මෙහෙමත් බොරු කියනවද අයියෝ 😂 රෙදි ඉල්ලේ | අපේ අය බොරු කියල අතටම මාට්ටූන අවස්ථා | sl actress

  Рет қаралды 525,138

Thorathuru viraj

Thorathuru viraj

Күн бұрын

Пікірлер: 323
@awawadaya8630
@awawadaya8630 2 ай бұрын
🔴 හොල්මන් හොල්මන් කිව්වට ඇත්තටම ඔයාලා හොල්මන් දැකල තියෙනවද මෙන්න එහෙනම් ඇත්තම හොල්මනකගේ මූණ පේන විදිහ . kzbin.info/www/bejne/labVhotnjd2on9ksi=sJJqwMliC92q9nDi ( මෙන්න සම්පූර්ණ වීඩියෝව මෙම ලින්ක් එක ක්ලික් කර බලන්න සංවේදී අය බැලීමෙන් වලකින්න ❌)
@UthuniSahasna-x4n
@UthuniSahasna-x4n 2 ай бұрын
Ow eki hena kathai nngila denn lassnai Ekit wada😂
@pissupoosa7783
@pissupoosa7783 Ай бұрын
😂 Eya Ketha balako lankawee naaki rila kabara kello nge moonu wala 😂
@Denumusic768
@Denumusic768 2 ай бұрын
පව් බං අර නංගිලා දෙන්නා තමන්ගෙම සහෝදරියොනෙ මාධ්‍ය ඉස්සරහා ලැජ්ජ කරන්නෙ.ගෙදර මිනිස්සුන්ට කොහොම සලකනවද මංදා එලිපිට ඔහොමනම්
@ShanikaUdayangani-jz7rl
@ShanikaUdayangani-jz7rl 2 ай бұрын
අර ජානු එකේ ඉන්න මුක්කන් කෙල්ල හිතාගෙන ඉන්නේ ඒකි හරි ලස්සනයි කියලා....අයියෝ...හැටි විතරක්...රගපාන්න දන්නේ නැති වැස්සියක් ..🤣🤣🤣
@kasunchathuranga9220
@kasunchathuranga9220 2 ай бұрын
සිරාවටම
@madushimadushi3068
@madushimadushi3068 2 ай бұрын
එකගය් සිරා හොදෙ
@IreshaKarunarathna-z7l
@IreshaKarunarathna-z7l 2 ай бұрын
ආසම නෑ
@KumariRani2-q5r
@KumariRani2-q5r 2 ай бұрын
අම්මෝ මමනම් දැක්ක දවසේ ඉදන් මට නම් අමුතුම moonak ඒ
@NiroshaniBandara-o5p
@NiroshaniBandara-o5p 2 ай бұрын
ඒක ඇත්ත.
@DanishaRathnayaka
@DanishaRathnayaka 2 ай бұрын
අනේ අනේ ජානුගේ ලස්සන නංගීලා දෙන්නා ඇත්තටම ලස්සනයි එකිට වඩා😹💔
@senara7172
@senara7172 2 ай бұрын
අර නංගිලා දෙන්නට වඩා ලස්සනයි කියලා හිතාගෙන ඉන්න මුක්කන් කෙල්ල, නම නම් දන්නෙ නෑ.. හිතාගෙන ඇති එයා ලස්සනයි කියලා. පව්... පොත්ත සුදු විතරයි. Features nothing. නංගිලාවත් මේකප් එකෙන් පින්තාරු කලා නම් එයාට වඩා ලස්සනයි..
@TraditionalWorld-j9l
@TraditionalWorld-j9l 2 ай бұрын
කියලා වැඩක් නෑ මුක්කමී.අනිත් දෙන්න ඊට වඩා ගොඩාක් ලස්සනයි.මේයගේ කැත
@KusumKumari-yf5jt
@KusumKumari-yf5jt 2 ай бұрын
Kawihari😮
@menakarathnayaka2512
@menakarathnayaka2512 2 ай бұрын
Kauda e thalichcha aachchi knk wage aththta
@imeshadamayanthi3735
@imeshadamayanthi3735 2 ай бұрын
Niliyak una kiyalane ema kiyanne man nam asama na niliyanta attamai😅😅😅
@ruchi_jayasinghe
@ruchi_jayasinghe 2 ай бұрын
Seriously ou 😂 wadk na kiyala
@Mahiimahii-y4q
@Mahiimahii-y4q 2 ай бұрын
මයිල් බානව කියන්නෙ මොකටද රෝම ඉවත් කරනව කීවනම් ඉවරනි රීයා කැත කතාකරන
@kumuduninuwanthika1014
@kumuduninuwanthika1014 2 күн бұрын
අනෙ ඔව් තමා.ඒකට කියන්න කොච්චර වැදගත් වචන තියනවද😊
@andria9901
@andria9901 2 ай бұрын
අර jaanuge නංගිලා ලස්සනයිනෙ
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 2 ай бұрын
මූණ මුක්කන් එකීට වඩා අනිත් සහෝදරියන් දෙන්නම් ලස්සනයි ...
@IreshaKarunarathna-z7l
@IreshaKarunarathna-z7l 2 ай бұрын
මටනම් මේ ජානු එකේ ඉන්න කෙල්ල පේන්නබෑ
@SakuniNimmani-fx3el
@SakuniNimmani-fx3el Ай бұрын
ඊයා ජානු හිතන් ඉන්නෙ හරි ලස්සනයි කියලා ගොන් ගහා 😂😂
@udhayankumar-pu3id
@udhayankumar-pu3id Ай бұрын
Ou bn
@PrasanganiNimalika
@PrasanganiNimalika 29 күн бұрын
Ow.matath pennanna baha.
@MaduwanthiRukshan
@MaduwanthiRukshan 13 күн бұрын
Ow bn akiwa pennane ba
@rushand8003
@rushand8003 2 ай бұрын
උදාරි බොරු කියන්නෙ නෑ 😂😂හොරකම් කරනවා විතරයි🤣
@subashinirodrigo3086
@subashinirodrigo3086 2 ай бұрын
😂😂😂
@NisansalaPrabodhani-hj7pv
@NisansalaPrabodhani-hj7pv 2 ай бұрын
😂
@flowergirl2819
@flowergirl2819 2 ай бұрын
Facial එකක් කරලා සැලෝන් එකක් රෙකමන්ඩ් කරල තිබ්බා
@DilhaniKumara
@DilhaniKumara 2 ай бұрын
Mehemath boru kiyanawa lajja nathuwa horakamai boruwai mun innema salun gane
@sanjeewaniarachchi9329
@sanjeewaniarachchi9329 16 күн бұрын
😅
@flowergirl2819
@flowergirl2819 2 ай бұрын
කවිහාරි ලස්සනද අනේ. අනේ ඉරිසියාවකට කියනව නෙවෙයි. එයාගෙ මූන ෆීචර්ස් මාරම කැතයි. ෆිගර් එකත් අව්ල්. මටනම් කිසිම ලස්සනක් නැති නිලියක්
@JayaminiChathurika-mn8cr
@JayaminiChathurika-mn8cr 2 ай бұрын
Ekanam aththa
@thebest-hy8td
@thebest-hy8td 2 ай бұрын
*එකඟයි😂*
@DSharmila-m3v
@DSharmila-m3v 2 ай бұрын
චමිලා බොරුවක් කිව්වා කියලා හිතන්න බැහැ.
@judeludowyke328
@judeludowyke328 2 ай бұрын
Okit gahapu un ona thatam inne malabe
@wsumedha1823
@wsumedha1823 2 ай бұрын
​@judeludowyke328 ඔයා දන්නෙ කෝමද 😂
@judeludowyke328
@judeludowyke328 2 ай бұрын
@@wsumedha1823 eka ahanna epa
@rajithaheshan8329
@rajithaheshan8329 2 ай бұрын
ubada badu haluwe
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx Ай бұрын
​@@rajithaheshan8329😂😂😂😂
@heshansandaruwan970
@heshansandaruwan970 2 ай бұрын
මයිල් බාලා නැහැ කියන්නේ ඉතින් වැඩක් නැහැ 😂😂😂
@surangasampath1465
@surangasampath1465 Ай бұрын
යට
@පිනිබ්න්දු
@පිනිබ්න්දු Ай бұрын
ඉයා මයිල් ඇති පිරිලා
@Chanuri774
@Chanuri774 2 ай бұрын
පිටට පෙන්නන් ඉන්න කෙනා නෙවෙයි ඇත්තටම ඉන්නෙ.😕ඒක ඉතින් හොඳටම දන්නේ පවුලේ අයම තමයි😆😂
@HiruniDahanayake-i2g
@HiruniDahanayake-i2g 2 ай бұрын
අර ජානුනන් හරිම මෝඩ කෙල්ලෙක් .ඉගෙන ගෙනවත් නැතුවති මන් හිතන්නෙ
@DulaniSandaruwani-mv2mo
@DulaniSandaruwani-mv2mo 2 ай бұрын
Na thama..
@HiruniDahanayake-i2g
@HiruniDahanayake-i2g 2 ай бұрын
@@DulaniSandaruwani-mv2mo ඔව් ඒක තමා ඔහොම ප්‍රසිද්ධියේ ගොන් වෙන්නෙ .සජිත් වගෙ
@AshenRasmika-ep4sg
@AshenRasmika-ep4sg 2 ай бұрын
ජානුට වැඩිය නංගිලා දෙන්නා කොච්චර ලස්සනයිද
@ThiliniMadhushika-y4o
@ThiliniMadhushika-y4o 2 ай бұрын
❤❤
@chamilatharangani301
@chamilatharangani301 2 ай бұрын
හපෝයි ගොන් ගෑනි තමයි ජානූ..😂මට ඕකිව පෙන්වන් බැ..නහය කැවුම වගෙ😅
@menolisathsarani8241
@menolisathsarani8241 2 ай бұрын
Oyage nahaya lassanaid...ohom apahsa krnn epa mnissunt
@s.music..official
@s.music..official 2 ай бұрын
තමන් ගේ නංගීලාට ඔහොම නම් පිට අයට කෝහොම ඇති ද?
@rushand8003
@rushand8003 2 ай бұрын
ganune
@Rohithaabay
@Rohithaabay 2 ай бұрын
​@@rushand8003 oya gon kathawa kiyanna epa hama magultm.. Mokd godak sahodariyo ohoma na godak ekathui anika kawadawath oya wage thanakata gihin ohoma gobba katha kiyanne na..ehema mati case athi me video eke inna ekkena wage habai eham hamoma ma deyyane..
@TharuksFdo
@TharuksFdo 2 ай бұрын
එකනම් ඇත්ත
@tharushivishmika
@tharushivishmika 2 ай бұрын
පව් ඒ නන්ගිලා දෙන්න....එයාලගෙ තත්තා පොඩි දුව ලස්සනයි කිය්ල හරි කිව්වා..දෙවැනි දුවට කොහොම දැනෙන්න ඇත්ද.... 😢
@sathsaranimaliyadda634
@sathsaranimaliyadda634 2 ай бұрын
​@@tharushivishmikaඒකනෙ අනිත් එක්කෙනත් කැත නෑනෙ , පවු ඒ දෙන්නා , ජානු කියනවා තව සිත නිවන කතාලු , තමන්ගෙ කියන ගැහීමක්වත් නෑ 🙁😒
@rohitharohitha2626
@rohitharohitha2626 2 ай бұрын
ශුක්‍රානු රස්නෙයි කියලා මම දැන ගත්තෙ චමිලා පිරිස්ගෙන් කියලා තමා ජීවිතේ හැමදාම කියන්න වෙන්නේ ඕං මට අද ඉදන් ...ඊට පස්සේ කට්ටිය අහයි ඒ කොහොමද කියලා පස්සේ දවසක මේක කියන්න උනොත් ...😃😃😃😃😃
@janakaudayakumara5616
@janakaudayakumara5616 2 ай бұрын
නංගිලා දෙන්නා ලස්සනයි ඇත්ත අන්තිමට 💖💖💖
@Aes938
@Aes938 2 ай бұрын
Saying that’s herself is more beautiful than her own sisters literally SITTING RIGHT BESIDE HER infront of millions of ppl watching that show is the most embarrassing , immature , childish and selfish thing to do , that girl has no shame in herself and that fact that she thinks she’s beautiful is more embarrassing than wtever she said , I hope ppl realized how beautiful her sisters are. I mean look at those two gorgeous souls , I hope they both made her regret saying that
@vinudaliyanage3069
@vinudaliyanage3069 12 күн бұрын
Some people have low self esteem.
@HashiniKavindya-h8d
@HashiniKavindya-h8d 2 ай бұрын
අනෙ අර janu නමින් act කරන girl ට වඩා එයගෙ නන්ගි soooooo beauty .. ❤❤ natural beauty එකක් .. ❤❤❤ ජනු not nise
@Ma_leesha
@Ma_leesha Ай бұрын
ඔයා මෙතන මැද්දෙන් english talks දීලා posh වෙන්න දැගලුවට වැඩක් නෑ aunty ඔයාගෙ english soo bad 😂 දන්න සින්හලෙන් කතාකරපන්
@harshanirajapaksha9284
@harshanirajapaksha9284 2 ай бұрын
කවිහාරි තමා මරු 😂
@upeksharathnayaka108
@upeksharathnayaka108 2 ай бұрын
Ow ඈ..😁😁😁
@Vi-m3m
@Vi-m3m 2 ай бұрын
කොසු නැටුම ලස්සනයිනෙ ඉතිම් 😅
@SitharaGunasingha
@SitharaGunasingha 2 ай бұрын
ආපෝ ජානු නම්🤑🤑🤑
@SanduImasha-s9n
@SanduImasha-s9n 2 ай бұрын
Kavihari hithn inne hari lassnai kiyla paw ithin 😂
@kandyblackboy
@kandyblackboy 2 ай бұрын
චමිලා පිරිස් කොහොමද කෙලින්ම ඇත්ත කතා කරන්න බය නෑ කියන්නේ එහෙනම් ජැක් එක ගහපු වෙලාවේ කෑ ගහන්න එපැයි පට්ට අසාවෙන් ජැක් එක ගහන්න දීලා නැත්තම් කොහොමද අරුට බඩු ගියේ 😄😄😄😄😄 ගොන් ආතල් දෙනවා මුං 😄😄😄😄😄😄😘
@NIK-jh1lo
@NIK-jh1lo Ай бұрын
මුංගෙ ලස්සන තරමට මොලෙත් තිබ්බනම්..
@PathmaWickramasinghe-n7n
@PathmaWickramasinghe-n7n 2 ай бұрын
උදා රි බොරු වේ උපත
@DiliniBiyagama
@DiliniBiyagama 2 ай бұрын
සහතික ඇත්ත. එයා ගොඩ කල් ඉදල සිංගප්පූරුවෙ ඉන්නෙ.එහෙ ඉන්න අයගෙන් ඇහුව නම් කියයි 😂😅
@sudarshanaperera3015
@sudarshanaperera3015 2 ай бұрын
මෙ විදියට මානසි තත්වටය හිටිය නිලියන් ගෙනල්ලා මෙවැනි විඩියො පටිගත කරලා රටට පෙන්වන මන්ද මානසික ම්‍යධ තමයි හිරු නාලිකාව මෙතනට එන කිසිම නිලියයක් වැදගත් අය නොවෙ කසාද මිනිහව අතහැලා සමහර අය රේදි හොරකමිි කරලා තවත් සමහර අය දෙන්නා තුන්දෙනත් එක්ක ලිංගිකව හැසිරිලා තවත් අය රටට බොරු කියලා ලොකුවට මෙයාලා රටට පෙන්වනවා අපිහරි ප්‍රසිද්දයි කියන වග තව කොටසක් ඉන්නවා පන්සලක සුවාමින්වහාන්ස නමත් තමන්ගේ සැමියා කරගන්න අය කව කොටසක් ඉන්නවා බාලම වයස්වල තරුනයන් විවාහය කරගන්න අය කව කොටසක් ඉන්නවා මෙයාලා සීයලා වෙලත් තරුන ගැහැනු ලමයි විවාහය කරගන්න අය මෙයාලා මෙවා කරලා රටට සහා අපිට මොනවද කියන්නේ අපි හරිම ප්‍රසිද්දයි අපි හරිම වනචරයි අපිට ඔන දෙයක් කරනවා මුදලට
@achinisamudrika7734
@achinisamudrika7734 2 ай бұрын
ජානු බලහන්කො 😮
@NisansalaMadumali-s1x
@NisansalaMadumali-s1x 12 күн бұрын
ජානුට වැඩිය නංගිලා දෙන්නා ලස්සනයි.මටනම් පේන්න බෑ ජානුව😂
@happyheart252
@happyheart252 2 ай бұрын
ජානු චරිතෙ කරන ගෑනි කැතයි.කටහඩත් කැතයි
@nethushiiiiii2589
@nethushiiiiii2589 2 ай бұрын
පලවෙනි එක්කෙනා ඇත්ත තමා කිව්වේ .ඔයා විව්ස් ගන්න එවා බොරු එව් හදන්ඩ එඔආ.බන් .සමහර එවා ඇත්ත හැබො 😂😂
@piyushashi-vv5hk
@piyushashi-vv5hk 2 ай бұрын
මුන්ගෙ කතාවෙන් තියෙන ගොන් කම තමයි ප්‍රදර්ශනය කරන්නෙ.
@malshani2122
@malshani2122 2 ай бұрын
ජානු මලවිකාරෙ😐
@jbsaumya7876
@jbsaumya7876 Ай бұрын
මටනම් නංගිලා දෙන්නා මෙයාට වඩා ගොඩක් ලස්සනයි....මෙයා හිතන් ඉන්න හැටි වැරදියි...
@KaviNima
@KaviNima Ай бұрын
නංගිලා පව් ඊයා කිසි සහෝදරකමක් නෑ .
@nela4201
@nela4201 2 ай бұрын
ara muna appayak wage thiyena ekiwa mata penna ba ekita wada ara nangi lassanai poththa sudu unata features kiyana ewa hamogema lassna na
@padminikotugodakotugoda3057
@padminikotugodakotugoda3057 2 ай бұрын
දඹුල්ලේ පෝන් හොරකම , වගේද,,, උදාරිගේ රෙදි හොරකම
@Noname-l3q6t
@Noname-l3q6t 2 ай бұрын
මොකක්ද ඒ ...
@ravindrasilva
@ravindrasilva 9 күн бұрын
තනිකරම බොරු ......එදා මම හිටියේ එයට මදක් එහාඉන් තියෙන පල්ලිය ලග...එතැනට තේරුනේත් ලොකු සබ්දයක් පමණි 😅😅
@himaliwasundara9098
@himaliwasundara9098 2 ай бұрын
ඇදුම් හොරකම් කරපු කෙනාට බොරුවක් කියන්න බැරිද
@dayanidipani447
@dayanidipani447 2 ай бұрын
Ammo udari boruwe upatha 😂
@rushand8003
@rushand8003 2 ай бұрын
anna niyama kathawa 😂sahathika aththa
@charugunawardana-tb5ic
@charugunawardana-tb5ic 2 ай бұрын
මයිල් නෙවෙයි රෝම කියහන් බන්😂
@SunilBandara-iv7xj
@SunilBandara-iv7xj 2 ай бұрын
හි හි මයිල් බාන්නැති උනාම චුට්ටක් අවුල් නෙහ්😅😅😅
@nimashaekanayake5886
@nimashaekanayake5886 2 ай бұрын
උදාරි කතා කරන කැත විතරක් 😂
@nilankapriyadarshani5170
@nilankapriyadarshani5170 2 ай бұрын
Nodakin
@Saurasaura-c9w
@Saurasaura-c9w 2 ай бұрын
මයිල් බාල නැල්ලු 😂
@nimashaekanayake5886
@nimashaekanayake5886 2 ай бұрын
@@Saurasaura-c9w ou bn chater ne.. samanyen apiwath gedarawath ohoma katha karanne na ne 🤣
@rishi3600
@rishi3600 2 ай бұрын
​@@Saurasaura-c9wado ado😂😂
@prasadikarunarathne6614
@prasadikarunarathne6614 2 ай бұрын
Ethakota minissu hithanne meya ethththatama eke namawath hariyata kiyanna danne ne. E nisa eya eththatama roma iwath karala nethuwa ethi kiyala hithaagena wenna ethi ehema kiyanna eththe
@KelaniLanka
@KelaniLanka 9 күн бұрын
අන්න අනූගේ හරි කනූගේ හරි ලීක් එකක් යනවා ෆේස්බුක් එකේ, 16/11/2024 ලීක් වෙලා තියෙන්නේ. යාළුවන්වත් දැනුවත් කරන්න....
@لوبا-س5ي
@لوبا-س5ي 2 ай бұрын
Vesa janu. Oki irisiya karanav tamayi nangilata😄😅
@සංජයලියනගේ
@සංජයලියනගේ Ай бұрын
😮මේක තමයි ආතල් සුකක්‍රානු bus එකේ 😂
@NuwanNuwan-n6q
@NuwanNuwan-n6q Ай бұрын
කොසු නැටුම මොකද අවුල....අනික අර මම ලස්සනයි කියපු නිලිය කීව එක ඇත්ත වෙන්න ඇති....තාත්තා වෙනස්ද දන්නේ නෑනේ..🤔🤔🤔
@DahamiTashith
@DahamiTashith 2 ай бұрын
හරි දෙයක් හොදලා දැම්මත් කමක් නැ වැඩකට නැති දෙවල් නෙ දාන්නෙ 😂
@Pubudu-k9w
@Pubudu-k9w 2 ай бұрын
Don't recommend this channel option eka use කරන්න එතකොට ඔයාට ඔය වීඩියෝ පෙන්නන්නේ නෑ.
@clerisperis9659
@clerisperis9659 2 ай бұрын
Xඅනේ උදාරි ඔයා උගත් කියල ඔයා කියනව රෝම කියල කියන්න පුලුවන් කම තියෙද්දි ඇයි මයිල් මයිල් කියන්නෙ
@Tharushika-nu2kb
@Tharushika-nu2kb 2 ай бұрын
ඒ ඩාන්ස් ඉන්දියාවේ කට්ටිය ඩාන්ස් කලා නම් මිනිස්සු මොකුත් කියන්නේ..
@mashiC-MC
@mashiC-MC 2 ай бұрын
ජැක් එකක් ගහල බස් එකේදි කකුලට ශුක්‍රාණු හැලෙනවා🙂🌝
@Storywithasa
@Storywithasa 2 ай бұрын
කියන්න බෑ එහෙම වෙන්න පුලුවන් පේනවනේ දැන් එළියට දාන් අතේ ගහන මානසික පිස්සො ඉන්නෙ 😂
@mashiC-MC
@mashiC-MC 2 ай бұрын
@@Storywithasa අනේ මන්දා ඉතින් 😂
@thamalierandi7630
@thamalierandi7630 2 ай бұрын
Ehm mge yluwektath una.bus ek senaga hira wela htye
@mashiC-MC
@mashiC-MC 2 ай бұрын
@@thamalierandi7630 එහෙම වෙන්නෙ ඇත්තටම කාන්තාවගෙ පෞරෂත්වයෙ ප්‍රශ්නයක් නිසා..... සමහර පිරිමි බයයි ප්‍රසිද්ධියෙ සමහර ගෑනුන්ට ඔහොම කරන්න... පිරිමි හරි කියනව නෙමෙයි... අත්දැකීමෙන් කියන්නේ
@thamalierandi7630
@thamalierandi7630 2 ай бұрын
@@mashiC-MC itin ethkot api 8,9 wasare htye.a kale.ethkot a gena denuwath adui.scl lmai pirila buswal.scl time kohomth senagane
@AdeepaPerera-dv9qv
@AdeepaPerera-dv9qv 2 ай бұрын
මං කියන්නේ අනුන්ගෙ කුණු හොයන්නෙ නැතිව තාමාගෙ වැඩක් බලාගන්න ගනින්කො උඹත් ඔය නළු නිළි යන්ගේ විඩියෝ දාන්නේ විව්ස් හිගාකන්නනෙ😂
@Pubudu-k9w
@Pubudu-k9w 2 ай бұрын
Don't recommend this channel option eka use කරන්න එතකොට ඔයාට ඔය වීඩියෝ පෙන්නන්නේ නෑ.
@ThushariFernando-k2t
@ThushariFernando-k2t 2 ай бұрын
ඇත්ත
@tiktoknawa5547
@tiktoknawa5547 2 ай бұрын
ඉතින් උබත් මේ වීඩියෝ එක බැලුවෙ අනුන්ගෙ කුනු හොයන එකෙක් හින්දනෙ බන්😂😂
@Lakap..e
@Lakap..e 2 ай бұрын
මුන් මේ.එක.එකාට රෙද්ද උස්සලා නිලියො වෙලා බොරුවට කියවන්නෙ නිලියෙක් කියන්නෙ වේසා බඩුවක් කියන එක.ඔනම.කෙනෙකුට නිලියෙක්.වෙන්න පුලුවන් රගපෑම කියන්නෙ මේ.ලොකු.වැඩක්වත් වැදගත් ජොබ් එකකත් නෙවෙයි.
@SasniSasni-qs8bt
@SasniSasni-qs8bt 2 ай бұрын
Ayyo me januge mona lassanakda kathee ba. Eyagr nangila dennama lassanai.
@subanimendis8641
@subanimendis8641 2 ай бұрын
Kaviharita wadiya nangila denna lassani
@kaushallayamg1281
@kaushallayamg1281 23 күн бұрын
ලංකාවෙ ඉන්න නිලියන්ගෙන් හරියට ෆිගර් එකක් තියන් ඉන්නෙ සුලුතරයයි ඒ අතර දිනක්ශි, රශිපබා උඩින්ම ඉන්නව. කවිහාරිගෙ නම් එහෙම විශේශ ලස්සනක් පේන්නෙනන් නැ
@pradeepchaminda7413
@pradeepchaminda7413 2 ай бұрын
මේතනින් දක්සතවයේන් උඩට අපු එකීයේක් නැ අල්ලලා අපු උන් සේරම
@delmegedid3436
@delmegedid3436 2 ай бұрын
kaviharige noogath kama....eka parakuth boyfriend kenek na kiyala, kollek ekka room gihin maattu una....😅😅😅
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 2 ай бұрын
උදාරිගේ අම්මත් ලස්සනයි.උදාරි බොරු කිව්ව උනත් ඇත්තටම ලස්සනයි
@DilhaniKumara
@DilhaniKumara 2 ай бұрын
Kalaharida kavda mukkan niliya mahalokuwata hithagana athi, deweni nangi paw monawa hithunada mnda matanm deweni nangi aththatama lassanai
@supunmihiranga925
@supunmihiranga925 2 ай бұрын
ලංකාවේ මොනවද හොදයි කිව්වේ කාගෙ හරි ඇදයක් හොයන්නේ කොහොමද කියලා බලන්නෙ තනිකර මෝඩ හරක් ඉන්න රට‍ක්‌ තමයි ලංකාව😂😂😂😂😂😂😂😂😂😂
@priya1736
@priya1736 2 ай бұрын
කවිහාරි වගේම නංගිලත් කැතයි...නහය මුක්කමී කවිහාරි
@ErangaDulanjali
@ErangaDulanjali 2 ай бұрын
Ade ekkenek ape wayasa .ape scle.
@ravindraherath8352
@ravindraherath8352 2 ай бұрын
නංගිලගෙ එච්චර අවුලක් නෑ,ජානු තමා කැත,
@SanjanaMadushani-xs3rj
@SanjanaMadushani-xs3rj 2 ай бұрын
Sirawt kaumk vage nahay 😂😂
@vidushan1580
@vidushan1580 2 ай бұрын
😂😂😂
@ashengunathilake8663
@ashengunathilake8663 2 ай бұрын
😮😮😮😂
@ශශිනි
@ශශිනි 2 ай бұрын
මයිල් බානව ඊයා 😂😂😂
@rangapradeep3525
@rangapradeep3525 2 ай бұрын
😂
@UmayanganiHarichchandra
@UmayanganiHarichchandra 2 ай бұрын
Janu hithan inne hari lassanai kiyl 😂😂 iyaa
@J.DapoorviTrishankyaApoorviTri
@J.DapoorviTrishankyaApoorviTri Ай бұрын
අපෙ අක්කත් ජානු වගෙ හැමොටම කියනවා.මෙකි කලුයි , කැතයි මන් ලගින්වත් තියන්න බැ කියලා 😅
@smithrajapaksa7820
@smithrajapaksa7820 2 ай бұрын
ඒ අතින් මිනිස්සු ගොඩාක් හොඳයි
@looswt299
@looswt299 2 ай бұрын
ජැක් එක ගහපු කතාව 🤣🤣🤣
@vimaguna
@vimaguna 10 күн бұрын
ජානුගෙ ඇති ලස්සනකුත් නැ පිටි මුට්ටෙ 💔😒😂 එකිගෙ නංගිලා දෙන්නා ලස්සනයි එකීට වඩා..එකි හිතන් ඇතො එකි හැදිලා තියෙන්නෙ රත්තරං වලින් කියල
@HiruDissanayaka-b1i
@HiruDissanayaka-b1i Ай бұрын
අරකි හිතම්.ඉන්නෙ හරි ලස්සනයි කියලා 😂😂
@Dewaka-ic3dx
@Dewaka-ic3dx 2 ай бұрын
Ruwangi thamai hodatama kare
@agnuwancharithcharith2868
@agnuwancharithcharith2868 2 ай бұрын
ජානු ජරා ගෑණු 😂😂😂😂
@PushpaNilanthi-l4z
@PushpaNilanthi-l4z 27 күн бұрын
මෙි කෙල්ලො 3දෙනාගෙන් එකෙක්වත් ලස්සන නැ මුන් ලස්සන වෙන්නෙ මෙි කප් වලින් තමයි මෙකිගේ හිතේ එකි මහ ලොකු නිලියක් කියා
@sugathmoragahakumbura4423
@sugathmoragahakumbura4423 Ай бұрын
පව් චමිලා පීරිස් ද රසිකයන් වන අපිද මංදා
@RashShashi
@RashShashi 11 күн бұрын
නටවා කියලා මෙහෙමත් නටනවද 😂
@Supu-s4h
@Supu-s4h 2 ай бұрын
E thaththa hoda wade kale.lamai tikak ihalata giyama hithanne thaman lankawatama ekai kiyala😂😅😂
@nadeeshadoorage4419
@nadeeshadoorage4419 29 күн бұрын
අර ජානු එකේ කෙල්ලට වඩා මැද ඉන්න නංගි ලස්සනයි ලං කරල පෙන්නද්දි බලන්නකො එයා හිතන් ඉන්නෙ සුදු කියන්නෙ ලස්සනයි කියල මූන තැලිලා වගෙ
@deefafernando6320
@deefafernando6320 2 ай бұрын
මේකෙ කව්රැත් බොරැ කිවා නෙවෙයි මේක දාන පකයා විව්ස් වැඩි කර ගන්න බොරැ ගොතනවා . මුට මල් මල් චිත්ත ගව්ම් කොටයක් අන්දෝලා කොඩා කරල් දෙකක් දෙපැත්තෙන් ගොතලා පාරෙ දුවවන්න ඕනෙ 😜😜😜
@rohanajayanath5381
@rohanajayanath5381 2 ай бұрын
atta mun boru kiwwata uta kahanawada ?? u ehenam boru kiyannema natuwa ati..anika ewa boru kiyala kiynna amarui...janu konde haduwahama mokada wenne..pissu meka dala thiyena pakayata ..😒😹
@hemasirigunarathna4764
@hemasirigunarathna4764 2 ай бұрын
Ruwanginam exercise ma thama oya karanne😂😂😂😅
@InnocentArcticBirds-bq6ni
@InnocentArcticBirds-bq6ni 2 ай бұрын
Kawiharita wada nangila dennama lassanai.😊
@ShanikaManori-je8rb
@ShanikaManori-je8rb 24 күн бұрын
මේ වීඩීයෝ පෙන්නලා ඔයාට මොනාද ලැබුණේ. උන් උන්ගේ ගමන යනවා . ඒක ඔයාට , මට නතර කරන්න බෑ ඩියර්. අරකි අර කොස්සක් අරන් නැටුවා. ඉතින් මොකද....? කාට හරි ඒ මගුල් අව්ල් නම් නොබලා ඉන්න. අනේ මන්දා අපේ මිනිස්සු . කාගේ හරි කුනු හෝදලා තමයි සතුටු වෙන්න හිතන්නේ ම...😂😂😂
@SunethTharaka
@SunethTharaka Ай бұрын
කාටද බන් මේ ගෑනු බොරු කරන්නෙ .....🤣🤣
@kkumarasinghe149
@kkumarasinghe149 Ай бұрын
Jaanu kella ge nangiya lassanai ...jaanuta vadda matanam
@janakadivarathne3137
@janakadivarathne3137 2 ай бұрын
මනුෂ්‍යයෙක් ගෙ විවෘත බවත් කැත විදියට විකුනන උඔ මොකෙක් ද
@nimeshdilankara8355
@nimeshdilankara8355 2 ай бұрын
ඕන් නැති එකක් නෑනේ මුන්ට
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp Ай бұрын
පියුමි සිරිනායක මේකප් වලින්මයි ඉන්නේ
@ajjj772
@ajjj772 2 ай бұрын
මොන බොරුවක්ද ජැක් එකෙක් ගැහුවම ශුක්‍රාණු කකුලේ වැටෙන්නේ කොහොමද. ඒ මිනිහ ඉන්නේ ඔහුගේ පිටිපස්සෙන් නේද?
@jayanthiperera3260
@jayanthiperera3260 10 күн бұрын
ME COMMENTS DAKALA MATA HINA HINA..... HATARA HINA..AAAA....🎉🎉🎉
@dreamsense9660
@dreamsense9660 2 ай бұрын
KZbin කෙනා පිරිමි කෙනෙක් නෙමෙයි නේ?
@ශශිනි
@ශශිනි 2 ай бұрын
රංන පොන්සියා😂
@TharushiShara
@TharushiShara 2 ай бұрын
මම මේකප් එකක් කලා මතකද? හා නැද්ද එහෙනම් කමක් නෑ 🤪😁
@nalakapushpakumara3898
@nalakapushpakumara3898 2 ай бұрын
Udari ehema thamai eya hodai ❤❤❤
@VidarshanaGunawardhana
@VidarshanaGunawardhana 2 ай бұрын
ඔයත් බොරුනේ කියන්නේ ඒ නිසා ප්‍රශ්නයක් නෑ😅
@SaduniShashikala-fr7vn
@SaduniShashikala-fr7vn Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@charithsameera9520
@charithsameera9520 2 ай бұрын
ජානුගෙ ඇත්තෙ වෙන ජාන.. 😬
@PrismiKaushalya
@PrismiKaushalya 2 ай бұрын
Kaviharige penume thiyena lassana hadawathe na.thamange sahoodariyanta irisiya karanna puluwanda ehema😮😮
@SurangiGamage-ws5qr
@SurangiGamage-ws5qr Ай бұрын
Matanm meyage lassank penna.meyageb hama Leda patai.kathawatj amanai.nangilata hoda adithara penumak thiyenwa
@dilinisugandi3412
@dilinisugandi3412 15 күн бұрын
ජානු තමයි ජානු 😑😒
@GaminiDayanantha
@GaminiDayanantha Ай бұрын
Mn peshal ekk karala thiyanawa❤❤❤❤
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,2 МЛН
මනාපේ | Manape | Vote - @Lochi
15:56
Lochi
Рет қаралды 1,3 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН