QR වලින් ගෙව්වොත්, තියන වාසි දන්නවද ? | QR Payments in Sri Lanka

  Рет қаралды 5,524

SL Geek

SL Geek

Күн бұрын

Пікірлер: 88
@MRxTheekshana
@MRxTheekshana 2 ай бұрын
මේ දවස් වල දාන videos මාරම වටිනවා❤
@SLGeek
@SLGeek 2 ай бұрын
Thank You ❤
@simfyz
@simfyz 2 ай бұрын
I was on a trip to middle east last month. They are using NFC Payment systems and Apple Pay like services. I found it very easy and better solution than QR. I am not sure why Sri Lanka went to QR method. It's not convenient as NFC. I had no use with QR there. But the NFC is super easy. Unlock the phone and tap the terminal. It's done. No need to open apps, or scan code or anything. I realized we are far behind in payment technology. I wish our country implement the same soon.
@SLGeek
@SLGeek 2 ай бұрын
NFC is easy tho. But in SL, we can't use anything like apple or google pay. Hopefully in future.
@Dons92
@Dons92 2 ай бұрын
Keels එකේ තමයි හරියටම QR use කරන්නේ. Keells එකේ QR එකේ විතරයි මම නමි දැක්කේ scan කරපු ගමන් price එක වැටෙනවා දැක්කේ.
@SLGeek
@SLGeek 2 ай бұрын
ඔව් . Dynamic QR කියලා මම වීඩියෝ එකේ කතා කලේ ඒ ගැන . ගොඩක් අඩු පිරිසක් තමයි dynamic qr use කරන්නේ . මොකද එතන custom integration එකක් තියන නිසා.
@isuruishara6623
@isuruishara6623 18 күн бұрын
Government must introduce QR payments for all merchants and public transport services as well.
@maanumusic
@maanumusic 2 ай бұрын
අඩෙහ් වටිනවා video එක❤️
@SLGeek
@SLGeek 2 ай бұрын
@sibeatstudio89
@sibeatstudio89 2 ай бұрын
Chanux ,slgeek denna katha welada mnd video deka damme😊❤
@SLGeek
@SLGeek 2 ай бұрын
hee
@thilanperamuna2302
@thilanperamuna2302 2 ай бұрын
Thanks for your video about QR payment❤
@SLGeek
@SLGeek 2 ай бұрын
@ravindraabeysinghe2630
@ravindraabeysinghe2630 2 ай бұрын
Thanks for your video about QR payment
@SLGeek
@SLGeek 2 ай бұрын
@dahamichethani
@dahamichethani 2 ай бұрын
ආයුබෝවන් 🙏 Aiye soulmates ekatath vlog ekak danna 😂
@SenuriDevindi-tf5yb
@SenuriDevindi-tf5yb 2 ай бұрын
Hari nangi 😂
@SLGeek
@SLGeek 2 ай бұрын
ha ha 😅 Daamu daamu
@dahamichethani
@dahamichethani 2 ай бұрын
@@SenuriDevindi-tf5yb 😌🌝
@githmihansa114
@githmihansa114 Ай бұрын
BOC smart pay app eke Qr pay option eken shop wala bill pay krmn plwnd
@SLGeek
@SLGeek Ай бұрын
ඔව් ❤
@Praveen-xi3bs
@Praveen-xi3bs Ай бұрын
HNB solo or Com Q+ ???? Any multi users??
@pavararashmika9248
@pavararashmika9248 2 ай бұрын
QR එකෙන් ගෙවන්න ලේසියි මමත් ගොඩක් වෙලාවට Frimi එකේ QR වලින් Pay කරනවා එත් තවම ගොඩක් shop වලින් qr එක හදන්න දන්නේ නැහැ එක පාරක් මට food city එකකට pay කරලා සල්ලි කැපිලා ආවේ නැ කියල අයෙ card එකෙන් ගෙවන්න උනා.
@SLGeek
@SLGeek 2 ай бұрын
ඔව් . එහෙම දේවල් නම් වෙනවා හැබැයි .
@pandukaperera3840
@pandukaperera3840 2 ай бұрын
Ali pay plus gena review ekak one...
@SLGeek
@SLGeek 2 ай бұрын
@Pravish
@Pravish 2 ай бұрын
If Sri Lanka had things like Apple Pay and Google Pay, wouldn't Sri Lanka be better off than it is today?
@SLGeek
@SLGeek 2 ай бұрын
I mean..., yes! Foreigners will def gonna spend more cash.
@ajaude
@ajaude 2 ай бұрын
Thank you
@SLGeek
@SLGeek 2 ай бұрын
@hasankanadeesh123
@hasankanadeesh123 2 ай бұрын
🎉❤
@SLGeek
@SLGeek Ай бұрын
@malithamadusankasadaruwan9836
@malithamadusankasadaruwan9836 2 ай бұрын
ලංකාවේ ඔවා හීන online bank කරන්නේ කින් කි දෙනාද 🥲
@SLGeek
@SLGeek 2 ай бұрын
හැබැයි Youth එක ගනිද්දී ගොඩක් අය මේ වෙද්දී online payments use කරනවා .
@MahimaRansara2009
@MahimaRansara2009 12 күн бұрын
Sinithin bank account ekak thiyenam case ekak nane online banking karahakine
@MELAKAPRODUCTIONS
@MELAKAPRODUCTIONS 2 ай бұрын
HNB Solo App eka thama supirima QR Payments Walata
@DiniduNimesh
@DiniduNimesh 2 ай бұрын
1 st view 😻💕
@slsenuuyt3728
@slsenuuyt3728 2 ай бұрын
😅
@SLGeek
@SLGeek 2 ай бұрын
@biyoneshan657
@biyoneshan657 2 ай бұрын
wht is the Most suitable and efficient qr app for sri lanaka ( mostly used ) ? Hoping a anwer ❤
@SLGeek
@SLGeek 2 ай бұрын
Frimi is better tho.
@sieno-xtt6194
@sieno-xtt6194 10 күн бұрын
මේ helpay අවුලක් නැද්ද කියන්නකෝ 😢
@DinushaPavithraBandara
@DinushaPavithraBandara 2 ай бұрын
Super
@SLGeek
@SLGeek 2 ай бұрын
@slsenuuyt3728
@slsenuuyt3728 2 ай бұрын
2nd 😊❤
@SLGeek
@SLGeek 2 ай бұрын
@shaa4280
@shaa4280 2 ай бұрын
QR payment කරන්න පුලුවන් හොද App මොනවාද ?
@MrJazith
@MrJazith 2 ай бұрын
Frimi
@lahiru-madushan
@lahiru-madushan 2 ай бұрын
Oya monawada qr pay krnna use karana apps
@SLGeek
@SLGeek 2 ай бұрын
ගොඩක්ම Frimi. තව Helakuru use කරලා තියනවා .
@lahiru-madushan
@lahiru-madushan 2 ай бұрын
@SLGeek Thank you♡
@tharindujayawardhana7776
@tharindujayawardhana7776 2 ай бұрын
මොන මගුලකට QR scan implement කරාද මන්දා.. app open කරගෙන ඕකෙන් ගෙවන්න හෙන වෙලාවක් යනවා.. වෙන්න ඕනේ NFC implement කරන එක..
@SLGeek
@SLGeek Ай бұрын
NFC already merchant ගේ පැත්තෙන් තියනවනේ. Customer side එකෙන් තමයි නැත්තේ . QR implement කරන එක සාපේක්ෂව ලේසි NFC වලට වඩා . Eg- Tokenize කරන්න ඕනේ . 3rd party එක්ක සැහෙන්න integrations තියනවනේ .
@v.s.n5747
@v.s.n5747 2 ай бұрын
online Website walin badu gannakota QR walin payment karanna puluwanda?
@SLGeek
@SLGeek Ай бұрын
සමහර payment gateways වලින් පුළුවන් . eg-Payhere
@dinethhasantha3336
@dinethhasantha3336 2 ай бұрын
ඉංදියාවෙ වඩේ විකුනන එකත් QR payment කරන්නෙ.මාර ලේසියි.ලංකාවටත් එනවනම් ලොකු දෙයක්🙏
@SLGeek
@SLGeek 2 ай бұрын
@Yenuka_liyanage
@Yenuka_liyanage 2 ай бұрын
❤❤❤
@SLGeek
@SLGeek 2 ай бұрын
@stedi8621
@stedi8621 2 ай бұрын
banking app wala qr scan nane. Wena app walata card add karanna eka risk neada
@SLGeek
@SLGeek 2 ай бұрын
බොහෝ ඒවගේ තියනවා .
@Gayan564
@Gayan564 2 ай бұрын
India wala bulath wita wikunana Aya lagath QR thiyanawa...apith ethanata enna one...❤
@SLGeek
@SLGeek 2 ай бұрын
අනිවාර්යෙන් . ...
@ruchirabandara
@ruchirabandara 2 ай бұрын
Qr ගොඩක් slow. මුදලාලිගේ phone එකට බැංකු message එක එන්න පරක්කු වෙනවා .
@SLGeek
@SLGeek 2 ай бұрын
එහෙම කියන්න බැහැ. සමහර වෙලාවල් එහෙම තියනවා . SMS එකක් එන තැන් වලදී . ඒ නිසා තමයි මම කිව්වේ dynamic qr use කරන්න කියලා . එක instant.
@nipunahasanka
@nipunahasanka 2 ай бұрын
තමගේ credit card එක QR ගෙවන්න හදාන්න පුලුවන්ද? නැත්නම් JUSTPAY හරහා වගේ bank account විතරද?
@HansakaAnuhas-w6m
@HansakaAnuhas-w6m 2 ай бұрын
bank walin hadala thiyanawa pay app ekak eken puluwan
@SLGeek
@SLGeek 2 ай бұрын
cards සහ qr කියන්නේ දෙකක් . මෙතැනදී පාවිච්චි වෙන්නේ bank account එක .
@nipunahasanka
@nipunahasanka 2 ай бұрын
@@SLGeek අපිට එතකොට ක්‍රෙඩිට් ෆැසිලිටි එක මිස් වෙනවනෙ. අපි ගොඩක් වෙලාවට කාර්ඩ් යූස් කරන්නෙ ක්‍රෙඩ්ට් ෆැසිලිටි එක භාවිතා කරල පඩි ලැබුණම ගෙවන්නනෙ
@sltubemaster
@sltubemaster 2 ай бұрын
❤ first comment
@SLGeek
@SLGeek 2 ай бұрын
@1989dulitha
@1989dulitha 2 ай бұрын
QR paymen කරන්න පුලුවන් app මොනවද?
@SLGeek
@SLGeek 2 ай бұрын
3:06 බලන්න . ඊටත් වඩා තියනවා .
@Dons92
@Dons92 2 ай бұрын
බැංකින් app වල තියනවා ගොඩක් ඒවැ බලන්න පොඩ්ඩක් හොයලා.
@mikkukulu4769
@mikkukulu4769 2 ай бұрын
ඖආගේ බැංකුවෙන් විමසුන්න
@SithupaNimwara
@SithupaNimwara 2 ай бұрын
like like like like like like like like like like like like like like like like like like like
@batuwitamaithri9789
@batuwitamaithri9789 2 ай бұрын
ඔයා කරන්නේ ඔක පොමොට් කරන එක 😂නැතිව ඔකේ තියන දුර්වලතා පෙන්වන්නේ නැ.මතක නැතිව ගියානම් තොපිස්සෙක්?පොන්එක අමතක වෙන්න බැරිද නැතිවෙන්න බැරිද? එතකොට කෙලවන්නේ නැද්ද ?
@SLGeek
@SLGeek 2 ай бұрын
Promote කරන එක ? දැන් මේ වීඩියෝ එකෙන් මට සල්ලි හම්බවෙනවා කියලද කියන්නේ ? Keyboard එකක් තිබ්බ පලියට මෝඩ අදහස් comment කරන්න එපා . QR Payment ගැන නොදන්නා මිනිස්සු ඉන්නවා. QR එකක තියන වරද මොකක්ද ? දුර්වලතා නම් credit කාඩ් එකේත් තියනවා . physical cash වලත් තියානවා. අනික සාමාන්යෙන් මනුස්සයෙක්ට purse එකක් අමතක වෙන්න පුළුවන් කමක් තිබ්බත් සාපේක්ෂව අඩුවෙන් තමයි phone එකක් අමතක වෙන්නේ . එකේ අනිත් පැත්ත වෙන්න පුළුවන් . එත් සාපේක්ෂව වැඩියෙන් වෙන්නේ අර දේ. QR එක solution එකක් විතරයි . නැතුව මම කාටවත් purse අරන් යන්න එපා කිව්වේ නැ නේද ? QR ගැන නොදන්නා මනුස්සයෙක් දැනගත්තා කියලා ඔබතුමාගේ යම්කිසි දෙයක් අනවශ්‍ය ලෙස රිදෙනවනම් හෝ කසනවානම් වහාම වෛද්‍යවරයෙක් හමුවෙන්න .
@travelsrilanka9899
@travelsrilanka9899 Ай бұрын
Hela pay එකෙන් ගෙවනකොට finger print එක දෙන්න ඕනෙ phone එක නැති උනාට වෙන කෙනෙක්ට ගෙවන්න බෑ
@DilshanDilhara
@DilshanDilhara 2 ай бұрын
Second view
@SLGeek
@SLGeek 2 ай бұрын
@SenuriDevindi-tf5yb
@SenuriDevindi-tf5yb 2 ай бұрын
😏💗🥰
@SLGeek
@SLGeek 2 ай бұрын
❤😘🥰🥰
@shklasith
@shklasith 2 ай бұрын
@nayanamaxlk
@nayanamaxlk 2 ай бұрын
@SLGeek
@SLGeek 2 ай бұрын
❤❤
@KALINDU01
@KALINDU01 2 ай бұрын
❤❤❤
@SLGeek
@SLGeek 2 ай бұрын
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Ray-Ban Meta Smart Glasses In Sri Lanka
16:52
Chanux Bro
Рет қаралды 175 М.
Mukesh Ambani Case Study |  Richest Person in Asia | Simplebooks
27:17