ජාත්‍යන්තරයට ගිය අපේ පරිසර තානාපතිවරිය Michelle Dilhara | GOOD MORNING SRI LANKA | 22 - 11 - 2020

  Рет қаралды 46,859

Siyatha TV

Siyatha TV

Күн бұрын

Пікірлер: 98
@priyantha9189
@priyantha9189 2 жыл бұрын
කලාකරුවන් කියන්නේ මිචෙිල් දිල්හාරා වගෙ අයට එහෙම නැතිව මෙකප් දාගෙන එකඑකාත් හෙලුවෙන් පින්තූර ගන්න එකට නොවෙි මිචෙිල් දැනටමත් ලංකාවේ සුපිරි තරැවක්
@KumaraChaminda-ty5rx
@KumaraChaminda-ty5rx 4 ай бұрын
දෙමව්පියෝ දුවෙක් හදන්න ඕන මෙන්න මේ විදියට මගේ ශ්‍රී ලංකාවට ආශිර්වාදයක් සුබ පතනවා ඔයාට
@jayanipinnaduwage8231
@jayanipinnaduwage8231 Жыл бұрын
හොද ආකල්පයක් තියන මෙවැනි අය ලංකාවේ තාම ඉන්න එක ගැන මාර ආඩම්බරයි… 😊😊
@chandikathenuwara7993
@chandikathenuwara7993 Жыл бұрын
විජය කුමාරතුංග මහතාව අදටත් මිනිස්සු ආදරේ කරන්නෙ අසරන මිනිස්සු වෙනුවෙන් වෙහෙසුනු නිසා.ඔබත් මනුස්ස කමෙන් පිරිපුන් කෙනෙක්.ජයවේවා.
@MrJayakodi
@MrJayakodi Жыл бұрын
ඔබට ගොඩක් ගොඩාක් ආදරෙයි දියනිය. ඔබ අප රටට විශාල සම්පතක්. ඔබ වගේ දුවක් මේ ලොවට බිහිකළ මවට පියාට ගරු කරනවා. දියනිය ඔබට බුදු සරණයි ජේසු පිහිටයි. දීර්ඝායුෂ ලැබේවායි පතමි.
@chathurinandani9793
@chathurinandani9793 Жыл бұрын
රටට ලොවට වැඩ අැති දියනියක් බිහිකල දෙමාපියන්ට මනුෂ්‍ය වර්ගයාගේම ගෞරවය. එ් අයට එ් පිනම අැති මතු උතුම් නිවනට
@Ishu-k.r.pathirana96
@Ishu-k.r.pathirana96 2 жыл бұрын
අනුරුද්ධ පාදේණිය සර්ගෙ නම කිවුවා ගොඩක් සතුටුයි ❤️💕
@IreshaPerera-l7v
@IreshaPerera-l7v Жыл бұрын
හරිම සතුටුයි මේ වගේ වස්තුවක් අපේ රටේ බිහි උන එක ❤❤❤❤❤❤❤
@netmisansala4821
@netmisansala4821 2 жыл бұрын
සුභ පැතුම් නංගියා අපි ආදරෙයි ගොඩාක් ඔයාට හදවතින්ම
@radakasanjaya2065
@radakasanjaya2065 5 ай бұрын
සසර වසන තුරු නිවන් දකින තුරු පින් කෙතරවන් ලක් දෙරණේ යළි උපදින්නට ! හේතුව වාසනාවේවා! හේතුවාසනා ❤🇱🇰❤ සුභ අනාගතයක් වේවා බුදු සරණයි 🌹
@leninasokapiyasiri-pk3cu
@leninasokapiyasiri-pk3cu 4 ай бұрын
වන සීවුපාවන් වැනි මීනිසුන් මැද දෙවිදේවතාවන් වැනි දරුවන් ඇත. ඒ සුරකුමරියකි 👼🧚ඔබද මගෙ දුවේ. ජෙසුපිහිටයි. ❤🙏🏻
@padminimalkanthi6308
@padminimalkanthi6308 4 ай бұрын
අපේ ගමගේ මහත්තයා හුගක් උත්සාහ කලා මේ වගේ වැඩපිළිවෙළක් හදන්න ඒත් ඒක එතුමන්ට සාර්ථක කරගන්න බැරි වුනා ඔබට බොහෝම පිං මේ රාජකාරිය ආරම්භ කලාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරණයි
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 3 жыл бұрын
Theruwan saranai!! Adambarai nuba gana. Jayama wewa 🙏❤️💐👍🇱🇰
@kumaridehigama4293
@kumaridehigama4293 5 ай бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබතුමියට 🌹💖 දීර්ඝායූ සම්පත් ලැබේවා 🙏
@gihangihan7172
@gihangihan7172 Жыл бұрын
ඔයා වටිනව ගොඩක් මේ රටට.
@upulchathuranga1316
@upulchathuranga1316 5 ай бұрын
සොබාදාමට අවනතයි අපි සියලු දෙනාම ඔයා නුගැෘශ්‍යක් අපිත් ආදරෙහි හැමදාම අපිටත් දායක වෙන්න පුළුවන්නම් අනාගත පරන්පරාවට නිදසේ හුස්මගන්න පුළුවන් බුදු සරණ යි මිස්ට
@krishanthirenuka4062
@krishanthirenuka4062 3 жыл бұрын
සුබ පැතුම් දියනිය බුදු සරනයි
@donagurusinghe5197
@donagurusinghe5197 3 жыл бұрын
Brilliant work and effort from you at this very young age. I really admire your work. One day I would love to meet you in person dear. Wish you all the very best. Congratulations!!! බුදු සරණයි!!!
@natureLover19730
@natureLover19730 3 жыл бұрын
ඔයා නම් මාරම මාර කෙනෙක් අක්කේ❤
@vajiragunaratne7334
@vajiragunaratne7334 4 ай бұрын
You are extraordinarily talented. My blessings. Duwa.
@suneethagallage4359
@suneethagallage4359 9 ай бұрын
I.ඔයා අපේ රටට වටිනා සම්පතක් .
@KbJayathissa
@KbJayathissa 4 ай бұрын
Bada penenna papuwa pennena bageta ඇඳුම් andinne nathi ඉතාමත් අහිංසක නිහතමානීව ඉන්න දුව obe අනාගතය thwa තවත් සාර්ථක වේවා .මම ජයතිස්ස අන්කල් arachchikattuwa වැඩිහිටි balamandalayen .බුදු සරනයි අපෙ දුව .
@KbJayathissa
@KbJayathissa 4 ай бұрын
Pls send me to your reply.
@vineethasaranasinghe8171
@vineethasaranasinghe8171 4 ай бұрын
My dear DILHARA MY GRATEFULLY CONNECTIONS FOR YOUR SUCCESS. Triple gem bless you and all gods bless you ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉.
@AshanSameera1
@AshanSameera1 3 жыл бұрын
ඒ අදහස් ටික ❤️✌
@vajiradesilva915
@vajiradesilva915 4 ай бұрын
You are a gem of a human being.
@chandrahermanferdinandez3682
@chandrahermanferdinandez3682 3 жыл бұрын
Have a great and good future ! May the triple gem bless you always !
@marinamarikar3684
@marinamarikar3684 5 ай бұрын
Very proud of you girl. Way to go. May God bless you in every possible way🙏
@gunawardanathilinikawshaly894
@gunawardanathilinikawshaly894 2 жыл бұрын
Great sister..God bless.♥️♥️♥️♥️♥️
@dilrukshichamodi3600
@dilrukshichamodi3600 3 жыл бұрын
Akki......oya hodata ragapanawa....oya wagema hemadama cham widihata inna.....akki....ehema lassanaiii godaaaak..good.l.akki
@BanduwarnaYasapalitha-q8z
@BanduwarnaYasapalitha-q8z 7 ай бұрын
බුදු සරණයී
@yasminwijayaratne4649
@yasminwijayaratne4649 3 жыл бұрын
Wish you all the Best
@kayal.manimaran1501
@kayal.manimaran1501 3 жыл бұрын
We all proud with you.. well done miss.. we respect you...god bless you..
@priyanganirallage2119
@priyanganirallage2119 3 жыл бұрын
ආයුබෝහෝ වේවා සියලුම දෙනාට
@monicavirginiaahangamavith8761
@monicavirginiaahangamavith8761 3 жыл бұрын
Puthe ur great God bless you
@AishaPerera
@AishaPerera 3 жыл бұрын
God bless you Nanga❤
@nilwalakumarasena7018
@nilwalakumarasena7018 2 жыл бұрын
Excellent speech
@RushanthiWeerasinghe-wp5dq
@RushanthiWeerasinghe-wp5dq 4 ай бұрын
පින් කෙත හෙල රන් දෙරනේ ඔබ මැණිකක්
@TRINULAGAMING-n7x
@TRINULAGAMING-n7x Жыл бұрын
Harima nihathamani nangi oya. Eaka godak watinawa.
@piyantharanjan2218
@piyantharanjan2218 2 жыл бұрын
Wish you all the best budusarnai deupihitai
@nimashafernando2203
@nimashafernando2203 3 жыл бұрын
God bless you dr❤️
@sudeshterence7237
@sudeshterence7237 5 ай бұрын
Well done nangiyoo.godak adambarai oya wage hitana kenek dakinna labeema ganath.suba pathum oyata.❤❤❤
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 3 ай бұрын
මමත් මෑත විශ්‍රාම ගිය කෙනෙක්....ඔබ කියන මානසික හා සමාජීය තත්වයන් මටත් දැන් දැනෙමින්.....😢❤🎉
@rasikabellana9577
@rasikabellana9577 5 ай бұрын
Kiyanna wachana na puthe.oba wani daruwan hari adui.obe nihathamani kamata garu karanawa.obe anagathayata aashirwada karanawa.aadarei mage doni.❤❤❤❤❤❤💐💐💐
@lasanthasanjeewa4936
@lasanthasanjeewa4936 4 ай бұрын
❤එයා හරි දක්ශ නිලියක්..🎉
@gerlinshiromi9045
@gerlinshiromi9045 Жыл бұрын
Excellent
@sriyanifernando3132
@sriyanifernando3132 4 ай бұрын
Good luck....
@NethmiJayasekara-cd6lq
@NethmiJayasekara-cd6lq 3 ай бұрын
ආදරේ කරන චරිතයක්.. 😍❤️
@indikakoswathta8986
@indikakoswathta8986 2 жыл бұрын
සුභ පැතුම්. 🤗♥️💯👏
@chafri7216
@chafri7216 3 жыл бұрын
Good luck.. proud..🙂❤
@himanshiuththara2275
@himanshiuththara2275 2 жыл бұрын
Hadawathata denenna katha karanawa akke oya ❤️
@chanakapriyasad3985
@chanakapriyasad3985 3 жыл бұрын
Superb...
@shelanimarasigha4845
@shelanimarasigha4845 4 ай бұрын
රංගන ශිල්පිනියක් නම් මිෂෙල් වගේ විය යුතුයි❤
@jagaja444
@jagaja444 4 ай бұрын
අනේ මේ විහිළු නොකර ඉන්නවද??
@ImaaShi-x6h
@ImaaShi-x6h 3 жыл бұрын
Good luck 👍
@sumisumi6512
@sumisumi6512 Жыл бұрын
Heluweli niliyanta mishelwa adarshayata ganna puluwan
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 3 ай бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ජයවේවා...❤❤
@KbJayathissa
@KbJayathissa 4 ай бұрын
දුව dwulapitiye වැඩිහිටි praja center eka open karata oya දුවට bohoma pin.ඔයාට හොඳ අනාගතය k වේවා නිදුක් වේවා නිරෝගී වේවා .budu saranai.සමාජයට thwath සේවය කරන්න ලැබේවා .arachchikattuwa වැඩිහිටි balamandalye වැඩිහිටි apa වෙනුවෙන් යමක් කරන්න පුළුවන් nam වචනය kin හරි ape සමිති රැස්වීම දවස 2024.7.4.දවස උදේ කාලයේ 9.30 ta api වෙනුවෙන් awih යන්න කියල api ආරාධනා කරනවා .ඔබ අපේම දුව වගේම නේද .මම ජයතිස්ස arachchikattuwa වැඩිහිටි balamandalye සභාපති .arachchikattuwa prdesheeya ලේකම් කාර්යාලය .සමාජ sewa අංශය.
@Kavithma..2
@Kavithma..2 8 ай бұрын
රත්තරං කෙල්ලෙක් ❤️
@sshadowDe
@sshadowDe 4 ай бұрын
රටක් වටින ළඳක්❤💐🌷🌷🌷🌷🌷
@somasiriathula592
@somasiriathula592 5 ай бұрын
Taruwan saranai duwata mama qatar 🇶🇦 ♥️
@ManelWijekoon-e7j
@ManelWijekoon-e7j 6 ай бұрын
Ratata ona karana manikak jayawewa budu saranai❤❤❤❤❤
@RasikaGunawardana-rs2et
@RasikaGunawardana-rs2et 4 ай бұрын
Oya oya widihatama hemadama inna anit aun wage charitha gatahanaya kara ganna apa adareiiii godakkkk
@VirajSampath-x1p
@VirajSampath-x1p 4 ай бұрын
ගොඩක් හොද ළමයෙක්
@niroshanjayanath537
@niroshanjayanath537 4 ай бұрын
Ape rate sampathak . B.s👌❤❤❤❤
@DilushiWathsala-q7j
@DilushiWathsala-q7j 5 ай бұрын
Hoda නිළියක් ❤❤❤api godak කැමතියි ❤
@dhanurirajapaksha
@dhanurirajapaksha 6 ай бұрын
My favorite actress ❤⭐
@SrimanPushpakumara
@SrimanPushpakumara 11 ай бұрын
Niyami nangiya oya ratta sampatak
@WimalaGamage-sr4hd
@WimalaGamage-sr4hd 5 ай бұрын
අවංකවම මගෙන් සුබපැතුම්
@ashokakumara9274
@ashokakumara9274 3 жыл бұрын
Good job...
@indranirooff1917
@indranirooff1917 5 ай бұрын
Adarei godak❤❤❤
@nimashaweerasinghe1657
@nimashaweerasinghe1657 2 жыл бұрын
❤️🙏
@malkanthihemachandra7746
@malkanthihemachandra7746 3 жыл бұрын
All the best...Duwa...
@Prabathbuddika-of9gs
@Prabathbuddika-of9gs 4 ай бұрын
❤❤❤❤❤
@NayanaGamage-i3n
@NayanaGamage-i3n 8 ай бұрын
Obatta drgayu adarai❤❤❤❤❤❤❤
@lalithmilroy731
@lalithmilroy731 5 ай бұрын
🙏🏼❤️
@abmarawild
@abmarawild 5 ай бұрын
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Жыл бұрын
අපේ බදු මුදල් අරන් වැජබේ න එවුන්ට දුප්පත් දරුවන්ට දෙයක් කරන්න හිතෙන්නේ නෑ උන්ගේ පාප කර්මය..
@TharushiWijerathne4387
@TharushiWijerathne4387 2 жыл бұрын
💜️🖤💜️👍
@kaushalyajayapathi8296
@kaushalyajayapathi8296 3 жыл бұрын
💪💪💪💪👍❤
@lankapathirana1861
@lankapathirana1861 3 жыл бұрын
👍👍👍❤❤❤
@wijemunisoyza1996
@wijemunisoyza1996 3 жыл бұрын
👍👍👍
@dinujasrinath8438
@dinujasrinath8438 3 жыл бұрын
MICHELLE DILHARA
@Udayangan...
@Udayangan... 5 ай бұрын
කොහොමද පරිසර තානාපතියක් උනෙ
@wijesekarashantha7601
@wijesekarashantha7601 5 ай бұрын
ඇය මට දියණියක් වූවා නම් කියලා හිතුනා
@rohinifernando2459
@rohinifernando2459 5 ай бұрын
Mata ada wela teyena deyii puta oya ada kiuwey.may god bless you
@monicavirginiaahangamavith8761
@monicavirginiaahangamavith8761 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SrilalKumara-n8p
@SrilalKumara-n8p 4 ай бұрын
Athithayaka una Addrushya manaya Asiya uthu pudgalayagen Asuwe naha me Aya e Ayage wasiwena vidiyata thamai siyalu de karagaththe E nisa thamai me Aya me tharam Sathutin inne
@kaindika7349
@kaindika7349 5 ай бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💖
@mangalawickramasinghe2727
@mangalawickramasinghe2727 3 жыл бұрын
👌👌👌🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖💖
@dilrukshichamodi3600
@dilrukshichamodi3600 3 жыл бұрын
Akki......oya hodata ragapanawa....oya wagema hemadama cham widihata inna.....akki....ehema lassanaiii godaaaak..good.l.akki
@KamalaRathnayaka-c4e
@KamalaRathnayaka-c4e 4 ай бұрын
❤❤❤❤
@chamidachamida543
@chamidachamida543 6 ай бұрын
❤❤❤❤❤
@thilini100
@thilini100 2 жыл бұрын
❤️❤️❤️
@madumadu6590
@madumadu6590 3 жыл бұрын
❤❤❤❤❤❤
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 33 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 28 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 14 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 41 МЛН
SINTO || EPISODE 18 || සින්ටෝ || 30th October 2024
18:55
Swarnavahini TV
Рет қаралды 153 М.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 33 МЛН