ලෝකෙට කළුදිය පෙන්වා, රහසේ හංගපු මාලිගාව, siwhela foundation

  Рет қаралды 82,200

Siwhela Foundation (සිව්හෙළ පදනම)

Siwhela Foundation (සිව්හෙළ පදනම)

Күн бұрын

Пікірлер: 206
@manelperera5336
@manelperera5336 5 ай бұрын
පුරා විද්‍යාවෙි ඉන්නේ පෙර සංසාරයේ රට අල්ලන්කාලා පාවලාදිලා සුද්දොයි හෙළයේ හිටපු කළු සුද්දොයි නැවත ඉපදිලා අපේ ඉතිහාසය පාවාදෙන කොටසක්.පවිකාරකම වෙනමොනවා කියන්නද.බුද්ධ ශක්තිය අවදිවෙලා ලොකේටම බුදුන්ගේ දහම පැතිරෙවා.බුදුන් උපන් භුමිය.පාවාදෙන අයට සතර අපායේ දොරටු ඇරි ඇත.
@rohanindranath3636
@rohanindranath3636 5 ай бұрын
ඒ වගේම රැකියා නොමති කලා උපාධිධාරීන් පත් කල ආයතනයක්
@OpalgalaWajiragnana
@OpalgalaWajiragnana 5 ай бұрын
හරියටම හරි
@DaramaSujatha-wz6pk
@DaramaSujatha-wz6pk 5 ай бұрын
කුමන්ත්‍රණ කරුවන් ....අපේ ශක්තීන් ක්‍රියාත්මක වන තැන් බොහොමයක්ම ජලයෙන් , පසින් , සිමෙන්තියෙන් වැල්ලෙන් , චෛත්‍ය වලින් , වනාන්තර වලින් ..හිතාමතාම වසා දැමුවා .. ඒවා වැසූ අය හොර රහසේම සාක්කු පුරවා ගත්ත .... බුදු මග යන පිරිසට ඉතිහාසයත් , පොත් පත් , ගුරුහරුකම් අවශ්‍ය නැත . ඔවුන් ප්‍රඥාවෙන් ඒවා දකී .... හුගක් දේ ඒ ප්‍රාඥයන් වහන්සේලා ප්‍රකාශ නොකරයි . තොප්පිය පැලඳගත් අයට එය දරාගෙන ඉන්න ඉඩ දෙයි .... සෙල්ලම් දැන්වත් නැවැත්තුවොත් හොඳයි . නැතිනම් සොබාදහම නීතිය අතට ගනීවි .... ගන්නවාමයි ... පුරා විද්‍යා අය විශේෂයි .
@සෝමලතා
@සෝමලතා 4 ай бұрын
සංපත් බන්ඩාර මහතාට තවතවත් ශක්තිය දහිරිය ලැබේවා අපේ සත්‍ය බුදුදහම සත්‍ය ඉතිහාසය තවතවත් අපට පැහැදිලිවහා නිරවුල්ව පෙන්වා දීමට සුවපත්වේවා සුවපත්වේවා සුවපත්මවේවා
@SarathWejenayaka
@SarathWejenayaka 2 ай бұрын
Oba saththiya eli kirimata darya sakthiya lebewa teruwan saranai
@ayeshasewwandi9949
@ayeshasewwandi9949 5 ай бұрын
බොහොම පිං නොදන්නා දෙවල් කියලා දෙනවාට.තෙරුවන් සරන යි
@warunidissanayake6931
@warunidissanayake6931 5 ай бұрын
ඇත්ත. අපි ඔය ගල් කුටියට ගිහින් භාවනා කලා. හරිම වටින තැනක්.භාවනාව වැඩෙන තැනක්
@sandakshisulakshana8762
@sandakshisulakshana8762 4 ай бұрын
🙏
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 5 ай бұрын
ඇත්තටම පුරාවිද්‍යාවේ ඇයෝ තමයි අපේ ඉතිහාසය ගිල්ලේ බොරු බේගල් ඇද බබා උන් තාමත් කරන්නේ ඒක මෙච්චර දේවල් ඇස් පනා පිට තිබිලත්
@ManikeRajapakse
@ManikeRajapakse 5 ай бұрын
Ane සම්පත් බණ්ඩාර මහතා ට ගොඩක් pin.සජීවී දැකලා නැහැ මෙ වීඩියෝ aka දැක්ක මෙච්චර ලස්සන තැනක් ලංකාවේ තියෙනවා නේ.කියලා ඔබ තුමා පුරාවිද්‍යා දේවල් හොයා අපිට බලන්න ට.කරන සේවය අගය කරනවා
@sarathkumara2254
@sarathkumara2254 5 ай бұрын
තෙරුවන් සරණයි දීර්ඝායුෂ හෙළයට ඡය ඡය ඡය 🙏🙏🙏
@nimaniamugoda792
@nimaniamugoda792 5 ай бұрын
ඔබ කියන දේවල් බොහොමයක් ඇත්ත වෙන්න පුළුවන් .එම ස්ථානයට මමත් ගියා .එතනින් එන්න හිතෙන්නෙ නැහැ . මනසට සහනයක් වගේම කුතුහලයකුත් ඇතිවෙන වා.මේවා කොහොම නිර්මාණය උනා ද කියල .
@asokanavarathna147
@asokanavarathna147 5 ай бұрын
555
@asankaatapattu6395
@asankaatapattu6395 5 ай бұрын
එක ඇත්ත මමත් කීප වරක්ම ගිහිං තියෙනවා.
@NelkaShayamali
@NelkaShayamali 2 ай бұрын
ඔතන මහාකාල බුද්දරක්කිත මහරහතන් වහන්සේ බාවනායෝගිව සිටි ස්ථානය කියා පුරාවිද්‍යා එකෙන් කිවා..වැඩසිටි ගල් ආසනයත් තියෙනවා .
@annetjayasinghe1796
@annetjayasinghe1796 5 ай бұрын
ඔබට තෙරුවන් සරණයි !හෙළ ඉතිහාසය ගැන ඇහෙනවිට හරිම ආසයි දැනගන්න ඇත්ත .ස්තුතියි ගොඩක් .
@shirandahanayake969
@shirandahanayake969 5 ай бұрын
මේ සම්බන්ධයෙන් ගුණසේකර මහතා ගොඩක් දන්නවා.එතුමාත් එක්ක programme එකක් කරන්න
@ruwanibotheju3611
@ruwanibotheju3611 5 ай бұрын
අනේඔව් සම්පත් ගුණසේකර මහත්තයා ගේන්න.
@champanirmalanisilva798
@champanirmalanisilva798 5 ай бұрын
මේ වගේ දේවල් අධ්‍යනය කර ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබට ගොඩක් පින්. කියන්න කනගාටුයි අපේ රටේ පුරාවිද්‍යා ක්ෂේත්‍රය ඉතාමත්ම ප්‍රාථමික මට්ටමක පවතින්නේ. දුර්වලතා ගොඩක් තියෙනවා. සඳහන් කිරීමට අපහසුයි. මේ ක්ෂේත්‍රය අතිශයින්ම විද්‍යාත්මක විය යුතුයි.
@mahindasamaranayake2444
@mahindasamaranayake2444 5 ай бұрын
දැන්වත් ඇත්ත රටට හෙලි කරපල්ලා. පර විද්‍යානයිනි.
@SangeethKumara-s2b
@SangeethKumara-s2b 5 ай бұрын
ජය වෙවා ඔබ මේ කරන සේවයට...
@KumaDissanayake-z6c
@KumaDissanayake-z6c 5 ай бұрын
ලංකාවෙි පුරා විද්‍යවෙි ඉන්නේ නිදන් හොරැ විතරයි රටෙි වටිනා කම වැඩි වෙන කිසිම තොරතුරක් උන් හොයන් නැ...ලොකේට ඒවා ඉදිරිපත් කරන්නෙත් නැ....
@lathaperera32
@lathaperera32 5 ай бұрын
ඔබතුමාට යහපතක්ම වේවා ...සෙතක් ශාන්තියක්ම වේවා !!!සිරිලංකාව්වේ තව තවත් ඔවැනිදේවල් සොයාගැනීමට වීර්‍ය දහිර්‍ර්‍ය ශක්තිය ලබේවා !!!නිදුක් නීරෝගි සුවපත් බාවය ලබේවා !!!
@tharangawickramasinghe3915
@tharangawickramasinghe3915 4 ай бұрын
හොයන්න හොයන්න ඇත්ත හමුවෙනවා...ඒ කතාව නම් ...හිතට ගෙනාවේ පුදුම ශක්තියක්....ඒක ඇත්ත..ඒක මගෙත් අත් දැකීමක්...බුදු සරණයි
@siriyawathisiyabalagahaged7484
@siriyawathisiyabalagahaged7484 5 ай бұрын
කාලකාරාමය කළුදිය පොකුණ කළුවර ගහ ලස්සන සුත්‍ර දෙසනාවක් තියනවා අහන්න අහන්න ආස හිතෙනවා 🙏🙏🙏මම අහම්බෙන් වගේ දිනක් ගියා 🙏🙏🙏සාදු 🌹සාදු 🌹සාදු 🌹
@lakshaniperera3800
@lakshaniperera3800 4 ай бұрын
මමත් එතනට ගියා.ඔබට මමත් එකගයි.
@kalingapremarathna7235
@kalingapremarathna7235 4 ай бұрын
වැඩේ හොදයි ඒත් වීඩියෝ එක අදින්න වටේ යනව.අහන් ඉන්න එපා වෙනව අදින ඇදිල්ල්
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 5 ай бұрын
පුරාවිද්‍යාවෙ මිනිස්සු ජීවත් වෙන්න හැකිතරම් බොරු කරනව . පව් ඒ අසරන ජීවිත . ජයරත්න පතිආරච්චි ඇත්ත කියන්න ගිහිං වෙච්චි දේ හොයල බලන්නකො .
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 5 ай бұрын
ගොඩාක් පිං ඔබතුමාට.......තෙරැවන් සරණයි🙏🙏🙏 ❤❤❤❤❤❤
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 5 ай бұрын
තෙරුවන් සරණයි
@hassa.2
@hassa.2 5 ай бұрын
අපේ ගෙවල් ළග 😊 රාවණ යුගේටම මේකෙ ඉතිහාසෙ යනවා එක අැත්ත ☀🔥
@gishanidesilva7958
@gishanidesilva7958 5 ай бұрын
Owa araksha kara ganna harima ekka.
@sandakshisulakshana8762
@sandakshisulakshana8762 4 ай бұрын
❤️❤️❤️
@L.chinthakajayasiri5247
@L.chinthakajayasiri5247 5 ай бұрын
හෙළයේ මහා රජුගේ තවත් මාළිගයක්❤❤
@UpekshaThalgodapitiya
@UpekshaThalgodapitiya 4 ай бұрын
හෙළ ඉතිහාසය ඉක්මනින් හෙලිදරව් වේවා,,,,!!! 🌹🌷🌹🌷🌹🎉
@slshadow6617
@slshadow6617 5 ай бұрын
අර කන්ද නම් මට පෙනෙන්නේ පිරමීඩයක් වගේමයි,
@somathilaka9726
@somathilaka9726 5 ай бұрын
ස්වාභාවික සම්පතක් තෝරාගෙන ඉතා විශිෂ්ට නිර්මාණයක් කල එදා සිටි හෙලවිරැවන් නමදිමි ඉතා ආදරයෙන්
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 5 ай бұрын
දකිනකොට හිත නිවන වා 💐🙏🙏🙏 💐🙏. මගේ රට සදා වැජඹේවා. ❤❤ බූදු සමිදුන්ගේ ධර්මය තවතවත් ලොකය පුරා ව්‍යාප්ත වේවා 💐💐💐💐💐🙏💐🙏
@samankumara1181
@samankumara1181 5 ай бұрын
හෙළ යට ජය වේවා yakka yata ජය වේවා
@neranjalathushani2702
@neranjalathushani2702 5 ай бұрын
ස්තුතියි ඔබතුමාට බුදුසරනයි
@ThushariThewahetti
@ThushariThewahetti 5 ай бұрын
සාදු සාදු සාදු!!! බුදුන් උපන් දේශය මෙම පින්බිම යි.
@s.m.2905
@s.m.2905 5 ай бұрын
බොහෝම ඉස්තුති සම්පත් මහත්තයා.
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 5 ай бұрын
ජලයෙන් යටකරලා තියනතැනේ තවවිස්තර ඉදිරිපත් කලහැකිනම් වටිනවා.
@hashimothosithumini69
@hashimothosithumini69 5 ай бұрын
ඉස්සර ඔතන නාන්ඩ දුන්නා... මන් හිතන්නෙ දැන් බෑ... මිනිසු දාස් ගානක් නාන දවස් තිබ්බා...ඔය තියන නැවෙන් කොල්ලො රංචු පිටින් වතුරට පැන්නා.... මුහුදක වගේ රැළි ගහන කාලයක් තියෙනව...මුළු පොකුනෙම තියන ඉවරයක් නැති ගල් කණු වල හැප්පිලා පෙන හැදිල ... හැදිල... හැදිල........ නරකම දෙයක් තිබුනා😢😢 විඩෙන් විඩේ... විඩෙන් විඩේ.. හැම අවුරුද්දකට ම වගේ සැරයක් හෝ දෙකක්... ලස්සන තරුණ කොල්ලෙක් බිළිගන්න එක ගත්තා...කෙල්ලො විලාප තියන් ඇඬුවා.... එකටම නාපු උන් කිව්වා... වතුර සුළියක් වගේ කැරකිලා එයාව ඇදල ගත්තා ... අපි ගොඩට ආවා... එහෙම ගිලෙන්ඩ ගිය මනුස්සයෙක් බේරගත්තු අපේ පනිතියේ බණ්ඩාරට සහතිකත් හම්බ උනා ඒ කාලෙ... පාසල් රැස්වීමෙ අගේ කරා... මළපොතේ අකුරක් බැරිව හිටිය කොල්ලා... ටික කාලෙකින් මහන වුනා... ඒ පොඩි හාමුදුරුවන්ව අපිත් පොඩිකාලෙදි එක සැරයක් විතර දකිනව මගෙ මනසෙ තිබ්බා.... ඔය නැව ගාව ගල් බෑවුමක් තියෙනවා... ගොඩක් අය එතන නෑවා... හැම දාම මන් එතන නාන්ඩ බය උනා... ජීවිතේ එකම එක දවසක් අම්ම බලෙන් වගේ මාව එතනට ගිහින් නාන්ඩ සැලැස්සුවා...අපේ පන්තියේ මට හතුරුකම් කරපු ගයිඩ් උක්කු මාමගෙ දූල තුන්දෙනාගෙ මද්දුමීත්...එයාගෙ අනික් අක්ක නංගිත් උන්නා... එදත් වතුර හයියෙන් හැප්පි හැප්පි තිබුන...හුළං ඇවිස්සිලා ගහන් යන්ඩ හදපු දවසක්... බෑ කියද්දි වතුරට බැස්ස මට එයා එන්ඩ එන්ඩ කියල කතා කරා.. ***ත් ඉන්න නිසා බය නැතුව යන්න කියල අම්ම මට කිව්වා..මන් හරි කල්පනාවෙන් උන්න ඒත්... මට මහ අනතුරක්.දැනුනා... ළමයි තුන්දෙනා මාව වටකරන් උඩ පැන පැන නෑව... හැබැයි එක වරම මාව හිටපු ගලෙන් තල්ලු කරල උන් එහාට ගියා... මගෙ අම්මා බුදුවෙන්න එයා මන් කෑගහද්දිම වතුරට පැනල , මට මොකුත් නූන ගානට අඟවල නාවල ගොඩ කරා... අවුරුදු ගානක් හිත යට තිබුනට අද ඒ සිද්ධිය ඉබේටම මතකෙට ආව....
@pubujayalath6356
@pubujayalath6356 4 ай бұрын
මුලු පොකුනෙම තිබුණු ඉවරයක් නැති ගල් කනු??? පොකුණක ඇතුලෙ ගල් කනු කොයින්ද?? එහෙනම් මෙතනත පොකුණ ඇතුලෙ යම් විශාල ඉදිකිරීමක් තියෙනවා ඒක ස්තීරයි ,ඒක මිනිස්සුන්ට පේනවාට වතුර පුරොවලා පොකුනක් කරලා යාල අබයබූමියක් කරලා, කොත්මලේ ජලාශය, නාලන්දා ගෙඩිගේ තව කොපමණ ඇතිද???
@nilame9465
@nilame9465 Ай бұрын
මෙතන නාග ලෝකය හෙවත් තවත් යට යට තට්ටු වලට යන්න පුළුවන් ... ඒ යන නිසා.මිනිස්සුන් වළකින්න තමයී ඔය වතුර පුරවල ඒ ලෙස වතුරෙන් යටට දාන්නේ. ඉන්දියාවේ දකුණු කොටසේ එහෙම දොරටු වහල තියෙන්නේ ඔය ලෙස වතුරෙන්.
@senasamarasinghe7525
@senasamarasinghe7525 5 ай бұрын
හොද පැහැදිලි කිරිමක්
@jinendarisaram1838
@jinendarisaram1838 4 ай бұрын
😮pura viddiyawa kawadawath suddagen pita yanne kawadawTh aththa athi setyn ali karannathi aya thamai. Mewa ape puran dewal apita den oba thumala wage ayagen thamai aththa dana ganne obathumata budusaranai🙏🙏🙏🙏❤️❤❤️❤️
@wasanthiwickramasinghe4338
@wasanthiwickramasinghe4338 5 ай бұрын
සම්පත් මහත්තයා ඒ කන්දත් පිරමීඩයක් වගේ ගස් කොලන් පැල උනාට.
@nilushadilshan6325
@nilushadilshan6325 5 ай бұрын
Dakiddi matath hituna eka nam
@නවමානයTheNewDimension
@නවමානයTheNewDimension 4 ай бұрын
හිතපුදේ හරි
@rosejayasinghe3020
@rosejayasinghe3020 5 ай бұрын
කලුදිය පොකුණ ආරණ්‍ය සේනාසනයට කීප වතාවක් දානය දෙන්න මට වාසනාවක් ලැබුණා... 🙏
@gishanidesilva7958
@gishanidesilva7958 5 ай бұрын
🙏
@siriyawathisiyabalagahaged7484
@siriyawathisiyabalagahaged7484 5 ай бұрын
රාවණා රජ්ජුරුවන්ගේ රහස් මාලිගාවක් ඔය පොකුණ යට තියනවාලු
@mwdammavisuddi8824
@mwdammavisuddi8824 5 ай бұрын
ආධ්‍යාත්මික ශක්තිය ඇති වෙන්නෙ නිර්වාණ ධර්මය අවබෝධ කර ගත් පුද්ගලයින් තුළමයි
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul 5 ай бұрын
Sathya jaya ganeewa! Siyalu sathwayo suwapath wethwa!!!
@chanakapredeep9392
@chanakapredeep9392 5 ай бұрын
මගේ මිහින්තලේ අදරයි හැමදාම පන හදවත ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wishwamanasa
@wishwamanasa 4 ай бұрын
Oba kiwa dewal sahathika aththa
@dharmasiriwijayasinhaachar9509
@dharmasiriwijayasinhaachar9509 2 ай бұрын
ගෞතම බුදුරජාණන් වහසන්සේට පෙර පසේ බුදුවරුන් වහන්සේලා පහළවුනා කියලා සඳහන් වෙනවානේද ඉතින් උන්වහන්සේ ලා මේශ්‍රීලංකාද්වීපයේ පහළ වුනා වියහැකිනේද,! ලක්‌ ඉතිහාසය වසර 2500කට පෙර බොහෝ කලක් පැවැතිය එකක් නේද
@NalakaNalaka-w3q
@NalakaNalaka-w3q 2 ай бұрын
මහින්තලේ අය මේ පැත්තේ 😂
@sumitkumare1357
@sumitkumare1357 5 ай бұрын
ඉන්දියාවෙන් පවා ඇවිල්ලා බමුණු භාවනා කරන තැන අපිට ගියහම රෑටවත් ඉන්න දෙන්නේ නෑ විශ්ව ශක්තිය ගැබ්වෙන උතුම් ස්ථානයක් 🙏🙏🙏💐
@priyangiudayangani1000
@priyangiudayangani1000 4 ай бұрын
Sathya heliwewaaa...! Theruwan saranai...!
@SiyonaKiribandara
@SiyonaKiribandara 5 ай бұрын
බුදු හාමුදුරුවෝ ඇවිත් කිව්වත් ලංකාවේ upanna කියලා ape rate aya පිළිගන්නේ neha.eka තමා ape rate karume.
@PradeepDiwakara
@PradeepDiwakara 5 ай бұрын
අපේ පුරාවිද්‍යාව තියෙන්නේ තාම ළදරු තත්ත්වයේ. තාම ඇඳුමේ චූ දාගන්නවා.
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 5 ай бұрын
සත්‍යය වහන තැන.........
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 5 ай бұрын
සත්‍යය වහන තැන.........
@MalaniChandra-qh3oi
@MalaniChandra-qh3oi Ай бұрын
Saadu saadu saadu .raawanaa divi sarani ❤.
@LathikMadu-sl4jt
@LathikMadu-sl4jt 2 ай бұрын
වටිනා විඩියෝ එකක් ස්තුතියි
@erandadilshan5448
@erandadilshan5448 5 ай бұрын
කළුදිය පොකුණට එහායින් තියෙන කන්ද පිරමීඩයක ලක්ෂණ පේනවා 🙂
@priyangakumari3338
@priyangakumari3338 5 ай бұрын
සුවපත් වෙත්වා !!!
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 5 ай бұрын
මමත් අහල තියෙනව ඔතන සුවිශේෂී ස්ථානයක් කියලා නං.වැඩි විස්තරයක් හොයාගන්න බැරි උනානෙ.දැනගන්න පුළුවන් ක්‍රමයක් නැද්ද.පොතක් උනත් කමක් නෑ.ස්තුතියි ඔබ තුමාට
@KamaniJayamanna-r6n
@KamaniJayamanna-r6n 2 ай бұрын
.
@pkbkumara8824
@pkbkumara8824 5 ай бұрын
කෝ ඉතිං කුතුහලය ඇවිස්සුව විතරයිනේ 🤭
@erangapushpanath3206
@erangapushpanath3206 5 ай бұрын
තෙරුවන් සරණයි මහත්මයා...🙏
@sandutharu7446
@sandutharu7446 5 ай бұрын
Aththa api hari heti dañnawanam ai eka thawa thawath yatagahane ? Api katada baya wenne? අපිට අපේම කියන පරගැති සිංහලයෝ මේ උතුම් ශ්‍රී ලංකාව පාවා දීලා විනාශ කලාට පස්සේ අපේ ඇත්ත ලෝකයට වහලා දැම්ම පර සුද්දන්ට ද බය. බය වෙන්නත් ඕනේ නේද ? දැන්ට ත් අපේ මහ එවුන රට ගෙනියන්නේ උන්ට හිඟාකාල නේ!!!? ඉතිං අපි කෙලින් ගමනක් යමු, ඒකටත් කොන්ද පණ තියෙන set එකක් ඕනෙනේ....? එහෙමනම් මේ රටට ජාතියට ආගමට ගොඩක් ඇලුම් කරන කපටි වංචා නැති කෙනෙක් රටේ නායකයා විය යුතුමයි! ඒකට කවුද හොඳ.....? අපි ණය විය යුතු රාජ්‍යයක් නොවෙයි. අපේ ම කාළකන්නි set එකක් මේ රට විනාශ කලා. උන්ට හෙන 7 වැදිලත් මදි. එකෙක් කෙලින් වැඩ කලානම් අපි ඔක්කොම මේ රට වෙනුවෙන් උපරිම සේවයක් කරලා දියුණු කරනවා. මුන් ඔක්කොම අවුරුදු 5ක නායකයෝ. එතැනයි වැරදුනු තැන. දේශපාලනය කළ යුත්තේ හොඳ බුද්ධිමත් අයයි. ගොන් නාම්බන්ට පාතාලයට හොරුන්ට ශ්‍රද්ධ වු පාර්ලිමේන්තුව පාගන්නවත් නොදෙන තත්වයක් ගැන අපි ම සිතුය යුත නොවේද ? එතැනයි ආරම්භය අපේ ශ්‍රද්ධ වූ ඒ අතීතය ගැන සිතන්නට..!
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 5 ай бұрын
Ratataadara,aunpuravdyawanaha,koiharamwatenapauranekawashu,gaheyatalabadanna,aioyaharam,kureru
@-dila-dila
@-dila-dila 2 ай бұрын
බුදුන් උපන් දේශය
@rajithaperera279
@rajithaperera279 5 ай бұрын
ඔයාට යමක් හමුවෙලා වගේ තමා දැනුනේ....
@MdAshoka
@MdAshoka 5 ай бұрын
Oya. Hareee brooo muulu lokayakma oyawa damnawa. We love for evarr wish all the nest
@Surakimuhelabimalk
@Surakimuhelabimalk 2 ай бұрын
Polwa tata thiyena bugatha maligawa kohetada sambanda wela thiyenne,,Sigiriyata vitharada,,Danna aya danuwath karanna
@dhammikakalansooriya6242
@dhammikakalansooriya6242 5 ай бұрын
බුද්දියට වටිනවා
@kalyanijayasinghe7006
@kalyanijayasinghe7006 5 ай бұрын
ඔබගේ වීඩියෝ හරිම ආසාවෙන් බලන්නේ. ඉතාමත් හොදයි.
@UdayangaAttanayaka-he8nl
@UdayangaAttanayaka-he8nl 5 ай бұрын
thawath kaludiya pokunu thiyanawa aiya.🙏
@PushpamalaIllukwela
@PushpamalaIllukwela 3 ай бұрын
Excellent explanation
@RukmanCosta
@RukmanCosta 5 ай бұрын
දැන් ඉන්න පුරාවිද්‍යාවේදීන් නිකන් ඉදලා පඩි ගන්න එවුන්. මිනිස්සු කියන කතා ඇත්තද බොරුද කියලාවත් පොඩ්ඩක් හොයලා බලන්නේ නැහැ.රාජ් සෝමදේවත් ඒ වගේ කෙනෙක් තමයි පරණවිතානලාගේම පුත්තු තමයි සුද්දගේ අතීතය උඩිං තියන්න ලංකාවේ අතීතය හංගනවා. හොයන මිනිස්සුන්ට ගරහනවා...
@DineshSampath-t3l
@DineshSampath-t3l 5 ай бұрын
Dan api dannawa obalata pin❤❤❤
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 5 ай бұрын
කලුදිය පොකුණ. මායි දුවයි ගියා. මගේ ප්රොෆයිල් ෆොටෝ එකේ රතු ටී ෂර්ට් එක ඇඳගෙන ඉන්නෙත් එතනයි.
@sudacreation
@sudacreation 5 ай бұрын
එතෝට ජම්බුද්දීපය කියන්නේ ලංකාවට ඇයි මිනිස්සු පිලි ගන්නේ නැත්තේ ජම්බුද්දීපය ලංකාව ජම්බුද්දීපයේ ඉපදුනේ බුදුන් වහන්සේ කියලා .මම දැක්කා එහෙම කියලා තියන අයටත් බනිනවා දන්නෙ නැති මිනිස්සු හරිම සෝචනීයයි.😣😣😣
@sachindramihindukula9208
@sachindramihindukula9208 5 ай бұрын
Sampurna waradi
@SiyonaKiribandara
@SiyonaKiribandara 5 ай бұрын
ඉන්දියාව ta aawadana ayane inne .කියලා piligannana අමාරුයි .
@nilushadilshan6325
@nilushadilshan6325 5 ай бұрын
Issara siu helaya eke eka kotasak tamai jambuthdipaya kiyanna lankawa kotas4k bedala palanaya karala tibila tiyenawa eka eka rajawaru danata tiyena lankawa etulemai jambudipa tibila tiyenna
@NalaniMeegaswaththa
@NalaniMeegaswaththa 2 ай бұрын
බෙල්ගේ නිතියට අනුව පුරාවිද්‍යා වෙඋන් ගතිබව නිසා අපෙ ඉතිහාසය කි.ව.3,න් එහාට යන්ට ඩෙන්නෙ න
@k.n6067
@k.n6067 5 ай бұрын
අපේ රටේ පුරා විද්‍යා ආයතනයක් හැදුනේ සුද්දගෙන් පස්සෙ ඒ අධ්‍යාපනය ලැබෙන්නෙ සුද්දගෙ පොත පත ඇසුරින් .. හිතා මතා විකූර්ති කල ඉතිහාසයක් ඇති එකම රට ... මෝඩ තකතීරූ පුරා විද්‍යාවේ අය කියන බොරු පිලි ගන්න අය දැන් ලංකාවේ නැහැ ...එක් පුරා විද්‍යා අද්‍යක්ශක වරයෙක් කිව්වා ..ලංකාව ජනාවාස උනේ විජය ආවාට පසුවලු ..පැහැදිලිවම අපි ඉන්දියානුවන්ලු ..අද නම් හොයා ගන්නත් නැහැ ඒ අඳ බාලයාව . කියපු බොරු නිසා .
@ruwanibotheju3611
@ruwanibotheju3611 5 ай бұрын
100% ඇත්ත .👍👍
@malkanthinanayakkara4574
@malkanthinanayakkara4574 5 ай бұрын
sathya kawadaho jaya gani . budun upan ape helabima itha pinwanthay.
@divinejourney-official50
@divinejourney-official50 5 ай бұрын
Magnificent Sri lankan history 💕
@SwrnamaliKumari-ny9wj
@SwrnamaliKumari-ny9wj 5 ай бұрын
මෑත කාලෙත් පස් දාලා වහන්න හදනවා නම් ඒකාලෙ කොහොම විනාශ කරන්න ඇති ද
@srinathkariyawasam2789
@srinathkariyawasam2789 5 ай бұрын
ඒ ගොඩනැගිල්ල නිර්මාණය කරල තියෙන්නෙ, ජලය යට ධ්‍යාන ගතවීමට භාවිතා කල එකක්.
@pryanthikumari9265
@pryanthikumari9265 5 ай бұрын
3:27 Mamath gihin thiyenawa, harima amuthu hagimak danuna thanak, kiyanna tharen na
@nandaniranasingha2248
@nandaniranasingha2248 5 ай бұрын
අදටත් පුරාවිද්‍යා එක කරන්නේ හාරහාරා වස්තුව ගන්නවා ඉතිහාසය මකනවා
@bandulakumara524
@bandulakumara524 5 ай бұрын
මේවා අපේ ගොතම බුදුහාමුදුරුවන් වෙනුවෙන් පූජා කරපු ඒවා.හෙළ රජුන් විසි ඉදි කරපු විශිෂ්ඨ නිර්මාණ
@BRKKumari
@BRKKumari 5 ай бұрын
අර කන්ද වගේ පේන්නේ චෛත්‍යය යක් කියලා මට හිතෙන්නේ
@nilminihewa1106
@nilminihewa1106 5 ай бұрын
වතුරට වැටුනු සෙවනැල්ලෙන් පෙනුනේ චෛත්‍යයක් වගේ තමයි
@dineshOpatha8
@dineshOpatha8 5 ай бұрын
Mama thawa deyak kiyannam oya kanda swabavika deyak nowa.soya beliima oba sathui
@siyalla5109
@siyalla5109 5 ай бұрын
ඔබ හරි එතන අමුතු ගුප්ත ස්වාභාවයක් තියෙනවා, මම කීප වතාවක් ගිහිල්ල තියෙනවා, කෑලේ ඇතුලේ වගේම නිස්කලංක පරිසරය තුල ධර්මධර විනයධර සවාමීන් වහ්න්සේලා භාවනානූයෝගීව වාසය කරනවා. උන් වහන්සේලා සම්පූර්නයෙන්ම මස් මාංශ වලින් තොර අහාර ගන්නේ, දානයක් භාරගන්න හරිම අමාරුයි. පුරා විද්‍යා නටබුන් එමටයි.
@keerthithuththiripitiyalag2459
@keerthithuththiripitiyalag2459 5 ай бұрын
Kodaaak pin.❤
@shanikadilani5984
@shanikadilani5984 5 ай бұрын
Budusaranai oyaata
@lasangachameera2514
@lasangachameera2514 5 ай бұрын
🙏 ☸ 🙏..🇱🇰🇱🇰🇱🇰
@yasawathiemenike6686
@yasawathiemenike6686 5 ай бұрын
ඉදිරියෙන් තියෙන්නෙ පිරමිඩයක් ද????
@sivhelawasiyo
@sivhelawasiyo 5 ай бұрын
දේවානම් පියතිස්ස රජතුමාගේ මාලිගය
@gangajayakodi2071
@gangajayakodi2071 5 ай бұрын
මෙහි අති මාලිගයේ පිටසක්වල ජීවින් සගවා අතිබවට විස්වාස කරනවා ....කියලා අහල තියෙනවා
@NimanthiPerera-k1q
@NimanthiPerera-k1q 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏☸️
@prashanshan7125
@prashanshan7125 5 ай бұрын
ක්‍රිස්තු පූර්ව 3 ට පෙර බොහෝ දෙ සොයා ගෙන ඇත. නොදැනීම ගැන කනගාටු වෙමි.
@chandranisenarathna6063
@chandranisenarathna6063 5 ай бұрын
හොයා ගත්තට හෙලි කරන්නේ නෑ .ඒකයි ඇත්ත...
@utv7224
@utv7224 Ай бұрын
ඇල්පිටිය,ගාල්ලේ ත් තියෙනව ස්වභාවික කළුදිය පොකුණ ක්
@nimalwanigasuriya8510
@nimalwanigasuriya8510 5 ай бұрын
මම අහල තියෙන විදියට අෂ්ට සමාපත්ති ෂඩ් අභිඥා
@NamaleeShama
@NamaleeShama 3 ай бұрын
අනෙක් කළු දිය පොකුණ තියෙන්නෙ දඹුල්ලේ නොවෙයි ..සීගිරියට මෙහයින්...ඒ කියන්නෙ කිඹිස්ස හන්දියෙන් දකුණු පැත්තට තියෙන පාරෙ යන්න ඔනා ..හරිම සුන්දර පළාතක්...
@priyanthadissanayake2451
@priyanthadissanayake2451 5 ай бұрын
මහාවංශයේ කියවෙනවා කළුබුද්ධරක්ඛිත රහතුන් වහන්සේ කළුදියපොකුන ළඟ කළුමැදිරිය ගසක් ළඟ තිබුණ ආසනේක වාඩිවෙලා කාලකාරාම සූත්‍රය දේශනා කළා කියලා. සද්ධාතිස්ස රජු රාත්‍රිය මුළුල්ලේ සිටගෙන බණ ශ්‍රවණය කළ බව.
@lakshantharusha1433
@lakshantharusha1433 5 ай бұрын
දැන් ඉන්න ගොබ්බයින්ට ඒකාලෙ ඉන්ජිනේරුවන්ගෙ මයිලකවත් දැනුමක් නෑ
@මැණික්මැණික්
@මැණික්මැණික් 5 ай бұрын
බුදුන් වහන්සේ පහල වෙලා හිටිය එත් බුදු වෙලා හිටියේ නෑ
@malikahhm6326
@malikahhm6326 5 ай бұрын
Isthuthi theruwan sarenai
@inokasenewiratna3425
@inokasenewiratna3425 5 ай бұрын
"Arankelle" genath soya balanna🙏
@sampath-kv4ff
@sampath-kv4ff 3 ай бұрын
❤❤❤❤❤
@BandaraBandara-fh3ue
@BandaraBandara-fh3ue 5 ай бұрын
Sorry namaskar wewa thanks Lankans thanks ❤❤❤❤❤cahanbarya namaskar wewa thanks Lankans thanks ❤❤❤❤❤maheemathaw namaskar wewa thanks Lankans thanks
@kanthiathukorala751
@kanthiathukorala751 4 ай бұрын
සොයන්නාටසම්භවේ¡!!!
@nandaniranasingha2248
@nandaniranasingha2248 5 ай бұрын
කළුදිය පොකුන ළග කලුතිබිරි ගස යට කළු ගල් තලාවේ කළුබුද්ධ රක්ඛිත ස්වාමීන් වහන්සේ කාලාකාරාම සූත්‍රය දේශනා කල බවත් සද්ධාතිස්ස රජතුමා හිටිවන නොසෙල්වී පුරා තුන් යම රාත්‍රි යක් ඒ දේශනා ඇසූ බවත් සදහන් වෙනවා
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН