මතක අවුස්සන මනෝපාරකට | Slowed and Reverb Songs | manoparakata sindu playlist

  Рет қаралды 257,922

Sachiya Editz Slowed

Sachiya Editz Slowed

Күн бұрын

Пікірлер: 539
@dahamjayawickrama6558
@dahamjayawickrama6558 3 ай бұрын
අවුරුදු 8 ක ලව් එක 😊. ලව් එකනෙමෙ මගෙ ජීවිතෙ.. හරි ලස්සනට එය මට නැති උනා.. තාමත් උදෙ හවා දකිනව. එ වෙලෙට මට මැරෙන්න තරං අමාරුයි දුකයි මට මෙක කියන්න තෙරෙන්නෙ නැ දැං ජීවිත් වෙනවට ජීවත් වෙනව හැර ආයෙ කිසිම බලාපොරොත්තු වක් නැහැ.. ලබන මාසෙ මහන වෙන්න හදන්නෙ.. මෙ හැම දෙයක්ම මගෙ ඔලුවට බර වැඩී.. කමක් නෑ සුදූ ඔයා මාව කසාවතක් දාගන්න තරම් පිංවන්තයෙක් කලාට ස්තූතී 😊❤.. ඔයා පරිස්සමෙන් ඉන්න හැමදාම.. බුදු සරනයි
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 3 ай бұрын
😔💔
@shaya1529
@shaya1529 3 ай бұрын
මගේ ජීවිතෙත් මේ වගේම විසදෙයි කියලා මටත් දැන් හිතෙනො 🙂
@NethmiAmaya-o5q
@NethmiAmaya-o5q 3 ай бұрын
🙏
@AmashaTharangani
@AmashaTharangani 3 ай бұрын
😔😔😔😔❤
@Missme-h4s
@Missme-h4s 3 ай бұрын
මචන් දරන්න ඕන හැමදෙයක්ම ඒත් අඩන්න බෑ පිරිමියෙක්
@MadushaniPiumika-jo9zx
@MadushaniPiumika-jo9zx 3 ай бұрын
හිතට දැනුනු කෙනා කාටවත් අහිමි වෙන්න එපා දෙවියනේ 🥹❤️‍🩹🥀
@NayomiKumari-uh9cq
@NayomiKumari-uh9cq 2 ай бұрын
ඒකනම් ඇත්ත 💔
@Chavithmadushanka
@Chavithmadushanka 2 ай бұрын
🥺💔💔
@_dinu__00
@_dinu__00 Ай бұрын
🙏
@AwanthaMihiranga
@AwanthaMihiranga 4 ай бұрын
හැම හුස්ම ගානේම හිත රිද්දනා ඔය මතක සිහි වෙනව දැන් වෙලාව රෑ 12.30 එයත් එක්ක ගතකරපු කාලෙ මතක් කර කර ඉන්නවා 😔 එයා සතුටින්නම් එච්චරයි
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 4 ай бұрын
🥺💔
@IsuruUdayanga-z1d
@IsuruUdayanga-z1d 4 ай бұрын
😢😢😢😢❤
@IwanthiKaushalya
@IwanthiKaushalya 4 ай бұрын
Pandara 4.11 mm asama sinduwk meka.eyath sathutin ethi kohe hri
@chameshadewumini
@chameshadewumini 4 ай бұрын
💔🥲
@KavishkaMahen-g7p
@KavishkaMahen-g7p 4 ай бұрын
❤😂​@@Sachiyaeditzslow
@Sithukaushi8618
@Sithukaushi8618 3 ай бұрын
එයාව මතක් වෙන හැම වෙලාවකම 🥺 පපුව පැලෙන්න තරම් වේදනාවක් එනවා.. 😢
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 3 ай бұрын
🥺💔
@janithdulshan8497
@janithdulshan8497 4 ай бұрын
අවංකම ආදරේ කරන කෙනෙක්ට කවදාවත් තමන් ආදරේ කරන කෙනානම් නැතීවෙන්නෙපා ❤
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 4 ай бұрын
🥺❤️‍🔥
@naduninirasha178
@naduninirasha178 3 ай бұрын
එක නම් ඇත්ත 😢
@Nethu169
@Nethu169 3 ай бұрын
𝙢𝙣 𝙫𝙞𝙝𝙞𝙣 𝙚𝙮𝙖𝙬𝙖 𝙣𝙩𝙝𝙞 𝙠𝙧𝙜𝙩𝙩𝙖 𝙠𝙣𝙚𝙠.. 𝙖𝙖𝙠𝙩𝙖 𝙢𝙣 𝙖𝙙𝙩𝙖𝙩𝙝 𝙫𝙞𝙙𝙬𝙣𝙬𝙖...😢
@janithdulshan8497
@janithdulshan8497 3 ай бұрын
ඒ වෙදනාව දරාගන්න අමාරුයි 🥺🥺
@naduninirasha178
@naduninirasha178 3 ай бұрын
@@janithdulshan8497 ඇත්ත එක්ස් නම් 🥺😔
@harshanalakshan7016
@harshanalakshan7016 4 ай бұрын
එක හිතක් මත්තෙම නැහුනහම නොසැහෙන්න විදවන්න වෙනවා ❤️‍🩹 අදටත් ඒ වේදනාව මන් විදිනවා💔🥀
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 4 ай бұрын
❤️‍🩹😔
@NethmiSathsarani-q3c
@NethmiSathsarani-q3c 3 ай бұрын
මමත්.....😭
@UpeksaNamberu
@UpeksaNamberu 3 ай бұрын
මමත්
@Kavishkasandaruwan-n8s
@Kavishkasandaruwan-n8s 3 ай бұрын
ඇත්ත බං දැනුන හිත් ලග පට්ට විදියට අරණයි බං
@Thamali-u6h
@Thamali-u6h 2 ай бұрын
ඒක නම් ඇත්ත එයාලට ඒක තේරෙන් නැහැ 😔🙌💔
@DanushikaChamodi-t9x
@DanushikaChamodi-t9x 4 ай бұрын
අනේ රත්තරනේ මට හැම වෙලාවෙම මතක් වෙනවා❤❤
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 4 ай бұрын
🥺❤️
@HansaniNawodya
@HansaniNawodya 4 ай бұрын
Me sindu tikata wada me comments dakkam papuwa pichchila yanawa 🥺🥀 Mn prarthana karanawa awankawa adare karana oyalge adre ayeth labenna kiyala❤
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 4 ай бұрын
🥺🤍
@nihalsisira5127
@nihalsisira5127 4 ай бұрын
Aththa 😊❤
@MindulaPallegama
@MindulaPallegama 4 ай бұрын
Ou ek nm atta😢
@ThariduRashmi
@ThariduRashmi 3 ай бұрын
සිරවටම 🥺
@S4mnarvide
@S4mnarvide 2 ай бұрын
@SachiniKaushalya-su4bf
@SachiniKaushalya-su4bf 2 ай бұрын
වෙලාව 12.13... පරණ මතක ඇවිස්සිලා ඉකියකින් හිතේ දුක පිටවෙනවා 😔
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
🥺🫶
@Pasindu000
@Pasindu000 2 ай бұрын
Hii
@N.gNethmi
@N.gNethmi 3 ай бұрын
මෙ 🎵 අහනකොට හිතට මාරම සැනසිමක් දැනෙනවා ❤🥺
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
🥺❤️
@Pasindu000
@Pasindu000 2 ай бұрын
Hii
@PasinduMadusanka-pn3hb
@PasinduMadusanka-pn3hb 2 ай бұрын
කවදාවත් ආදරයකට ගෙවල් වලින් අකමැති වේන්න හොද නැ..🥺💙😪 bule hart.
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
❤️🥺
@SidathSomathissa
@SidathSomathissa 2 ай бұрын
Hmm😢
@CB1XBETCLUBS
@CB1XBETCLUBS 2 ай бұрын
දැන් එයාලගෙ ගෙදරනි කෝල් කරලා බැන්නා🙂
@alokaMadushan-c3q
@alokaMadushan-c3q 2 ай бұрын
Anivarenma 😭
@ThiliniWijesinghe-w6k
@ThiliniWijesinghe-w6k 2 ай бұрын
Ane ekanm aththa eken sehenna widavnn wenva 🤦‍♀️
@madukasadamal97-o4v
@madukasadamal97-o4v 2 ай бұрын
මට වගේ කාගෙවත් ලස්සන ආදර කතා ❤❤නැතිවේන්න එපා දෙයියනේ 😍මොකද දාල යනකෙනා නෙමෙ තනිවෙන කෙනා 😢😢 ඒකනම් මාරම අපායක් ❤❤
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
❤️‍🩹❤️‍🩹
@Dilmi_Akarsha
@Dilmi_Akarsha 4 ай бұрын
මතක් වෙන්න නම් කෙනෙක් නැහ්😂💔සිංදු ටිකනම් පට්ට😗❤
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 4 ай бұрын
😄💕🫶
@YamunaRajapaksha-f5y
@YamunaRajapaksha-f5y 2 ай бұрын
Hanbai😊
@hansi_bbh1279
@hansi_bbh1279 4 ай бұрын
ඔබට වඩා වටින කෙනෙක් නැති බව කීවත් එදා...🥺 අදහාගන්න බැ මට මෙදා එය පැවසූවෙ ඔබමද කියා....🥺💔
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 4 ай бұрын
🥺💔
@erangakumara6429
@erangakumara6429 2 ай бұрын
බලන් ඉද්දි හරි ලස්සනට මිනිස්සු වෙනස් උනා හැමදාම එකට ඉමු කියපු🙂💔
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
🙂💔
@krishantipolonnaruwa8797
@krishantipolonnaruwa8797 3 ай бұрын
ජීවිතේ දැන්නම් ඇති කියලා හිතෙන තරමට කල කිරිලා තියෙන්නෙ. 😖❤️‍🩹
@HirushanKavishka-d5c
@HirushanKavishka-d5c Ай бұрын
Uba ova gannan ganna epa machn uba hitapan eki giyeube hodata kiyala uba ekita penna ube jivite ihalatama geniyapan ❤❤
@Sachiyaeditzslow
@Sachiyaeditzslow Ай бұрын
ඇත්ත මචං❤️
@chinthakabuspissa5401
@chinthakabuspissa5401 2 ай бұрын
කෙල්ලෙක්ට පුලුවන් කොල්ලෙක්ගෙ ජිවිතෙ ලස්සන කරන්න වගෙම කොල්ලෙක්ව පිස්සෙක් කරන්න.🥺 හැමදාම එයාව මන් දකිනවා එත් එයා මාව අදුරන්නෙවත් නැති ගානට යනවා 😖මන් හැමතිස්සෙම හිතන්න එයාට කරදරයක් නොවෙන්න කියලා . මැනික පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි 😢😖😭
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
🥺❤️‍🩹
@ShashiniDilusha-q4g
@ShashiniDilusha-q4g 3 ай бұрын
ලග ඉන්න මා දැක්ක හීනේ මා දවා ......ඔබ ඈත කොහේ ගියා.................? සතුටින් ඔයා ඉන්නයි කියා හැමදාම මම පතනවා......💔🥀
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 3 ай бұрын
❤️
@vinodyasenarathna3098
@vinodyasenarathna3098 4 ай бұрын
එයා මගේ ජීවිතෙන් ගිහින් දැන් අවුරුද්දක්.මං අදටත් ප්‍රාර්තනා කරනවා එයා ජීවිතේ කොතන කොහොම නැවතුනත් සතුටින්ම ඉන්න ලැබෙන්න කියලා.මං අදටත් ආදරෙයි.ඒත් ආයේ එපා කිසිම ආත්මෙක 🦋🌎😊
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 4 ай бұрын
🥺✨
@NimashKavinda-c7c
@NimashKavinda-c7c 3 ай бұрын
මගේ කතාවත් ඒකමයි 😊❤️‍🩹
@NavodiNeeranjana-f2v
@NavodiNeeranjana-f2v 2 ай бұрын
සිතුවිල්ලක් ගානේ ඔබමයි උන්නේ සෑමදා හිතේ සැනසිල්ලක් නෑ මේ ලෝකේ තිබුනේ මට ඔයා වගේ😣💔
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
🙂💔
@KaviduDulshani
@KaviduDulshani 3 ай бұрын
අපි හැමදාම ආදරේ කෙරුවෙ ලැබෙන්නෙ නැති දෙවල් වලට.යාලු වෙලා Marry කරල හැමදේම දීලත්.අන්තිමට දෙමව්පියෝ එක්කත් රන්ඩු කරල එයාගෙ පැත්තම අරන් හැමකෙනාවම නැති කරගත්තා.පස්සෙ පස්සෙ එයා වෙනස් වෙන්න ගත්තා මට එ වෙනස ගොඩක් තෙරුනා.දැං මාත් එක්ක ඉන්න බැලු එයාට.එයාට ඩිවොස් වෙන්න ඕන කියනවා.මේ හැමදෙයක්ම කල්පනා කර කර මට මෙ මොකද උනෙ කියල කල්පනාකරනව.මට මගෙ ජොබ් එකත් නැති උනා.හැමදෙයක්ම මට නැති වෙලා තින්නෙ.මං මොකද කරන්නෙ කියන තැනට ඇවිල්ලා තින්නෙ.මේ සින්දු අහනකොට මට මං ගැනම දුක හිතෙනව.නමුත් එයා හොදින් ඉන්න ඔන කියන එක මගෙ හිත කියනව.මම එ තරම් එයාට ඇබ්බැහි වෙල ඉන්නෙ.😢😢😢😢
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 3 ай бұрын
🥺❤️
@naduninirasha178
@naduninirasha178 3 ай бұрын
හැමොටම වෙන්නෙ ඔක තමා 😢
@hashinitaniya4956
@hashinitaniya4956 3 ай бұрын
අනේ වරදින්නෙපා කිසි තැනකදි ඇත්ත ආදරේකට🙏❤️‍🩹
@SANHITHANAVOD
@SANHITHANAVOD 2 ай бұрын
මොනදේ උනත් ඔයා සතුටින් නම් මට එච්චරයි ඕනේ සුදු. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි.!! 💗💐
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
❤️‍🩹
@priyasahnnsanju294
@priyasahnnsanju294 4 ай бұрын
ආදරේ නිසා කි දෙනෙක් කි දහක් දුක් විදිනවා ද අනේ විදවන්න එපා කවුරුත් ජිවිතේ විදින්න තියෙන ජිවිතේ නාස්ති කර ගන්න එපා😢
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 4 ай бұрын
ඇත්ත🥺😞
@watertalentprouduction7365
@watertalentprouduction7365 4 ай бұрын
🥹
@ahkprabhashi870
@ahkprabhashi870 3 ай бұрын
Tiktok comment boy neda
@HimsaraThAridu
@HimsaraThAridu 2 ай бұрын
අයියා මෙතනත් ඉන්නවා එල කිරි 😅❤
@SharadaMihirangi
@SharadaMihirangi 2 ай бұрын
ප්‍රේමය කියන්නෙ අයිති කරගැනීමක්ම නෙවෙයි ලබා ගැනීමක් 😊💔
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
🙂💔
@E.mendarniWasanthakumari
@E.mendarniWasanthakumari 2 ай бұрын
° | පැලෙන්න ආදරේ කරලත් උහුලගන්න බැරි තරමට පපුව රිද්දනවනම් , *~ දැනෙන්න අතාරින්න ... ! ❤️‍*
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
🥺❤️
@darkarrow-ob4ex
@darkarrow-ob4ex 2 ай бұрын
dahawalata sapeksha rathriya mahama maha boruvak 🥺🥺 ❤🙂
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
🥺❤️‍🩹
@ranilsudarshana5568
@ranilsudarshana5568 Ай бұрын
මොන පව් වැඩේ කරත් කමක් නෑ කවදාවත් දෙන්නෙක් මැද්දට තුන්වෙනියෙක් වෙන්න යන්න එපා.🙂💔
@Sachiyaeditzslow
@Sachiyaeditzslow Ай бұрын
🥺💔
@PriyankaBindi-q2r
@PriyankaBindi-q2r 15 күн бұрын
ඔව් ඒකනන් ඇත්ත ❤️😢🥺
@Shanu-f7b
@Shanu-f7b 4 ай бұрын
ඔබ නැතුව මට ඉන්න බැරි බව ඔයා දැන දැනම වෙන් වී ගියා 😔💔🧎 පාන්දර 5:00 පහු වෙලත් විඩියෝ කෝල් වල වොයිස් කෝල් වල හිටපු විදිහ ආදරේ කරපු විදිහ මතක් වෙද්දි මැරි මැරි ඉපදෙනවා අපි දෙන්නා එකට හිටියා වගේ හැම මොහොතකම වගේ 💔🤚😔🧎 පිච්චෙනවා මේ මුලු හදවතම රත්තරං 🔥🌪
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 4 ай бұрын
😔💔
@malindukavishan-ey5gh
@malindukavishan-ey5gh 3 ай бұрын
😢
@Shenu_____.
@Shenu_____. 4 ай бұрын
සිතුවිල්ලක් ගානෙ ඔබමයි උන්නෙ සෑමදා හිතෙ🥺♥️
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 4 ай бұрын
🥺❤️
@rajapakshasanda
@rajapakshasanda 4 ай бұрын
🙂❤️
@RandhikaMadhushanka
@RandhikaMadhushanka 3 ай бұрын
😂😂Ah 😂😂😂😂😂😂
@NethsaraniNethu-y5c
@NethsaraniNethu-y5c 3 ай бұрын
මගෙ පලවෙනි ආදරේ..දැනට අව්රුදු 7 ක් වෙනවා....එයාගෙ හැම හීනෙම හැබෑ කරගන්න මං හය්යක් වෙලා හිටියා..එයාව සතුටින් තියන්න මං මගෙ සතුට අත්හැරියා....ඒත් 🥺🥺🥺🥺🥺🥺🥺...මං අද ලොකු පාලුවක් එක්ක තනිවෙලා......ගොඩාක් වෙදනා විදිනවා,මං ප්‍රාර්ථනා කරන්නේ අද මං විදින මේ පපුව පැලෙනවා වගේ දරාගන්න බැරි වේදනාව එයාට කවදාවත් ලැබෙන්න එපා කියලා ..🥺🥺🥺😭😭😢😢😢😢😢😭😭😭😭😭😭😭😭😭😭😭😭
@AmashaOshadhi
@AmashaOshadhi 2 ай бұрын
ඔබව තරම් වටින කෙනෙක් නැති බව කීවත් මෙදා❤️🙂
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
❤️‍🩹❤️‍🩹
@ThanujaJayasinghe-k5b
@ThanujaJayasinghe-k5b 2 ай бұрын
කවදාවත් වෙන්නේ නෑ කියලාහිතපු දේවල් සිද්ද වුනා දුකයී කෑ ගහලා අඩන්න තරම් ඒත් A/L exam ඉවර වෙලා අඩනවා කියලා සිංදුවක් දාගෙන අඩන ගමන් පාඩම් කරනවා 😔😔😔
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
🥺❤️‍🩹
@sara-s7i3m
@sara-s7i3m 2 ай бұрын
අනේ මේ කමෙම්ට් දකිද්දි හිතට කොහෙදෝ නැති අමුතු ව්‍රෙදනවාක් 😢 දැනෙන්නේ මේ මිනිස්සු හිතේ වෙදනවාව කොහොම දරාගන්නවාද දෙවියනේ එච්චරයි මට හිතෙන්නේ ඔයාලගේ හැම දෙම හිතන විදිහට වෙන්න කියලා මේ 11:11සුබ ප්‍රාර්තනාවක් කරන්න❤🎉
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
🥺❤️‍🩹
@Pasindu000
@Pasindu000 2 ай бұрын
Hii
@hashinitaniya4956
@hashinitaniya4956 3 ай бұрын
එයා හිතුනම ඇවිත් යන්න බැරි තරම් ගව් ගානක් දුර ඉන්නෙ මගෙන්. මේ බලා හිදීම හරිම වේදනයි . ඒත් අපිට අපිව තුරුල් කරගන්න දවසක් එනකල් බලන් ඉන්නවා.මේ සින්දු හැම මතකයක්ම අවුස්සනවා .හිත රිද්දන් හැම රෑකම අඩනවා.....ඔයාව මට නැති වෙන්නෙපා කවදාවත්...❤️‍🩹😔 මේ ලෝකෙ තමන් පන වගේ අදරේ කරන ආදරේ කාටවත් අහිමි වෙන්නෙපා. විදවන හැම හිතකටම තමන් පතන ආදරේ එක්ක සදහටම සතුටින් ඉන්න ලැබෙන්න ඕන🥺❤️‍🩹
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 3 ай бұрын
🥺❤️
@WikramaMadu
@WikramaMadu 4 ай бұрын
අවුරුදු 6 හමාරක ආදර කතාවක් අමතක කරන්න කියලා හිතාගෙන අලුත් හිතකට ලන් උනාම 😣 එතනිනුත් ලැබුනෙ දුකක් විතරමයි ....ඉවසීමෙ අන්තිම හරියෙ ඉන්නෙ මන් .මේ සින්දු හිතේ දුක එලියට ඇදලා දානවා 💚💚🥺😣😭
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 4 ай бұрын
🥺🤍
@PradeepaKumari-ct7lp
@PradeepaKumari-ct7lp 3 ай бұрын
අවුරුදු ගාන වැඩක් නැ මාස 6 එයා මාව දාලා ගිහින් ඒත් මට තම හිත හදා ගන්න බැ වෙන කාටවත් ආදරෙ හිතෙන්නෙත් නැ 🥺❤️‍🩹🥀
@ChalanaChala-i2r
@ChalanaChala-i2r 3 ай бұрын
​@@PradeepaKumari-ct7lplove එකට අවුරුදු 6 ද මාස 6 ද අදාල නෑ 🥺 තමන් සිරා නම් කරේ සිරා කරද්දි දාලගියා කියන්නෙ මාස 6 වුනත් අවුරුදු 6 වුනත් දුක දුකම තමා බං 😔💔
@PrageethHeshan-f9c
@PrageethHeshan-f9c Ай бұрын
මාරම උකයි හොදේ මෙ දේවල් වෙන කාටත් වෙන්න එපා දෙයියනේ
@Sachiyaeditzslow
@Sachiyaeditzslow Ай бұрын
❤️❤️
@nilshanisuru2537
@nilshanisuru2537 4 ай бұрын
හැම සින්දුවකම මගෙ කතාව තියේ ..😢🥺❤️‍🩹 පපුව පිච්චිලා යනවා ..මතක අස්සෙන් මේ සින්දු ඇහෙද්දි ...
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 4 ай бұрын
🥺❤️
@KavinduSasmitha-qh3zn
@KavinduSasmitha-qh3zn 3 ай бұрын
ළග ඉන්න මා දැක්ක හීනෙ දවා ඔබ ඈත කොහෙදෝ ගියා 🙂🤌
@sadeepabandara9399
@sadeepabandara9399 2 ай бұрын
ආදරෙ කියන්නෙ මාරම දුකක් 🥺
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
Ow🥺💔
@sachinimalsha1715
@sachinimalsha1715 3 ай бұрын
ආසම සින්දු..slowed+reverb..❤️✌️
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 3 ай бұрын
🫶
@YasithIrushka-p2v
@YasithIrushka-p2v 3 ай бұрын
කාලයක් තියෙවි මා මතක් වෙන 😓💌
@스두니가
@스두니가 3 ай бұрын
ඔය මතක ඇස් තෙමනවා....😭❤️✊ 🌍
@Pasindu000
@Pasindu000 2 ай бұрын
Hii
@NethmiSathsarani-h2y
@NethmiSathsarani-h2y 4 ай бұрын
මම ඔයාට තාමත් ආදරෙයි.. මගේ ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ..😭ඔයා සතුටින් පරිස්සමින් ඉන්න..😭
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 4 ай бұрын
😔😔
@Pasindu000
@Pasindu000 2 ай бұрын
Hiii
@_dinu__00
@_dinu__00 Ай бұрын
කාටවත්ම තමන් ආදරේ කරන කෙනා අහිමි වෙන්න එපා...❤
@Sachiyaeditzslow
@Sachiyaeditzslow Ай бұрын
❤️❤️
@Rajapaksha2885
@Rajapaksha2885 Ай бұрын
Mn adre krpu kenth ad lassanata jiwath wenwa...echchri mtth oni..kohe hitiyath hri lassanata jiwath wenna kiyla mn hemadama prarthna krnwa ...😔💗
@Sachiyaeditzslow
@Sachiyaeditzslow Ай бұрын
🥺🩵
@OshadhiSamarakoon
@OshadhiSamarakoon 4 ай бұрын
සින්දු යනු මත්ද්‍රව්‍යකි මා එය ආදී මාත්රාවෙන් බාවිතා කරන්න ඇබැහි වූ කෙනෙකි......මේ සින්දු ටිකනම් මාරම ලස්සනයි.. පාන්දර 2.35 t මේ ටික ඇහුවේ මාරම පිලින් එකක්.... 💗✨
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 4 ай бұрын
🫶🏻🤍
@Lakiya-Ff390
@Lakiya-Ff390 2 ай бұрын
සිංදු ටික සුපිරි ආයේ කියලා වැඩක් නැ සුපිරියක් මේක ❤❤❤
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
Adarei❤️‍🩹
@PrageethHeshan-f9c
@PrageethHeshan-f9c Ай бұрын
පරන අතිතෙ සෙරම මතක් වෙනව මාරම දුකයි 🙄😣
@Sachiyaeditzslow
@Sachiyaeditzslow Ай бұрын
🥺❤️
@WikramaMadu
@WikramaMadu 4 ай бұрын
අග හිග කම් මට තිබුනත් ඔහුට නෑ කෙරුවෙ අඩුවක් මෙමා .......😣
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 4 ай бұрын
🥺🤍
@naduninirasha178
@naduninirasha178 3 ай бұрын
අදටත් කෙනෙක් නිසා මාර දුකක් ව්දින්නෙ ♥️🥺😔
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 3 ай бұрын
🥺❤️
@Pasindu000
@Pasindu000 2 ай бұрын
Hii
@SasankaMadubashana
@SasankaMadubashana 3 ай бұрын
ලග ඉන්න මා දැක්ක හීනේ දවා ඔබ ඈත කොහෙදෝ ගියා 💔
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 3 ай бұрын
💔
@DinukaSrinath
@DinukaSrinath 2 ай бұрын
සම්බන්ද කම් කියන්නෙ පුදුම දුකක් ජිවිතේ හරියට වැටෙනව දුක කියාගන්න කෙනෙක් නැතිව අයුතු සම්බන්ද කම් නිසා 😢
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
🥺❤️
@achiJAYnimsara22
@achiJAYnimsara22 3 ай бұрын
මා සින්දුවලට ආධිමාත්‍රාවෙන් ඇබ්බැහි වුවෙකි ❤😊
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 3 ай бұрын
😫🫶
@NethmiAmaya-o5q
@NethmiAmaya-o5q 3 ай бұрын
මාත්...😊😊
@AyeshIsanka-su5xj
@AyeshIsanka-su5xj 2 ай бұрын
කදුඑත් ආව😪❤️
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
🥺❤️
@SupunLakshan-o5o
@SupunLakshan-o5o 2 ай бұрын
අ ඩෝ පට්ට ම දුක හිතු නා එ ක කියවු වා හ ම බං
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
🥺❤️‍🩹
@sameeramadusanka5876
@sameeramadusanka5876 3 ай бұрын
සතුටින් ඔයා ඉන්නැයි කියා හැමදාම මන් පතනවා 😢❤
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
🥺❤️
@HashiniSenawirathna
@HashiniSenawirathna 2 ай бұрын
ආදරේ කරන්න හිමි වෙන්න ඕනේ නැ කිඋව්ට 😭 මන් කලෙම මට‍ හිමි නති මනුස්සයෙක් ගේ පස්සෙන් ගියපු ඒක 😔 ඇත්තටම ආදරේ කරපු ඒක 💔 එකය් මෙච්චර විදවන්නේ අද එයා සතුටින් වෙන කෙනෙක් ලග 😔 මන්.... 💔
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
🥺💔
@ThilangaRandika-n8r
@ThilangaRandika-n8r 16 күн бұрын
🥺❤️‍🩹එයා හරි ලස්සනට මාව තනිකරා
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 12 күн бұрын
💗💗
@DeshaniRajapaksha-g4f
@DeshaniRajapaksha-g4f 4 ай бұрын
සතුටින් ඔයා ඉන්නැයි කියා හැමදාම මං පතනව🥺❤️‍🩹
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 4 ай бұрын
🥺💗
@WasanaSewwandi-jl3sl
@WasanaSewwandi-jl3sl 3 ай бұрын
මම සවී මෙක එයාගෙ එකවුන්ට් එක එයා තාමත් මං එක්ක ඉන්නව එයා නිදි හොදටම 🥺💕එයා ලෙඩ වෙලා ඉන්නෙ අවුරුද්දක ඉදන් 🥺 සමහර වෙලාවට මාවත් එපා වෙනොලු 🥺 ඒත් තාම ඉන්නව අපි ජීවිතේ කවදම හරි දාල යයි කියල හිතේ කොනක තියනව ඒත් මං එයාව ඇස් දෙක වගේම පරිස්සම් කරන්ව 🥺👍 ආදරෙයි 🥺👍
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 3 ай бұрын
❤️🥺
@ahkprabhashi870
@ahkprabhashi870 3 ай бұрын
හැමදාම දෙන්නා එකටම ඉන්න ....කිසිම ප්‍රශ්නයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා😊❤
@S4mnarvide
@S4mnarvide 2 ай бұрын
Denna ekata inna one hamadamath 🗣️💝
@IreshaPriyamali-t5x
@IreshaPriyamali-t5x 3 ай бұрын
එකම හිතක් මත්තෙ අවුරුදු ගානක් බලන් හිටියත් එයා කවදාවත් මට ඕනි ආදරේ දුන්නෙ නෑ,එයා දැන් හරි ලස්සනට වෙන කෙනෙක් ගාව ජීවත් වෙනවා ඉතින් ලමයෝ කොහේ හරි සතුටින් ඉන්න ඒ ඇති මට ...... (කවී)❤️🙂
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 3 ай бұрын
🥺🥺
@AchinthaMadushan-i2s
@AchinthaMadushan-i2s 2 ай бұрын
ඒකපාර්ශ්වික ආදරේ😔😔
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
💔
@MalshiDilrukshi-b1o
@MalshiDilrukshi-b1o 4 ай бұрын
😊🥀💔ජිවිතේ කියන්නෙ විදවන්න ම තියන දෙයක් 😢
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 4 ай бұрын
😭💔
@AmeeshaDeemal
@AmeeshaDeemal 2 ай бұрын
කවුරුත් නැතිව තනි උන හැමවෙලෙම ..මම ඔයාට ඉන්නවා බබා කිව්ව එයා..අද මං මැරිලාද කියලාවත් දන්නැතිව ඇති...ජිවිතෙ කියන්නෙ මාරම දෙයක්..මැරෙනකන් ඔයාට විතරයි මං ආදරෙ..i love you Sudu manikh 💜️
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
❤️‍🩹❤️‍🩹
@VihangaDewmina-er7yw
@VihangaDewmina-er7yw 4 ай бұрын
ගෙදරින් හරස් උන් නැත්තන් තාමත් අපි 2 සතුටින් 🙂💔
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 4 ай бұрын
🥺💔
@WshmiKushani
@WshmiKushani 4 ай бұрын
Atta 😢
@WshmiKushani
@WshmiKushani 4 ай бұрын
💔💔
@saragir172
@saragir172 4 ай бұрын
ඇත්ත...😖💔🖐️
@N_I_P_U_N
@N_I_P_U_N 2 ай бұрын
ඔව් බන්
@HirushiGimhani-i1v
@HirushiGimhani-i1v 3 ай бұрын
හිතට.දැනෙන.සින්දු.🙂😔
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 3 ай бұрын
🥺❤️
@NethminiMadubashini-m8c
@NethminiMadubashini-m8c 2 ай бұрын
oyawa mathak wena tharam danne man vitharai 🥺 mechchra adare karala oyawa mata nathi wei kiyla kawadawath hithuwe na mage hamadema une oya eth mata amma nisa oya atha arinna una eth mn hamadama adareii marenakal eka e vidiyamai mata oyawa mathak wenwa mata haru palui ane ape adareta aswaha waduna raththrana 🥺💔
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
🥺❤️
@ChanukaMadusanka-wi3uv
@ChanukaMadusanka-wi3uv 4 ай бұрын
යන තැන ඉන්න සතුටින් සදා😓😔
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 4 ай бұрын
🙂🙂😫
@DinukaIduvara
@DinukaIduvara 2 ай бұрын
මගෙ හොදම යලුව .එත් එක නැතිවෙයි කියල දෙන්නම නොකිය හිටිය එත් අද දෙන්නම පසෙතැවෙනව තැන් දෙකකට වෙලා .දෙන්නටම එකතු වෙන්න ඔනෙ උනත් එකතුවෙන්න පිනක් නැ එයත් දැන් වෙන කෙනෙග්ගෙ මමත් වෙන එක්කෙනෙක්ගෙ.ඉතින් දෙන්නම තැන් දෙක්ක හැමදාම විදවනවා .අනෙ ලමයො මම ඔයට ගොඩක් ආදරෙයි .හැමදාම සතුටින් ඉන්න
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
🥺❤️‍🩹
@ManushiAnushika-b8n
@ManushiAnushika-b8n 4 ай бұрын
Eya laga idalath ai mata mehema duk denne.mona wereddak karatada deviyane😭😭😭😭😞😞😞
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 4 ай бұрын
🥺😔
@Ishuwayt2003
@Ishuwayt2003 4 ай бұрын
ඔයාට එයා ළඟ ඉඳලා 🙂 .. අපී කොච්චර අසරනද ඉතින් 😊
@HemanthaPerera-ej8ux
@HemanthaPerera-ej8ux 3 ай бұрын
😢😢😢 adare nan dukak vitharamai......💔💔💔
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 3 ай бұрын
🙂💔
@hasithamadushan2004
@hasithamadushan2004 2 ай бұрын
ආදරේ කරන්න අවන්කවම.හැබැයි එයාගෙන්වත් ආදරේ හොයන්න එපා..දුක වැඩීයි එතකොට
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
❤️‍🩹🥺
@Lilly1234-j9l
@Lilly1234-j9l 3 ай бұрын
අපි ආදරේ කරනව වැඩි උනාමත් අපිව එපා වෙනව ඇති 💔
@NIkeSada-v8w
@NIkeSada-v8w 2 ай бұрын
හැමදෙම් එප වෙල තොයෙන්නෙ 😔💔
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
❤️🥺
@ShenalDewmina-ev3cr
@ShenalDewmina-ev3cr 3 ай бұрын
මන් වගෙ singal මෙවා අහාන්නෙ ඇයි දන්නවද රැට සුපිරියට නිනද යනව බන් මෙ සින්දු වලට සුපිරියි🙂 💔
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 3 ай бұрын
🥺❤️
@sadunprasath8869
@sadunprasath8869 4 ай бұрын
Pethuwe ekama kenai....e oya withrai...... Aye Enna puluwnnm mn lagt ....😫💜🍂
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 4 ай бұрын
😩❤️
@SupunLakshan-o5o
@SupunLakshan-o5o 2 ай бұрын
මට නම් ඉතින් නැ ති වෙන්න කවුරුත් නැ සි න් දු නම් අ හන වා මැසේජ් එ ක කිවුවා ම දුක යි ඉතින් 😔😔
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
Ado 🥺
@DulmiWaldeniyegedaradulminiras
@DulmiWaldeniyegedaradulminiras Ай бұрын
Hithata danunu kena thama mage newei eth eya mata dakintath na habai mn eyata godak adarei mata 2025 wath eya hambenna oni .mn ethakal balan innawa.😢😭😭😭😢😢
@Sachiyaeditzslow
@Sachiyaeditzslow Ай бұрын
🥺💔
@DulmiWaldeniyegedaradulminiras
@DulmiWaldeniyegedaradulminiras Ай бұрын
😢
@Sachiyaeditzslow
@Sachiyaeditzslow Ай бұрын
@DulmiWaldeniyegedaradulminiras ඉවසල ඉන්න🥺
@gamingdhana1933
@gamingdhana1933 2 ай бұрын
she hurt me so many times but I still love her again and again🥺🤍
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
🥺❤️
@VihagiVilochana
@VihagiVilochana Ай бұрын
❤️💫
@Sachiyaeditzslow
@Sachiyaeditzslow Ай бұрын
🥺❤️
@VinodMaldeniya-j4c
@VinodMaldeniya-j4c 2 ай бұрын
මමනම් boot කාල එහෙම නෙවෙයි අහන්නේ මට exam januwary ඒකට පාඩම් කරන ගමන් අහනවා මාර නිදහසක් ඒත් හිටපු ගමන් මනෝ ලෝකෙට යනවා 😁එකත් ආතල් හැබැයි 😁❤️
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
Exam ගොඩදාගන්න good luck 😁❤️✨
@SamadhiSankalpana-4
@SamadhiSankalpana-4 2 ай бұрын
වැලපෙන්න හේතු මට නම් නැ. ලස්සන නිසා සින්දු ටික අහනවා.. පොඩි කෙනෙක් වගේ මාව බලාගන්න , මන් දුශ්ට වෙද්දිමාව ලගට ගන්න ලස්සන ආදරයක් තියෙද්දි අය මොන දුකක්ද...❤❤
@SamadhiSankalpana-4
@SamadhiSankalpana-4 2 ай бұрын
@Manoj nirmal
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
❤️‍🩹
@Pasindu000
@Pasindu000 2 ай бұрын
Hii
@gameingnadun
@gameingnadun 4 ай бұрын
Ane kyanna wachana na aththatama dukai mokada godak sathutin adaren hitapu api dennata ai mehema une man eyata godak adarei (himashi) ❤iye wenakal ekata idala ada idan ekaparshawika adarayak witharai 😭hadana tharam me hitha mage
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 4 ай бұрын
Anee🥺
@ICHCHA3
@ICHCHA3 2 ай бұрын
මටත් තිබ්බා දාල යන්නේ නෑ කියපු ආදරයක් ❤ එත් හැම දෙයක්ම බොරු කියලා මට දැන් තේරුණා ඔයා සතුටින් හිටියොත් හරි මගේ මැණික 😢
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
🥺❤️
@Nethmipeshala
@Nethmipeshala 3 ай бұрын
ඔයාව මතක් වෙනවා කියලා කැ ගහල කියන්න පුළුවන් උනානම් 😔😭
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 3 ай бұрын
🥺🫶
@MethuniNethma
@MethuniNethma 4 ай бұрын
අපි දෙන්න අතරට එයා ආපු නිසා මගේ පණ වගේ ආදරේ කරපු කෙනාව එයාට දීලා මම පැත්තකට වෙලා ඉන්නවා මොකද එයා සතුටින් ඉන්නව නම් මට එච්චරයි ඕනේ ආයේ මගේ ලගට එන්න ඕනේ කියලා හිතුනොත් එන්න මොකද ඔයා වෙනස් උනාට මම වෙනස් උනේ නෑ 💔😔
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 4 ай бұрын
🥺💔
@MaleeshaDananjanee-z4u
@MaleeshaDananjanee-z4u 4 ай бұрын
E adre niyamai
@AyeshaPathmini
@AyeshaPathmini 4 ай бұрын
❤❤
@RandhikaMadhushanka
@RandhikaMadhushanka 3 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂
@sachinimadumaliranasinha3554
@sachinimadumaliranasinha3554 4 ай бұрын
අනේ 🥺❤️
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 4 ай бұрын
🥺❤️‍🔥
@dilkimadu1930
@dilkimadu1930 2 ай бұрын
Eya giyth mn hemdam eyt adarei ..kwdwath kisim kenekt thmn adare karana kenawa ahimi wenn epa 💔🥺😔
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
🥺❤️
@SheraniDuraksha
@SheraniDuraksha 3 ай бұрын
❤ ආදරය සුන්දරයි විදින්න පුලවන් හරිම කෙනා ලැබුණොත්✨💜 ඒත් මන් දකින විදිහට මේ ලෝකේ 💯 ගැලපෙන අය නැහැ. ගලපගනයි ජීවත් වෙන්න ඕනේ 🖤
@DenethSubasingha-fj9uw
@DenethSubasingha-fj9uw 3 ай бұрын
Ane pana 😔
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 3 ай бұрын
🙂❤️
@DenethSubasingha-fj9uw
@DenethSubasingha-fj9uw 3 ай бұрын
Mage pana 🥺❤
@pramodmihiranga1127
@pramodmihiranga1127 4 ай бұрын
මේ සින්දු අහද්දි එයා මතක් වෙනවා 🥺🥰❤
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 4 ай бұрын
🥺🤍
@doni4263
@doni4263 4 ай бұрын
එයා දැම් වෙන කෙනෙක්ව බැදලා ඒත් මන් තාම එයා ගැන හිත හිත ඉන්නවා ඒ තරම් මන් එයාට ආදරේ කරා 🥺💔
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 4 ай бұрын
😔💔
@BushI_YT_5M
@BushI_YT_5M 4 ай бұрын
Mage kenath me weddi wena kenek ekka inne 😊mona karannada apitamai mehema wenne 🥰
@RandhikaMadhushanka
@RandhikaMadhushanka 3 ай бұрын
😂😂😂😂😂😂😂😂😂
@yctimleo6414
@yctimleo6414 3 ай бұрын
ඇයි බන් අපිටම මෙහෙම වෙන්නෙ 🙂😭🥺
@DilukaMadumal-s3b
@DilukaMadumal-s3b 4 ай бұрын
Hama husma ganema hitha riddana...oya mathaka as themanawa🥺😓
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 3 ай бұрын
🙂❤️
@Thakshi-t6c
@Thakshi-t6c 2 ай бұрын
ඇත්තටම මන් හිතුවෙ ආදරේ නිසා ගොඩක් විදවන්නේ කෙල්ලො කියලා මෙවා දකිද්දී තමයි තේරෙන්නේ කොල්ලෝ කොච්චර විදවනවද කියලා🥹🥹
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
❤️‍🩹🥺
@PrageethHeshan-f9c
@PrageethHeshan-f9c Ай бұрын
​@@Sachiyaeditzslow ❤❤
@Sachiyaeditzslow
@Sachiyaeditzslow Ай бұрын
❤️
@Dileepalakshan-b9j
@Dileepalakshan-b9j 2 ай бұрын
අපි දෙන්නා අවුරුදු 2 ආදරෙ කලා ♥ එත් මගේ වැරැද්දක් නිසා එයා මාව දලා ගියා දැන් මාස 2 එයා ගියපු දවසෙ ඉදන් මන් හැමදාම රෑට අඩනවා එයා නැතුව මන් මාර දුකක් විදින්නෙ 💗😔 කෝහේ හරි එයා සතුටින් හොදින් ඉන්නවා නම් එච්චරයි ♥😔 ( ᴍᴀꜱʜɪ ) 🌍💗
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 2 ай бұрын
❤️❤️
@PasinduLakshan-c1c
@PasinduLakshan-c1c 3 ай бұрын
නරකක් වෙලා නැතුවමත් මගෙන් ගියමුත් දමා නෑ තරහ මන් සතුටින් ඔයා ඉන්නයි කියා හැමදාම මන් පතනවා......? (4:14 Am)🌎🌎❤
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 3 ай бұрын
🥺❤️
@KumaraPriyantha-h6o
@KumaraPriyantha-h6o Ай бұрын
මන් කරන ආදරෙ එයාට වදයක් වෙලා කමක් නැ තව ටික කලෙකිම් මට එයව නැති වෙයි එදාට මන් මෙ ලොකෙන් යන්නම යන්න ය්නවා 😊
@Sachiyaeditzslow
@Sachiyaeditzslow Ай бұрын
🥺💔
@DewniShakya
@DewniShakya 4 ай бұрын
එයා ඉදලත් මට දුකක් දැනෙනෝ ඇයි කියලා දන්නේ නෑ කවදාහරි මමත් මේ වගෙ තනි වෙයිද්🥺
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 4 ай бұрын
එහෙම වෙන්නෑ ❤️
@Musichublk000
@Musichublk000 4 ай бұрын
මටත් 🙂
@malshasenarathna7106
@malshasenarathna7106 3 ай бұрын
මටත් 😢😢
@rashudissanayaka
@rashudissanayaka 3 ай бұрын
මටත්🥺
@hasithamadushan2004
@hasithamadushan2004 2 ай бұрын
ඔව්..බැදීමක් හට ගත් තැනම දුකත් උපදිනවා...
@NelkaNiroshani
@NelkaNiroshani 3 ай бұрын
Sathtin oya innai kiya hamadama man pathanava♡~°❤
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 3 ай бұрын
🥺❤️
@Nawo0819-mp6yx
@Nawo0819-mp6yx 3 ай бұрын
හිතන් ඉන්න විදියෙ හරිහමන් ආදරයක් ලැබෙනවනන් 😔
@Sachiyaeditzslow
@Sachiyaeditzslow 3 ай бұрын
🥺
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН