මිනිත්තුවෙන් Internet Speed එක වැඩි කරමු - 100% සාර්ථකයි

  Рет қаралды 245,570

SL Geek

SL Geek

Күн бұрын

Shop Groceries & get it delivered to your door-step | ග්‍රොසරි ගෙදරටම ගෙන්වාගන්න.
Download GrozMe App - bit.ly/gzmandroid
Visit Website - www.grozme.com/
Follow & Join 😀
Instagram - / slgeek
Facebook - / slgeekshow
Twitter - / slgeekshow
__________________________________
SL Geek Store - www.slgeek.store/
(Sri Lanka's Quality Tech Store Powered by SL Geek)
__________________________________
Design & Print Mugs / T Shirts Online - Delivery within Sri Lanka
www.seya.lk/
Whatsapp (Seya) - 0788897999
__________________________________
👉 😍For Sponsorships , Offers & Official Purposes
Phone - 0703391828 (Abheetha - Manager SL Geek)
EMail - pasindujayasinghe40@gmail.com
__________________________________
Official Website -

Пікірлер: 712
@sanudasasmitha5106
@sanudasasmitha5106 3 жыл бұрын
ඒ අයියේ මාර විදියට ස්පීඩ් උනා ඕන දෙයක් දැන් කරන්න පුලුවන් නියමයි ඒක
@jayanthikasilva2448
@jayanthikasilva2448 18 күн бұрын
Aththatama unada😮
@sanudasasmitha5106
@sanudasasmitha5106 18 күн бұрын
@@jayanthikasilva2448 yep
@devan8627
@devan8627 4 жыл бұрын
SAMSUNG USERS , me app ekai and ultra data saving on karala internet giyama internet slow wenne na. hoda speed ekak thiyenawa. samsung vpn active karala internet yanawata wada me app eka active karala internet yanna . hoda speed ekak thiyenawa. THANKS SL GEEK.👍
@bandara180
@bandara180 4 жыл бұрын
වැදගත් video එකක් 👍👍👍
@gamingbabyff6597
@gamingbabyff6597 3 жыл бұрын
😒
@bravovx7247
@bravovx7247 2 жыл бұрын
@shehanshamisu2186
@shehanshamisu2186 Жыл бұрын
පල පල ගෝතයා
@ThilinaKaushalya-wf8ch
@ThilinaKaushalya-wf8ch 11 ай бұрын
App name
@harsharukshan1314
@harsharukshan1314 4 жыл бұрын
Time base package එකක් active කරලා ඕක පාවිච්චි කරොත් වැඩ කරයි ද? ( සාපේක්ශව speed එක )
@zoizayt
@zoizayt 3 жыл бұрын
අයියෙ ඔයා නිසා මගෙ phone එක දැන් ගොඩක් busy ඒකට thanks
@slreviewhub6222
@slreviewhub6222 4 жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක්.
@vishvakosala3462
@vishvakosala3462 4 жыл бұрын
ස්පීඩ් එක වැඩි උනා සිර කියන්නේ මරු ආ 🖤✨
@Saqunyt
@Saqunyt 3 жыл бұрын
Mokkada app eke nam
@harindushashanka679
@harindushashanka679 4 жыл бұрын
KZbin unlimited package වලදි මේක use කරන්න පුළුවන්ද. Data chargers නැතුව
@ss.k3532
@ss.k3532 11 ай бұрын
Thanks කොල්ලො රෑට internet අප්පිරිය වෙලා තිබුණේ දැන් හරි
@cyrexsong6082
@cyrexsong6082 4 жыл бұрын
KZbin Unlimited වල 360hp නෙ දෙන්නෙ. මේක දාගත්තම 720hp හිර වෙන්නෙ නැතුව හොදට වැඩ කරනවා . 4G සිග්නලුත් නෑ 🌸😍 Thankyou Aiy 🌸
@PattaTV1
@PattaTV1 4 жыл бұрын
Hosport dila anith device ekakinuth e speed eka ganna puluwanda
@SheshanNB
@SheshanNB 4 жыл бұрын
data kapenawada
@drdamitha
@drdamitha 4 жыл бұрын
Check data usage..cuz its not direct streaming from utube but from a vpn server data charges apply
@MohamedRuzaik
@MohamedRuzaik 4 жыл бұрын
Dialog free KZbin unlimited eken 4k balanna puluwan. Hotspot dala balanna. thawa upload free mata wada Kara.
@sadeepjayaweera21
@sadeepjayaweera21 4 жыл бұрын
Data kapenawada brooo
@vishwaravindu69
@vishwaravindu69 4 жыл бұрын
ඕක දාගෙන Dialog එකේ youtube package එකෙන් ගිහින් videos බලද්දි data කපාගන්නවද?
@VIDEOSFIRSTVFIRSTkrishan
@VIDEOSFIRSTVFIRSTkrishan 4 жыл бұрын
Naa bn..ehema naa
@avnda1455
@avnda1455 4 жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක් 💜️🧡💜️👍
@saminda
@saminda 3 жыл бұрын
thanks for this. it's working perfectly. 😊
@thilinadesilva8773
@thilinadesilva8773 3 жыл бұрын
මනුස්සයෙක් තැනකට එද්දි බලන් ඉන්න බැරි උඩට යාගන්න බැරි යන උන්ගෙ කකුලෙන් අදින සුපිරි සෙට් එකක්නෙ ඉන්නෙ අපිට එලම් මාර ආඩම්බරයි .
@sameeraprasanna6370
@sameeraprasanna6370 3 жыл бұрын
Ela niyameta speed una...
@all.abt.rd_15
@all.abt.rd_15 3 жыл бұрын
@@sameeraprasanna6370 puh
@sameeraprasanna6370
@sameeraprasanna6370 3 жыл бұрын
@@all.abt.rd_15 👍
@pamudithaeshan7032
@pamudithaeshan7032 4 жыл бұрын
Thanks meka gena කියලා දුන්නට...
@sdeshan5009
@sdeshan5009 3 жыл бұрын
තිබ්බට වඩා ටිකක් විතර හොදයි...👌🏽good job SL GEEK💌
@GamingK-id1ef
@GamingK-id1ef Жыл бұрын
♥️
@ShashikaRuklanthi-ct5qc
@ShashikaRuklanthi-ct5qc 8 ай бұрын
Packages speed කරන්න පුලුවන් ද? ඉක්මනින් උත්තරයක් ඕන ?
@srh__studio860
@srh__studio860 3 жыл бұрын
ඒක නන් සුපිරි මං දැන් යන්නෙත් ඔය app එකෙන් සුපිරි 👍👍 thx
@tharushisandamini5001
@tharushisandamini5001 3 жыл бұрын
මේකෙන් අපේ තොරතුරු පිටට යනවද ?
@itzme_editx999
@itzme_editx999 3 жыл бұрын
@@tharushisandamini5001 කාගේ දරුවෙක් ද බන් මේ
@nimeshasela7883
@nimeshasela7883 3 жыл бұрын
Deta kapenavd wadiyen me app hinna nathnm normal da
@itzme_editx999
@itzme_editx999 3 жыл бұрын
@@nimeshasela7883 නෑ එහෙම ප්‍රශ්න යක් වෙන්නේ නෑ
@hotsltiktok1821
@hotsltiktok1821 3 жыл бұрын
Pakage ehema wada karanawada me app ekata
@himannanayakkara8959
@himannanayakkara8959 4 жыл бұрын
SL Geek School eka ta python videos දාන්න ඒවා මාර වැදගත් අයියේ
@hirumi4470
@hirumi4470 4 жыл бұрын
එපා ✋
@onlinegames8825
@onlinegames8825 4 жыл бұрын
Ow..e chanal eka update karanna...bro
@piyumalkavinda6039
@piyumalkavinda6039 4 жыл бұрын
👍👍👍
@isurusandakalum725
@isurusandakalum725 3 жыл бұрын
නියමයි අයියෙ සුපිරි වීඩියෝ එකක් ඒක වැඩ කරනවා ❤️
@STORYGAMER-uw4fm
@STORYGAMER-uw4fm 8 ай бұрын
Speed eka vadi una eth mama 1080p video ekak baluva eth mage 1gb mobile data iwara vela thibba man pavichchi karnne yt unlimited package ekak E moka unath speed no buffering ❤❤❤
@paasiya6606
@paasiya6606 4 жыл бұрын
Mobitel ookla s speed test 1 😍
@senethbota5655
@senethbota5655 4 жыл бұрын
Mobitel Caching Servers 😝😝😝😝😝😝😑
@senethbota5655
@senethbota5655 4 жыл бұрын
Mobitel ඔච්චර Speed පෙන්නන්නේ Ookla එකේ විතරයි බන් මොකද ලංකාවෙ ඇතුලෙ Caching Servers වලින්මයි ඕකේ Files Download වෙන්නේ... වෙන රටක Server එකකින් Download කරද්දි තමයි හිකවෙන්නේ 😝... Mobitel ලා කරලා තියෙන බලු වැඩේ තමයි 4G,3G users ලාට Cache Server එකෙන් Data නොදී 4.5G Capable Users ලට දීලා තියෙන එක 4G, 3G users ලට Cached Data දෙන්නේ Ookla Speed Test එකට විතරයි... Mobitel ඇයි යකෝ ඔහොම කරන්නේ 🖕
@paasiya6606
@paasiya6606 4 жыл бұрын
@@senethbota5655 තව ටිකක් පැහැදිලි කරපන් කෝ Mobitel speed test එකට ඩෙිටා කැපෙන්නැ ඒ වගේම මගේ speed එකත් අවුලක් නැ 😊😍
@nuwanfernando2629
@nuwanfernando2629 3 жыл бұрын
@@senethbota5655 ado poddk pahadili karapanko
@Kasthuridiary
@Kasthuridiary 4 жыл бұрын
sl geekගේ වීඩීයෝ එකක් දාපු ගමන් බලන අය කෝ 😍
@sleg...8407
@sleg...8407 4 жыл бұрын
Mama
@kavindarupasinghe6717
@kavindarupasinghe6717 4 жыл бұрын
Me
@____boom__ax____7385
@____boom__ax____7385 4 жыл бұрын
Apiwath subscribe කරන්න
@namalprabodha1921
@namalprabodha1921 4 жыл бұрын
Inno
@kasunishanka9204
@kasunishanka9204 4 жыл бұрын
Me too
@hasaruhansana2141
@hasaruhansana2141 3 жыл бұрын
Aiye thnx mage monawath lod unna Dan me app eka nisa dennam pattaaaa❤️❤️❤️❤️❤️❤️❤️thxxxx
@rashiniimanjalee2792
@rashiniimanjalee2792 2 ай бұрын
අනේ අය්යෙ ගොඩක් පින් ඔයාට.මට මගෙ ෆෝන් එකම එපා වෙලා තිබ්බෙ internet speed නැති නිසා.
@shehankavinda8865
@shehankavinda8865 4 жыл бұрын
Oya ''Aayubowan'' Kiyana Widiya Wenas Karagathatha Nam Thawa Views Ei Mn Hithanne😐
@gamingsl2925
@gamingsl2925 10 ай бұрын
ඒක සාර්තකයී වටින වීඩියෝ එකක් ❤️
@bigbigideasss
@bigbigideasss Жыл бұрын
ade මන් කලින් ඉදන්ම පාවිච්චි කරලත් මන් දන්නේ නැ ඕකෙන් ඔහොම දෙයක් වෙනවා කියලා ❤
@d.s.rchandralathalatha2659
@d.s.rchandralathalatha2659 4 ай бұрын
අනේ පුතේ අපි කුවේට් එකේ ඉන්නේ .....ගේ ඇතුලේ ඉන්නේ ......කාමරේ ජනේල යක්වත් නැහැ ,ඔරෙඩෝ සිම් එක පාවිච්චි කරන්නෙ .zain sim එකත් පාවිච්චි කලා ,සිග්නල් නැහැ ,කරකැවෙනවා.මොකක්ද කරන්න ඕන කියල දෙන්න කෝ ප්ලීස් .....
@sakunthasankalpa8288
@sakunthasankalpa8288 3 жыл бұрын
ඔයා ට පින් අයියේ මට ලංකාවේ ඉන්ටර්නෙට් කියන එක එපා වෙලා තිබ්බේ දැන් මගේ සිග්නල් වේගවත් 🌹🔥🔥🔥♥️
@KaweeshaDenuwan-xt5ti
@KaweeshaDenuwan-xt5ti Ай бұрын
ඔබේ සිග්නල්
@kdsaviruperera777
@kdsaviruperera777 4 жыл бұрын
🔥🖤💯 Supiri Bro
@roshanjeewantha1510
@roshanjeewantha1510 4 жыл бұрын
Redmi ෆෝන් වල සිග්නල් ප්‍රශ්නෙටත් මේක හරියනවද???
@Utube_video
@Utube_video 4 жыл бұрын
Redmi witharak nemei bn mage p20 pro eketh langadi indan tiak slow bn , mokak hari awlk thiyenawa 🤔
@pethumdfernando
@pethumdfernando 4 жыл бұрын
Me korona seen eka nisa hama sim ekakama signal kes awa.
@damithdamith4299
@damithdamith4299 4 жыл бұрын
Ou
@user-vy3ch4tz4u
@user-vy3ch4tz4u 5 ай бұрын
අයියේ මාර විදිහට spped උනා 😮❤Thaks ayiye Comment ekak noda inna bari una ❤🙃
@user-xi2lt9eh1o
@user-xi2lt9eh1o 3 ай бұрын
ගොඩක් ස්තුතියි ලොකු කරදරයක් වෙලා තිබ්බෙ මෙක ❤️👍
@blackmusic8239
@blackmusic8239 3 жыл бұрын
ඇත්තටම speed එක...🅆🄰🄳🄸🄸
@neranjanjayarathna3855
@neranjanjayarathna3855 4 жыл бұрын
Thanks..... KZbin Unlimited package එක දැන් Slow නෑ....සුපිරි ඇප් එකක් මේක.....
@drdamitha
@drdamitha 4 жыл бұрын
Ow datath blhn ho gaala kapenwa athi😂😂😂
@neranjanjayarathna3855
@neranjanjayarathna3855 4 жыл бұрын
@@drdamitha කැපෙන්නෑ කැපෙන්නෑ DATA කැපෙන්නෑ....
@byb12
@byb12 8 ай бұрын
1080p youtube package data වලින් කිසිම අවුලක් නැතුව බැලුව හැකි 💯👍
@KeshanUthpala
@KeshanUthpala Ай бұрын
හරියට හරි අයියෙ මේ වගෙ තව විඩියෝ ඔනේ හොදෙ 😋
@malindutharaka9091
@malindutharaka9091 3 жыл бұрын
තෑන්ක්ස්..පට්ට...........❤️👍👍👍👍
@tharushasankalpa5483
@tharushasankalpa5483 4 жыл бұрын
ඔය app එක enable කරන් use කරද්දි data කැපෙද්දි වෙනසක් තියෙනවද ? 🙄 වැඩි පුර කැපීමක් වෙනවද ?🤔😕
@hasithapiyumal1793
@hasithapiyumal1793 3 жыл бұрын
මටත් ඒ පශ්නෙමයි...man use karanneth unlimited youtube eka
@sl_ruby1777
@sl_ruby1777 4 жыл бұрын
මේ කාලෙට වටින වීඩියෝ එකක්
@tharangapremakumara9104
@tharangapremakumara9104 3 ай бұрын
අඩේ සුපිරියක් අයියේ මාරම speed 1ක් තියෙන්නේ දැන්නම් ❤️💪
@fitlifesl
@fitlifesl 4 жыл бұрын
කෙල්ලෙක්ගෙ හිත දිනාගන්න මැසේජ් කරන හැටි...හාල් වතුරෙන් සුදු වෙන්න...මේ වගේ දේවල් දැනගන්න එන්න අපේ චැනල් එක පැත්තටත් ❤️❤️
@Bleederiscool
@Bleederiscool 2 жыл бұрын
Plz reply VPN Connection වලට Data usage එක වැඩි වෙනවා කියන එක ඇත්තද ? මම normally use කරනවට වඩා මේ application එක use කලොත් data usage එක වැඩි වෙයිද ? Please reply as soon as possible
@pasindusandaruwan89
@pasindusandaruwan89 10 ай бұрын
Thank You🎉 වැඩේ හරි ගියා
@shehankavinda8865
@shehankavinda8865 4 жыл бұрын
Anyway,Thanks aiye.Eka Successfull...
@amuthuweda8340
@amuthuweda8340 4 жыл бұрын
289 මගෙන් .නියමයි 👍
@ccshopping2369
@ccshopping2369 Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤
@dilushachathumal880
@dilushachathumal880 4 жыл бұрын
ගොඩක් කල් ඉදන් තිබිච්ච ලොකු ප්‍රශ්නයක් thnx bro
@rashmikapamodya1552
@rashmikapamodya1552 4 жыл бұрын
kawda danne bn oka hariyaida kiyala😄😄😄
@slcurtainshub3459
@slcurtainshub3459 4 жыл бұрын
වීඩියෝ එක ෆුල් බලන්න කලින් unlike කරලා ඇයි බං මේහෙම කරන්නෙ මිනිස්සු
@LasithDulanjana234
@LasithDulanjana234 4 жыл бұрын
කරන්නෙද .ඕකා ඇඩ් දාලා සල්ලි හොයන එකෙක්
@rasinduanuththara1273
@rasinduanuththara1273 4 жыл бұрын
Mage thibba speed ekath adu una aththamay🤷‍♂️
@sasanka627
@sasanka627 4 жыл бұрын
Ayeth connect karala balaan mageth palaveniyat ehma una
@rasinduanuththara1273
@rasinduanuththara1273 4 жыл бұрын
@@sasanka627 aye kara bn eth ehemamay.
@nadeesharathnayake9181
@nadeesharathnayake9181 4 жыл бұрын
අන්නෙකයි
@thathsaraniekanayake2455
@thathsaraniekanayake2455 3 ай бұрын
Thanks❤️❤️podi aulk awa..eka wen video ekk.bll hadgththa.😌
@hasithawijerathna5994
@hasithawijerathna5994 4 жыл бұрын
Thnqw ayya eka patta😍🍎🍎
@adhigoldar3636
@adhigoldar3636 4 жыл бұрын
🚫Dialog 4G blaster ekatath meka hariyaida?
@akesh1221
@akesh1221 3 жыл бұрын
ow
@yasasnew2335
@yasasnew2335 4 жыл бұрын
තිබ්බ speed එකත් නැති උනා connection එක නම් hutch මන් uninstall කලා...අනිත් අයට වැඩ කලාද? නැත්තං බොරුවක් ද මේක
@nadeesharathnayake9181
@nadeesharathnayake9181 4 жыл бұрын
වැඩ කරේ නැ බං. තනිකර ප්‍රෝඩාව😫
@mahindaw.arachchi3760
@mahindaw.arachchi3760 Ай бұрын
Unlimited social media package වලට මේකෙන් ගියොත් Data වලින් නේද use වෙන්නෙ
@kavinduhettiarachchi8526
@kavinduhettiarachchi8526 4 жыл бұрын
සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම ඔබ දවසේ වැඩි හරියක් online ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්..එතකොට ඔබට හිතෙන්න පුලුවන් online ඉන්න ගමන් සල්ලි හම්බකරන්න පුලුවන්ද කියල..අපි කවුරුත් කැමති නේ සල්ලි හම්බකරන්න..එහෙම බලාපොරොත්තුවකින් ඔයා ඉන්නකොට ඔයාගෙ ළගම යාලුවෙක් ඔයට කතා කරයි online bussiness course එකක් තියෙනව කරමුද කියල, නැත්තම් fb එකේ වැඩිය නොදන්න කෙනෙක් ඔයාට msg එකක් දාවී ගෙදර ඉදන් සල්ලි හම්බකරන්න පුලුවන් oppurtunity තියෙනව කැමතිද කියල..ඔයා කැමති විස්තර මොනවද ඇහුවම මෙහෙමයි විස්තර කියන්නෙ එයලා, " හොද කෝස් එකක් තියෙනවා ඒක මාත් කරා එකේ online Bussiness හැමදේම වගේ උගන්නනව මුල ඉදන් සරලවම..කෝස් එක තියෙන්නෙ දවස් හයක් වගේ දවස් හය ඉවර උනාම ඔයාට කැමති path එකක තෝරාගන්න පුලුවන්..ඔයා කැමති path එක තෝරගත්තම ඔයාව Add කරනව Bussiness Circle වලට,ඊට පස්සෙ අපේ expert team එක ඔයාලව guide කරනව online earn කරන තැනට එනකන් කවදවත් ඔයාලව අතාරින්නෙ නෑ" එහෙම කිව්වම සල්ලි හොයන්න උන තියෙන එකෙක් නම් "සුපිරි වැඩක් නේ කරන්න ඕන " කියල හිතෙනව..ඒත් වැඩිදුර හිතන එකෙක්ට හිතෙන්න පුලුවන්" මූ හම්බකරනවනම් ඇයි මට මැසේජ් දාන්නෙ , මට ආදරේටද කියල" උන් මැසේජ් දාන්නෙ උන්ගෙ යටි අරමුණ වෙනුවෙන්..ඒ තත්වයට ඒ කතා කරන උන්ගෙ ඔලුව හදන්නෙ ඒ ආයතනවල ඉහල අය..එයාල training තියල mind එක change කරනව..එතකොට තනිකරම රොබට් කෙනෙක් නිර්මාණය වෙන්නෙ..ඔයාල සමහර විට දන්නෙ නැතුව ඇති එයාලගේ යටි අරමුණ මොකක්ද කියල..ඒක තමයි network marketing කියන්නෙ, නමුත් මෙය marketing උනාට එයාල product එකක් market කරන්නෙ නෑ ..company එකේ අරමුණ භාණ්ඩ විකිනීම උවත් අතරමැදියනගේ අරමුණ මුදල් ඉපැයීම ඔබ ඔවුන්ගෙන් ඇහුවොත් ඇයි product market නොකරන්නෙ කියල ඔවුන් කියයි මේක investment එකක් කියල..ඔවුන් සමග කතා කරනකොට තේරෙන එක දෙයක් තමයි ඔවුන් පැනයාමෙ ශූරයන් ..point එකට කතා කරම උන් කතාව වෙන පැත්තකට හරනව ඒහ් කොහොමද? " උබල negative බන් උබලට මෙවා තේරෙන්නෙ නෑ ,උබල එක්ක කතා කරල වැඩක් නෑ" .. ඔයාල යන්නෙ e money course එකක් කරන්න උනාට එයාල කරන්නෙ network එක build කරන එක.. එතකොට ඇයි එයාල E money නොදෙන්නෙ? මේකයි වෙන්නෙ ඔය ආයතන ආරම්භ කර උදවිය emoney ගැන දන්නෙ නෑ එයාල දන්නෙ pyramid ගැන ඉතින් එයාලට ඕන signup එකක් විතරයි..ඔයාල වෙන ක්‍රම වලින් මුදල් හොයන්න ගත්තම එයාලගෙ ආදායම නැතිවෙනව..මොකද එහ් mlm කරන්න හරියට හිගාකන්න ඕන, හරියටබොරු කියන්න ඕන..ඉතින් ඒ නිසා කවදාවත් එයාල fiver , forex, dropshipping හරියට ඉගෙන්නුවෙ නෑ..කෝස් එක කරලා නිකන් 20000/30000 පූජ කරන ර්ක වෙන්නෙ..ඔයාලට network marketing එකට sign වෙන්න ඕනම ඒක direct කරන්න පුලුවන් "ව්‍යාපාර පාසල " හරහා යන්න්‍ර් නැතුව.. " අහිංසක මිනිස්සන්ගෙ සල්ලි අරගෙන ඒ සල්ලි වලට සාධාරණයක් ඉටු නොකරන , එම ආයතන වලට 20000/30000 මුදල් දීලා කිසිම ප්‍රයෝජනයක් නොගත් අයට ලැබෙන සාධාරණය කුමක්ද? එම සල්ලු යන්නෙ එම ආයතනයේ කළමණාකරුවන්ට නේද? , ඔබ මෙය ගැන දැනුවත් නම් තව අය දැනුවත් කරන්න..වංචාවට ඉඩ දෙන්න එපා!" සියලු දෙනාටම ජය, තවත් වැඩි විස්තරයකින් හමුවෙමු❤
@onlinegames8825
@onlinegames8825 4 жыл бұрын
Mt theruna vidiyata eka kalin data store karan thiyan idala neda e speed eka denne...anika normal card use karana kenekta oka godak sera wedi wei...jaya👍👏
@YenukaVidusahan
@YenukaVidusahan Ай бұрын
අම්මෝ අයියේ එකනම් මරු ❤❤❤
@samankumara8682
@samankumara8682 11 ай бұрын
Phone eke Storage eka anuwa intenet speed eka depend wenawada?(Ex:- Slow & speed)
@YaKuzA_Official1
@YaKuzA_Official1 7 ай бұрын
Nh
@YaKuzA_Official1
@YaKuzA_Official1 7 ай бұрын
Samaharak wada waladi witharai ehema wenne
@DilanWolf
@DilanWolf 3 жыл бұрын
It's 100% work thanks bro 🙏🙏🙏
@ShamaLakmali-ey8uv
@ShamaLakmali-ey8uv 7 ай бұрын
අයියේ මාරයි නෙ Thank you ❤ හොය හොය හිටිය video එකක්
@heliyax
@heliyax 4 жыл бұрын
අයියෙ මට ඔය ඇප් එකේ ලින්ක් එක යාලුවන්ට යවල 4gb ගත්ත ඉතිම් ඒව දැන් පාවිච්චි කරන්නෙ කෝමද???
@navidujinath
@navidujinath 4 жыл бұрын
අර package එක buy කරන්න ඕන ඇති
@ruwanjayasinghe8990
@ruwanjayasinghe8990 4 жыл бұрын
ALIEXPRESS එකෙන් ORDER කරන MOBILE PHONES වලට WARRANTY තියෙනවා ද
@thenukasridinujaya
@thenukasridinujaya 8 ай бұрын
අඩෝ සුපිරියි👊
@mr.mgfishcareshow1077
@mr.mgfishcareshow1077 4 жыл бұрын
නියමයි ,thanks 👍🙏🙏🙏
@nethmishashipraba5276
@nethmishashipraba5276 2 жыл бұрын
Godakma godak sthuthi mage mechchara dawsak wifi eka slow godakma ada meka balala heduwa ane godakma speed godak sthuthi oyata ❤
@thasinduguruge2307
@thasinduguruge2307 4 жыл бұрын
මේ vpn eken youtube packages ගහන් ඉන්න අයට ප්‍රශ්නයක් වෙනවද?
@sidathsandaruwan34
@sidathsandaruwan34 4 жыл бұрын
Ehema wenna epai mokada eyala danne nahane KZbin ekata gihin inne kiyala 🙄
@kevingayarika-we5qz
@kevingayarika-we5qz 11 ай бұрын
Wow aththatama speed una thanks❤❤❤
@squad261byRandika
@squad261byRandika Жыл бұрын
Thanks bro.. ❤️❤️ you saved me
@nadalama1821
@nadalama1821 4 жыл бұрын
සුපිරි අයියෙ good ❤️❤️❤️
@MelodyLove407
@MelodyLove407 4 жыл бұрын
පළමු ලයික් එක අපෙන් ❤️❤️...නියමයි මලේ . සුපිරි
@lc4798
@lc4798 4 жыл бұрын
ඕහ් ඒකද අවුල.....තැන්කූ.. උදවුවක් කරන්න බැරිද.galaxy note 9 පෝන් එකක් ගන්න තැනක් දන්නැද්ද ඔයා.සාදාරන මිලකට හොද පෝන් එකක් ලංකාව ඇතුලතින් වගේ....ප්ලීස්..
@sameeraliyanapathirana6442
@sameeraliyanapathirana6442 3 жыл бұрын
සුපිරි මචන්. Thanks
@Ishara_Akalanka
@Ishara_Akalanka 3 жыл бұрын
Huawei nova 7se එකට support කරන්නැද්ද මේක
@Chamodprasanna320
@Chamodprasanna320 7 ай бұрын
Aiye hutch sim wala sign to network kiyala watenawa godak ayage eka ain karana eka gana video ekak one
@production8572
@production8572 4 жыл бұрын
Supiri ayye issarahatath me wage videoes danna✌️✌️✌️✌️❤️❤️❤️❤️
@lahirukodithuwakkukodi2956
@lahirukodithuwakkukodi2956 3 жыл бұрын
speed una eththatama..thanks aiyee
@Amddisanayaka
@Amddisanayaka 3 ай бұрын
අයියා ඔයානම් මරූ😊
@paasiya6606
@paasiya6606 4 жыл бұрын
Mobitel unlimited facebook instragram twitter linkedin පැකේජ් එක යි Mobitel Unlimited whatsapp viber imo පැකේජ් පාවිච්චි කරන සෙටිඑක කෝ 😍😊
@animationworld4072
@animationworld4072 4 жыл бұрын
අර මුල් වීඩියෝ වල වගේ පැහැදිලිව කතා කරපන් බන්. ස්ටයිල් කරන්න ගිහින් කතා කරන මෙලේ මගුලක් තෙරෙන්නේ නෑ
@redcracker119
@redcracker119 3 жыл бұрын
😂
@djdilikshanagd3686
@djdilikshanagd3686 2 жыл бұрын
සුපිරිම ඇප් එකක්. 4g එක කනුවක් තිබිලත් මේ ඇප් එක දැම්මට පස්සෙ හාරම ස්පීඩ් එකක් තියෙන්නෙ.පැය 24 ඇප් එකයි,පෝන් එකේ ඩේටයි,හොස්පොට් ඔන් එකේ තියෙන්නෙ.කිසිම අවුලක් නැ තව වෙනකම්
@ddeshan8081
@ddeshan8081 4 жыл бұрын
Aye pita ratin Badu ganna puluwan, order karanna puluwan kramayak gana kiyannako 🙏
@bryzo_ff
@bryzo_ff 3 жыл бұрын
Thanks ❤️
@kevinlevin4525
@kevinlevin4525 Жыл бұрын
Thank you malli 💚🧡
@A_ki_la
@A_ki_la 4 жыл бұрын
Ethakota redmi note 8 ake signal aul ai
@poojanisakunthalasenanayak1462
@poojanisakunthalasenanayak1462 2 жыл бұрын
ලැප්ටොප් වලටත් මේ වගේ ක්‍රමයක් තියෙනවද
@devonfernando4040
@devonfernando4040 4 жыл бұрын
Eka maru... thanks!
@ayeshdilshan2353
@ayeshdilshan2353 Ай бұрын
Ado hari gia bn thanx bn 🥺🥺🥺epa wela hitiye thanx sudda
@eshanudara9548
@eshanudara9548 2 ай бұрын
Eka supiriyak ayye
@runathweerasekera8735
@runathweerasekera8735 4 жыл бұрын
Dialog unlimited youtube package ekatath oka hari yayi da
@sidathsandaruwan34
@sidathsandaruwan34 4 жыл бұрын
Nathiwei
@gaminggima476
@gaminggima476 2 жыл бұрын
ඇත්තටම ඒක හරි ❤
@sheronshalinda1083
@sheronshalinda1083 2 жыл бұрын
2:31
@sithum__k
@sithum__k 2 жыл бұрын
මේක දාගෙන තිබ්බ speed එකත් නැති උනේ මට විතරද 💔🙂✌️
@user-zc7yo7li8q
@user-zc7yo7li8q 5 ай бұрын
matath ehemai
@LJTechniques
@LJTechniques 4 жыл бұрын
Appp Ekanam Siraaa Supiri Speed Wunaa👍👍👍👍👍👍👍😎😎😎😎👍👍👍👍
@ganidudissanayaka3005
@ganidudissanayaka3005 4 жыл бұрын
Mage eketh spees slow kiyanne marama slow.....H+ kiyalamai pennanne.....
@asankakumara2683
@asankakumara2683 4 жыл бұрын
බොහොම ස්තුතියි
@maeeshamaleesha6319
@maeeshamaleesha6319 3 жыл бұрын
Niyamai bokka
@lakastatus96
@lakastatus96 3 жыл бұрын
ඇප් එකක් ගැන කියද්දි ඒක යූස් කරන විදිය Step By Step කියන්න මචං
@rubyruth3346
@rubyruth3346 3 жыл бұрын
God bless you...
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 27 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 803 М.
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 35 МЛН
Speed up android phone Nimesh Academy LK
10:30
Nimesh Academy
Рет қаралды 839 М.
How To Increase Internet Speed | Dialog | Sinhala
9:52
C Tech lk
Рет қаралды 65 М.
how to get high speed internet in mobile Nimesh Academy LK
8:17
Nimesh Academy
Рет қаралды 1,5 МЛН
Slow Internet Problem Fix - Internet Settings Sinhala
4:33
Geek Bro SLV
Рет қаралды 8 М.
Turn Off this Internet Settings -WARNING Settings- Sinhala #chrome
6:59
Lahiru Sayuranga
Рет қаралды 1,1 МЛН
How to fast speed android phone no App-Sinhala @Sinhala_Web_Lk
8:47
SlotDede90
Рет қаралды 1,1 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 27 МЛН