මූලික අත|පෆ් අත|බෝරිච්චි අත| Sleeve patterns

  Рет қаралды 200,315

Payana's measure

Payana's measure

Күн бұрын

Пікірлер: 306
@madushanimmv2924
@madushanimmv2924 Жыл бұрын
ඔයා කියලා දෙන විදිහ හරිම පැහැදිලි සරලයි.මමත් හරියට අත් කපන විදිහ දැන ගෙන හිටියේ නැහැ.දැන් බය නැතිව කපන්න පුළුවන්.ගොඩක් ස්තූතියි.ජයම ලැබේවා
@nirashabuddhini8619
@nirashabuddhini8619 Жыл бұрын
මැහුම් ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න මං වගේ අයට උනන්දුවෙන් කරන්න ආස හිතෙන විදිහට හරිම පැහැදිලිව කියලා දෙනවා. thank you❤❤🎉🎉 ❤❤❤
@MangalikaM-mq2uh
@MangalikaM-mq2uh 8 ай бұрын
බොහෝම ස්තූතියි මිස්,පැහැදිලිව කියලා දෙනවා❤❤
@lakmalisuba3179
@lakmalisuba3179 Жыл бұрын
මිස්ගෙ පැහැදිලි කිරීම විශිෂ්ඨයි.බොහොම ස්තුතියි .
@chandraschandras290
@chandraschandras290 2 жыл бұрын
අදයි අතක් හරියටම හිතට වැදුනෙ ආදරෙයි මිස් හැමදාම බුදු සරණයි
@anojasudarshani198
@anojasudarshani198 2 жыл бұрын
කවුරුත් කියලා නොදුන් දෙයක් ඔබතුමි කියලා දුන්නේ .මට හරියට වරදිනවා අත් කපන කොට.කොහොම හරි අමාරුවෙන් කපලා හද හද අල්ල ගන්නවා.බොහෝම ස්තූතියි .
@sujeewarohini3168
@sujeewarohini3168 8 ай бұрын
ගොඩාක් පැහැදිලි යි මිස් ,,,,,ඇත්තටම මෙහෙම තමන් දන්නා දෙයක් නොමිලේ මෙහෙම කියලා දෙන්න හොඳ හදවතක් තියෙන්නම ඕනි,,,,,,ඔයාට ගොඩාක් පින් සිද්ධ වෙනවා,,,ඔයා නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මිස් ,,,,මම ඔයාගෙ මේ වීඩියෝ බලලා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා
@lakminirodrigo9865
@lakminirodrigo9865 Жыл бұрын
ගොඩක් හොදට කියලා දෙනවා ගොඩක් ස්තූතියි 🙏
@Rainbow7Colour7
@Rainbow7Colour7 Күн бұрын
හරිම පැහැදිලි ව කියල දුන්නා.ජය වේවා!!!!
@SaviDivyanka
@SaviDivyanka 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. 🙏🙏🙏
@umesharavihari3911
@umesharavihari3911 Жыл бұрын
හොදටම තේරුණා මිස්. බොහොම ඉස්ත්තුතිය්
@ThilakBandara-r7g
@ThilakBandara-r7g 20 күн бұрын
මිස් කියලා දෙන දේ හරිම ලේසියි සරලයි .තේරුම් ගන්න පහසුයි මිස්ට ගොඩක් ස්තූතියි ❤
@nadeekadilrukshi9550
@nadeekadilrukshi9550 2 жыл бұрын
Me video eka dan බැලුවේ. Me තරම් දවසක් ඇඳුමට අතක් කපා ganna ගොඩාක් කල්පනා කරනවා ...oyata තව තවත් ඉදිරියටම යන්න ලැබේවා ...
@padminihettiarachchi6456
@padminihettiarachchi6456 2 жыл бұрын
Nodanna onama kenekuta therenawa oya kiyala dena widiya harima pehedili budu saranai duwe oyata
@RenukaDamayanthi-s1w
@RenukaDamayanthi-s1w 2 ай бұрын
ඔයා කියල දෙන ව්දිය හරිම සරලයි තෙරුම් ගන්නත් පුලුවන් මිස්ට බොහොම ස්තූතියී ❤
@NilanthiRajapaksha-gy2yl
@NilanthiRajapaksha-gy2yl 4 ай бұрын
Oba thumiyata godak pin නොතේරෙන then lesiyen alla gaththa❤❤❤
@Naramada2008
@Naramada2008 2 жыл бұрын
මිස් ට ගොඩක් පින් හරිම පැහැදිලියි. මිස් කියලා දෙන විදියට මතක තියාගන්න හරි ම ලේසියි අපි දිගටම මිස් එක්ක ඉන්නවා . 🙏🏻🙏🏻🙏🏻
@nelumkumari719
@nelumkumari719 2 жыл бұрын
ඔයා කියල දෙනවා ගොඩාක් පැහැලි මිස් ගොඩාක් 🙏 ස්තූති
@LakmaliNisansala-y9j
@LakmaliNisansala-y9j 7 ай бұрын
ගොඩාක් ස්තූතියි .මම අත කපන්න දන්නේ නැතුව හිටියේ.මිස් ඔයාට ගොඩාක්ම ස්තූතියි.බුදුසරණයි .❤
@sriyanisriyani1761
@sriyanisriyani1761 Жыл бұрын
Godak sthuthi oba thumiyata. Ada තමයි atha kapanna හරියටම ඉගෙන gaththa . Budu saranai obathumiyata .
@rasikawithana3721
@rasikawithana3721 Жыл бұрын
බොහොම පින් ඔබතුමියට
@user-ue2yd1bv6
@user-ue2yd1bv6 2 жыл бұрын
මිස් ඔයා කියලා දෙන දේ හොඳට තේරෙනවා. බොහොම ස්තූතියි🤗🤗🤗
@rumethdesilva2632
@rumethdesilva2632 3 ай бұрын
Thank you so much and bless you ❤
@ranjanigalagedara9943
@ranjanigalagedara9943 2 жыл бұрын
ඔබ තුමිය හරිම පැහැදිලිව ලස්සනට කියලා දෙනවා. බලන්න ආසයි බොහොම ස්තුතියි
@ivonnirosha4999
@ivonnirosha4999 Жыл бұрын
හරිම පැහැදිලියි..ගොඩාක් ස්තූතියි ..ඔබතුමියට..
@anomajayakody4297
@anomajayakody4297 4 ай бұрын
ගොඩාක් ස්තුතියි මේ වගේ පැහැදිලිව කියල දෙනවට
@ramanijalath1184
@ramanijalath1184 Жыл бұрын
Harima පැහැදිලි video ekak ,godaak ස්තුතියි
@HewageRamyalatha-m8z
@HewageRamyalatha-m8z 8 ай бұрын
හරිම හොඳයි ඉතාම පැහැදිලි ලස්සන ආදරණීය හඬක් ❤oya හැමදාම අපිත් එක්ක inna
@Gajanayaka-ui3lr
@Gajanayaka-ui3lr 8 ай бұрын
Oyage iganweema harima pahadiliy thanks
@chathumihilani4677
@chathumihilani4677 Жыл бұрын
ගොඩක් පැහැදිලි මිස් .බොහොම ස්තුතියි 🙏
@DarshanaKumara-e2g
@DarshanaKumara-e2g 8 ай бұрын
ගොඩක් පැහැදිලිව මිස් කියල දෙනවා මිස්ට ගොඩක් පින් 🎉
@Jayanganawasla
@Jayanganawasla Ай бұрын
හොදට තෙරෙනවා, බොහොම පිං
@priyawickramarachchi8914
@priyawickramarachchi8914 Жыл бұрын
හරිම පැහැදිලියි . ගොඩාක්ම පින් 🙏🙏🙏
@JanakiKaluarachi
@JanakiKaluarachi 11 күн бұрын
පැහැදිලියි. Very. good
@PiyumikaGayathri
@PiyumikaGayathri 3 күн бұрын
Thank you oya hodata pahadiliwa kiyala dunna..godak pin❤
@indraniindrani5953
@indraniindrani5953 9 ай бұрын
ගොඩාක් ස්තුතියි මිස් හොදින් තේරුනා🙏
@_thenu_nethu_
@_thenu_nethu_ 5 ай бұрын
මමත් අත කපන්න දන්නෙ නැති ව හිටියේ ලේසි විදිහට කියල දුන්නට ගොඩාක්ම ස්තූතියි ගොඩාක්ම පින් බුදු සරණයි!
@HappyFlyingSaucer-cf8cy
@HappyFlyingSaucer-cf8cy 4 ай бұрын
Godak පැහැදිලි කියලා දෙන ඒවා mis ස්තුතිය
@MRSHUBA
@MRSHUBA 4 ай бұрын
Godak stuthi. Jayawewa. Budusarani 🙏
@kapilakapila5807
@kapilakapila5807 6 ай бұрын
Harima pahadili.mechcharakal nodana hitapu dewal danagatta.dinen dina diunu wewa miss
@ramyaganegama304
@ramyaganegama304 Жыл бұрын
හරිම පැහැදිලියි .බොහොම ස්තුතිය
@Shanathcathu
@Shanathcathu Жыл бұрын
මිස් හොදට බැහැ දිව කියල දෙනවා ගොඩක් දේවල් හොදින් ඉගෙන ගත්තා ❤❤❤ස්තුතියි මිස්
@yamunapriyadarshani7388
@yamunapriyadarshani7388 Жыл бұрын
Thanks 🙏🙏 miss ada thamai hariyatama igena gaththe.
@sandyawijethunga2437
@sandyawijethunga2437 2 жыл бұрын
හොදටම තේරුනා මිස් .බොහෝම පින්
@සප්තරිශි
@සප්තරිශි 7 ай бұрын
ගොඩක් ස්තුතියි මිස්. හරිම පැහැදිලියි.
@NGDKeerthilatha
@NGDKeerthilatha 3 ай бұрын
අදතයි අතක් කපන්න හරිම ලේසියි කියලා තේරුනේ මිස් ඔයාට ගොඩක් ස්තුතියි❤
@camilife7172
@camilife7172 2 жыл бұрын
Thank you very much. This is very clear and very easy.
@chathurirajapaksha7136
@chathurirajapaksha7136 2 жыл бұрын
හරීම පැහැදිලි ... thank you so much 🙏 😍
@nimminishadibhagya
@nimminishadibhagya 2 жыл бұрын
.0
@queenreesina6117
@queenreesina6117 2 жыл бұрын
හරිම පැහැදිලියි බොහොම ස්තූතියි ❤️❤️
@sudumenika6177
@sudumenika6177 Жыл бұрын
බොහොම ස්තුතියි ගොඩක් ස්තුතියි ❤
@hshewyey1629
@hshewyey1629 2 жыл бұрын
ගොඩක් ස්තුති ❤️🌷
@WvdAjith
@WvdAjith 4 ай бұрын
ඇත්තමයි අත් මහන එක එපා වෙලා තිබුනෙ ම්ස්..හොදට තෙරුනා...👍🙏🙏🙏❤ස්තුතියි මිස්..❤
@amasuraveera2218
@amasuraveera2218 2 жыл бұрын
අදයි මම මිස්ගේ වීඩියෝ එක දැක්කෙ හරිම පැහැදිළියි ස්තූතියි 🙏❤️
@Kumudukumarasinha
@Kumudukumarasinha 4 ай бұрын
ගෝඩාක් ස් තූතියි මිස් ආදරෙයි ගොඩක් ❤❤
@RukmaniNerangama
@RukmaniNerangama Жыл бұрын
Harima pehedili mis .oyata theruvan saranai . Mahala adumak dannam.
@priyanthimenuka5616
@priyanthimenuka5616 Ай бұрын
Oyata godak sthuthiyi.
@premalathamahakumara6025
@premalathamahakumara6025 2 жыл бұрын
කවදාවත් ඇඳුමක් මහපු නැති කෙනෙකුටත් ඔයා කියලා දෙන ආකාරය වටහා ගන්න හරිම ලේසියි ඉතාහ පැහැදිලිව නැවතිල්ලේ කියලා දෙන ආකාරයට බොහෝම ස්තූතියි කරන ව්‍යාපාරය දියුණෙන් දියුණුවට පත්වේවා
@IreshaSandamali-u1j
@IreshaSandamali-u1j 3 ай бұрын
Godak hodata therenawa thanks ❤❤
@wasanacool7573
@wasanacool7573 Жыл бұрын
Oya hodata kiyala denwa godak hodta therum ganna පුළුවන්
@thilakanathanmarychristabl6629
@thilakanathanmarychristabl6629 2 жыл бұрын
Thank you for everything to explained. And God bless you miss
@gracepereragraceperera4283
@gracepereragraceperera4283 2 жыл бұрын
මාරයි මිස් ඔයාගෙ ඉගැන්වීම මට මැහුම් කියන ඒවා පෙන්නන බැරිව හිටියේ. ඒ කියන්නේ බ්ලොක් ඇද ගන්න තේරෙන්නෙ නැහැ .ඔයා කියලා දෙන ආකාරය ඉතාම්, ඉතාම පැහැදිලියි. ඔයාට ගොඩාක් පිං. ස්තුතියි
@thilinikaushalya3539
@thilinikaushalya3539 2 жыл бұрын
මිස් හරිම පැහැදිලියි. අනේ ගොඩාරියක් ස්තූතියි 🥺❤❤❤❤
@mangalikagangodawila3506
@mangalikagangodawila3506 11 ай бұрын
Very clear explanation,thank you so much.
@leeta4518
@leeta4518 Жыл бұрын
හැම දේම පැහැදිලිව කියලා දෙනවා.
@mallikamalani3716
@mallikamalani3716 10 ай бұрын
godak pinhondata pahadiliwa kiyala danawa
@SunilSantha-sz1by
@SunilSantha-sz1by Жыл бұрын
Harima pahadiliwe kiyala dunna Thank mis
@s.m.thashmiumansha3609
@s.m.thashmiumansha3609 2 жыл бұрын
ස්තුති 🙏 මිස් ගොඩක් පැහැදිලි බුදුසරණයි ඔබට
@lalithakumari9262
@lalithakumari9262 Жыл бұрын
Harima padhili miss thanks
@thilinichathurnima448
@thilinichathurnima448 2 жыл бұрын
කියනඑවා හොදටම තෙරුනා.බුදු සරනයි..මිස් ගෙන් ඉගෙනගෙන.මම වියාපාරයක් කරගෙන යනවා ගොඩක් පින් ඔයාට.කාටත් තෙරෙනවා
@dilanidilani8168
@dilanidilani8168 2 жыл бұрын
Thank you teacher
@indraniindrani5953
@indraniindrani5953 9 ай бұрын
මිස් හරිම සරල විදිහට කියලා දුන්නට ගොඩාක් පිං අතක් කපන්න හදනකොට මහන එක එපාවෙලා තබුනේ ස්තුතියි මිස්🙏❤🤗
@padmipadmipadmipadmi8295
@padmipadmipadmipadmi8295 2 жыл бұрын
හරීම පැහැදිලිව කියලා දුන්නා මිස්. නොදැන හිටිය සමහර දේවල් දැනගත්තා. ඔයාට බොහොම ස්තුතියි.. l. ❤❤❤❤❤👍👍👍👍බුදුසරණයි මිස්..!!!!!!
@subhsinithanuja195
@subhsinithanuja195 2 жыл бұрын
හරිම පැහැදිලියි ❤️ ගොඩාක් ස්තූතියි මිස්
@chamilajayamini575
@chamilajayamini575 Жыл бұрын
බොහොම ස්තූතියි 🌹
@thejaabhisheka8413
@thejaabhisheka8413 2 жыл бұрын
Oyata godak pin mehema therun karanawata.thank you
@cynthiajayasekara
@cynthiajayasekara 8 ай бұрын
❤❤❤❤ Thank you very much.
@achaladilrukshi6429
@achaladilrukshi6429 4 ай бұрын
Atthamai oba thumiya kiyala dena wedeha godak pahadeli godak pin.bs
@Darmasi
@Darmasi 2 жыл бұрын
ගොඩක් පැහැදිලි තෙරුවන් සරණයි ඔයාට
@shashikadilhani6557
@shashikadilhani6557 Жыл бұрын
Goddaaaaaak පිං miss ඔබට 🙏🙏🙏❤
@DulanjaniMaheshika-u5k
@DulanjaniMaheshika-u5k 11 ай бұрын
Godak hodata kiyl denawa miss mahum panthi giyata kawadawath mehema pehediliwa kiyla dunne godak sthuthi miss❤
@swarnagamage8693
@swarnagamage8693 2 жыл бұрын
Mis oya godaak hodata kiyala denawa kawruth me vidiyata kiyala denna nehe thank you mis jesu pihitai
@dammikarandunu6939
@dammikarandunu6939 Жыл бұрын
Godak pagadili😊 thank u💜
@panchayt8606
@panchayt8606 Жыл бұрын
Godak pahadili.sthuthi oba thumiyata❤
@shiromifernando1858
@shiromifernando1858 2 жыл бұрын
Harima pahadiliwa kiyala denawa.😀
@dilhanipriyanga6686
@dilhanipriyanga6686 2 жыл бұрын
හරිම පැහැදිලියි ❤
@swarnajayasundara6215
@swarnajayasundara6215 Жыл бұрын
hugak durata pehedili wuna obata godak sthoothi i
@ireshamadushani4616
@ireshamadushani4616 2 жыл бұрын
බොහොම ස්තුතියි ම්ස් 🥰
@mahishakrishanthi726
@mahishakrishanthi726 2 жыл бұрын
ගොඩක් පැහැදිලි කියා දෙනවා thanks
@DevikaManel
@DevikaManel 11 күн бұрын
❤❤❤❤❤ස්තුති මිස්
@nilushasewwandi5372
@nilushasewwandi5372 Жыл бұрын
බොහොම ස්තූතියි.තව design ටිකක් කියලා දෙන්නකෝ
@newuser3472
@newuser3472 Жыл бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා, අලුත් අත් මෝස්‌තර තියෙනවා. ඒවත් කියලා දෙන්නකෝ මිස් ❤❤
@SamiraSamira-ej1gy
@SamiraSamira-ej1gy Жыл бұрын
Godak pehedili. ස්තුතියි මිස්.
@NayanaKalansuriya-in6oi
@NayanaKalansuriya-in6oi Жыл бұрын
Hodata pahadiliwa kiyala denawa thank you
@nilanthikumari4785
@nilanthikumari4785 Жыл бұрын
Oya kiyala dunnu vidihata men gaum mahauwa godak pin
@ashakumari8450
@ashakumari8450 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මිස්
@KanthiRanaweera-n3x
@KanthiRanaweera-n3x 8 ай бұрын
ගොඩක් ස්තුති යි මිස් ආදරෙයි ❤❤❤❤🎉
@NyomiPerera
@NyomiPerera 11 ай бұрын
ගොඩක් watinawa mis
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 Жыл бұрын
හරිම පැහැදිලි යි 👍
@සප්තරිශි
@සප්තරිශි 7 ай бұрын
ගොඩක් ස්තුතියි මිස්
@anulakodithuwakku5773
@anulakodithuwakku5773 2 жыл бұрын
Harima pahadili wenawa thanks miss
@shashikaperera2711
@shashikaperera2711 2 жыл бұрын
Thanks miss oya kiyala Dana dawal hodata tharanawa.
@thamarasenanayaka9518
@thamarasenanayaka9518 Жыл бұрын
පැහැදිලිව කියා දුන්නාට ස්තූතියි.
@hellendabare1824
@hellendabare1824 Жыл бұрын
Thank you miss
@nishanthigodapitiyakankana568
@nishanthigodapitiyakankana568 8 ай бұрын
Lassanata kiyala dunna❤
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 25 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 104 МЛН
#mahumwithnisansala Designs of sleeves
24:05
Mahum with Nisansala
Рет қаралды 68 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 25 МЛН