එංගලන්තයෙන් තනියම ගේම ඉල්ලපු කෝඩුකාරයා | SL vs Eng, 1st Test Day 01 - Daily Dose 01

  Рет қаралды 17,828

CRICKVLOG

CRICKVLOG

Күн бұрын

ප්‍රබල එංගලන්ත පන්දු යවන්නන්ට අභියෝග කල ශ්‍රී ලංකා පිලේ කෝඩුකාරයා සහ නායක ධනා නිසා පළමු දිනය තුල සටනක් දෙන්න ශ්‍රී ලංකා පිලට හැකි වුනා. ඒ ලෝක වාර්තාවකුත් පිහිටවමින්.

Пікірлер: 88
@tharindupriyamantha5770
@tharindupriyamantha5770 29 күн бұрын
විශ්වත් ලොකු සප් එකක් දුන්නා...ඒකත් මතක් කරන්න තිබ්බා..
@kaveeshacharith8299
@kaveeshacharith8299 29 күн бұрын
විශ්ව ප්‍රානාන්දුත් දක්ශයෙක් මිලාන් ඔබට ඩබල් රෙස්පෙක්ට් දනන්ජට සිල්වා සුපිරි
@sadun4029
@sadun4029 29 күн бұрын
පැතුම්ට චාන්ස් එක දෙන්න තිබ්බ.හැමදාම ෆේල් මෙන්ඩිස්ව දාන්නෙ.
@fin56cake
@fin56cake 29 күн бұрын
Parayo mendis out wune Hoda boleta. U lakunu 24 hari gahuwa neh ballo. Mathews 0 neh. Test match baluwe adada hutto
@kumarakeerthi-du2ni
@kumarakeerthi-du2ni 29 күн бұрын
කොච්චර ෆේල්උනත් මෙන්ඩිස්ව දාන්නෙ නැතුව කොහොමද ?
@kumarakeerthi-du2ni
@kumarakeerthi-du2ni 29 күн бұрын
එංගලන්තෙ අලුත් Right Arm Off spinner Shoaib Bashir ටිකක් විදූ වගේ
@kasun00001
@kasun00001 29 күн бұрын
Good analysis.good test match is building now
@sisithaperera9170
@sisithaperera9170 29 күн бұрын
මචන් උබට හරි පුලුවන්නම් කියපන්කො අර ගූ මෙන්ඩිය ව අයින් කරලා පැතුම් ට ඒ chance එක දෙන්න කියලා . නැත්නම් මෙන්ඩිස්ට දෙන chance එක අලුත් එකෙකුට දෙන්න කියන්න . මෙන්ඩිය හිටියත් ලකුණු ගහන්නෙ නැති එකේ අලුත් එකෙක් ගහලා බ්ංදුවට අවුට් උනත් අඩුම තරමින් මිනිස්සු හිතවත් හදාගන්න පුළුවන්.
@imeshkavishka9147
@imeshkavishka9147 29 күн бұрын
😂
@gamerxvc3055
@gamerxvc3055 29 күн бұрын
Aurudu dekk test gahapu Nathi batsman wa eng waladi no 3 eka parata dammanam supiri thama. Ethakota mendis ta wela tyenawa wagema ponna fansla tkk hari respect karanna nissankayawath e thathweta adala daganna puluwan. Match eka baluwanam international cricket podcast ahanawa nam mendis gana anith un kiyana dewal oya wage Moda katha kiyanne na. Eyeth Mula batsmanla 5n hondatama bat kale u. Uta mokk hari awasanawakata Gahanna bari bolayak watuna. Mama eyeth eng cricket podcast ekk baladdi un katha karanne ape hondama batsman widiyata mendis gana.
@sithshamal5745
@sithshamal5745 29 күн бұрын
Ane pako dan eye mendada ghuwr naththe..😂
@ishu-t6
@ishu-t6 29 күн бұрын
ane ub hukhn 😂 lakunu 6 ta wicket 3 k gihin thiyeddi ubalage thaththa avillada chandimal ekka set vela team ekata runs tikak dala dunne
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 29 күн бұрын
Menda 24k hari gehuwa dimuth,chandi,aenji monawada ban kale.
@STRENGTHOFLIFE149
@STRENGTHOFLIFE149 29 күн бұрын
🤘☺️ DDS and Milan
@wijedushmanthaa
@wijedushmanthaa 29 күн бұрын
නියමයි විදූ 🔥👌
@Chronicles_of_life99
@Chronicles_of_life99 29 күн бұрын
Thanks රැවුල වැව්වාට🎉
@supungimhan6974
@supungimhan6974 29 күн бұрын
දනන්ජයට 100ක් ගහන්න තිබුනා මිලාන්ගෙන් නොඅඩු සහයත් එක්ක
@eganzaclo8892
@eganzaclo8892 29 күн бұрын
Vidu Your ideas are fantastic & logical. Please keep up good work. Sometimes, please try to pass these ideas to selectors and the coach. Mathews should come at no.6. Chandimal/Dana/Kamindu should bat at no.4 Otherwise, this frustration about our top order can happen again.
@hashankaveesha8346
@hashankaveesha8346 29 күн бұрын
ජය වේවා විදු ❤❤
@nirashkavindu9571
@nirashkavindu9571 29 күн бұрын
Good morning vidu
@yasithudayanga2063
@yasithudayanga2063 29 күн бұрын
Daily does ඒක මරු ❤
@kalananilupul9449
@kalananilupul9449 29 күн бұрын
වේග පන්දු සීමා කලාම අලුත් බෝලෙන් දඟපන්දු දාද්දි අපිට අසාදාරනයක් වෙනවනේ. ඒකට මුකුත් විසඳුමක් දෙන්නෙ නැද්ද.. දන්නැති නිසා අහන්නෙ
@NaveenTharinda
@NaveenTharinda 29 күн бұрын
Ithim dark light eka thibba nisa thama ehema spin demme
@මොහොමඩ්.මරාවි
@මොහොමඩ්.මරාවි 29 күн бұрын
මෝඩ ඇංජලෝ😂😂😂
@nikagodanagitha
@nikagodanagitha 29 күн бұрын
විදූ, මෙච්චර tropical රටක් වෙලත් අපේ ground වල outfield එක මාරම ෆාස්ට්. පල්ලෙකැළේ, RPS එක වුණත් වැස්සත් ‌ගොඩක් බෝලෙ ස්ලෝ වෙන්නෙ නෑ. එංගලන්තෙ හොඳම ground එකක් වෙලත් මේ outfield එක ඇයි මෙච්චර slow?
@gaveshtharuka3197
@gaveshtharuka3197 29 күн бұрын
තනකොල ඝන වැඩි.. ඒකයි ලොකුම හේතුව .. සීතල වැඩි නිසා ගොඩක් කොටට කපන් නැ තනකොල එහෙ
@nalakarathnayake1051
@nalakarathnayake1051 29 күн бұрын
අපරාදෙ කෙවින්ට වුණ දේ මෙන්ඩිස්ට වෙන්න තිබ්බෙ
@yohansameera6104
@yohansameera6104 29 күн бұрын
විදූට ශානකගේ NO :-07 ලැබිලා
@Ztvp22
@Ztvp22 25 күн бұрын
4:40 මෙන්ඩිස් අවාසනාවන්ත වුණේ නෑ.. හැබැයි අපි අවාසනාවන්ත වුණා..
@Sanjeewakuma
@Sanjeewakuma 29 күн бұрын
අපේ කොල්ලෝ දිනනවා විදූ කියන්නකෝ යූ ටිබ් බලන්න බැරිද එපා වෙනෝ😢😢😢
@Shaun1993ful
@Shaun1993ful 29 күн бұрын
Exam ඉවරද 🎉
@gaveshtharuka3197
@gaveshtharuka3197 29 күн бұрын
Spinners ලා නොදා ඕවර්ස් 4 නොදා ඉන්න තිබ්බෙ අලුත් බෝලෙන් ..අපිට අවාසිනේ ඒක..
@Mahen29
@Mahen29 29 күн бұрын
විකට් 2ක් ගියපු වෙලාවෙ ධනා ආවනම් තිබ්බා
@Tech_Tack_Ceylon
@Tech_Tack_Ceylon 29 күн бұрын
විදූ විශ්ව ගැන කියන්න අමතක උනාද? විශ්ව නැත්නම් ඔච්චර දුර අදින්න බෑ...
@indikathenabadu8027
@indikathenabadu8027 29 күн бұрын
@iroshansampath2403
@iroshansampath2403 29 күн бұрын
මෙන්ඩිස්ට කරකියගන්න දෙයක් නැති වෙලාලූ මේ පාර😂
@dilrukshiachala3223
@dilrukshiachala3223 29 күн бұрын
මෙයා මෙන්ඩිස්ගේ ෆෑන් කෙනෙක් මෙන්ඩිස් ඇන්ජිලෝ ටීම් වලට ගන්නකන් බෙරිහන් දීපු කෙනෙක් 😂😂😂😂
@Zro-s6l
@Zro-s6l 29 күн бұрын
පොඩ්ඩක් මැච් එක බලල ආවොත් නරකද ? මෝඩ කතා කියවන්නෙ
@jskumara2298
@jskumara2298 29 күн бұрын
පැතුම්ව අයින් කරලා බම්බු ගහනවද?අනික විශ්වගෙ ඉනිම ගැනත් කතා කරන්න ඕනා.විකට් එක නොදී හිටපු එක කොච්චර වටිනවද
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 29 күн бұрын
Milange lakunu 72 garukala yuthu nihada wiraya wiswa.pandu 46kata lakunu dekak aran thama sagayage mangala dawase mangala sihinaya sebee kala.
@nethushavisal
@nethushavisal 29 күн бұрын
mendista mkuth krnna ba katawath harida echcharai 😏
@margingalaxy9826
@margingalaxy9826 29 күн бұрын
It seems debutant is the only one technically sound brave batsman in current squad ✅ If real players like pathum, milan , gets chances same as bindusara ,most probably they will be our cricket legends just in 5-6 years. However at least we have greatest duck legends 🦆 🦆 💧
@factsforsl
@factsforsl 29 күн бұрын
you didn’t even put him in your fantasy Team bro.. you need to be more improved
@mevanperera6171
@mevanperera6171 29 күн бұрын
Ai api spinnersla bowl kare mulin...ilanga dwsema fresh awilla fast bowlersla dnna tibba aparade...
@snsnimsara
@snsnimsara 29 күн бұрын
අඩෝ ඇයි බන් ලයිට් ඔන් කරන්න බැරි🙂
@CRICKVLOGS
@CRICKVLOGS 29 күн бұрын
Playing conditions brother. Tournament ekata kalin agree wenawa lights on karanawada? Karanawanam kochchara limit ekakatada kiyala
@sib1212
@sib1212 29 күн бұрын
​@@CRICKVLOGSethakota nz vs sl 1st test match eke day 5 tied wenna tibba match eke ekapatta lights on kare kalin agree wela nemeine, confused bn?
@Vandettah
@Vandettah 29 күн бұрын
ponji nm athi dn. retire wenna on
@isuruabeygunawardana4415
@isuruabeygunawardana4415 29 күн бұрын
Mawa thamai ubata thalawatugoda kells eke eda hambune 😁
@supunabcf
@supunabcf 29 күн бұрын
Oyath daily dose patan gaththada
@chamarapriyashantha3753
@chamarapriyashantha3753 29 күн бұрын
Bashir nikn viduth wage.😅
@ravindradesilva7754
@ravindradesilva7754 29 күн бұрын
Vidu aneleyes hodai kavadavath Mendis ge weradi katakaranna ne hemawelema eya Hari kiyala kiyanne ekai atta
@gainishalasanthi7464
@gainishalasanthi7464 29 күн бұрын
Ai Pathumwa danne naththe gon mendiswa danawa wadak na
@akeshalamarasinghe7142
@akeshalamarasinghe7142 29 күн бұрын
Mathews ගැන කිව්ව කතාව හරි. හොදම avg තියෙන්නේ යටින් bat කරද්දී
@PraveenGunarathna-bc1dt
@PraveenGunarathna-bc1dt 29 күн бұрын
😊🎉❤ , 6:37 🙂😁 mekt dinaida ehnm. Ne VIDU 🎉 . mm hituwe First inning ek all out wela iwra unma second inning bowling team ekta New ball ek denwa kiyla ,ehema nne ara parana ball ma sellm krnn oni .අසාධාරණ na . Mm.hituwa wardi ne .😑
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 29 күн бұрын
Thirana ganna unta viduta tharam denumak nethi ekai molayak nethi ekai hene lankawata.
@pasinduwijesinghe
@pasinduwijesinghe 29 күн бұрын
Sl vlog eke daily dose wage😂
@rashmiushenimejala6722
@rashmiushenimejala6722 29 күн бұрын
ඊට වඩා නම් සෑහෙන හොදයි.
@sujithabeykoon5707
@sujithabeykoon5707 29 күн бұрын
Kalekin mole thiyena kridakayek kandayamata avith ...awasana kadulu waladi strike 1 aragena gahapu vidiya anargay
@AsithaPremakumara
@AsithaPremakumara 29 күн бұрын
මෙන්ඩිස්ගෙ ශාපෙ 😢
@sidathsenna
@sidathsenna 29 күн бұрын
මිලාන් රත්නායන, රවී රත්නායක කෙනෙක් වෙයි වගේ...❤
@UpulWeerakoonmtfe
@UpulWeerakoonmtfe 29 күн бұрын
MR Vidu kusali epa
@CricSLanush
@CricSLanush 29 күн бұрын
4:40 okage agillakwath kadenne nane
@gainishalasanthi7464
@gainishalasanthi7464 29 күн бұрын
Aparade mendige angilla kadenna thibune😁😄
@Ravindu98
@Ravindu98 29 күн бұрын
@irangawimalsiri1666
@irangawimalsiri1666 29 күн бұрын
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 39 МЛН
අනුර දිණුම්💡
1:21:27
SL VLOG
Рет қаралды 171 М.
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН