පොල් නැතුව ගෙදර ඔයාලට උයන්න විදියක් ඇත්තෙම නැද්ද සුපිරිම ආදේශකයක් පොල් කිරි විදිහටම පාවිච්චියට ගන්න

  Рет қаралды 75,144

SL HEALTHY FOODS CHEF PALITHA

SL HEALTHY FOODS CHEF PALITHA

Күн бұрын

Пікірлер: 236
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 4 күн бұрын
හෙට මම මේ හදපු කිරි වලින් මෑ කරල් වෑංජනයක් හැදුවා. ඉතින් ඒක හෙට බලන්න ලෑස්ති වෙන්න අනිත් එක මේ වගේම මම තේ හදන විදිහත් කියල දෙනවා අනිවාර්යෙන්ම ඔයාලා බලන්න
@namalewickramasinghe4492
@namalewickramasinghe4492 4 күн бұрын
Munte pissude ape rate dewal nati kerane meyala tamai lankawe nati kerene mun tamai😢
@namalewickramasinghe4492
@namalewickramasinghe4492 4 күн бұрын
😢
@kamaladelwalagedelwalage
@kamaladelwalagedelwalage 2 күн бұрын
පිචිඑකේතියන්නනැතුවඑලියේතියාගන්නපුඑවන්ද
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD Күн бұрын
Ba narak wanna balanawa
@sugathjayawardana4910
@sugathjayawardana4910 Күн бұрын
@@namalewickramasinghe4492 පොල් මුදලාලි කෙනෙක්ද නැත්නම් පොල් ඉඩම් කාරයෙක්ද 🤭.. ටිපර් වෙන්නෙපා ඔයාලගේ වැඩ නිසා මිනිස්සු ඉන්නේ බොහොම කරදරයෙන්, පොල් බෑයක් 100/= ක්‌ නෙහ්..
@bandusena7444
@bandusena7444 7 сағат бұрын
❤ 👌 සුපිරි , ටින් කල පොලි කිරි, පිටිකල පොල් කිරි වගෙ රස කාරක දාපු ජරාව කන්න කැමති නැති රට ඉන්න අපි වගෙ අයට කියපු දෙයක්. බොහොම පින්. මම fresh milk බැලුවා හරි ගියෙ නෑ.
@KMalani96
@KMalani96 3 күн бұрын
ලංකාවේ මේවෙනකොට පොල් ගෙඩියක් 180ක් විතර මේ විඩියෝව ඉතාමත් වටිනවා ස්තුතියි
@learnwithrukshala
@learnwithrukshala Күн бұрын
ඒක නම් හරිම අපූරුයි.. බොහොම වටිනා වීඩියෝ එකක් 👍♥️🙏
@kavindisandarekha2239
@kavindisandarekha2239 4 күн бұрын
අදත් කාටත් තියෙන පොදු ප්‍රශ්නයකට හොද ආදේශකයක් කියලා දුන්නා චෙෆ් . ගොඩක් ස්තුතියි චෙෆ් ❤
@swarnasuraweera283
@swarnasuraweera283 3 күн бұрын
ආයූබෝවන් ඔබතූමාට බොහොම ස්තුතියි. ජයෙන්ම ජයවේවා!!! 👍🏾👍🏾 🇱🇰♥️🇱🇰 🇩🇪
@princyjeewangaranasingha1551
@princyjeewangaranasingha1551 2 күн бұрын
ගොඩක් වටිනවා chef ආදර්ශමත් දෙයක් දීර්ගායු වේවා විශ්වයට ගොඩක් ඉස්තුති ❤
@anomagamage801
@anomagamage801 3 күн бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි ...ගොඩක් වටිනා වීඩියෝ එකක් ....
@blmffgamingworld6683
@blmffgamingworld6683 4 күн бұрын
බොහෝම ස්තූතියි මේ විඩියෝ එක ගෙන ආවට මොකද මේ දවස්වල හැමෝටම වැදගත් වෙන වීඩියෝ එකක් ඒ වගේම මේ විදියට ශරීර සෞඛ්‍යයටත් ඉතාම ගුණ දායකයි. thanks chef පොල් කිරි වෙනුවට ආදේශකයක් හඳුන්වා දුන්නාට🎉🎉🎉
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 3 күн бұрын
ස්තුතියි මම වගේ නිර්මාංශ කෙනෙකුට ❤
@amabey68
@amabey68 4 күн бұрын
අදට හොදටම ගැලපෙන ද්‍රව්‍යයක් ❤❤❤
@NirupaKrishanthi
@NirupaKrishanthi Күн бұрын
මහත්මයා ඔබනම් අපිට හරිම වටින දෙවල්ජයම වේවා නිරොගි වේවා ❤❤❤❤❤❤❤😮
@maliniitaly8860
@maliniitaly8860 4 күн бұрын
කොහොම ස්තුති කරන්න ද හැමදාමත් ඇරම පුදුම දේවල් තමයි කියලා දෙන්නේ සැහෙන්න වටිනා දේ ඉතින් ජයවෙිවා මල්ලි ඔයාට දිර්ඝයුු ලැබෙිවා 🙏🙏🙏
@karunaaluvihare9340
@karunaaluvihare9340 4 күн бұрын
ඇත්තටම බෙහෙවින් ම ස්තුතියි . ලොකු කරදර යක් වුන වෙලාවක සතුටු දායක පිලිතුරක් .
@Fashioncorner201
@Fashioncorner201 4 күн бұрын
ඔබේ මේ සේවයට ස්තුතියි .හරිම වටිනවා.හරිම ගුනාත්මකයි.
@padminig.5619
@padminig.5619 4 күн бұрын
හරිම වටින දැනුවත් කිරීම ක් බොහොම පින් ❤ ඔබගේ සියළු යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා!!!
@shiamwickram3424
@shiamwickram3424 3 күн бұрын
ස්තුතියි චෙප් ඇත්තටම වටිනා දෙයක් තෙරැවන් සරනයි 🎉🎉🎉🎉🎉🎉
@sigithisigithi
@sigithisigithi 4 күн бұрын
ඇත්තටම පොල් ගණන් ගිහිපු මේ කාලේ ගොඩාක්ම වටින විඩියෝ එකක් ඒ වගේම එයින් ලැබෙන ප්‍රයෝජන ප්‍රතිඵල හා ගුණාත්මක බව කියලා දුන්නාට ගොඩක් ස්තුතියි❤ ජයවේවා
@carmenperera4693
@carmenperera4693 Күн бұрын
ස්තුතියි ඔයාට මේ අනගි රෙසිපි එක කියලා දුන්නට ❤
@sithuminigayani51
@sithuminigayani51 3 күн бұрын
ගොඩාක් ස්තුතියි.තෙරැවන්සරණයි !!! 💐💐💐💐💐🎅
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 4 күн бұрын
වටිනා වීඩියෝවක් ..අද කාලෙට ඔබිනවා. ⁣දවල්ට හදලා බලනවා.බොහොම ස්තුතියි ඔබතුමාට .
@prasannaniluka6911
@prasannaniluka6911 7 сағат бұрын
ගොඩාක් ස්තුතියි ජෙසු පිහිටයි !
@packkvijesinghe6655
@packkvijesinghe6655 4 күн бұрын
හරිම වටිනව , සෝයා කිරි හදන්න කියල දෙන්න 👍👍
@SharmaineJayatilleke
@SharmaineJayatilleke 2 күн бұрын
Kalin videowak thiyanawa balanna
@hennaggemodinimenike1645
@hennaggemodinimenike1645 2 күн бұрын
තෙරුවන් සරණයි හදල බලන්න ඕනි ගොඩක් ඔට්ස් තියෙනවා මගේ ගෙදර හදල බලන්ඩ ඕනේ බුදු සරණයි🙏🏾
@mediniliyanage6166
@mediniliyanage6166 3 күн бұрын
වටිනා ඉදිරිපත් කිරීමක්. ස්තූතියි. 💕
@dishnarathnayaka6619
@dishnarathnayaka6619 2 күн бұрын
ස්තුතියි ඔබට.තෙරුවන් සරණයි
@shanishania3917
@shanishania3917 3 күн бұрын
Thank you so much chef.. Ada kale prashneta watina Pilithurak.. A wagema gunadayakai
@chenukamanagamage359
@chenukamanagamage359 4 күн бұрын
Harry වටිනා දෙයක් .ඔබට dewy pihity .
@maryliyanage
@maryliyanage 18 сағат бұрын
Good message to everyone. Excellent work thanks for sharing chef.keep it up.
@ruvininisansala3420
@ruvininisansala3420 4 күн бұрын
වටින වැඩක් හැමදාම වගේ ❤
@hemawathiewijesingha6682
@hemawathiewijesingha6682 3 күн бұрын
බොහොම ස්තූතියි හරිම වටින වීඩියෝවක් කිරි බීම පානයක් ලෙස ගන්න පුලුවන් ද
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 3 күн бұрын
Iw attatama maka puluwan
@ChithraSamarasainghe-hq3dm
@ChithraSamarasainghe-hq3dm 4 күн бұрын
ඕ ..ඒක නම් ...........ස්තූතියි .......ස්තූතියි ........ස්තූතියි .......ගොඩාක්ම ......
@sriyanikusum5465
@sriyanikusum5465 4 күн бұрын
උත්සාහ කරලා බලන්න ඕන.බොහෝම ස්තුතියි ❤️
@kanthikulasekara-wu8zc
@kanthikulasekara-wu8zc 2 күн бұрын
තාම. පොල්. වෙනුවට. සිරිධම්ම. හාමුදුරුවන්ට බැරිවෙලා. ආදේශකයක්. හොයන්න බොහොම පිං. 🎉🎉🎉
@AnulaIndraniRanasinghe
@AnulaIndraniRanasinghe 2 күн бұрын
Thank you mewani adesakayak penwadunnata thel hart ekata agunai hdawatha rakadei
@PathmaAmarasiri
@PathmaAmarasiri 3 күн бұрын
Godak sthuthi ❤harima preyojanawath,pol gediya penna na hiru eke ammandila mewa balanawanm hondai
@push8367
@push8367 3 күн бұрын
Rasai ha gunai. Ada idala mamath pavichchi karanna hithuwa. Bohoma stuti obata.❤
@sahithatv2103
@sahithatv2103 4 күн бұрын
ලංකාවේ සියලු ජනතාවට තිබෙන කාලෝචිත ප්‍රශ්නයකට සුපිරිම විසඳුමක් අයියේ..තැන්කූ ගොඩක් අයියේ..ඒ වගේම කොලොස්ට්‍රෝල් ෆැටිලීව වලට හොදම විසඳුමක් කියල හිතෙනව.
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 4 күн бұрын
❤️🙏🙏🙏
@holipitiyahettiarachchi8865
@holipitiyahettiarachchi8865 2 күн бұрын
@juneliskperera831
@juneliskperera831 3 күн бұрын
Very useful video. Specially because of the high cost and shortage of coconuts in SL. Also high in nutrition.👍🏼
@SubodhikaSilMeni
@SubodhikaSilMeni Күн бұрын
Me kiri blend karala kal tiya ganne kohomada. Fridge 1k netuwa
@upamaliwijerathne41
@upamaliwijerathne41 4 күн бұрын
Thank you. Very useful ❤👍
@RenukaDamayanthi-og2bu
@RenukaDamayanthi-og2bu 4 күн бұрын
ගොඩක් හොදයි❤❤❤❤....තේ හදන විදියත් කියල දෙන්න...
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 4 күн бұрын
Ok
@DamayanthikumariDamayant-bv1cg
@DamayanthikumariDamayant-bv1cg 3 күн бұрын
Me vedio eka godak watinawa eth ots godak ganan.pol gediyak ganna beri minissu kohomada ots ganne. E nisa pol Thama apita watinne.
@puitmunasinghe5485
@puitmunasinghe5485 3 күн бұрын
ගොඩක් පිං ඔබතුමාට ❤️👍🙏
@shyamasinhapurage7535
@shyamasinhapurage7535 Күн бұрын
පොල් කිරි වෙනුවට fresh milk දාල කෑම හදන්න පුලුවන්ද?
@RamyaFernando-v2j
@RamyaFernando-v2j Күн бұрын
හද.ල. ඛලමු 🎉❤ ස්තූතියි ඔබට
@dsjayawardhane3498
@dsjayawardhane3498 3 күн бұрын
Thanks alot....This is actually wonderful....❤
@rawanajeewandara421
@rawanajeewandara421 8 сағат бұрын
කරන්ට් එකටත් විසඳුමක් නැත්නම් ඕක වැඩක් නැතිවෙයි🤣🙏🙏❤,,
@GeethaSenevirathna
@GeethaSenevirathna Күн бұрын
ඔට්ස් වලින් රෑ කෑමක් හදන්න කියලා දෙන්න ❤මේක නම් ගොඩක් හොදයි පොල් නැති නිසා❤ස්තුතියි❤❤❤
@damecafiris5703
@damecafiris5703 3 күн бұрын
පිට රට වල කවදාවත් පොල් කිරි දලා උයන්න නැහැ අපේ ලංකාවෙ තමයි මැරෙන් හදවා මුකද්ද මෙි ලංකාවෙ අය එක දෙකට විතර පුරැදු අලුත් දෙවල් ඉගන ගන්න දන්නෙ බොරැවට මඩ ගහනා.ආන්ඩුවට පැරදුන එවුන් තමයි කලබලේ ඉස්තුතියි අලුත් දෙවල් කියා දෙන්න
@JayarathneAbeydeera
@JayarathneAbeydeera 2 күн бұрын
පිට රටවල්වල පොල්කිරි නැතිවුනාට ෆැට් වැඩි එළකිරි තියෙනවානේ. අපිත් කිරිබත් හදනවා එළකිරිදාලා. මමනම ආණ්බුවට බණිනවා නොවෙයි. පොල් හිඟයට වගකියන්න ඕන පෙර පැවති රජයන් තමයි. ඒත් පොල් අපේ ජීවිතවලට ළඟින්ම තියෙන දෙයක්.
@iwonsinthikaaluthgedara3095
@iwonsinthikaaluthgedara3095 4 күн бұрын
ඒ වුනාට ඔට්ස් වලින් පොල් කිරි වල වගේ රසය ගන්න බැහැනේ, ඕට්ස් කියන්නේ ගුණදායක දෙයක් වුනත්, පොල් කිරි තමයි රස කරි වලට දැම්මාම,
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 4 күн бұрын
රසය තියෙන්නේ පොල් කිරි වල නෙමෙයි. රසය තියෙන්නේ දාන spys වල අනිත් එක තමයි අනිත් එක තමයි පොල් කිරි නැතුව යුවහම රස නැද්ද එතකොට ුට්ටක් කල්පනා කරලා බලන්න පොල් කිරි වල තියෙන්නෙ කොලෙස්ට්‍රෝල් අන්තර්ගතය කොහොමද කියලා
@InduFernando-hp5kx
@InduFernando-hp5kx 4 күн бұрын
🥛🍚🥥good.......watina.......vidiyo......eakak.......rata kaju Walin .....kiri.aran.mamath .kama.haduwa..thanks.....🎉🎉🎉🎉
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 4 күн бұрын
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@InduFernando-hp5kx
@InduFernando-hp5kx 3 күн бұрын
Good..morning.. ...🙏🙏🙏
@nuwansanjula8091
@nuwansanjula8091 3 күн бұрын
Kiri bath hdanna hodaida kiri rasa hodata thiyada
@shyamadissanayake527
@shyamadissanayake527 2 күн бұрын
Oats වර්ග ගොඩක් තියෙනවා නේද මේකට ගන්න ඕන මොන oats වර්ගයද. Thank you so much for your valuable idea .
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 2 күн бұрын
අපි සාමාන්‍යයෙන් හොඳම කියලා තෝරගන්නේ විට කියන ඇට වර්ගය ිං ඒක තමයි දැනට හොඳම ඕඩ්ස් එක ලංකාවේ කියනවා 250ක්ම සාමාන්‍යයෙන් රුපියල් පන්සියයක් වගේ වෙන්නේ 250ක් ඔයාලට සතියකට වැඩිය කන්න පුළුවන් මේ ක්‍රමයට
@shyamadissanayake527
@shyamadissanayake527 2 күн бұрын
@SLHEALTHYFOOD thank u so much .
@namalewickramasinghe4492
@namalewickramasinghe4492 4 күн бұрын
Ape rate inne mode minisu pite ratekin ene one dekete hodai. Lankawe tiyene hode kame mone taram hodede.
@neethasolaman159
@neethasolaman159 3 күн бұрын
I'm always eating ots but it's very good program thanks for your.
@nilangachandrasekara1019
@nilangachandrasekara1019 3 күн бұрын
ඕට්ස් මිල වැඩියි නේද පොල් වලට වඩා
@JayarathneAbeydeera
@JayarathneAbeydeera 2 күн бұрын
ඕට්ස් කිලෝ එකක් රුපියල් 1200/=. යයි මට මතක හැටියට.
@tamaradamayanthi3861
@tamaradamayanthi3861 Күн бұрын
Ow ganan wadi
@lux-jz4vr
@lux-jz4vr 4 күн бұрын
❤❤❤❤❤ බොහොම ස්තුතියි
@manojakularatne4684
@manojakularatne4684 3 күн бұрын
Thank you very much Chef🙏🙏🙏❤️❤️❤️❤️🌈💐
@ayesh.3308
@ayesh.3308 4 күн бұрын
ඇත්තටම අද කාලෙට ගැලපෙන දෙයක් ❤❤❤❤
@RanuRamanayake
@RanuRamanayake 4 күн бұрын
ස්තූතියි ඔබට.
@nabiajulia5678
@nabiajulia5678 13 сағат бұрын
Kiribath heduwekida,??
@srimalgamekankange4275
@srimalgamekankange4275 4 күн бұрын
ඉතා හොදයි.ගුණ අතිනුත් ඉහලයි. කියා දුන්නාට තුති ඔබට.
@Jenitapilishiya
@Jenitapilishiya 3 күн бұрын
godak watena dewal keyadena obatumata stute
@AshkafLatheef
@AshkafLatheef 2 күн бұрын
Wow nice Bro good luck 🎉❤
@ChathuNuwi
@ChathuNuwi 3 күн бұрын
නියමයි චෙප්👍👍👍
@sudarshaniedeepikawickrama4187
@sudarshaniedeepikawickrama4187 2 күн бұрын
ස්තුතියි !
@harshanikumari997
@harshanikumari997 Күн бұрын
Tks a lot.👍👍👍
@kumudwickramasekera9363
@kumudwickramasekera9363 4 күн бұрын
Thank you very good
@S.kRamya
@S.kRamya 3 күн бұрын
ස්තුතියි තෙරුවන් සරණයි
@ishanifernando7040
@ishanifernando7040 3 күн бұрын
Blender එකේ brand එක මොකක්ද
@KumariEkanayake-u7q
@KumariEkanayake-u7q 4 күн бұрын
සුපිරි සුපිරි ❤
@JayanthaEkanayake-w4b
@JayanthaEkanayake-w4b 2 күн бұрын
ගොඩාක් ස්තූතියි
@RakarunaSoma-fq7um
@RakarunaSoma-fq7um 3 күн бұрын
නව අදහස් ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි Oats market එකේ ඇති කියල හිතනව ඔබට දෙව් පිහිටයි
@vajirafernando2424
@vajirafernando2424 3 күн бұрын
Very useful. Thanks
@WLG409
@WLG409 3 күн бұрын
ස්තූතියි 💕👌
@ddhammi7349
@ddhammi7349 4 күн бұрын
බොහොම ස්තුතියි.
@WasanaChathurani-et6qq
@WasanaChathurani-et6qq 2 күн бұрын
Me kiri dala pencake hadannath puluwanda
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 2 күн бұрын
Puluwan
@batuwitamaithri9789
@batuwitamaithri9789 4 күн бұрын
අනික ඔට්ස් කියන්නේ ගොඩක් මිල අධික දෙයක්?එක කන්නෙත් කිරිවලට එකතු කරලා?පොල්කිරි සහ ඔට්ස් අතර ගොඩක් වෙනසක් තියනවා.ඔට්ස් හදන්නේ එක ජාතියකින් නොවෙයි ජතිත් ගොඩක් තියනවා.
@wrkw-g3o
@wrkw-g3o 3 күн бұрын
Wathuren wanjana hadala otes graind karagena handak dammath athi uku wenawa mun ata kudu karagena handak danawa hodi narak wenne na
@kanchanawickramarachchi5939
@kanchanawickramarachchi5939 4 күн бұрын
ස්තුතියි.
@susilawitharana1029
@susilawitharana1029 4 күн бұрын
Thank u chef❤
@chandranimli
@chandranimli 2 күн бұрын
කොහෙද මචෝ ඔටිස් ගන්න තියෙන්නෙ කරුණාකරල කියන්නකො
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD 2 күн бұрын
කාගේල් සුපර් මාකට්වල සහ තියෙන ලොකුම සුමාකට්වල තියෙනව
@hasinisepalika8114
@hasinisepalika8114 4 сағат бұрын
Thank you sir
@TharangaDhineshika
@TharangaDhineshika 3 күн бұрын
❤ God bless you and your family
@LalithaKumari-k3f
@LalithaKumari-k3f 4 күн бұрын
Onna nama lankawe hanotama ariya❤
@m.j935
@m.j935 3 күн бұрын
ස්තුතියි 🙏
@manawadutharangani
@manawadutharangani 2 күн бұрын
I work in maldives..Best option ❤
@anjeltina1456
@anjeltina1456 Күн бұрын
Tnx ❤chef oyata
@MadaviSwarnamali
@MadaviSwarnamali 4 күн бұрын
Thank you brother 🇧🇭
@nilminigunasekara7619
@nilminigunasekara7619 18 сағат бұрын
Thank youuu 👍
@PradeepaDeSilva-u8n
@PradeepaDeSilva-u8n 3 күн бұрын
Goodak sithuthi,👍
@MangalikaRanjani
@MangalikaRanjani 2 күн бұрын
Niyamaine.❤
@judywijesinghe7305
@judywijesinghe7305 4 күн бұрын
Thanks!.😁
@ShiaKanthi
@ShiaKanthi 3 күн бұрын
Godakisthuthi me adeshakayata.
@NishadiBulathsinghala-ms2vb
@NishadiBulathsinghala-ms2vb 3 күн бұрын
Oats milai neda
@ShiaKanthi
@ShiaKanthi 3 күн бұрын
😊godak isthuthi me adeshayakata
@sandyawijethunga2437
@sandyawijethunga2437 4 күн бұрын
Thank you chef
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 3 күн бұрын
ගොඩාක් ස්තූතියි 🙏🙏🙏🙏
@wasanagangankwicramasing-mr1qc
@wasanagangankwicramasing-mr1qc 3 күн бұрын
Thank u brother.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 16 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 19 МЛН
ඉවුම් පිහුම් වලදී සිදු වෙන වැරදි
7:52
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 16 МЛН