 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 58 МЛН
Iron Scrubber Painting Technique for Beginners | Acrylic Painting
10:39
Jay Lee Painting
Рет қаралды 13 МЛН
Comb Painting Technique / Acrylic Painting / Walking in the Rain
12:14
Jay Lee Painting
Рет қаралды 7 МЛН
Easy Paper Flowers - Handmade Craft - Room Decoration ldeas
7:53
Merry Craft
Рет қаралды 3,9 МЛН
How To Make A Paper Basket With Handle | DIY Easy Paper Craft
9:05