No video

@Siyatha FM MORNING SHOW-2021 10 05 | හරකෙක් කතා කරයි. එළදෙන කතා නොකරයි

  Рет қаралды 136,962

Siyatha FM

Siyatha FM

Күн бұрын

@Siyatha FM MORNING SHOW-2021 10 05 | හරකෙක් කතා කරයි. එළදෙන කතා නොකරයි
සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page: www.siyathafm.l...
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#SiyathaFM #SriLanka #SiyathaTV

Пікірлер: 76
@user-wj1hr9cb5p
@user-wj1hr9cb5p 2 жыл бұрын
මං ජීවිතේ වැඩිපුරම කැමති නිවේදකෙයයා තමා අරවින්ද ලොකුගේ කියන්නෙ...ජීවිතේට ආපු ගොඩක් ප්‍රශ්න වලට උත්තර හොයාගත්තේ ඔබේ කතා වලින්.මං අද ඉන්න තත්වේ හදාගත්තෙත් ඔබතුමා නිසා..මගේ කඩේ මුලු දවසෙම ඇහෙන්නෙ ඔයාලගෙ කතා විතරයි..ජීවිතේ අමාරු කාලා ගොඩාක් ආවා.ඒත් ඒ හැම වෙලාවකම අරාගේ කතාවක් අහලා හිත හදාගත්තා.අරා ඔබට ගොඩාක් පිං.දවසක ආසයි හම්බෙලා කතා කරන්න.ඒ තත්වෙට කවදාහරි එනවා.එදාට මේ කමෙන්ට් එක පෙන්වන්න ස්ක්‍රීන් ශොට් එකක් ගහලා තියාගන්නම්.තෙරුවන් සරණයි ඔබට.දිස්නා මිස් ඔයාටත් එහෙමයි...ජය වේවා..අපිට අපේ ජීවිතේ ලැබුනු වටිනාම වස්තු තමයි ඔයාලා...... මගේ ජීවිතේ මේන් රෝල් එක අරවින්ද ලොකුගේ .
@readersmind1836
@readersmind1836 2 жыл бұрын
aniwa.
@malindapremalal2513
@malindapremalal2513 2 жыл бұрын
මාත් එහෙමය්
@Vltshorts9
@Vltshorts9 2 жыл бұрын
Ow
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
මේවට තමයි ඉදිරිපත් කිරීම් කියන්නේ. රේඩියෝ වැඩසටහනකින් ඇහුවත් හරිම ප්‍රාසාංගිකයි. තෙරුවන් සරණයි
@babyangel8532
@babyangel8532 Жыл бұрын
P
@babyangel8532
@babyangel8532 Жыл бұрын
P
@babyangel8532
@babyangel8532 Жыл бұрын
Ppppp
@babyangel8532
@babyangel8532 Жыл бұрын
P
@babyangel8532
@babyangel8532 Жыл бұрын
P
@hpklibrary
@hpklibrary 2 жыл бұрын
අපේ ජීවිතේට එන ප්‍රශ්නවලට උත්තරේ අරවිඳගේ එක කතවකහරි තියනවා💚💚💚💚
@kumaribobi6593
@kumaribobi6593 2 жыл бұрын
Ĺ
@nuwaclickx4654
@nuwaclickx4654 2 жыл бұрын
අම්බෝ ඒක 😆😆😆 තේරුන අය ලයික් එකක් දාගෙන යන්
@varunikarunanayake9400
@varunikarunanayake9400 2 жыл бұрын
අද Morning Showඑකේ දෙන්නා ගේ රන්ඩු නිසා නියමයි.ආරා පැස් දෙන fun එකට ආදරෙයි 💕💕
@mhatharushi2682
@mhatharushi2682 2 жыл бұрын
💛
@sajithariyadasa4193
@sajithariyadasa4193 2 жыл бұрын
අරා අයියේ මම හැමදාම වැඩට යනකොට youtube එකේ ඔයාගේ කතා අහගෙන යනවා.මාර motivation එකක් එනවා ඔයාගේ කතා වලට මම ආසම නිවේදකයෝ දෙන්නෙක් ඔයාලා දෙන්නා.පැස්ගේ හිනාවට ගහන්න කාටවත් බෑ සුපිරි.හැබැයි මම දෙන්නගෙන්ම එක ඉල්ලීමක් කරන්නම් කවදාවත් tv එකේ interview වලට යන්නෙපා.ලහිරු එක්ක කරපු interview එක මම බැලුවා.ඒක බැලුවම මට නිකමට හිතුනා radio එක පිටිපස්සෙ ඉදන් කතා කරන අරා අයියද මේ වෙන කෙනෙක්ද කියලා.මම අරා අයියගේ පොඩි ආඩම්බරකමක් උඩගු ගතියක් දැක්කා ඒ මම හිතින් මවාගෙන හිටපු අරා අයියා නෙවෙයි.ඒ නිසා මම හිතේ මවාගෙන ඉන්න කෙනා වෙන්න tv වලට යන්නෙපා දෙන්නටම වැදලා කියන්නම්🙏🙏 ඒක බැලුවයින් පස්සේ අදරේ පොඩ්ඩක් අඩු උනාදෝ කියලා හිතුනා.ඒත් එහෙම නෑ හැමදාම ආදරෙයි දෙන්නටම පැලෙන්න.
@tharindupabasara105
@tharindupabasara105 2 жыл бұрын
ඩඩ්ලියි බාප්පල සෙට් එකයි මතක් උනා 😂😂
@eshanviduranga2225
@eshanviduranga2225 2 жыл бұрын
එළදෙන්නු බලාගන්නවා කිවුවට ඊටවඩා සංකීර්ණයිනේ විස්තරේ..
@semasingherani705
@semasingherani705 2 жыл бұрын
ෂා ඒක නම් ඇත්තටම දීලා අපේ රටේ පාලනය හරකුන් ටම ගිහිල්ලා නියමයි දෙන්නටම ජය වේවා ! මේවා තේරුම් ගන්න බැරි හරක් ඉන්නවා ඉතින්
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
ඌ හරකා උනත්,අනික් හරකුන්ට වඩා ඌට තේරෙනවා තමන්ගේ නිදහස රැක ගැනීමේ වටිනාකම.
@jeshartstudio2467
@jeshartstudio2467 2 жыл бұрын
:D :D u hadanne p_ka bera ganna loku ekagen :D :D
@rama9384
@rama9384 2 жыл бұрын
🤣🤣🤣🤣🤣 පොඩි එකාගේ භය නම් සාධාරණයි ඉතිං 😁😁
@NINARAtravel
@NINARAtravel 2 жыл бұрын
as always superb👍
@shanperera305
@shanperera305 2 жыл бұрын
Niyamai keep it up 💯
@nipunpramuditha389
@nipunpramuditha389 2 жыл бұрын
අම්මෝ ව්‍යංගයෙන් දෙන ටෝක් එක 😂😂😂😂😂
@dmpofficial1545
@dmpofficial1545 2 жыл бұрын
පට්ට ඈ❤❤❤
@makinglaugh3236
@makinglaugh3236 2 жыл бұрын
කතාවනම් මරු.. 🤣🤣
@sammax1315
@sammax1315 2 жыл бұрын
නියමයි
@kushanranasinghe4837
@kushanranasinghe4837 2 жыл бұрын
අම්මෝ අයියෙ ඒක...
@champikachampika9
@champikachampika9 2 жыл бұрын
මේදෙන්නා.කලින්.හිරු.එකේනේද.හිටියේ
@gliyanage5001
@gliyanage5001 2 жыл бұрын
❤❤
@nipunpramuditha389
@nipunpramuditha389 2 жыл бұрын
අපි තමා හොඳටම කරේ 😎
@gayanishu5888
@gayanishu5888 2 жыл бұрын
🔥🔥.
@cslmchsecurity2107
@cslmchsecurity2107 2 жыл бұрын
Hii ara and aish.mona katawak kiwath hithata wadinna kiyanna obalata puluwan.oyala dennanam patta pamai.thanks ara and aish.
@chamarajeewantha3139
@chamarajeewantha3139 2 жыл бұрын
සුපිරි අරා & පැස්... 👌👌👌 iq පාවිච්චි කොරල කස්ටිය අහමු නේහ්😉 ජයවේවා 👍
@padminipappi9057
@padminipappi9057 2 жыл бұрын
Lassanai..ara..tekak.boruth..keyanva..joliyata.keuva
@praneethdilshan7579
@praneethdilshan7579 2 жыл бұрын
Hina giye nane. sorry
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 2 жыл бұрын
අපෙත් ඉන්නව අරා දියවන්නාවෙ 1978 ඉඳන් ආරක්ෂා කරගෙන ආපු හොඳ තඩි හරක් පට්ටියක්.බැරිද නේරප්පට්ටියක් දීලා අලු කරල දාන්න🤣🤣🤣
@breeze6918
@breeze6918 2 жыл бұрын
👍💪💙💙
@chathurangahettiarachchi6882
@chathurangahettiarachchi6882 2 жыл бұрын
ඒකටනං කෑගැස්සුනා අරා 😂😂
@chanakathushan7504
@chanakathushan7504 2 жыл бұрын
❤️❤️❤️❤️
@rainbowleaning7952
@rainbowleaning7952 2 жыл бұрын
Amboooohhh eka
@NMDPN
@NMDPN 2 жыл бұрын
අද උදේ හදිසියේ හිරු බ්‍රෙක්ස්ෆට් ඩ්‍රයිව් අරා - පැස්බරා චමින්ද වාස් එක්ක කරපු ඉන්ටවීව් එක අහන්න ලැබුනා..කාපුවත් වමනේ ගියා..🤮🤮🤮 ඇත්තමයි කොපි කළ හැක සම කළ නොහැක කියලා තමයි කියන්න තියෙන්නෙ.. අරා පැස්බරා නම බලෙන් තියාගත්තට වැඩක් නෑ....හරියට වැඩේ කරන්න බැරි නම්.. Great work Siyatha Ara -Pasbara👍👍👍👍
@shineisle2263
@shineisle2263 2 жыл бұрын
🌹❤👍😀
@Pradeetv01
@Pradeetv01 2 жыл бұрын
Ammo aka
@slsubashdilip7318
@slsubashdilip7318 2 жыл бұрын
🖤💙❤️💚
@sadeepapramudhitha3566
@sadeepapramudhitha3566 2 жыл бұрын
අම්මෝ ඒක😂😂😂😂
@chanakaweerathilaka955
@chanakaweerathilaka955 2 жыл бұрын
Ammooo😂😂
@user-fg7ff4fw4g
@user-fg7ff4fw4g 2 жыл бұрын
ඌ හොදටම බය වෙලා 😂
@dilshab1075
@dilshab1075 2 жыл бұрын
Fresh milk promotion krmu .
@sameeradinesh8074
@sameeradinesh8074 2 жыл бұрын
Pandora papers ගැන කතා කරමුත 🤗🤗 කතා කරන්නෙ කවුද බං පන තියල බිල්ලට සුලගිල්ලෙන් හගල තියෙන්නෙ රට තියල අල්ලට - ශාන පුතා rap - kzbin.info/www/bejne/gKeUiq19Z6t0a6M
@udanapramuditha9433
@udanapramuditha9433 2 жыл бұрын
Ambooo🤣
@aliseenasianelephants6636
@aliseenasianelephants6636 2 жыл бұрын
Hinassala maranna epa ban...🤣🤣🤣
@devankumarage88
@devankumarage88 2 жыл бұрын
නවසීලන්තයෙ එලදෙන්ගෙ size එක kzbin.info/www/bejne/mGXNamZ-bsh-rpo
@0wassana0
@0wassana0 2 жыл бұрын
වැස්සි ඔතනම ඉන්නේ 😂
@maheshfdo9194
@maheshfdo9194 2 жыл бұрын
Ara hiniyata kiuwa ne seen eka ......Mona unath Pau e ahinsakaya
@ihk_ima
@ihk_ima 2 жыл бұрын
😂😂
@priyanthapushpakumara9569
@priyanthapushpakumara9569 2 жыл бұрын
😁😁😁😁😁😁😁
@sithirasirphysics5917
@sithirasirphysics5917 Жыл бұрын
🤣
@iamhermes9656
@iamhermes9656 2 жыл бұрын
තොපි දෙන්න නම් 😁😁😁
@slreviewhub6222
@slreviewhub6222 2 жыл бұрын
😂😂😂
@sayuva3
@sayuva3 2 жыл бұрын
ඔයාල ගාව මනුස්සකම තියෙනවා කියලා මං දන්නවා අනේ සප් එකක් දෙන්නකෝ please 🥺🥺🥺අනේ නොදැක්කා වගේ යන්න එපා ඔයා හොඳ කෙනෙක් නම් මට අනිවාර්යයෙන්ම උදව් කරයි අමනුස්සයෙක් නං රිපෝට් ගැහුවට කමක් නෑ 😪
@davej8287
@davej8287 2 жыл бұрын
අයියෝ කමන්ටිිස් බලන්න ආවා විතරයි සබ් හිඟන්නෙක් .. පාරේ ඉන්න හිඟන්නෝ වගේ නොබලා යන්න එපාලු..😂😂😂 නුදකින් කමන්ටිිස් සෙක්ෂන් එකම මස්තබාල්දු කලා . ..
@mithcheloliver3119
@mithcheloliver3119 2 жыл бұрын
hoda content krnnko sub higakanne nethuwa. appariyai neh
@nishanthijasmi9185
@nishanthijasmi9185 2 жыл бұрын
😄😄😄😄😄
@wadugedarshanalasantha7137
@wadugedarshanalasantha7137 2 жыл бұрын
අම්මො එක.???
@erandaherath3768
@erandaherath3768 Жыл бұрын
😂😂😂😂😂
@dinasunshine9632
@dinasunshine9632 2 жыл бұрын
😂😂😂😂
@anilpriyankara4199
@anilpriyankara4199 2 жыл бұрын
ඇමරිකාව නේද අයියෙ ඔය..🤣🤣🤣🤣🤣🤣🤣නේද් සෑර්🖕🖕🖕
@anandamapalagamaliyanage4257
@anandamapalagamaliyanage4257 2 жыл бұрын
මම දැනගෙන හිටියෙ නම් එල හරකා මී හරක .කියල . අද තමයි දැනගත්තේ පට්ටියේ ඉන්න ගොනාට හෝ වස්සට හරකා කියනව කියල🤣🤣
@funnylk7394
@funnylk7394 2 жыл бұрын
නියම ගොන් කතාව
@ranjithamarasinghe8849
@ranjithamarasinghe8849 2 жыл бұрын
ලංකාවේ පාර්ලිමේන්තු වේ ඉන්නේ 225 කතා කරන හරක්
@priyanthagunarathna8518
@priyanthagunarathna8518 2 жыл бұрын
උඹල හැමදාම හරක් ගැන කතා කර කර ඉදපල්ල.... මේ රටේ අහිංසක මිනිසුන්ගේ මුදල් කෝටි ප්‍රකෝටි ගනන් අමු අමුවේ කොල්ලකාපු උන්ගේ පැටිකිරිය, පැන්ඩෝරා පේපර්ස් ගැනත් පුළුවන්නම් කතා කරපල්ල....
@kavindu1358
@kavindu1358 2 жыл бұрын
Lol😂
@kaushalyahasaranga3913
@kaushalyahasaranga3913 2 жыл бұрын
❤️
@chamarapradeeprajapaksha9171
@chamarapradeeprajapaksha9171 2 жыл бұрын
❤️❤️❤️
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 24 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 20 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 33 МЛН
Hiru FM - DJ Ara & Pasbara Who's Speaking
5:17
Hiru FM
Рет қаралды 161 М.
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 24 МЛН