🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 27 - 09 - 2024 | Siyatha TV

  Рет қаралды 46,187

Siyatha TV

Siyatha TV

Күн бұрын

🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 27 - 09 - 2024 | Siyatha TV
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on Twitter - / siyatha_tv
-
Subscribe on KZbin - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #Srilanka

Пікірлер: 162
@swarnamalifernando2333
@swarnamalifernando2333 5 сағат бұрын
සියත ....රංගන ඔබට සුබ උදෑසනක් වේවා ...🙏
@Sumithwanniarachchi-u5r
@Sumithwanniarachchi-u5r 4 сағат бұрын
කොහොම රගපෑවත් මේ ආ ගමන තව තවත් සාර්ථක වෙනව ම්සක් ආපසු හැරෙන්නෙ නෑ
@dayanandarajapakse9476
@dayanandarajapakse9476 5 сағат бұрын
කළ යුතු දේ මතක් කර දීම ඉතා හොඳයි. ටික දිනක් ඉවසාගෙන ඉමු නේද රංගන එකින් එක කරගෙන යාමට !
@JayasundaraJayasundara-k8x
@JayasundaraJayasundara-k8x 3 сағат бұрын
2048 වෙනකම් බලන් ඉන්න පුළුවන් එව්න් දැන් කලබල වෙලා
@abeysiriampemohottige633
@abeysiriampemohottige633 4 сағат бұрын
බංගලා ආපහු භාරගන්න විට හොඳට හොයල බලන්න . වහලෙ ෂීට් ගලවාගෙන ගිහිල්ල ? බල්බ්, ලයිට් , වයර් ගලවාගෙනද ? ෂුවර්එකට පිගන් , හැන්දි , ගෑරුප්පු , පාපිසි ගෙනිහින් ඇති . ගෘහභාණ්ඩ මාරුකරල බාල බඩු දමල ඇති . ඕකුන් ජනතාවගේ " ලේ බොන " පට්ටම හොරු , කාලකණ්නි.
@anurasenarathna7070
@anurasenarathna7070 4 сағат бұрын
අනුර කුමාර ඇතුළු රජයකට සෑම දෙනාගේ සහයෝගය. ජයවේවා 🙏
@UpaliIlangaragna
@UpaliIlangaragna 2 сағат бұрын
budusaranai anura sawodarayata
@munasinghe825
@munasinghe825 4 сағат бұрын
රංගනගේ විග්‍රහය කාලෝචිතයි. ඉදිරියට ම යමු.
@pushpakumara-kf4sv
@pushpakumara-kf4sv 5 сағат бұрын
Suba udesanak වේවා ඔබට niyamai supriyatama දෙනව ජය වේවා රංගන
@SalemSalem-ni1lx
@SalemSalem-ni1lx 2 сағат бұрын
අපි ඩිවරයෝ ජනාදිපති අනුර සහෝදරයා අපි මැරනතුරවට ඔබ සමගයි අපි කිසිම හොර පක්ෂයකට අපේ මනාපය දෙන්නෙ නැහැ එ වගේම ගොවියන්ටත් අනෙකුත් සහනයන් දුගී දුප්පත් මිනිසුන්ට ලබා දෙන්න ඔබ‍ට සදා නියත ජය ජනාධිපති පති අනුර සහෝදරයා බුදුසරණයි ජේසු පිහිටයි 👍😍😍😍😍🙏
@SuriyaSena-z3r
@SuriyaSena-z3r 4 сағат бұрын
මුන්ට පාර්ලිමෙින්තැවට යන්නම ඔනිද.? මුන්ට ගොවිතැනක් කරලා ජිවත් වෙන්නබැරිද
@sayuniremantha3915
@sayuniremantha3915 4 сағат бұрын
සුපිරි සුපිරි සුපිරි සුපිරි ජනාධිපති tumani ඔබට ජය ජය ජය ජය ජය ජය ජය ජය වේවා ඉතුරු ටික mhamathiwaranyen දෙන්න ලස්සනයි good baya novi inna ඔබට බුදුසරණ devi pihtai
@SrilankaSri-pc9ff
@SrilankaSri-pc9ff 4 сағат бұрын
මේවා නොදන්න මෝඩ මිනිස්සු දැනුවත් කරමු .අපේ ජීවිත ආගාදයට ඇද දැමූ දේසපාලුවන් චන්දෙදි ගෙදර යවන්න ජනතාව පෙල සැදෙමු
@IndraniKusumlath
@IndraniKusumlath 4 сағат бұрын
මේ වට. මිනිස්සු. ආයෙත්. හොරුන් ට. රවටන්නට. බෑ
@M.AKarunarathna
@M.AKarunarathna 4 сағат бұрын
දැන් නවරජයට උපදෙස්දෙන්නේ දයාසිරිද?නැත්නම් දයාසිරිට රිදිලද?ජනාධිපති (හිටපු) කන්තෝරුවේ රටටම පරමානවත් නිළධාරිකොටසක් හිටියත් රට අගාදයේ.රනිල් හොදටකරපුහැටි වාහනකන්දරාවෙන් ජනතාවට පේවවා. මහමැතිවරනයෙන් මේවිනාෂයෝ නැවත ගෙනඒමට කටයුතු නොකලයුතුයි. මෙයාල රටටසේවයකිරීම කෙසේවෙතත් සුවදිවියනම් හොදටම ඉටුකරගෙන තියෙනබව මනාව පැහැදිලියි.මේහිටපු දෙශපාලුවන්ගේ මහජන මුදළ්විනාෂය ජනතාවට හොදින් පෙන්වාදියයුතුයි. රිදෙන අයට රිඋුනට අනුර සහෝදරයාටහෝ අගමැතිණියටහෝනව පාලකයන්ට කලලහැක්කේ කලකී අමනකම් ජනතාවට දැන්වීම පමනයි. මේ පවතින්නේ ජනතාරජයක්බව හිටපු විනාෂයෝ දැනගතයුතුයි. තමන්ගේරට හදන්නබැරි මිනිහා වෙනතැනකටගියත් පාලනය පෙරසේමතමයි.
@SisiraPremalal-t3u
@SisiraPremalal-t3u 5 сағат бұрын
මේවා හැම ජනතාවකටම ඇහෙන්න සලස්වන්න .ඒකයි යුතුකම ටවුමක් ටවුමක් ගානෙ ස්පීකර් දාලා මිනිස්සුන්ට ඇහෙන්න ඕනා
@NimalGunarathne-qk5tp
@NimalGunarathne-qk5tp 46 минут бұрын
😮😊😊😢🎉🎉😅😮🎉🎉🎉
@NimalGunarathne-qk5tp
@NimalGunarathne-qk5tp 40 минут бұрын
😮🎉🎉😢😅🎉🎉😮😅😢😮🎉😮🎉😮😮😮
@NimalGunarathne-qk5tp
@NimalGunarathne-qk5tp 36 минут бұрын
🎉
@NimalGunarathne-qk5tp
@NimalGunarathne-qk5tp 35 минут бұрын
🎉😮🎉😮😮
@piyavithanage226
@piyavithanage226 34 минут бұрын
Town walata wada game olu walata denna one mewa
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 4 сағат бұрын
සිඟිති ආතල් එක ප්‍රකෝටි වාහන නම් කෂ්ටියගෙ වැඩිහිටි ආතල් කොහොමට ඇත්ද?
@desilvaswarna5545
@desilvaswarna5545 3 сағат бұрын
රංගන මහත්තයා ඔයා නම් සුපිරී ජයවේවා ජෙසු පිහිටයී ❤️❤️
@kumarynilanthi4056
@kumarynilanthi4056 4 сағат бұрын
සුභ උදෑසනක් රංගන අයියා ඔඛට පේසු පිහිටයි 🙏
@janpur1417
@janpur1417 5 сағат бұрын
DAYASIRI.. THO PALA 3-WHEEL WALA.. PATTA HORA.. THOTA BADU BANIS...
@upalifernando8778
@upalifernando8778 4 сағат бұрын
Topita thawa thawa....
@sisirasisira9780
@sisirasisira9780 2 сағат бұрын
දැන් නං ආඩම්බරයි ලංකාව ගැන🎉 ජය වේවා අපේ ජනාධිපතිතුමා ඇතුළු සියලු කණ්ඩායමට
@tuduwagekumara9318
@tuduwagekumara9318 4 сағат бұрын
කලබල වෙන්න එපා රන්ගන කොහොමද කරන්න ඔනෙ විදිහට කරයි
@shiwadilhara5538
@shiwadilhara5538 4 сағат бұрын
අපේගොන් සමහර ජනතාව තාමත් වෙනස් වෙලා නැහැ ඒක කනගාටුවට කරුනක්
@jagathsenevirathne3859
@jagathsenevirathne3859 4 сағат бұрын
දයාසිරි දුකට කියන කව්
@drathnayake3471
@drathnayake3471 4 сағат бұрын
ඔබ නියමයි. කවදාවත් අපි ඔබ‍ට කැමති. Duty කොතන උනත් නියමයි. 👍👍
@SachiniPerers
@SachiniPerers 3 сағат бұрын
Npp..රජය.අනුර.දිසානායක . ජනාධ්පති ..තුමනි..නියමයි..ස්තුතියි ..🙏🙏🙏❤️❤️❤️❤️🇱🇰
@kumarahewage1482
@kumarahewage1482 5 сағат бұрын
siyatha ❤❤❤❤jaya wewa api hamoma ekathu wela me rata hadamu
@munasinghe825
@munasinghe825 4 сағат бұрын
මැටිඇමති. කියන්නෙ ම මැටි කතාවක් ම තමයි. ඒකාට යන එන මං නැත.
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 4 сағат бұрын
පාසල් දරුවන්ගේ දිවා ආහර වෙල නතර කලා ඇදුම් නතර කලා ගොවින්ට කෙලියා කම්කරුවට කෙලියා රට විරුවන්ට කෙලියා කර්මාන්ත කරුවන්ට කෙලියා රාජ්‍ය සෙවකයන්ට පාරට බහින්න උනා හොස්පිටල් බෙහෙත් වලට කෙලියා සුලු වියාපරිකයා ඉවරයි හැබැයි අයිස් කුඩු අරක්කු ගන්ජා පෙති මංකොල්ල කැම් .මිනිමැරුම් දුෂයන කරන දෙවල් ස්පා ගනිකා ජාවාරම් පංසල් වල ඉන්න නායක හාමුදුරුවෝ බඩු කරයෝ උනා ඉතින් මෙහෙම රටක් අපට එපා රුවන් වැලි මහා සෑයේ චුඩාමානික්කිය ගලවපු මහින්ද අතඩන්ගුවට ගන්න ඔනේ එ රුවන් වැලි මහාසෑයේ බාරව ඉන්න නායක ගනය අතඅඩන්ගුවට ගන්න රුවන් වෑලි මාහාසෑයේ අකුනු සන්නයකය පරන එක රනිලා චිනයට වික්කා එක හොයන්න අනුරාධපුර අබුඩා දුමින්දයා නිදහන් කැඩුවා එකා අත් අඩන්ගුවට ගන්න පී හැරිසන් ගැන පරික්ෂනය කරන්න ස් එම් .චන්දුසෙන අත් අඩන්ගුවට ගන්න සෙම සිංහ අත් අඩංගුවට ගන්න දලදාමාලිගාවේ රත්තරං හොරකම් කලේ කවුද කියලා හොයන්න සිරීපාදේ මංකොල්ලය හොයන්න කැලනී පංසලේ රත්තරං හොරකම් කලේ කව්ද කියලා හොයන්න සියලුම මන්ත්‍රීවරුගේ වත්කම් දෙපල ගැන පාරික්ෂන කරන්න බැංකු ගිනුම් චෙක් කරන්න
@shiranimngala6839
@shiranimngala6839 4 сағат бұрын
ස්තුතියි රංගන මේවා ජනතාවට දැනුම් දීම කොච්චර හොදද 🤙♥️♥️♥️
@shiwadilhara5538
@shiwadilhara5538 4 сағат бұрын
සුබ දවසක් රන්ගන අයියේ
@smbandara7915
@smbandara7915 2 сағат бұрын
සොම්බියා ආසියානු සංවර්ධන බැංකුවටත් වැඩේ දෙනවා
@KankanamgeSwarnalatha
@KankanamgeSwarnalatha 4 сағат бұрын
ඔය....වාහන වලින් ගිහින් කල.. සේවය මොනවාද කුමන සේවයක් කරාද ඕව හොරෙන් ගෙනපුවද කවුද කාටද මොකටද. කීයක්ද වට්නාකම ඕඔ ජනතාවද දැනගත යුතුමය්
@rohanmutugala867
@rohanmutugala867 3 сағат бұрын
ජනාධිපතිතුමනි පලමුව ලන්කාවෙ එන්ජින් දාරිතාව 2000ට පමනක් අඩු දාරිතව ඇතිවාහන පමනක් ගෙන්වන්න නීතියක් ගේන්න සහ රජයේ නිලදාරින්ට පවිච්චියට එන්ජින් දාරිතාව1500 ට අඩුවාහන පමනක් දෙන්න කියල ජනාධිපති තුමාට මතක් කර දෙන්න කැමතී ඒවගේම මේ රජයට ලබාගත් වාහන පෙට්‍ර්ල්වියදම අඩු වාහන පමනක් දෙන්න එයින් රජයට වියදම් අඩුකර ගතහැකී
@nandanidisa1031
@nandanidisa1031 3 сағат бұрын
අපෙ අසරන මිනිසුන්ගෙ බදු සල්ලි මෙවා අනිවාර්යෙන්ම රජය බාරගත යුතුමයි, අපෙ. ජනාධිපති තුමාට පිං බුදුසරනයි
@SuriyaSena-z3r
@SuriyaSena-z3r 4 сағат бұрын
ඇයි උන් ඉන්න කාලේ ත්‍රිවිල් දෙන්න තිබුනානේ.
@PraveenSanjaya-k6t
@PraveenSanjaya-k6t 5 сағат бұрын
Rangana saodaraya good morning
@darshanaunantenne8486
@darshanaunantenne8486 4 сағат бұрын
Wow system change going forward. I love my president a
@munasinghe825
@munasinghe825 4 сағат бұрын
නිල නිවාස වල හිටපු හොරුන් දූෂිතයන් වංචනිකයින් තක්කඩීන් කොමිස් කාක්කන් විදුලි බිල ගෙවා යන්න ඕන. හැකි ඉක්මණින්ම හිටපු ජනාධිපති වරුන් ද තම දරුවන්ට බාරදීමට කටයුතු කරමු
@IRATAYATIN
@IRATAYATIN 3 сағат бұрын
අයෙනමි පරන හොරැ නමි එපා
@desilvaswarna5545
@desilvaswarna5545 3 сағат бұрын
රංගන මහත්තයා ඔයා නම් සුපිරී ජයවේවා ජෙසු පිහිටයී ❤️❤️
@milaniaperera830
@milaniaperera830 31 минут бұрын
සුබඋදැසනක්කිනදේසේරමඇත්තඇතිහැටියටසියලුදේකියනසියත❤මොකදඉස්සරටෙලිවිසන්එකේකිඋවෝත්කිඋවතරබොරැඇත්තපෙනිපෙනිබෝරැවටඅපේදරැවන්ටනොසැහේන්නතැලුවාදැන්නමිබෝරැවටතැනනැඇත්තසෝයාබලාපවසන්නබුදුසරනයිඅපේරටට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rathnasirigunawardene2503
@rathnasirigunawardene2503 5 сағат бұрын
Good morning ❤❤❤❤❤
@nishanthaamarakoon9144
@nishanthaamarakoon9144 5 сағат бұрын
good morning
@Priya-lw2yf
@Priya-lw2yf 23 минут бұрын
පාස්පොට් කංට්ගෝරුව කියන්න ලංකාවේ තියෙන දුෂත පල් හොරු ඉන්න ඉස්තානයක් කිව්වොත් නිවැරදිය්
@s.sithuminisithumini4206
@s.sithuminisithumini4206 Сағат бұрын
මුලින්ම රංගන මහතාටත් සියත කාර්ය මන්ඩලයෙ සියලුම දෙනාටමත් තෙරැවන් සරණයි 🙏රංගන මහත්තයා මිෙ සියත පත්තරය කියවන ඒක නමි හරිම ලස්සනට ඒ අදාල තැනට අදාල අයට හරිම ලස්සනට පැහැදිලි කරලා කියලා දෙනවා අහන් ඉන්න අාසයි ඉදිරි අනාගතෙත් අභිනව ජනපති අනුර කුමාර ජනපතිම තමයි ඉතිං මෙි විදිහට කිුයා කලොත් ඒක වෙනස් කරන්න කාටවත් බෑ චන්දය නොදිපු අයත් වෙනස් වෙනවා අනිවාර්යෙන් අනුර ජනපති තුමන් පැත්තට ඒක ෂුවර් ජයවෙිවා අපෙ මවිබිම බබලවන්නට ශක්තිය දහිරිය ලැබෙිවා තෙරැවන් සරණයි🙏
@desilvaswarna5545
@desilvaswarna5545 3 сағат бұрын
රංගන මහත්තයා ඔයා නම් සුපිරී ජයවේවා ජෙසු පිහිටයී ❤️❤️
@desilvaswarna5545
@desilvaswarna5545 3 сағат бұрын
රංගන මහත්තයා ඔයා නම් සුපිරී ජයවේවා ජෙසු පිහිටයී ❤️❤️
@chutichuti9068
@chutichuti9068 4 сағат бұрын
සුභ දවසක් රංගන අයියා ❤
@udumbaramandodari7754
@udumbaramandodari7754 59 минут бұрын
රංගන ඔබේ අභීත හඬ නම් අනුරටම හරියනවා❤❤
@ammaamara5321
@ammaamara5321 4 сағат бұрын
සියා වැල් පාලමෙන් රට වැසියා එගොඩකල මහිමය .අපුරැයි .
@achini15
@achini15 4 сағат бұрын
😂😂😂😂
@SachiniPerers
@SachiniPerers 3 сағат бұрын
සියත..රංගන.ඔබට..ස්තුතියි .🙏🇱🇰❤️❤️❤️
@thanushikokilapeiris8145
@thanushikokilapeiris8145 4 сағат бұрын
ඹබ වැනි මාධ්‍ය වෙදීන් අපිට හයියක්
@AjanthaPerera-t2i
@AjanthaPerera-t2i 2 сағат бұрын
සිඟිති athal kohomadaa........dan sapadaaa....
@upalifernando8778
@upalifernando8778 3 сағат бұрын
Dayasirigen upades ganna tharam vatina pamina gembekwath natha. ❤Janapathige buddhimath theerana hamuwe Dayasiri monatharam buddhi heenayekda kiyala kathawen kriuawen oppuwela thiyenawa dan me ratata kelewwe me jathiye kalli deka thuna maruwen maruwata deerga kalayak mulule nisa
@sadilmadamyuru
@sadilmadamyuru 3 сағат бұрын
Dayasirata ldanda as arune sudussata sudusu vahne denna ape janadipathithumane❤
@samanthalekamge2995
@samanthalekamge2995 4 сағат бұрын
තෙරැවන්සරනයි සර්❤සර් ❤❤❤❤❤❤
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn 57 минут бұрын
ජයවේවා .රංගනතුමාට.ස්තුතියි .දැනුවත් .කරාට.අනුර .මාහතාට .ජයවේවා ජයවේවා .අපේ.දුප්පත් .අය.වාසනාව .දුන්නු .අනුර .මාහතාට .දිර්ඝ .ආයුස .ලැබේවා .බුදු සරණයි ..සයිප්‍රස් .එකේ.ඉදන් .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@IndraniKusumlath
@IndraniKusumlath 4 сағат бұрын
මරු. මරු. හොදම. වැඩේ
@dimuthmaturnga1203
@dimuthmaturnga1203 4 сағат бұрын
❤ good luck රන්ඝන
@StelaKumarihami
@StelaKumarihami 2 сағат бұрын
ජයවේවා මාලිමාවට
@saraths1386
@saraths1386 4 сағат бұрын
අනාගතය සුබඉ
@MHGWijesundara
@MHGWijesundara 46 минут бұрын
රංගන ඔබගේ පැහැදිලි කිරීම අපි ඉතාමත්ම අගේකොට සලකනව""""""''''
@asdfwee-cn3fs
@asdfwee-cn3fs 2 сағат бұрын
අපේ පැත්තේ මගුල් ගෙයක් තිබුනා එයාගෙ අයියා. හොස්පිට්ල් එකේ ඇටෙන්ඩන්ට් කෙනෙක්. එයාගෙ යාඵවො මගුල් ගෙදර ආවෙ ඇම්බියුලන්ස් එකේ ස්
@rgv6694
@rgv6694 Сағат бұрын
සුභ උදැසනක් රංගන මහත්තයා🎉 හොරුන්ට පාර්ලිමෙින්තුවෙන් තොරලොවක් නැහැ අපේ ජනපතිට ජයවෙිවා❤
@StelaKumarihami
@StelaKumarihami Сағат бұрын
කබ්රාල් මෝඩයෙක් grisiya වෙටෙන බව අපිත් දෙන හිටියා කබ්රාල්සල්ලි දුන්නා
@prabathranjitha6095
@prabathranjitha6095 Сағат бұрын
හෙකිතාක් ඉක්මනිනටම.. කම්බ හොර හෙතිකරේ..ලග තිබෙන.. සියලුම වරප්‍රසාද ඉවත් කරන ලෙස..ඉතාම කරුනාවෙන් ඉල්ලා සිටිමු
@User29438
@User29438 Сағат бұрын
හරිනී ඒක බලාගනී ඔයා කලබල වෙන්න එපා රංගන මොකද හරීනී කියන්නෙ ලංකාවේ ඉන්න ඉතාම ඉහළ උගත් බුද්ධිමත් කාන්තාවක්
@SenakaRanawana
@SenakaRanawana 18 минут бұрын
ඔය තෙල් ලීටරයට කි. මි. 5 ක් දුවන වාහන නැවතත් ප්‍රයෝජනයට ගැනීමෙන් තවත් විනාශ යක් නේද වෙන්නෙ මෙ රටට නුසුදුසු වාහන වෙන්දේසි කරන්න එම මුදල් රජයට පවරන්න
@MuduMaduwanthi
@MuduMaduwanthi 3 сағат бұрын
පරන සෙට් එකෙන් ආදායම් වාර්තා ගත්තාට වැඩක් නෑ..මොකද හිටපු එවුන් හොරා කාලා එකතු කරගෙන තියෙනවා..ඒවායේ ඇත්ත ආදායම දාන එකක් නෑ..
@AffectionateFuchsiaFlowe-ho1bs
@AffectionateFuchsiaFlowe-ho1bs 3 сағат бұрын
දැන් යම්ආයතනයක යම් තනතුරුක් දරණ අයට විශේෂයෙන් ලැජ්ජා භය තිබෙන අය පත්කරනවානම් රටට යහපතක් වේවි. නව ජනාධිපතිට තෙරුවන් සරණයි.
@sewwandipanampitiya-hd8ww
@sewwandipanampitiya-hd8ww 2 сағат бұрын
මෙි අධි සුඛෝපබෝගී වාහන මොකටද sell කරා නම් හරි. තෙල් වියදම වැඩි වාහන කොහොමද අායේ පාවිච්චි කරන්නේ. රටක මොන අායතනයක් වුනත් අපේ රටෙි තියන අාර්ථිකයට ඔරොත්තු දෙන්නෙ නෑ. සාමාන්‍ය මට්ටමෙි වාහන හැර. අනිත් වාහන sell කරන එක තමා හොඳ. වෙඩි නොවදින වාහන පවා තියනවා. වෙඩි නොවදින වාහන ඡනාධිපති අගමැති ට දෙන්න .
@lalitharanjani9264
@lalitharanjani9264 3 сағат бұрын
බොහොම ස්තූතියි රංගන සහෝදරයා ඔයාට . අවංකවම මම කැමති මාධ්‍යවේදියකුවන චමුදිත තවමත් කැපිල්ල දානවා . අපේ නවජනපති ඇතුළු කණ්ඩායමට . මට දැන් හිතෙනවා ඔහු තමාගෙ ලාබ වාසි පැත්තට මිසක් රට සහ රටේ අනාගතය ගැන වද නොවෙන බවක් තමයි හැගෙන්නෙ. හරිම කණගාටුයි ඒ ගැන . අනේ ඔබට පිං සිද්ධ වෙයි ඔබතුමා මේ කරන දැනුවත් කිරීම . රටේ ජනතාව සෑම කෙනෙකුටම දැනගන්න පුළුවන් විදිහට කටයුතු කරන්න . ආයෙ අපේ රටට හොරු, මිනීමරු , චන්ඩි දේශපාලුවො එපා එපා එපා
@SadunSenewirathna
@SadunSenewirathna 20 минут бұрын
පැහැදිලිව හදුන්වලා දෙනව හැබැයි..දයාසිරිලත් සෑහෙන්න කලබලවෙලා
@mohamedhussain4058
@mohamedhussain4058 Сағат бұрын
දයාසිරිගෙන් උපදෙස් ගන්නනේ ජනතාව නව ජනපතිව පත් කලේ? වහගෙන ඉන්නවා හලෝ....?
@anushadealwis6073
@anushadealwis6073 2 сағат бұрын
ජයසිරි ආණ්ඩුවෙ උපදේශක ලෙස පත්කර ගැනීම 😂😂😂😂😂😂😂😂😂😂😂😂
@desilvaswarna5545
@desilvaswarna5545 3 сағат бұрын
රංගන මහත්තයා ඔයා නම් සුපිරී ජයවේවා ජෙසු පිහිටයී ❤️❤️
@siriyawathie4977
@siriyawathie4977 4 сағат бұрын
ඇත්තටම. හරීම.සතුටුයි.දැන්.සුභ. උදැසනක්.වේවා.හැමෝටම
@jeromesteve349
@jeromesteve349 Сағат бұрын
The said vehicles been used by Before President UNP members which is clear
@Sanduwa-e2p
@Sanduwa-e2p Сағат бұрын
අපේ ජනාදිපතිට දැන් වැඩ කරන හැටි කියාදෙන්නෙ රිලාසිරිද ?
@TNilanthi
@TNilanthi 4 сағат бұрын
🎉🎉🎉
@malanialwis6080
@malanialwis6080 5 сағат бұрын
👍
@malanimalani4034
@malanimalani4034 10 минут бұрын
පහුගිය ආන්ඩුවල ඇයි මේවා සිදු නොවුනේ
@AjanthaPerera-t2i
@AjanthaPerera-t2i 2 сағат бұрын
Daya siriyo ubalage උපදෙස් one naa ජනාධිපති ta hora nadayath ekka hitapan suddawantays wenne nathiwa.buuruwa
@udayasooriyaarachchi7299
@udayasooriyaarachchi7299 3 сағат бұрын
Rilaa Siri Kiyanne megollo hariyata Rajaye sewaya karana aya pavichchi kalaawage. Ratama dannawa e Wahana pavichchi keruwe okunge Henchaiyanta saha Hora Ganuntai.
@SheelaSheela-vm2hp
@SheelaSheela-vm2hp Сағат бұрын
සුබ දවසක් මල්ලි ජනාධිපති තුමට බුදු සරනයි
@rapirapi7461
@rapirapi7461 Сағат бұрын
දැන් ඔය වහනවල ගිහින් හොඳටම රට හැදුවේ
@imthiyazmusthafa2536
@imthiyazmusthafa2536 2 сағат бұрын
UNP saha SJB all votes to NPP....Jayawewa
@ajithwarnasuriya54
@ajithwarnasuriya54 2 сағат бұрын
Singithi athal waahanawala watinakama kootiganannam anithwa kohomada
@DeepthiDias
@DeepthiDias 54 минут бұрын
Karant supply eka gandath loku ganak gannawa ekath tikak hoyala baluwoth hodai duppath kenek kohomada ganne laksha 1/2 k gannawa
@Sri5386-c7z
@Sri5386-c7z 2 сағат бұрын
දයා සිරිපාලගෙ චුටි මොලෙ අනෙ ශොයි
@DayarathnaSoba
@DayarathnaSoba 18 минут бұрын
❤ සියතට පත්තරේ විස්තරේ ස්තූතියි ඔබට ❤
@smbandara7915
@smbandara7915 2 сағат бұрын
නියම වැඩේ පාස්පෝට් ලොක්කාට වුනේ
@chithrafernandoo4801
@chithrafernandoo4801 3 сағат бұрын
❤❤❤maru...maru ....Anura Dessanayak api janadipathithumata jayawewa obata degaasiri god bless you👍👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@PiyankaKumar-cf7gd
@PiyankaKumar-cf7gd 14 минут бұрын
සුබ උදෑසනක් වේවා මල්ලි
@indranielkaduwa2676
@indranielkaduwa2676 2 сағат бұрын
Oya parliment eke cantin ekath wenas karanna one..ratata oroththu dena widiyata..ai unta pension nathuwata hora kapuwa...koti ganan..athi.
@josephfernando6265
@josephfernando6265 4 минут бұрын
God Bless you AKD
@anuruddikakb2362
@anuruddikakb2362 2 сағат бұрын
අම්මෝ රංගන ඔයානම් මරු අපේ ගැම්ම ඔයා
@suminda8308
@suminda8308 2 сағат бұрын
මෙිවා තමයි කරන්න ඔන ජයවෙිවා මාලිමාවට
@bshvhegc3455
@bshvhegc3455 56 минут бұрын
Owaye bomba sawi karala thiyennath puluwan. Enisa itha kalpanawen ❤❤❤
@GeethikaPriyadarshani-v5h
@GeethikaPriyadarshani-v5h 36 минут бұрын
Ragana oyla ape wenuwen kata karanawata Tanks ❤❤❤❤❤🎉🎉
@DeepthiDias
@DeepthiDias Сағат бұрын
Menna mekata thama API niyama rajek path kale
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,5 МЛН
Inside Out 2: BABY JOY VS SHIN SONIC 3
00:19
AnythingAlexia
Рет қаралды 8 МЛН
හිටපු ඇමතින්ට මරු වැඩේ
3:29
🔴 LIVE | Siyatha News | 12.00 PM | 27 - 09 - 2024
29:56
Siyatha News
Рет қаралды 7 М.
අනුරට වැරදුනාවත් ද?
25:55
SL Deshaya
Рет қаралды 27 М.
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН