2023-07-12 පූජනීය සිරි අරිය විමුත්ති හිමි දින දේශනාව Ven.Siri Ariya Wimuththi Himi

  Рет қаралды 31,279

Siwhela Wanshaya

Siwhela Wanshaya

Күн бұрын

Пікірлер: 83
@Thilak_karunathilaka
@Thilak_karunathilaka 6 ай бұрын
අපේ අරිය ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා ඔබවහන්සේ ට ත් සැමටම ත් උතුම් නිවන් සුව යම ලැබේ වා 🙏🌷🌷🙏🙏🌷🙏
@RMKumarihamy
@RMKumarihamy 4 ай бұрын
අරියවතුන් වහන්සේට කායික නිරෝගී සුවපත් බවත් ,දීර්ඝායුෂත්,ලැබේවායි අධිෂ්ඨාන කරමි.
@sumithroshanfernando8934
@sumithroshanfernando8934 10 ай бұрын
සිරි සද්ධර්මය ඇසුවෙමි ඔබවහන්සේට නිදුක් නිරෝගි සුව අධිෂ්ඨාන කරනවා.🙏🙏🙏🙏🙏🙏
@udayasirisilva8088
@udayasirisilva8088 Жыл бұрын
සාදු සාදු සාදු මේ තරම් ලස්සනට පැහැදිලිව දේශනා කරන ධර්මය ⁣කොයි තරම් බොලද ලෙසද මේ තරම් කාලයක් අපට ඇහුනේ ඔබ වහන්සේට නිවන් සුවයම ලැබිමටම මේකරන ධර්ම ය දෙශනා කිරිමම හේතු වාසනා වේවා යි ඉත සිතින් පතමි
@deepanigamage2975
@deepanigamage2975 Жыл бұрын
ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාර ය වේවා සාදුසාදු
@NalaniMeegaswaththa
@NalaniMeegaswaththa 9 ай бұрын
Garuswaminwahansa obawahanse deshana karana darmadeshana Nisa araksha wiya uthui deerfau we want..
@SulalithaLakshmiHithgodage
@SulalithaLakshmiHithgodage Жыл бұрын
Thruwan sarani obawahanseta ලොවම සුවපත් කරන්න වාසනාව උදා වෙත්වා .a amamaha නිවන අවබෝධ වෙත්වා .sadu sadu ..sadu..
@SandunRuwan
@SandunRuwan Жыл бұрын
ධර්මය වීකෘති කිරීම ආනන්තරිය පාප කර්මයකි, මානසික සූවයෙන් සුවපත් වේවා
@dissapiyathilake1217
@dissapiyathilake1217 Жыл бұрын
සාදු සාදු සාදු!!! සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!
@dimudrisajitha4532
@dimudrisajitha4532 Жыл бұрын
ඔබවහන්සේගෙ සියලු කම්මාවරණ දුරු වී උතුම් වූ අරහත් බාවයටම පත් වේවා..!! 🙏
@nimalpadmasiri153
@nimalpadmasiri153 Жыл бұрын
සියලු ලොක සතුන් ,සන්සාර දුකෙන් එතෙර වෙවා අර්‍යන්වහන්සෙට දිර්ගායුස අදිස්ටාන කරමි සියලු සත්වයො සොවාන් සකුරුදගමි අනාගාමි අරිහත් පලයෙන් සුවපත් වෙවා
@thilaka1255
@thilaka1255 Жыл бұрын
උතුම් සිරි සත්දර්මය දෙසනාකරමින් සියලු සත්වයෝ සුවපත් කරන්නට වෙහෙසෙන අරිහතුන්වහන්සේ ටත් ඔබවහන්සේ අතුලු සියලු ආර්‍ය්න්වහන්සේලාට දිර්ගායුශ ලැබේවායි අදිශ්ටාන කරමි 🙏🙏🙏
@mangalaranasinghe4025
@mangalaranasinghe4025 Жыл бұрын
❤❤😅
@somapaladesilva4922
@somapaladesilva4922 4 ай бұрын
Thanks
@rathwije1579
@rathwije1579 Жыл бұрын
ENTIRE SERMEN HIT RIGHT ON MY INTENYION CORRECTLY GREAT SERMON TO BE BACK ON THE CORRECT PARTH ඔබවහන්සේගෙ සියලු කම්මාවරණ දුරු වී උතුම් වූ අරහත් බාවයටම පත් වේවා..!! 🙏සාදු සාදු සාදු!!!
@udayasirisilva8088
@udayasirisilva8088 Жыл бұрын
පැහැදිලි වම දහම දේශනා කරමින් අපට නිවිම දේශනා කරන උත්තමයනට නිදුක් නිරෝගිසුවපත් භාවයම ලැබේවායි ඉතසිතින් පතමි
@gayanichathurika5625
@gayanichathurika5625 Жыл бұрын
සාදු සාදු🌼
@DarshanaDarshana-eh2en
@DarshanaDarshana-eh2en Жыл бұрын
Obawahansege darmayen siyaludenage sitha suwapath wewa Mewani darmadesana kirimen labana kusal obawahansetath demawpiyantath Pawle siyalumadenatath labewa.sadu...sadu.
@harshawanigasuriya3749
@harshawanigasuriya3749 8 ай бұрын
Thamata pihitak kota wasaya karamu. .
@nilmini-tx1vg
@nilmini-tx1vg Жыл бұрын
ඔබ් වහන්සේ සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏
@sriyanipitadeniyapitadeniy4719
@sriyanipitadeniyapitadeniy4719 Жыл бұрын
Jnn
@methpooja4382
@methpooja4382 Жыл бұрын
සිරි සද්ධර්මය ඇසුවෙමි. සාදු සාදු සාදු.
@sandyarupasinghe3129
@sandyarupasinghe3129 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@amaral-xn8ic
@amaral-xn8ic Жыл бұрын
Sadu sadu sadu! ! ! Oba wahanseta niduk nirogi suwaya deerghayusha adhishtana karami. Siyalu loka siyalu sathwayo parama nibbana suwayen suwapath wethwa! ! !
@asokawersingha5718
@asokawersingha5718 Жыл бұрын
Budusaranai.harima.lassana.bana.daesanawak
@SudarshanaThilakarathna-lv9dw
@SudarshanaThilakarathna-lv9dw Жыл бұрын
සුවපත් වේවා
@kanthinallaperuma7997
@kanthinallaperuma7997 Жыл бұрын
නියම සත්ධර්මය.තේරුම් ගතිමි සාදු සාදු සාදු
@nihalself327
@nihalself327 Жыл бұрын
Pinwath areyathun wahanseta niduk nirogi suwa adittana karami 🙏🙏🙏mama athulu siyalu loka siyalu sathwa inta parama nibbana suwayen suwa ath wewa 🙏🙏🙏
@luminadesilva3917
@luminadesilva3917 Жыл бұрын
සුවපත් වේවා🙏🙏🙏
@candidskylercandidskyler5582
@candidskylercandidskyler5582 Жыл бұрын
4end y
@mudaligemudali2944
@mudaligemudali2944 Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වෙිවා !
@sriyaniwicramarachchi756
@sriyaniwicramarachchi756 Жыл бұрын
🙏🙏🙏
@rathwije1579
@rathwije1579 Жыл бұрын
the best sermons of Buddhism these days sadhu sadhu sadhu ඔබ වහන්සේට නිදුක් නිරෝගීසුව පිරි දීර්ඝයුශ අධ්‍ශ්ඨාන කරන්නෙමු ..🙏🙏🙏 fully in details for you to be properly understood ඔබ් වහන්සේ සුවපත් වෙත්වා 🙏🙏සාදු සාදු සාදු!!!
@gayanimadushika4051
@gayanimadushika4051 Жыл бұрын
සියලු ලෝක සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්ම වේවා🙏🙏🙏
@sparklesense7336
@sparklesense7336 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏💐💐💐
@GangaPerera-gy6jf
@GangaPerera-gy6jf 2 ай бұрын
අරිහතුන්වහන්සෙගාලලෙඉන්නමමසජිවිදහමිදෙසුමටසමිබන්දවිමටබලාපොරොත්තුවඉුටුකරගතහැකිද
@sujeeths1602
@sujeeths1602 Жыл бұрын
සුවපත් වේවා අර්‍යන්වහන්ස 🙏🙏🙏
@udenineangoda2234
@udenineangoda2234 11 ай бұрын
ආර්‍ය්න් වහන්සේ ?
@mayurisamanali2939
@mayurisamanali2939 Жыл бұрын
🌸🏵️🌸🏵️🙏🙏🙏🏵️🌸🏵️🌸
@haliyadda2008
@haliyadda2008 Жыл бұрын
මහණෙනි, හිමාලය පර්වතයෙහි වඳුරන්ට හෝ මිනිසුන්ට හෝ යා නොහැකි විසමවූ ප්‍රදේශයෝද ඇත්තාහ. මහණෙනි, හිමාලය පර්වතයෙහි වඳුරන්ට යා හැකි මිනිසුන්ට යා නොහැකි විසමවූ ප්‍රදේශයෝද ඇත්තාහ. “මහණෙනි, හිමාලය පර්වතයෙහි වඳුරන්ටද යා හැකිවූ මිනිසුන්ටද යා හැකිවූ සිත්කළුවූ සමවූ භූමිභාගයෝද ඇත්තාහ. මහණෙනි, එහි වැද්දෝ වඳුරන් යන මාර්ගයන්හි වඳුරන් ඇල්ලීම පිණිස ලාටු එළවන්නාහ. මහණෙනි, එහි මෝඩ නොවූ ලොල් නොවූ වඳුරෝ වෙත්ද, ඔව්හු ඒ ලාටු දැක ඈත්ව යත්. යම් ඒ වඳුරෙක් මෝඩ වෙයිද, ලොල්වූ ස්වභාවය ඇත්තේද හෙතෙමේ ඒ ලාටුව කරා පැමිණ එය අතින් අල්වන්නේය. අත එහි ඇලෙන්නේය. අත මුදාගන්නෙමියි දෙවැනි අතින් අල්වන්නේය. ඒ අතද එහි ඇලෙන්නේය. දෙ අත් මුදාගන්නෙමියි පය තබන්නේය. පයද එහි ඇලෙන්නේය. දෙ අත්ද පයද මුදාගනිමියි දෙවෙනි පාදයද තබන්නේය. එයද එහි ඇලෙන්නේය. දෙ අත්ද දෙපාද මුදා ගනිමියි හොට තබන්නේය. එයද එහි ඇලෙන්නේය. “මහණෙනි, ඒ වඳුරුතෙමේ පස් තැනෙකින් එල්ලී විනාශයට පැමිණ කෙඳිරිගාමින් වැටී සිටින්නේය. වැද්දාට කැමැත්තක් කළ හැකි වන්නේය. මහණෙනි, වැදිතෙමේ ඔහු විද එහිම පෙරළා දමා කැමති තැනකට යන්නේය. මහණෙනි, යමෙක් අනුන්ට අයත්වූ නුසුදුසු ස්ථානයෙහි වාසය කෙරේනම් මෙසේ වන්නේය. “මහණෙනි, එසේ හෙයින් අනුන්ට අයත් නුසුදුසු ස්ථානයෙහි වාසය නොකරව්. මහණෙනි, අනුන්ට අයත් නුසුදුසු ස්ථානයෙහි වාසය කරන්නහු පිළිබඳ මාරයා ඉඩ ලබන්නේය. මාරයා කරුණක් ලබන්නේය. “මහණෙනි, මහණහුගේ අනුන්ට අයත් නුසුදුසු ස්ථානය කවරේද? “මේ පස්කම් ගුණ පසය. කවර පසක්ද? ඇසින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ රූපයෝ වෙත්ද, “කනින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ ශබ්දයෝ වෙත්ද? “නැහැයෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ ගන්ධයෝ වෙත්ද, “දිවෙන් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ රසයෝ වෙත්ද, ‘කයින් දතයුතුවූ ඉෂ්ටවූ කාන්තවූ මන වඩන්නාවූ ප්‍රිය ස්වභාවය ඇත්තාවූ ඇලීම පිණිස පවත්නාවූ ඇලිය යුතුවූ ස්පර්ශයෝ වෙත්ද, මහණෙනි, මේ වනාහි භික්ෂුවගේ අනුන්ට අයත් නුසුදුසු වාසස්ථානය වෙයි “මහණෙනි, සිය පරපුරෙහි එන ස්වකීය වාසස්ථානයෙහි වාසය කරව්. මහණෙනි, සිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානයෙහි වාසය කරන භික්ෂුව පිළිබඳව මාරයා ඉඩ නොලබන්නේය. කරුණක් නොලබන්නේය. මහණෙනි, භික්ෂුවගේ සිය පරපුරෙන් එන ස්වකීය වාසස්ථානය කවරේද? මේ සතර සතිපට්ඨානයෝයි. “කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරයි. “වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව වේදනාවන්හි වේදනා නැවත නැවත බලමින් වාසය කරයි. “වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කරයි. “වීර්‍ය්‍යයෙන් යුක්තව නුවණින් යුක්තව සිතේ එකඟකමින් යුක්තව පැහැදුනු සිත් ඇතිව සමාහිතව එකඟ සිත් ඇතිව ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරයි. මහණෙනි, මේ වනාහි භික්ෂුවගේ සිය පරපුරෙහි එන ස්වකීය වාසස්ථානය වෙයි.”
@indikanawarathna7503
@indikanawarathna7503 6 ай бұрын
පුතේ බලුවැඩ ⁣ොකර ඉදපන
@renukasmanmalee4867
@renukasmanmalee4867 Жыл бұрын
🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼
@thanujakh7983
@thanujakh7983 Жыл бұрын
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@rathnapalaiddagodage3647
@rathnapalaiddagodage3647 Жыл бұрын
Oba wahanse desaña karana dahama boho denekuta denewa sadu sadu sadu
@sampathjayakody7273
@sampathjayakody7273 Жыл бұрын
Asaii ane ahanna maha yathiwarayanan kenek wage soma හාමුදුරුවෝ
@samanthibotheju2482
@samanthibotheju2482 Жыл бұрын
🌸🌸🌸🌷🌹🌺🌺🌺🌷🌷🌸🌸🌸
@rajakarunaroshan7285
@rajakarunaroshan7285 Жыл бұрын
මේ හාමුදුරුවන් වහන්සේ කොහෙද වැඩ සිටින්නේ? සම්බන්ධ කර ගන්නේ කොහොමද?
@RMKumarihamy
@RMKumarihamy 4 ай бұрын
..
@haliyadda2008
@haliyadda2008 Жыл бұрын
ඔබ වහන්සේ ඒ සුත්‍රය ඇත්තටම කියවලා තියනවද? එහි සදහන් වන්නේ පංච උපාදානස් කන්දයෙන් තොරව.. සිත වාසය කල යුතු තැන ගැන ගැබුරින්. සතර සතිපට්ටනයේ සිත පවත්වාගන්න ආකාරයයි.
@lawanyamanishi7698
@lawanyamanishi7698 7 ай бұрын
සිංහල පරිවර්තනය කියවලා දන්නවා වගේ කථා කරන්න එපා .අවබෝධ කරගෙන ඇවිත් අදහස් ඉදිරිපත් කරන්න.
@ramyaedirimunirodrigo8952
@ramyaedirimunirodrigo8952 Жыл бұрын
ඇයි ස්වාමින්ව්හන්ස, සම්මතයෙ විදියට තුන්ස‍රණ කියන්නෙ?තුන්වරක්ම? මාග භාෂාවෙ විදියට කියන්න බැරිද,,ස්වමින්වහ්න්ස? අවසරයි!
@dhammatrust
@dhammatrust Жыл бұрын
මීවනපලානේ ගෙන් පස්සේ බේගල් ටික කියවන්න ඉන්න කිරි පුතා😂
@thilinisamarasekara4619
@thilinisamarasekara4619 Жыл бұрын
Obe mohandakaraya duru wewa.suwapath wewa.
@dhammatrust
@dhammatrust Жыл бұрын
@@thilinisamarasekara4619 ශාසනේ කන, ධර්මය කියලා බේගල් කියන බුදුන්ට ධර්මයට අපහාස කළ දෙමළ ඩයස්පෝරාවේ සල්ලි වලට සිවුර දාගෙන මනස්ගාත කියවන මීවනපලානේ කල්ලියේ අලජ්ජී න් හැදුනා ගැනීමට ඔබේ ප්‍රඥාව වඩා ගන්න. 💯💯👌🙏
@shanthig.d9669
@shanthig.d9669 10 ай бұрын
Ehenam itin EDA budun wahanse kiyala tiyenneth okkoma borune,
@kumara9933
@kumara9933 Жыл бұрын
Comming color is NOT GOOD
@SunilKaluarachchi-xu4lr
@SunilKaluarachchi-xu4lr Жыл бұрын
මෙයාව මහන කියල හිතල මහන කරල තයෙන්නේ 60,පැනල ගෙදර බිරිදගෙන් පුශ්නවලින් බෙිිරෙන්න.. බොරැ වැල්ගොතන.. හිතුමතේ ජීවිතය කියල ජනයා,බොරැවෙන් මුසපත් කල පසුගිය දිනක සිහිමුලාවී මැරැන වංචනික,හොර බොරැවලට රට පාලනය කල අයත් රැවටු හිස්,පුද්ගල චරිතය අමු අමුවෙම රගන මීවන පාපී පචෝරිස්ගෙ ගෝලය ,මෙිි දෙමවිි පියෝ මෙිි පචෝරිස් ගැන හොයල බැලුවද? උතුමිි තථාගත දහමෙ(අ)න්නවත් නොදත් මහන කමක්නැති ⁣තමාවිසින්ම සිවුරක්වගේ.එකක්දාගෙන ඒකත් හරියට අදින්න නොතෙ⁣්රැන බොරැවට වචන කඩ කඩ සං සං highlight කර කර ශුුද්ධාවක් කිසිම සැබැ දහමිි,කරැනක් ⁣ොදත් හිස් නිවට මානසික යාචක පෙන්දන්ව හොදට අන්දවලාමෙයත උතුමිි සංඝරත්නයට කිසිසේත්ම අයත්නැත ලාභසත්කාර ගිනි ⁣බෝල ගිල්ලවගේ...සතෙකුටවත් අහාර ටිකක් නොදිපු අසත්පුරැශ නින්දිත ජඩ අමන ගුනමකු හිස් බාල තුචිිච මානසික යාචක රැලක් උතුමන්ට කරන අපහාස,, නිරය හැර වෙන විකල්පයක්නැත තවතියෙනවකියන්න ගොඩක් කරැනු...
@shanthig.d9669
@shanthig.d9669 10 ай бұрын
Sunil kalu keles walatama aarachchi kenekwage thamange padutta mana gana Wath nodanna kalu keles aarachi
@ChathuraEpasinghe
@ChathuraEpasinghe 10 ай бұрын
තේ සං හේතුං තතාගතෝ ආහ තේ සංචයෝ නිරෝදෝ චුල්ලහත්ති පදෝපම සූත්‍රය සදහන් බුද්ධඤාධපදහතර සං දේස්සේති සං මාදපේති සං උච්චේ ජේති සං පහන් සේතී අනිච්චාවත සං ඛාරා.... තේ සං වූප සමෝ සුකෝ තේසං යනු රාගද්වේශමෝහ කෙලෙස් කලු කීලිට් තුන එකතුකිරීමයී මහාරාහුලෝවාද සූත්‍රය බලන්න එත්ත එත්ත විපස්සති එවර්තමාන මොහොතේම ක්ෂනයක් තුල රාග සිතක් ඇතිවු විට ක්ෂනයක් තුල සංදැක සං මාකර සං නිරෝදකර සංපහන්සේති වියයුතුයි නැතිනම් ක්ෂනයක්තුල අනුසය ඉපදි සංඛාර කර ආශය තුල ආශවතැන්පත්වී මනෝමයඛාය තුල බීජයක්තැන්පත්වී නැවත ජාතියක්හටගනී ගල්පිලිමවගෙ බාවනාමධයස්ථානවල හුල ඇදලා පිටකරලා ධයාන බාවනා වන ආන පානසති බාවනා කිරීමෙන් නිබ්බානවෙන්නබැ බුද්ධ බාවනාවක්නොවේ මීවන පලානේ අරිහතුන් මෙන්න මෙ විකෘති දහම බුද්ධාගම තමයි වැරදිබව පෙන්වාදෙන්නෙ
@ChathuraEpasinghe
@ChathuraEpasinghe 10 ай бұрын
මධයම ප්‍රතිපදාව නිවන නොවේ මිඩිල්පාත් මැදුම්පිලිවෙත සුද්දන්ගේ පරිවර්තන පොත්වලින් නොදැනීම නිසා පෘතග්ජන ගිහිපැවිදි පන්ඩිතයන් කලුසුද්දන්වරද්දාගත් විකෘතිකල ත්‍රිපිටකය යකි මඣඣිමා ප්‍රතිපදාව මඣ්ඣි මත්වීම රාගද්වේශමෝහ යෙන් මා මිදීම මත්වීමෙන් මිදීමෙ පතිපදාව එයයි පරම පවිත සිරිසද්ධර්මය ස ත් සති වැරදි සතිමාස එකල තිබුනේ නැ ස ද් සති සද්ධර්මය අනුලෝම ප්‍රතිලෝම මෙනෙහිකිරීම අනිත්‍යයි දුකයි අනාත්මයි නොව අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කොට නිච්ච බව සුඛ බව අත්තබව මරාදැමීමයි මරණානුස්සතිය නැතිව ජීවිතය අනියත මරණ නියතය නොවේ මෙන්න මෙයයි උන්වහන්සෙ අපට උගන්වන්නෙ
@ChathuraEpasinghe
@ChathuraEpasinghe 10 ай бұрын
මම නිදුක් වෙත්වා මගෙ ගෙදර අයද මගේ මිතුරෝද මගේ සතුරෝද වැරදි විෂම මෙතකි මහායාන බාවනාවකි මගෙමිතුරො ගත් විට ඇලීමක් මගේහතුරෝගත් විට ගැටීමත් සිදුවෙ පරම මෛත්‍රිය එයනොවේ මමද සියලු ලෝක ෂියලු සත්වයෝ සෝවාන් ආදිමගඵලයෙන් සසරදුඛින් මිදෙත්ව නිවන්............. මෙයබුද්ධ භාවනාවයී මෙයයි උන්වහන්සෙ අපට පෙන්වා දෙන්නෙ
@ChathuraEpasinghe
@ChathuraEpasinghe 10 ай бұрын
එ භාග්‍යවත් ු අරහත් වු මාගෙ බුදුරජානන්වහන්සේ මාගේ නමස්කාරය වේවා නමො මෝහය න නැතිකරන්න තස්ස මෙ හේතුවෙන් භග වතෝ කුනු ප32 යුත් මල්ල ලිහා බැලීම වත භග කරබලන්න අරහතෝ රහබැලීම රාගද්වේශමෝහ අවසන්කරන්න රහබැලීම අවසන් අරහතෝ සං මා සං රාගද්වේශමෝහ මා මිදීම සං බුද්ධස්ස සං රාගද්වේශමෝහ බව උද්ද සං නමැති බව හෙවත් රාගද්වේශමෝහ කලු කිලිටි කෙලෙස් උද්දකිරීම මුලිනුපුටාදැමීමෙන්මෝහය නැතිකරන්න ඔන්න විකෘතිකලදහම උන්වහන්සෙ අපට පෙන්වාදුන් තව එකපකෘති දහමක්
@sunethra5347
@sunethra5347 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගීසුව පිරි දීර්ඝයුශ අධ්‍ශ්ඨාන කරන්නෙමු ..🙏🙏🙏
@gayanichathurika5625
@gayanichathurika5625 Жыл бұрын
🌸💐🌼🌻
@samanthibotheju4124
@samanthibotheju4124 Жыл бұрын
🌺🌺🌺🌷🌷🌹🌹🌹🌷🌹🌺🌺🌺
@ajithkolambathantri
@ajithkolambathantri Жыл бұрын
🙏🙏🙏🌷
@pushpananayakkara1081
@pushpananayakkara1081 Жыл бұрын
🙏🙏🙏
@nallaperumarupa5962
@nallaperumarupa5962 2 ай бұрын
🙏🌼🙏🌻🙏💐🙏🌸🙏🪷🙏🌺
@namaliegunawardane449
@namaliegunawardane449 Жыл бұрын
🙏🙏🙏
@sandyarupasinghe3129
@sandyarupasinghe3129 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ajithwanniarachchi9438
@ajithwanniarachchi9438 Жыл бұрын
🙏🙏🙏🙏
@kapilawasantha9958
@kapilawasantha9958 Жыл бұрын
🙏🙏🙏
@sithuminasithu2202
@sithuminasithu2202 Жыл бұрын
🙏🙏🙏
@modineemadurasinha2956
@modineemadurasinha2956 Жыл бұрын
🙏🙏🙏
@rangaprasadperera4485
@rangaprasadperera4485 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@sitharasri6906
@sitharasri6906 Жыл бұрын
🙏🙏🙏🙏
@مريممحمد-ح9ب9ه
@مريممحمد-ح9ب9ه Жыл бұрын
🙏🙏🙏
@manjusathya5745
@manjusathya5745 Жыл бұрын
🙏🙏🙏
@nilminiwelivita4837
@nilminiwelivita4837 10 ай бұрын
🙏🙏🙏🙏
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 154 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 23 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 17 МЛН
ඉතාමත් හොද ප්‍රශ්නයක් සහ පිලිතුරක්.
31:14
නිබ්බාණයට පාර - Path For Nibbhana
Рет қаралды 19 М.
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 154 МЛН