TVS NTORQ 125 RACE EDITION - 2023 ~ සිංහලෙන් REVIEW

  Рет қаралды 24,028

SLMOTO

SLMOTO

Күн бұрын

Пікірлер: 166
@nature2941
@nature2941 Жыл бұрын
Covid පටන් ගන්න කොට මම ගත්තේ ..එතකොට price 3/10 යි...ඉන්දියන්...මේකේ පොඩි ලෙඩ ටිකක් එනවා...cabin light එක දිගටම පත්තුවෙලා battery බහින...ඊලගට brake ligaht පත්තුවෙලා battery chrge වෙන්නේ නෑ....ලෝක අමාරුවෙන් ලෙඩ හොයාගත්තේ අන්තිමේ සුපිරි මල්ලී කෙනෙක්...දැන්නම් අවුල්ක් නෑ..ගමනට මරු...
@slmoto2021
@slmoto2021 Жыл бұрын
Thanks oyage experience eka share karata ❤️❤️❤️
@uchithadissanayake4485
@uchithadissanayake4485 7 ай бұрын
Patrol කොහොමද wada
@shehansamarathunga6505
@shehansamarathunga6505 6 ай бұрын
Thel khomda
@MuhamedAlisha-u1n
@MuhamedAlisha-u1n Жыл бұрын
You talk all good abt this bike, disadvantages helmet can't close, fan work like auto, Racer noise, bcoz I'm using this bike
@slmoto2021
@slmoto2021 Жыл бұрын
Thanks for sharing your user experience with our community, we really appreciate real world thoughs about products 👌💯
@imranhilmy3152
@imranhilmy3152 10 ай бұрын
What do you mean by helmet cant close?
@SelviAnushanthan
@SelviAnushanthan 20 күн бұрын
​@@imranhilmy3152 seat eke ethule full size helmet thiyanna bhe
@SelviAnushanthan
@SelviAnushanthan 20 күн бұрын
​@@imranhilmy3152seat ethule ida madhi
@safrazmsm7254
@safrazmsm7254 7 ай бұрын
මං ගාවත් ntorq එකක් තියෙනවා අලුත් එකක් bje නම්බර් එකෙ බයික් එකක් මං කිලොමිටර 1750 දුවලා තියෙනවා මගෙ බයික් එක අවුල තියෙන්නෙ 50 එහා පැත්තෙ යන්නෙ නැහැ උපරිම රෙස් කරත් 57 වගෙ තමයි යන්නෙ එහෙම වෙන්න හෙතුව මොකක්ද එන්ජිම පදම් වෙලා නැති හින්දද
@slmoto2021
@slmoto2021 6 ай бұрын
TVS Service center ekata gihin balanna bro
@Nishii___official
@Nishii___official Ай бұрын
ගත්තෙ කීයටද කියන්නකො plzz
@dulsaraperera7280
@dulsaraperera7280 Ай бұрын
​@@Nishii___officialගියේ ලක්ෂ 8 යි ගානක් 125 rider එක ආව නිසා 7 ගාණට හරි 6 ගානට හරි අඩුවෙලා
@dulsaraperera7280
@dulsaraperera7280 Ай бұрын
Company එවන්නේ පදම් කරල බන් පදම් වෙන්න ඕනේ නැ ඒ අපේ එවුන්ගේ මනස්ගාත
@Kavishakagunawardana2006
@Kavishakagunawardana2006 29 күн бұрын
කලින් owner ගෙන් පොඩ්ඩක් අහලා බලාන්න උපරිම speed එක කීයද කියලා ගිඋයපු
@kavindradasanayaka7495
@kavindradasanayaka7495 9 ай бұрын
Ntorq race edition එක හරියටම ගිය මාසේ 25 වෙනිදා ගත්තේ තවම මාසයක්වත් නෑ හරියටම.මීටර් පැනල් එක හරියෙන් බයික් එක රේස් කරද්දි පොඩි ප්ලාස්ටික් කෑල්ලක් vibrate වෙනවා වගේ සද්දයක් එනවා.speed එක අඩු කරලා පිකප් කරලා ගද්දිත් ඒ විදියටම නිකං ප්ලාස්ටික් කෑල්ලක් vibrate වෙනවා ඇහෙනවා,මුල් දවස්වල එහෙම සද්දයක් තිබ්බේ නැහැ. ගත්ත මුල් දවසෙම බයික් එක නවතිනවා වගේ ප්‍රශ්නයක් තිබිලා ඒක හදාගත්තා,බයික් එක පල්ලමක යද්දී නිකන්ම නවතිනවා ඊට පස්සේ ස්ටාර්ට් එක දෙපාරක් තුන් පාරක් ගැහුවම පස්සේ තමයි වදින්නේ ආයෙත් බයික් එකේ පොඩ්ඩ දුරක් ගිහිල්ලා වේගය අඩු කරලා නැවැත්තුවාම ඇන්ජින් එක නිකන්ම නවතිනවා දැනට කිලෝමීටර් 460 ක් වගේ තමයි දුවලා තියෙන්නේ,මේ ප්‍රශ්න ටික හදාගන්න පුළුවන් වෙයිද?,බයික් එක brandnew ලක්ෂ 7 දීලා ගත්තයින් පස්සේ මෙහෙම වෙනකොට පට්ටම අවුල්🥺
@Ishanaravinda
@Ishanaravinda 7 ай бұрын
මචං තෙල් හරියට වැඩ කරන්නේ නෑ ..ඒකයි එහෙම වෙන්නේ..තෙල් ගොඩක් අඩු කරලා ඇත්තේ..ටිකක් තෙල් වැඩි කරලා බලන්න
@SusathpereraUswaththaliyanaral
@SusathpereraUswaththaliyanaral 5 ай бұрын
ඔවා ටිකක් දුවද්දි හරියනවා මගේත් ඔහොම වුනා දැන්නම් සුපිරි 🫡🤗
@pramodadias240
@pramodadias240 4 ай бұрын
thel kiyk karanawada
@Danushka-00
@Danushka-00 25 күн бұрын
​@@Ishanaravinda දන්නවනම් කියනවද තෙල් වැඩි කරන්නෙ කොහොමද කියලා
@kavishnakalhara
@kavishnakalhara Жыл бұрын
මගෙ ගාවත් මේ බයික් එක තියෙන්නෙ සුපිරි බයික් එක ❤️😍✨️
@slmoto2021
@slmoto2021 Жыл бұрын
Ekenma❤️❤️❤️🔥🔥🔥
@kavishnakalhara
@kavishnakalhara Жыл бұрын
සුපිරි විඩියෝ එකක් ❤️😁
@slmoto2021
@slmoto2021 Жыл бұрын
❤️❤️❤️
@crystalpomegranate4956
@crystalpomegranate4956 Жыл бұрын
Sidestand indicator එක කොතනින්ද indicate කරන්නේ
@slmoto2021
@slmoto2021 Жыл бұрын
Meter console eke👍
@VirangaPramuditha
@VirangaPramuditha 3 ай бұрын
2019 eke nadda e feature eka?
@udshan1874
@udshan1874 2 ай бұрын
Bro brand new ntorq hakak odaida neththam dio 2018 or ray zR 2018 odaida?? Next week wage ganna inne
@slmoto2021
@slmoto2021 12 сағат бұрын
Brand new ekak ganna
@uchithadissanayake4485
@uchithadissanayake4485 7 ай бұрын
Patrol කොහොමද
@jayanathmahendra
@jayanathmahendra Жыл бұрын
Very nice video. Explained well❤.
@slmoto2021
@slmoto2021 Жыл бұрын
Thanks alot and we highly appreciate viewers feedbacks♥️♥️♥️
@Mr.CarBike
@Mr.CarBike 8 ай бұрын
Petrol meter eka balaganna kurunegala kawda inne
@slmoto2021
@slmoto2021 8 ай бұрын
Poddak Facebook eke Ntorq club eken ahala balanna
@tharindumadushan983
@tharindumadushan983 Жыл бұрын
මගෙ ලග තියෙන්නෙත් මේකක් 2023 ❤❤
@slmoto2021
@slmoto2021 Жыл бұрын
❤️❤️❤️❤️
@harinmadushan
@harinmadushan Жыл бұрын
Milage එක කොහොමද?
@surinmallawaaratchi3227
@surinmallawaaratchi3227 Жыл бұрын
2023 කියන්න ලංකාවේ assembled එක නේද? මමත් ගන්න හිතන් ඉන්නේ. කොහොමද bike එක. Thank you
@hasijasss7376
@hasijasss7376 11 ай бұрын
Kohomada baik eka mamath ganna inne, kiyada oya gatte, kohomada ganna ganata watinawada
@DillaSL-p2k
@DillaSL-p2k Ай бұрын
අවුලක් නැද්ද මෙක
@kavindradasanayaka7495
@kavindradasanayaka7495 10 ай бұрын
Mn iye bike eka gatta thanks , exchange eke une mata une 3.20i bike eka attama hodai. Namute app eke hariyata connect venne na app eke crash venava anite eke side stand indicator ekake name na
@slmoto2021
@slmoto2021 9 ай бұрын
Meh prashnaya Facebook eke Team Ntorq group ekata inbox krnna👍
@buddhidilshan7418
@buddhidilshan7418 Жыл бұрын
Honda dio bike ඵකේ ගනන් කොහොමද....
@slmoto2021
@slmoto2021 Жыл бұрын
Ekath Honda scooter ekak
@rishmifonseka9573
@rishmifonseka9573 Жыл бұрын
Ladies lata compatible da bike eka ???
@slmoto2021
@slmoto2021 Жыл бұрын
Ow kisima prashnayak neh
@Umeshjayaweera
@Umeshjayaweera Жыл бұрын
Na
@yajasaji5955
@yajasaji5955 Жыл бұрын
මගෙ ලඟත් තියෙනව...පටිට design eka..
@slmoto2021
@slmoto2021 Жыл бұрын
Aniwa♥️
@SELONEslowed.
@SELONEslowed. Жыл бұрын
Machan honda dio dx eka gana hoda pahadili karamu dio dx
@slmoto2021
@slmoto2021 Жыл бұрын
Ela
@SnapBug-to9cu
@SnapBug-to9cu 6 ай бұрын
😊අයියා ! මේක දැන් ලංකාවට ගෙන්වන ව ද ? අලුතින් ම ලංකාවේ ගන්ඩ තියෙ ද ?
@slmoto2021
@slmoto2021 6 ай бұрын
Ow bro
@kanishkabandara9818
@kanishkabandara9818 Жыл бұрын
Hi, Me bike eka height eka 6'3 kenekta wage shape eke ride karanna puluwanda?
@slmoto2021
@slmoto2021 Жыл бұрын
Shape eke ride krnna pulwun hebei recommend kranne 5.8 wage kenekta thamai
@kanishkabandara9818
@kanishkabandara9818 Жыл бұрын
@@slmoto2021 Thanks brother
@AkilaShavinda-ul5cb
@AkilaShavinda-ul5cb 7 ай бұрын
​@@kanishkabandara9818Suzuki Burgman Street 125 nethnam dio tama
@janakasupun7639
@janakasupun7639 Жыл бұрын
tvs ntorq xt e20 sinhala review එකක් ඕනේ
@slmoto2021
@slmoto2021 Жыл бұрын
Ok brother
@VirangaPramuditha
@VirangaPramuditha 3 ай бұрын
Thama na neda lankawe?
@nuwanganethmina1631
@nuwanganethmina1631 5 ай бұрын
මේ location එක කොහෙද
@slmoto2021
@slmoto2021 5 ай бұрын
Paduka
@අනේදකියන්නේ-ජ7ග
@අනේදකියන්නේ-ජ7ග 5 ай бұрын
Malli yamaha arox Dan lankawata Anne nadda .
@අනේදකියන්නේ-ජ7ග
@අනේදකියන්නේ-ජ7ග 5 ай бұрын
A wage monawada hoda bike Dan tiyenne.neme plse
@slmoto2021
@slmoto2021 5 ай бұрын
Denata nam lankawata enne neh bro
@slmoto2021
@slmoto2021 5 ай бұрын
Adv 150 Honda eka thiyanwa...pcx thiyanwa ganan hebei
@DushenRavindu
@DushenRavindu Жыл бұрын
මෙකෙ XT ඩුවල් ඩිස්ප්ලේ එක එන්නෙ නැද්ද
@slmoto2021
@slmoto2021 Жыл бұрын
Import Ban eka ain wunama lankawata import karai kiyala hithenawa balamuko
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 3 ай бұрын
සුපිරි ❤
@slmoto2021
@slmoto2021 3 ай бұрын
♥️♥️♥️👍
@hasithadulanjali2379
@hasithadulanjali2379 4 ай бұрын
Dan me baik eka අලුතින්ම kiyada
@slmoto2021
@slmoto2021 4 ай бұрын
Description eke Dala thiyana number ekata call ekak deela balanna brother ♥️♥️
@hasithadulanjali2379
@hasithadulanjali2379 4 ай бұрын
@@slmoto2021 ok
@hasithadulanjali2379
@hasithadulanjali2379 4 ай бұрын
Me baik ekak mage laga thiyenawa ලක්ෂ 5t denawa dan mekak kiyak wenawada
@rushank702
@rushank702 4 ай бұрын
Kohed oya
@hasithadulanjali2379
@hasithadulanjali2379 4 ай бұрын
@@rushank702 අනුරාධපුර
@rushank702
@rushank702 4 ай бұрын
@@hasithadulanjali2379 lagaka hitiya nm gannwa
@hasithadulanjali2379
@hasithadulanjali2379 4 ай бұрын
@@rushank702 පොත් ඔක්කොම thiyenawa gewanna මොකුත් ne km 21000k duwala thiyenne mama rata yana nisa vikunanne ආයෙත් එද්දී battery aul yana nisa puluwan nam ganna
@rushank702
@rushank702 4 ай бұрын
@@hasithadulanjali2379 ganna puluwn mn welimada
@vimukthimadusanka4329
@vimukthimadusanka4329 Жыл бұрын
Ayye man gaththa. Oya kiyana fuel work kranne naane 40, 45k mage nam 30k wage kranne eetath aduda manda??
@slmoto2021
@slmoto2021 Жыл бұрын
Dan aran kochchara kalda?
@LakshanaRuwanmali
@LakshanaRuwanmali 4 ай бұрын
Dan maka 8.40 nada?
@slmoto2021
@slmoto2021 4 ай бұрын
Ow e wage ganak wenawa brother
@lakshithawickramasinghe8974
@lakshithawickramasinghe8974 Жыл бұрын
meke fuel supply eka efi da ?
@chilli5651
@chilli5651 11 ай бұрын
Na
@lakshithawickramasinghe8974
@lakshithawickramasinghe8974 11 ай бұрын
​@@chilli5651ehenam mechchara ganak dena eka therumak naha fz ekak gannawa 😅
@Rasiah-j8d
@Rasiah-j8d 11 ай бұрын
Excellent ❤😊
@slmoto2021
@slmoto2021 11 ай бұрын
Thanks for the comment❤️❤️
@shariffnazeem6197
@shariffnazeem6197 10 ай бұрын
MAMATH GANNA ENNEY MILA KOHAMEDA? KIYANNA PUWANG DA ADA HETA ONEY MAMA ENNEY SAUDI ARABIA WALA PLS NUWARING GANNA ONEY
@slmoto2021
@slmoto2021 10 ай бұрын
Description eka thiyana number ekata call ekka deela balanna bro, wede karaganna pulwun❤️
@Navinducreater
@Navinducreater 3 ай бұрын
Ayye Breck allana thana yatin rathupata rauma mokakda 😮❤
@kavindra_Dasanayaka
@kavindra_Dasanayaka 10 ай бұрын
Mn Dio 2017 use karanne ntorq ekata maru vena eke hodai da nadda?
@slmoto2021
@slmoto2021 10 ай бұрын
Ow brother hondai
@chamodsandeepa6454
@chamodsandeepa6454 3 ай бұрын
මන් බයික් එක අරන් දවස් 6.වගේ තෙල් කරනවා මදි වගේ හොදටම .බයික් එකක් පිකප් මදි .එක තැන රේස් වෙනවා වගේ .ඒක හරියයිද first service එකෙන් 🙂
@slmoto2021
@slmoto2021 3 ай бұрын
Aluth bike eka petrol karanna nethi eka nam ...samanen hati hebei TVS service center ekata pennala balanna👍
@lakmala2854
@lakmala2854 11 ай бұрын
keeyada brnd new meka den?
@slmoto2021
@slmoto2021 11 ай бұрын
Description eke thiyana number ekata call ekak denna brother 👍
@Ncncnc12
@Ncncnc12 29 күн бұрын
දැන් කියියද මල්ලි මේ බයික් එකෙ මිල.
@slmoto2021
@slmoto2021 12 сағат бұрын
Description eke Dala thiyana number ekata call ekka deela balanna bro
@rumaizyt
@rumaizyt 8 ай бұрын
Price now bro?
@slmoto2021
@slmoto2021 7 ай бұрын
Please call to the number on the description
@travelvideo6466
@travelvideo6466 Жыл бұрын
Man dakapu supirima bike ekak thamai...
@slmoto2021
@slmoto2021 Жыл бұрын
Aniwa👍✅❤️
@asankadisanayaka4499
@asankadisanayaka4499 10 ай бұрын
Thel khmda?
@slmoto2021
@slmoto2021 9 ай бұрын
Video eke thiyanwa brother
@සිව්සියසක්වල
@සිව්සියසක්වල Жыл бұрын
Thanks bro ❤❤❤
@slmoto2021
@slmoto2021 Жыл бұрын
🙏🙏🙏♥️
@ranz006
@ranz006 Жыл бұрын
Api giya sathiye gaththa🤗✨
@slmoto2021
@slmoto2021 Жыл бұрын
Congratulations 👏🎉
@kasunwijerathna5874
@kasunwijerathna5874 Жыл бұрын
Keeyd
@anjanapathirana8219
@anjanapathirana8219 Жыл бұрын
මමත් ගන්න හිතන් ඉන්නවා ඒත් මේ මිළ ගණන් දරා ගන්න අමාරුයිනේ
@slmoto2021
@slmoto2021 Жыл бұрын
Ow Malli godak ayata thiyana prashnayak, ganna adu wei thawa Tika dawasak inna
@sHeNa115
@sHeNa115 4 ай бұрын
ඉයේ ගත්ත ඔකක් මන් 🔥
@slmoto2021
@slmoto2021 4 ай бұрын
Congratulations brother♥️♥️
@MudithaTV10
@MudithaTV10 4 ай бұрын
Kiyak unada
@sHeNa115
@sHeNa115 4 ай бұрын
@@MudithaTV10 8.50 ක් උනා
@Navinducreater
@Navinducreater 3 ай бұрын
Gedara thiyano thel bono kiyala bike eka pavichchi karanne😢❤
@slmoto2021
@slmoto2021 3 ай бұрын
Tvs service center ekata deela balanna thel karanne neththe ai kiyala
@cartoonlokaya1971
@cartoonlokaya1971 Жыл бұрын
Please Price ???
@slmoto2021
@slmoto2021 Жыл бұрын
Please call to the number on description
@DinushikaPerera-f8q
@DinushikaPerera-f8q 4 ай бұрын
RACE EDITION EKADA NORMAL EKADA HODA
@slmoto2021
@slmoto2021 3 ай бұрын
Race edition eka♥️♥️
@senakaponnamperuma9637
@senakaponnamperuma9637 3 ай бұрын
Patta bayik eka
@slmoto2021
@slmoto2021 2 ай бұрын
♥️♥️♥️♥️
@krathnakumari670
@krathnakumari670 Жыл бұрын
Amathara kotas thiyenawada
@krathnakumari670
@krathnakumari670 Жыл бұрын
Pilithurak dendooooo
@slmoto2021
@slmoto2021 Жыл бұрын
Ow thiyanwa ewa prashnayak neh
@devmichathumika6081
@devmichathumika6081 Жыл бұрын
@slmoto2021
@slmoto2021 Жыл бұрын
♥️♥️♥️♥️
@kmbandara
@kmbandara Жыл бұрын
තෙල් කීයක් විතර කරනව ද ?
@slmoto2021
@slmoto2021 Жыл бұрын
Video eke Dala thiyanwa Kmbandara♥️
@sumeshmadhuwantha1949
@sumeshmadhuwantha1949 9 ай бұрын
තෙල් කොච්චර කරනවද කිවුවේ නෑනේ😮
@slmoto2021
@slmoto2021 8 ай бұрын
Thel karana eka wenas wenawa brother....clroad condition... riding style..and bike condition wage Dewal ekka
@NadeeChathu-q3i
@NadeeChathu-q3i 5 ай бұрын
Sampurna mila kiyada
@slmoto2021
@slmoto2021 5 ай бұрын
Description eke number eka thiyanwa bro ekata call ekak denna
@mulaffarvlogs
@mulaffarvlogs Жыл бұрын
Price keyada
@slmoto2021
@slmoto2021 Жыл бұрын
ඔබගේ විශ්වාසවන්ත ගමන් සහකරු... අවම මුලික ගෙවිමක් සමග TVS NTORQ RE 125 යතුරුපැදියක් ඔබේම කරගන්න..!🤩🤩 වැඩි විස්තර සදහා අමතන්න 👇 Dilan - 0773148722 Isuru - 0777754484 Dilip - 0771924523
@carlostephniya4026
@carlostephniya4026 Жыл бұрын
Dan nam 7.45 k
@arscreation2767
@arscreation2767 6 ай бұрын
BS4 or BS6
@slmoto2021
@slmoto2021 6 ай бұрын
Video eke thiyanawa bro
@s.manujaya6639
@s.manujaya6639 Жыл бұрын
ඔකොකොම හොදයි ලක්ශ 7 ගානක් වෙනඑක තමා ලොකුම අවුල 😢
@slmoto2021
@slmoto2021 Жыл бұрын
Eka nam ehema thamai ithin, adu wei kiyala balaporuththu wemu
@s.manujaya6639
@s.manujaya6639 Жыл бұрын
@@slmoto2021 ehema wenne nathi ekai duka 🥺
@LakshanaRuwanmali
@LakshanaRuwanmali 4 ай бұрын
Lankawa korana nisa තමයි ganane wadi
@slmoto2021
@slmoto2021 4 ай бұрын
🙃🙃🙃
@tharindushehan8862
@tharindushehan8862 Жыл бұрын
Good video.Can I get the contact number of SL Moto's admin?
@slmoto2021
@slmoto2021 Жыл бұрын
Yes please contact us through Facebook 👍
@slmoto2021
@slmoto2021 Жыл бұрын
Thanks for watching our content 👍❤️
@Sugath-hf3vp
@Sugath-hf3vp Жыл бұрын
Ntorq 125 පෙට්‍රල් පිච්චෙනවා වැඩියිද
@slmoto2021
@slmoto2021 Жыл бұрын
Video eke e Gena kiyanwa♥️
@LakshanaRuwanmali
@LakshanaRuwanmali 4 ай бұрын
😢
@slmoto2021
@slmoto2021 3 ай бұрын
🙃
@warunimadhushani8272
@warunimadhushani8272 Жыл бұрын
Kiyada gaana?
@slmoto2021
@slmoto2021 Жыл бұрын
Description eka Dala thiyana number ekata call ekak denna✅👍
@carlostephniya4026
@carlostephniya4026 Жыл бұрын
7.45k
@Shashiiboi
@Shashiiboi Жыл бұрын
මිළ ගණන් දාල නෑනෙ 😒👍
@slmoto2021
@slmoto2021 Жыл бұрын
Description eke number ekata call ekak ganna
@slvehicle392
@slvehicle392 11 ай бұрын
Dan 7.45 weno
@slmoto2021
@slmoto2021 11 ай бұрын
Ow🥹
@Ncncnc12
@Ncncnc12 29 күн бұрын
දැන් කියියද මල්ලි මේ බයික් එකෙ මිල.
@KaytharK1301
@KaytharK1301 26 күн бұрын
Around 7to 8 laks new bike
@slmoto2021
@slmoto2021 12 сағат бұрын
Thanks🙏
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 28 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 15 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 60 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 79 МЛН
TVS NTroq 125 Sinhala Review and first Ride
9:30
Ceylon Super Bike Rider
Рет қаралды 30 М.
N TORQ 125  ගැන නොදන්න දේවල්...
8:39
Lubrication Tips
Рет қаралды 14 М.
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 28 МЛН