Google Pixel 5 Vs Apple iPhone SE 2 (2020) | Sinhala Clear Comparison in Sri Lanka | Pixel & iPhones

  Рет қаралды 15,843

Sl Android Boy

Sl Android Boy

Күн бұрын

Пікірлер: 114
@a.i.k4073
@a.i.k4073 5 ай бұрын
දෙකම පාවිච්චි කරලා තියෙන්වා. se2 එක හොදයි. ගොඩක් stable phone එකක්. pixel 5 එකෙ පොඩි පොඩි ලෙඩ වගයක් තියෙන්වා. කෝල් එද්දි කට් වෙනවා, කැමරාව ඔන් එකෙ තියෙද්දි heat වෙලා කැමර ඇප් එක open කරන්න බැරි වෙනවා වගෙ ටිකක්. (මේවා හැම එකේම නෑ හැබැයි used ගද්දි හොද තැනකින් ගන්න ඔනෙ). ඒ අතින් se2 එක ගොඩක් හොඩයි කිසි වදයක් දුන්නෙ නෑ මෙච්චර කල්. display එකටත් දැන් හුරුයි. battery නම් මදි 🫡
@SlAndroidBoy
@SlAndroidBoy 5 ай бұрын
Thanks mchn comment ekata ❤️
@nethunethseneth
@nethunethseneth 4 ай бұрын
uba kedichcha magulak aran thiyenne ekai
@JaniruforGraphics
@JaniruforGraphics 4 ай бұрын
Battery විතරයි මටත් case ගියෙ 😌
@deshanbandara2560
@deshanbandara2560 4 ай бұрын
Kadichcha ekak da gtte
@dineth1636
@dineth1636 Ай бұрын
Pixel 5 එකේ මටත් ආව පොඩි පොඩි ලෙඩ ටිකක් brand new අරන් මාස 9ක් විතර යද්දි පස්සෙ pixel 6 එකකට මාරු උනා 6 එක නම් සුපිරියක්
@praharshakumarajayapathma8900
@praharshakumarajayapathma8900 5 ай бұрын
apple වල os එක පරණ උනාම අයින් කරන්න වෙනවා කියන එක වැරදි මොකද එහෙනම් මේ වෙද්දී x එකෙන් පහල ඔක්කොම අයින් කරන්න ඕනේ දන්නේ නැති කෙනෙක් බැලුවොත් වැරදියට තේරුම් ගන්න පුළුවන් 😊
@SlAndroidBoy
@SlAndroidBoy 5 ай бұрын
ehema nemei godakma parana unama tikak amarui. android ekak nam mokak hari karanna puluwan ne
@chamathdinusha2262
@chamathdinusha2262 5 ай бұрын
App update enne nh apple wala eth android apps update weno
@sisikelumdahampriya
@sisikelumdahampriya 5 ай бұрын
Apple OS එක පරණ වුනහම Use කරන්න අමාරුයි තමයි. Apple වලට App Store Only App Install කරගන්න තියෙන්නේ Facebook එහෙම Old Apple OS තියන Devices වලට Download කරන්න බෑ. Android phone එකක් නම් අපි App එකක Old version එක Apk download කරගන්නවා Apple වල එහෙම බැනේ. Apple Devices වලට ඕනිම App එකක් Update notification එනවා Update එක දෙන්නේ නැතුව ලොකු කාලයක් Use කරන්න බෑ
@praharshakumarajayapathma8900
@praharshakumarajayapathma8900 5 ай бұрын
@@sisikelumdahampriya 6s එකක් මම පාවිච්චි කරනවා තාම නම් ඔය කියන කිසිම අව්ලක් නෑ
@SlAndroidBoy
@SlAndroidBoy 5 ай бұрын
@sisikelumdahampriya anna e kathawa thama kiwwe man. aye custom rom ekak unath daganna puluwan. habai apple walata apps godak kalayak support. e athin balanakota apple android dekama same wage
@MindakaThushara-ki9lh
@MindakaThushara-ki9lh 3 ай бұрын
මන් use කරන්නෙත් pixel 5 එකක්, පට්ටම quality display එකක් , පට්ටම cam එකක් තියෙන, බය නැතුව දවසක් පුරාවට use කරන්න පුළුවන් එක චාර්ජ් එකකින් . සුපිරි phone එකක්, ❤
@SlAndroidBoy
@SlAndroidBoy 3 ай бұрын
❤️
@ravindupramod7896
@ravindupramod7896 2 ай бұрын
Signal awlk na ned mchn?
@SenethHeshan-v3q
@SenethHeshan-v3q 5 ай бұрын
Se2 එකක් මුලින් ගත්තා පස්සෙ පික්සල් 5 එකකට ගියා , දෙකේම experience අනුව pixel 5 සුපිරී , වීඩියො කොලිටිය se 2 eke හොදයි පොටො වලින් pixel 5 තමා , ගන්නකොට හරියමන් තැනකින් බලලා ගන්න මම ගත්ත පික්සල් 5 එක මාස 2 අරන් බැට්ටි ඉදිමිලා ඩිස්පෙ උඩට ආවා , ලොකු වියදමක් යනවා මාරු කරන්න එහෙම එ නිසා හරි යට බලල ගද්දි හොද තැනකින් ගන්න ❤ ( වීඩියො එක සුපිරී අය්යෙ ) 🎉
@SlAndroidBoy
@SlAndroidBoy 5 ай бұрын
Thank you malli oyage comment eka godak wadagath 💯
@asithajanaka4041
@asithajanaka4041 4 ай бұрын
Selfie camera eka hodama mokeda
@DhananjayaNuwan-b4t
@DhananjayaNuwan-b4t 5 ай бұрын
Samsung s10 vs pixel 5 video එකක් oni brother
@SlAndroidBoy
@SlAndroidBoy 5 ай бұрын
danna hitagena innaw video ekak
@osadaniroshana1554
@osadaniroshana1554 5 ай бұрын
Apple Os එක පරණ උනාම අයින් කරන්න වෙනව කියන එක බොරු කතාවක් නෙ bro. අප්ඩේට් නැති උනත් 7 plus කිසිම අව්ලක් නැතිව පාවිච්චි කරන අය ඉන්නව .ඒ කාලෙම ආපු ඇන්ඩ්‍රොයිඩ් phone එකක් තාම පාවිච්චි කරන උන් 1% ට අඩුයි.ඒ අතින් බැලුවම කිසිම අව්ලක් නැතුව අව්රුදු 10 ක් උනත් පාවිච්චි කරන්න පුලුවන් OS එක apple
@SlAndroidBoy
@SlAndroidBoy 5 ай бұрын
Thanks mchn comment ekata ❤️
@GayashanBandara-lw5ov
@GayashanBandara-lw5ov 5 ай бұрын
7 plus wl light room use krnn puluwanda
@DANUWA.17
@DANUWA.17 5 ай бұрын
@@GayashanBandara-lw5ovbe sudda ios 16 eken eha phone Wala witharai weda
@SlAndroidBoy
@SlAndroidBoy 5 ай бұрын
dan nam support na. kalin dagena tiyenawa nam puluwan
@SlAndroidBoy
@SlAndroidBoy 5 ай бұрын
ou
@shamadilrukshi2382
@shamadilrukshi2382 4 ай бұрын
Pixel 5 eka battery eka Normal. Display athingaththoth godak hodai. Harima fast. Man hithanava pixel 5 eka hodai kiyala i phone pavichchi karapu kenek hatiyata.
@SlAndroidBoy
@SlAndroidBoy 4 ай бұрын
❤️
@sumuduamarasinghe2237
@sumuduamarasinghe2237 4 ай бұрын
Google pixel 6, 6a, wala dan price kohomada malli..?
@Songhub223
@Songhub223 5 ай бұрын
@SlAndroidBoy
@SlAndroidBoy 5 ай бұрын
Thank ❤️
@mihilaadithya1205
@mihilaadithya1205 5 ай бұрын
නැචුරල් ෆොටෝ වලට හොදම pixel 5 එක ඒකේ ඩීටේල් හොදයි ඒත් se2 එකත් ඒ හා සමාන විදියට කැම් එක තියනවා ඒකෙන් ගහපු නෝ එඩිට් 4ටෝ දැම්මම සමහර අය අහනවා dslr කැම් එකක් ගත්තෙ කවද්ද කියලා 😂 ඒත් සෙල්ෆි කැම් එක & මිනිස්සුන්ගෙ 4ටෝ ලස්සන se2 එකේ pixel එකේ ගහලා එඩිට් කරලා ගත්තම හොද මට්ටමක තියනවා ඒත් පෝට්‍රේට් හොදම pixel එකේ. ෆ්පෝමන්ස් අතින් ගත්තමනම් se2 එක ගොඩක් ඉස්සරහ ඉන්නවා ගේමින් පැත්තත් ඒම මොකද මන් දෙකේම warzone try කලා se2 එකේ යම් තරමකට ඒක ප්ලේ කරන්න පුලුවන් ලොකු ලැග් එකක් නැතුව ඒත් pixel 5 එකේ නම් කොහොමටවත් ගහන්න බෑ ඒක 😢
@SlAndroidBoy
@SlAndroidBoy 5 ай бұрын
Thanks mchn comment ekata ❤️
@rush3175
@rush3175 4 ай бұрын
Google pixel 5 or sony xpiria 1 mark ii
@mathee_BOY_YT
@mathee_BOY_YT 5 ай бұрын
Sumsung galaxy a7 2017 eketh mp 16 cam ekak thiyenne meka man danata use karanne meke hoda naraka tikak kiyannko🥹🥹🥹
@kasuntharanga7329
@kasuntharanga7329 4 ай бұрын
I phone x ekada pixel 5 ekada hodama
@lahiru862
@lahiru862 5 ай бұрын
Pixel 5 ගන්නෙපා මෙලෝ රහක් නෑ..user experience එක අනුව 1 to 5 rating එකක් දුන්නොත් මන් දෙන්නෙ 2යි 😢
@SlAndroidBoy
@SlAndroidBoy 5 ай бұрын
😥
@telecinema958
@telecinema958 4 ай бұрын
Dekama use karala thiyee.... mata nm set unee pixal 5 eka... mona phone eka gaththath hodata balala ganin.
@SlAndroidBoy
@SlAndroidBoy 4 ай бұрын
❤️
@thewsithdisanayka
@thewsithdisanayka 3 ай бұрын
Mn heta ganna inne balanna ganna kalin balanna one monawada
@Hezzyyyyy_
@Hezzyyyyy_ 5 ай бұрын
1st comment ❤
@SlAndroidBoy
@SlAndroidBoy 5 ай бұрын
Thank you ❤️
@LEVLUP77
@LEVLUP77 5 ай бұрын
pixel 4 eka 5 ekata wada chip set eka hodai neda
@SlAndroidBoy
@SlAndroidBoy 5 ай бұрын
Pixel 4 chipset hodai habai ram eka eadi pixel 5 eke
@nethumshemika652
@nethumshemika652 5 ай бұрын
Se 2 ❤🎉
@SlAndroidBoy
@SlAndroidBoy 5 ай бұрын
❤️
@udananuhas
@udananuhas 5 ай бұрын
Like 100 plz❤
@SlAndroidBoy
@SlAndroidBoy 5 ай бұрын
❤️
@SenethHeshan-v3q
@SenethHeshan-v3q 4 ай бұрын
X එකද හොද පික්සල් 4 එකද
@Warshanethmini
@Warshanethmini 28 күн бұрын
Pixel lv
@MiniduNiranjaya-gm9uz
@MiniduNiranjaya-gm9uz 21 күн бұрын
Iphone 8 එකෙ bettry එක se2 එකට සෙට් වෙනවද
@SlAndroidBoy
@SlAndroidBoy 21 күн бұрын
Eka nam kohomada danne naha
@ransikadunukara1999
@ransikadunukara1999 4 ай бұрын
❤🎉
@Travelwithpodiya
@Travelwithpodiya 5 ай бұрын
Pixel 5
@SlAndroidBoy
@SlAndroidBoy 5 ай бұрын
❤️
@nimeshsmadhuranga4757
@nimeshsmadhuranga4757 5 ай бұрын
දෙකම use karala thiyanwa se 2eka hodai
@SlAndroidBoy
@SlAndroidBoy 5 ай бұрын
❤️
@YeshmikaNilwan
@YeshmikaNilwan 5 ай бұрын
Ayye google pixel 5A kiyak wenawa da
@PemiduDinakara
@PemiduDinakara 4 ай бұрын
Google pixel 5 එකේ එක එක විකාර ලෙඩ එනවා 🥲,apple se 2එක ඒ අතින් 10 ගුණයක් හොදයි 🥲
@SlAndroidBoy
@SlAndroidBoy 4 ай бұрын
❤️
@SenethHeshan-v3q
@SenethHeshan-v3q 4 ай бұрын
Pixel 4 vs se2 mokada hoda
@SaduniBonikki
@SaduniBonikki 5 ай бұрын
Ayye i phone eke nam ikmana ta batri bahina wa ne.. google pixel 5 eke ema batri bahi n nadda 😢❤
@SlAndroidBoy
@SlAndroidBoy 5 ай бұрын
se 2 ekata wada wadi kalayak pixel 5 eka use karanna puluwan
@LakmalWijesingha-ug3ki
@LakmalWijesingha-ug3ki 5 ай бұрын
Google pixel cam email hodayi battery ikmanin babhinawa phone eka rath wenawath ekka
@editdushaa
@editdushaa 4 ай бұрын
S10 5g ද pixel 5 ද හොද පොඩ්ඩක් කියන්නකො.
@SlAndroidBoy
@SlAndroidBoy 4 ай бұрын
Man video ekak karanna inne e gana overall s10 5g hodai wage, eth mn detail ekka video ekak karannam
@PrabhathRanasinha
@PrabhathRanasinha 3 ай бұрын
Se2❤
@SlAndroidBoy
@SlAndroidBoy 3 ай бұрын
❤️
@aneesha_sanju
@aneesha_sanju 5 ай бұрын
Pixel ake signal aul neda😢
@SlAndroidBoy
@SlAndroidBoy 5 ай бұрын
pixel 5 wala nam echcharama prashnayk na
@eshanacademy4139
@eshanacademy4139 4 ай бұрын
Se 2 kohomda​@@SlAndroidBoy
@eshanacademy4139
@eshanacademy4139 4 ай бұрын
@@SlAndroidBoy kiyannakoo
@SlAndroidBoy
@SlAndroidBoy 4 ай бұрын
se 2 eke signal awul na kohomath
@eshanacademy4139
@eshanacademy4139 4 ай бұрын
@@SlAndroidBoy 👍
@sachindudilanka8354
@sachindudilanka8354 5 ай бұрын
Pixel 5 eke battery gaming kochchar wela thiyeda pubg wage
@vinuthamarasinghe9906
@vinuthamarasinghe9906 5 ай бұрын
5 hrs wge puluwn se2 eke nm 2.5 hrs wge
@sachindudilanka8354
@sachindudilanka8354 5 ай бұрын
Thnks
@pramithalakruwan5783
@pramithalakruwan5783 4 ай бұрын
I phone xs ekayi pixel 5 ekayi video ekk oni😢
@SlAndroidBoy
@SlAndroidBoy 4 ай бұрын
❤️
@sachinthanamethsara288
@sachinthanamethsara288 4 ай бұрын
මට කියන්න වෙන්නෙ ඔයා 🍎 valata කැමති නෑ... කියලා...
@SlAndroidBoy
@SlAndroidBoy 4 ай бұрын
Mokada natte pavichchi karanneth apple ekak 😂
@yasiruviraj3467
@yasiruviraj3467 5 ай бұрын
Apple 4n aka ain krnna ona kwwe ai parana weddi boru kathawakne eka malge mulama se 1st generation aka thama mn gawa tyenwaa smoothly thama used krnwa
@SlAndroidBoy
@SlAndroidBoy 5 ай бұрын
man kiyanne godama parana unama, ios 13 pawa thama use karanna puluwan, eth ios 15 wala pawa support nathi apps dan tiyenawa, social media wage apps nam support, ios wala bari welawath app ekak support karanne natuwa giyoth aye ganna krmayak na eka, habai android wala old version ekak hari mokak hari karala daganna puluwan, ekai man kiwwe
@yasiruviraj3467
@yasiruviraj3467 5 ай бұрын
@@SlAndroidBoy ow aka hari
@lahiruherath2533
@lahiruherath2533 5 ай бұрын
Pixel 5 ❤
@SlAndroidBoy
@SlAndroidBoy 5 ай бұрын
❤️
@W4_Psycho
@W4_Psycho 5 ай бұрын
Xs eka thama therima
@SlAndroidBoy
@SlAndroidBoy 5 ай бұрын
❤️
@HeshanFF-tj1lz
@HeshanFF-tj1lz 5 ай бұрын
zte nubiya ona
@SlAndroidBoy
@SlAndroidBoy 5 ай бұрын
❤️
@Blacklabel20086
@Blacklabel20086 4 ай бұрын
Pixel 5 thama
@SlAndroidBoy
@SlAndroidBoy 4 ай бұрын
@MadushanPerera-ib3gy
@MadushanPerera-ib3gy 5 ай бұрын
Pixel heat wenwa wadi kiyanne atta da
@kaveeshasathsara7437
@kaveeshasathsara7437 5 ай бұрын
Hdl thiyenne pixel 5 eke battery life eka improve karala thiye pixel 5 eka heat wenne nh mn pixel 5 ekak use karanne. pixel 5 kalin pixel phones walata wada google eken wenasak karala thiyanawa battery and heat prashna walata.
@SlAndroidBoy
@SlAndroidBoy 5 ай бұрын
pixel 3 eka , 3A wage nm heat wenawa, anith phones wala nam ehema complain ekak naha
@Shanuka_Oshada
@Shanuka_Oshada 5 ай бұрын
​@@SlAndroidBoy අනිත් එව්වාත් ඒමම තමා 😂
@SlAndroidBoy
@SlAndroidBoy 5 ай бұрын
ehemada 😅
@Shanuka_Oshada
@Shanuka_Oshada 5 ай бұрын
@@SlAndroidBoy ඔඔ මගේ යාලුවෙක් ලඟ pixel 7 එකක් තියේ 😹
@dinukanadishan-zy7lg
@dinukanadishan-zy7lg 5 ай бұрын
❤😢
@SlAndroidBoy
@SlAndroidBoy 5 ай бұрын
@mihilaadithya1205
@mihilaadithya1205 5 ай бұрын
දෙකම තියන මන් 🤭
@SlAndroidBoy
@SlAndroidBoy 5 ай бұрын
❤️
@ChamiduSandeepa-ry6jk
@ChamiduSandeepa-ry6jk 4 ай бұрын
මොකද්ද හොඳ
@365Ythkk
@365Ythkk 5 ай бұрын
😂
@SlAndroidBoy
@SlAndroidBoy 5 ай бұрын
😂
@ransikadunukara1999
@ransikadunukara1999 4 ай бұрын
❤🎉
@SlAndroidBoy
@SlAndroidBoy 4 ай бұрын
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 45 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 7 МЛН
Pixel 5 vs iPhone SE (2022) camera comparison! Who will win?
7:40
GadgetRevNow
Рет қаралды 20 М.
Review: Google Pixel 7A
14:57
Techie Cony
Рет қаралды 36 М.
Can You Build a Working iPhone From AliExpress...?
19:06
Phone Repair Guru
Рет қаралды 1,6 МЛН
GOOGLE PIXEL 5 VS IPHONE SE 2020
5:07
GLV TECH
Рет қаралды 1 М.
ලාකාවේ අඩුම මිලට GOOGLE PIXEL 5 | RS. 39,000
13:40
iCrazeTech සිංහල
Рет қаралды 75 М.
Google Pixel 5 Review | is it worth it in 2024?
10:07
TECH SLICE
Рет қаралды 1 М.
Cheap vs Expensive Phones - How close ARE they!?
17:21
Mrwhosetheboss
Рет қаралды 6 МЛН
😍Вышла iOS 18! ЛУЧШИЕ Фишки🔥
0:54
Demin's Lounge
Рет қаралды 302 М.
iPhone vs Samsung
0:25
ARGEN
Рет қаралды 9 МЛН
iPhone 16/16 Pro Unboxing: End of an Era!
11:21
Marques Brownlee
Рет қаралды 2,5 МЛН
😱iphone 15 pro max unboxing vs😲 samsung s24 ultra unboxing🔥
0:11
Самый громкий телефон 2000х
1:00
МАДНЕСС
Рет қаралды 454 М.