KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කොහොඹ කොල නිස්සාරකයක් පැය භාගයෙන් හදමුද
10:51
කොහොඹ තෙල් වලින් කෘමි නාශක සහ දිලීර නාශකය නිවරදිව හදමු | How to Use Neem Oil As a Pesticide.
7:00
Air Sigma Girl #sigma
0:32
Какой я клей? | CLEX #shorts
0:59
Caleb Pressley Shows TSA How It’s Done
0:28
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
පැය භාගයෙන් හදාගන්න පුළුවන් කාබනික කෘමි නාශකය| Make an Organic Pesticide from Neem Leaves and Garlic
Рет қаралды 105,683
Facebook
Twitter
Жүктеу
1
Жазылу 55 М.
SL agri
Күн бұрын
Пікірлер: 91
@prabathwarnasooriya3390
Жыл бұрын
වැදගත්
@nilushashriyani7222
2 жыл бұрын
Godak hodai habai vidio eke kaale awama kalanam thawath hodai
@vithanawimalasiri6590
2 жыл бұрын
Much obliged
@bandulapriyadarshana9770
2 жыл бұрын
Thanks brother .
@malkanthipdr8384
3 жыл бұрын
ඉතාමත් වැදගත් බෙහෙවින් ස්තුතියි
@SLagri
3 жыл бұрын
Thank you!
@slvideos1269
2 жыл бұрын
Hodama tika muttiye kohoba kolatika mirikuwanm hodai neda
@maduushanii1638
2 жыл бұрын
Dawas kiyak palawalata gahanna onada
@SLagri
2 жыл бұрын
දවස් 3ට වතාවක් වත් යොදන්න.
@airanganiashoka5376
3 жыл бұрын
Wiwagawata hodada .
@lalanthisilva8470
3 жыл бұрын
Liquded wenuwata saban kata diya kara ganna barida
@SLagri
3 жыл бұрын
පුළුවන්
@tharushinethma3442
2 жыл бұрын
Nai kube වලට පිළියමක් කියන්න
@samankumara672
2 жыл бұрын
Godak kal tiya ganna puluwan da
@SLagri
2 жыл бұрын
බැහැ
@sarathchandraratne7074
2 жыл бұрын
කොහොඹ කොල බ්ලෙන්ඩර් කර දැම්මොත් ?
@pushpanilanthi6984
4 жыл бұрын
Thanks
@SLagri
4 жыл бұрын
Your welcome !
@sarathchandraratne7074
2 жыл бұрын
මිලි ලීටර් 5ක් කියන්නේ තේ හැන්දක ප්‍රමාණය .
@ThemalkaThinal
8 ай бұрын
Yes bro
@devikawasanthi4057
Жыл бұрын
Mal welatat hodaida
@SLagri
Жыл бұрын
මල් වලටත් යොදන්න පුළුවන් !
@deemathigardiawasam1159
3 жыл бұрын
Kohoba thel ganna puluwanda kolawenuwata .pramanaya kohomada
@SLagri
3 жыл бұрын
විඩීයෝ එකක් කරා බලන්න .
@sithumweerasinha9206
3 жыл бұрын
Beheth ihinne satiyakata sarayakda. Hamadama issata kamak nadda
@SLagri
3 жыл бұрын
සතියකට වතාවක් ප්‍රමාණවත් !
@kanchanaWerahara
4 ай бұрын
Udeda hawasada yodanna oni
@hasankagayashan9425
3 жыл бұрын
Aiye oya kruminashakaya hadala kal thiyaganna kramayak nedda
@SLagri
3 жыл бұрын
ඒක තමා කාබනික වගාවේ තියෙන ගැටලුව මේ වගේ කෘමිනාශක කල් තියාගන්න බැහැ .
@amarathungaik901
2 жыл бұрын
mona saban වර්ගය ක්ද
@managesarecenter5473
2 жыл бұрын
Miris gas kubi kanawata mewa dann plwn da ?
@vishmisithara1971
2 жыл бұрын
Parippu sodapu wathura sprey karanna.
@kusumwijerathnamenike1795
Жыл бұрын
ඕකිඩ් වලට හොදයි ද ? කරුණාකරල කියන්න ..ස්තුතියි
@SLagri
Жыл бұрын
ඕකිඩ් වලට යොදන්න නිදේශ කරන්න බැහැ මොකද පත්‍ර ගොබයට ගියොත් මැරෙන්න පුළුවන් නිසා....
@zeenathharoon6485
4 жыл бұрын
Thank u.මේ මිශ්‍රණය මල් පැල වලටත් දාන්න පුලුවන්ද ?
@SLagri
4 жыл бұрын
ස්තුතියි ප්‍රතිචාරවලට ! මල් පැල වලට දාන්න පුළුවන් .
@premalalpremalal8076
Жыл бұрын
ගොයම් වලට හොදයිද ..තනුක කරන්න ඔිනද
@SLagri
Жыл бұрын
ගැටලුවක් නැහැ , තනුක කරන්න අවශ්‍ය නැහැ.
@notiya9019
3 жыл бұрын
ගොඩක් පින්🙏🙏🙏☣️☣️☣️☣️☣️☣️
@SLagri
3 жыл бұрын
ස්තුතියි !
@ranjanamax2347
3 жыл бұрын
Saban kudu puluwanda
@SLagri
3 жыл бұрын
Liquid එක තමා හොද.
@upulkumaragunarathna7512
2 жыл бұрын
පත්‍ර කානින්නාගෙ හානි සිතියම් පනුවා ගෙවතු වගා වලට හොදයිද
@AbcAbc-kg6sq
2 жыл бұрын
සබන් කුඩු පාවිච්චී කලාට කාරි නැද්ද?
@SLagri
2 жыл бұрын
කාරි නැහැ !
@AbcAbc-kg6sq
2 жыл бұрын
@@SLagri ස්තුතියි.
@karunarathna6524
3 жыл бұрын
මගෙ දෙළුම් වගාවක් තියෙනව.දළු කොරඩෑ වෙනව.එතනින්ම දළු ඒම නවතතිනව. මොනව යෙදුවත් හරි යන්නෙ නෑ.ඇක්ටාරා එහෙමත් යෙදුව.මේ සඳහා සුදුසුද?නැති නම් විසඳුමක් කියන්නකො.
@SLagri
3 жыл бұрын
ගහට හොද කප්පාදුවක් යොදලා , හොදින් කාබනික පොහොර යොදලා බලන්න.
@dimumadush3191
2 жыл бұрын
මිරිස් පැල වල තෙල් කූඹි ඉන්නවා කූඹින් මිරිස් පැළ වලට එන එක නවත්තන්න මේක හොඳයිද
@mihiralanka
2 жыл бұрын
ප්‍රීන්ස් කැට දාන්න...
@dimumadush3191
2 жыл бұрын
Kohenda ganna thiyenne
@miltonkularathna5486
2 жыл бұрын
🙋
@d.h.witharanage3732
3 жыл бұрын
thank you malli.
@SLagri
3 жыл бұрын
Welcome !
@pradeepkumara9165
7 ай бұрын
කුඩ්තන්ට හොදයිද මේක
@jsbandara5079
9 ай бұрын
බිම්මල් වගාවට barida
@sarasiudara
3 жыл бұрын
1.කල්තියා ගන්න පුලුවන්ද ? 2. සබන් දියර වෙනුවට සබන් කුඩු යොදාගත හැකිද ?
@SLagri
3 жыл бұрын
ගොඩල් කල් නම් කල් තියාගන්න බැහැ , සබන් කුඩු යොදන්න පුළුවන් .
@mihiralanka
2 жыл бұрын
මිශ්‍රණය වතුර සමග කවලම් කිරීම අනුපාතය කීයද
@champi.sudrshachampisudrsh5728
2 жыл бұрын
❤❤❤❤❤🙏
@kandiahjegatheesan3906
2 жыл бұрын
Super br
@SLagri
2 жыл бұрын
Thank you!
@dilansandun8341
Жыл бұрын
ගුල්ලන්ට හරි යනෝද
@SLagri
Жыл бұрын
කොහොඹ තෙල් එක try කරලා බලන්න.
@sarathchandraratne7074
2 жыл бұрын
කොහොඹ කොලත් කොටාගෙන හෝ කැබලි වලට කැපුවොත් වඩාත් හොඳයි නේද ?
@ruhanifonseka2054
3 жыл бұрын
Sithiyam panuvata බෙහෙතක් kiyanna
@SLagri
3 жыл бұрын
ලූනු පොතු ස්ප්‍රේ කරන්න වීඩියෝ එක බලන්න.
@dsdj418
2 жыл бұрын
V wagawta hodida...
@priyankamuthumala7982
3 жыл бұрын
සුදුලූනු වෙනුවට ලූනු පොතු හොද නැද්ද
@SLagri
3 жыл бұрын
සුදු ළූනු තමා ඉතින් හොද.
@sarathchandraratne7074
2 жыл бұрын
බලපු වීඩියෝවල තියෙන්නේ සුදු ළූණු කියලනේ .මේගොල්ල පරිවර්තකයෝ නේ.
@sampathrathnayaka5323
3 жыл бұрын
මාලුමිරිස් කැරට් ලීක්ස් වැනි වගාවට පුළුවන්ද
@SLagri
3 жыл бұрын
ඕන වගාවකට සුදුසුයි
@ChandrapalaKudavithanage
10 ай бұрын
අනේ මහත්තයෝ තවටිකක් හෙමින් සැරේ කරගෙන ගියා නං හොඳයිනේ .... අපේ ,රටටම වෙලා තියෙන කරුමයක් මේ .කිසිම දෙයක් ගැන කඩිසර කමක් නැහැ...අයියෝ අපතේ යන කාලය .....බොහෝ වීඩියෝ වල ඔය කරුමේ තියෙනවා... අනවශ්‍ය වැල්වටාරම් ඉවරයක් නෑ ...
@supundilshan3790
4 жыл бұрын
16L ට කීයක් දාන්න ඕනිද?
@SLagri
4 жыл бұрын
ලීටර් 16ක් හදන්න ජලය ලීටර් 32 කොහොඹ කොල 8kg සුදුලූනු 800g ඕනා.
@amarathungaik901
2 жыл бұрын
දියර වර්ගය mokadda
@SLagri
2 жыл бұрын
සබන් දියර
@hansikaushalya787
3 жыл бұрын
Tnzzzz
@SLagri
3 жыл бұрын
Welcome !
@kushandharmakeeethi9053
2 жыл бұрын
Wrong technical point godak tiynwa
@neewindakumara5189
2 жыл бұрын
අනුපාතය මොකද්ද ..කියල කියන්නැද්ද
@ushanhasaranga99
2 жыл бұрын
කොහොඹ 500ට සුදුලූණු 50 ට වතුර 2
@sarathchandraratne7074
2 жыл бұрын
ml 5ක් කියන්නේ තේ හැඳි 1.
@shyamalidilrukshi8871
4 жыл бұрын
තනුක කරන්න අවශ්‍ය නැද්ද?
@SLagri
4 жыл бұрын
අවශ්‍ය නැහැ, හැබැයි හොදින් නිමුනට පසු යොදන්න.
@lahirumadushan5283
3 жыл бұрын
Thank you
@SLagri
3 жыл бұрын
Welcome !
@readytoknow
Жыл бұрын
Thanks 😊
@nilusarojini847
2 жыл бұрын
Thank you
@SLagri
2 жыл бұрын
welcome !
10:51
කොහොඹ කොල නිස්සාරකයක් පැය භාගයෙන් හදමුද
ceylon agriculture
Рет қаралды 103 М.
7:00
කොහොඹ තෙල් වලින් කෘමි නාශක සහ දිලීර නාශකය නිවරදිව හදමු | How to Use Neem Oil As a Pesticide.
SL agri
Рет қаралды 100 М.
0:32
Air Sigma Girl #sigma
Jin and Hattie
Рет қаралды 45 МЛН
0:59
Какой я клей? | CLEX #shorts
CLEX
Рет қаралды 1,9 МЛН
0:28
Caleb Pressley Shows TSA How It’s Done
Barstool Sports
Рет қаралды 60 МЛН
52:18
«Жат бауыр» телехикаясы І 26-бөлім
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
5:57
100%ක් සාර්ථක විනාඩි 5න් හදා ගන්න පුලුවන් කෘමි විකර්ෂක | Quick Organic Pesticides
Best Mom And Dad - දරුවන්ට ආදරෙන්
Рет қаралды 39 М.
7:10
ගෙවතු වගාවේ කෘමින් පලවාහැරිමට කොහොඹ තෙල් හා සබන් වතුර. To chase away insects in the garden.wagawa
agriculture nihal ranasingha
Рет қаралды 249 М.
5:40
Jeewa Kotuwa (ජීව කොටුව සාදා ගැනීම)
Waste Management Authority Western Province
Рет қаралды 36 М.
8:14
කොහොඹ කොල නිස්සාරකය සාදා ගනිමු | How to make Neem Leaves extract at home
Chandani Alahakoon
Рет қаралды 114 М.
17:38
Just sprinkle on orchid pots! Many new flower branches grow immediately and bloom all year round
Happiness Garden
Рет қаралды 880 М.
9:42
ඔබේ වගාවට බේකින් සෝඩා ටිකක් ඉසින්න - ප්‍රතිපල ඔබව පුදුම කරවයි | 12 Uses of Baking Soda in the Garden
Wishma Lokaya
Рет қаралды 551 М.
16:20
ඔබ ලස්සණ කරන, නිරෝගී කරන, වැඩිම විටමින් ප්‍රමාණයක් ලබාදෙන, හොදම කොළ වර්ග 5!
Enlight
Рет қаралды 122 М.
4:59
මුරුංග කොළ දියර පොහොර.ඔබේ අස්වැන්න දෙගුණ කරගන්න.How to make a fertilizer using drumsticks leaves
Siw Desa
Рет қаралды 193 М.
8:16
Episode 57 කෘමි විකර්ෂකයක් දිලීර නාශකයක් බැක්ටීරියා නාශකයක් ප්‍රතිජීවකයක් | All in one Solution.
ඉසිවරයා - Isiwaraya
Рет қаралды 258 М.
5:53
අමුද්‍රව්‍ය දෙකෙන් රසායනික පොහොර වලට වඩා සුපිරි ප්‍රතිඵල තියන දියර පොහොරක් ගෙදරදීම හදමු | ගොවි ගෙදර
ගොවි ගෙදර Govi gedara
Рет қаралды 379 М.
0:32
Air Sigma Girl #sigma
Jin and Hattie
Рет қаралды 45 МЛН