KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 29 - 10 - 2023 | Siyatha TV
1:09:20
🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 16 - 11 - 2024 | Siyatha TV
1:06:02
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
Haunted House 😰😨 LeoNata family #shorts
00:37
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 29 - 09 - 2024 | Siyatha TV
Рет қаралды 79,106
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,2 МЛН
Siyatha TV
Күн бұрын
Пікірлер: 172
@wamelapodduwa
Ай бұрын
රට රකින්න අනුර කුමාර දිසානායක ජනපති තුමාට ජයශ්‍රී
@seelawelengoda1875
Ай бұрын
නියමයි රංගන මහත්තය 👌👌👌
@kumarynilanthi4056
Ай бұрын
ආයුබෝවන් සුභ සැදෑවක වේවා තේරැවන් සරණයි සියත
@SenarathAlgama
Ай бұрын
මුන් මොන සංධාන ගැහුවත් හොරු එකෙක් වත් පාර්ලිමේන්තු නොඑන එක ජනතාවගේ වගකීමයි 😊
@SumanaSumana-ov3qn
Ай бұрын
අනිවාරයෙන් .හොරැ.ට.අපි.චන්දේ.දෙන්නේ .නැහැ.තවත් .මිනිස්සු .රැවටෙන්නේ.නැහැ.ඔබතුමා ගේ.පත්තර .විස්තර .හැමදාම ත්.බලනවා .සත්තකින් ම.අයෙත්.එපා.අපට.අනුර .මාහතා.එක්කම..මැරෙන.තුරාම..සයිප්‍රස් .වල.ඉන්නේ .අපේ.රටට.ආදරේ .❤️❤️❤️❤️❤️❤️🙏🙏
@calistafernando1713
Ай бұрын
අනිවාර්ය යෙන්ම බහුතර බලයක් ඉදිරි මැතිවරණයේ දී ජයක්ග්‍රරහනය ස්ථීරයි 💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽💪🏽
@seyadjeffrey2267
Ай бұрын
Excellent news presentation. Thank you👍
@kww8360
Ай бұрын
රංගන අය්යේ ගොඩාක් ආදරෙයි ඔයාට ඔයා කරන හැම වැඩ සටහනක්ම බලනවා තෙරුවන් සරණයි ඔයාට අපි ට ඡන්දේ දාන්න බැරිඋන ඵක ගැන දූකයි පිට රටක සෙවය කරන නිසා හදවතින්ම ආදරෙයි අපේ ලංකාවට අපේ දූක අදූරන කෙනෙක් පූටූවේ ඉන්දපූ අපේ අයට ගොඩාක් ස්තුතියි මහා ඡන්දයත් ඒ වගේම වෙන්න ඕනා පාර්ලිමේන්තු යන්න ඕනා අපේම අය තමයි ඡයක්ම වේවා ලංකාවට 🙏❤❤
@UdhayaSuriya-b9z
Ай бұрын
අපේ යහපතට නෙවෙයි මේ හොරු හොරු එකතුවෙන්නේ කිසිම හෙරෙක් යවන්න හොදනෑ
@wamelapodduwa
Ай бұрын
රංගන මල්ලි අපට අපේ එකෙක් රජ පුටුවේ වාඩිවෙලා ඉන්නේ අසරණ දෙමව්පියන් දුවා දරුවන් ගෙ සැපදුක් සොයා බැලීම ට. අනුරාධපුර ශ්‍රී මා බෝ සමිඳු ආශිර්වාද. අගමැති තුමියටත් ජනපති තුමාට ත් නිරතුරුවම රැකවරණය ප්‍රාර්ථනා කරන්නේ මැද පෙරදිග සහරාවේ සේවාවන් කරමින් ලංකාවේ නම් කැකිරාවේ
@SeethaSeetha-o3b
Ай бұрын
ගූඩ් මොර්නින්ග් සර් 🙏🙏🙏🙏🙏🙏
@hemalikulathunga2285
Ай бұрын
You are great Mr Ranga 🌹
@Wasantha-u3r
Ай бұрын
නියමයි රංගන මහ මැතිවරණයේ ඔයත් දෙන්න NPP එකට.
@CandrikaKumari-m7o
Ай бұрын
Good morning budu saranai 👍🏻🙏🏻
@sachithraipalawatta4064
Ай бұрын
Mang news balana kenek nemei but obatumage news program balanawa presents karana widhiha very nice❤
@MerinJayathilaka
Ай бұрын
Minisunee Hariyata harikena ta kathiraya gahanna nuwana pahala wewa malimawa jaya wewa ❤❤❤❤❤❤❤
@SheelaSheela-vm2hp
Ай бұрын
good morning mall 🌹🌹🌹🌹🌹 පරිස්සමෙන් ඉන්න
@SunilDayasiri
Ай бұрын
Thank you rangana🙏🙏
@DahanekaDahaneka
Ай бұрын
නිහඬව සර්ජන චන්ද බලයෙන් පිළිතුරු දෙමු
@RenukaDamayanthi-r9o
Ай бұрын
අනීවාරයෙන් රoගන
@Renu-xc3yb
Ай бұрын
Rata viruwange asirwadaya hemadama janapati thuma saha agameti athula siyalu denata theruwan saranai jayasri ma bo samidu pihitai
@RasulDeen-f6t
Ай бұрын
හොරා කන එවුන් එකතු වෙන්නයි යන්නේ.. ඒ මොනවා උනත් අපේ මව්බිමේ අහිංසකදූ දරුවන්ගේ මෙන්ම සියලු පුරවැසියන්ගේ.. අනාගතය වෙනුවෙන්.. අපේ ජනාධිපතිතුමා ඇතුළු මාලිමාව දිනාවිය යුතුයි.. තෙරුවන් සරණයි.. ජයවේවා.. 🙏🙏🙏 💪💪💪💪💪
@disnanamali8735
Ай бұрын
රංගන මල්ලි ඔයා නියමෙට මිනිස්සුන්ගෙ හිතට වදින විදිහට විග්‍රහ කරන්වා මරු නියමයි ස්තුතියි
@siriyawathie4977
Ай бұрын
ජනපතිට.බුදුසරණයී.සුභ. උදැසනක්.වේවා.හැමෝටම
@ManjulaKumari-l2r
Ай бұрын
🎉🎉🎉ape janapathi thumta jaya aka horek yawanna
@somasirihewage2338
Ай бұрын
ඔයා හරි
@ajithappuhamy359
Ай бұрын
මොන සන්ධාන ගැහුවත් ජනතාව සබුද්ධිකයි. සියලුම ජනතාව NPP එක සමඟයි ... දැන් ජනතාව දේශපාලන වශයෙන් බුද්ධිමත් .අපේ රැහේ එවුන්ව පාර්ලිමේන්තු ට යවමු .
@mahamoodabdulazeez2823
Ай бұрын
oba hariy rangana malli
@suryalas1990
Ай бұрын
සුපිරි රන්ගන මොන පක්ෂ හැදුවත් මෙ ආන්ඩුවේන් ජනතාවට සහන දෙමන් සිට් එහෙම එකෙ ජනතාව අනුරව දාලා යන්නෙ නැහැ
@wamelapodduwa
Ай бұрын
රංගන මල්ලි යො මම කැකිරාවේ දැන් නම් ඉතින් මැද පෙරදිග ජීවිතයගත කරල හරිම මහන්සියක් දරුවන් දෙමාපියන් කන්න බොන්න දෙයක්. නැතුව බලාගෙන ඉන්නෙ කොහොමද මැද පෙරදිග සහරාවේ ඇවිත් විදින දුක් මීවිත යි කියා සිතමින් කදුළු පිරි දෙනෙතිත්. උපන් මව් බිම ට පිටුපා එන්නේ දැන් ඉතින්. ඉතින් සිතටත් මනසටත් සැපයි අපේ ගමේ කෙනෙක් ට රජ පුටුවේ වාඩි වුණනිසා. ඔයාල බලන්න ගලෙන් බිදුණු වැව. කොහොමද අනුර කුමාර දිසානායක ජනපති තුමා දෙවියන් ට භාර දීපු හැටි.
@batiraja5530
Ай бұрын
👍👍👍👍👍👍👍
@CyrilJayaranga
Ай бұрын
රංගන අයියා ඔයා හැමදාම ඔය චැනල් එකේම ඉන්න ඔබ තුමාට රට වෙනුවෙන්ම කථා කරන කෙනක් ඔබට දීර්ඝායුෂ
@sriyanibah2324
Ай бұрын
G.m.baharain sita api nam hadawatinma akd malimawata jayawewaaa horu.dusana.beesana..pannalzma daanna b s rangana sir🙏🙏🙏❤❤❤👍👍
@NayanaPriyanka-v6s
Ай бұрын
නියමයි රංගන මහත්තයෝ 🧭🧭🧭🧭🧭🧭🧭🧭ජයවේවා t🇱🇰🇱🇰🇱🇰
@sisirakumara8088
Ай бұрын
Moken Awath HORU HORU Mai 🧹🧹🧹🧹🧹🐸🐸🐸🐸🧹🧹🧹🧹
@rajasirimanuweldura8691
Ай бұрын
Good morning Rangana ❤
@sunilchandrasiri2252
Ай бұрын
සජිත්ට කතානායකට හතුරො නෑනෙ.ඉතින්.මොනවටද.ආරක්ෂක මුර.ඊලඟ චන්දෙන් පැරදුනත් මුර සේවා දෙන්නෙ නෑනෙ.ජනපති තුමා ගන්නැති පහසුකම් අනිත් අයට මොකටද දෙන්නෙ
@mudithamuditha3339
Ай бұрын
Malimawata jaya wewa ♥️♥️
@sass3013
Ай бұрын
පලාත් සභා එපා මොකටද ගාමේ අඩුපාඩු ග්‍රාම සේවකට පුලුවන් ගාමේ පුලුවන් අනේ මේ අසරණ මිනිසුන්ගේ ජිවිත අදුරැ කරන්න එපා අපේ නව ජනාධිපතිවරයතුමණි ඔබ කිවා නේද?පාලාත් සභා මාන්ත්‍රිලා එපා කිවානේ
@ajithwasantha7696
Ай бұрын
සුභ දවසක් එයා රංගන මහත්තයා රංගල මහත්තයාගේ කතාව නම් සහතික ඇත්ත මුක්කු ගහල එන එවුන් පන්නම ඕන
@janpur1417
Ай бұрын
MORE THAN 70% ARE WITH MALIMAWA.. MAJORITY OF SJB, POHOTTU, UNP WILL BE BEHIND BARS IN LESS THAN A MONTH WHEN THEIR CRIMES ARE BROUGHT TO THE COURT OF LAW. EVERYONE IN SJB, UNP, POHOTTU HAVE AT LEAST ONE SERIOUS CRIME THAT IS PUNISHABLE BY LAW.
@mudithamuditha3339
Ай бұрын
Horu Sat eka alwanawa aniwaryanma
@laxmiluka963
Ай бұрын
Good morning ❤❤
@MerinJayathilaka
Ай бұрын
🎉m Alimawa dinawamu ❤❤❤❤❤
@wamelapodduwa
Ай бұрын
අපි බලාගෙන ඉන්නෙ මහමැතිවරණය අපේ සහෝදරයෝ අනුර කුමාර දිසානායක ජනපති තුමාට යන එන මග රැකවරණය ලැබේවා. එක අතකින් අසරණ ජනතාව ගනිමු එකමිටකට
@NetaMaekftil
Ай бұрын
අයියෝ පිස්සු වක් තමයි මල විකාර අනේ අනුර ජනපති ❤️රට පෙරට බහුතර බලය මාලිමාවට ස්තිරයි අනේ අපෙ ජනපති ට පුලුවන් තරම් උදව් වෙන්න ආයෙත් අපේ දරුවන් ගේ අනාගතය විනාශ කරන්න එපා 🙏
@كوماريليلنتي
Ай бұрын
නීයමයී 👌රංගන අයීය
@wamelapodduwa
Ай бұрын
බිත්තර නෙමෙයි කුකුල් මසුත් හොදටම අඩුවෙලා හරිම සතුටුයි දරු පැටවු ගේ මන්ද පෝෂණය නැත්තටම නැතිවෙලා යයි අනුර කුමාර දිසානායක ජනපති තුමා අද ගොඩගන්න හදන්නෙ මැරිච්ච ශ්‍රී ලංකා වක්. අහිංසක දරුවන් ට සතුටින් පිරි සතුටක් ලබනව ගොඩක් පිං කුස්සියේ උයන පිහන කළමනා ජනතාව ට මුදල් දී ගැනීමට සහනයක් දෙන්න හොදටම ඇති. කිරි පිටි තේකත් අහිංසක දරුවන් ට අහිමි කර පර හැත්ත.
@Lath-q2t
Ай бұрын
ඉතින් මුන් ඇට ආනායනය නතර කරල අපේ ගොවියොන්ව පෝසත් කරා නම් ඒ අයගෙ චන්ද ටිකත් මාලිමාවට ගන්න පුලුවන් කුශිකර්ම ඇමතිගෙ නෙත ගැටේවා
@RenukaHewage-d8n
Ай бұрын
Rangana aiye niyamai swadinwa Katha karanawata , rata wenuwen 🙏🙏🙏
@wamelapodduwa
Ай бұрын
පාර්ලිමේන්තුවෙ හිටපු උම්බෑ 225 නම් ආයෙත් ගන්න එපා පෝලිමේ සංගිලි පාලමේ යවමු. 🐃🐃🐃🐃🐃🐃🐃🐃
@prasannakarunarathna8383
Ай бұрын
🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️
@thanushikokilapeiris8145
Ай бұрын
ඔවුන්ට මිනිස්සු රැවටෙන්නෑ
@JagathChaminda-j2e
Ай бұрын
Horunta wechcha deyak😂😂😂😂
@Pathmini-j3v
Ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉
@ranjanikariyawasam4814
Ай бұрын
Good morning dear 🙏🌹
@prasannakarunarathna8383
Ай бұрын
ආයෙත් මහජනයා එකතුවෙලා.පාරවල් බ්ලොග් කරලා මුන්ට දෙන්ඩ පටන් ගත්තනම් හරි.සන්ධාන ගහන්න යනවට හොරු ටික.
@priyanthasobaniw.m529
Ай бұрын
මහ ඡන්දය 😊
@wamelapodduwa
Ай бұрын
මහමැතිවරණය හෙලුවෙන් දුවන්න වෙන්නේ. අපේ ජනතාව අනුර කුමාර දිසානායක ජනපති. ඔසවා යමු
@mudithamuditha3339
Ай бұрын
Muluratama Anurata ❤️❤️
@shiromiudayanganie2159
Ай бұрын
Respect Rangana Respect NPP
@wamelapodduwa
Ай бұрын
සමීත මුදුන් කොටුව ට. වාහන තුනක් දීල කොහොමද ජොන්ස්ටන් පව්.
@shiromikapukotuwa1887
Ай бұрын
උමන්දාවේ ඉන්න අපේ රණවිරුවන් අයින් කරන්න
@deepajayalath
Ай бұрын
මේවර මහා මැතිවරණයෙන්... පර්ලිමන්ට් එකට හොරැන්ට වේකන්සි නැති බව සැලකිය යුතුයි...
@Lath-q2t
Ай бұрын
රංගන මල්ලි සුබ දවසක් බුදු සරණයි මාලිමාවට ආසන එකසිය පහක් තියෙන නිසා වැඩිපුර මන්ත්‍රි ගානක් එන්න ඕනෙ මාලිමාවෙන් මම නම් කියන්නේ පරන මුනු යලි දකින්න නොලැබේවා වැල යන අතට මැස්ස ගහන්න සියලුම දෙනා සහයෝගය දෙමු ජය ශ්‍රී බෝසමිදුන්ගෙ පිහිටයි නව රජයට
@WelatantriWelaratne
Ай бұрын
Rangana well done
@SarathWetthege
Ай бұрын
ඊය කියන්න නම් දේවල් ගොඩයි එත් නොකියම ඉන්නම් රටේ මිනිස්දු තවත් අන්ද බාලනම් එව බලාගනියි මොකද මේ රටක් හදන්න එන වුවමනාවක් නේවේයි
@swarnathilaka3366
Ай бұрын
හ්ම්ම්ම්
@herathekanayaka-r1s
Ай бұрын
රංගන මහත්තයෝ නියමයි ඔබගේ කියමන , හොර ,දුෂිත ,වංචාකාරී ,තක්කඩි පාර්ලිමේන්තුවට එවනවා නම් .? ඒ රටෙ ජනතාවත් අපිට හිතාගන්න අර ගනයේම තමා .
@sampathbandara8935
Ай бұрын
බිත්තර සංගමයේ සභාපති මම හිතන්නෙ දේශපාලකයෙක්ගෙ කෙනෙක් . ඉස්සරත් බිත්තර හිගය මැව්වෙ එයා කියලා වෙලෙන්දෙක් කීවා
@ChandaniPadmalatha-yd3vz
Ай бұрын
A.k.d.janadi.oathithumata❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 Malima.rajayata❤❤ Jayan.jayama.vava.vava.vava❤❤❤❤❤❤❤❤❤
@DRJ1981
Ай бұрын
Common Rangana aiye 😊
@OviniTrilishya
Ай бұрын
නියමයි රංගන ..
@NaimaHassen-qx6zj
Ай бұрын
🎉
@ChandiChandralatha
Ай бұрын
මුන් සංධාන ගතවෙල ආයෙ එන්නෙ හොරා කන්න, හොදට හමිබකරන්න පුලුවන් එකම තැන පාර්ලිමෙින්තුව, මෙි එක හොරක්වත් එවන්න එපා, මාලිමාවට ජයවෙිවා
@nimalgunarathna7584
Ай бұрын
අනුර ශක්තිමත් වීමට මාලිමා කන්ඩායම පාර්මේන්තුවට යවමු
@rohininimalka3852
Ай бұрын
මගේ තනි තීරණය කතිරයක් නොගැසූවට මම මාලිමාවට මැදපෙරදිග ඉන්න අපිටත් චන්දෙ දෙන්න ක්‍රමයක් තියෙනවා නම් හොඳයි ❤
@PrasadBandaraPrasadaBandara-x2
Ай бұрын
g m සර් දන්නේ තැති නිසා අහන්නේ ඇයි හිටපු ජනාදිපතිවරැ අපේ මොචිචර කාලත් ඇයි 😮එචිචර සල්ලී තව දේන්නේ අමිමෝ ඔන්ට තියන සැප. හේනම ගහපියකෝ බෝල
@ravindrapriyadarshana-v1k
Ай бұрын
රංගන මල්ලි ඔයත් අපේ ජනාදිපති තුමාගේන් ආරක්ෂාවක් ගන්න මොකද ඔයා ඔයකියන ඇත්ත නිසා මල්ලි ඔයාට බුදු සරණයි මල්ලි🎉🎉🎉🎉
@asankasarathgamage9225
Ай бұрын
Yantham rangana hiru eken berila sithata wetuna nethnn meyath iwarai
@SunilDayasiri
Ай бұрын
Npp 2 /3 ❤❤🎉🎉
@KarunalayaShemmal-gy5wv
Ай бұрын
Hora kattiya serama santana gathakaranawa.
@JudeSellppullage
Ай бұрын
9:02
@dismimaheshika3770
Ай бұрын
Parana sat aka apa
@deepajayalath
Ай бұрын
හිටපු ජනාදිපතිලාට විශාම වැටුප් සම්පුර්ණ අවහොසු කරන බව ජනාදිපති තුමා කිව්වා....අපේ වැඩි හිටි අයට 2000යි... මුන්ට කොටි ගනන්,.රට කාපු හොරැන්ට තියන සැප😢😢😢😢😢😢
@wamelapodduwa
Ай бұрын
ඔව් මම දන්නව කියන්නෙ ම නෑ මම කියන්නෙ ම නෑ. අමතක නොවන කීමක් අම්බලමේ. පිනා පිනා
@ranasenamadugallageranjani9956
Ай бұрын
ඔ වුන් මේ බලයට පොර බලන්නෙ දන්නවා දැන් පිනට ජීවත් වෙන්න වෙන්න බැරි බව නමුත් රටට ජනතාවට ආදරයක් නැතිබව දන්නවා රටේ ජනතාවට රටටසේවය කරන්නන්ට න බව ජනතාව අවබෝධ කරගෙන ඉවරයි ජනතැවනී ඔය බල, ගන්න බො රැ හිස් බස් වලට රැ වෙන්න එපැ ඔවුන්ව බින්දු වට වට්ටන්න ඕන මාලිමාවට ජ යම වේවා 🎉❤❤❤❤❤❤
@sujeewagamage4839
Ай бұрын
ඔය දිලිත් ජයවීර කියන මනුස්සයට මිලියනද බිලියනද දාසයාමාරක් ද කොහිද තියෙනවලු මසයකට ආදායම එහෙමත් තියන් අහකයන නරිත් එකතු කරන් බලයට එන්න හදන්නෙ අනේ අපිට තියෙන ආදරේට අපිට මෝන්ගල්නම් හොදයි
@anil5981
Ай бұрын
Hi
@dilipasanga8907
Ай бұрын
සමන්ත විද්‍යා රත්න ස්ටේජ්වල කියපු ජනාධිපති පෙන්ශන් නවතන පාර්ලිමේන්තුවේ හිටපු උන්ට පෙන්ශන් එක නවත්තනවා කියපු නිව්ස්අහන්ඩ කවද වෙනකන් ඉන්ඩවෙයිද.
@chandranisenarathne8852
Ай бұрын
ඒකට ඉතින් මහ මැතිවරයෙන් 113 ට වැඩිය ගන්න ඕනෑ.අපි ජන්දෙ දෙන්න ඕනෑ
@AffectionateFuchsiaFlowe-ho1bs
Ай бұрын
බල්ලන්ට මාර ඉවක් තියෙන්නෙ ......කන්න කවුරුත් දන්නවානෙ. එ අයට එ අය. මහජනතාවගෙ ප්‍රසාදය ලැබේ.
@dushanroxx2743
Ай бұрын
අනේ යකෝ උඛේ වැදිබණ බල්ලට දාපන්. අපි දැක්ක උඹ එ් පැත්ත මේ පැත්ත පැන පැන බල්ලන්ට කඩේ ගිය හැටි. උඹ වගේ තුට්ටු දෙකේ උපදේශකයො පොල්පිත්තෙන් කපාගත හැක.
@kahengamasenavirathna5336
Ай бұрын
ඒක හරි කාටත් කවුරුත් හිරිහැර කරදර කරන්න එපා. එහෙම කරොත් අනුර කුමාර දිනාගත් ත ජයග්‍රහණයෙන් වැඩක් නෑ තම තමන් කරපු පව් කරුම තමන් පසුපස එන ව
@edwardwanigasekera1056
Ай бұрын
Total members sh ould limit to 100.
@nimalariyaratna7016
Ай бұрын
මේ රට සුන්දර දේශයක් කරා රැගෙන යන්න පුළුවන් එකම දේශපාලන පක්ෂය ජාතික ජන බලවේගය පමණයි.එහි නිර්භීත නියමුවා අනුර කුමාර දිසානායක ජනපති සහෝදරයා පමණයි.වෙනත් කිසිම විකල්පයක් පේන තෙක් මානයක නෑ.මාලිමාවට ජයවේවා, මව්බිමට අරුණලු වැටේවා
@DahanekaDahaneka
Ай бұрын
ඊළග වාර්තාවට මාසිකව ඉතිරිකරන මුදල ගණනය කර පලකලමොනවි. ජනපති පත්වූ දා සිට මහමැතිවරණය දක්වා සියලු ඉතිරිය ගණනය කර පලකරන්න.
@chandanimedagama1996
Ай бұрын
රoගන මහතා රටට ආදරේ කෙනෙක්
@revsirimaldesilva3158
Ай бұрын
මෙවර මහ මැතිවරණයේදී මාලිමාව ආසන තුනෙන් දෙකකට වැඩි සංඛ්‍යාවක් අත්කර ගනු නියතයි තෙල් මිල පහළට යන බවද සැලයි හැකිතාක් පොදු ජනතාවට සෙත සලසන්න ••••••••••••••••••• ● තෙල් මිල පහළ ගිය විට සුගතියෙ බලය පෙන්වා දෙයි යසට මව්බිම හැඩතලය යමු යමු පෙරට දැන් ජය අත්වෙන කලය නොවැම්බරයෙ දිනනුයෙ ජා . ජන බලය ( මාලිමාවට කෝටියක් )
@RoshaniFernando-sz1si
Ай бұрын
No no cows in parliament??? 🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄please stop that’s all cows 🐄 inside all of outside 😂😂😂😂😂
@ChithraDewage
Ай бұрын
❤❤❤
@samanthilakasiri1453
Ай бұрын
HI CHITHRA
@RamyalathKumari
Ай бұрын
රංගනමල්ලිඔයාකියනකථාවහරිඑඅයමහජනතාවගෙන්ආරකෂාවබලාපොරොත්තුවාද
@amithakarunarathna9223
18 күн бұрын
බලාගෙන යද්දී අපි කරලම තියෙන්නේ හිටපු ජනාධිපතිවරැ නඩත්තු කරපු එකයි හොර පාර්ලිමේන්තු නඩය නඩත්තු කරපු එකයි ව්තරයි.අපේ දරැවන්ට මන්දපෝෂණය සහ පුරවැසිය රෝගීන් වුණා.
@agnasdayananda9947
Ай бұрын
කම්බහොරු එකතු වෙන්නේ උන්ගෙ කදවුර රැකගන්න මිස අපි ගැන හිතල නෙවෙයි.මාලිමාවට ජයවේවා.. 🧭🧭💪
1:09:20
🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 29 - 10 - 2023 | Siyatha TV
Siyatha TV
Рет қаралды 11 М.
1:06:02
🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 16 - 11 - 2024 | Siyatha TV
Siyatha TV
Рет қаралды 92 М.
00:59
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 4,4 МЛН
00:37
Haunted House 😰😨 LeoNata family #shorts
LeoNata Family
Рет қаралды 14 МЛН
00:35
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 53 МЛН
00:59
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 3,8 МЛН
21:11
Viyali | වියළි | Episode 51 - (2024-11-16) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 73 М.
11:02
අනුරගේ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරුගේ ලිස්ට් එක හැදෙන විදිය | Neth News
Neth News
Рет қаралды 179 М.
1:26:42
අලුත් ආණ්ඩුවේ විපක්ෂ-නායක රනිල්
SL VLOG
Рет қаралды 83 М.
2:38:50
🔴 Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2024 - 11 - 16 | Siyatha TV
Siyatha TV
Рет қаралды 15 М.
18:49
Chooty Malli Podi Malli | Peradunahama Kiyana Katha (පැරදුනහම කියන කතා)
Chooty Malli Podi Malli
Рет қаралды 44 М.
39:48
BIG FOCUS | නව රජයේ අනාගත ආර්ථික සැලසුම් | 2024.09.26
Ada Derana
Рет қаралды 372 М.
27:36
අනුරගේ පුතත් මාට්ටු...!
SL Deshaya
Рет қаралды 782 М.
1:34:01
🔴 සියත තරු පිරි රෑ විශේෂ වැඩසටහන || Tharu Piri Re Special program | 2024 - 11 - 14 | Siyatha TV
Siyatha TV
Рет қаралды 43 М.
2:56:10
ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සමග 'සටන' | Anura Kumara Dissanayake #NPP #AKD
Newsfirst Sri Lanka
Рет қаралды 1,1 МЛН
18:49
ඊශ්‍රායල සතුරන්ට මරණය | දිනපතා විදෙස් පුවත් විග්‍රහය | 2024.09.30 | Global Angle
Ada Derana
Рет қаралды 78 М.
00:59
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 4,4 МЛН