මාලිමාවට ලැබුණු අසීමිත බලය ගැන කවුරුත් නොදන්න කතාවක් | මේක නම් අහන්නම ඕන කතාවක් | පුදුම හිතෙන කතාවක්

  Рет қаралды 18,242

SLVibes.

SLVibes.

Күн бұрын

Пікірлер: 59
@dissanayakeherath3510
@dissanayakeherath3510 Сағат бұрын
හරිම ආදරණීය චරිතයක් . කටකෑවත් ඇත්ත කතා කරන නිහතමානී අවංක බුද්ධිමත් ශ්‍රේෂ්ඨ චරිතයක් . ඔබතුමාට දීර්ඝායුෂ සහ නිදුක් නිරෝගිමත් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ❤❤❤
@Violetweerasinghe-q8d
@Violetweerasinghe-q8d Сағат бұрын
Thank you commissioner your explain to our peoples
@psychiatricnursingbyananda4349
@psychiatricnursingbyananda4349 Сағат бұрын
ඉතා වටිනා සේවාවක් මෙතුමා 2015 මැතිවරණය දි කලා. එය සදානුස්මරණයි.
@psychiatricnursingbyananda4349
@psychiatricnursingbyananda4349 Сағат бұрын
තනි පක්ෂයකට ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණය
@priyanthiliyanagunawardana1777
@priyanthiliyanagunawardana1777 2 сағат бұрын
මම නම් එලිවෙන්කම් චන්දෙ ඇහුව කිරිබත් හැදුව..කාලා පන්සල් ගියා .තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කලා .මේ රට දවසින් දවස දියුණුව කරා ගෙනයන්න අනුර ජනාධිපති තුමා ඇතුළු කණ්ඩායම ට ශක්තිය ලැබේවා ❤❤❤❤
@ruffasingh3658
@ruffasingh3658 3 сағат бұрын
නියමයි ඡන්දේ.ඔහොම තමයි ජය.ගන්න ඔන. නියම.ජය. 👍👍👍👍👍👍👍👍 ❤❤❤❤❤❤❤❤
@antonthamel2272
@antonthamel2272 Сағат бұрын
Thank for this honest presentation in all aspects!
@NamalKarunarathne-m1g
@NamalKarunarathne-m1g Сағат бұрын
❤mako sir ❤
@pathminisiriyalatha2191
@pathminisiriyalatha2191 Сағат бұрын
Hodai
@annejasintha1988
@annejasintha1988 2 сағат бұрын
කවදාවත්ම මාලිමාව බලය අයුතු ලෙස පාවිච්චි කරන්නේ නැත
@RenukanthiGamage
@RenukanthiGamage 2 сағат бұрын
අතිවිශිෂ්ටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@xr6hx1h
@xr6hx1h 2 сағат бұрын
අපිට අනුර ජනපති විශ්වාසයි රට හදනවා එකෙම්ම ටිකක් ඉවසන් ඉමු
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr 2 сағат бұрын
මම එකහෙලා කියනවා අනුර සහෝදරයා ජනතාවට අසීමිත ආදරෙයි මොකද ඔහු විජේවීරගේ සගයෙක් තම දිනාගත්තා රට විකුනන්නේ නෑ ජනතාවට අහිතක් කරන්නෙත් නෑ අනුර මැරුනොත් ඇරෙන්න රට පවා දෙන්නේ නෑ
@Marsoona123
@Marsoona123 3 сағат бұрын
සැබවින්ම ඔවුන් විශ්වාස කරමි , මම කෙරෙහි මට තිබෙන විශ්වාසය සෙම,
@asdfwee-cn3fs
@asdfwee-cn3fs 2 сағат бұрын
ගොඩක් අය පිටරට නෙ.ඒවා ඔක්කොම අනිත් පක්ෂ වලට අයිති ඡන්ද නෙවෙයි. සංගණනයක් කලොත් තේරෙයි ඒවයිනුත් ගොඩක් ඡන්ද මාලිමාවට කියලා
@annejasintha1988
@annejasintha1988 2 сағат бұрын
මාලිමාව වෙ කවුරැ හෝ වැරදි වැඩක් කරනවා නම් ඵ අයව. අයින් කරනවා
@kusumthilaka4805
@kusumthilaka4805 Сағат бұрын
ඇත්තටම මහ වැස්සකුත් වැස්සා එදාම
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj 2 сағат бұрын
බලන්න ඇත්තටම ,,කොයි තරම් nm හොඳයි da,,malimawa ආණ්ඩුව කරන de
@anomamapa8718
@anomamapa8718 3 сағат бұрын
Npp එකේ ඉන්නෙ බුද්ධිමත් උගත් අය ඒ නිසා කිසිම බයක් වෙන්න අවශ්‍ය නෑ ඔය වගේ පහත් වැඩ ඒ අය කරන්නෙ නෑ
@Kumary-o5t
@Kumary-o5t 2 сағат бұрын
කෙනෙක් රිදවා වැඩ කරන ආන්ඩුවක් නෙමේ මේක බුද්ධියෙන් වැඩ කරන පක්ෂයක්
@dineshiroshan4726
@dineshiroshan4726 2 сағат бұрын
Great
@xr6hx1h
@xr6hx1h 2 сағат бұрын
තව පස්දෙනෙක් ඉතුරැ උනා උන්වත් එලවලාම කිරිබත් කමු
@shanthijayamanna3255
@shanthijayamanna3255 43 минут бұрын
ලබන පාර ඒක කරන්න පුළුවන් ...
@alomafarm7263
@alomafarm7263 3 сағат бұрын
Malimavata jayaveva theruvan saranai siyaluma denata niduknirogi suvapthewea vevva deergayusama veva 💪💪💪🌹♥️
@lionsbro5751
@lionsbro5751 Сағат бұрын
රාජ්‍යසේවයට ඔබතුමා වස්තුවක් .... මගේ මතය නම්,,, ඔබතුමා දේසපාලනයට එනවානම් බොහෝම හොඳයි,,, ඔබතුමාගේ වචනවල බර විසාලයි ,,, ලන්කාවේ මිනිසුන්ඩ ඒ බර රත්තරන් වගේ වටිනව,,,, 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤🪔🪔🪔🪔🪔
@SamanChandana-rg2bk
@SamanChandana-rg2bk 51 минут бұрын
මේ මහත්තයා මේ ඉන්න විදිහ හොඳයි .
@Euromasha
@Euromasha 3 сағат бұрын
කවුරු නැතත් මට අනුර ⁣ සහෝදරයා නම් 1000% විශ්වාසයි ....ඉන්න අය ඔක්කොම වගේ මේ ජයග්‍රහණය දිවි හිමියෙන් ආරක්ෂා කරගනීවි...ඒ පක්ෂය ඉහල පෙල පුදුම හික්මීමක් තියෙනව...
@shashisamaranayaka2246
@shashisamaranayaka2246 2 сағат бұрын
ආදරනීය මැකෝ❤
@anurangaliyanage4202
@anurangaliyanage4202 Сағат бұрын
Lovely person ❤
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 3 сағат бұрын
ඔතන ඉන්න අයගෙන් දූෂණයට නැඹුරුවන අයට දඩුවම් කිරීමට වෙනම යාන්ත්‍රනයක් හදාගතයුතු වෙනවා.වැඩේ දෙල් වෙන්න කලින් නිවැරදි කර ගැනීම වැදගත්.
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 3 сағат бұрын
ජනතාවගේ පළමු අවශ්‍යතාව හොරුන්ට දඩුවම් කිරීම සහ හොරා කෑ දේපළ රාජ සන්තක කිරීම.එය අමතක කරන්න එපා.නොපමාව දැන් වැඩ පටන්ගන්න.පොරොන්දු කැඩුවොත් ගෝරි ගොඩයි.මේක විහිළුවක් යයි හිතන්න එපා.හදවතින්ම සුභපතනවා.
@suffledance-shehari
@suffledance-shehari 4 сағат бұрын
Npp බලය අයුතු ලෙස පාවිච්චි කරොත් ඔව්න්ට වෙන දේ ගෝටට උනදෙට වඩා විශාලයි.. මොකද බලය මහජනතාව අතේ තියෙන්නේ.. අනික තමයි මේ ආණ්ඩුව කාටවත් ඕන විදිහට වට්ටන්නත් බෑ.. මොකද මහජන බලය වැඩියි.. අපි බලමු අපි ආණ්ඩුව ගෙනාව වගේම ලොකු අවදානයකින් ඉන්නෙ ආණ්ඩුවේ වැඩ ගැන.. හොර බොරු බෑ හොදේ..
@ThulithMadubashana-g3m
@ThulithMadubashana-g3m 3 сағат бұрын
😂😂😂 හා 😂😂😂 shehari අපි දැනුවත් උනා 😅
@SamanWeerakoon-d6d
@SamanWeerakoon-d6d Сағат бұрын
පාරෙ ගොම දාල නැනෙද මෙ සැරෙ
@udaidunil9372
@udaidunil9372 2 сағат бұрын
මිනිස්සු පරිනත වෙලා
@audreygoonerathne7509
@audreygoonerathne7509 3 сағат бұрын
❤❤❤❤❤
@nissankagedara9469
@nissankagedara9469 3 сағат бұрын
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 2 сағат бұрын
Mame hithanne min idiriyate Sriilankawe Bisanayak athiwei kiyala. Jayaggrahanaye karapu samakenekma Rata wenuwen misak thamange dewal karaganna nemei me rate godenaganne.❤ balaporoththuwana
@IsankaSewwandi-ee6vx
@IsankaSewwandi-ee6vx 3 сағат бұрын
❤මැ.කො.mahaththaya
@Upasena-pl4sb
@Upasena-pl4sb 2 сағат бұрын
Hitapu. Ape. Mako. Thumaa. Desa. Paalanaya. Sambandawa. Hasala. Danumak. Athi. Ayek. Igena. Gatha. Yuthu. De. Nam. Bohoi....sarta. digaasiri. Pathami.....❤❤❤
@JayaminiHarshani
@JayaminiHarshani Сағат бұрын
Gahka kadata Ona widiyata aurudu ganak karala baluwa Dan Asa wanna na aki wansa wna minissu Ata duk vidala apa wala hitiya🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️
@dulinanarendra9
@dulinanarendra9 3 сағат бұрын
Mako❤
@jmibproduction5505
@jmibproduction5505 2 сағат бұрын
Anura aeya karana pa kiwwa nisa karne naa
@RuwanPrasanna-r1m
@RuwanPrasanna-r1m 3 сағат бұрын
මාලිමා රජයක් යටතේවත් ගරු හිටපු මැකෝ තුමාට ඔක්සිජන් සිලිඩරයක් ලබාදෙන්ඩ කියා ඉල්ලීමක් කරනවා😂
@SITHUMINIgalagamaarachchi
@SITHUMINIgalagamaarachchi 2 сағат бұрын
Janadipathi thuma wasara 25 k withara desapalanaye niratha wee pudumakara pannarayak labapu sadaranawa hithapu samanya pudgalayek nisath ethumata me gamana yama aseeru deyak nowe.me rata pohosath ratak karanawa ekanthai.
@lankabatugahagelankabatuga7034
@lankabatugahagelankabatuga7034 3 сағат бұрын
wishista danuwath kurimak Mr Deshappriya respect you 76 wasaraka majara daeshapalanaya janatha satanakin dahaduk widimun janathawa wishista laesa labadi atha Anura ta api ta wishwasai apae Anura mae dipu asimitha balaya rakinawa kiya apae janatgawa paw hamadama daeshapaluwo nisa appramana dukak winda apita wiswashai apae Anura ratath janathawath pana maen raka gannawa kiya janathawa itha noiwasillaen ha suruwaen balan innawa
@thushanmanjulai6667
@thushanmanjulai6667 Сағат бұрын
Npp eke gaurawaniya nihathamanikamatai ounge deshapalana pawathmak athi une idiriyatath pawathinne ounta asimitha nirahankarakama thiyanawa❤❤❤
@sheerceylon3944
@sheerceylon3944 2 сағат бұрын
Kauru hitiyath tilwin mahatha thamai kapitan.. eka nisa bayawenna deyak nahe. Ekai ohu kisima tanathurak ganne naththe. Eya dannawa eyata loku wagakeemak thiyenawa me team eka hasuruwanna.
@DhammikaWickramasekera
@DhammikaWickramasekera 47 минут бұрын
We trust malimawata.they have seen repeatedly the results of corruption for political parties and for the sri lankans as a whole.There is no families nobody with ulterior motives .All in malimawata is with a genuine idea of uplifting this county and for the development.sri lanka has been rescued from sinking in Indian Ocean.pl be hopeful.
@sonijaya3365
@sonijaya3365 3 сағат бұрын
Ane ai meya gedarata wela inne nathuwa desana denne... Anika dan eliye me kalabala karanne kauda... Mepamana kal kalabala karapu aya ..me dinalane..itin ai kalabala...😂😂😂😂😂😂
@Chandi-uv6uw
@Chandi-uv6uw 2 сағат бұрын
@SujeewaAlwis
@SujeewaAlwis 2 сағат бұрын
Каха и лужа  #непосредственнокаха
00:15
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,1 МЛН
ITN News 2024-11-16 | 06.30 PM
ITN News
Рет қаралды 652
Каха и лужа  #непосредственнокаха
00:15