Tap to unmute

Deadpool සහ Wolverine ගැටුම | Deadpool and Wolverine breakdown Sinhala

  Рет қаралды 14,722

SL Marvel Talks

SL Marvel Talks

Күн бұрын

Пікірлер: 314
@SLlion2005
@SLlion2005 2 ай бұрын
ගොඩක් කට්ටිය කියනවා කලින් දෙකට වැඩිය අවුල් කියලා ,ඒත් මටනම් එ දෙකට වැඩිය මෙක දහස් වරයක් හොඳයි.
@RavinduDilsara
@RavinduDilsara 2 ай бұрын
හොදටම වහින වෙලාවක කෝපි එකක් හදාගෙන ඉන්නකොට මේ notification එක ආවම i love my life 🔥😌 ❤
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
❤️😇
@hasithanipun3637
@hasithanipun3637 2 ай бұрын
24:48 electra, blade, gambit එයලව එයාලගේ time line වලට යැව්වා වෙන්න බෑ මොකද එයලම කියනවා එයාලගේ Time line TVA එකෙන් මැකුවා කියලා එයලට එයාලගේ ලෝකෙ වෙනුවෙන් සටන් කරන්න බැරි උනා ඒ නිසා තමයි එයලා Deadpool එක්ක එකතු වෙන්න කැමති උනේ
@nexxesgamer1911
@nexxesgamer1911 2 ай бұрын
මමනම් ආසයි දිගටම වුල්වරීන්ට හිව් ජැක්මන් ම ඉන්නව 🙂❤
@maheshudayanga728
@maheshudayanga728 2 ай бұрын
Great As Always, Could You please breakdown The Episodes Of Agatha All Along?
@Avatar_Wan2005
@Avatar_Wan2005 2 ай бұрын
Don't you think we should wait until the whole series is ends ?
@maheshudayanga728
@maheshudayanga728 2 ай бұрын
@@Avatar_Wan2005 Of Cause bro. I was just asked him for make a breakdown for the series.
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Will do a breakdown after the series end
@chandrikadamayanthi7767
@chandrikadamayanthi7767 2 ай бұрын
Bro essarahata MARVEL future eke wena dewal gana idea ekak ganna video ekak lagadima one❤( Avengers doomsday gana video ekakuth one please)
@nashonightmare
@nashonightmare 2 ай бұрын
Asama channel ekak bro. Keep up this good works.
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Thank you so much 🙂
@TN_Reviewz
@TN_Reviewz 2 ай бұрын
මෙච්චර hipe details තිබ්බා කියලා හිතුනෙම නෑ...ඔයා නම් සුපිරියට වැඩේ කරනවා..❤
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Thanks
@chevlogss983
@chevlogss983 2 ай бұрын
Bad ass video brother keep making it big ❤
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Thanks ❤️
@SWalker369
@SWalker369 2 ай бұрын
Film eka balapu dawase idan me review eka enakn thama balan hitiye.supuri mchn ❤
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Thanks bro❤️
@sllivebeat
@sllivebeat 2 ай бұрын
මොනා උනත් intro එකක් මෙච්චර බලල නෑ කවදාවත් film එකක , ඒක නම් සුපිරියක් , 3D බලපු සෙට් එක තමා දන්නෙ ❤️
@kavindusathsara6584
@kavindusathsara6584 2 ай бұрын
🤩😍මෙච්ච දේවල් ගොඩක්....මම මේක සියපාරක් බැලුවත් අයිය වගේ ඔච්චර දේවල් ගොඩක් හම්බෙන්නෙ නෑ 😅....ඒක නං next level අයියගේ පැහැදිලි කිරීම 💯...අයිය තර්ම් ඕකට දුන්න පැහැදිලි කිරීමක් කාටවත් දෙන්න බෑ.. ඒක ශුවර්..😮 කතා දෙකක් නෑ අයියේ ලොවෙත් සුපිරි...🔥🔥🔥🔥🔥🔥🔥🔥 ජයෙන් ජයම වේවා 🙏....වෙච්ච මහන්සියට ගොඩක් තෑංක්ස් 💝🙏
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Thanks malli
@kavindusathsara6584
@kavindusathsara6584 2 ай бұрын
@@slmarveltalks welcome අයියේ 🤗🙏💯💝
@DinethSathsara812
@DinethSathsara812 2 ай бұрын
Nice breakdown bro❤🔥
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Thanks bro
@DinethSathsara812
@DinethSathsara812 2 ай бұрын
Film eke anthima scene eka🥺.aee music❤🔥
@kavindusathsara6584
@kavindusathsara6584 2 ай бұрын
නියමයි සුපිරි සුපිරි ❤❤❤❤❤❤❤
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Thanks
@tharilakshan3032
@tharilakshan3032 2 ай бұрын
deadpool and wolwerine nam paharak❤💛
@ChamikChampion-bn7sx
@ChamikChampion-bn7sx 2 ай бұрын
සුපිරි අයියේ 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Thanks malli
@MadhushaPathirana-o9c
@MadhushaPathirana-o9c 2 ай бұрын
Finally ❤
@DonghuaFunClub_RdxOfficial
@DonghuaFunClub_RdxOfficial 2 ай бұрын
අඩෝ ගොඩ කාලෙක ඉදන් ඉල්ලන දෙයක් බං දැන්වත් දෙන්නකො 😢😢 Beyonder ගැන වගේ ම Beyond realm එක ගැන 😢😢
@vishwarajitha5418
@vishwarajitha5418 2 ай бұрын
Supiri 🔥
@sandeepmadushan1460
@sandeepmadushan1460 2 ай бұрын
👏👏 best marvel review
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Thanks
@shawnblackwood789
@shawnblackwood789 2 ай бұрын
SuperB as always❤
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Thank you!
@ThilinaLakmal-p8k
@ThilinaLakmal-p8k 24 күн бұрын
Ela ❤
@diaryofnish
@diaryofnish 2 ай бұрын
ලස්සන පැහැදිලි කිරිමක් ❤❤❤
@yashithabhashana2748
@yashithabhashana2748 2 ай бұрын
සුපිරියක් අයියේ ❤🤩
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Thanks malli
@anuradhanishshanka9189
@anuradhanishshanka9189 2 ай бұрын
Super ❤
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Thanks 🔥
@terencejayasinghe3502
@terencejayasinghe3502 2 ай бұрын
Movie aka baluwa ta mehema points ahema thiyenawaa kiyala jiwitheeta notice une nee,, supiri video akak.... ❤❤❤
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Thanks
@sadevsampath
@sadevsampath 2 ай бұрын
නෑ Deadpool wolverineට yellow & blue suit එක අැන්ඳුවෙ නෑන එයා අැඳගෙනමයි හිටියෙ...
@ANATHike
@ANATHike 2 ай бұрын
yup mat dkka eka
@V-252
@V-252 2 ай бұрын
ඔව් ඒක යටින් ඇදන් ඉදියෙ.
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Ow. Scriptඑක julyවල මූවි එක බලලා ආවට පස්සෙ මතකෙන් ලියපු එකක්. ඒ නිසා එතන වැරදියි
@lahirudilshan3087
@lahirudilshan3087 2 ай бұрын
Supiri 👍♥️ ඊළඟට දැනට ඇවිල්ලා තියෙන ඔක්කොම x-men Film ටික සහා මේක තියෙන අනිත් චරිත මේ Univers එක ට සම්බන්ද වෙන විදිහ සහා මේ film වල හරි Oder එක ගැන වීඩියෝ එකක් දාන්න 👍.
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
දාලා තියෙන්නෙ bro
@lahirudilshan3087
@lahirudilshan3087 2 ай бұрын
@@slmarveltalks link
@shaan-d-beat
@shaan-d-beat 2 ай бұрын
ඔය විඩියො එක එනකම් බලන් හිටියා ..🙄👍 secret war එකේ දෙවනි එක දන්නකො brother ❤️
@raveenyasas2837
@raveenyasas2837 2 ай бұрын
Good Review 👍🏻💖
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Thank you!
@Flowerhorn2
@Flowerhorn2 2 ай бұрын
Enkan blan hitiye supiri 💪💪
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Thanks
@mrmovie-gk3on
@mrmovie-gk3on 2 ай бұрын
Superb bro 🎉
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Thanks bro
@thevii_studio
@thevii_studio 2 ай бұрын
I waited fir this very long time
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Thanks ❤️
@h.d.karts.2717
@h.d.karts.2717 2 ай бұрын
Ayye vedio ekanam wenada wagema supiriyak thama. eth therune nathi tikk thiyanwa...anchor being kenek marunama thawa ekkenek anchor being kenek wenawada...?anchor being kenek ipadenna kalin anchor beingla idala nadda...?
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Thanks. Me dekatama hari uththarayak naa. Habai wenna puluwan. Mokada Nexus being kenekta samanyen ipadena lamai powerful. E nisa godak durata eyalage lamai ilaga nexus being wenawa wennath puluwan. Kalin nexus being kenek idala thiyennath puluwan. Mokada Scarlet witch ta kalin idapu Merlin ehemath nexus being kenek
@xgosolla
@xgosolla 2 ай бұрын
Super bro මම බලාගෙන හිටියේ මේ review එක. ඇත්තටම හොඳයි මෙක digital විදිහට release වෙනකන් හිටියේ.
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Thanks bro
@akashkavinda8717
@akashkavinda8717 2 ай бұрын
මේ වීඩියෝ එක එනකන් දවස් 10ක් බලාගෙන හිටියා
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Thanks ❤️
@ManojdeZliva
@ManojdeZliva 2 ай бұрын
කෙවිල් ව MCU එකේ වූල්වරීන් විදිහට දකින්න ආස සෙට් එක කෝ....? කෝ සද්දෙන්....
@hakaasl1590
@hakaasl1590 2 ай бұрын
noice❤❤❤
@sahansandeepa2356
@sahansandeepa2356 2 ай бұрын
Agatha All along series eke brackdown ekakuth genna
@Maduwaediting
@Maduwaediting 2 ай бұрын
Supiriy ayye😆
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Thank you!
@megatron9439
@megatron9439 2 ай бұрын
Admantium and Vibranium Explain karannako
@MyFavMoiveClips-tg7yc
@MyFavMoiveClips-tg7yc 2 ай бұрын
Happy ගෙ පිටිපස්සෙ බුදු පිලිමෙකුත් තියනව 🤗
@danusahan
@danusahan 2 ай бұрын
Thank you brother ❤
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
My pleasure
@SahanSenarathna-xd5sm
@SahanSenarathna-xd5sm 2 ай бұрын
9:30 Hugh jackman 6.2 usa
@thekollo4260
@thekollo4260 2 ай бұрын
Supiri ❤🔥
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Thanks
@ruvipriyanwada
@ruvipriyanwada 2 ай бұрын
Balan hitiye me video eka me channel eken enakan.....❤❤
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Thank you❤️
@Avatar_Wan2005
@Avatar_Wan2005 2 ай бұрын
කොහොමද මේකෙන් Fox univers එක හරිගැස්සුවා වෙන්නෙ ? තාමත් ඒක අච්චාරුවක්නෙ ? ( හැබැයි ඉතින් Days of FP එකට පස්සෙ ආපු අර ජරාවල් දෙකයි , Origins එකයි DP2 X men Camio එකයි Un - canon කරානම් වැඩේ ටිකක් හරි බැලන්ස්...) අනික, මේකෙ Present එක 2024 නම්, දැනට එ් ලෝකෙ Wolverine ලා දෙන්නෙක් ඉන්නවද ( Logan 2029 නිසා ) එ්ක එහෙමනම් X23 ඇත්තටම තාම බබෙක් නේද ? 😅 නැත්නම් OG Xmen timeline එක වෙනමම එකක්ද ? මේක හරි පැටලිල්ලක් අප්පා...? තව වීඩියෝ එකක් දාන්න...😅
@hasithanipun3637
@hasithanipun3637 2 ай бұрын
තව අච්චාරුවක් උනා 😂
@h.d.karts.2717
@h.d.karts.2717 2 ай бұрын
ayyo bro ehemath seen ekk thiyanawane 😅
@V-252
@V-252 2 ай бұрын
@@Avatar_Wan2005 කස්ටිය සීක්‍රට් වෝර් එකට ඩෙඩ්පුල් සම්බන්ධ වෙයි කිව්වට මේක නිසා එහ්ම වෙන්න විදියකුත් නෑ නේද. 616 වලට නෙවේනෙ ඩෙඩ්පුල් ගියෙ. 😐
@MoBoW-satisfying
@MoBoW-satisfying 2 ай бұрын
agatha all along eka gana video ekak one. Wiccen ganath one
@PamodMadhushan-fd6jp
@PamodMadhushan-fd6jp 2 ай бұрын
Agatha all along series එක ගැනත් කතාකරමු නේද අයියෙ පළවෙනි season එක ඉවර උනගමන්.
@PathumBomaluwage
@PathumBomaluwage 2 ай бұрын
Beyonder ගැන ඕන ❤
@ransiladewmina6407
@ransiladewmina6407 4 күн бұрын
What if season 3 genavada
@Chaniya-td6kd
@Chaniya-td6kd 2 ай бұрын
මේකේ තිබ්බ awla deadpoolayage ඇදුමට කතාවෙ මුල ඉදන්ම කිසිම damage ekak wenne nathi eka,🥴 deadpool army eka potal ekak opan karpu ekai,
@thevii_studio
@thevii_studio 2 ай бұрын
Army eka portal ekak open karanne na Cassandra open karapu ekenma thamai army ekath enne
@V-252
@V-252 2 ай бұрын
ඔය damage වෙන්නෙ නැති සීන් එකයි wolverine ගෙ මාස්ක් එක අන්තිමට එන විදියයි ඔය වගෙ පොඩි පොඩි දේවල් ගොඩක් තිබුනා දැක්කා මමත්. හරියට අර කාටුන් වල වෙන දේවල් වගේ. එතකොට තව අර TVA එකෙ පෘන් කරන මැෂින් එක ටවුන් එකක් මැද්දෙ තියෙන විදිය ඒමත්. එතන ඩෙඩ්පුල්ලගෙ ෆයිට් එකෙදිත් ටව්න් එකෙ කිසිම මනුස්සයෙක් නෑ. හෙන අවුල් මටනන්.
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Deadpoolගෙ costume එකේ damage මූවි එකේ තියෙනව. Wolverineඑක්ක first encounter එකේ ඉඳලම හැම සීන් එකේදිම maskඑකේ claw mark, Nicepoolගෙ deathඑකෙන් පස්සෙ ඉඳලා දිගටම stains පවා තියෙනව. Cowlඑක තියෙන්නෙ Motorcycle jacketඑකක වගේ. Time ripperඑක town එකක් මැද්දෙ තියෙන්නෙ එතන ඉඳලා ඒ universeඑක prune කරන නිසා. වීඩියෝ එකෙත් මම කිව්වා ඒක කලින් deviceවලම ලොකු versionඑකක් කියලා. කලින් device පාවිච්චි කලෙත් අදාල තැනින් තියලම තමයි. Deadpoolලගෙ fightඑක මැද්දෙ කවුරුත් නැත්තෙ fight එකට කලින් deadpool කට්ටියට යන්න දෙන නිසා. Wolverine මුලදිම fight එක පටන්ගන්න යද්දිම deadpool කියනව ඉස්සෙල්ලා casualtiesවලට යන්න දීලා ඉන්න කියලා
@bosithamallawa
@bosithamallawa Ай бұрын
Can you bring some video about marvel tv series in order
@AlphaMale-m6p
@AlphaMale-m6p 2 ай бұрын
Finally
@djushansl
@djushansl 2 ай бұрын
supiri
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Thanks
@sithum1488
@sithum1488 2 ай бұрын
elama
@NipunNavodya
@NipunNavodya 2 ай бұрын
බලාගෙනම හිටපු Review එකක්. මම නම් හුඟක්ම ආසාවෙන් ඉන්නේ Daniel Radcliffeව Wolverine විදිහට දකින්න. ඒ වගේම Cyclops, Jean, Storm, Beast ගැන කිව්ව නිසා එයාලා මේකේ ඉදී කියලා Cameos විදිහට. ඒ අය නැතත් movie එක නම් ගැම්මක් තමයි. Johnnyට වෙච්ච දේ නම් දුකයි, F4 team එකේ මං ආසම චරිතේ. කොල්ලට වැඩිය වැඩ දාන්න හම්බුනේ නෑ. Chan ගේ Gambit නම් සුපිරියක්, Finally he deserve that. Electra & Blade ආව එකත් ගැම්මක්. R.M.J Blade Whesly Snipes. Electra and Blade නම් ආයේ එන එකක් නෑ නේද ඒ දෙන්නා movie එකේ කතා උනු විදිහට ඒ දෙන්නට ඕනේ උනේ හොද End එකක් එයාලාගේ චරිත 2ටම. Gambit void එකෙන් බේරුනාද? Post credit එක ඇයි එයාලා අයින් කරේ. Thanks for the video bro❤✌️
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Thanks bro. Gambit void එකේ ඉන්නව කියලා end credit එකේදි tvaඑකේ monitor එකකින් පේනවා
@Dasunsubasinghe-s8x
@Dasunsubasinghe-s8x 2 ай бұрын
interest ing video
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Thanks
@santhujadissanayaka
@santhujadissanayaka 22 күн бұрын
Reality Timeline Universe kiyana 3na gana poddak pahadili karala dennako video ekak oni kalin video baluwa eth poddak explain ekak denna puluwanda
@ShashinKaushika-n9g
@ShashinKaushika-n9g 2 ай бұрын
DC universe ekei MCU ekei inna herosla saha villainla e universe deka athara maru wela yana storyline ekak thiyenawada . DC eke saha MCU eke characters athara battle ekak thiyenawada comic wala. puluwannam e gana video ekak karannako ❤
@ගුණේ
@ගුණේ 2 ай бұрын
infinity stones, time space එකෙන් එළියෙදි වැඩ නෑ කියලා loki series එකේ කියනවා. Void එක තියෙන්නේත් time space එකෙන් එළියෙනම් කොහොමද dr.strange ගෙ ring එකට infinity stones වැඩ කරේ ?
@umeshgayashan879
@umeshgayashan879 2 ай бұрын
ewa wada krn na. nikn portal ekak hdnwa witharaine
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Voidඑක time & space එකෙන් එළියෙ තියෙනව කියලා නෑ. Loki එකේදි කියන්නෙ voidඑක තියෙන්නෙ end of time එකේ කියලා. End of time එකෙන් එළියෙ නෙමෙයි
@Wildlife_22-d9h
@Wildlife_22-d9h Ай бұрын
What if s3 break down ekak onee
@CPTBOOTA
@CPTBOOTA 2 ай бұрын
1.මේකේ wolverine avengersලා ගැන කියනවා.එතකොට ඒ wolverine හිටපු විශ්වයේ avengersලා x-menලායි දෙගොල්ලොම හිටියාද? 2.huge jackmanගේ wolverine එකට රගපාන last movie එක වෙයිද මේක?
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
1. ඔව් 2. Secret wars එකේ ආයෙ එනවා
@CPTBOOTA
@CPTBOOTA 2 ай бұрын
@@slmarveltalksතව එකක්.කැසාන්ඩ්‍රා නොවාට attack කරන්න යන වෙලේ antmanගේ අතට මිසයිලයක් ගහලා එක පුපුරලා එතන ගිනි ගොඩෙන් එද්දි ටයර් ගිනි ගන්න seen එකෙන් hint එකක් දුන්නේ ghost riderට නේද?
@Thilinawick
@Thilinawick 2 ай бұрын
Wait, එතකොට Reality 616 වල Nexus being Scarlet Witch නේද? But Multiverse of Madness එකේ Wanda මැරුණා නන් Reality 616 එකත් විනාශ වෙන්න පුලුවන්නේද ටිකක් පැහැදිලි කරන්න 🫠
@-unknown-0000
@-unknown-0000 2 ай бұрын
wanda marila naa kiyala kohe hari dakka mathaka naa
@AthulaSrikalpa
@AthulaSrikalpa 2 ай бұрын
Wanda return weyi agatha all along ekedi anik scarlet witch movie ekkuth enn thynwlu thm confirmed na mn hithnne
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Wanda marenne naa. Anika marunath couple thousand year walin wage passe universe eka destroy wenne
@-unknown-0000
@-unknown-0000 2 ай бұрын
@@slmarveltalks ado agatha show eka katha wade kare aru putha karala
@bunnyff4423
@bunnyff4423 2 ай бұрын
beyonder vs god emperor doom who will win? please🙂
@reddragongaming193
@reddragongaming193 9 күн бұрын
bro apita knullwa ayi dakinna bariweida?sony universe eka nawaththuwa nisa.naththam knullwa mcu ekata geneida?
@slmarveltalks
@slmarveltalks 8 күн бұрын
ගොඩක්දුරට Sonyලා ආයෙ මේ storyඑක continue කරන එකක් නෑ. Marvel studios එකට ආයෙත් rights ගන්න ලැබුණොත් විතරයි mcu එකට knullව ගෙන්නන්න පුලුවන් වෙන්නෙ
@Ruchira..kaushan-r8w
@Ruchira..kaushan-r8w 2 ай бұрын
Oka wenne mona kaleda? Matanam pena widihata loki season 1 ekai, 2 ekai atharada kohedoo.. hebei ehema unoth kohomada B-15 ihala thenaka inne. D&W eka weddi multiverse eka thama loki season 1 eke thibba widihatai thiyenne. E kiyanne loki season 2 ekata kalinne? Ehemanam kohomada hunter b-15 ara wage thenaka inne? Eya season dekema hitiye hunter kenek widihatane? Deadpool & Wolverine eke me prashana tikata hari uththara dennako? Meka loku patalevillak wela thiyenne...❤💛
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Reply කලා
@bosithamallawa
@bosithamallawa Ай бұрын
Marvel tv series hariyatama balanne kohomada kiyala video ekk one
@bosithamallawa
@bosithamallawa Ай бұрын
Are there any videos @sl marvel talks
@slmarveltalks
@slmarveltalks Ай бұрын
Wait😉
@Denuwan-v4j
@Denuwan-v4j 2 ай бұрын
මන් meata kalin kawadawath 3d movei ekak balanna gihin na ochchara ganak dila oka baanna yanwata wada oka 4K download karanawa kiyala hitiye but aiya ekka giyata passe thama dana gaththe eke vibe eka 🖤💀 thanks bro ❤
@Sand_quotes
@Sand_quotes 2 ай бұрын
Aththah 😂💯 4k Download Krata 2160p Hrima Eka Down Wenn Nhne 😂❤
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Aye set wemu malli
@Denuwan-v4j
@Denuwan-v4j 2 ай бұрын
@@slmarveltalks ❤️😊
@BuddhimaKG_53
@BuddhimaKG_53 2 ай бұрын
Mcu එකට Wolverine දැන් Officially එනවද ? Deadpool ගේ Universe එක බේරේන්නේ ඩෙඩා anchor being උන නිසාද ? B 15 හරි හේතුවක් කියන් නෑ ඒකට 🤔 Deadpool 2 එකේදී X men ලගේ Cameo එකක් පෙන්නනවා 😅 ඒ ඔක්කොම තරැනයි ඒක වැරද්දක් නේද ? Deadpool ගේ Timeline එක හැදෙන්නේ X men days of future past නිසා වෙන්න ඕනී නේද ?
@DinethSathsara812
@DinethSathsara812 2 ай бұрын
@@BuddhimaKG_53 secret war ekata wolverine ena kathawak kiyano
@BuddhimaKG_53
@BuddhimaKG_53 2 ай бұрын
​@@DinethSathsara812 Hugh jackman නෙවෙයි නේ 💔
@DinethSathsara812
@DinethSathsara812 2 ай бұрын
@@BuddhimaKG_53 hugh wei බොහෝදුරට.
@BuddhimaKG_53
@BuddhimaKG_53 2 ай бұрын
​@@DinethSathsara812Ehem unoth hodai 🙂
@amilakumarawijesena5002
@amilakumarawijesena5002 2 ай бұрын
TVA එක ඇතුලේ x men mutant powers වැඩ කරනද? එහෙම වැඩකරන්නේ නැත්නම් deadpool වයි wolverine වයි පන පිටින් තියලා cassandra ව මැරුවේ loki ද? TVA එක ඇතුලේ Loki ගේ පෙනුම වෙනස් උනේ නැත්තේ Odin ගේ powers TVA එකට වඩා බලවත් නිසාද ? නැත්නම් සමහර ඒවා විතරක් වැඩ කරන නිසාද? Deleted sence එක්ක තියෙනව නේද gambit විතරක් void එකේ ඉන්න. ඒකියන්නේ අනිත් අය විතරයි ද එලියට අරන් තියෙන්නේ? Deadpool ගේ universe එක ආයෙත් හැදුවේ loki වෙන්න බැරිද? ආයෙත් loki ව mcu එකට ගේන්න බලාගෙන
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Tvaඑක ඇතුලෙ ඕනෙම powerඑකක් වැඩ කරනව collar එකක් use කරන්නෙ නැති තාක්. Gambitව පෙන්වන සීන් එකේ portalඑකක් open වෙනව වගේ පේනව. ඉතින් එයාවත් ගන්න ඇති. නෑ.
@rezod7239
@rezod7239 2 ай бұрын
Bro එතකොට Anchor Being කෙනෙක් ඉපදෙන්න කලින් ඒ universe එකට මොකද වෙන්නේ?
@hasithanipun3637
@hasithanipun3637 2 ай бұрын
මටත් ඕකම හිතුනා
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Kalin nexus being kenek idala thiyennath puluwan. Mokada Scarlet witch ta kalin idapu Merlin ehemath nexus being kenek
@danushkapathiraja331
@danushkapathiraja331 2 ай бұрын
end credit එකේ gambit ගේ කොටස ගැන මොකද කියන්නෙ එයා ආයේ එයිද (TV A එකේ monitors වල තිබ්බේ)
@chamodvishwa1154
@chamodvishwa1154 2 ай бұрын
na ena ekak nthi wei
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Secret wars එකේදි ආයෙ ඉඳියි
@thevii_studio
@thevii_studio 2 ай бұрын
4:22 methana podi awlk thiyenwa mn kiyanne film eke nemei me review eke. Dr strange spell eka karanne No way home ekdine ethakota no way home eka enne 2021 e kiyanne endgame ekatath passe endgame eka 2019 kara unata endgame eke awrudu 5kta passe storyak pennna hinda 2023 or 24 idan thamai issarahata yanne far from home ekath e kalema endgame ekata passe una ekak kiyala hithuwoth no way home ekath e kalemai wela thiyenne mokada far from home eke una stroyama thamai no way home eken continue wenne. Ethakota Dr strange spell eka karanne 2023 or 2024 di habai deadpool othana earth 616 ekata yanne 2018 March 14 e kiyanne infinity war ekatath kalin e kiyanne Dr strange oya spell eka karanna thiya hithalawath na far from home ekawath awilla na. Eka hinda mn nm hithanne othana peter parker ge photo eka mask eken wahala thiyenne spider man ge film rights thama sony la gawa thiyena hinda kiyala. Review ekata waraddak kiwwa nemei kattiya waradiyata therum gannepa mokada math me channel eke big fan kenek.
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Strangeගෙ spellඑක බලපාන්නෙ අතීතෙටත් එක්කම තමයි. ඒකයි Civil war කාලෙම Peterව දැනන් ඉඳපු එකක්වත් Happyට NWh අන්තිමට මතක නැත්තෙ. ඕකට තව උදාහරණයක් විදිහට comicවල Sentryව අමතක කරන්න strange කරන spellඑකත් ගන්න පුළුවන්. ඒකෙදිත් Sentryගෙ photos පවා මිනිස්සුන්ට පේන්නෙ නැති වෙනවා. Spellඑකේ බලය ඉවරවුණාම තමයි Peter parker ළඟ තිබුණු Sentryගෙ posters එහෙමත් Sentry විදිහට ආයෙ වෙනස් වෙන්නෙ.
@thevii_studio
@thevii_studio 2 ай бұрын
@@slmarveltalks Ow ekath aththa habai. Sorry my fault !
@officialgreenstudio
@officialgreenstudio 2 ай бұрын
​@@slmarveltalksඅය්යේ එත් එහම වෙනවා නම් ටෝනි ට මතකත් නැනේ පීටර් කියන්නේ කෞද කියලා. එතකොට ටෝනි උඋට මතකවත් නැති කෙනෙක් එක්ක ගහපු 4to එකක් තියාගනි කියලා හිතන්න බෑ නේද. එහෙම උනොත් ටෝනි අර ටයිම් ට්‍රැවල් කරන්න idea එක එන්නෙත් නැති වෙන්න ලොකු ඉඩක් තියෙනවා. එහෙම කලේ නැත්තන් endgame, FFH, NWH event වෙන්නෙත් නැති වෙන්න එපැයි. මොකද ටෝනි දන්නේ නැති කෙනෙක් ට උගේ EDITH ව දෙන්නේ නැනේ. එතකොට peter parker ගේ identity එක reveal වෙන්නෙත් නෑ. එතකොට ඔය කිසි කෙස් එකක් නෑ නේද. Anyway අදත් වීඩියෝ එක සුපිරි. Agatha ekath ඉවර උනාම breakdown එකක් ඕනේ ❤
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
ඔතනදි වෙන්නෙ මේකයි. Pastඑකේදි වුනු හැමදෙයක්ම ඒ විදිහටම වෙලා ඉවරයි. ඒත් පාස්ට් එකේ Peterගෙ existanceඑක ගැන තියෙන හැම මතකයක්ම තමයි නැතිවෙන්නෙ. Sentryගෙන්ම තව උදාහරණයක් දුන්නොත් pastඑකේදි Peterම Sentry ගැන photos අරගත්තු, ලියපු ආටිකල් එකක්වත් නෑ. මොකද Sentryට එයා ගැන මතක් වුනාම එයා Peterට කියනව, මෙන්න මෙදා මේ පත්තරේ මේ ආටිකල් එක බලන්න කියලා. හැබැයි Daily bugalඑකෙත් ඒ articleඑක තියෙන තැන Blank.
@thevii_studio
@thevii_studio 2 ай бұрын
@@slmarveltalks E theory ekama mekata apply kara kiyala hithanna puluwanda.. ethakota issaraha ena event ekaka nikan hari past ekata time travel karoth ara una siddi ekakwath penna nadda. Ekiyanne FFH, NWH, Endgame, Infinity war, civil war wage ewa.. ewa ekakawath peter parker nadda..
@KavishkaMadushan-rh4yf
@KavishkaMadushan-rh4yf 2 ай бұрын
Wanda maruna kiyala agatha eke pennuvata mata hithenne marvel la kiyanne dark hold eka vinasha una kiyana ekada koheda oya kiyana vage scarlet witch thama inna puluwan agatha all allong eke vikan inna nisa scarlet witch inna puluwan thama
@Slcomichut
@Slcomichut 2 ай бұрын
දානකන් බලන් හිටියේ 🤧😁
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Thanks
@ShahasSadeesha-xq6fd
@ShahasSadeesha-xq6fd 2 ай бұрын
අයියේ මේ දෙන්න ඊලග marvel movies වල ඉන්න පුළුවන් ද ??
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Secret wars, Doomsday එහෙම ඉන්නව. හැබැයි ඒවගෙන් පස්සෙ ඉඳියිද කියලා දැනට confirm නෑ
@ManujaShihan
@ManujaShihan 2 ай бұрын
venom 3 eke review ekak demna puluwandoo boz
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Movie එක රිලීස් වුණාම දාන්නම්
@ManujaShihan
@ManujaShihan 2 ай бұрын
@@slmarveltalks i mean eke anthima trailer eka explain karalai comic walai movie ekei connection eka ganai explain ekak demna puluwanda kiyala , movie eka enna kalin sgo , hamadama awilla balanne boza video ekak upload karalada kiyala , wade digatama karan yan
@deshangunasiri
@deshangunasiri 2 ай бұрын
🎉❤
@dmdcricket95
@dmdcricket95 2 ай бұрын
Logan ge universe ekem ned deadpool idiye
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
ඔව්
@SA-io7ug
@SA-io7ug 2 ай бұрын
7:55එතකොට scarlet witch දැන් අපි බලන main reality එකේ මැරුනා වගේ උන නිසා ඒ reality එක දැන් මැරෙනවා වෙන්න පුළුවන් ද?
@covertjoker8195
@covertjoker8195 2 ай бұрын
Human torch ta 5000c withara wenda puluwan. Mu weak human torch kenek
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Pyro කියන්නෙ ඕනෙම flame එකක් control කරන්න පුළුවන් mutant කෙනෙක්. ඉතින් human torchගෙ flameඑකත් පුළුවන්
@covertjoker8195
@covertjoker8195 2 ай бұрын
@@slmarveltalks pyro wa 5000 celcius kin marenne nadda
@gorr9737
@gorr9737 2 ай бұрын
secret wars eken kalin hitapu reed richards awoth hodai
@sachinnuransha1067
@sachinnuransha1067 2 ай бұрын
review thr Agatha all along pls
@rashmikashan
@rashmikashan 2 ай бұрын
❤️❤️❤️❤️😊
@officialgreenstudio
@officialgreenstudio 2 ай бұрын
Cavil ව දිගටම ගන්නේ නැති වෙයි නේද fan cast එකක් නිසා. John krasinski ගේ reed වගේ. හබැයි උව ගත්තොත් මරු 🌚❤
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Ow
@DinethSathsara812
@DinethSathsara812 2 ай бұрын
@@officialgreenstudio Habai ara deadpool kiwwa kathawath ekka cavil mcu ekata ආයෙමත් ei wage.
@nethmalchandrasekara5590
@nethmalchandrasekara5590 2 ай бұрын
wanda marila na, x men 97 last episode eke cablege sean ekedi, wanda off relm kiyala wall eke gahala thiyanwa. godak welawata wanda hell demention eke innw went puluwn.
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
ඒ x-men 97 universeඑකේ Wanda. Mcuඑකේ Wanda මැරුණද නැද්ද කියලා reveal කරලා නෑ තාම
@chaminduudara3866
@chaminduudara3866 2 ай бұрын
පොඩි ප්‍රශ්නයක් තියෙනවා. Infinity War සිද්ධිය උනේ 2018දි. මේ film එකේදි Deadpool Iron Manව හම්බ වෙන්න යනව පෙන්නන්නෙත් 2018ට​. හැබැයි Doctor Strange Spider-Man කියන්නෙ Peter Parker කියන එක අමතක වෙන්න කියන spell එක කරේ 2024දි (MCU timeline එකේ හැටියට​. මොකද Thanosගෙ snap එක නිසා අවුරුදු 5ක time skip එකක් උන නිසා). ඉතින් 2024දි කරපු spell එකක් නිසා කොහොමද 2018දි Peter Parker කියන්නෙ Spider-Man කියන එකට සාක්‍ෂියක්වත් ඉතුරු නොවෙන්නෙ.
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Strangeගෙ spellඑක බලපාන්නෙ අතීතෙටත් එක්කම තමයි. ඒකයි Civil war කාලෙම Peterව දැනන් ඉඳපු එකක්වත් Happyට NWh අන්තිමට මතක නැත්තෙ. ඕකට තව උදාහරණයක් විදිහට comicවල Sentryව අමතක කරන්න strange කරන spellඑකත් ගන්න පුළුවන්. ඒකෙදිත් Sentryගෙ photos පවා මිනිස්සුන්ට පේන්නෙ නැති වෙනවා. Spellඑකේ බලය ඉවරවුණාම තමයි Peter parker ළඟ තිබුණු Sentryගෙ posters එහෙමත් Sentry විදිහට ආයෙ වෙනස් වෙන්නෙ
@broomstickcowboystd9510
@broomstickcowboystd9510 2 ай бұрын
Api danna x men eke original logan inna universe ekemada me original deadpool idala thiyeene?
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Ow. X-men timeline eka explain karala video ekak dala thiyenawa ❤️
@broomstickcowboystd9510
@broomstickcowboystd9510 2 ай бұрын
@@slmarveltalks aniwa balanm 😍😍😍
@kavindugimhan1138
@kavindugimhan1138 2 ай бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@CPTBOOTA
@CPTBOOTA 2 ай бұрын
@slmarveltalks තව එකක්.කැසාන්ඩ්‍රා නොවාට attack කරන්න යන වෙලේ antmanගේ අතට මිසයිලයක් ගහලා එක පුපුරලා එතන ගිනි ගොඩෙන් car එක එද්දි ටයර් ගිනි ගන්න seen එකෙන් hint එකක් දුන්නේ ghost riderට නේද?
@heshadsvisman3191
@heshadsvisman3191 2 ай бұрын
marvel එකේ එක reality එකක් කියන්නෙ එක universe එකක් කියන එකනෙ......උදාහරනයක් විදිහට earth - 1616 වගේ ....එතකොට ඒ එක universe එකක multiple timelines තියනවනෙ.....ඒ අතරින් ප්‍රදාන timeline එකනෙ secret time line එක කියල කියන්නෙ.....clear කරගන්න ඇහුවෙ
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Realityඑකට එහෙම අර්ථකථනයක් දෙන්න බෑ. Earth-1610 කියන්නෙ universeඑකක්. ඒ universeඑකේ ඉන්න Miles Moralesගෙ realityඑක ඒක... (reality කියන වචනය සාපේක්ෂයි) ඒ universeඑකට timeline කිහිපයක් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට spiderverse moviesවල milesගෙ realityඑක වෙන earth-1610 B පෙන්නන්න පුළුවන්
@ShashinKaushika-n9g
@ShashinKaushika-n9g 2 ай бұрын
DEFENDERS DARKSEID Kiyana eke marvel characters innawa 🤔🤔🤔
@SurprisedAlligator-li5jp
@SurprisedAlligator-li5jp 2 ай бұрын
Comic tor ge helmet eka thiyenava void eka pennana patan ganna hariye
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Mentioned
@CHANDUPA-v1i
@CHANDUPA-v1i 2 ай бұрын
Eka Comic ekak thiyte wolverin kochara alcohol gattath veri venne na kiyala but film eke una ethaana confuse bro matanam
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Wolverine comicsවලදිත් Alcohol ගත්තම වෙරි වෙනවා. සමහර වෙලාවට Capට තමයි Wolverineව settle down කරන්න වෙන්නෙ over යද්දි
@CHANDUPA-v1i
@CHANDUPA-v1i 2 ай бұрын
@@slmarveltalks ahaa man comic ekak kiyeuva eke dial eka kochara biuvath veri vene na kiyanava man hithane writtergen writter ta venas velada dane na
@KunjaraSasadara
@KunjaraSasadara 2 ай бұрын
Deadpool vs deadpool core fight ekedi deadpool nicepoolgen cover weddi nicepoolge oluwa pupurala eya marenawada?
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
ඔව්
@KunjaraSasadara
@KunjaraSasadara 2 ай бұрын
@@slmarveltalks ඉතිං එයාට ආයෙ heal වෙන්න බැරිද
@senavishva
@senavishva 2 ай бұрын
Bro excellent❤. Meke Ara credit sence eke venne mokadda.
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Thanks. Johnny කිව්ව දේවල් Deadpool Cassandraට කියනවනෙ. මුලදි wolverine කියන විදිහට අපිට හිතෙන්නෙ Deadpool ඒවා හදලා කිව්වා වගේ. ඒ නිසයි deadpool ඒවා ඇත්තටම Johnny කියපු දේවල් කියලා අන්තිමට camera එකක record එකකින් පෙන්වන්නෙ
@senavishva
@senavishva 2 ай бұрын
@@slmarveltalks ahh.mama overthink kala vadi 🫠😂
@V-252
@V-252 2 ай бұрын
අන්තිම මොහොත වෙනකන් Wolverine ගෙ Mask එක තිබුනෙ කොහෙද කියහල්ලකො 😐 නිකන් කාටුන් වල වෙන සීන් වගේ මේකෙ සමහර තැන්
@slmarveltalks
@slmarveltalks 2 ай бұрын
Wolverineගෙ cowlඑක fold කරලා collarඑක යටට දාන්න පුළුවන්. හරියට සමහර motorcycle jacketවල වගේ
@ගුණේ
@ගුණේ 2 ай бұрын
Bus එකෙන් පැනපු තැනයි, babypool - Headpool දෙන්නගෙයි cgi නම් අවුල් ඒ ඇරෙන්න කාටුන් වගේ සීන් වැඩිය නෑ
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН