Iron Man Doctor Doom වෙලාද? | Upcoming Marvel movies upto 2026 Sinhala

  Рет қаралды 27,670

SL Marvel Talks

SL Marvel Talks

Күн бұрын

Пікірлер: 300
@thekollo4260
@thekollo4260 4 ай бұрын
Tv series මොනාද එන්නේ කියලා කිව්වේ නැද්ද ඉස්සරහට? එවා නැතුම films විතරක් එනවද නැත්තන්?
@slmarveltalks
@slmarveltalks 4 ай бұрын
Tv shows එනවා. ඒ ගැන marvel studios එකෙන් announcement දුන්නෙ නෑ. මොකද දැන් marvel tvshows වෙනම marvel television කියලා category එකකින් එන්නෙ.
@vinzy_24
@vinzy_24 4 ай бұрын
​@@slmarveltalksmcu එකේ tv series නම් වැඩිහරියක්ම fail නේද loki, moon night වගේ ඒව ඇරෙන්න
@SanukaLisath
@SanukaLisath 4 ай бұрын
Doctor doom lokiwa marala god empere doom Wey da, thama beyonderwa intraduse karbala nane Dan lokitath Loku balayak thiyena hinda
@slmarveltalks
@slmarveltalks 4 ай бұрын
Ow. Tv shows nm adu karana tharamata hodai
@slmarveltalks
@slmarveltalks 4 ай бұрын
Godak durata Loki ge place eka ain karai doom
@RavinduDilsara
@RavinduDilsara 4 ай бұрын
Doom ගැන ඕනෙ
@sith-de9nd
@sith-de9nd 4 ай бұрын
Doom ගැන ඕනි අයියෙ ❤️
@Mr.AKH258
@Mr.AKH258 4 ай бұрын
දැන් Heroes ලට වඩා ෆෑන් බේස් එකක් Super Villen ට ඉන්නව 😂😅 RDJ❤️...
@poddagaminganuhassathsara672
@poddagaminganuhassathsara672 4 ай бұрын
A greatest hero become a greatest villain.
@yashithabhashana2748
@yashithabhashana2748 4 ай бұрын
සුපිරි අයියේ... ඩූම් ගැනත් වීඩියෝ එකක් කරමු. ❤😎
@slmarveltalks
@slmarveltalks 4 ай бұрын
Thanks malli
@slmarveltalks
@slmarveltalks 4 ай бұрын
Thanks malli
@MalithaMaduranga-o9g
@MalithaMaduranga-o9g 4 ай бұрын
Doom ගැන video එකක් ඕනේ ❤️
@yaa_itz.Nim.x
@yaa_itz.Nim.x 4 ай бұрын
Doom gana video Eka oneee♥️🔥
@nimanthalakshan6217
@nimanthalakshan6217 4 ай бұрын
වීඩියෝ එක සුපිරි..❤ ඩූම් ගැනත් වීඩියෝ එකක් ඕනි..කොමික් වල ටෝනි ඩූම් වෙන විදිය ගැන ඒම.🫡❤️
@slmarveltalks
@slmarveltalks 4 ай бұрын
Thankyou❤️
@NipunNavodya
@NipunNavodya 4 ай бұрын
බලාගෙනම හිටිය video එක,🙂 ලොකුම ප්‍රශ්නය උනේ RDJ Doom වෙන එක, දැන් ඒකටත් උත්තර හම්බුනා.👍Marvel එකේ අනාගතය නම් සුබයි වගේ.😇Russo brothers, RDJ වගේ අය ආයෙත් MCU එකට Join උන නිසාම ඉස්සරහට එන projects සුපිරි වෙයි කියලා හිතෙනවා. Thank you brother.❤✌️
@thiwankalochana7252
@thiwankalochana7252 4 ай бұрын
මට තියෙන ප්‍රශ්නේ කොහොමද doom ව එක film එකකින් පෙන්නලා එකපාරටම mcu එකේ best villain කරන්නේ කියලා thanos වත් film බර ගානක පොඩ්ඩ පොඩ්ඩ පෙන්නලා නේ ගෙනාවේ එහෙම කරන්න නම් RDJ ට heath ledger joker වගේ best acting එකක් දෙන්න වෙයි
@-unknown-0000
@-unknown-0000 4 ай бұрын
Ultron Ego Hela Redskull වගේ අය හිටියෙත් එක movie එකක විතරයි, plus doomට හොද story එකක් දෙයි kang council එක මරලා වගේ, සුපිරියටම villain arc එක secret wars වලින් දෙයි, plus doom is RDJ so...
@slmarveltalks
@slmarveltalks 4 ай бұрын
Doomsday eken Doom ge story eka dila, Secret wars ekedi real event eka balaganna puluwan
@vinzy_24
@vinzy_24 4 ай бұрын
​@@-unknown-0000But ඔයා ඔය කියන villains ල හැමෝමවගේ එච්චර successful අය නෙමේ 🥲
@-unknown-0000
@-unknown-0000 4 ай бұрын
@@vinzy_24 ඔව් ඇත්ත ඒත් secret wars වෙනකන් තියන දැනට shoot කරලා නැති හැම film එකකම doom ට hint දීලා එක පාරටම kang council එකම defeat කරහම තව charachter build up එකක් මොකටද?
@ගුණේ
@ගුණේ 4 ай бұрын
​​@@slmarveltalks ඇත්ත මැන්ඩරීන් වෙනුවට බොරු මැන්ඩරීන් කෙනෙක් හිටිය වගේ rdj ත් fans ලට hype එක ඇති කරවන්න බොරු doom කෙනෙක් විදිහට එයි කියලා කතාවක් තියනව නේද ? ඒ ගැන මොකද හිතන්නේ ?
@sachinsameera499
@sachinsameera499 4 ай бұрын
නවත්තන්න බැරි එන්න තියෙන ඒවා ගැනත් ඔනේ....❤
@Football_Ftt
@Football_Ftt 4 ай бұрын
විඩියෝ එකක් දානකන් බලන් හිටියෙ...😊❤
@slmarveltalks
@slmarveltalks 4 ай бұрын
Thanks❤️
@modithamatheesha5673
@modithamatheesha5673 4 ай бұрын
මන් කියන්නෙ doomsday එක secret wars එකයි පස්ස්ට දාලා වෙන avengers movie එකකින් avengersලා assemble කරලා kang ව recast කරලා kang dynasty එක ඉවර කරලම secret wars එකකට ගියොත් හොදයි.හැබැයි multiverse saga එක පොඩ්ඩක් දික් වෙනවා(2035 වෙනකන් වගෙ) තාම ඒකට කමක් නෑ.තව secret wars එකට characters ගොඩක් introduce කරන්නත් තියෙනවනෙ. marvel එකෙන් projects අඩු කරපු හින්දා දැන් characters ගොඩක් introduce කරන්නත් බෑනෙ.දැන් kangට ලොකු තැනක් දීල තියෙනවනෙ mcu එකෙ loki s1,s2 ,ant man,shang-chi post credit scene projects වලින්. kangව නිකන්ම අයින් කරන්න බෑනෙ doomsday එකෙ පොඩි කොටසක හරි පෙන්නන්න ඕනෙ නැත්තම් වෙන movie එකකින් kangව ඉවරයක්ම කරලා දාන්න ඕනෙ animated(what if) හරි කමක් නෑ. shang chi එකෙ post credit එකෙ පෙන්නපු එක continue කරලා ms marvel,ant man,hulk,wong,captain marvel,shang-chi වගෙ character දාල වෙනම movie එකක් හදලා එකෙන් kangව අයින් කරත් හරි.kangව TVA එකෙන් control කරනවා කියල පෙන්නන්නත් බෑනේ.kangල බර ගානක් TVA එකට control කරන්න බෑනෙ අඩුම තරමෙ deadpool.lokiවත් TVA එකට control කරගන්න බැරි උනානෙ. kangව ඉස්සරහට mcu එකෙදි පොඩි scene එකක හරි බලා ගන්න පුලුවන් වෙයි.kangව recast කරොත් හොදයි.දැන් කොහොමත් mcu එකෙ main villan doom තමා.මටනම් මාරම අව්ල් ගියා kangව අයින් කරා කියල දැන් ගත්තම🥺💗 මේක marvel එකෙ ලොක්කටයි set එකයි තේරෙන්නෙ නෑනෙ
@vinzy_24
@vinzy_24 4 ай бұрын
Mcu එක ආපහු තිබ්බ level එකට එයි වගේ 🙂❤
@ChaminiAnuradha
@ChaminiAnuradha 4 ай бұрын
Doom ගැන අනිවාර්යෙන් ඕනා....💚💚💚
@MyFavMoiveClips-tg7yc
@MyFavMoiveClips-tg7yc 4 ай бұрын
The Dark Knight එකේ Heath Ledger (Joker) Best Villain විදිහට Oscar Award එක හම්බුනා... Oppenheimer Moive එකෙන් RDJ ට Oscar Award එක හම්බුනා... ඒ හින්දා MCU එකේ Best Villain විදිහට RDJ ව දාලා Oscar Award එක Disney එකට ගන්න වෙන්න බැරි ද..... DC එකට Oscar Award එක තියන හින්දා WB එක්ක තරග කරන්න
@terencejayasinghe3502
@terencejayasinghe3502 4 ай бұрын
Doctor doom Gena video akak geemu,, ❤❤❤❤
@raveenyasas2837
@raveenyasas2837 4 ай бұрын
Blade Fimes එක ගැන විඩියෝ එකක් ඔනේ 👍🏻😍💖🌟🎞🎥
@modithamatheesha5673
@modithamatheesha5673 4 ай бұрын
mcu එකෙ kangව අයින් කරන විදිහ ගැන video එකක් ගෙන්න😢
@xPasindu
@xPasindu 4 ай бұрын
?
@ranida_bimsen
@ranida_bimsen 4 ай бұрын
Doom gana video ekak one plzzzzzzzzzzzzzzzz bn plz
@_ViduN_
@_ViduN_ 4 ай бұрын
Doom ගැන ඕන..
@ShahasSadeesha-xq6fd
@ShahasSadeesha-xq6fd 4 ай бұрын
Dr.Doom ගැන වීඩියෝ එකක් ඕනෙ 😊😊
@manuwa6630
@manuwa6630 4 ай бұрын
Dr.Doom gnna video ekk krmu ❤
@ChamikChampion-bn7sx
@ChamikChampion-bn7sx 4 ай бұрын
හැමදාම වගේ අදත් සුපිරි අයියේ 🎉🎉🎉🎉🎉
@slmarveltalks
@slmarveltalks 4 ай бұрын
Thankyou
@sasankakasun
@sasankakasun 4 ай бұрын
Peter: Mister Stark?!
@ThisangaDahamdiv-gn7wq
@ThisangaDahamdiv-gn7wq 4 ай бұрын
YO The Video IS EPIC as Always Bro . Thanks for the superb Information abt the Comicon's Marvel Presentation .And Also In that Video RDJ says "New Mask Same Task" So it will most probably be THE INFAMAOUS IRON MAN right cuz he isn't evil and a villain . And I saw the Actor Has changed for SENTRY last time it was STEVEN YEUN. Thanks for the video bro.
@slmarveltalks
@slmarveltalks 4 ай бұрын
Thanks bro. He could be infamous iron man. But I think he's just a Doom variant who thinks he's saving the multiverse
@ThisangaDahamdiv-gn7wq
@ThisangaDahamdiv-gn7wq 4 ай бұрын
@@slmarveltalks uh yeah that's another possibility
@SandamaliBolonghe
@SandamaliBolonghe 4 ай бұрын
Video එක මරු 👌. Doom ගැනයි Toxin ගැනයි videos ඕනෙ ♥️
@slmarveltalks
@slmarveltalks 4 ай бұрын
Thanks❤️
@shanukakasun6638
@shanukakasun6638 4 ай бұрын
Doom ගැන තව විස්තර ඕනේ...
@Thilinawick
@Thilinawick 4 ай бұрын
Superb. මේ video එක එනකන් බලන් හිටියේ. Dr Doom ගැන ultra deep video එකක් ඕනි❤
@slmarveltalks
@slmarveltalks 4 ай бұрын
Thank you
@Trijaniagrace8393
@Trijaniagrace8393 4 ай бұрын
be villain be a hero I still luv u 3000...💚❤💛💚
@raveenyasas2837
@raveenyasas2837 4 ай бұрын
Good Review 👍🏻💖
@lillordxZz
@lillordxZz 4 ай бұрын
I want a video explaining the future of spider man & venom ♥️
@raveenyasas2837
@raveenyasas2837 4 ай бұрын
Doctor Doom ගැන විඩියෝ එකක් ඔනේ 👍🏻😍💖🌟🎞🎥
@nilukajanaki721
@nilukajanaki721 4 ай бұрын
හිතේ දුකක් තියෙනවා අයේiron man දකින්න වෙන්නෙනැහැ
@lahirunadeeshan7237
@lahirunadeeshan7237 4 ай бұрын
ඩොක්ට ඩූම් ගැන දෙන්න❤
@chamod2003
@chamod2003 4 ай бұрын
Doom gana eka video ekk madi.godak onea❤
@Vishwa_13-y1e
@Vishwa_13-y1e 4 ай бұрын
වීඩියෝ එක මරු වෙනදා වගේම
@sumanasumana6158
@sumanasumana6158 4 ай бұрын
Dr doom ගැන video එකක් ඕන
@notreachable2
@notreachable2 4 ай бұрын
එනකන්ම බලාන හිටියේ😗❤️
@slmarveltalks
@slmarveltalks 4 ай бұрын
Thanks bro
@td-l9b
@td-l9b 4 ай бұрын
Ayya...can you bring us a whole playlist on Dhoom and secret wars comic run. I know it's a hard job but if you do it you will nail it 🔥🍿🤘
@slmarveltalks
@slmarveltalks 4 ай бұрын
Thanks malli. Will looking foward to it
@WONAR5
@WONAR5 4 ай бұрын
Doom ගැන එකක් ඔනේ
@CryptoBigBoss-x3m
@CryptoBigBoss-x3m 4 ай бұрын
RDJ වම Doom විදියට Cast කරන එක මරු මොකද එකම මනුස්සයගෙ හොඳ පැත්ත වගේම නරක පැත්තත් බලාගන්න පුලුවන් මං හිතන්නෙ මේ ෆිල්ම් එක නම් වෙනමම Level එකක එකක් වෙයි 😈
@xPasindu
@xPasindu 4 ай бұрын
😂
@senavishva
@senavishva 4 ай бұрын
Doom aiyage video ekak one❤
@Chaniya-td6kd
@Chaniya-td6kd 4 ай бұрын
😂 eknm set na එච්චර,, 💩💩 doomt poddk agath tikk තියෙන hoda deep voice ekk තියෙන ekek onii,, kang 💔 nm aprade 😢
@aseladasanayaka8595
@aseladasanayaka8595 4 ай бұрын
Doom gana video ekak karamu
@Chala_V
@Chala_V 4 ай бұрын
Deadpool 2 එකේදී කේබල් ගේ දුවගේ bear ආපහු තිබුන විදිහට මාරු වෙනවනේ. ඒ කියන්නේ පිච්චිලා තිබුන එක හරි යනවනේ. එතකොට ඒක උනේ කොහොමද. මොකද mcu එකේ time travel කරලා මොනවා හරි වෙනස් කලොත් ඒක නිසා වෙනම timeline එකක් හැදෙනවානේ. ඒත් බලන් ඉන්දිම අර bear වෙනස් උනේ කොහොමද. මේක පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ අයියේ
@Senmak-i9u
@Senmak-i9u 4 ай бұрын
මේක එනකන්නේ බලාගෙන හිටියෙ❤
@malindugaming3079
@malindugaming3079 4 ай бұрын
doom ගැනත් video එකක් ගේමු 😌❤️
@shawnblackwood789
@shawnblackwood789 4 ай бұрын
Doom ගැන video එකක් ඕන bro❤👌
@aryukapathirage8838
@aryukapathirage8838 4 ай бұрын
Doom gana video ekak one
@chuty5748
@chuty5748 4 ай бұрын
Doom genath oni video ekk❤
@charithgawrawa1368
@charithgawrawa1368 4 ай бұрын
Dr doom gana definitely video ekak one. Personally, I only know about the Doom I saw in live action movies.
@slmarveltalks
@slmarveltalks 4 ай бұрын
Those movies ruined Doom
@charithgawrawa1368
@charithgawrawa1368 4 ай бұрын
@@slmarveltalks 😬
@achalajayawardana8981
@achalajayawardana8981 4 ай бұрын
doctor doom ganath one aiye❤😊
@Sye0712
@Sye0712 4 ай бұрын
Dr Doom gana video ekk one ❤
@malinduabeykoon6163
@malinduabeykoon6163 4 ай бұрын
Doom gana video ekk onee❤
@sadushaperera8119
@sadushaperera8119 4 ай бұрын
Doom gana video ekak one ❤
@DTWthejan2005
@DTWthejan2005 4 ай бұрын
marvel aaphu track ekt wetunoth hodayi
@_ViduN_
@_ViduN_ 4 ай бұрын
මේක ගැන කියනකන් හිටියේ....❤❤❤🎉🎉
@user-Nethma_000_
@user-Nethma_000_ 4 ай бұрын
Doom ගැන video එකක් ඕනී...🙃👀💝
@H4ck3r_9-94
@H4ck3r_9-94 4 ай бұрын
Mechchara kal dinne heros la habai Dan villan dinai wage respect rdj
@SDKPWS.1
@SDKPWS.1 4 ай бұрын
Stranger things review ekak oni
@nalindabandara9405
@nalindabandara9405 4 ай бұрын
dr doomge video ekak one
@WMStudioSL
@WMStudioSL 4 ай бұрын
ඒක මරු 🔥🔥
@slmarveltalks
@slmarveltalks 4 ай бұрын
Thanks
@ManujaShihan
@ManujaShihan 4 ай бұрын
me video eke anthimata hitiye doom variant kenek da ? , dr. doom gana video ekakuth ona sgo
@slmarveltalks
@slmarveltalks 4 ай бұрын
Ow
@pawaramatheesha9420
@pawaramatheesha9420 4 ай бұрын
Dr doom ගැන ඕනෙ
@sirizmad
@sirizmad 4 ай бұрын
Dhoom gana onee
@randulavimukthi6392
@randulavimukthi6392 4 ай бұрын
Dr.doom Gena video ekk ona brdh ❤
@maheesasathnidu4849
@maheesasathnidu4849 4 ай бұрын
Doom gana video ekk one
@DilushaAbhiman
@DilushaAbhiman 4 ай бұрын
Ethakota avangers doomsday eke doom mask eka galawwoth mk and kattiya kiyanawa spider man ekka symbiot innawa kiyala eka aththakda
@BuddhimaKG_53
@BuddhimaKG_53 4 ай бұрын
Video එකනම් පට්ට ❤ දැන් Kang ට මොකද වෙන්නේ ? පොර මැරුවා කියලා පෙන්නයිද ? 😮
@slmarveltalks
@slmarveltalks 4 ай бұрын
Thanks. Kangට වෙන්න පුළුවන් දේ ගැන වීඩියෝ එකක් දාන්නම්
@BuddhimaKG_53
@BuddhimaKG_53 4 ай бұрын
​@@slmarveltalks ඉක්මනටම දාන්න 👀
@marvelfans-xc4ix
@marvelfans-xc4ix 4 ай бұрын
Doom ගැන ඕන
@DinethSathsara812
@DinethSathsara812 4 ай бұрын
Sentrywa nathuwa hyperion genawanam සුපිරි thunderbolts movie eke
@AjithChandana-bw5dq
@AjithChandana-bw5dq 4 ай бұрын
KRAVEN the Hnut කවදද ඉන්නේ ඒක රිලීස් වෙනවද කවදද රිලීස් වෙන්නේ 😢😊🎉🎉
@inomigunarathna
@inomigunarathna 4 ай бұрын
Ayye Doom gana video ekk gendooo 😇
@harshawijesinghe5527
@harshawijesinghe5527 4 ай бұрын
The greatest hero becomes the most dangerous enemy
@artgallerytv6221
@artgallerytv6221 4 ай бұрын
අයියෝ කැප්ටන් ස්ටීව් ගෙ අතීතය, හැකියාවන් සහ එයාගෙ විස්තරයක් දෙන්නකො හොඳ. අපිට අහු නොවුන පොය්න්ට් වලින්
@chandanajayaneththi
@chandanajayaneththi 4 ай бұрын
Doom gana ona
@anujapasandul6969
@anujapasandul6969 4 ай бұрын
Doom gana karamu🔥
@bosithamallawa
@bosithamallawa 25 күн бұрын
ඒ උනාට මමනම් කියන්නෙ rdjව doctordoom නැතුව mcu එකෙන් introduce කරල නැති කෙනෙක් වෙනුවට දාන්න තිබ්බ කියල😢
@kavindurasanjana813
@kavindurasanjana813 4 ай бұрын
Doom gan video ekk ona
@SanukaLisath
@SanukaLisath 4 ай бұрын
Doom lokiwa marala lokige pawers ganiyda beyonderwa thama pennala nana Lokitah Dan Loku pawer ekak thiyenawane
@sudeshsadaruwan2868
@sudeshsadaruwan2868 4 ай бұрын
වෙනද වගේම අදත් video 1ක සුපිරි බං........iron man ට ආදරේ කරන බහුතරයක් දෙනා කැමති නෑ iron man (RDJ) ව මේකට පටලනවට😢 මොකද (RDJ) IRON MAN විදියට marval රසිකයෝ හිත් ඇතුලේ ලියවිලා ඉවරයි අනේ මන්දා ඉතිං 1ක උන්ගේ කැමැත්ත්නේ නේ බං 😅😅😅😅😅 මම හිතන්නේ Mads Mikkelsen තමයි dr doom ට ගොඩක් ම mach වෙන පොර
@slmarveltalks
@slmarveltalks 4 ай бұрын
Thanks bro. මමත් හිතනව වෙන කෙනෙක්ව ගත්තනම් මීටවඩා හොඳයි කියලා
@gorr9737
@gorr9737 4 ай бұрын
doom ge video ekak one
@c.lgammanawidana5384
@c.lgammanawidana5384 4 ай бұрын
Patta machan❤️🔥💪.
@slmarveltalks
@slmarveltalks 4 ай бұрын
Thanks bro
@senithadabare8944
@senithadabare8944 4 ай бұрын
nice
@sassarich6243
@sassarich6243 4 ай бұрын
Mage personal opinion ekann.. Kang hitiyann,mcu eka oita wdaa lassana wend thibba
@chamod2003
@chamod2003 4 ай бұрын
Bosa.dn kang t mokak weida kiyana posibility ganat video ekk danna.post ekk hari..natnm mechchara kal buildup karapu eka aparade..mn asama series ekat loki..eke wadak nati wenw natnm 😢
@DinethSathsara812
@DinethSathsara812 4 ай бұрын
Avengers secret war eke theme eka play weddi infinity war movie eka mathak una❤🥺
@imashkaveesha
@imashkaveesha 4 ай бұрын
ඉස්සරහට iron man නැතුව කෝමද
@kavindugimhan1138
@kavindugimhan1138 4 ай бұрын
Dr Doom ❤️‍🔥❤️‍🔥
@supunsanjeewass4743
@supunsanjeewass4743 4 ай бұрын
Serpents team එක mutants ද. Viper ඉන්නවා නේද The wolverine එකේ.
@dulwanperera1778
@dulwanperera1778 4 ай бұрын
එතනදි Russo RDJ ව reveal කරන්නෙ Victor Von Doom ව play කරන්න ගැලපෙනම කෙනා කියලනෙ. ඒ කියන්නෙ RDJ ඉන්න ඕන Tony ගෙ variant කෙනෙක් විදියට නෙවෙයි, Doom variant කෙනෙක් විදියටනෙ. මොකද නැත්තන් එතනදි කෙලින්ම Dr Doom කියලා කියන්න තිබ්බනෙ🙂 අනික deadpool and wolverine එකේදි පෙන්නනවා විවිධ characters වලට එකම මූණ තියෙන්න පුලුවන් කියලා. ඒක නිසා මම නම් හිතන්නෙම ඔය ඉන්නෙ Doom
@slmarveltalks
@slmarveltalks 4 ай бұрын
Russo මෙතනදි කියනවා එයාලා පොඩිකාලෙ secret wars කියෙව්වා කියලා. But Avengers secret wars එකට base වෙන්නෙ 80's secret wars නෙමෙයි, 2015-2016 secret warsඑක. So, Russoලට directing, comics ගැන basic knowledge එකකින් character handling පුළුවන් වුණාට ලොකු ideaඑකක් නෑ. ඒ නිසා කියන දේම පිලිගන්න බැහැ. Rdj කතා කරද්දි Title card එකේ නමට යටින් Doctor doom කියලා විතරයි දාන්නෙ. ඒ නිසා හරියටම කියන්න බැහැ but Victor Von Doom variant කෙනෙක් වෙන්නත් පුළුවන්.
@lairuakalanka667
@lairuakalanka667 4 ай бұрын
Doom ge Video ekak one
@JolJil-v3k
@JolJil-v3k 4 ай бұрын
Yes
@vinzy_24
@vinzy_24 4 ай бұрын
Bro දැන් පොඩි අව්ලක් වෙනව නේද මොක්ද loki series එකෙනුයි ant man quantamania එකෙනුයි kang ව කෙලින්ම පෙන්නල එයාගෙ charracter එකත් introduce කරානෙ ඉතින් කොහොමද එයාව එකපාරට vanish කරන්නෙ
@vinzy_24
@vinzy_24 4 ай бұрын
Quantamania එකේ අන්තිමට conucil of kangs එකත් පෙන්නුවනෙ ඒකට මොකද කරන්නෙ 😶
@AXOLOTL.0804
@AXOLOTL.0804 4 ай бұрын
9:32 meka thanai nageth theory eka 🤔
@denethsandaruwan2002
@denethsandaruwan2002 4 ай бұрын
video ek anthimt yna animation ek mokkd brdr, fan made ekkd ??
@slmarveltalks
@slmarveltalks 4 ай бұрын
Marvel rivals game trailer eka
@denethsandaruwan2002
@denethsandaruwan2002 4 ай бұрын
​@@slmarveltalks thanks❤
@dulwanperera1778
@dulwanperera1778 4 ай бұрын
Lewis pullman එයාගෙ චරිතෙ bob කියලා විතරද reveal කරන්නෙ. මොකද marvel වල bob ලා දෙන්නෙක් ඉන්නවනෙ. එක්කෙනෙක් Robert "Bob" Reynolds අනිත් කෙනා Agent of hydra, Bob🙄
@slmarveltalks
@slmarveltalks 4 ай бұрын
ඔව් bob කියලා විතරයි. මෙතනද clip එකක් පෙන්නලා තියෙනව sentry ඉන්න
@Football_Ftt
@Football_Ftt 4 ай бұрын
Thunderbolts එකේ Task master නැති එකනම් පට්ට අවුල්😢
@slmarveltalks
@slmarveltalks 4 ай бұрын
Taskmaster ඉන්නවා කියලා තමයි කලින් කිව්වෙ. මොකක්හරි නිසා sdcc ආවෙ නෑ
@dexter_368
@dexter_368 4 ай бұрын
Deadpool and wolverine විඩියො එකක් එනකං බලං හිටපු මම 😢
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН