Starlink in Sri Lanka | ලංකාවේ හැමෝටම Internet ලැබෙයිද ?

  Рет қаралды 54,592

SL Geek

SL Geek

Күн бұрын

Пікірлер: 353
@ajjj772
@ajjj772 4 ай бұрын
හරිම වටිනා පැහැදිලි කිරීමත්. ඔබගේ මේ වගේ දැනුම අනිත් අය සමඟ බෙදා ගැනීම බොහොම පිනක් ඇතිවන දෙයක්. බොහොම ස්තූතියි.
@nuwansameera197
@nuwansameera197 4 ай бұрын
Sim connection අතර තරඟය වැඩි වෙලා අපිට ඒවගෙන් package , connection වගෙ දේවල් තව ලැබෙයි..එක නිසා මේක වටිනවා..දුප්පත් අයට
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 4 ай бұрын
රනිල් ගේ කුණු ඇපල් අහු වෙන්නෙ එපා.
@nima0011
@nima0011 20 сағат бұрын
ගිනි ගනන් යකෝ
@nocaption2024
@nocaption2024 4 ай бұрын
වටිනා තොරතුරක් ලබා දුන්නට ඔබට බොහොම ස්තූතියි ❤
@nissankawijeweera8599
@nissankawijeweera8599 4 ай бұрын
අපේ ship එකේ තියෙන්නෙ starlink. Set එක 10000 US$. Crew එකේ 23. ඔක්කොම equipment run වෙන්නෙ , 23 දෙනාගෙම connection ඒකත්.සුපිරි speed එක. මාසෙකට 1 Tb. මාසෙ ගාන දන්නෙ නෑ. දවසටම connection එක lost වෙන්නෙ මුහුද මැද උනත් කලාතුරකින් 10-20 seconds. Antenna එක අඩි 1 x1 වගේ fixed එකක්. No rotational parts.
@dineshwellawa4872
@dineshwellawa4872 4 ай бұрын
Problem is the major cost ! Don’t forget that Sri Lanka is bankrupted nation
@sltech2674
@sltech2674 4 ай бұрын
Mokkakda ship company ek
@nissankawijeweera8599
@nissankawijeweera8599 4 ай бұрын
@@sltech2674 Anglo eastern එකේ Fednav .
@piyasenamahaptuna859
@piyasenamahaptuna859 4 ай бұрын
Vi nni no ji o mk
@ishanrashmika6046
@ishanrashmika6046 4 ай бұрын
මරු ඕක ගැන දැන ගන්න ආසාවෙන් හිටියේ
@Vcksjf
@Vcksjf 4 ай бұрын
Mamath 🫡
@sooriyabandara3724
@sooriyabandara3724 4 ай бұрын
දැනට විදෙස් සමාගම්වලට අයිති නැවුවලටත් සැටලයිට් කනෙක්ෂන් ලබා දිලා තියෙනවා ඒවා වහිනකොට අහසේ තදින් වලාකුළු තියෙන අවස්ථාව ල වැඩ කරන්නේ නැ .
@Janidu-f6z
@Janidu-f6z 4 ай бұрын
Satellite එකේ quality එක අනුව වෙනස් වෙනවා නේද?
@haldummalaurumaya1193
@haldummalaurumaya1193 4 ай бұрын
අනේ කොල්ලෝ උඹත් රැල්ලට යන මෝඩයෙක්.ස්වාභාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ.මෙහි විනාශයක් උඹට පෙනෙන්නේ නැහැ.starlink මොන්ගොල් කොල්ලෙක්....තාක්ෂණයේ විනාශය ඉතා ලගයි.
@madhuraudayanga2167
@madhuraudayanga2167 4 ай бұрын
ඇත්තටම 50Gb ක් මදි. මේකත් ගිය පාර wifi දුන්න වගේ එක්තරා විදියක mission එකක්😂😂
@ExpertMass
@ExpertMass 4 ай бұрын
දැන් නං ඇති අපිට වොක්ස්වැගන් දෙකක් තියනවා හැම කෙනාටම free wifi තියනවා. තව හම්බ උනොත් නං දරා ගන්න බෑ. රනිල්ගේ කතා සිරා ගන්න එපා බං කවුරුවත්... Video එක සහ පැහැදිලි කිරීම සුපිරි
@Slwowcmj.m
@Slwowcmj.m 4 ай бұрын
Mata tab ekakuth hambuna 😂
@Banduattanayake
@Banduattanayake 4 ай бұрын
ලොවෙත් වෙන් නැති දේශපාලන සංදර්ශනයක් මතකනෙ කලින් ගූගල් බැලූන් project එකට වුන දේ..
@slnoobhacker4903
@slnoobhacker4903 4 ай бұрын
මට හිතෙන්නේ මෙහෙමයී ... යූටියුබ් ප්‍රිමියම් සේවාව ඇමරිකාවල ඩොලර්ස් 13 කට වගේ යන්නේ.... ඒත් ලංකාව ඇතුලතදී රුපියල් 700කට ආසන්න මුදලකට ලබාගන්න පුලුවන්....මුදල් ඒකකයක වටිනාකම ඒ රටේ ආඅර්තික මට්ටමට අනුව සාපේක්ශයී..... ඉතින් මේ ස්ටාලින්ක් වගේ සේවාවක් උන්ජත් අපේ රටේ ආර්තිකයට අනුව නව මිල ගනන් නිකුත් කරන්න පුලුවන් ඉස්සරහදී....... හැබැයී මෙහෙම නොවෙන්නත් පුලුවන් ..... ඒත් ඉලෝන් වගේ දසක්ශ ව්‍යාපාරිකයෙක් තන්ට පාඩුවෙන ව්‍යාතියකට අතගහන්න්නේ නෑ.... ඒඑ කියන්නේ ඉලෝන්ට ලංකාවේ ආර්තිකය ගැන වැටහීමක් තියෙනවා.... 35 000 ක් වගේ මු7දලක් කිසිම ලාංකිකයෙක්ට ගෙවන්න බැරි බව තෙරෙන්න ඔනා එයාලගේ මේ ව්‍යාතියේ ආයෝජන අංශයට.... ඉතින් එහෙම ලොකුවට භාවිතා කරන්න බැරිනම් ලංකාවට මේක දෙන්න එයාල කටයුතු නොකර ඉන්න තිබ්බා..... ඒත් දැන් මේ දෙන්න හදන්නේ ඒ මාසික ගාස්තු වවගේ ප්‍රශ්නවලට් ලංකාවේ ආර්තිකය එක්ක විසදුමකට එලබිලා වෙන්න පුලුවන්....
@lakmal-uc6ql
@lakmal-uc6ql 4 ай бұрын
elon musk ලංකාව වගේ පොඩි රටක් ගැන ඔච්චර ලොකුවට හිතන්න වෙලාවක් නැ බන්. නිකමට හිතපන් ලංකාවේ හැම පව්ලම මාසෙකට ඩොලර් 10 ගානේ ඕකට ගෙව්වත් හම්බෙන්නේ ඩොලර් මිලියන 60යි (ලංකාවේ පවුල් ලක්ෂ 60යි). ඩොලර් බිලියන ගණන් වලින් වැඩ කරන මිනිස්සුන්ට ලංකාව වගේ පොඩි market එකක් අදාලම නැ.
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 4 ай бұрын
​@@lakmal-uc6qlඅනිවාර්යයෙන්ම ලංකාව පොඩි Market එකක්.
@_Sandamal_7
@_Sandamal_7 4 ай бұрын
50%,ක discount එකක් දුන්නත් ලංකාවේ මිනිස්සුන්ට පාවිච්චි කරන්න බැරි වෙයි
@Janidu-f6z
@Janidu-f6z 4 ай бұрын
Airtel ලත් ලන්කාවට මුලින්ම එනකොට කිව්වේ satellite හරහා දෙනවා කියලා.ඒකටත් අනිත් service providers ල බාල්දි පෙරලුවනේ.අන්තිමට ඒකත් නැති වුනා.
@skipper2594
@skipper2594 4 ай бұрын
airtel nm gahala pannanna one indian jarawa
@Kalana-qp8wd
@Kalana-qp8wd 4 ай бұрын
​@@skipper2594ane uba hukhm
@miuranga_dissanayake
@miuranga_dissanayake 4 ай бұрын
අනිවාර්යයෙන් එහෙම නොවුනනම් මේ වෙද්දි airtel ලංකාවට හොඳ service එකක් අඩු මිලකට දීල. ලංකාවෙ දේශපාලුවොයි බිස්නස්කාරයොයි ඕවට ඉඩ දෙන්නෙ නෑ.
@osuuyana8288
@osuuyana8288 4 ай бұрын
මෙවැනි ව්‍යාපෘතියක් හොඳ වුනත් බොහෝ සෙයින් හොයා බලල සක්‍යතා අධ්‍යයනයකින් පසුවයි ඔවුන් සමඟ ගිවිසුම් ගතවිය යුත්තේ. මොකද අපි නොදන්නවා වුනාට හෙඳ මෙන්න අහිතකර කාරණාත් බොහොමයක් තියෙන්න පුළුවන්.
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 4 ай бұрын
Airtel ලංකාවේ ගොඩක් Customers ලා Pick කරේ.නෑ.
@AndroidLanka
@AndroidLanka 4 ай бұрын
මරු පැහැදිලි කිරීමක්♥️
@slart2320
@slart2320 4 ай бұрын
මූ ඔයිට කලින් කිව්ව නේද ලංකාවටම free wifi දෙනව කියල🤣🤣
@shanakadevinda632
@shanakadevinda632 4 ай бұрын
ග්‍රාමීය ප්‍රදේශවල. එක කුළුණක් ගහලා . සමාගම් හතරම ඒ කුළුණ බද්දට ගත්තනම් එක සමාගමට දරන්න තියෙන පිරිවැය අඩුයි. රජය අවුරුදු දෙකක බදු සහනයක් ලබාදිය යුතුයි. පාරිභෝගිකයන් අඩු නිසා. . 5g එකේ බෑන්ඩ් විත් එක අඩු නිසා 4g තමයි දැනට ලංකාවට ගැලපෙන්නේ. .
@haldummalaurumaya1193
@haldummalaurumaya1193 4 ай бұрын
අනේ කොල්ලෝ උඹත් රැල්ලට යන මෝඩයෙක්.ස්වාභාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ.මෙහි විනාශයක් උඹට පෙනෙන්නේ නැහැ.starlink මොන්ගොල් කොල්ලෙක්....තාක්ෂණයේ විනාශය ඉතා ලගයි.
@gnanasiripiyathilaka1212
@gnanasiripiyathilaka1212 4 ай бұрын
Progressive project, welcome to the Island.
@සිගිති-ෆ3ෆ
@සිගිති-ෆ3ෆ 4 ай бұрын
විකාර ස්ටර්ලින්ක් නැතුව අපේ රටේ ඩයලොග් එකෙන් දෙන අන්ලිමිටඩ් එක හොදටම ඇති කියන සෙට් එක මේ කොනට.❤❤❤❤❤අපේ ඩයලොග් අපිට වටිනව
@shanakadevinda632
@shanakadevinda632 4 ай бұрын
දැනුවත් කරාට බොහොම ස්තුතියි. .
@yapadigital
@yapadigital 4 ай бұрын
සාදු සාදු
@ACMHANOUFF
@ACMHANOUFF 4 ай бұрын
I really missing old SLGEEK ANY WAY KEEP GOING ON TO ONE MILLION SUBSCRIBERS ❤
@MeMe_Hub2752
@MeMe_Hub2752 4 ай бұрын
අයියෙ දැන් ලන්කාවවට per order krnn pulunne. එහෙම ඩිපොසිට් එකක් තැම්පත් කරන්න ඇයි කලින්. එහෙම ගෙව්වම කලින්ම ඒ සැටලයිට් යුනිට් එක එවනවද රජයෙන් අවසර දෙන්න කලින්? අනික පොඩි ගානක්නෙ ඩිපොසිට් කරන්න තියෙන්නෙ.. අනේ චුට්ටක් ඒ ගැන කියනාවද?
@rexgaming229
@rexgaming229 4 ай бұрын
01:22 Starlink gaining popularity in Sri Lanka 02:44 Elon Musk may visit Sri Lanka within the year 04:06 Starlink provides internet coverage to remote areas in Sri Lanka. 05:28 Starlink provides global internet coverage with satellite technology 06:50 Stalin's service in Sri Lanka is costly 08:12 Starlink in Sri Lanka offers high-speed internet at competitive prices 09:34 Problems faced by latest SIM companies in Sri Lanka 10:56 Access to water from anywhere in Sri Lanka through satellite technology
@sltcgaming4788
@sltcgaming4788 4 ай бұрын
මෙහෙ හිතන්නකො ගමක ගෙවල් 10 එක starlink පාවිච්චි යට හදන්න පුළුවන් නම් මම දන්නෑ එක කරන්න පුළුවන් දෙයක් ද කියලා එත් එහෙම කරානම් ගෙවන ගාන බෙදාගෙන ගෙවුව හැකි
@warnchan7060
@warnchan7060 4 ай бұрын
කලබල නොවන්ඩ,,, 2015 රනිල් සමග "වොක්ස්වැගන්", 2024 රනිල්සමග "ටෙස්ලා👍
@dgamage2832
@dgamage2832 4 ай бұрын
ස්තුතියි දැනුවත් කලාට
@OvilVish
@OvilVish 4 ай бұрын
වැඩිය ඔනි නැ තප්පරේකට mb1 එකක් ඩවුන්ලොඩ් ස්පීඩ් එකක් තිබ්බනම් starlink ඔනි නැ
@sakunajayathilaka901
@sakunajayathilaka901 4 ай бұрын
Aniwa mchn Mee tyna tower tika wdi krnm oka hriynwa Kohed mun owa krn nane
@SaitamaWarning-nx1lm
@SaitamaWarning-nx1lm 4 ай бұрын
Ado ow bn mage kb walin yanne speed Eka 😂
@user-nw6ej2vx4l
@user-nw6ej2vx4l 4 ай бұрын
සිරා බන් එදිනෙදා normal වැඩ කරගන්න අපිට 1mbps වත් අනිත් ISP ලා දුන්නනම් 😢
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 4 ай бұрын
​​@@user-nw6ej2vx4lSLTMOBITEL Fibre ගන්න 300mpbs down 150mbps up
@ude3333
@ude3333 4 ай бұрын
චිචීගේ රොකට් එක + ගූගල් ලූන් බැලුමේ අනික් එක තමයි ඕක!
@korean_language_hub_sl
@korean_language_hub_sl 4 ай бұрын
ඒම රොකට් එකක් නෑ බං,😂ඒක ඒ කාලෙ මිනිස්සු රවට්ටන්න කරපු බොරුවක්..ඒකාලෙ මිනිස්සු ඒවට රැවටිලා චන්දෙ දුන්න. දැනුත් මිනිස්සු ඒක ඇත්ත කියල හිතාගෙන උන්ට බනිනව(ජෙප්පො)....😂😂..supreme sat කියන්නෙ භූ ස්තාවර චන්ද්‍රිකාවක්..
@kasunnadeeshana6914
@kasunnadeeshana6914 4 ай бұрын
ටෙක්නොලජි එක ගෙන කරපු විස්තරය නියමයි. හැබැයි රනිල් ඉස්සර ඉදලම මේවගේ ඡන්ද පොරොන්දු දෙන්න හරිම දක්ෂයි. ඉස්සර මාල බේස්ලට් චයින්ගම්, 2015 ගූගල් බැලුන් ඉන්ටනෙට්, දැන් ස්ටාර්ලිනක්. තවත් තරුණ සෙට් එකේ ඡන්ද කඩාගන්න ගහපු ඡන්ද ගුන්ඩුවක්
@chandwim
@chandwim 4 ай бұрын
😂😂😂😂😂 හරියට හරි
@rumalsilva7430
@rumalsilva7430 4 ай бұрын
අමිමො කටෙ ලොකු වහගන්න Starlink එකක් ඇතැලට යාවි 🤪, Thanks anyway Great
@DilrukLasantha
@DilrukLasantha 4 ай бұрын
අනිවාරෙන් එනවා
@nimalpremathilake7006
@nimalpremathilake7006 4 ай бұрын
ඉලොන්මස් ඡන්දෙ කාලෙක,හැම දාම අලුත් අලුත් පොරොන්දු දෙන්ට වගේම ඒව ට රැවටෙන්ටත් මග බලා ගෙන ඉන්න කන්ඩායම් ද ඉන්නව.මේ මනුස්සය දුන්න එක පොරොන්දුවක් ඉතිහාසය පුරාවට ඉටුකරල තිබෙනවද කියල බලන්න.අවුරුදු 45 රවට්ටල එයාට තවත් රවට්ටන්ට පුලුවන් ජනතාවක් ඉන්නව.
@ManugaOnadith
@ManugaOnadith 4 ай бұрын
He he මාසෙට data package එකට රු. 36,000/- starlink එකේ
@rathnapriyaharischandra4513
@rathnapriyaharischandra4513 4 ай бұрын
Thank you ❤
@Chamindaed5xr
@Chamindaed5xr 4 ай бұрын
ඕකත් ආවම ලංකාවෙ තියෙන Network ඔක්කොගෙම මිල බහින්නත් පුලුවන් මොකද නැත්තන් ඔවුන්ට පාරිභෝගිකයන් අඩුවෙනව.
@AntonBala-mf3no
@AntonBala-mf3no 4 ай бұрын
Sri Lankan Telecommunications Regulatory Commission Director General Madusanka Dissanayake said that after Starlink internet services were launched in Sri Lanka, Sri Lankans will have to pay between 40 and 60 US dollars to get that connection. Connection fees are paid only once. He also mentioned that the monthly fee will be 9 USD. These are postpaid packages only. Unfortunately there are no prepaid plans. Date. 2024.06.07
@SLGeek
@SLGeek 4 ай бұрын
Nope. Yesterday they said that the connection fee is estimated to be around 400-600$ and monthly fee is about 99$.
@AntonBala-mf3no
@AntonBala-mf3no 4 ай бұрын
​@@SLGeek: Sir, Starlink is expensive. A normal tower antenna is cheaper from many providers.
@SeshanBhagye
@SeshanBhagye 4 ай бұрын
දැන් ඉලොන් ට ලංකාවේ මොන කොටස විකුණනවා කියලා පොරොන්දු වෙලාද ඔය වැඩෙ වෙනවා කියන්නේ
@osuuyana8288
@osuuyana8288 4 ай бұрын
මෙවැනි ව්‍යාපෘතියක් හොඳ වුනත් බොහෝ සෙයින් හොයා බලල සක්‍යතා අධ්‍යයනයකින් පසුවයි ඔවුන් සමඟ ගිවිසුම් ගතවිය යුත්තේ. මොකද අපි නොදන්නවා වුනාට හෙඳ මෙන්න අහිතකර කාරණාත් බොහොමයක් තියෙන්න පුළුවන්.
@amilapremanath
@amilapremanath 4 ай бұрын
Elong Musk කොහොමත් රූමස්සලට ඇහැ ගහගෙන ඉන්නෙ රූමස්සල අඩු ගුරුත්ව භූමියට වෙනුවට starlink project එක ඩීල් දමාවි. ඒක හරියට කරගත්තොත් ලංකාවට වටිනවා
@nim651
@nim651 4 ай бұрын
ඔව් මේක මර උගුලක් . mind hack
@osuuyana8288
@osuuyana8288 4 ай бұрын
මෙවැනි ව්‍යාපෘතියක් හොඳ වුනත් බොහෝ සෙයින් හොයා බලල සක්‍යතා අධ්‍යයනයකින් පසුවයි ඔවුන් සමඟ ගිවිසුම් ගතවිය යුත්තේ. මොකද අපි නොදන්නවා වුනාට හෙඳ මෙන්න අහිතකර කාරණාත් බොහොමයක් තියෙන්න පුළුවන්.
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 4 ай бұрын
😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්... සත්තු සහ අකුණු වලින් පරිස්සම කරන්න ඕනේ...
@Tiru-co9qv
@Tiru-co9qv 4 ай бұрын
Nice Explanation
@SURESHDESILVA-v5q
@SURESHDESILVA-v5q 4 ай бұрын
Excellent information Thank You Point well taken If our prices higher Than USA’ UK’ KENYA, UGANDA, Maldives, 😂 prices Can not bring down to at least above countries levels We will be covered with couple of phone no too who knows Let’s ask 🤝
@UpaliSenarathna-hb2fq
@UpaliSenarathna-hb2fq 4 ай бұрын
Thank you 😊
@SadeepaPramod-ty4is
@SadeepaPramod-ty4is 4 ай бұрын
Elon musk Starlink project එක පටන් ගත්තෙ එයාගෙ අගහරු project එකට අරමුදල් සපය ගන්න එකට ලොකු වියදමක් යන නිසා තමයි Starlink එකෙ මිල ඔය තරම් වැඩි එ නිසා එයා මෙකෙ ලංකාව වගෙ පොඩි රටක් වෙනුවෙන් මිල අඩුකරයි කියල හිතන්න අමරුයි
@roshenshalinka3263
@roshenshalinka3263 4 ай бұрын
Starlink වල regional pricing method එකක් යන්නෙ. රටින් රටට වෙනස් වෙනව. USA වලට $120. හැබැයි UK වලට $95. පොඩ්ඩක් COMPARE කරල PRICES කිව්ව නම් වටිනව. Maldives Kenya Uganda වගෙ රටවල් වල prices ගොඩක් අඩුයි. $ 45 - 65 වගේ යන්නෙ. Company ම වෙන්න ඕනෙ නෑ. මධ්‍යම පංතියෙ ගොඩක් අය ගන්න කැමැත්තෙන් ඉන්නව. එක පැත්තකට බර නොවී කිව්ව නම් වටිනව. Starlink regional prices ගැන background research එක කරල තියනව මදි. පුලුවන්නම් comment එකක හරි මේ දේ කියන්න. දැනට Maldives Uganda Kenya වලට වගේ $ 45 - 65 range එකේ යන්නෙ. මම ඉන්නෙ Maldives මෙහෙ $65 මාසෙට. Maldives Rufia වලින් ගත්තොත් 1,000. මෙහෙ අයට මේ මිල ගොඩක් ලාභයි. මේහෙ average salary ගත්තම ලංකාවට වඩා වඩි. TRCSL එක වැරදිලා හරි APPROVAL දුන්නො ලංකාවට සෑහෙන්න හොදක් වෙයි.
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 4 ай бұрын
😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්... සත්තු සහ අකුණු වලින් පරිස්සම කරන්න ඕනේ...
@tharaka0828
@tharaka0828 4 ай бұрын
thank you geek 😍😍😍
@sandeepaviduranga
@sandeepaviduranga 4 ай бұрын
Electromagnetic pollution. Always try to use wired connections like FIBRE , ADSL.
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 4 ай бұрын
Agreed
@meraud2023
@meraud2023 4 ай бұрын
Dialog TV වල වැස්ස වෙලාවට signal drop වෙනවා වගේ මේකෙත් එහෙම වෙනවද
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 4 ай бұрын
ඔව්.Dish එකක් නිසා අකුණු සහ වැස්ස නිසා බදා එනවා.
@janidunimsara
@janidunimsara 4 ай бұрын
satellite එකට phone එකෙන් direct connect වෙන්න පුලුවන් නේද? එහෙම උනොත් subscription එක විතරක් ගෙවල ගන්න පුලුවන් වෙයි.
@manmariyo8539
@manmariyo8539 4 ай бұрын
Ba
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 4 ай бұрын
😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්... සත්තු සහ අකුණු වලින් පරිස්සම කරන්න ඕනේ...
@chandwim
@chandwim 4 ай бұрын
මේ වැඩ සටහන පටන්ගන්නකොටම හිටියෙ ෆොක්ස්වැගන් ලොක්කා නේද...? අර ඉස්සර බ්‍රේස්ලට්-චුයිංගම් දෙන්න කතාකරපු වයිෆයි කාරයා නේද...?
@nazarmohammed6438
@nazarmohammed6438 4 ай бұрын
Congratulations 🎈🎈🎈🎈🎈🎈🎉🎉🎉🎉🎉🎉 to SL Geek of the KZbin channel with 🌟 STar Link Internet service of the International. Very well explanation of the above. May God bless with a safe healthy and happy longlife in the all lifetimes. Thank you very much.
@broy338
@broy338 4 ай бұрын
චන්දෙත් ලගයිනේද බ්‍රෝ
@sachithpramod8903
@sachithpramod8903 4 ай бұрын
මේ වීඩියෝ එක ගොඩක් වටිනවා මට නම්
@m.a.yamuna5607
@m.a.yamuna5607 4 ай бұрын
Informative video . Great thanks ❤
@imethnanayakkara7663
@imethnanayakkara7663 4 ай бұрын
නියමයි අයියේ
@Kuttttttttt
@Kuttttttttt 4 ай бұрын
ඉලෝන් මාක්ට හා ඇමරිකාවට ආදරෙයි මෙවැනි දේවල් ලෝකයට දයාද කරනවට❤
@cukorea1
@cukorea1 4 ай бұрын
theruwan saranai
@JaniKushi
@JaniKushi 4 ай бұрын
Israel 🇮🇱 product ekak bro
@lazylizard6682
@lazylizard6682 4 ай бұрын
🤣🤣🤣🤣🤣🤣
@Kuttttttttt
@Kuttttttttt 4 ай бұрын
@@lazylizard6682 🤔🤔🤔
@loveasiafromsl
@loveasiafromsl 4 ай бұрын
ආ බොසා😂
@TheFlashmark
@TheFlashmark 4 ай бұрын
මේවා ගැන දැනම හොයන්න මහන්සි වෙන්නෙපා. ඕක google balloon වගේ නොවුනොත් ඒ වෙද්දී බලමු. ඔයව වගේ සීන් එනවා election කිට්ටු නිසා. මන් දැක්කා election කිට්ටුව කල එලි බහින Vega එකනුත් news වගයක්.
@sachinthaindramal4172
@sachinthaindramal4172 4 ай бұрын
Gammk❤
@tironsanjeewa6357
@tironsanjeewa6357 4 ай бұрын
Apita free WiFi thiyenawa neda?
@Dcag123
@Dcag123 4 ай бұрын
වොක්ස් වැගන් free wifi star link green බයියනී. 🤣🤣🤣
@heystobit3527
@heystobit3527 4 ай бұрын
තරුණ සෙට් එකේ චන්දෙ ගන්න වෙන්නත් පුලුවන්😂
@ruchira296
@ruchira296 4 ай бұрын
සිරාම බන්😹
@DewanandaDpk
@DewanandaDpk 4 ай бұрын
Very good information thanks
@hungrylionasmr8807
@hungrylionasmr8807 3 ай бұрын
@සිගිති-ෆ3ෆ
@සිගිති-ෆ3ෆ 4 ай бұрын
අපිට අපේ ඩයලොග් හොදටම ඇති. ඕන තරම් වීඩියෝ බලන්න පුලුවන් ලන්කාවෙ කොහේ හිටිඋඅත් ...
@BandaKawiska-lg5gm
@BandaKawiska-lg5gm 4 ай бұрын
Redda.thamy.gamwalata.signal.ne.aretel.thamy.hodama.
@senurathennakoon
@senurathennakoon 4 ай бұрын
Super❤
@hemakeerthipethrhathanthri9474
@hemakeerthipethrhathanthri9474 4 ай бұрын
What about CHICI sat
@ariyapalarajapakshe6796
@ariyapalarajapakshe6796 4 ай бұрын
Thanks for your information
@chamodsudarsha5716
@chamodsudarsha5716 4 ай бұрын
Thanks
@amilashirantha8004
@amilashirantha8004 4 ай бұрын
ඕකත් අර Kingsman 1 movie එකෙ වගේ එකක්. සිම් එකකුත් දෙයි. ගන්න එපා. 😂
@sldotcomofficial
@sldotcomofficial 4 ай бұрын
😍එහෙම වුනොත් නම් පට්ට.
@cricketleaguesl6481
@cricketleaguesl6481 4 ай бұрын
telicom wikunala oka gaththata wadak naha ape salli yanne kohetada telicom diwunu karanam apita e speed athi me ratata thawa 20years dakwaa
@starrynight43451
@starrynight43451 4 ай бұрын
බංකොලොත් රටක විකාර කතා කරනවා. ඇත්තටම ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩ ද? මේ free wifi, google baloon වගේම තවත් ගොන් පාට් එකක්.
@jagathegodawattha5826
@jagathegodawattha5826 4 ай бұрын
ඉතාලියෙත් තියෙනව.ඩොලර් 55 ක් විතර මාසෙකට.ඉතාලියෙත් සමහර තැන්වලට ඉන්ටර්නෙට් ලයින් එක නෑ.සමහර නගර තියෙනව ටෙලිකොම් ලයින් එක විතරයි.ඒක ඕනෑම දියුණු රටක ලක්ශණයක්..කෙසේ වෙතත් ස්ටාර් ලින්ක් අවශ්‍ය නෑ මාසෙකට ඩොලර් 25 කට ඉන්ටර්නෙට් අන්ලිමිටඩ් තියෙනව.ෆෝන්වලට ඩොලර් දහයකට 200 gb හම්බවෙනව...
@ravindurathnayaka1059
@ravindurathnayaka1059 4 ай бұрын
ඉතාලියෙ ආදායමත් එක්ක ඉන්ටර්කෙට් වියදම ගොඩාක් අඩුද
@නෙවිල්මොරගොල්ල
@නෙවිල්මොරගොල්ල 4 ай бұрын
දවල් ද
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 4 ай бұрын
😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්... සත්තු සහ අකුණු වලින් පරිස්සම කරන්න ඕනේ...
@KasunChamikaSirimanna
@KasunChamikaSirimanna 4 ай бұрын
There is something called 5G NTN, where satellite connectivity available direct to Mobile, no need of satellite dishes. This to be available in soon
@රෑපයා
@රෑපයා 2 ай бұрын
ඔන්න අද Approval එක දුන්නා
@PriyankaLiyanage
@PriyankaLiyanage 4 ай бұрын
Thanks bro. ❤
@arunasampth5246
@arunasampth5246 4 ай бұрын
ඇමරිකන් මිලටරි පැලන්
@senarathnaliyanage2252
@senarathnaliyanage2252 4 ай бұрын
Thank ❤❤❤
@Purnajayanimala
@Purnajayanimala 4 ай бұрын
මම මාසෙට 70gb විතර පාවිච්චි කරනවා.තනියම😅.50gb මදි බං.😅
@ScoBBcMonky
@ScoBBcMonky 4 ай бұрын
Good one
@1994madhuri
@1994madhuri 4 ай бұрын
Tesla ත් මේ වගේම ලංකාවට ආවොත් හොඳයි
@tharakavisanduma2719
@tharakavisanduma2719 4 ай бұрын
මැයි මාසයට කලින්නම් ලංකාවේම ප්‍රසිද්ද ස්ටාලින් , Joseph Stalin (ජෝසප් ස්ටාලින්)🤣😂🤣😂
@chamalrodrigo8325
@chamalrodrigo8325 4 ай бұрын
Too Expensive.✌.
@SlashDeka
@SlashDeka 4 ай бұрын
Airtel eke unlimited plan ekath tynw 1383 wenne ehm eke oya thyn prices waltanan lankawa athule kisima customer kenek nathi wewi
@harshanasenanayake799
@harshanasenanayake799 4 ай бұрын
1mbs pack ekath 1880k wage mathaka mokkd me pack eka?
@minigameas
@minigameas 4 ай бұрын
Sl geek❤️❤️❤️❤️❤️❤️❤️❤️
@DilshanLaksiri-cp2lz
@DilshanLaksiri-cp2lz 4 ай бұрын
Wooooow❤❤
@kavi590
@kavi590 4 ай бұрын
රැ තිස්දහසක් මාසෙකට star link එකට දිලා 100mbps ගන්න තරම් පු අමාරැවක් නැ SLT එකෙ fiber optic රැ 5500 මාසෙම unlimited 300mbps 😂
@thusharawickramarathna7288
@thusharawickramarathna7288 4 ай бұрын
Good .thank you
@shirandilusha7935
@shirandilusha7935 4 ай бұрын
සරලවම කිව්වොත් point to point Connection එකක් thamai starlink kiyanne
@Gimhan12239
@Gimhan12239 4 ай бұрын
Hariyata 4G coverage eka nathi mama 😒😑
@chamaraperera935
@chamaraperera935 4 ай бұрын
Starlink එකෙන් ලංකාවේ සිග්නල් වැඩ ගන්න පුලුවන්ද දැන් තියෙන සිග්නල් coverage එකත් එක්ක.
@SLGeek
@SLGeek 4 ай бұрын
video එක අයෙ බලන්න. starlink එකෙන් සිග්නල් වැඩිවීමක් නෙමේ වෙන්නේ. ඒක වෙනස්ම දෙයක්.
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 4 ай бұрын
😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්... සත්තු සහ අකුණු වලින් පරිස්සම කරන්න ඕනේ...
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 4 ай бұрын
​@@SLGeek😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්... සත්තු සහ අකුණු වලින් පරිස්සම කරන්න ඕනේ...
@lahiruprasad1173
@lahiruprasad1173 4 ай бұрын
Aiye oya kapruka global gena karapu video aka man beluwa. Bitcoin walin kapruka global akata payment karanna puluwanda ? Agena video akak dannako .❤
@user-nw6ej2vx4l
@user-nw6ej2vx4l 4 ай бұрын
අපිවත් රනිලා විකුණලාද දන්නෑ මේ ඩීල් ගන්නෙ 😢💀
@Kavidu-t1q
@Kavidu-t1q 4 ай бұрын
ඔක්කොම හුදයි startlink වල ගනන් තමයි අව්ල් 🥴🥴🥴🥴🥴
@warunawpk4232
@warunawpk4232 4 ай бұрын
ස්ටර්ලින්ක් විතරද චන්ද්‍රිකා හරහා අන්තර්ජාල සේවා සපයන එකම එක ලෝකයේ?ඩයලොග් වගේ ආයතන වල චන්ද්‍රිකා හරහා සිග්නල් දෙන tv තියෙන්නේ.ඒ ආයතනවලටම බැරිද සැටලයිට් ඉන්ටනෙට් දෙන්න?
@SLGeek
@SLGeek 4 ай бұрын
TV සැටලයිට් සාපේක්ෂව ගොඩක් දුරින් කක්ෂ ගත වෙලා තියෙන්නේ. 35,000 කි.මි. විතර. මේවා ගොඩක් විට පෘතුවියට සාපේක්ෂව එකම ස්ථානයක පිහිටන ඒවා. TV signals වලට මෙහෙම පිහිටීමක් අවශ්‍යයි. මේවගේ තියන ප්‍රශ්නේ, මේ දුර එක්ක මේවා TV broadcast කරන්න හොඳ වුනාට අන්තර්ජාලයට එතරම් හොඳ මාධ්‍යක් නෙමේ. දුර වැඩි වෙද්දී latency එක වැඩි. ඒ නිසා පැහැදිලිවම low Earth orbit සැටලයිට් අවශ්‍ය වෙනවා. මේවා පිහිටන්නේ කි.මි.500 වගේ දුරකින්. ඒ නිසා සාපේක්ෂව ලොකු වෙනසක් තියනවා. internet කියන්නේ realtime වැඩ කරන්න ඕනේ දෙයක්. ඉතින් latency එක ඒ නිසා අවම වෙන්න ඕනේ.
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 4 ай бұрын
තව සේවා 3ක් තියනවා.
@dncreation3617
@dncreation3617 4 ай бұрын
Video ek maru❤ Ehema baluwoth oka pitisara pathi walata inna minissunta starlink kiyanne solution ekak nemei wennath puluwan... equ price wadi nisa 😂
@DTSuga420
@DTSuga420 2 ай бұрын
starlink කියද්දි මතක් වෙන්නෙ අයන් මෑන් ගේ stark එක
@Vimukthi3367
@Vimukthi3367 4 ай бұрын
Thanks bro
@madarapremadasa7938
@madarapremadasa7938 4 ай бұрын
Good ❤
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 4 ай бұрын
😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්... සත්තු සහ අකුණු වලින් පරිස්සම කරන්න ඕනේ...
@Dashcapture24
@Dashcapture24 4 ай бұрын
Who watching every SL Geek videos 👇
@yapadigital
@yapadigital 4 ай бұрын
Gay
@Dashcapture24
@Dashcapture24 4 ай бұрын
@@yapadigital Looks like someone's keyboard courage is showing. Try adding something of value next time.
@shirandilusha7935
@shirandilusha7935 4 ай бұрын
1g mbps wenakan thiyenawa lankawe dialog lage
@04RUSH2
@04RUSH2 4 ай бұрын
1gpbs tibbata ekama weda karanne ne ne
@damithedirisingha6885
@damithedirisingha6885 4 ай бұрын
Dialog coverage nane 🙂
@sahanpriyankara8485
@sahanpriyankara8485 4 ай бұрын
පීස්සුද බං නැ
@amongthebest7053
@amongthebest7053 4 ай бұрын
😂😂
@no123-n9c
@no123-n9c 4 ай бұрын
1gbps bam 😂 oka thiyenne dialog company eka athule witharayi . gihin balapan ekata asa hithei
@HeartBeat.777
@HeartBeat.777 4 ай бұрын
මොකද බං කොන්ඩෙට වුනෙ. 💔
@udayasooriyaarachchi7299
@udayasooriyaarachchi7299 4 ай бұрын
Meka Ranilge Chanda Gunduwak wage. Ekapaarak Google Baloon walin denawa kiyala anthima Baloon wath hoyaganda bariuna.
@dilankaarachchi8407
@dilankaarachchi8407 4 ай бұрын
මොනදේ වුණත් මේක ලංකාවට එනවනම් වටිනවා. එකේ ආයි කතා දෙකක් නෑ.🤚 එතකොට රටේ දුරකථන සේවා සැපයුම් කරුවන්ගේ ඒකාධිකාරිය බිඳ වැටෙනවා. අනිවාර්යෙන්ම මේකත් එක්ක ගේමට බහින්න වෙනවා උන් කැමති උනත් නැතත්, එකේ වාසිය අනිවාර්යයෙන්ම පාරිබෝගිකයන්ට...
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 4 ай бұрын
😂 Starlink පිස්සුව •Starlink එකේ Dish එකට මාර කරන්ට් එක යනවා. •Starlink එකේ Speed එකට කාලගුණය බලපානවා. •Starlink එකේ ලංකාවට මුලික ගෙවිම වැඩි. •Starlink එකේ බිල අධිකයි. ලංකාවට Starlink හොදයි ද ? මේක රනිල් ගේ ගොන් වැඩක්...අහුවෙන්න එපා...මේක නරක් උනු ඇපල් ගෙඩියක්... සත්තු සහ අකුණු වලින් පරිස්සම කරන්න ඕනේ...
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 4 ай бұрын
බිදවැටෙන් එක කෙසෙ.වෙතත් etisalat වගේ අකුලගෙන යං වෙන්නෙ.
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 28 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 32 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 9 МЛН
Starlink - $9 Satellite Internet for Sri lanka
13:36
pcguide lk
Рет қаралды 54 М.
How Does Sri Lanka Connect To The Internet
15:38
Chanux Bro
Рет қаралды 534 М.
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 28 МЛН