Siyatha FM Morning Show -2023 05 11 | එක මකුනයි ළමයෝ කන්නේ ඇයි සේරම මකුනෝ මරන්නේ

  Рет қаралды 51,771

Siyatha FM - Morning Show

Siyatha FM - Morning Show

Жыл бұрын

#SiyathaFM #SriLanka #SiyathaTV
Siyatha FM Morning Show -2023 05 11 | එක මකුනයි ළමයෝ කන්නේ ඇයි සේරම මකුනෝ මරන්නේ
Full Playlist = www.youtube.com/@SiyathaFM-Mo...
-
-
-
-
-
-
#SiyathaFM #SriLanka #SiyathaTV #DJaraandpasbara #Aravinda #Morning Show #Ashcharya #funny #entertainment #අරවින්ද #ආශ්චර්යා

Пікірлер: 25
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow Жыл бұрын
අරවින්ද මහත්තයා හසා එක්ක ෆිට් කියලා දැනගත්තු එකනම් මාර සතුටක්.දෙන්නටම පුදුම ආදරෙයි අපි....රටේ නියම මිනිස්සු.අපි ආදරෙයි
@tharidudilukshadiliksha6836
@tharidudilukshadiliksha6836 Жыл бұрын
අරවින්ද aiye oy you tube chenel akak krnd ko 🤟💜️
@indikasadaruwan1136
@indikasadaruwan1136 Жыл бұрын
එහෙනම් ලංකාවේ ලොකුම කෝටිපතිය අද 🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️
@ruwanwijeratne8207
@ruwanwijeratne8207 Жыл бұрын
අනේ ඔයාත් සිංහල ටිකක් ඉගෙන ගන්නකෝ
@chrisschriss39
@chrisschriss39 Жыл бұрын
මම ආදරේ කරන සීමිත පිරිසක් අතරින්, ගෞරවයෙන් ආදරේ කරන චරිතයක්.. DJ අරා.. ඒක ආගමක් උනේ මම පොඩි කාලේ ඉඳලම
@nilukasanjeewani9623
@nilukasanjeewani9623 10 ай бұрын
මගේ සිතිවිල්ල ඔයා කියලා තියෙන්නේ ඒ විදියටම❤
@iranganiayabaddage792
@iranganiayabaddage792 Жыл бұрын
ඇත්ත කථාව 🎉
@rajitharathnayaka5961
@rajitharathnayaka5961 Жыл бұрын
නීතිය වල පල්ලට ගියපු රටකින් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.ඉස්සරහ තව ගොඩක් භයානකයි.පාලක පන්තියේ පවා අසහනකාරයො හිටිද්දි සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද.අපේ රට දියුණු රටක් වෙනවට කැමති උනාට ඒක ලබන්න කැමති නෑ.ඔය දෙන්න පුලුවන්නම් නිතරම දියුණු රටවල් එක්ක සංසන්දනය කර කර හැම දෙයක්ම මිනිස්සුන්ට වටහල දෙන්න
@prabuddhikumari4475
@prabuddhikumari4475 Жыл бұрын
ඇත්තමයි හරිම දුකයි වෙන දේවල් දැක්කම. ඕකට රජයෙන් ගේන්න ඕනි නීතියක් අනවසරයෙන් කිසිම කෙනෙක්ගෙ photo එකක් video එකක් web එකේ දාන්න බෑ කියල.
@surangatt
@surangatt Жыл бұрын
නියමයී අරා කෙලින් ම කිව්වට thanks ❤
@sathiraabeygunawardana
@sathiraabeygunawardana Жыл бұрын
අනවසරෙං වොයිස් කට් දාන එක කලාවක් නං එක්තරා ගුවන් විදුලි නාලිකාවක එක්තරා වැඩසටහනක් ඒකෙ පිකාසෝ... අද්දැකීමෙං කියන්නෙ... ඕව මහ බලු වැඩ...
@maheshikagayani5196
@maheshikagayani5196 Жыл бұрын
❤❤❤
@pushpalathabogahawatte8763
@pushpalathabogahawatte8763 Жыл бұрын
@nikulidemel6421
@nikulidemel6421 Жыл бұрын
👍❤️❤️
@sanathwickramasinghe831
@sanathwickramasinghe831 Жыл бұрын
👍👍👍👍❤️❤️❤️❤️❤️
@nawalage2001
@nawalage2001 Жыл бұрын
අපේ රටේ දෙජාතියක් ඉන්නවා එකක් අරා වගේ අනිත් උන් පැස්බරා අක්කා වගේ .
@user-fw4dz9ug8u
@user-fw4dz9ug8u Жыл бұрын
මල්ලි ඔයා පහලට එන්න මට අච්චරක් දෙන්න මම සින්දුව හිත කරලා දෙන්නම් කා විසින් කාට කියන ලද්දක්ද
@nishantinishanti8694
@nishantinishanti8694 Жыл бұрын
😂😂😂😂😂❤❤❤❤
@lasanthaniroshana192
@lasanthaniroshana192 9 ай бұрын
මලිමවට ජයවේවා......
@erandamudalige139
@erandamudalige139 Жыл бұрын
කොන්ද කෙලින් ඇත්ත කියන්න ඔබේ ෂක්තිය ට ගරැ කරමි....
@nirmalanirmala5007
@nirmalanirmala5007 Жыл бұрын
Bohoma laga FB KZbin walata baba hambawenawa
@lintonperera8337
@lintonperera8337 Жыл бұрын
හසා කියන්නෙ අර කලිසම පාත් කරල පෙන්වන හසලක එකාද.
@misterfarmer7587
@misterfarmer7587 Жыл бұрын
කෝ බොලේ උඹලගෙ එඩිටර් බැද්ද දැං
@Hasthatiktok
@Hasthatiktok Жыл бұрын
pako lajja nadda channel wala yana ewa ussala danna
@gymslmayura3986
@gymslmayura3986 4 ай бұрын
Mona chanala walinda ussala thiyanne bro
Siyatha FM Morning Show -2023 03 22 | මහ බඹු මැවු ගැහැණු
26:48
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 13 МЛН
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 128 МЛН