Aliexpress එකේ oder close වෙන්නෙ නැතුව දාන්න | Oder Closed Solutions

  Рет қаралды 57,865

SL Lucky

SL Lucky

Күн бұрын

AliExpress Rs 2 oder දන්නේ මෙහෙමයි - • AliExpress එකෙන් රුපිය...
Tws air pod pro unbox and review • Rs 2 ඔයාලත් අනිවා oder...

Пікірлер: 1 500
@AnukFernando1
@AnukFernando1 2 жыл бұрын
මන් එකපාරක් oder කරා එක successfull වුණා ඊට පස්සේ තව එකක් දැම්ම ඒ වෙලාවෙම තව එකක් දැම්ම එකත් successful වුණා එක උදේ බලද්දී closed වෙලා Security error තව දවස් 4කින් වගේ දැම්මොත් එයිද ?
@maheshigamage5315
@maheshigamage5315 2 жыл бұрын
Rs 2 order එකකට නම් නෙවෙයි, එත් මගෙ order එකක් closed වුනා. මං location off කරලා data clear කරලා try කරා. ඒක හරි ගියා. Thank you so much
@bigunvihanga246
@bigunvihanga246 2 жыл бұрын
we had to cloce this oder due to acount security concerns.please place an oder again later remove the coupon and try again මෙහෙම එන්නේ ඇයි
@janithmadushanka9878
@janithmadushanka9878 2 жыл бұрын
අයියේ මම ඔයාගෙ විඩියෝ හැම දාම බලනවා මම ඔඩර් කලා නමුත් promotion field කියල වැටෙනෝ මොකද්ද හේතුව මොකද්ද මම කරන්න ඕන
@sllucky7788
@sllucky7788 2 жыл бұрын
A gana ikmntma katha kramu
@sangeethawijerathne5800
@sangeethawijerathne5800 2 жыл бұрын
Use promotion info failed,Promotion failed කියලා එනවනෙ Pay කරනකොට. ඒකට මොකද කරන්නෙ ?
@amanthi2773
@amanthi2773 2 жыл бұрын
එක පාරක් කලාම හරි ගියා.payment successful වැටිලා ටික වෙලාවක් ගියාම order closed වැටුනා.. ඇයි එහෙම වෙන්නේ කියලා කියන්න පුළුවන් ද
@sllucky7788
@sllucky7788 2 жыл бұрын
Oywa trck wela
@BoomMaster
@BoomMaster 3 жыл бұрын
rs 2 එක ලෝඩින් වෙන්නෑනෙ අලුත් අකවුන්ට් එක
@nethminawanjana3912
@nethminawanjana3912 2 жыл бұрын
අනේ හැම ඕඩර් එකම close වෙනව. එහෙම close උනාම ආයිත් ඒ account එකෙන් බඩු ඕඩර් කරන්න බැරිද. Rpl plz
@sllucky7788
@sllucky7788 2 жыл бұрын
Daws 5 wage mukutma noda edala aye try krnna
@EASYMASTOR
@EASYMASTOR 3 жыл бұрын
පේමන්ට් ෆේල් වෙනව එකක්වත් හරියන්නෙ නෑ
@sllucky7788
@sllucky7788 3 жыл бұрын
Sathiyk withra edala try krnna
@cpmking5862
@cpmking5862 2 жыл бұрын
මම ඕඩරයක් දාන්න ගියාම use promotion info fail කියලා වැටෙනවානේ
@sithijasankalpa
@sithijasankalpa 3 жыл бұрын
Address eka dala payment method eka select karanna denne nane, order processing kiyala watila gray wela tick eka danna ba. Eka hadaganne kohomada? Device eka detect welanm mokada karanna puluwan?
@sllucky7788
@sllucky7788 3 жыл бұрын
Oya sathiyak edala aye try krna.oka hari ynnwa
@sarathchandrabandara8427
@sarathchandrabandara8427 2 жыл бұрын
මටත් bro ඔය සීන් එකමයි 😔 හරිගියාද ?
@Dhanucreation10
@Dhanucreation10 2 жыл бұрын
මම aliexpress ඇප් එක ගත්තා එත් මට 0.01 new user gift කියලා නැ නෙ
@short1602
@short1602 3 жыл бұрын
ඒ බන් සිස්ටම් බිසි කියල වැටෙන්නෙ මොකද?
@dsrtechsl
@dsrtechsl 2 жыл бұрын
Your order has closed due to risk control කියල වැටෙනවනෙ
@sllucky7788
@sllucky7788 2 жыл бұрын
Tracj
@izzugamnig5592
@izzugamnig5592 3 жыл бұрын
Payment pay krla ඔක්කොම කරාට පස්සෙ The system is curenty busy kiyala වැටෙනවනෙ එකට මොකක්ද කරන්න ඕනෙ
@praveenranasinghe5257
@praveenranasinghe5257 3 жыл бұрын
Mageth okamai
@gihankavinda6848
@gihankavinda6848 3 жыл бұрын
Mokdd e kes eka mageth ehemai
@wishwajithherath
@wishwajithherath 2 жыл бұрын
Mageth thiyanw..mokkd scene ek
@wishwajithherath
@wishwajithherath 2 жыл бұрын
Mageth thiyanw..mokkd scene ek
@samudihansani9025
@samudihansani9025 2 жыл бұрын
Mageth ...eka hri giye nadda???
@rodrangaminglk8215
@rodrangaminglk8215 2 жыл бұрын
Bro....ඔයා හැමෝටම rply කරල තියෙන නිසා comment එකක් දාන්නෙ....මං ඕඩර් එකක් දැම්මා....කලින් දාපුවා shipped උනා....පස්සෙ මං ඒ acc සේරම phone එකෙන් අයින් කරලා තව එකක් හදලා ඕඩර් එකක් දැම්මා.....incognito tab එකක් chrome එකෙන් open කරලා හැම ඕඩර් එකක්ම දැම්මෙ...දැනට 2i දැම්මෙ,ඒ දෙකම shipped උනා...මේක තමා ඒම උනේ....මගෙ Bank acc එකෙන් සල්ලිත් කැපුනා....ඒත් ඕඩර් එක, "To be shipped" වත් "shipped" වත් "unpaid" list එකට වත් වැටෙන්නෙ නෑ....ඒත් ඊට උඩ "View all" කියන එකට ගියාම ඕඩර් එක තියෙනවා....ඒත් shipped වත් to be shipped වත් වෙන්නෙ නෑ....මොකක්ද අවුල...payment එකත් වෙනවා,ඒත් මුකුත් වෙන්නෙ නෑ....මොකක්ද අවුල
@sllucky7788
@sllucky7788 2 жыл бұрын
Oyage oder status aka balnna close hari finish da hari kiyla..ahma wela nm oywa track wela oder aka close wela tynne
@rodrangaminglk8215
@rodrangaminglk8215 2 жыл бұрын
@@sllucky7788 නෑ නෑ....payment එකත් උනා....ඕඩර් එක closed නම් money return වෙන්න එපැයි....ඒ උනෙත් නෑ...view all එකේ ඕඩර් එක තියෙනවා...🤷‍♂️
@anonymousboy6451
@anonymousboy6451 3 жыл бұрын
ලොකේශන් ඕෆ් කරන්නෙ කොහොමද අයියේ?කියල දෙන්නකො
@sllucky7788
@sllucky7788 3 жыл бұрын
4n ake settings wala tynwa
@chandimakumari3348
@chandimakumari3348 2 жыл бұрын
Your order has been closed due to risk control kiyala wetila tiyala close wenwa payment eka
@sllucky7788
@sllucky7788 2 жыл бұрын
Track wela
@KasunNetwork
@KasunNetwork 3 жыл бұрын
අයියේ අර small Ac එක කරන්ට් බඩු ගාව තියන්න එපා . ජල වාෂ්ප නේ
@sllucky7788
@sllucky7788 3 жыл бұрын
Ow aka aththa..thnx bro❤️❤️
@charukadilshan5016
@charukadilshan5016 3 жыл бұрын
ME VIDEO EKE KIYAPU EWA KARANA VIDIHA PODI VIDEO EKAK DANNA PULUWANDA
@kuvinduentertainment8133
@kuvinduentertainment8133 3 жыл бұрын
Alliexpress එකෙන් rs2 බඩු oder කරන එක බොරු නෙවෙයි.මම oder කරපු බඩු ගෙදරටම ආවා 👍
@sllucky7788
@sllucky7788 3 жыл бұрын
එකෙන්ම❤️❤️
@nisurahasane8953
@nisurahasane8953 3 жыл бұрын
ගේදර බෝරු එඩ්රස් දැම්ම ම ගේදරට එන්නේ කෝම ද
@kuvinduentertainment8133
@kuvinduentertainment8133 3 жыл бұрын
@@nisurahasane8953 ගෙදර address එක දැම්මම ගෙදරට එනො
@nisurahasane8953
@nisurahasane8953 3 жыл бұрын
@@kuvinduentertainment8133 මත් ට්‍රයි කරන්න ඕනි බලන්න මෝනහරි අහගන්නේ කෝම ද
@sandunnethmina703
@sandunnethmina703 3 жыл бұрын
එක gmail එකෙන් එක බඩුවයිද ගෙන්න පුළුවන්
@Kevin_Silva_
@Kevin_Silva_ 2 жыл бұрын
මම කූපන් එකක් ඇරන් ඉතිරි ගාන බැංකු කාඩ් එකෙන් ගෙවල බඩුවක් ඕඩර් කරා! පස්සෙ මැසේජ් එකක් ආවා we had to close your oder due to security reason කියලා දැන් ඕඩර් එක close වෙලා දැන් මම අර කාඩ් එකෙන් ගෙවපු සල්ලි ටික ආපහු ගන්ට කොහොමද?
@sllucky7788
@sllucky7788 2 жыл бұрын
Refund wei auto ..me video aka balannko
@sllucky7788
@sllucky7788 2 жыл бұрын
kzbin.info/www/bejne/e2fMk4VvoqlgpZI
@Kevin_Silva_
@Kevin_Silva_ 2 жыл бұрын
@@sllucky7788 hari thanks ❤️
@vindikapriyan9650
@vindikapriyan9650 3 жыл бұрын
කුපන් එක ගන්න බෑ සිකියුරිටි එර එකක් එනව😐
@nethmithathsaraniranathung8174
@nethmithathsaraniranathung8174 2 жыл бұрын
මන් නම් ගොඩක් බඩු ගෙන්නුවා 😌 දැන් නම් අහුවෙලාද කොහෙද ඔඩස් ක්ලෝස් වෙනවනේ. මාසෙකින් කාඩ් එක use කරලා බැලුවා. ඒත් හරි ගියෙ නෑ.
@hansajithlakshan5701
@hansajithlakshan5701 3 жыл бұрын
ඔයා කියපු හැමදේම කලා බ්‍රෝ ඒත් පේමන්ට් ෆේල් කියල වැටෙනවනෙ
@sllucky7788
@sllucky7788 3 жыл бұрын
Oya sathiyak mukutma nokra enna
@slanuja9698
@slanuja9698 2 жыл бұрын
ayye order ekk dammama enava your order has closed due to risk control kiyl ai mehema enne
@kaveeshaheshan5596
@kaveeshaheshan5596 3 жыл бұрын
මම Bluetooth earphone එකක් odaer කරා හරි ගියා. thanks
@sllucky7788
@sllucky7788 3 жыл бұрын
❤️❤️❤️
@youtubshort01
@youtubshort01 3 жыл бұрын
uparima badu kiyak ganna puluwanda
@sllucky7788
@sllucky7788 3 жыл бұрын
1
@slcricket6367
@slcricket6367 3 жыл бұрын
Watsapp nambare dennako
@duthikachandani2999
@duthikachandani2999 2 жыл бұрын
අයියෙ මම ඔඩර් එකක් දැම්ම ඒක කවදද එන්නෙ කියල හොයා ගන්නෙ කොහොමද ???
@sllucky7788
@sllucky7788 2 жыл бұрын
masa 2 k wage yai.
@studiosandarusenanayaka4097
@studiosandarusenanayaka4097 3 жыл бұрын
කලින් Ali එකෙන් Buy කරපු Bank කාඩ් එකක් උනාට අවුලක් නෑ නේද.... Aluth Account ekkin buy කරන්නෙ Bank card එක අවුල්ද
@sllucky7788
@sllucky7788 3 жыл бұрын
Loku aulk na
@hirunachamath6216
@hirunachamath6216 2 жыл бұрын
Wifi ඔන් කරල order එකක් දැම්මට අවුලක් නැද්ද
@sllucky7788
@sllucky7788 2 жыл бұрын
Naa
@oldartistssongs4056
@oldartistssongs4056 3 жыл бұрын
ඩෙබිට් කාඩ් එකේ ඔන්ලයින් බෑන්කින් ඇක්ටිව් කරන්න බැංකුවට යන්නම ඕනෙද nsb bank
@sllucky7788
@sllucky7788 3 жыл бұрын
Ow..ynna wei
@oldartistssongs4056
@oldartistssongs4056 3 жыл бұрын
Bank ekata call karala barida
@oldartistssongs4056
@oldartistssongs4056 3 жыл бұрын
@Tharaka Deshan puluwan
@earnreal9697
@earnreal9697 2 жыл бұрын
@@sllucky7788 boc visa card eke international peyment karanna ba kiyanawane.
@matheesha_silva
@matheesha_silva 2 жыл бұрын
අයියෙ මගෙ අතින් order මට ලැබෙන්න කලින් confirm කියලා touch වුනා මට ඒක deliver වෙන්නෙ නැති වෙයිද ?
@sllucky7788
@sllucky7788 2 жыл бұрын
Ahma loku aulk naa oyta item aka labenwa
@matheesha_silva
@matheesha_silva 2 жыл бұрын
@@sllucky7788 tnx ❤️
@matheesha_silva
@matheesha_silva 2 жыл бұрын
@@sllucky7788 අයියෙ මන් වෙන mobile එකකින් වෙන account එකකින් try කරා එතකොට security error එකක් ආවා මන් දවස් දෙක තුනකින් ආයේ මන් order එක වෙන තැනක ඉදන් දැම්මා වෙන card එකකින් එතකොට payment error එකක් ආවා මන් මොකද කරන්න ඕනේ ?
@prasannakariyawasam4088
@prasannakariyawasam4088 2 жыл бұрын
To protect the security of your account, your request can't be processed at this time Mehema anne ei
@kumuduprasanga8392
@kumuduprasanga8392 2 жыл бұрын
Ayye payment karanakota CVV kiyana thena ( !) Wenne ai
@pramilsamarakoon2299
@pramilsamarakoon2299 2 жыл бұрын
Bro අපේ shipping adress එකෙන් අහු වෙන්නේ නැද්ද එයලට.මම oder 02k දැම්මා දෙකම අව්ලක් නෑ තාම.computer eken එකයි phone එකෙන් එකයි
@sllucky7788
@sllucky7788 2 жыл бұрын
Oyta danata aulk na..tawa gdak dammoth ahu wei
@madumalnarampanawa3495
@madumalnarampanawa3495 2 жыл бұрын
දෙපාරක් දැම්ම එකම card එකෙන්. එකෙන් කොහොමද card eka remove krnne iphone ekka
@sllabba3299
@sllabba3299 3 жыл бұрын
(erro code: cc 400) enne ai
@induflowers-1993
@induflowers-1993 2 жыл бұрын
අනේ මල්ලි මටත් s erra ආවා...googal yannath be...efiliyet aliexpress eken thamai odar kale...මට කියන්න මේ සේරම අයින්කරන විදියක්
@sllucky7788
@sllucky7788 2 жыл бұрын
Mata terune na
@induflowers-1993
@induflowers-1993 2 жыл бұрын
@@sllucky7788 ane malli puluwan welawaka mis coll karanna mama gannam ..googal account ain karannat ona
@luckshan3937
@luckshan3937 3 жыл бұрын
අයියේ මං order එකක් දැම්මා ඔයා කියපු විදියටම location off කරල කියපු විදියට කරා..ඊට පස්සෙ කාඩ් එකත් දාල කරාට පස්සෙ payment sucsess කියල මගෙ card එකෙන් රුපියල් දෙක්කුත් කැපුනා..ඒත් order closed කියල වැටෙනවනෙ😐
@sllucky7788
@sllucky7788 3 жыл бұрын
Oya meta kalin oder karala tynwda badu
@luckshan3937
@luckshan3937 3 жыл бұрын
@@sllucky7788 na na ayye
@eshanudayanga1267
@eshanudayanga1267 2 жыл бұрын
@@luckshan3937 mageth une eka
@rahuladesilva7686
@rahuladesilva7686 2 жыл бұрын
Bro refund hammuna da
@ayeshrashmika
@ayeshrashmika 3 жыл бұрын
Mata aiyaw contact kargna barida
@sllabba3299
@sllabba3299 3 жыл бұрын
maru ,,, oder ekak damma, wade hari,,
@sllucky7788
@sllucky7788 3 жыл бұрын
Akenma
@vinuthabeysinghe
@vinuthabeysinghe 2 жыл бұрын
මට gmail එක confirm කරන්ඩ ආවෙ නෑනෙ..
@sllucky7788
@sllucky7788 2 жыл бұрын
Hamatssema anne na
@vinuthabeysinghe
@vinuthabeysinghe 2 жыл бұрын
Hariii...ok
@whoami8871
@whoami8871 3 жыл бұрын
Temp mail use කරාට ගැටලුවක් නැද්ද
@sllucky7788
@sllucky7788 3 жыл бұрын
oder karala dawsk wage yddi finish wenna eda tynwa
@chamodartofficial
@chamodartofficial 2 жыл бұрын
පලවෙනි පාර හරි ගියා අයෙ සතියකින් දැම්ම එක pemant fail උනා 🥲 Dan MK
@sllucky7788
@sllucky7788 2 жыл бұрын
App aken dnna epa
@nilankapradeep7813
@nilankapradeep7813 3 жыл бұрын
SL LUCKY kiyanne aththa.mamath badu ewidiyatama genawa.meyata baninnathiwa kiyala dena de hariyatama karanna. SL LUCKY oyata JAYA🙏🙏🙏🙏
@sllucky7788
@sllucky7788 3 жыл бұрын
thnx ❤️❤️
@ShehanGamage27
@ShehanGamage27 3 жыл бұрын
අයියෙ vpn එකකින් ali express app එකෙන් ඕඩර් දැම්මට අවුලක් නැද්ද?
@sllucky7788
@sllucky7788 3 жыл бұрын
kamak na
@danapalaudavaththa1487
@danapalaudavaththa1487 3 жыл бұрын
අයියේ අපේ ෆෝන් එක aliexpress එකට ට්‍රැක් වෙලාද කියලා දැන ගන්නේ කොහොමද
@sllucky7788
@sllucky7788 3 жыл бұрын
Oders fail wenawanm track wela
@bukiwasiya947
@bukiwasiya947 3 жыл бұрын
Track wela nm oyta badu genna bri wei
@youtubshort01
@youtubshort01 3 жыл бұрын
pc eken barida
@sllucky7788
@sllucky7788 3 жыл бұрын
Pulwn
@araseaswarankabeerthan4783
@araseaswarankabeerthan4783 3 жыл бұрын
Anyone plz translate shortly in english about payment failed problem solution
@Zaziya_page
@Zaziya_page 2 жыл бұрын
අයියේ අයියා බැංකුවට ගිහිල්ලා සල්ලි දාන විඩියෝ එකක් දාන්න
@sllucky7788
@sllucky7788 2 жыл бұрын
Mona sallida
@Zaziya_page
@Zaziya_page 2 жыл бұрын
බඩු ගේන්න සල්ලි දාන හැටි
@Lucifer25312
@Lucifer25312 3 жыл бұрын
Payment not success (erro code: cc 400) enne ai
@chamodamila8961
@chamodamila8961 2 жыл бұрын
මන් කුපන් එකකින් බඩු 7ක් ගානට බැලන්ස් කරලා එකට පෙමන්ට් කරා බඩු 2ක් closed una , අනික් ජාති 5 ගානට පෙමන්ට් උනා අර දෙක විතරක් closed wenna hethuwa මොකක්ද 🙄
@sllucky7788
@sllucky7788 2 жыл бұрын
Matt ahma wela tynwa bro
@isurunaveen9178
@isurunaveen9178 3 жыл бұрын
අඩෝ දෙයියෙක් ඕයි තමුසෙ නම් ඕඩර් දෙකක් දැම්මා අය පස්සෙ දානවා 😍❤️
@sllucky7788
@sllucky7788 3 жыл бұрын
Aniwa...tika dawsk edala aye try krnna bro❤️
@isurunaveen9178
@isurunaveen9178 3 жыл бұрын
@@sllucky7788ow aiya ehema karannam.ekama address eka dammoth aul yaida
@sachinisandamali1257
@sachinisandamali1257 2 жыл бұрын
Device pin ekata mokakda danne? Plz reply 🙏🙏
@darkxbuses
@darkxbuses 3 жыл бұрын
Mn aluthin app ek download krl mge 4n eke thibba account ekm add kla . Ali express ekt 1st time log une .eth new user gift awe nh ne .
@tomknightrider2662
@tomknightrider2662 3 жыл бұрын
මල්ලි order එක complete උනා.. bank account එකෙන් රු. 2ත් කැපුනා. ඒත් ඊට පස්සෙ ඒක close කියලා වැටිලා. දැන් එතකොට ඒ කැපිච්ච රු. 2 මොකද වෙන්නෙ? 1st time order එක දැම්මෙ.. PC එකෙන්.
@sllucky7788
@sllucky7788 3 жыл бұрын
aka aye oyta hambenwa
@tomknightrider2662
@tomknightrider2662 3 жыл бұрын
@@sllucky7788 අහ්.. ආපහු ඒකම රු.2 ට order කරන්ට පුලුවන්ද ?
@Kithmini91
@Kithmini91 3 жыл бұрын
@@sllucky7788 මටත් එහෙම උනා. Oder complete කියලත් ආවා. සල්ලිත් කැපුනා. My oder කියන තැන ඒ oder එක පෙන්නනවා. ඒත් close කියලත් වැටිලා තියනවා.😞
@udaralakshan7661
@udaralakshan7661 3 жыл бұрын
මටත් ඒකම උනා
@tomknightrider2662
@tomknightrider2662 2 жыл бұрын
@@sllucky7788 තාම ඒක හම්බුනේ නෑනේ අප්පා.. 🤔
@chamaramadusanka3690
@chamaramadusanka3690 2 жыл бұрын
Aiye Mn aliexpress eke aluth gmail ekakin log unama 2 badu ganna puluwanne ath mata 2 badu ganna බහා ne peyamet pell kiyala watenawa aiye e ewalema copon eken badu ganna puluwan aiye ai mata 2 badu ganna bari pell kiyala watenne ai Aiya dannawanam mata kiyanawada aiye
@sllucky7788
@sllucky7788 2 жыл бұрын
Payment fail da wenne
@lithumbro5260
@lithumbro5260 3 жыл бұрын
Niyamai ayye digatama karagena යන්න 🤩🤩🤩🤩🤩🤩🤩🤩
@sllucky7788
@sllucky7788 3 жыл бұрын
Thanx❤️
@disnapaththiniwasam5775
@disnapaththiniwasam5775 2 жыл бұрын
Aiye account ekak hadala dawas 3k withara thiyannaoneda order ekak danna?
@sllucky7788
@sllucky7788 2 жыл бұрын
Naha
@ranaweerageruwannilantha6703
@ranaweerageruwannilantha6703 3 жыл бұрын
Payment fail kiyala වැටෙනවා etha ekkama The systems is currently busy kiyala enawa. app eke uninstall karala install karoth hariyaida mk? 🥺
@akilaakila6857
@akilaakila6857 2 жыл бұрын
mage salli kapuna eth order eka closed una...ai dan na neda?
@kavidudulanjana9701
@kavidudulanjana9701 2 жыл бұрын
පේමන්ට් ෆේල්ඩ් the security system currently busy කියලා වැටෙනවා
@kookilover2552
@kookilover2552 2 жыл бұрын
ඔව්ව්,මටත් ඔහොම උනා,අලුතෙන් ඔක්කොම හදලත් බෑ
@kavidudulanjana9701
@kavidudulanjana9701 2 жыл бұрын
@@kookilover2552 ඊට පස්සේ මොකො කරෙ
@slrealwild
@slrealwild 2 жыл бұрын
OW MAGETH EHEMAI
@amanithanthrimudali4471
@amanithanthrimudali4471 2 жыл бұрын
Ane matath ahemai
@kavidudulanjana9701
@kavidudulanjana9701 2 жыл бұрын
@@amanithanthrimudali4471 දවස් 3 වගේ ට්‍රයි කරන්න ආයිත් එතකොට හරි🌝
@welukasuraweera8291
@welukasuraweera8291 3 жыл бұрын
Mea aththa. Man mouse ekai hedset ekai gennuva. Dan ba payment fail venava.
@chamirupoojana3411
@chamirupoojana3411 2 жыл бұрын
We had to close your order due to security concerns කියල වැටෙනවා, account එකෙන් පලවෙනි සැරෙට කරේ, මොකක්ද කරන්න ඕනෙ?
@shanawazkareeml3614
@shanawazkareeml3614 2 жыл бұрын
marath ehamai
@vineethavijegunarathna7742
@vineethavijegunarathna7742 2 жыл бұрын
පලවෙනි එකටම scurity concern එනවනෙ
@randika2
@randika2 2 жыл бұрын
එක පාරක් දැම්ම ඕඩර් එක හරි ගියා.අනිත් ඕඩර් වලට සෙකියුරිටි එරර් ආවා.මේ වීඩියෝ එකෙන් මං කරපු වැරදි පැහැදිලි උනා.බොහෝම ස්තූතියි බ්‍රෝ...
@sllucky7788
@sllucky7788 2 жыл бұрын
❤️❤️
@AnukFernando1
@AnukFernando1 2 жыл бұрын
මටත් ඔය security ලෙඩේ ආවා මටත් කියන්නකෝ මොකක්ද කරන්න ඕන කියලා pls ?
@MadhuraSampath
@MadhuraSampath 2 жыл бұрын
@@AnukFernando1 video eka balalalu hadagaththe
@sl2750
@sl2750 2 жыл бұрын
ඇත්ත සගෝර්
@clocktower2534
@clocktower2534 2 жыл бұрын
මටත් පලවෙනි ඒක විතරය් හරි ගියේ
@sltechkaviya2882
@sltechkaviya2882 2 жыл бұрын
මම ඕඩෙර් එකක් දැම්මා ජූනී 14 කවදා වගේ හම්බවෙඉද
@sllucky7788
@sllucky7788 2 жыл бұрын
Masa akahamarakwath yanwa
@sltechkaviya2882
@sltechkaviya2882 2 жыл бұрын
@@sllucky7788 😭
@shehansilva9991
@shehansilva9991 3 жыл бұрын
Rs2 බඩු හරි ගියෙ නෑ.. නෝමල් ඕඩර් කරා ඒක න්ම් හරි ගියා.. අද ශිපිනුත් කරල
@sandarusanjana1740
@sandarusanjana1740 3 жыл бұрын
ඕඩර් කරල දවස් කීයකින් ද ශිපින් කරල තියෙන්නෙ.
@shehansilva9991
@shehansilva9991 3 жыл бұрын
@@sandarusanjana1740 ද්වසක් යන්නත් කලින් shipping කරා කියල msg එක ආව
@sandarusanjana1740
@sandarusanjana1740 3 жыл бұрын
@@shehansilva9991 ☹️ දැන් දවස් පහක් විතර. තාම ශිප් කරල නෑ. රුපියල් දෙකේ බඩු. 😐
@shehansilva9991
@shehansilva9991 3 жыл бұрын
@@sandarusanjana1740 රුපියල් 100ට 200ට තියනව .. එක එක එව්ව. නිකන් එහෙම එකක් ඕඩර් කරල බලන්න .. මන් කරේ එහෙම ..
@sandarusanjana1740
@sandarusanjana1740 3 жыл бұрын
@@shehansilva9991 හා. මන් එහෙමත් කරලා බලන්නම්.
@helithmanabarana8618
@helithmanabarana8618 2 жыл бұрын
matath oya kiyana prashna okkoma awa
@lahirudilshan3087
@lahirudilshan3087 2 жыл бұрын
Bro මං ඊයේ මගේ lap එකෙන් order එකක් දැම්මා ඒ වෙලාවේ එක successful කියලා වැතුණා. අද බලද්දී close කියලා තියෙනවා අයි එහෙම වෙන්නේ (වීඩියෝ වල කියපු විදිහටම browser එකේ history clear කරරා තමයි මන් Oder එක දැම්මේ. මන් කලින් එක Oder එකයි lap එකෙන් දාලා තියෙන්නේ)
@sllucky7788
@sllucky7788 2 жыл бұрын
Parana oder aka dala kochchra kalekinda aye akak damme bro
@lahirudilshan3087
@lahirudilshan3087 2 жыл бұрын
2021/09/04
@chamodartofficial
@chamodartofficial 2 жыл бұрын
අයියෙ clear cash කරන්න ඔනෙ ඕඩර් එක ආවට පස්සෙද . නැත්තම් ship උනාට පස්සෙද දාන්නෙ. Settings වලින් aliaxpras data clear කරාට ඕඩර් එකට මොකුත් වෙන්නෙ නෑ නේද ship උනාට පස්සෙ
@chamodartofficial
@chamodartofficial 2 жыл бұрын
Plz kiyannako
@nimaliwerakoon2246
@nimaliwerakoon2246 3 жыл бұрын
අය්යේ අලුතෙන් හදන gamil වලට එකම ඇඩ්‍රස් එක දුන්නොත් ඕඩර් දාන්න බැයිද,නම විතරක් මාරු කරාම ඇතිද
@sllucky7788
@sllucky7788 3 жыл бұрын
Nama tikk maru karnna.address aka maru karanna bane etin
@araseaswarankabeerthan4783
@araseaswarankabeerthan4783 3 жыл бұрын
@@sllucky7788 bro same doubt reply in english
@araseaswarankabeerthan4783
@araseaswarankabeerthan4783 3 жыл бұрын
Can i use same card and same address for other accounts
@nimaliwerakoon2246
@nimaliwerakoon2246 3 жыл бұрын
@@sllucky7788 👍👍👍👍👍
@LIONCLUB-qn1cc
@LIONCLUB-qn1cc 2 жыл бұрын
VPN dan yanna barida
@deadlyrose8784
@deadlyrose8784 3 жыл бұрын
''something went wrong when processing the payment. Please check the order and try again if your payment not success''. ane ayyah mehema watenw place order click karat passe mekata mokd karanne kiyla kiyanna puluwnda Please 🙏🙏🙏
@sllucky7788
@sllucky7788 3 жыл бұрын
oya dunnu card wisthra harida balnna
@deadlyrose8784
@deadlyrose8784 3 жыл бұрын
unpaid danna webmoney use karanakota thama e prashne enne
@rusirulakshaan7141
@rusirulakshaan7141 2 жыл бұрын
Bro peoples bank eke master atm card eken pay krnna පුළුවන් da ali express ekta? Online payment active krla thyenne .
@sllucky7788
@sllucky7788 2 жыл бұрын
Ahnm puluwn
@rusirulakshaan7141
@rusirulakshaan7141 2 жыл бұрын
@@sllucky7788 mm order eka pay krm eka successful වෙලා පැය 4kin wge passe order eka close unane . A mokd ayye e
@imashanimsara9458
@imashanimsara9458 3 жыл бұрын
එක දවසකට එක ඔඩර් එකයිද දාන්න පුලුවන්ද
@sllucky7788
@sllucky7788 3 жыл бұрын
Sathiyata 1k danna
@k.g.a.maleeshachamodi7941
@k.g.a.maleeshachamodi7941 2 жыл бұрын
කොහොමද අයියේ කාඩ් එක remove කරන්නෙ
@tharakagmaing1279
@tharakagmaing1279 3 жыл бұрын
Mama wifi router ekath reset karala VPN ekakuth dala hama browser ekakama data clear karala address ekath wenas karala dala salli gewanna giyama webmony select karagaman oder close wenawa. Order Details walata giyama security error ekak wetenawa. Order close wennethiwenna mokakda karanna oni.
@sllucky7788
@sllucky7788 3 жыл бұрын
Ai web money damme
@tharakagmaing1279
@tharakagmaing1279 3 жыл бұрын
@@sllucky7788 unpaid daganna.
@NIMASL
@NIMASL 2 жыл бұрын
අයියේ "your promotion info fail" කියන්නෙ ඇයි.
@dhananjayabandara1629
@dhananjayabandara1629 3 жыл бұрын
නිව් යුසර් වලට ක්ලොස් නොවී වෙබ් මනි වලින් පේ කරන්ට පුලුවන්ද
@kingqueen8547
@kingqueen8547 2 жыл бұрын
අලී එකෙන් රුපියල් තුනට බඩු ගෙන්නන්න පුලුවන් මොන මෝඩයද බෑ කියන්නෙ.
@kalanawijethunga2260
@kalanawijethunga2260 3 жыл бұрын
එකම ඇප් එකෙන් පුලුවන්ද e mail 4 ක් දාන්න.
@kalanawijethunga2260
@kalanawijethunga2260 3 жыл бұрын
Sing out wenna oneda
@sllucky7788
@sllucky7788 3 жыл бұрын
Ow log out wela aluth mail akakin log wenna
@kalanawijethunga2260
@kalanawijethunga2260 3 жыл бұрын
ඕඩර් එක තියෙද්දි log out වෙලා ඕඩර් එක cancel වෙන්නේ නැද්ද...
@hareenachintha1003
@hareenachintha1003 3 жыл бұрын
@@kalanawijethunga2260 na
@randi_n_nishu
@randi_n_nishu 2 жыл бұрын
මම දාපු ඕඩර් එකත් close una.eth crd eken salli kapuna.ekata hethuwa mkkda
@sllucky7788
@sllucky7788 2 жыл бұрын
Payment fail wela neda close une
@easytricks1342
@easytricks1342 3 жыл бұрын
රුපියල් 2 ට ඕනතරම් ගේන්න පුළුවන් විදියක් කියන්න
@slcric9792
@slcric9792 3 жыл бұрын
Google account එකකට එකක් ගේන්න පුලුවන් google account ගොඩක් හදන්න
@gurugedara7788
@gurugedara7788 3 жыл бұрын
Salli deela tama gana wenne bn
@dulakshanaperera6260
@dulakshanaperera6260 3 жыл бұрын
App eken dann EPD Chrome eken damm ship watunth track krnn BH ne
@slcric9792
@slcric9792 3 жыл бұрын
@@dulakshanaperera6260 error eka hariyannane bn
@bukiwasiya947
@bukiwasiya947 3 жыл бұрын
Adoo maru bn mama item 8k damma okkoma ship karala
@sllucky7788
@sllucky7788 3 жыл бұрын
❤️
@TravelDairyByLaali
@TravelDairyByLaali 2 жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි ❤️❤️❤️
@sllucky7788
@sllucky7788 2 жыл бұрын
❤️❤️
@nisalaharshana9111
@nisalaharshana9111 2 жыл бұрын
ඊයේ එක order එකක් දාලා ෂිප් උනා පණ්ඩිත කමට අදත් එකක් හදලා order එකක් දැම්මා close උනා ආපහු දවස් හතකින් close උන account එකෙන් දාන්න ද අලුත් එකකින් දාන්න ද ෆෝන් එක reset නොකර දැම්මට kamak නැද්ද? වෙන ෆෝන් එකකින් දානවා නම් දවස් ගානක් ඉන්නේ නැතුව දැන් දැම්මට අවුලක නැති වෙයි ද?
@sllucky7788
@sllucky7788 2 жыл бұрын
Kohomath sathiyk wage enna.wena 4n akak unta akama crad aka akama address aka nm aul
@kaveeshanavodi1279
@kaveeshanavodi1279 2 жыл бұрын
Remember :we had to close this oder due to account security concerns.plese place an odee again later. or remove the coupns and try again. ane aiye mehema env neh.. mkd krnne mekat 🙂
@sllucky7788
@sllucky7788 2 жыл бұрын
Track wela
@piumisandarekha4428
@piumisandarekha4428 2 жыл бұрын
@@sllucky7788 ඒකට මොකද කරන්නේ එහෙම උනාම ආයේ ඕඩර් එකක් PLACE කරන විදිහ කියන්නකො
@piumisandarekha4428
@piumisandarekha4428 2 жыл бұрын
මම ඇප් එකෙන් එකක් දැම්මා මුලින්ම.ආයේ දැම්මේ Browser වලින් දැන් කොහොමත් දාන්න බෑ.උඩින් අහපු කෙනා කිව්වා වගේ වැටෙනවා.ඒකට වීඩිඔ එකක් දෙන්නකො
@walballayoutubechanal1018
@walballayoutubechanal1018 3 жыл бұрын
aiye odar eka waten nane eyala mg danne odar eka wtunamada
@sllucky7788
@sllucky7788 3 жыл бұрын
Kauruth 📩 danne na...oder aka close unda
@walballayoutubechanal1018
@walballayoutubechanal1018 3 жыл бұрын
@@sllucky7788 Sorry, something went wrong odar eka damma meka watenawa..
@sandarusanjana1740
@sandarusanjana1740 3 жыл бұрын
මම රුපියල් දෙකට ඕඩර් කරපු එක තාම prosesing කියල තියෙන්නෙ. දැන් දවස් දෙකකට කලින් ඕඩර් කරේ. තාම to be ship කියන කොටසෙ තියෙන්නෙ. ශිප් කරන්න ඕඩර් එක දාලා දවස් කීයක් විතර යනවද. ???
@sllucky7788
@sllucky7788 3 жыл бұрын
10 wage time akak ayala denwa
@sudarshanibandara5962
@sudarshanibandara5962 3 жыл бұрын
people bank card ekin international payment krnna puluwanda....
@sllucky7788
@sllucky7788 3 жыл бұрын
Aka bank aken ahala balnna one
@saduva2947
@saduva2947 3 жыл бұрын
You can only purchase one New User BONUS or Super Offer Express deal at a time. Please make your final selection to continue. මෙහෙම error වටනෙවා
@Kavindu770
@Kavindu770 2 жыл бұрын
සෙලර් ship කරන්න කලින් Alexpress account එකෙන් අයින් උනොත් card එක අයින් කරොත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද
@sllucky7788
@sllucky7788 2 жыл бұрын
Nha
@banukalakjayamanamperi2650
@banukalakjayamanamperi2650 2 жыл бұрын
නියමයි, මොකක්ද ඔයාගෙ ටේබල් එකෙ තියෙන RGB strip එක කොහෙන්ද ගත්තෙ 🙂
@sllucky7788
@sllucky7788 2 жыл бұрын
AliExpress aken
@bivinduchamoodhaya5116
@bivinduchamoodhaya5116 3 жыл бұрын
අයියේ bank account එකේ සල්ලි රුපියල් 100 තිබ්බත් Oder කරන්න පුලුවන් ද?
@sllucky7788
@sllucky7788 3 жыл бұрын
Puluwn
@ravindurashmika162
@ravindurashmika162 3 жыл бұрын
The system currently busy please try agin later කියල වැටෙනවනෙ මං දැං දවස් ගානක් දාන්න හැදුවා ඕකමය් එන්නෙ 🤕.reply plz
@sllucky7788
@sllucky7788 3 жыл бұрын
Oyata signal ahma hodta tynwda
@nethminisilva1436
@nethminisilva1436 2 жыл бұрын
Matath ohoma enawa
@lakshannaula5174
@lakshannaula5174 3 жыл бұрын
එකම භාන්ඩයක් එකපාර 5ක් විතර ගෙන්නන්න පුලුවන්ද. නැත්තන් එක්කින් එකයි ද🙄
@sllucky7788
@sllucky7788 3 жыл бұрын
Pulun sathiya 1 prak wage try krnna
@lakshannaula5174
@lakshannaula5174 3 жыл бұрын
@@sllucky7788 ඒවට මිල වැටෙන්නේ එක්කට රු.2 ගානෙද
@hesarayashen2339
@hesarayashen2339 2 жыл бұрын
Aiye ඕඩර් එක දැම්ම සල්ලිත් කැපුන..මයි ඕඩර් එකට ගියම ..confirm reciept කොයල එකක් වැටිල තියේ ඒක අවුලක් නැද්ද🙄
@sllucky7788
@sllucky7788 2 жыл бұрын
Shiped krlda balnna
@chamindawithana2448
@chamindawithana2448 2 жыл бұрын
අයියේ ඕඩරේ දැම්මට පස්සේ ඒ එකවුන් එකෙන් sing out උනාට කමක් නෑ නේද ?(shiped වුනාට පස්සේ)
@sllucky7788
@sllucky7788 2 жыл бұрын
Aulk na
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,2 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 5 МЛН
OpenCV Course - Full Tutorial with Python
3:41:42
freeCodeCamp.org
Рет қаралды 3,5 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,2 МЛН