ඇඟ හිරිවට්ටන පත්වීම්...!

  Рет қаралды 362,099

SL Deshaya

SL Deshaya

Күн бұрын

ඇඟ හිරිවට්ටන පත්වීම්...! - Dharshana Handungoda
Join our WhatsApp group for the latest updates of SL Deshaya ► chat.whatsapp.....
Contact us ► info@sldeshaya.com
Call us ► +94705050111
Follow SL Deshaya
Website ► www.sldeshaya.com
Facebook ► / sldeshaya
Twitter ► / sldeshaya
Instagram ► / sldeshaya
TikTok ► / sldeshaya
#ranilwikramasingha #hariniamarasuriya #jvpsrilanka #npp #jvp #akd #anurakumaradissanayake #anurakumara #nppsrilanka #news1st #adaderana #hirunews

Пікірлер: 1 100
@SLDeshaya
@SLDeshaya 2 күн бұрын
වැඩසටහන 09/24 දින රාත්‍රී පටිගත කළ අතර තාක්ෂණික දෝශයක් හේතුවෙන් 09/25 දින, එනම් අද දින උදෑසන 09.00ට ප්‍රසිද්ධ කරන ලදී. එබැවින් දිනය 24 යනුවෙන් සඳහන් කිරීම ගැන කණගාටුව පල කරමි. ස්තුතියි !
@MadMax-zx3zx
@MadMax-zx3zx 2 күн бұрын
@@SLDeshaya ratata satteya heley karana obata dergayuo wewa
@WazeerNalawansa
@WazeerNalawansa 2 күн бұрын
Bulat thora ganimak pathvim labu siyallata awashya danuma awabodaya budhdiya dura dakma yahapatha namathi wishwa nithiyen siyallata pahala wanu athi bawa mage pathimai
@mohamedmurshid9574
@mohamedmurshid9574 2 күн бұрын
Ara chapa bandara Mey pathweem sahena wiwechanya karanawa obage adahas kumakda
@menikegedars8603
@menikegedars8603 2 күн бұрын
❤❤​@@MadMax-zx3zx
@sanjayakumara3800
@sanjayakumara3800 2 күн бұрын
බෑ එහෙම සමාව දෙන්න බෑ
@suryalas1990
@suryalas1990 2 күн бұрын
S L නුබත් සුපිරි හෙලයෙක් වීමත් කොන්ද කෙළින් තියාගෙන දිව් හිමියෙන් වර්තා කරන නුඹට නිදුක් නිරෝගී සුවය ලැබේවා යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
@chandrapushpalatha4331
@chandrapushpalatha4331 2 күн бұрын
😊
@PadmiPadmi-m6g
@PadmiPadmi-m6g 2 күн бұрын
තාම හෙළයෙක්නම් පහළවෙලම නැත
@pererairene813
@pererairene813 2 күн бұрын
Jaya වේවා 😂❤🎉
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 күн бұрын
නිදුක් නිරෝගී සුව ය ඔබට ලැබේවා රටක් හදන්න හෙළ යෙ ක් වුණා අනික් අයට එක.නොපෙනෙන අය ඉන්නවා අපිට ඔබ ව පෙන වා ඔබට දිගාසිරි ලැබේවා 🎉❤🎉
@sarathvickramarachi8353
@sarathvickramarachi8353 Күн бұрын
මූ ජන්ගි අඩහින්නේ නහ චූ කොරන්න බැරිව හිටි නාකි මූට දන් චූව කෙලින් වෙලා වගේ
@soisvejai8771
@soisvejai8771 2 күн бұрын
SL දේශය ජයවේවා ලඟ එන මහ මැතිවරණයට ජනතාව නිසි මගට පෙලගැස්වීමට ඔබගේ දායකත්වය ඉතා වැදගත් ස්තුතියි🙏❤️👍
@sidathbalachandra3089
@sidathbalachandra3089 Күн бұрын
ජාතික විදිහට JVPයට කඩේ ගිය ගැත්තෙක් !!!! ස්වාධීන අය කියලා කියන්න බෑ. රනිල් ආණ්ඩුව කාලේ ගුරුවරුන්ගේ වැඩ වර්ජනය සාධාරණීය කරපු එක ඉතාම නිදා සහගත මම දන්නවා සමහර ගුරුවරු අවලං කාලකන්නි මහජන මුදලින් පඩි කෑවා වර්ජනය කළා හැබැයි ටියුශන් පන්තිවල වැඩ හවසට. දොස්තරලා සහ නර්ස් කාලකන්නිත් එහෙමයි. මේ වේසිගෙ පුතාලාට සහ දුවලාට අනිල් ගිය ආණ්ඩුව සමග තරහක් තිබුණා නම්රනිල් සමඟ විසඳගන්නවා විනා අසරණ ලෙඩ්ඩුන් ඒකට පලිද.
@rathnathilaka3841
@rathnathilaka3841 23 сағат бұрын
@sidathbalachandra3089
@NimalRanjithWickramarachchigeM
@NimalRanjithWickramarachchigeM 20 сағат бұрын
Jeppon ගෙ පුක ලෙව කණ එකෙක්
@dinushamadusanka7183
@dinushamadusanka7183 2 күн бұрын
තුය්යකොන්තා සර් එක්ක මන් හිගුරක්ගොඩ කදවුරේ වැඩකරල තියනවා, කොන්ද කෙලින් තියාගෙන වැඩකරපු, නිහතමානී , යුද්දෙ කාලේ සක්‍රීය දායකත්වයක් දුන්න නිලදාරියෙක්❤
@jayasinha1871
@jayasinha1871 2 күн бұрын
ස්තුතියි මිත්‍රයා ඔබේ වෙහෙස මහන්සිය පමණක් නොව ජීවිත තර්ජන නොතකා කල මෙහෙවරට. අද ඔබ ප්‍රාර්ථනාව ජයග්‍රහණය කර ඇත. ඒ ජය අප සැමගේ අනාගතය සහ හීන. ස්තුතියි දර්ශන හඳුන්ගොඩ මහත්මයා. 🙏🏻❤️💐
@kleelawethililalila8431
@kleelawethililalila8431 2 күн бұрын
ස්තූතියි ඇත්ත කතා කරන්න ඔබ තුමාට තව තවත් ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@donald2984
@donald2984 2 күн бұрын
ආදරෙයි ඔබටත් අනුර සහෝදරයා ජනාධිපති කරවන්න ඔබත් කොන්ද කෙලින්තියන් ශක්තියක් උනා ආදරෙයි ❤
@thejanilmini1334
@thejanilmini1334 2 күн бұрын
පාරිභෝගික අධිකාරිය නැවත පණගැන්වියුතුයි.පරිභෝජනයට නුසුදුසු වසව්ස යෙදූ ආහාර වෙළෙඳපොළේ සුලබයි.හොර තරාදි,හොරමිනුම් මේවා ගැනත් සොයාබැලිය යුතුයි
@gamimipalihawadana7193
@gamimipalihawadana7193 2 күн бұрын
අනිවාර්යයෙන් , මිල පාලනය කල යුතුම දෙයක් , අතිවිශාල ලාභයක් වෙලෙන්දො තියාගන්න වා.
@kushankarandana7030
@kushankarandana7030 2 күн бұрын
දඩ මුදල් වැඩි කල යුතුය
@lasandasenamali447
@lasandasenamali447 Күн бұрын
ආර්ථික මධ්‍යස්ථාන ගැන සොයා බලන්න
@PunchiRathnayaka
@PunchiRathnayaka Күн бұрын
අනිවාර්යයෙන් පා.බො.අධිකාරිය පනගහල අතයට ගන්නපොරවල් තොලොන්චිකලයුතුයි.
@nadeeshshiwanka5962
@nadeeshshiwanka5962 Күн бұрын
අන්තිම භාගය තමයි හරි වැදගත්
@Rush956
@Rush956 2 күн бұрын
චන්දය දීපු එක ගැන පට්ට ආඩම්බරයක් තියෙන්නේ ❤️👌
@WeerarathnaWeerarathna-yx6bs
@WeerarathnaWeerarathna-yx6bs Күн бұрын
මහ මැතිවරණයත් දිනවමු
@ManjulaKumara-u9z
@ManjulaKumara-u9z Күн бұрын
@goldenbadge2154
@goldenbadge2154 Күн бұрын
Nee pissu wage ne.
@maddadius1689
@maddadius1689 2 күн бұрын
බොහොම ස්තුතියි ඔබට රට වෙනුවෙන් මිනිසුන් දැනුවත් කිරීම සම්බන්ධව ❤
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 2 күн бұрын
කට කෑවත් හෙන ගහන්නැහේ ඇත්ත කතා කරන දර්ශන..හඩත් බර අවියක් දර්ශන..හරි දේ කීවොත්...ඔබ එවන් බර හඩක්🎉🎉🎉🎉🎉
@sonitadelani2619
@sonitadelani2619 2 күн бұрын
අනිවාර්යයෙන්ම රටේ ණයගෙවන්න පුලුවන් ඒ හොරකම් ඇල්ලුවොත්
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 2 күн бұрын
රෝහණ විජේවීර සහෝදරයගෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වුනු සෝමවංශ අමරසිංහ සහෝදරයා එදා දුර බලලා අනුර කුමාර සහෝදරයට පක්ෂයේ නායකත්වය දීපු එක හරියටම හරි. එතුමට පිං
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 2 күн бұрын
සෝමවංශ ge කතා ඇහුව da .anurata banina
@martinluther2911
@martinluther2911 2 күн бұрын
​@DineshaRanasinghe- h4t එයාව අවුල් කලේ පාහර සූකරවංශ. ඌ ඒ මනුෂ්‍යයාට හිමි ජවිපෙ ගොඩනැගීමේ ගෞරවය සම්පුර්ණයෙන් විනාශ කලා. අද සූකරවශයා පචවෙලා කුජීත වෙලා. විජේවීර සහෝදරයාගේ පවුලේ අය ජවිපෙන් බිදෙව්වෙත් පාහර සූකරයා. ඌට හෙණ ගහන්න ඕන.
@beastvfx868
@beastvfx868 2 күн бұрын
@@DineshaRanasinghe-h4t meka balapan : kzbin.info/www/bejne/nWq7iYBpq9OXjKM
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 2 күн бұрын
@@beastvfx868 yakoo සෝමවංශ අනුර ta banna පාර්ලිමේන්තු 4 ennawa A 4 denata anthathu 4 දෙන්න ඕන කියලා
@champadulani458
@champadulani458 2 күн бұрын
V​@@DineshaRanasinghe-h4t
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 2 күн бұрын
ස්තූතියි ඔබට මේ මහඟු දැනුවත් කිරීමට !❤
@ariyaratneathukorale
@ariyaratneathukorale 2 күн бұрын
හොද එකාට හොදයි කියන්නත් නරකඑකාට දොස්පවරන්නට කෙලින් කොන්දක් ඇති දර්ශන ඔබ ජනාදිපති කමට සුදුසුම් පුද්ගලයෙක් ඊටත් වඩා අගේ කලයුතු එකම මාද්දිය වේදියා long live
@srimal472
@srimal472 2 күн бұрын
kzbin.info/www/bejne/j5nanYuVbr13e8Usi=2259f2TKL5ntUVpu
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 күн бұрын
හොරුන්ගේ දූෂිතයන්ගේ ඇග හිරිවැටෙන්න ඕනා.. සාමාන්‍ය මිනිස්සුන්ගේ නහර පිනායන සතුටක් දැණෙන පත්වීම් ඒවා..
@harshanwijesundara
@harshanwijesundara 2 күн бұрын
සුපිරි වැඩ්ඩො ටිකක් දාලා තියෙන්නේ. පට්ටම සතුටුයි❤ 🧭🧭🧭
@roshanchandana3430
@roshanchandana3430 2 күн бұрын
රවී සෙනවිරත්න පට්ට වැඩ්⁣ඩෙක්ද?හරියට හොයල බලන්න.
@hamabey9142
@hamabey9142 2 күн бұрын
​@@roshanchandana3430waddek tmi.blan hitpn bomba ghapu unta wena de😂😂
@mlith
@mlith 2 күн бұрын
​@@roshanchandana3430රවි,ශානි kiyanne awanka daksha niladarin...poddk hoyala balapn uba
@roshanchandana3430
@roshanchandana3430 2 күн бұрын
@@mlith රවී සෙනවිරත්නට පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් අධිකරණයෙ නඩුවක් තියෙනවා. ඔහුව අත්අඩංගුවට ගන්න කියල නීතිපති දෙපාර්තමේන්තුවේන් ඉල්ලීම් කරලා තියෙනවා. බීමත්ව රිය පදවා දේපවලට අලාභහානි සිදු කිරිම සම්බන්ධයෙන් ගල්කිස්ස අධිකරනයෙන් බන්ධනාගාරගත කර තිබෙනවා. දන්නැත්නම් හරියට හොයල බලන්න. උඹ,තෝ, කියල කිව්වට ප්‍රශ්න විසදෙන්නෙ නැහැ. ඔබ හරි ගෝත්‍රිකයිනෙ. මුලින් දැනුම වැඩිකර ගන්න. ඇස් ඉදිරියෙ තියෙන මාලිමාව අයින් කරල බලන්න. එතකොට සත්‍ය පෙනෙනවා. මෙි පත්කරලා තියෙන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයෙ ආරක්ෂක ලේකම්වරයා.
@roshanchandana3430
@roshanchandana3430 2 күн бұрын
@@mlith ශනි කියන්නේ ග්‍රහයෙක්. හරි නම ශානි
@manojdivituragama8973
@manojdivituragama8973 2 күн бұрын
මම කාලෙකින් අහපු වටිනාම කතාව..ඇත්තටම ඔබේ දේශනය ඇහුවෙ අහම්බෙන් ..ඉතාමත් මැනවින් මධ්‍යස්ථව මනා හැදැරීමක් සහිතව සිදුකරන ලද ව්‍යක්ත දේශනයක් ..ස්තුතියි මහත්මයාණෙනි
@KumariSriyalatha
@KumariSriyalatha 2 күн бұрын
මගේ මනාපය ගැන තියෙන්නෙ පුදුම සතුටක් රට වෙනුවෙන් සියලුම දෙනා එක්වියයුතු කාලයක් හිතා බලන්න
@shinthadunashinha6455
@shinthadunashinha6455 Күн бұрын
@maheshranga8179
@maheshranga8179 2 күн бұрын
ස්තූතියි ඔබ තුමාට 🎉🎉🎉 එක්වෙමු,නැවතත් රට මුතු ඇටයක් කරමු ❤❤❤❤❤
@calistafernando1713
@calistafernando1713 2 күн бұрын
නොවැම්බර් මාසයේ 14වෙනි දින අතී විශිෂ්ට ජයග්‍රහණයක් මාලි මාවට අත් කරමු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪💪💪💪💪
@PadmaIlleperuma
@PadmaIlleperuma 2 күн бұрын
අනිවාර්යයෙන්ම....🎉🎉
@kumudugayanjinadasa7476
@kumudugayanjinadasa7476 2 күн бұрын
😂😂😂😂😂😂😂
@shanwickramasinghe4355
@shanwickramasinghe4355 2 күн бұрын
Jeppo 😂 ubala higakalane rata karanna yanne
@tharaninithya3028
@tharaninithya3028 2 күн бұрын
Ow ithin oyala wage suluthara set ekak inna ea ayava hari margeta Ganna oni.nattan poduve hama manussayatama karume vidinna vena nisa.​@@shanwickramasinghe4355
@beastvfx868
@beastvfx868 2 күн бұрын
@@shanwickramasinghe4355 meka balapan gona : kzbin.info/www/bejne/nWq7iYBpq9OXjKM
@dammirathnayaka2281
@dammirathnayaka2281 2 күн бұрын
ස්තුතියි දර්ශන ඔබත් අනුරගේ මෙි ගමනට සෑහෙන මෙහෙවරක් කරා🎉❤
@calistafernando1713
@calistafernando1713 2 күн бұрын
සුද්ද සිංහලෙන්ම කියන එකම මාධ්‍ය වේදී යා ඔබයි 🙏🏽
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 күн бұрын
අනිවාර්යයෙන්ම 🎉❤🎉
@lalithrajapaksha7254
@lalithrajapaksha7254 Күн бұрын
ඇයි බං චමුදිත ?
@nalimsali7995
@nalimsali7995 2 күн бұрын
රවී සෙනවිරත්න කියන්නේ පට්ට මහත්තයෙක්, අපිටනම් ආඩම්බරයි
@saddangalawasantha7943
@saddangalawasantha7943 2 күн бұрын
පාස්කු ප්‍රහාරය වෙන වෙලාවෙ යහපාලන ආණ්ඩුවෙ ලොකු නිලයක් දරපු කෙනෙක් 😂😂..රිය අනතුරක් කරල ඇප පිට ඉන්නෙ😂😂😂😂
@parakum1827
@parakum1827 2 күн бұрын
වසන්ත සමරසිංහ මහින්ද ජයසිංහ ට අදාලව හොර බදු ඔප්පු නඩුවට අදාලව ගල්කිස්ස අදිකරණයෙන් කරපු නියෝගයත් වහාම ක්‍රියාත්මක කිරීම පොලිස් පතිගේ වගකීමක් නොවේද එය තාමත් ක්‍රියාත්මක උනේ නැහැ නේද
@funmemes5915
@funmemes5915 2 күн бұрын
@@parakum1827 hariyata naduwa kiyawala balanna
@rockSLK
@rockSLK 2 күн бұрын
@@parakum1827 බොරු කියන්න එපා සහෝදරයා
@desinguwaadugep1971
@desinguwaadugep1971 Күн бұрын
​@@parakum1827මෙලෝ දෙයක් දන්නෙ නැති චුට්ටක් දන්න මේ වගේ අපතයෝ තමයි රටේ මිනිස්සුන්ට කියල දෙන්න යන්නේ.
@shanthidissanayake6500
@shanthidissanayake6500 2 күн бұрын
පුද්ගලික රෝහල් මිනිසුන් ගසා කනවා
@shanisilva6389
@shanisilva6389 2 күн бұрын
විනාඩි 5 යි 4,500/-
@ravdon4776
@ravdon4776 2 күн бұрын
අන්න ඒක තමා මාලිමාව කියන්නෙ උගුර කැඩෙනකම් අද්‍යාපන සවුක්‍යය ආරක්ශා ව බලශක්තිය රජට යටතෙ තියෙන්නෙ ඔනි කියල,දැන් පුද්ගලික රෝහල් ආන්ඩුව කීවම ඔය ගනන් අඩු කරයිද නෑ ඩඩ්ලි හාල් ඒකාදිකාරය තියන් ඉන්නව වගේ තමා
@RasikaSiwanthi
@RasikaSiwanthi 2 күн бұрын
මේ වීඩියෝ එක බලද්දි මට මෙහෙම ලියන්න හිතුනා මම ගෘහසේවිකාවක් මම ලංකාවෙන් අරාබි රටවල් කීපයකම රැකියා සඳහා ඇවිත් තියෙනවා....ඒත් අන්තිම පාර එද්දි මගේ විදේශ සේවා ලියාපදිංචිය ගැන දාහක් ප්‍රශ්න ඇහුවා අන්තිමට එන්න බැරි වෙලා ආයම ගෙදර ගියා දෙවනි පාර ටිකට් එක දාගෙන එන්න මට ආයම නය වෙන්න උනා කලින් එහෙම ලංකාවේ ඉදලා ඇවිත් තියෙන්නේ මම වංචාවන් හොරයක් කරලා නම් එයාලා කියන විදිහට ඒ නිලදාරීන් ඒ ගැන දැනුවත් වෙන්න ඕනනේ එහෙම දැන දැන වැරදි විදිහට කලින් මට එන්න දීලා නම් එයාලත් වැරදිනේ වාද කරලා බැරි තැනම මම අලුතින් ටිකට් දාගෙන ලියවිලි හදාගෙන ආවේ ...අහිංසක මිනිස්සු රස්සාවට එන රස්තියාදු නොකර සල්ලි නාස්ති නොකර හොයලා බලලා රාජකාරි කරනවානම් ගොඩාක් ස්තුති
@malathiewijeratne7264
@malathiewijeratne7264 2 күн бұрын
Ok
@kantakanata9643
@kantakanata9643 2 күн бұрын
තුණුරුවන් සරණයි ඔබතුමාට ❤🙏
@emilatukorala3720
@emilatukorala3720 2 күн бұрын
නොදන්නා ජාති ගොඩක් දැන ගත්තා, හිතා ගන්නත් බැහැ , ඔබට ස්තුතියි සර්, 🙏🙏🙏❤️
@malathihewapathirana1880
@malathihewapathirana1880 2 күн бұрын
නියමයි මහත්තයෝ තෙරුවන් සරණයි ඔබ තුමාට
@shanthijayamanna3255
@shanthijayamanna3255 2 күн бұрын
ඔන්න කට්ටිය කුලප්පු වෙලා දඟලන්න පටන් අරන් රවි සෙනරත් මහතා පත් කලාට...ඔහොම යමු තවත් කට්ටිය ඉන්නවා විරුද්ධව .. අනුර ජනාධිපති තුමාට රට හදන්න සහයෝගය දෙන්න ඕනේ හමෝම එකතු වෙලා ❤❤❤
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 2 күн бұрын
රටේ මිනිසුන්ගේ ඔලුවලට වෙනස්ම විදියේ දැනුවත් කිරීමක් කාලෙට ඔබින විදියට ස්තුතියි ස්තුතියි ස්තුතියි .
@priyanijayasinghe2263
@priyanijayasinghe2263 2 күн бұрын
හැමදාමත් හරි දේ කතා කල දර්ශන. ඔබේ වටිනා වචන, " ඉහල ඇවරිය, පහල ඇවරිය " හොඳටම ගැලපුනා. භාරත, සේපාල් හා ඔබ මේ ගමනේ කසකරුවන්. ඔබගේ සේවය තවදුරටත් මේ රටට අවශ්‍යයි.
@CreateXoxo
@CreateXoxo 2 күн бұрын
රවී සෙනෙවිරත්න senior DIG 💗💗💗💗💗💗💗
@sonitadelani2619
@sonitadelani2619 2 күн бұрын
අනිවාර්යයෙන්ම රටේ නීතිය පිරිසිදුවියයුතුමයි හැමෝටම පොදුනීතියක් තිබියයුතුයි
@anandamarkalanda1878
@anandamarkalanda1878 2 күн бұрын
ඔබේ සේවය අගයමි ! . ජනපති ලේකම් - custom නගානන්ද එක්ක වැඩ කරන්ඩ ඇති නේද??
@subashiniekanayake9748
@subashiniekanayake9748 2 күн бұрын
පුදුමාකාර ඇත්ත කතාවක් රට වෙනුවෙන් ඔබතුමායි කල මහඟු කාර්යයට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා AKD රැක ගත යුත්තේ එහෙමයි....❤
@GamageSomalatha
@GamageSomalatha 2 күн бұрын
❤❤❤ තෙරුවන් සරණයි සර් ඔබ තුමාට බොහොම ස්තූතියි ❤❤❤❤
@vijithawelikala1409
@vijithawelikala1409 2 күн бұрын
අනුර චන්දෙ අපිට ඔබගේ දැනුවත් කිරීම රටටම ආදර්ශයක්
@lokuyaddehigeindrani5606
@lokuyaddehigeindrani5606 2 күн бұрын
8. ව ගත්ත ජනපතිට වඩා 9 ය නමවන නම්‍යශීලී ජනපති අපේ රටටම යහපත්කම වේවා
@indranikumar7410
@indranikumar7410 Күн бұрын
🎉ජයවේවා
@karunadikkumbura9217
@karunadikkumbura9217 2 күн бұрын
🙏🙏🙏 පළමුව ඔයාට ගොඩක් ස්තුතියි ❤❤.අප දිනුම් කණුව ඇල්ලුවා ❤❤❤❤
@Suraj-m8p9u
@Suraj-m8p9u 2 күн бұрын
ජයවේවා බොහෝමත් ස්තුතියි ඔබට
@rmcruvan667
@rmcruvan667 2 күн бұрын
ජන්ද හිමි නාමලේඛනය පිරවීමේදි ග්‍රාම නිළධාරින් දක්වන නොසැලකිල්ල. ගමේ නව පදිංචි විම් යාවත්කාල නොවිම හා දරුවන් හා වෙසෙන මා පියන්ගේ නම් ඇතුලත් නොවිම හා ඡන්දය ප්‍රකාෂකිරිමට මහළු දෙමාපියන්ට ප්‍රවාහන පහසුකම් ප්‍රමානවත් නොවීම.
@Anju78688
@Anju78688 2 күн бұрын
ඔබටත් ස්තූතිය සිදුකරන ලද විශිෂ්ට මැදිහත්වීමට
@emilatukorala3720
@emilatukorala3720 2 күн бұрын
🙏🙏🙏❤️❤️❤️
@pkds1983
@pkds1983 2 күн бұрын
අපිට මෙච්චර සතුටු නම් තට්ට මාමා ට කොච්චර සතුටු ඇද්ද ❤ කොච්චර වෙහෙසක් ඇද්ද සමාජය වෙනස් කරන්න ගත්ත වෙහෙස ට උගුර ලේ රහ වෙනකං ගිරිය කඩා ගෙන කෑගහලා රට මේ වෙනසට ට ගේන්න.ආදරෙයි දර්ශන ❤ හදුන් අයියා ❤
@MallikaPerera-o9e
@MallikaPerera-o9e 2 күн бұрын
❤❤❤❤❤❤😂
@himaliadhikari7316
@himaliadhikari7316 2 күн бұрын
ජයවේවා මැතිතුමනි.
@SarathRupasinghe-k6k
@SarathRupasinghe-k6k 2 күн бұрын
ස්තුති සහොදර අපේ හිතේ තියන සිතුම් පැතුම්ටික ඔබේ හඩින් ඔබේ මාධ්‍යය නාලිකාවෙන් මේ උනු උනුවේම දිගහැරියාට නැවතත් හෘදයාංගම ස්තුති පුදකරවා!
@nishanthasamarasingha8266
@nishanthasamarasingha8266 2 күн бұрын
දර්ශන එකක් අමතක උනා ඔබ‍ට. ඔහු ලියපු පොත් සහ අනිකුත් දැ අනිත් රටවල් වල රේගු දෙපාර්තමේන්තු case study කරනවා.
@nilminikumari5566
@nilminikumari5566 2 күн бұрын
බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි ඔබතුමාට ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@calistafernando1713
@calistafernando1713 2 күн бұрын
අනිවාර්ය යෙන්ම මේ රට වෙනස් කිරීමට ධෛර්ය වීර්ය ශක්තිය අපේ නව වෙනි ජනපති අනුර දිසානායක ට සුභ පැතුම් 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽💪💪💪💪💪💪💪❣️💪💪❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sudarmikabandara6636
@sudarmikabandara6636 2 күн бұрын
ගොඩක්ම ස්තුතියි දැ.නුවත් කර කියා දුන්නා නිරෝගි සුවය ඔබට❤❤❤
@percyferdinando935
@percyferdinando935 2 күн бұрын
ඔබගෙන් වැදගත් අදහස් ටිකක් පැහැදිලිව විස්තර උනා
@nirmalarathnayakarathnayak6496
@nirmalarathnayakarathnayak6496 2 күн бұрын
ජයවේවා ජයවේවා නියමයි බොහොම ස්තුතියි 😍😍😍😍ඔබ සෑහෙන්න වැඩක් කල ජයවේවා
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 2 күн бұрын
අනිවාර්යයෙන්ම ❤
@lalithdias1208
@lalithdias1208 2 күн бұрын
ආදරෙයි......දර්ශන......❤️❤️❤️❤️❤️❤️❤️ජනතාවට ජයවේවා.......🙏🙏🙏🙏🙏
@panaduresarananda6455
@panaduresarananda6455 2 күн бұрын
ඉස්සර දවසක,මහින්ද මොකක් හරි ඡන්දයක් දිනුවම විමලයා කිව්වා "රටගැන හිතපු අයට රට ගියා,බඩ ගැන හිතපු අයට බඩ ගියා" කියලා.දැන් ඌ රට ගිහිල්ලද නැත්නම් ඌට බඩ ගිහිල්ලද ?
@jagathperera7351
@jagathperera7351 2 күн бұрын
😂😂😂😂
@KkJayawickrama
@KkJayawickrama 2 күн бұрын
අපොයි,😁😁😁😁😃😃
@champikamadhushani2021
@champikamadhushani2021 2 күн бұрын
ඌට කෙසේ වෙතත් කඩේ ගියපු උන්ට තාම බඩ යනවා.. ඒකට අපි පලි 😂
@GamageSomalatha
@GamageSomalatha 2 күн бұрын
😂😂😂😂❤
@gaminiperera8032
@gaminiperera8032 2 күн бұрын
​Mk
@thuppahigedonsujeewapushpa2090
@thuppahigedonsujeewapushpa2090 2 күн бұрын
හදමු අපි අලුත් රටක් ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@fareenahannan5408
@fareenahannan5408 2 күн бұрын
So proud that we have educated people to rule the country now.
@SpacesbyTD
@SpacesbyTD 2 күн бұрын
ඔබතුමාගේ කතාව මම ඇසුවා. ඔබතුමා නියම ශ්‍රී ලාංකිකයෙක්. කියන්න ඕන දේ කොන්ද කෙලින් තියාගෙන කියනවා. තව තවත් මෙවැනි. රසවත් වැඩසටහන්. රැගෙන එන්න. මම මේ වැඩසටහන. නරඹන්නේ විදේශ රටක සිට. තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
@JanakaSenadeera-rd7zg
@JanakaSenadeera-rd7zg 2 күн бұрын
හොරු පිළිබඳ අනාවරණය කිරීමේදී ඉදිරියෙන්ම සිටි පුද්ගලයෙක් වශයෙන් ඔබතුමාට හදපිරි ගෞරව ප්‍රණාමය පුද කරමි.❤❤❤
@emilatukorala3720
@emilatukorala3720 2 күн бұрын
🙏🙏🙏❤️
@PatriotLanka
@PatriotLanka 2 күн бұрын
බිස්නස් කාරයොන්ගෙන් අඩුවට ටැක්ස් දාලා අතයට ගානත් එක්කම shroff කවුන්ටර් එකට ගෙවනවා පස්සේ ඒ සල්ලි ඔක්කොම අතර බෙදා ගන්නවා. දවසකට ලක්ෂ ගානක් එක නිලධාරීයෙක් ගෙදර ගෙනියනවා.රටේ බදු සල්ලි වලට වෙන්නේ මේවයි. රට හදනවනම් අනුරට රේගූ එකේ ආදායමත් ඇති. අනිවා බලන්න සහෝ. Cctv නෑ කස්ටම් එකේ. අනිවාර්යයෙන් fix karanna. බඩු පන්නන හැටි බලාගන්න පුලුවන්.මේ ශ්‍රි ලංකාවේ එකම තැන cctv හයිනොකරන.හොඳම වැඩේ කියන්නේ කස්ටම් එකෙන් පන්නන ඒවා එළියේ අල්ලන්නේ CID එක. මේ ගොල්ලො හොඳටම අඳුනනවා බිස්නස් කරන කට්ටිය. නිකං ග්‍රීන් චැනල් එකෙනුත් බඩු යන්න විදිහක් නෑ සෙටින් එකක් නැතුව
@Olamott-p7z
@Olamott-p7z 2 күн бұрын
නම් පිටින් කියන්න පුලුවන්. ඉන්න තැන් පෙන්නන්න පුලුවන්
@thushanthikoralage489
@thushanthikoralage489 2 күн бұрын
හොරකම් කිරීම එකම චේතනාව උනු කිසි රාජ්‍ය ආයතනයක එම හොරකම සිදුවන අයුරු ශාක්ෂි දරන cctv නෑ.තිබුනත් ඒව කඩලා .
@leoniepereira8704
@leoniepereira8704 2 күн бұрын
God Bless you all to do the work with mighty power.
@chinthakawarawita1573
@chinthakawarawita1573 2 күн бұрын
ඔබගේ වැඩසටහන් ඉතාමත් කාලෝචිත බවකින් නිර්මාණය වී ඇති බව ඉතා සතුටින් දන්වනු කැමැත්තෙමි.
@ROHANFERNANDOTUKAPPULAGE
@ROHANFERNANDOTUKAPPULAGE 2 күн бұрын
ඉතා හොද විග්‍රහයක් ස්තුතියි මහත්මයා
@siwkonasl3901
@siwkonasl3901 2 күн бұрын
බනක් ඇහුවා වගේ..කියන කියන දේ ඇත්ත.දෙන එක දෙන්න ඕන ලොවෙත් නැති වෙන්න කියපු වදන අද හැම දේකටම ගැලපෙනවා....අලුත් රටක අපේ සුප්‍රසිද්ද මුතු ඇටේ නැවත පොලිෂ් කරලා දිදුලවමු...අපි ලෝකේ ලස්සනම දේශය කරමු..ආඩම්බර දේශයක් කරමු..අපි අපිම අපේ රට දිනවමු..අපි දිනමු...ජය වේවා.❤❤❤
@SameeraHerath-e8o
@SameeraHerath-e8o 2 күн бұрын
ස්තුති ඔබ තුමාට ජය වේවා මගේ මව් බිමට ❤❤❤
@deepikamendis4530
@deepikamendis4530 2 күн бұрын
අපේ අංක ජනාධිපති තුමාට ේ ආශිර්වාදය ලැබේවා ඔහුට රට දියුණු කර ගැනීමට දෛරය ශක්තිය ප්‍රඥාව පහළ වේවා.සත්පුරුෂ ඇසුරු ලැබේවා ඔහු ආරක්ෂා වේවා ❤❤❤❤❤ .සියලු දෙවියෝ ඔහු ආරක්ෂා කර ගනිත්වා.
@olgaalwis9681
@olgaalwis9681 2 күн бұрын
Super program Dharshana. Well said . Hope to see the old faces like Palitha Maheepala out after November general election. Keep fighting.
@Kalyani-em4nf
@Kalyani-em4nf 2 күн бұрын
Excellent speech Sir 🎉🎉🎉we. Salute to you 🙏 we need brave man like you to build a new beautiful peaceful Sri Lanka 🎉🎉🎉 Keep going 🎉🎉 God bless you 🙏🙏🙏🙏
@sanathabeywickrama7060
@sanathabeywickrama7060 2 күн бұрын
සහතික ඇත්ත ඔබට ජයවෙවා
@SumiJayasekara
@SumiJayasekara 2 күн бұрын
ඔයාටත් ආදරෙයි දර්ශන අය්යා..ඔයත් මිනිස්සු දැනුවත් කරන්න සෑහෙන්න මහන්සි උනා
@emilatukorala3720
@emilatukorala3720 2 күн бұрын
🙏🙏🙏❤️❤️❤️
@SarathKumara-v1c
@SarathKumara-v1c 2 күн бұрын
ඔබ සුපිරි හෙලයෙක්.පැහැදිලි කිරීමට බොහොම ස්තුතියි .
@smhs3313
@smhs3313 2 күн бұрын
දන්නැති ගොඩක් දේවල් දැනගත්ත.ස්තූතියි ඔබට 🙏🙏
@sumanawijekoon9578
@sumanawijekoon9578 2 күн бұрын
මොලේ තියෙන කොල්ලා,බුදුසරණ යි !
@khemasandaya6670
@khemasandaya6670 2 күн бұрын
අප අනුර කියකතරමටම ඒ උදාර නිහතමානි වචනයේ පරිසමාප්තියෙන්ම මැනිය නොහැකි එි උතුමන්ට පශ්නයක් නොමැති බව නිරහංකාර සිනහව⁣වෙන් පෙ⁣නෙනවා.❤❤❤❤
@PrasanthPeiris-lm2ef
@PrasanthPeiris-lm2ef 2 күн бұрын
ස්තුතියි ඔබට ජනතාවට නිවරදි දේ කියනවට .ඔබට දෙවි පිහිටයි තව තවත් නිවරදි දේ කීමට යෝද බල යෝද ශක්තිය ලැබේවා .
@amilakaju6364
@amilakaju6364 2 күн бұрын
සුපිරි අදහස් දැක්වීමක් දර්ශන මහත්මයා. 🌺🌸👍😊
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 2 күн бұрын
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤
@Suraj-m8p9u
@Suraj-m8p9u 2 күн бұрын
අනිවාර්යයෙන්ම එල එල 👍👍👍👏👏👏🙏
@anushkamalinda3400
@anushkamalinda3400 2 күн бұрын
Oba thumata apage pranamaya!!!!!👍👍👍👍👍!!!!!!
@neelrapiyael7898
@neelrapiyael7898 2 күн бұрын
ඔබ තූමාව අපී පාර්ලිමේන්තුවට යෝජනා කරනවා...පොඩ්ඩක් සිතා බලන්න..❤
@madushanka7859
@madushanka7859 2 күн бұрын
He will always be a proud journalist, 😊
@natureofnature8406
@natureofnature8406 2 күн бұрын
හඳුන් අන්කල් ඔයත් වෙනම ඩයල් එකක් ආ..සුපිරි❤
@syanesyane9015
@syanesyane9015 2 күн бұрын
නියමයි කතාව. අපි හෙවුව ජනාධිපති අපට ලැබුණා. එතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා වැඩ කටයුතු කිරීමට. 👍👍
@Mdes7777
@Mdes7777 2 күн бұрын
ඉතාම වටින, අගනාම කාලෝචිතම විාචාරය. ස්තුතී දර්ශන. අනුර, ආසික්ලන්තේ අනිවාර්යයෙන් ශුී ලංකාව බවට නැවත ඉක්මනින් පත් කරයි කියලා මම සිතමි. 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@surangiwithanage3139
@surangiwithanage3139 2 күн бұрын
ස්තූතියි ඔබට මුන් ටික නැවැතත් හොර කන්න කල්ලි ගහනවා... ඒ නිසා November 14 තිබෙන මහා මැතිවරණය සදහා සියලුම පුරවැසියන් එක mitata එක් විය යුතුයි.. Malimawata ජයෙන් ජයම වේවා ❤❤❤❤
@la.rasinthaliyanarachchi6118
@la.rasinthaliyanarachchi6118 2 күн бұрын
නියමයි දුෂනය පිටුදකිමු
@bandusena7444
@bandusena7444 2 күн бұрын
හදුන් අය්යේ , මතයක් හදන්න උදව් වෙන්න , දැන්ම මිනිස්සුන්ට සහන දෙන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා කියලා . තව tax ගහන්න පුළුවන් තැන ගොඩක් තිනවා ලංකාවේ ඒවා කරලා ඒ අදායම එන්න පටන් ගත්තම, හිමින් සැරේසහන දෙන්න . ආණ්ඩුවට වරදින කන් ගොඩක් අය බලන් ඉන්නවා . උන් හිතන්නේ ආණ්ඩුවට කෙල වෙනවා කියන්නේ උන්ට කෙල වෙන්නේ නෑ කියලා
@shiromawijekoon1057
@shiromawijekoon1057 2 күн бұрын
ඔව් ඔබේ අදහස ඉතාම. නිවැරදියි...එය ඉතා කාලෝචිතයි...
@vijerathnebanda8116
@vijerathnebanda8116 2 күн бұрын
My appreciation.Thanks
@dilanranasinghe7197
@dilanranasinghe7197 2 күн бұрын
SL දේශයට ජය වේවා.
@pushpakumara3195
@pushpakumara3195 2 күн бұрын
දර්ශන මහත්තයා 🙏🙏🙏🙏🙏🙏 ස්තුතියි
@SisilWijesinghe-dm2ug
@SisilWijesinghe-dm2ug Күн бұрын
Pehadili kireemata ape pranaamaya obathumata ❤❤👶👶👶👶😃😃
@MallikaLanka-l2f
@MallikaLanka-l2f 2 күн бұрын
ඔබතුමාට තෙරැවන් සරනයි දිර්ගායුෂ ලැබේවා 🙏🙏
@KithsiriHewa
@KithsiriHewa 2 күн бұрын
සුබපැතුම් සුපිරිසුදු නියෝජිතයන් පාර්ලිමේන්තු යවමු ජය වේවා මාලිමාව
@MALLORYSS
@MALLORYSS 2 күн бұрын
මාලිමාවේ රජයේ පාලකයෝ වගේම අපට ඔබතුමා ඉතා වැදගත් මේ මොහෝතේ....ඔබට ජයවේවා 💕
@sarojikajayamini227
@sarojikajayamini227 2 күн бұрын
හොදම කාලීන විග්‍රහයක් වටිනවා ඔබට ස්තුතියි පැහැදිලි කිරීම සම්බන්ධයෙන් තව තවත් දැනුවත් කිරීම් අවශ්‍යයි 💐💐💐💐💐💯💯💯💯💯🙏🙏🙏🙏🙏👍👍👍👍✍️✍️✍️✍️✍️✍️
@sisilliyanage549
@sisilliyanage549 2 күн бұрын
නියමයි දර්ශන ස්තුතියි, ඉදිරි පාර්ලිමේන්තුවට හොඳ තීරණයක් ගනිමු, පට්ට හොරු පන්නල දාමු
@amalshiron1594
@amalshiron1594 2 күн бұрын
ඔබ තුමාට ස්තුතියි ❤❤❤,මාලිමාවට ජයවේවා
@sserathnaerathna3880
@sserathnaerathna3880 2 күн бұрын
දර්ශන ඔයා මේ පිළිබඳ ඔයාගේ මතයක් ප්‍රකාශ කරන්න ඉක්මනින් මේ අනුර විසින් ගෝල්ෆේස් එකට ගෙනල්ල තියෙන වාහන ගැන ඔයාට මීට කලිනුත් අත්දැකීම් ඇති මොකද මට මතක හැටියට චන්ද්‍රිකාගේ කාලෙත් ඊට පස්සේ චන්ද්‍රිකාගෙන් පස්සේ රනිල් ආණ්ඩුව ගත්තම පස්සේ කාලෙත් අපි දැකල තියනවා ගෝල්ෆේස් එකට ඔය වගේ විශාල වාහන සංඛ්‍යාවක් ගෙනල්ලා ගාල් කරනවා මේ කරන දේ නියමාකාරයෙන් රටට ප්‍රයෝජනයක් වන ආකාරයෙන් ඔය වාහන වලට කළ හැකි දෙයක් ගැන ඔබගේ විචාරණයක් දෙනවනම් වඩාත් වටිනවා මොකද මේ වාහන පාවිච්චි කරපු මිනිස්සුන්ට දොස් කිය කියා මේ වාහන මාස ගාණක් මුහුදු හුළං වැදි වැදි රථගල් වල ගල් කරලා තැබුවොත් මේ වාහන කිසිම ප්‍රයෝජනයකට ගත නොහැකි මට්ටමෙන් විනාශ වෙලා යනවා. ඒක නවත්තන්න රටේ මහජන මුදල් ආරක්ෂා කර ගන්න මේවා නැවත ප්‍රතිමානය කරන්න මාලිමාවේ සහෝදරවරුත් සිතනවා නම් ඔවුන්ට මෙම වාහන ප්‍රයෝජනවත් වන්නේ නැතැයි කියා
@lasandhaisaacksz3075
@lasandhaisaacksz3075 2 күн бұрын
ඔබගේ නිර්භීත වාර්තා කරනය විශිෂ්ටයි 🙏 ඔබතුමාලා සෙවිය යුතුයි පලිගැනීම් මත චන්ද අයිතිය නැති කල චන්දදායකයින් පිළිබඳව ,ලබන මහ මැතිවරණයේදී වත් ඔවුන්ට චන්දය පාවිච්චි කරන්න වැඩ පිළිවෙළක් ..මෙවැනි චන්දදායකයින් අතර මම ද කෙනෙක්
@AnandaPunchihewa-q9c
@AnandaPunchihewa-q9c 2 күн бұрын
සහන කෙසෙ උනත් සමහරැන්ට දඩුවමිදෙන්න ඉක්මන් නොවන්න...
@shiwadilhara5538
@shiwadilhara5538 2 күн бұрын
ස්තුතිය ඔබ තුමාට 🙏🙏🙏
@anuraabeyasinghe791
@anuraabeyasinghe791 2 күн бұрын
බුදුසරනයි අපේ අලුත් ඌ පාර්ලිමේන්තු මැතිතුමන්ලාට
@ceylonuk6250
@ceylonuk6250 2 күн бұрын
මේ පාර තමයි පුතේ සුපිරිම ආණ්ඩුව හැදෙන්නේ
@hettiarachchigerenuka5602
@hettiarachchigerenuka5602 2 күн бұрын
❤️❤️❤️❤️ජයවේවා සුභ දවසක් උදාවේවා
@panaduresarananda6455
@panaduresarananda6455 2 күн бұрын
ඇත්තටම කෝ අර , රනිලා දිනනවා කියලා ඉලක්කම් හරඹයකින් ඔප්පුකරන්න හදපු බකපණ්ඩිතයා .
@muralidaranmiranya7682
@muralidaranmiranya7682 2 күн бұрын
Now election is over,try to respect senior citizen.
@NandanaKodithuwakku
@NandanaKodithuwakku 2 күн бұрын
Ko a hutta
@smbandara7915
@smbandara7915 2 күн бұрын
ඒකා උගෙ අම්මත් එක්ක නිදිවදිනවා ඇති
@rachelperaud1945
@rachelperaud1945 2 күн бұрын
රේගුව, වරාය, රතවාහන දෙපාර්තමේන්තුව ,ආදියේ හොරකම් නැවැත්තුවොත්, හොදට නය ගෙවන්න පුලුවන්.
@kondasim
@kondasim 2 күн бұрын
Salute to your service to the Nation Dharshana!!!
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 21 МЛН
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 101 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1,1 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 21 МЛН