@Siyatha FM MORNING SHOW-2020 12 15 | මේ කතාව නොදැන මැරෙන්න එපා

  Рет қаралды 268,453

Siyatha FM

Siyatha FM

3 жыл бұрын

සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page: www.siyathafm.lk/facebook
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#SiyathaFM #SriLanka #SiyathaTV

Пікірлер: 174
@asankajanakakumara1576
@asankajanakakumara1576 3 жыл бұрын
ඇගපතට දැනෙන්න හිට කීරි ගැගෙන්න දැනුම විනොදය සමග ඔබ දෙපල මේ කරන වැඩ සටහන අති විශිශ්ටයි. ඒ ගැන කියන්න වචන නෑ ඇත්ත ඇතිසැටියෙන් රසාස්වදයක් සමගින් මිනිසෙකුට හැදෙන්න වෙන මොනවත් ඕනෙ නෑ මේ වැඩසටහන් වලට ඇහුන්කන් දුන්නොත් හොදටම ඇති. කියන්න වචන නෑ ආදරෙයි අයියේ අක්කෙ ඔබට ජයෙන් ජය !!!
@LuckyWASI
@LuckyWASI 3 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගන්නවා හරිම නිදහස් අදහස් .. ඒ හැම වචනෙකම හිතන්න දෙයක් තියෙනවා සුපිරිම රේඩියෝ ඩබල..
@ks5225
@ks5225 2 жыл бұрын
මේක බලංගොඩ අපිට ගණං උගන්නපු සෙනෙවිරත්න සර් 2011 කියා දුන්නා අද වගේ මතකයි... බලය පාඩමට. සර් ට ගොඩක් පිං 🙏🙏🙏
@8daudiostudio131
@8daudiostudio131 2 жыл бұрын
Chess වලින් පටන් ගෙන Maths වලින් ඉවර වුනේ. නියමයි අරා 👍
@AVsFan2022
@AVsFan2022 2 жыл бұрын
චෙස් වලින් පටන් අරං මැත්ස්වලින් ඇදගෙන ගිහිං පොලිටිකල් වලින් ඉවර කරා.
@myfriend-sabanda
@myfriend-sabanda 3 жыл бұрын
අවසානයේ රජතුමා ශේෂ පඬිවරයා කැඳවා ඔහුටම ත්‍යාගය ගණන් කර රැගෙන යන්නට නියම කලා, ශේෂට මැරෙනතුරු ධාන්‍යය ගනින්න සිදුවුණා.
@prabhathg1694
@prabhathg1694 2 жыл бұрын
මහා රාවනාගේ බිරිද නිර්මාණයකලේ්....
@user-hc6mi1tp2u
@user-hc6mi1tp2u 3 жыл бұрын
⁣බුදු සරණයි දෙන්නට
@pathikulaya2328
@pathikulaya2328 2 жыл бұрын
මේක මට පොඩිකාලේ ගෙදර ගෙනත් ඉගැන්වු සර් කියලා දුන්නා. ඒ 1994-95 කාලේදී. ගොඩක් අතීතෙකට ගියා. බොහොමත්ම ස්තුතිය මා පොඩිකාලේ ඉගැන්වු වූ ඒ ගුරුපියානන්ට. මේක අද කිවුවේ නැත් නම් ඒ ලස්සන කතාව අද කීයෙන් කී දෙනාද මේක දැන ගන්නේ. තැන්ක්ස් ඇරා & පැස්බරා 🙏❤🙏❤🙏❤
@tharindakarawita643
@tharindakarawita643 Жыл бұрын
correct one 18446744073709551616
@lahiruperera8594
@lahiruperera8594 3 жыл бұрын
ඒක නම් මරු, මහ ලොකු ගනන් කාරයෙක්ට දෙන්න ඕනෙ මේ ගාන හදන්න 🤣
@punsarakasthuriarachchi4086
@punsarakasthuriarachchi4086 3 жыл бұрын
O/L ගුණෝත්තර ශ්‍රේණි
@chandhanalakshan3676
@chandhanalakshan3676 2 жыл бұрын
👌👌👌👌👌
@diiipchathuranga1307
@diiipchathuranga1307 3 жыл бұрын
මම කෘතඃඤ වෙනවා අරා මගේ නමට තියන තවත් අර්ථයක් ගැන දැනුවත් කලාට.ඔබට ජය 🙏
@jonathansam6970
@jonathansam6970 3 жыл бұрын
තවත් අර්ත්යක් නෙමෙයී ඔය අර්තයම තමයී. ඇත්,අස්,රිය,පාබළ.
@ssytvlogs6763
@ssytvlogs6763 2 жыл бұрын
සුපිරියක් ❤️😘
@ayeshadesilva1238
@ayeshadesilva1238 2 жыл бұрын
අම්මෝ සුපිරි ඔයාලා දෙන්නා අනේ
@salindabandara9464
@salindabandara9464 3 жыл бұрын
සුපිරි ඩබල
@geethDen1985
@geethDen1985 3 жыл бұрын
ඒක නන් මරු..👌💚👌
@samirasankalpa7724
@samirasankalpa7724 3 жыл бұрын
Superb
@sampathpremaratne9648
@sampathpremaratne9648 2 жыл бұрын
Superb අරා 🔥🔥🔥👍👍👍
@gxhv8174
@gxhv8174 2 жыл бұрын
සුපිරි ම රේඩියෝ ඩබල
@dimithuasanka7008
@dimithuasanka7008 2 жыл бұрын
නියමට වැඩ කරන්නවා
@user-bz7yq3vo6z
@user-bz7yq3vo6z 3 жыл бұрын
❤❤❤
@maheshchathuranga5410
@maheshchathuranga5410 7 ай бұрын
සුපර්
@chandhanalakshan3676
@chandhanalakshan3676 2 жыл бұрын
♥️👍
@srimasenavirathna990
@srimasenavirathna990 3 жыл бұрын
👍👍👍😍😍😍
@kaveesha96
@kaveesha96 3 жыл бұрын
💖✌️✌️
@Samanalyaya
@Samanalyaya 3 жыл бұрын
Eka niyama kathaawak..ane araa oi kathaa hoya ganne kohenda ??
@myfriend-sabanda
@myfriend-sabanda 3 жыл бұрын
වයි පෙරෙල්මාන්ගේ ගණිත විනෝදය පොත බලන්න. තවත් කතා බොහෝමයි.
@nilantha_97
@nilantha_97 3 жыл бұрын
කොහෙන්ද ගන්න පුලුවන්
@myfriend-sabanda
@myfriend-sabanda 3 жыл бұрын
@@nilantha_97 රුසියානු ප්‍රගති ප්‍රකාශන මන්දිරයේ එකක් ඔය පොත. සරසවි එකේ හරි ගුණසේන එකේ හරි ඇති. පරණ පොතක් ඕක.
@cheerswithupul4774
@cheerswithupul4774 3 жыл бұрын
Sarasavi have it..
@nihalperera6643
@nihalperera6643 3 жыл бұрын
@@makedownzee you r ex
@akilamadushanka7771
@akilamadushanka7771 3 жыл бұрын
🔥💖🔥💖💖💖
@kmfernando5155
@kmfernando5155 3 жыл бұрын
1st again today
@tharangabilawaththa2370
@tharangabilawaththa2370 3 жыл бұрын
අවසාන කොටුවට එන ඉලක්කම 9,223,372,036,854,780,000 මුළු එකතුව 18,446,744,073,709,600,000 ❤️❤️❤️
@nilantha_97
@nilantha_97 3 жыл бұрын
වැඩ්ඩෙක්❤️❤️
@chesswiththusitha1225
@chesswiththusitha1225 3 жыл бұрын
වැරදි.. අවසාන එකතුව නම් ඕක වෙන්න කොහොමත බැ.. මුල් කොටුවට 1 නිසා ඔත්තේ සංකයාවක් වෙන්න ඕන.
@thinethliyanage5876
@thinethliyanage5876 3 жыл бұрын
9,223,372,036,854,775,808 මේක එන්නෙ අවසානෙට
@artdesigndanushka4198
@artdesigndanushka4198 3 жыл бұрын
Suppiri
@linskygamage4637
@linskygamage4637 3 жыл бұрын
මන් දන්න විදියට ලංකාවේ මන්දෝරී කුමරිය තමයි චතුරංග ක්‍රීඩාව සොයාගත්තේ.
@acommonman7950
@acommonman7950 3 жыл бұрын
දන්න තරම තමයි
@srimalkarunarathne
@srimalkarunarathne 3 жыл бұрын
Hmmmm oba hari
@shayakk3383
@shayakk3383 3 жыл бұрын
අන්දරේ ලෝකෙ හරි මැද පෙන්නුවා වගේ ඇටමලු ගොඩක් දීලා හරිද බලලා ගෙනියන්න කියන්න තිබුනේ. මට තියෙන ප්‍රශ්නේ ඇට ඉල්ලුවේ මොකටද කියලා වට්න දෙයක් ඉල්ලන්නේ නැතිව
@ol7878
@ol7878 3 жыл бұрын
අයියේ චෙස් ක්‍රීඩාව හොයාගත්තේ මන්දෝදරී කුමරිය එය මහාවංශයෙහිත් සදහන්
@shansurangi
@shansurangi 3 жыл бұрын
ආතල් දෙන්න එපා බං.
@puwanendrakumarponnambalam3986
@puwanendrakumarponnambalam3986 3 жыл бұрын
Its not chathranga! Its called sathurangam සදුරංගම්
@user-sp6gk9ih8u
@user-sp6gk9ih8u 2 жыл бұрын
කතාවේ හොදම කෑල්ල තිබ්බේ අන්තිමට 7:02 . ඒ කෑල්ලේ තිබ්බේ ලංකාව ගැන. ලංකෙවේ chess ♟ game එක හැදුනනම් වෙන්නේ ඕක තමයි.
@nipunagammanpila6907
@nipunagammanpila6907 2 жыл бұрын
අවසාන ඉලක්කම් 3 විදිහට කිව්වෙ 615 දෙකෙ බල වලින් යන ඒ රටාව 5 න් ඉවර වෙන්නෙ නෑ කවදාවත්
@dionhobbs4987
@dionhobbs4987 3 жыл бұрын
රුසියානු ලේඛක ව්‍යි පෙරෙල්මාන්ගේ පොතක ඔහොම ගණිත ගැටලු ගොඩක් තියෙනවා , පුළුවන්ම් හොයාගන කියවන්න , සිංහල පරිවර්තනයක් තියෙනවා ගණිත විනෝදය කියලා
@heshii9866
@heshii9866 2 жыл бұрын
Ow ee potha harima watinawa. Mama kiyawala thiyanawa tikak
@gothsri
@gothsri 2 жыл бұрын
Some of the oldest references to the sport are found in ancient Indian texts. In the great epic Ramayana (which, according to some sources, was orally transmitted sometime between 750 B.C. and 500 B.C.), the demon king Ravana invents chess to amuse his wife Mandodari
@manjulalk2860
@manjulalk2860 3 жыл бұрын
ඒ කාලෙ ෆෝන් තිබුනද ඒයි
@gothsri
@gothsri 2 жыл бұрын
Chess sprang in History in Persia around 600 A.D., already opposing two armies of 16 pieces each. Searching earlier than that is diving in the game prehistory, in the myths and legends. Every civilization has its own. For the Indians, Chess was invented by a queen of Ceylan (Lanka) besieged by god Râma.
@chathuranga6989
@chathuranga6989 3 жыл бұрын
තව පොඩ්ඩෙන් මේකත් නොදේනෙන මැරෙන්නේ 🥴💔
@nimalkalakshan3180
@nimalkalakshan3180 3 жыл бұрын
අවසානෙට 5 ආවේ කොහොමද කියන එක ප්‍රශ්නයක්..🤔🤔 ඒක නොදැන මැරෙන්න බෑ..😅
@tiktoknawa5547
@tiktoknawa5547 3 жыл бұрын
@@nimalkalakshan3180 පලවෙනි කොටුවෙ ඇටේ තමයි 1ක් විදියට සෙට් වෙන්නෙ...😁
@slonrecord3984
@slonrecord3984 3 жыл бұрын
Kohomada akka ohoma hina wenne
@roshanchandrabashana7316
@roshanchandrabashana7316 3 жыл бұрын
Fibonacci🧐
@sannskhshsidj4593
@sannskhshsidj4593 3 жыл бұрын
😃😃😃👍👍👍👍👍
@methumyatalks298
@methumyatalks298 3 жыл бұрын
Oya kiyapu gana waradi Ara uncle. Correct answer in the 64th box is 9,223,372,036,854,780,000. Pls check 🙂. Total of all 64 is correctas per ur answer.
@supunicharuka6873
@supunicharuka6873 3 жыл бұрын
නිකමට කැලෙන්ඩර් එක බලන් හදන්න ගියේ..ඕන්නෑ එක්කො.ඔය ගාන කිව්වනෙ
@punsarakasthuriarachchi4086
@punsarakasthuriarachchi4086 3 жыл бұрын
O/l ගුණෝත්තර ශ්‍රේණි
@harsha9649
@harsha9649 2 жыл бұрын
Mayam 64 wage 64kdaaa?
@nirangimaduwansi4061
@nirangimaduwansi4061 3 жыл бұрын
Ammoh hodata quwa appa anthimata nam😂🤣👍❤
@sandyapussalamankada7754
@sandyapussalamankada7754 3 жыл бұрын
මර්
@nishanthapamasiri9176
@nishanthapamasiri9176 3 жыл бұрын
එචිචර ලොකුගානක් එන්නෙ නෑනෙ
@142samantha
@142samantha 3 жыл бұрын
🌈️🌈️🌈️👍👍👍
@gimhaniPereraKAL
@gimhaniPereraKAL 3 жыл бұрын
Eighteen quintillion, four hundred forty-six quadrillion, seven hundred forty-four trillion, seventy-three billion, seven hundred nine million, five hundred fifty-one thousand, six hundred fifteen.
@dularaherath8637
@dularaherath8637 3 жыл бұрын
Thamuse den nam hondama ne...aravinda.mama dulara.enawa welawak thiyanawanam.
@lihinichathunikalochani8198
@lihinichathunikalochani8198 3 жыл бұрын
The last digit of the last square can't be an odd number. I think that may be the total amount of seeds. 😄😄😄
@acommonman7950
@acommonman7950 3 жыл бұрын
The last digit is off by 1 that's all
@prabhathg1694
@prabhathg1694 2 жыл бұрын
Chess nirmanya kale lankawe
@pereiraperera8300
@pereiraperera8300 3 жыл бұрын
අපිනොදන්න චෙස් බෝඩය
@zullkifly1627
@zullkifly1627 3 жыл бұрын
Gana nam kiyada kiyala hariyata danne na... eth oke kathava ohoma nemei enne...
@nimalkalakshan3180
@nimalkalakshan3180 2 жыл бұрын
අවසානෙට 615 උනේ කොහොමද..??
@udeepamihiranga
@udeepamihiranga 3 жыл бұрын
සේස
@indikakodikara8217
@indikakodikara8217 3 жыл бұрын
ගණිතය නැතුව ඔන එකක් හා
@rangasankalpa7833
@rangasankalpa7833 Жыл бұрын
Ekata uththare mama dhanne,, man dhanne mama kiyanne,,,,,, eiii mn kiyannema ne,,,,,, ...dhnne mn kiyanne ,,,, kiyannema ne oya kohomdha kiynne mn dhanne echchrai
@AlexKingSL
@AlexKingSL 27 күн бұрын
Anthima tika maru
@amazingcook1723
@amazingcook1723 3 жыл бұрын
🙏
@heshperera96
@heshperera96 3 жыл бұрын
615
@rangapradeep3525
@rangapradeep3525 3 жыл бұрын
Answer is wrong
@sameeradissanayake1476
@sameeradissanayake1476 3 жыл бұрын
Hammohhhh😀😀😀😀
@ripexit438
@ripexit438 3 жыл бұрын
2 st
@dhananjayavimukthimallikar6394
@dhananjayavimukthimallikar6394 3 жыл бұрын
දෙකෙන් වැඩි උනාම අගට පහ ආවෙ කොහොමද මනුස්සයෝ
@thinethliyanage5876
@thinethliyanage5876 3 жыл бұрын
ඔක්කොම එකතුව බං
@dilablock3270
@dilablock3270 3 жыл бұрын
අනේ අපි නොදන්න චෙස්..😛😛😛🤣🤣🤣
@sanjeewadissanayake6037
@sanjeewadissanayake6037 3 жыл бұрын
....,,,,,,,,............... 615 for the last position? Probably wrong. The numbers are either doubled or squared You should get only a digit which can be divided by 2.
@thinethliyanage5876
@thinethliyanage5876 3 жыл бұрын
ඔක්කොම එකතුව
@ruwansampath3991
@ruwansampath3991 3 жыл бұрын
Anthimata 5 wenna ba.
@pradeeppremalal1553
@pradeeppremalal1553 3 жыл бұрын
එන්න පුළුවන්.. මොකද පළවෙනි එක තනි ඇටයක්.. අනිවාර්යෙන්ම ඔත්තේ සංඛ්‍යාවක් තමයි උත්තරේ
@chathuudeni8399
@chathuudeni8399 3 жыл бұрын
Eka hoyagatthe mandodari kumariya indiyawata gamadema denna epa eka apae deyak
@ishanjayaweera7937
@ishanjayaweera7937 Жыл бұрын
64 weni kotuwata ena ilakkan 20 gane anithima ilakkama 5 wenna behene. 2n bedena ganak wennama epei
@prasarahewage6579
@prasarahewage6579 3 жыл бұрын
2 power63+1 පිලිතුර
@chandimaatu3819
@chandimaatu3819 3 жыл бұрын
Last square, 2 power 63 X 1
@swpharshana1336
@swpharshana1336 3 жыл бұрын
eeka thamai network marketing krayo oya binary plan eka yodaganne neda??deguna karagenaa yamak ne karanna kiyane..habai oyakiyana widihata ewagema unanam loku gank set wenawa thama..okkoma eun set wela karana ona wadk..eka muthu kamak nathi kamai kuhaka kami wena ekek goda yanawat thiyena akamatta nisai thama lankawa wage ratakta oya binary plan hari yan natte.
@sheronnipun8838
@sheronnipun8838 3 жыл бұрын
18,446,744,073,709,551,615
@prasarahewage6579
@prasarahewage6579 3 жыл бұрын
2 power 63=
@prasarahewage6579
@prasarahewage6579 3 жыл бұрын
9.22337204E+18
@prasarahewage6579
@prasarahewage6579 3 жыл бұрын
9.22337204E+18
@ITHelpDesklk
@ITHelpDesklk 3 жыл бұрын
2 Power 64= 18,446,744,073,709,551,616
@chandimaatu3819
@chandimaatu3819 3 жыл бұрын
Last square 2 to the power of 63
@wanige123
@wanige123 3 жыл бұрын
2 to the Power 63, Starting from 2 to the Power Zero, means 1
@vimukthisenarathna4413
@vimukthisenarathna4413 3 жыл бұрын
ඒකාලෙ රජවරුන්ට phone එහෙමත් තිබිල තියනවානේ්..
@nuwanchandimal7127
@nuwanchandimal7127 2 жыл бұрын
ඒ කාලෙ කැල් එකක් තිබ්බනම් වැඩේ ලේසී දෙකේ හැටතුන්වෙනි බලය බලන්නනෙ තියෙන්නේ
@akilagayashan4519
@akilagayashan4519 2 жыл бұрын
ගාන හදාගන්ඩ නෙවෙයි බැරි දාන්‍ය එකතු කරන්ඩයි බැරි
@danuskadanuska7920
@danuskadanuska7920 3 жыл бұрын
😍😍🤣🤣🤣🤣🤣🤣🤣
@makinglaugh3236
@makinglaugh3236 2 жыл бұрын
අන්තිමට 615 උනේ කොහොමද. ඉරට්ටේ සංඛ්‍යාවක් නේ එන්න ඕනේ
@TharinduNilanDJ
@TharinduNilanDJ 3 жыл бұрын
anthimata 15 apu eka thamai awula
@pradeeppremalal1553
@pradeeppremalal1553 3 жыл бұрын
ඇයි බැරි.. පටන්ගන්නෙ තනි ඇටේකින්.. අනිවාර්යෙන්ම ඔත්තේ සංඛ්‍යාවක් තමයි උත්තරේ
@dilanhansa2889
@dilanhansa2889 3 жыл бұрын
Mahatthaya oya sellma patan gatthe ape ravana raja thuma mulinma ekai api nodanna ape ithihasaya
@acommonman7950
@acommonman7950 3 жыл бұрын
මගුල තමයි
@amlamadugoda1451
@amlamadugoda1451 3 жыл бұрын
ඔය amount එක ඔත්තේ ගානක් වෙන්න බැහැ නේද ? දෙකෙන් වැඩි වෙනවනම් අනිවාර්යෙන්ම ඉරට්ට්ටේ ගානක් වෙන්න ඕනේ
@mad-manu
@mad-manu 3 жыл бұрын
amoooo mole
@manojniranjan1393
@manojniranjan1393 3 жыл бұрын
කතාවනම් සුපිරි. හැබැයි අරවින්ද කියපු ගාන වැරදී. කළින් කොටුවේ අගය දෙකෙන් ගුණ කරලා ඊළග කොටුවේ අගය ගණනය කරන නිසා අවසාන ඉළක්කම ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන්න ඕනි. අරවින්ද කියපු ගානෙ අවසන් ඉළක්කම 5. ඒක වෙන්න බෑ.
@gharrahrudhra1575
@gharrahrudhra1575 3 жыл бұрын
අවසාන ඉලක්කම කියන්නෙ ඊට කලින් තියෙන කොටු 63හිම එකතුවත් එක්ක අවසන් කොටුවෙ අගයේ එකතුව එකතුව.
@user-rw6ro8gc2e
@user-rw6ro8gc2e 3 жыл бұрын
Ow Eka Athata
@upeksharupasinghe9048
@upeksharupasinghe9048 2 жыл бұрын
ඔව් නේද...ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන්න ඕන
@lifestory837
@lifestory837 3 жыл бұрын
😁
@pabalunawarathne566
@pabalunawarathne566 3 жыл бұрын
ලංකාවෙ මංදෝදරී කුමරිය 🙄🙄
@anurapriyantha4400
@anurapriyantha4400 3 жыл бұрын
සිරාවටමද ඕයි..😅😅😅
@pabalunawarathne566
@pabalunawarathne566 3 жыл бұрын
පඩිවරයකු නෙවෙ
@jayasinghemgukjayasinghe9757
@jayasinghemgukjayasinghe9757 3 жыл бұрын
🙄🙄
@lahirubasnayaka6894
@lahirubasnayaka6894 3 жыл бұрын
අරවින්ද අයියෙ 30 කොටුවෙන් එහා කැල් එකේ හදන්ඩ බෑනෙ 😁
@mwdxb1326
@mwdxb1326 3 жыл бұрын
9,223,372,036,854,780,000.00
@alife101
@alife101 3 жыл бұрын
922,337,157,854,795,808 මේ මට ආපු ගාන. මේක ආපු අය ඉන්නවදෝ
@dayan1234ful
@dayan1234ful 3 жыл бұрын
ආපෝ එක්කෝ දන්න දෙයක් කියන්ට ඔිනේ, එක්කෝ නොදන්න දේ හරියට හොයලා බලලා කියන්ට ඔීනේ. චතුරංගනි ක්‍රිඩාව හොයාගත්තේ ඉන්දියාවෙි එකේ ලු. ඉතිං කොහොමද අපි රටෙි උන්ගැන ආඩමිබර වෙන්නේ.
@travelwithbutton4860
@travelwithbutton4860 3 жыл бұрын
අන්තිම කොටුවට එන ධාන්‍ය ඇට ටිකත් ගත්තම එන සම්පූර්ණ ධාන්‍ය ඇට වල එකතුව නේද අරවින්ද අයියා කිව්වේ.එතන පොඩි වැරැද්දක් උනා වගේ පොඩ්ඩක් ආයෙ කැල් කරල බලන්න.ඒකට එන්නෙ 18,446,744,073,709,600,000 ඔයා කිව්වේ 18,446,744,073,709,500,000 ඒ දෙකේ වෙනස 51,200 ✌ කියලා ශීට් එකේ ආවට බැලූ බැල්මට වෙනස 100,000 යි🙈 අනේ මංදා
@Elesebeth
@Elesebeth 3 жыл бұрын
ගාන වැරදියි... අවසාන ඉලක්කම ඉරට්ටේ සාංඛ්‍යාවක් විය යුතුයි... අවසාන ඉලක්කම 5 විය නොහැකියි....
@punsarakasthuriarachchi4086
@punsarakasthuriarachchi4086 3 жыл бұрын
ගාන හරි
@punsarakasthuriarachchi4086
@punsarakasthuriarachchi4086 3 жыл бұрын
5 තමයි එන්නෙ
@smartkdht-SL
@smartkdht-SL 3 жыл бұрын
anthimat 1 ekathuwenn oni
@rangasankalpa7833
@rangasankalpa7833 Жыл бұрын
5i thama gana hari hadhala balnda yaluwa aya oyata 1ka ekathu karanda mga erila mge hithe
@buddimax
@buddimax 6 ай бұрын
එන ඉලක්කම ඔත්තේ සංඛ්‍යාවක්. පලවෙනි කොටුවට එක ඇටයක් තියෙන නිසා අවසාන උත්තරය අනිවාර්යයෙන්ම ඔත්තේ සංඛ්‍යාවක්.....
@rangasankalpa7833
@rangasankalpa7833 Жыл бұрын
Balya kiyana pdamta me kathawa ape kumara sar kiyala dunna hodhata mathakai mokadha edha mawai, ape polime hitapi 5ma ser hodha vedii mun tika kiyala polimen issarahatama gaththa toku ena ena,....., edha a nondi una 1ka nisa hodhata mathakai kiyala dipu tika
@aravindabowatta3408
@aravindabowatta3408 3 жыл бұрын
අන්තිම ඉලක්කම 5 වෙන්න බෑ
@axelyon930
@axelyon930 3 жыл бұрын
මුල් කොටුවට දාන්නෙ 1 නේ... ඒක එකතු වුනාම ඔත්තෙ සංක්‍යාවක් තමා එන්නෙ...😃
@sandunjayasinghe6079
@sandunjayasinghe6079 3 жыл бұрын
eighteen quintillion four hundred forty-six quadrillion seven hundred forty-four trillion seventy-three billion seven hundred nine million five hundred fifty-one thousand six hundred fifteen
@shansurangi
@shansurangi 3 жыл бұрын
ගාණ වැරදියි‌ 1x1 2x2 4x4 16x16 අන්න‌ එහෙමයි ඉල්ලුවෙ.
@user-lu7sg3yo5f
@user-lu7sg3yo5f 3 жыл бұрын
meke kiyana widiya hari
ROCK PAPER SCISSOR! (55 MLN SUBS!) feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4 МЛН
Comedy FM SHOW 2024 02 01 |  අව්‍යාජ ටර්නර්
6:30
Siyatha Tick Tock
Рет қаралды 16 М.
I Almost Crushed The Poor Cockroach😵🥲🥺
0:20
Giggle Jiggle
Рет қаралды 13 МЛН
ПРИДУМАЛ ВЫХОД (@inaciomundoafora - Instagram)
0:21
В ТРЕНДЕ
Рет қаралды 14 МЛН
Найди Влада на стадионе
0:26
ЛогикЛаб
Рет қаралды 2,9 МЛН
Многие думали что Фёдору конец!
1:00
МИНУС БАЛЛ
Рет қаралды 1,5 МЛН
КАКОЙ ЛОГОТИП ЛУЧШЕ? #Shorts #Глент
0:32
ГЛЕНТ
Рет қаралды 2,9 МЛН