KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
🔴 LIVE | Siyatha News | 12.00 PM | 13 - 12 - 2024
41:54
කවුරු කළත් බොරුව බොරුවමයි, වංචාව වංචාවමයි, නීතිය ජනාධිපතිටත් වලංගුයි, කථානායකටත් වලංගුයි කියලා
6:25
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
අයිතිකරුවෙකු නැති භූතයෙකු හදපු බංගලාවට,භූතයා වුණත්
Рет қаралды 43,504
Facebook
Twitter
Жүктеу
1
Жазылу 451 М.
Siyatha News
Күн бұрын
Пікірлер: 215
@Deamon-06
17 сағат бұрын
අනුර හොරු ඔක්කොම අල්ලනවයි කියන අය like එකක් දාන් යමු.❤
@imranhilmy3152
15 сағат бұрын
@@Deamon-06 මචං කයිය නවත්තලා හොරු ටික අල්ලන්න කියපං බං. අපිත් චන්දෙ දීලා බලාගෙන ඉන්නෙ ඒකට තමයි.
@koekloeren3797
15 сағат бұрын
@@imranhilmy3152 අනිවාර්යයෙන්ම හොරැන්ට දඩුවම් දෙනවා,,අපි ටිකක් ඉවසමු
@shirleyfernando9667
14 сағат бұрын
Malimawa balaya gannata Pera americawa tharam vivechanaya karapu ratak lowe thibune netha. den balapuwama americawa tharam mittra ratak loweth nehe vage penne, amerikawa ohunge aramunu ista karaganna apita udaw karanawa vage pennala malima palakayinuth bili bagani wage penne, den americawata guna kiyala passe , ratata ahithakara givisum genawoth malima rajaya asuweida kiyala hithanna wenawa, ranilta kiyala karaganna baridewal meyalata kiyala karaganna heduwoth virudda wenna paksayak nethiwenawa.
@sududhoni8763
12 сағат бұрын
ටිකක් ඉවසමු එකපාරට මුකුත් කරන්න බැ
@pushpasathkumara6346
4 сағат бұрын
එයාලට අවුරුදු 5න් තියනව. බලාගෙන ඉන්න.
@dayaniliyanage7806
18 сағат бұрын
ස්තුතියි සියත ටෙලිවැකිය .
@nilukaWijerathna-uj2lo
17 сағат бұрын
දවසේ ටෙලිවැකිය බැලුවේ නැත්නම් කෑවේ නෑ වගේ..ඒ තරම් ටෙලි වැකියට කැමතියි.ස්තුතියි මාවලගේ මහත්මයා..ඔයාලා වගේ තව කිප දෙනෙක් හිටියානම් අපි මෙතන ඉන්නේ නෑ කියලා හිතෙනවා
@kumudunetworkmarketing6202
18 сағат бұрын
Great sir...තේරෙන දැනෙන භාෂාවෙන් ම ඔබතුමා කියා දෙනවා.❤
@inokasanjeewani8329
18 сағат бұрын
සියත ටෙලි වැකියට මගෙ ප්‍රණාමය❤❤❤❤
@AllApp-f2l
15 сағат бұрын
ටෙලි වැකියට ජය වේවා ලියන දෑතට ජය වේවා ජේසු පිහිටයි බුදු සරණයි ❤️❤️
@chandraepitawalage8387
15 сағат бұрын
ඔබේ කියවීම හරිම අපූරු යි .
@priyakanthiyatawara5086
18 сағат бұрын
අගෙයි.ඔබතුමාගේ අදහස්. පුරවැසිබලය.ශක්තිමත් කරමු.
@roshansilva5384
18 сағат бұрын
මේ වගේ පර වහලු ඉන්නකම් මේ රට ජීවිතයට හදන්න බැහැ ඔබතුමාට ගොඩක් ස්තුතියි
@priyankabalapuwaduge1261
16 сағат бұрын
රටේ ජනතාව එක.තේරුම් අරගෙන තිබේ රටට වින කරන සියලු දෙනා බංග.වේවා ❤
@swarnasuraweera283
14 сағат бұрын
💯✅💯✅💯✅💯✅🫣😥🤔🤔
@thejagunasekara6190
18 сағат бұрын
අදත් අපූරු විග්‍රහයක් 🎉🎉🎉
@jandrajandra5712
15 сағат бұрын
සියත ටෙලි වැකියට ජයවෙිවා මාවල මහත්මයා සදා ජය ස්තුතියි හදවතින්ම ❤❤💪💪💪💪❤❤❤
@chandasomabandara6431
16 сағат бұрын
අපි දූෂණ විරෝධී ජනතා රැලියක් ආරම්භ කරමු. ඔබ එහි නායකත්වය ගන්න.
@pushpadamayanthi1462
18 сағат бұрын
ඇත්ත පැහැදිලිව..වදින තැනකට වදින්න.
@RusiruSrijaya
17 сағат бұрын
ඕකුන්ට ජම්පරේ අන්දවනවටත් වඩා හොඳ ඕකුන් මේ පිං බිමෙන් පිටුවහල් කරන එක. ඕකුන් මේ රටට ම ශාපයක්. ස්තුතියි ටෙලිවැකියට.
@swarnasuraweera283
14 сағат бұрын
💯✅💯✅💯✅💯✅💯✅🫣😭
@k.a.p.jayasinghepathmasiri5866
12 сағат бұрын
ටේලිවැකියට ජයේන් ජයවේවා ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤🎉🎉🎉🎉
@LochanaAriyarathna
15 сағат бұрын
ඔය පැහැදිලි කිරීම මම දැක්කෙ ඔබතුමාගෙන් විතරයි. ගොඩා........ක් අය ඉන්නව උනේ මොකක්ද, වෙන්නෙ මොකක්ද කියල තේරෙන්නෙ නැතිව කෑ, කෝ ගහනව. සාක්ෂි , සාධක නැතිව උසාවියට දාල ඇපපිට ගෙදර......................ආදරෙයි❤ ඔබතුමාට සහ ඔය හඬටත්, කථා විලාශයටත්.
@girikulamuthukuda-og5id
18 сағат бұрын
නියමයි ඔහොම යං
@upaliperera1988
10 сағат бұрын
ටෙලි වැකියෙන් ලොකු ගැම්මක් එනවා රට හදමු කියා කියන අයට. ඔබ තුමාලා ශ්‍රේෂ්ඨ පිරිසක්.රට හැදෙනවට කැමති ජනතාවගේ උත්තමාචාරය.🙏
@SriyaniMallawaarachchi-h8b
17 сағат бұрын
ස්තුති ඔබ තුමාට🙏🙏❤❤❤❤
@veronicawijerathna1280
16 сағат бұрын
ජයවේවා ඔබතුමාට
@SampathUdayakumara-z9y
16 сағат бұрын
මෙ මාස දෙකට රිලව් බොවෙලා.හාල් අතුරුදන් වෙලා.ව් අස්වැන්න නැති වෙලා .පොල් එලොව ගිහින්. වෙනදා මෙ උනෙ නැද්ද නෙද මහත්තයො. 76 වසරක් කාපු රට දවස් 76 කින් හදන්න පුලුවන්ද්.ස්තුතියි ඔබතුමට්.
@k.pathirana.8868
16 сағат бұрын
🙏 ඔබතුමා ඇතුළු 📺සි📺ය📺ත📺 ආයතනයේ හැමෝටම 🙏"ගෞරවණීය" 🙏 ස්තුතිය හා සුභ පැතුම් .👍 ඔබතුමා ගේ යහපත් වූ සියළු බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වේවා.🙏.🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋
@samsunizam
16 сағат бұрын
ටෙලි වැකියට ජය ❤
@douglasperera-rc6rr
18 сағат бұрын
ඌ නම් අරුම පුදුම භූතයෙක් කොමඩ් එකත් ඇමරිකාවෙන් කපුටු කාක් කාක් කියලා උස්සගෙන ඇවිත් .
@ShelaDayawansa
16 сағат бұрын
Siyatha ටෙලි වැකි යට ස්තුති ❤😘 .
@nirmalalokuge8703
17 сағат бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි
@kulemenike2430
16 сағат бұрын
හැමදාමත බලන ටෙලි වැකියට ආදරෙයි
@AjithdewappriyaThudhawe-v7r
17 сағат бұрын
ඉතාමත් වැදගත් කරුණු හෙළි කරන හොඳම වැඩසටහනක් නමුත් දැන් අපට සියත නාලිකාව පේන්නෙනැ අපගේ නිවස තියෙන්නේ මහනුවර ශ්‍රීමත් කුඩා රත්වත්ත මාවතේ සිනමන් සිටඩෙල් හෝටලය අසලයි කරුණාකරලා ඒ ඇයි කියලා බලන්න අනිත් නාලිකා හොඳින් පෙනෙනවා ස්තුතියි,
@nimalkarunathilaka6307
14 сағат бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි මේවා හොඳින් තේරුම් කරනවට. හොරුන්ට උඩින් දඬුවම් අනිවාර්යෙන් ලැබෙනවා. 👍🌹🌹
@aaroneliza-fw1vm
18 сағат бұрын
We are waiting for this 🙌
@AnthonyFernando-eh9rf
17 сағат бұрын
Very very proud porgam siyatha Good bless 👍💯🤚❤️😘👌🇮🇹🇱🇰
@MrsSunithra
17 сағат бұрын
ටෙලිවැකිය❤❤❤❤❤
@jayasinghearachchigheniros6053
14 сағат бұрын
ස්තුතියි ටෙලිවැකිය.❤ ඔබ ඇත්ත ඇතිසැටියෙන් කියනවා 👍👍👍
@AraNisa-t8x
17 сағат бұрын
පුරවැසියාගේ පරමාධිපත්‍ය බලයට වඩා බලයක් ලංකා දේශපාලන බිමේ නැත. එයට අවමන් කිරීමට කිසිදු පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට ඉඩ නොදිය යුතුය.
@sarathyatigammana-br2oe
2 сағат бұрын
නියමයි
@malipriyangika6216
7 сағат бұрын
ඉස්සර වෙලාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිරිසිදු කරලා ඉන්න ඕනේ. ජයවේවා ටෙලිවැකිය 👍
@samanthalekamge2995
3 сағат бұрын
ටෙලිවැකියට ජයවෙිවා ❤❤❤ තෙරැවන්සරනයි සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍🙏🙏🙏🙏🙏👍
@dasunudurawana2552
18 сағат бұрын
Teliwakiya ❤
@User29438
17 сағат бұрын
ඒත් වහල්ලු ඕව පිලි ගන්නෙ නෑ නේ
@SujeewaFernando-u6h
8 сағат бұрын
කථාව සහතික ඇත්ත, ඇද හොයනවා ඇරෙන්න,රට හදන්න උවමනවක් නැති අය ඕන තරම් ඉන්නවා.
@yomalsanjeewa9221
18 сағат бұрын
පට්ටම අය්යා
@gayanmanoj277
13 сағат бұрын
ඇත්ත ඇති සැටියෙන්ම කියන අහන් ඉන්න ආසහිතෙන ,සමාජයට සැබැ මෙහෙවරක් කරන එකම එක ටෙලිවිෂන් ටෙලි වැකිය...❤❤❤❤
@Athula12165
15 сағат бұрын
මිනිස්සු කථා කරන්න ඕනා මෙන්න මේවා කථා නායකගේ ආචාර්ය උපාදිය ගැන නොවේ.
@ritakotikawatta1969
51 минут бұрын
දැනුවත් කිරීම ගැන ස්තුතියි ❤🙏
@r.ekanayake6499
12 сағат бұрын
ටෙලි වැකියට ජය වේවා. හැබැයි ආණ්ඩුවට කඩේ යන්න නම් එපා. එහෙම උනොත් මිනිස්සු ආයෙත් අමාරුවේ වැටෙයි ගොඩ එන්න බැරි වෙන්න. වැරදි තැන කොන්ද කෙලින් එයට විරුද්ධව හිටගන්න, ආණ්ඩුව කෝක උනත් අසාධාරණයට නිර්භයව එරෙහි වෙන්න ටෙලි වැකියට හැකි වේවා. ජය වේවා.
@bp7064
6 сағат бұрын
මාවලගේ මහත්මයාණෙනි, ඔබතුමා නීතිගරුක විනයගරුක නියතමානී මනුෂ්‍යයෙක්....ඔබතුමා රට ජාතියට ආඩම්බරයක්...ඇත්ත ඇති සැටියෙන් ලියන ටෙලි වැකිය නිෂ්පාදකයාට අපේ ප්‍රණාමය 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lionelkannangara793
17 сағат бұрын
Exactly your correct
@gaminihewapathirana8132
16 сағат бұрын
ස්තුතියි ඔබට
@manojwehella16
14 сағат бұрын
සියත කාර්ය මණ්ඩලේ සියලුම දෙනාට බුදු සරණයි❤❤
@sugathperera6198
13 сағат бұрын
සියත ටෙලි වැකිය❤ 💪 පෑනකට මෙච්චරටම බලයක් 🙏
@SachiSachini-w1h
16 сағат бұрын
හෙණ ගැම්මක් ආවා ඈ
@chandanifernando7456
9 сағат бұрын
ජයවේවා කතුවැකියට ,❤
@indrapalijayawardana2222
15 сағат бұрын
මේ ටෙලිවැකි ඔක්කෝම එකතු කරලාපොතක් ලිව්වා නම් හොද යි නේද....?
@RohithaPriyadarshana-wh2ru
15 сағат бұрын
Respect 🙏
@AnushaRanganatha
18 сағат бұрын
Well explained ❤❤❤
@surangafernando3100
17 сағат бұрын
❤❤❤❤❤Siyatha
@thusithakodagod9233
16 сағат бұрын
හොරු අල්ලන්න ඕනෙමයි නැති නම් අපි ආයෙ නැහැ කතිරය
@Gunarathna-d1j
17 сағат бұрын
Niyamai
@Rose2012-f1k
14 сағат бұрын
සුපිරි ටෙලි වැකිය ❤
@NamadasaWarnakula
18 сағат бұрын
❤❤❤SIYATHA TV 💐💐💐
@deepajanaki4192
16 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤niyamae
@chithrafernandoo4801
4 сағат бұрын
Eye News baluwa sanipa nathinisa kalinma nida gaththa ❤❤❤❤❤Lal hemantha sir ape pranamaya siyatha tele wekiya no1......janthawage samapooran oluwa peduna....me maha janthawa denuwatha karata obata bohoma pin tele wekiyata mahapuduma Adarayak denuna nobalama enna bee...oba thumata api hadawathinma Adareiii god bless you👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤🌹🌹🌹
@darmadarma3083
16 сағат бұрын
Niyamai newest teli wekiya 👍👍👍🏆🏆🏆👏👏👏💯💯💯
@surendenipitiya4687
14 сағат бұрын
ස්තූතියි මාවලගේ මහත්මයා .........!
@AbdulRasak-bq7eb
14 сағат бұрын
ටෙලි වැකියට ජයම වේවා
@gajalanka95
17 сағат бұрын
ස්තුතියි සියත නමුත් මේ ආණ්ඩුවේ වැඩ ගොඩක්ම පොලිසිය හමුදාව ගැන ප්‍රශ්නකාරීයි 😢
@hananmoh9811
18 сағат бұрын
👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
@tommadurakanthi8309
14 сағат бұрын
ඇත්ත❤❤❤
@sithyfareena954
17 сағат бұрын
Great presentation All the citizens must be perseverance to root out the corrupted politicians regardless of ethnicity or religion
@westenmatch1928
17 сағат бұрын
🎉❤
@RBY-d2v
16 сағат бұрын
Great 👍 Siyatha
@samanjayawardhana5930
17 сағат бұрын
පැරදුන හොරු පිස්සු වැටිල ඉන්නෙ
@DiyathaKalutara
17 сағат бұрын
Supiri...!
@pushpasathkumara6346
4 сағат бұрын
රට වෙනුවෙන් පෙනී සිටින ඔබතුතුමාට අපේ ආචාර්ය
@NilukaShamni
11 сағат бұрын
අති විශිෂ්ටයි ❤❤❤❤❤❤❤❤❤❤
@MithulraajSam
17 сағат бұрын
❤❤❤😘😘😘❤❤❤
@jayanthisilvia3965
14 сағат бұрын
Jayaweva teliwakiya jesuphitai ❤❤❤❤❤❤
@OshadaDinushanka-l2j
18 сағат бұрын
දෙන එක දෙනවා රිදෙන්නම 😅👍
@OshadaDinushanka-l2j
16 сағат бұрын
@NimalPemasiri-d2k කොයි පැත්තට දාගත්තත් ගැලපෙනවා
@hellobrother12www
16 сағат бұрын
@@NimalPemasiri-d2k mage yatipathul lewakapan wahala
@Ksmksmksma8181
17 сағат бұрын
හොරුන් දූෂණය කරපු අපේ රට ගොඩ ගන්න අපේ ජනපති ට එක පාරටම කරන්න බැ චන්දය නොදුන් උන් තමා ඔය තප්පුලන්නෙ
@SasmikaAriyarathna
12 сағат бұрын
හාල්වල රුපියල් දහය ගැනත් මොනවා හරි ලියන්නකො රංගන
@ThusharaSilwa
17 сағат бұрын
👌👌👌💐💐💐
@Feliz566Tight
13 сағат бұрын
Thank you.
@chintasamaranayake933
13 сағат бұрын
නියම ටෙලිවැකිය අද මවලගේ මහතාගේ .
@GlobalLak
6 сағат бұрын
හොරු දැන් හෙන පොරවල් වෙල නෙද 😂😂😂😂😂
@NamadasaWarnakula
18 сағат бұрын
❤❤❤SUPER BUDUSARANI ❤❤❤
@NandiN-f9m
15 сағат бұрын
මුන්ට. ජම්පරය. අන්දන්න ම. ඕන..... කාලකන්නි.. රට. පුදුම. විදිහට.. කාලා.. දුෂිත. කරල.. තව. වසර. 5ක්. කලානම්... බින්. අගලක්. වත්. නැති. වෙනවා. පෙර. පිනකට. දෙවියෝ. පොඩ්ඩක්.. ලංකාවට. හැ රි. බලා. ගිහින් 😭😭😭😭😭😭😭😭😭😭.... . 🙏🙏🙏🙏🙏
@mangalikasooriya9863
9 сағат бұрын
Oba thumage dathta budu saranai 🙏
@ChandrabasnayakaBasnayaka
16 сағат бұрын
අනුර හොරු අැල්ලුවෙ නැත්නම් සියලු පුරවැසියන් එකතුු වී පෙලගැසෙන්නෙමු. අපි රට ඉඳන් එනව.මාලිමා රජයට බලපෑමි කරනව මෙි වසර 5 තුලම.බලන් ඉමු
@solomonkurera572
7 сағат бұрын
සන්ස්කෘත විප්ලවයක් අවස්සය වනබව ඔබගේ කියමනෙන් අපට හැගෙනවා.අපිට මතකයි එදා චීනය කලදේ.එහෙත් ඒවා අවස්සය නැහැ.
@nirupamaPerera
6 сағат бұрын
Jayawewaaa sir Teruwansaranii obathumata !!!!!!!
@chathuralakshman215
17 сағат бұрын
👍👍👍
@RohanMayuranga
16 сағат бұрын
Siyatha oyala patta budhu saranayi
@palithaperera2944
17 сағат бұрын
දැන් මේවා නෙවෙයිනේ ටොබයියන්ට අවශ්‍ය. උන්ට ඕනෑ හාල්,පොල්, රිලව්ලුනේ.
@rubanwijewardhana1851
17 сағат бұрын
පට්ටම ..පට්ට..HONDE.....
@MaliniMalini-m1i
18 сағат бұрын
👍👍
@chamilowe7233
18 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@seelaw7498
16 сағат бұрын
Very nice 👍
@hemadayananda
17 сағат бұрын
VERY VERY GOOD SIR
@amodanikumarasinghe9553
18 сағат бұрын
❤❤❤❤❤❤
@sathsarastudio4357
17 сағат бұрын
Super ❤
41:54
🔴 LIVE | Siyatha News | 12.00 PM | 13 - 12 - 2024
Siyatha News
Рет қаралды 10 М.
6:25
කවුරු කළත් බොරුව බොරුවමයි, වංචාව වංචාවමයි, නීතිය ජනාධිපතිටත් වලංගුයි, කථානායකටත් වලංගුයි කියලා
Siyatha News
Рет қаралды 97 М.
00:18
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 661 М.
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 42 МЛН
11:22
එකින් එක ගැලවෙන ආචාර්ය පට්ටම්... "මම මොරටුවෙන් ගත්තේ උපාධියක් නොවේ... කථානායක BBCයට කියයි."
Ada Derana
Рет қаралды 22 М.
36:33
විශ්වාස භංගය
Bharatha Thennakoon
Рет қаралды 24 М.
15:59
Как командиры ВСУ объясняют быстрое наступление РФ в Донецкой области
DW на русском
Рет қаралды 196 М.
8:04
⚡️NEWS | UKRAINE KILLED ROCKET DESIGNER | INFLATION RECORD | RAID IN MOSCOW | MINES COLLAPSED
Ходорковский LIVE
Рет қаралды 253 М.
20:58
PIRIMI LAMAI || EPISODE 23 || පිරිමි ළමයි || 12th December 2024
Swarnavahini TV
Рет қаралды 322 М.
19:14
හත් දෙයියනේ ..කොහෙද මෙච්චර හාල් තොගයක් හංගන් හිටියේ
VFM RADIO 107
Рет қаралды 9 М.
2:51
තවත් ඇමැතිවරයෙකුගේ ආචාර්ය පට්ටම ගැලවෙයි
Live at Sri Lanka
Рет қаралды 5 М.
1:07:41
😳АСЛАНЯН & ГУДКОВ: Путін У СТУПОРІ! Трамп знайшов слабке місце РФ. Росіянам ВИНЕСЛИ ВИРОК. Найкраще
24 Канал
Рет қаралды 26 М.
11:46
Новости дня | 13 декабря - утренний выпуск
Euronews по-русски
Рет қаралды 6 М.
6:51
රිලව් වෙනුවෙන් හිර ගෙයක් - Hiru News
Hiru News
Рет қаралды 20 М.
00:18
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН