සතියටම දෙපාරක් charge කරාම ඇති | Huawei Nova Y70 in Sri Lanka

  Рет қаралды 174,405

SLPhoto

SLPhoto

Күн бұрын

Пікірлер: 694
@sadundarshana7861
@sadundarshana7861 2 жыл бұрын
ගොඩාක් කට්ටිය වීඩියෝස් දාල තිබුනා ඒත් අයියේ ඔයා වීඩියෝ එකක් දානක්ම් බලාගෙන හිටියේ ඔයා කවදාවත් ෆෝන් ගැන බොරු කියන්නේ නැති නිසා Respect bosa❤️🙏
@dularaanjana
@dularaanjana 2 жыл бұрын
1. kirin 710 chip සෙට් එක නිස ගොඩක් ගෙම් වල graphic වැඩි කරන්න බැ මොකද මෙ චිප් සෙට් එක ට ගොඩක් ගෙම් වල ග්‍රැපික් සපොට් කරන්නෙ නැ මම ගැහුව ඔය චිප් සෙට් එකේම කොඩ් මොබයිල් ග්‍රැපික් medium වලින් එහා පෙන්නන්නෙවත් නැ..( සිංහලෙන්ම කිව්වොත් මෙකෙ චිප් එක හරියන්නැ ගෙම් වලට) 2. app gallery වල ඕන කරන ඇප් නැ my dialog ඇප් එක තියෙනව එ උනට එක වැඩ නැ මොකද පරණම වර්ශන් එකක් තියෙන්නෙ app gallery එකෙ .එ වගෙ තව ඇප් ගොඩක් එව නැ එපවෙනව ඒකනම් pental search එකෙන්ඇප් ගන්න ඇකි එ උනට එක හරි කරදරයක්. තව දෙයක් ඇප් අප්ඩෙට් කරන්න ගියම හරි කරදරයි playstore වගෙ ඔටෝම අප්ඩෙට් දිල බලන් ඉන්න බැ එකින් එක අපි click කර.කර instrall කරන්න ඔන එක හරි කරදරයක්☹️ 3 .huawei ෆොම් වල software optimize එකනම් මරු හිරවෙන්නෙ නැ ෆොම් එක මලාට ... එ අතින් සුපිරි .. හැබැයි google drive , google map , වගෙ google ඇප් පාවිච්චි කරන කෙනෙක්නම් මේක ගන්න එපා google තියෙන ෆොන් එකක් ගන්න ☹️.. ( මමත් huawei y7p පවිච්චි කරන කෙනෙක් එකෙයි මෙකෙයි ලොකු වෙනසක් නැ specifications වල එක නිස ගන්න කෙනෙක්ට උදව්වක් විදියට කිව්වෙ) 2. මෙකෙ
@nipunudara2024
@nipunudara2024 2 жыл бұрын
මෙකට googal දාන්න පුලුවන් මටත් තියෙන්නෙ y7a එකක් එකට මමදාගත්ත මැප් එකත්
@akilasudesh8373
@akilasudesh8373 2 жыл бұрын
Gspace daganna app gallery eken.
@dularaanjana
@dularaanjana 2 жыл бұрын
@@nipunudara2024 එහෙම දන එක හරි කරදරයි software downgrate කරකර දගලන්න ඔන අනික permanently දාන්න බැනෙ එක එක error එනව කලෙන් කලෙට reset කරමත් අයින් වෙනවනෙ☹️
@dularaanjana
@dularaanjana 2 жыл бұрын
@@akilasudesh8373 එ ඇප් එක දගත්තට අපිට ඔන වැඩ කරගන්න බැ ☹️මොකක් හරි ගෙම් එකකට අපි කලින් සෙල්ලම්.කරෙ gmail එකට කනෙක්ට් කරලනම් එ account එකට අපහු යන්න බැ google play service නැති නිස එ වගෙ කෙස් තියෙනව.. ☹️ gspace හරියන්නැ බන්☹️
@knownpsycho203
@knownpsycho203 2 жыл бұрын
@@dularaanjana Harmany Os දාගන්න පට්ට
@Matheeshanuwansara-h1d
@Matheeshanuwansara-h1d 2 жыл бұрын
සල්ලි නැතත් video එක බැලුව අහිම්සක මම 🥺💔
@user-pasindu.dilshan.
@user-pasindu.dilshan. 2 жыл бұрын
මමත් එහෙමයි අනෙ
@thiruvijay188
@thiruvijay188 2 жыл бұрын
Apith ehemai bro
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 2 жыл бұрын
අපිත් එහෙමයි
@Pasindu1
@Pasindu1 2 жыл бұрын
මාත්🥲
@kavidupiumal778
@kavidupiumal778 2 жыл бұрын
Mamath innawa ban
@malithmadhusanka3510
@malithmadhusanka3510 2 жыл бұрын
තියෙන ෆෝන් එක මාරු කරන්න නම් වෙන්නෙ නෑ ඒත් බලනවා ❤️💙
@Pradeepkumara-os7df
@Pradeepkumara-os7df 2 жыл бұрын
ගන්න සල්ලි නැති වුනාට හැමදාම අයියා ගේ video බලනවා සුපිරි
@nadishAgnforever
@nadishAgnforever Жыл бұрын
පට්ටම ආදරේ කරන බ්‍රෑන්ඩ් එකක් එදා ඉදන්ම nadish Agn....❤🎉 Huawei lovers ❤🙂🔥
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
Huawei...❤❤❤❤සුපිරිම බ්‍රෑන්ඩ් එකක්...රිවිව් එක ෆට්ට.......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍
@DuMInduHarshana
@DuMInduHarshana 2 жыл бұрын
@fun life නෑ බන් ගන්න එපා accelerometer එනවා හැම එකකම..ඒ උනාට දැන් කාලේ පෝන් වලට එන්න ඕනි අනිවාර්ය දෙයක් gyroscope එක...ඒක නැත්තන් වැඩක් නෑ...මේ පෝන් එකේ ඒකවත් නෑ...අනික huawei වල ගේම් ලැග් වෙනවා...ගන්නවනම් Apple,samsung,motorola,sony හොදම බ්‍රෑන්ඩ් ටික මේවා...මේ පෝන් එකක් ගත්තොත් බය නැතුව පාවිච්චි කර හැකි....එ වගේම huawei,redmi දෙවනි තැන වගේ ඉන්නෙ....එතනින් පස්සෙ ඒවනම් ගන්න එපා....poco,techno,infinix ගොඩක් අයගෙ සාක්කු වල පවා පුපුරලා තියෙනවා ඒ පෝන් 💥
@DNJHIRUKZ
@DNJHIRUKZ 2 жыл бұрын
Huawei Y7a වගේමයි.පොඩි වෙනස් කම් ටිකක් තියෙනවා.❤❤
@knownpsycho203
@knownpsycho203 2 жыл бұрын
පිස්සුද Y7a එකට Harmany Os Update වත් එන්නෙ නෑ, මේකට දාලමයි එවන්නේ😂👍
@dailyvideos4364
@dailyvideos4364 Жыл бұрын
අද අරගත්ත Huawei Y70 ❤🎉. අව්ලක් නැතිම තරම්😊. Google නෑ කිව්වට Thirdparty දාගන්න පුලුවන්. Dialog App එක වැඩ කරන්නේ නෑ. Cam එකත් price එකට හොදයි. Overall phone එක සුපිරියක්❤😍 මේ Review එක වටිනවා❤
@lahirusampath858
@lahirusampath858 Жыл бұрын
මචං,ඔය ෆෝන් එකේ වට්සප් බැකප් කරන්න පුලුවන්ද?
@dailyvideos4364
@dailyvideos4364 Жыл бұрын
@Kishan Pinnawala 65,000
@dailyvideos4364
@dailyvideos4364 Жыл бұрын
@@lahirusampath858 whatsapp backup karanna baha
@Danie5828
@Danie5828 Жыл бұрын
@@dailyvideos4364 කොහොමද third part y දාගන්නෙ?
@manojdilhara1232
@manojdilhara1232 10 ай бұрын
Game walt kohomd phone eka
@navinduhishara7195
@navinduhishara7195 2 жыл бұрын
මං ගාව තියෙන්නෙ poco m3 ekk... ඩේටා ඕෆ් නොකර දවස් 3 ,ක් පුලුවන් 😁එක චාර්ජ් එකකින්...
@thimukawitharana
@thimukawitharana 2 жыл бұрын
Huawei තමා ආසම ❤️😎
@OppoRenopro
@OppoRenopro 2 жыл бұрын
😁😁😁
@OppoRenopro
@OppoRenopro 2 жыл бұрын
ලෙඩ ගොඩයි බ්‍රෝ හුවාවිලාගෙ ඒකනේ අවුල🙄😁
@thimukawitharana
@thimukawitharana 2 жыл бұрын
@@OppoRenopro මොනාද ආපු ලෙඩ
@Viper_D23
@Viper_D23 2 жыл бұрын
@@OppoRenopro මොකක්ද ලෙඩේ 🙂
@Tsk0tsk
@Tsk0tsk 2 жыл бұрын
second hand market ekk nathi ek thamaa awula
@sudharadilshan9605
@sudharadilshan9605 2 жыл бұрын
Huawei තමා සෙට් උන හොදම පෝන් එක මට නම් ❤️
@anytime3877
@anytime3877 2 жыл бұрын
මටත් 😌
@WorkerCEB7034
@WorkerCEB7034 2 жыл бұрын
agree
@Viper_D23
@Viper_D23 2 жыл бұрын
අනිවාර්යයෙන් ❤️✨️
@gihanbandara4605
@gihanbandara4605 2 жыл бұрын
Math
@MadhuMadhu-fh7ne
@MadhuMadhu-fh7ne 2 жыл бұрын
Screen ek lock wel tiyeddi notification bar ek gne komda
@malithmaduranga729
@malithmaduranga729 2 жыл бұрын
සුපිරියි අයියේ... ❤️🔥👍
@Viper_D23
@Viper_D23 2 жыл бұрын
හැබැයි මං මොනවා උනත් නලින්ද අයියා huawei ගැන විඩියෝ එකක් දාපු ගමන් ගොඩක් views යනවා නලින්ද අයියා එක්ක huawei fansla ගොඩක් එකතු වෙලා ඉන්නවා 💞
@Msandunkumara
@Msandunkumara 2 жыл бұрын
Udu රැවුල wawapan bola podi eka wage , presentation ek nam fatta ❤👍
@samaanishaa2835
@samaanishaa2835 2 жыл бұрын
Huawei නම් යකෙක් තමයි..video එක සුපිරි
@sakinduthathsara1961
@sakinduthathsara1961 2 жыл бұрын
Aniwa💖
@kushanbuddhika4274
@kushanbuddhika4274 2 жыл бұрын
වීඩියෝ එක නම් මරු,,පොටෝ සාම්පල් දාපු නැති එක තමා අව්ල 😌
@rawanajeewandara421
@rawanajeewandara421 2 жыл бұрын
මගේ moto E එකත් සුපිරි,,පැය හය හතක් ගණනේ ⁣දවස් දෙකක් පවර් තියනවා,,,34 /= කට ගත්තේ සිංහගිරි ලගෙන්,දැං මාස 08 කට විතර කලින්,,
@MycanadaJob
@MycanadaJob Жыл бұрын
කවුරු හරි කෙනෙක් වට්සැප් පහ හයක් යූස් කරන්න ඉන්නවනම් මේ පෝන් එක මරු.. වට්සැප් විතරක් නෙවෙයි ෆේස්බුක් උනත් සෑහේන්න යූස් කරන්න පුලුවන් 😊
@ahinsaheenatigala8401
@ahinsaheenatigala8401 2 жыл бұрын
Huawei නැතිව වෙන එකක් පාවිච්චි කරන අය ඒකේ හොද කියනවා ,එහෙම තමයි ඉතින් කවෘ උනත්, මොනා උනත් presentation එකනම් නියමයි අයියේ 😏❤පාවිච්චි කරන විදිය අනුව තමයි 4න් එක කොච්චර කල් පාවිච්චි කරන්න පුලුවන්ද, හොදද කියන එක තීරනේ වෙන්නෙ, මටනම් හිතෙන්නෙ එහෙමයි 😏
@hdemah
@hdemah 2 жыл бұрын
Google map එකත් වැඩ ඈ 😁❤️
@madhusankasrilanka
@madhusankasrilanka 2 жыл бұрын
Wedada
@chamarajayathilaka7757
@chamarajayathilaka7757 2 жыл бұрын
මම ගත්තා 75ක් උනා. මාස දෙකක් පෝන් එක අරන්..කලින් තිබ්බේ හුවාව් y7 න් එකක්. ඒක අවුරුදු 7 යූස් කරා තාම ඒක හොදටම තියනවා. හුවාව් y70 පෝන් එකේ ඉන්ටර්නෙට් සුපිරි කලින් එකේ නෙට්වර්ක් තිබ්බේ නැති තැන් වල උනත් මේකේ හොදට සිග්නල් වැඩ. අනිත් ඔප්ෂන් වලත් කිසිම අවුලක් නෑ සුපිරි. බැට්රි 10% තියෙද්දි යූ ටියුබ් වීඩියෝ බලද්දි පැය දෙකක් විතර බැට්රි තියනවා. කැම් එක තමා එකම අවුල ඔරිජිනල් කැම් එක ටිකක් අවුල්. පොටො කොලිට් ඒ උනාට මට නම් සෙට් වෙන්නේ Camera 360 කියන කැම් ඇප් එක. එකෙන් පොටො කොලිට්ය තියෙනවා. පෝන් එකේ අනිත් ඔප්ෂන් සේරම සුපිරි.
@powertech1501
@powertech1501 2 жыл бұрын
full charge eken dawas keeyak wage pawichchi karanwada?
@nadew_technic
@nadew_technic 2 жыл бұрын
google apps support da?
@gayanindika5211
@gayanindika5211 Жыл бұрын
Number ekak denna oyage
@YTPROJECT-662
@YTPROJECT-662 2 жыл бұрын
මගේ ගාව තියෙන්නෙ huawel y5 2019 ෆෝන් එකක්.ඒකෙත් තියෙනවා ස්ක්‍රීම් රෙකෝඩ්,නොච් එක අයින් කරන්න පුළුවන් එක. ඒ අතින් බැලුවම හුවාවි මරු
@Ayesh_Jayarathna
@Ayesh_Jayarathna 2 жыл бұрын
Mage Huawei Y3 eka dawasata 3 parak 4 parak withra charge karnwa. Internal storage 3.6GB 😐 (chip wada na) battery 40% awama winadiyen 0% wenwa. Mage duka 😐 meka balanneth charge ekata ghagena. Dawasaka job ekak karaddi hoda phone ekak gannwa
@everythinginoneplace6411
@everythinginoneplace6411 2 жыл бұрын
Mamath ehemai bro y5 lite 😢
@wideoneda
@wideoneda 2 жыл бұрын
මගේ කලින් phone එක දැන් ඉතින් REDMI 9C එකක් 😊
@Ayesh_Jayarathna
@Ayesh_Jayarathna 2 жыл бұрын
@@wideoneda dukak ne kalin phone eka. Issara aulak na. Eth me kaleta 3GB storage ekka
@wideoneda
@wideoneda 2 жыл бұрын
@@Ayesh_Jayarathna මාත් දන්නවා ඕකේ දුක 😊
@Ayesh_Jayarathna
@Ayesh_Jayarathna 2 жыл бұрын
@@wideoneda 😐😔
@jazonb5459
@jazonb5459 2 жыл бұрын
1080p resolution display ekk thibbnm thawath supiri.. me kale hatiyata yakek thama....😀
@D.G.k.kalhara
@D.G.k.kalhara 2 жыл бұрын
Adoo ඒක මරු 😍😍♥♥
@indunilsampath359
@indunilsampath359 2 жыл бұрын
Power bank ගැන වීඩියෝ එකක් ඕනි
@hasarakeshan9570
@hasarakeshan9570 2 жыл бұрын
සල්ලි නැතත් video එක බැලුව අහිම්සක මම 🥺💔 දවසක් ඒවි අපිත් අපේ හීන වලට යාවි
@seshamusick
@seshamusick 2 жыл бұрын
Love Your Videos Ayye . Great Video Ayye .
@prabodsathsara8128
@prabodsathsara8128 2 жыл бұрын
මම ගාව තියෙන්නෙ infinix hot 10 එකක් මේකෙත් බැට්‍රිය 6000mah තමා 🥲
@matheeshapahan2075
@matheeshapahan2075 2 жыл бұрын
ගානට වටිනව මේ දවස් වල තත්වෙ හැටියට 🙂
@YTPROJECT-662
@YTPROJECT-662 2 жыл бұрын
ඔව්
@rawanajeewandara421
@rawanajeewandara421 2 жыл бұрын
හැත්තදාහක්,,,,😝😝😝😝තල්ලවමාහ්,,,,විසි පහක පඩියක් තියන අපිට මේව හිට්ට පානම තමා ඕයි,
@shanukakumara5140
@shanukakumara5140 2 жыл бұрын
@@rawanajeewandara421 puluwan bn ithuru krhn masa deka thunk aniwaryen puluwan ubt
@nadishagn6979
@nadishagn6979 2 жыл бұрын
@@rawanajeewandara421 kzbin.infoqsS5BBT3bpk?feature=share
@sevenzero1139
@sevenzero1139 2 жыл бұрын
Yt vanced එක ගූගල් එකෙන් අයින් කරන්න කියලා තියෙන්නෙ. ඒක ඔෆීශියල් අප්ඩේට් නැවැත්තුවා. දැනට 4න් වල තියෙන ඒවාත් තව අවුරුදු 2ක් වගෙ වැඩකරනවා කියලා කියලා තියෙන්නෙ. ✌️
@yeshanmalith9734
@yeshanmalith9734 2 жыл бұрын
Link ekak nedda ganna
@sevenzero1139
@sevenzero1139 2 жыл бұрын
@@yeshanmalith9734 yt එකේ සර්ච් කරලා බලන්න ලගදි දාපු ඇති වීඩියෝ ඒක දාගන්න වැඩ ටිකක් තියෙනවා.
@kavikani3746
@kavikani3746 Жыл бұрын
අයියේ Huawei Nova Y61 එක ගැනත් video එකක් කරන්නකෝ🙃❤
@DesireDelights
@DesireDelights 2 жыл бұрын
mama me vedio eka balala phone eka gaththa.. daraz eken huawei shop eken order eka demme. aththama kiwwoth battrynm supiri .. cam ekath patta... google ne kiyala worry wenna na ne apita ona okkkoma apps , maps e wage okkoma thiyenawa .. highly recomended phone...👍
@manojdilhara1232
@manojdilhara1232 10 ай бұрын
Game walt kohomd
@seshamusick
@seshamusick 2 жыл бұрын
Niyamai Ayye . Great Video Ayye .
@hashanmaduwantha928
@hashanmaduwantha928 2 жыл бұрын
Supiriyak thamai huawei ❤️❤️❤️ matanam.set una hodama brand ekak
@isuruisuru8627
@isuruisuru8627 2 жыл бұрын
අයියෙ ඔයා ඔය පාවිච්චි කරන KZbin ඇප් එකේ ලින්ක් එක දාන්නකො හෙව්ව හෙව්ව හොයා ගන්න බෑ අනිවා දාන්න අයියෙ ☝️♥️
@athaldotcom
@athaldotcom 2 жыл бұрын
සුපිරි සුපිරි අයියෙ
@seshamusick
@seshamusick 2 жыл бұрын
Great Video Ayye .
@nilangaiduwara5936
@nilangaiduwara5936 2 жыл бұрын
Attatama oka supiri Aiye video ekath patta
@mrnoob8946
@mrnoob8946 2 жыл бұрын
ඒ කාලේ ඉදන්ම හුවාවි තමා use කරන්නේ😍
@hashenlakshan7392
@hashenlakshan7392 2 жыл бұрын
තාම "Huawei Y3 2017" ෆොන් එක්ක පාවිච්චිකරන මම 😇
@shenrk9370
@shenrk9370 2 жыл бұрын
Lassanayi aiyee palaveniya mama
@pasannethmina1235
@pasannethmina1235 2 жыл бұрын
MN use karanne galaxy m31akak Dan Nm lankawe available nada koheda.. maath heavy use karala 2 and half days one charge walin use karanawa ekath 6000mah monster battery ❤️😎
@SLU.N-g2d
@SLU.N-g2d 2 жыл бұрын
අයියට ඉතින් හැම පොන් එකක්ම බජට් පොන් නේ 😔 එකට අපිට 10000 තමා බජට දැන් පවිච්චි කරන්නෙත් huawei y5 lite phone ekak youtube එකට එන්නෙත් අමරුවෙන් සල්ලි නැති නිසා දැන් මේක පවිච්චි කරනවා දැනට අවුරුදු 3ටත් වැඩී හිර වෙනවා හොද්ටම 😔 අපිට බජට් පොන් නෑ කවදාවත් ලංකාවේ 😔
@திருடன்6428
@திருடன்6428 2 жыл бұрын
Ayyea oyagea review balala thama MN nova y 70 ekak gatta. Hby bettry bahinawa Ayyea night full charge demma 8.30 pm now time 4.30am clock. Now bettery 50 %
@திருடன்6428
@திருடன்6428 2 жыл бұрын
Any solution
@Chamyyyyyyyyyyyyyyy
@Chamyyyyyyyyyyyyyyy Жыл бұрын
softwere update kara nm hariyawi
@powertech1501
@powertech1501 Жыл бұрын
battery ekata 6 months warrenty tynwa..warrenty claim karanna
@oliversl96
@oliversl96 2 жыл бұрын
man dekapu supiri ma you tuber kenek mcn....😍😘
@chandramalkanthi571
@chandramalkanthi571 2 жыл бұрын
මම මැද පෙරදිග රටක වැඩ කරන්නේ y70එකයිy9එකයි අතගාලා නොගෙන හිටියා .නමුත් නලින්ද පුතා ගේ විඩියෝ එකෙන් විස්තර ය දැන ගත්තා .
@maduka7021
@maduka7021 2 жыл бұрын
මේ වීඩියෝව එනකම් තමා බලන් ඉදියෙ.🌚🖐️
@SudarmaPramasili
@SudarmaPramasili 7 ай бұрын
Oya phone ake sakand hand price aka kiyada
@gamingsubz6327
@gamingsubz6327 2 жыл бұрын
Ada gaththa mn... superb ❤
@lathikasalinda6595
@lathikasalinda6595 2 жыл бұрын
කොහොමද තත්ත්වය
@gamingsubz6327
@gamingsubz6327 2 жыл бұрын
@@lathikasalinda6595 Hondai Bro.. Battery eka super.. Games lag venneth nha.. 3 days vage battery eka thiynva.. Aulak nha phone eke
@dulshanpramod7636
@dulshanpramod7636 Жыл бұрын
Price kiyd bro
@gamingsubz6327
@gamingsubz6327 Жыл бұрын
@@dulshanpramod7636 last year nevember gaththe... 74000/=
@user-zc6yx4sb7r
@user-zc6yx4sb7r 2 жыл бұрын
සුපිරි Bro
@dinidumadhusara3289
@dinidumadhusara3289 2 жыл бұрын
අඩේ ඒක නං පට්ට භාණ්ඩෙ අයියෙ සල්ලි අතට ආවොත් නං අනිවාරෙන්ම ගන්නවා
@dsproductions9
@dsproductions9 2 жыл бұрын
Supiri video eka❤️❤️❤️
@naveen6162
@naveen6162 2 жыл бұрын
වීඩියෝ එක පටන් ගද්දි මිඩ් රේන්ජ් කිව්වම 50k වගෙ ඇති කියල හිතුවෙ පස්සෙ මතක් උනෙ දැන් ඒක එන්ට්‍රි ලෙවල්නෙ😪😪
@m.p.i.adikari8349
@m.p.i.adikari8349 2 жыл бұрын
අපේ පැත්තෙ කඩේක 53000ට දෙන්නම් කිව්ව 1 year warrenty එක්ක. මම ගන්න ඉන්නෙ.
@chandimakumarijayarathna148
@chandimakumarijayarathna148 2 жыл бұрын
@@m.p.i.adikari8349 ane e koheda
@nuwansamarasekara7311
@nuwansamarasekara7311 2 жыл бұрын
@@m.p.i.adikari8349 කොහෙද ඒ?
@Dilum172
@Dilum172 2 жыл бұрын
Mama gaththa ekak😍😍
@sijjastream
@sijjastream 2 жыл бұрын
KZbin vanced එක ගැන කියල අන්තිම හරියෙදි "google map එකත් වැඩ ඈ" 😂❤️
@dilanaabesinha433
@dilanaabesinha433 2 жыл бұрын
ayye sony expiria 1 ekata android 12 or 13 dagann barida kiyannnko
@dulanjaleesadamali2484
@dulanjaleesadamali2484 2 жыл бұрын
Man meka use karanne😍
@MadhuMadhu-fh7ne
@MadhuMadhu-fh7ne 2 жыл бұрын
Screen ek lock wel tiyeddi screen bar ek gnne komdaa.. help me 😓
@rtv7092
@rtv7092 2 жыл бұрын
Nova 3i thamath pawichchi karanawa supiri
@THARI_X_YEZZER
@THARI_X_YEZZER Жыл бұрын
Honor x 6 128gb aka un boxing review akak oni sagoo 😊💖👍💖
@seshamusick
@seshamusick 2 жыл бұрын
Supiri Ayye .
@h.m.t.iduranga2774
@h.m.t.iduranga2774 2 жыл бұрын
Cam eka gena ආපහු වීඩියො එකක් ඕනේ
@ranganasamaraveera4318
@ranganasamaraveera4318 2 жыл бұрын
Ado supiri phone eka bn camara eke koliti eka hodaid ane.
@rfuxdj2038
@rfuxdj2038 2 жыл бұрын
Phone ඇත සල්ලි නැත 😉ඔක තමා කතාව තියන එකෙන් සැනසෙමු යාලු 💔😂
@rasikaimesh1433
@rasikaimesh1433 Жыл бұрын
Mama meka pavichchi karanava supiri
@purnimakaushalyaediriweera7668
@purnimakaushalyaediriweera7668 2 жыл бұрын
KZbin vanced ගැන vedio 1 කරන්න
@seshamusick
@seshamusick 2 жыл бұрын
Great Video .
@mirangadissanayake7874
@mirangadissanayake7874 2 жыл бұрын
Ada gatta......❤❤
@ysbro56
@ysbro56 2 жыл бұрын
Hodaida phone eka?
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 жыл бұрын
Huawei විතරයි මම ආස
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 жыл бұрын
I phone wela vivid wage dalaa kalu kollo sudu keranne baride pixel wela??anith android phone camara wela
@softwarelk7200
@softwarelk7200 2 жыл бұрын
Superb😍
@lankagamage7005
@lankagamage7005 2 жыл бұрын
notipikeshan light eka on karanne kohomada
@krishankaedirisooriya9543
@krishankaedirisooriya9543 2 жыл бұрын
Display eka podma podi i 4n ek review karapmko kollo ❤❤❤ one hand use karanna puluwan ekk
@sanjanakaveesha9212
@sanjanakaveesha9212 2 жыл бұрын
Used phone digatama karanna aiye🌺😘
@induwaraherath9331
@induwaraherath9331 2 жыл бұрын
මට කවුරුහරි කියනවද gyro sensor එක නැති නිසා මේ device එකේ pubg සෙල්ලම් කරන්න පුලුවන්ද නැත්නම් අමාරුද දන්න කෙනෙක් කියනවද ඉක්මන්ට
@dilshanmadusanka2954
@dilshanmadusanka2954 Жыл бұрын
Huawei honor x7a එක ගැන review එකක් කරන්න පුලුවන්ද ....❤️❤️
@kalanakavinda5902
@kalanakavinda5902 2 жыл бұрын
oya you tube app eke link eka one play store eke hoynna ba 😥 aniwa reply ekak one
@MalixBro
@MalixBro 2 жыл бұрын
හුවාවෙ කිව්වම යාලුවො මට නොකිව්ව දෙයක් නැ හැබැයි අද මං Huawei Nova 7i එකෙන් කරන දේවල් උන්ට හිතාගන්නවත් බැ
@knownpsycho203
@knownpsycho203 2 жыл бұрын
සිරා
@nishanthapriyadarshana6039
@nishanthapriyadarshana6039 Жыл бұрын
Same bro💙😎
@MalixBro
@MalixBro Жыл бұрын
@@nishanthapriyadarshana6039 nice
@MalixBro
@MalixBro Жыл бұрын
@@knownpsycho203 amazing
@nadishAgnforever
@nadishAgnforever Жыл бұрын
Huawei walata api adareine bn ❤
@MalixBro
@MalixBro 2 жыл бұрын
ඉන්ටෘ ර්ක හැදුව්ස් මොකෙන්ද
@iug4546
@iug4546 2 жыл бұрын
11:50 මොකක්ද අයියේ app එකේ නම කිව්වේ ඒ ඇප් එක ඇප් ස්ටෝ එකේ තියෙ අවද?
@chamaraks5278
@chamaraks5278 2 жыл бұрын
ෆෝන් එකනම් හොඳයි ලොක්කා....එව්නාට ගූගල් තියෙන ෆෝන් වලින්න්කරන ගොඩක් වැඩ හුවාවි වලින් කරන්න බෑ...මම හුවාවි පාවිච්චි කරන හින්දා දන්නවා....මොනව උනත් සුපිරි
@lahirueranda
@lahirueranda 2 жыл бұрын
G-space kiyana app eka dagena puluwn neda e okkom karanna.
@chamaraks5278
@chamaraks5278 2 жыл бұрын
@@lahirueranda පුලුවන් එව්න්නාට සාර්ථක නෑ...ඇප් හරියට රන් වෙන්නෙනෑ මචං....smooth run wen na... තව ගොඩක් තියෙනවා කරන්න බැරි වැඩ...පාවිච්චි කරලම බලන්න ඕන...Gspace එකේ අප්ඩේට් එහෙම ආවම ඇප් මොනවහරි වැඩක් කරකර ඉද්දි නිකන්ම කට් වෙලා හෝම් ස්ක්‍රීන් එකට යනවා...තව ගොඩක් අව්ල් මචං...මමත් ආසම බ්‍රෑන්ඩ් එක තමා හුවාවි...එව්නාට ඇත්ත කියන්න ඕන...
@lahirueranda
@lahirueranda 2 жыл бұрын
@@chamaraks5278 emada bn. e kiyanne wade hariyan nadda? asarthakada wade ethakota?
@chamaraks5278
@chamaraks5278 2 жыл бұрын
@@lahirueranda ඔව් මචං...පරංගියා කෝට්ටෙ ගියා වගේ තමා.... HUAWEI Users ලගෙ කරුමෙට google තහනම් උනා Huawei වලට...
@lahirueranda
@lahirueranda 2 жыл бұрын
@@chamaraks5278 ekne ne bn monawa krannadad enm..
@HKSnakeSaver
@HKSnakeSaver 2 жыл бұрын
සිග්නල් නැ, කැම් එක මෙලෝ රහක් නැ, ගූගල් වැඩ නැති හින්දා g spec හරහා මෙලෝ රහක් නැතිව වැඩ කරන්නේ අන්තිම සවුත්තුයි
@අකිලමල්ලි-ඹ2ත
@අකිලමල්ලි-ඹ2ත 2 жыл бұрын
Aiye 👌👌👌👌👌 phone eka
@kalpanaprasad6835
@kalpanaprasad6835 2 жыл бұрын
මේ සතිය ඇතුලත අනිවාරෙන්ම ගන්නවා 😌💖
@YAKARI-m9m
@YAKARI-m9m 2 жыл бұрын
Arn kiyhn hodada kiyala .😁
@powertech1501
@powertech1501 2 жыл бұрын
phone eka awulak naddda>? Ganna inne
@kalpanaprasad6835
@kalpanaprasad6835 2 жыл бұрын
@@powertech1501 Awlk ne supiri mama use karanne eka
@kalpanaprasad6835
@kalpanaprasad6835 2 жыл бұрын
@@YAKARI-m9m Gaththa brother den use karanne eka
@YAKARI-m9m
@YAKARI-m9m 2 жыл бұрын
@@kalpanaprasad6835 😁
@oshadhashehan2798
@oshadhashehan2798 2 жыл бұрын
Infinix hot 12 play/ hot 12i ගැනත් වීඩියෝ ඕනෙ
@mmdfernando3974
@mmdfernando3974 2 жыл бұрын
Ela aiya
@banditdatum1062
@banditdatum1062 2 жыл бұрын
Iphone13 pro max ekk satiyata kiwathawak charge krnn puluwanda?
@priyankarasenarathna2191
@priyankarasenarathna2191 Жыл бұрын
Meke Google app use karanna puluwan da? Ram eka aulak nadda?
@මැදමුලනේඋරැලෑවා
@මැදමුලනේඋරැලෑවා 2 жыл бұрын
පැය් 8ක් විතරම ග්‍රෙම් ගහන මම.සතියට දෙපාරක් විතරක් චාජ් කරන පොන් එකක් පාවිච්චි කරනවනම් ඌ මනුස්සයෙක් වෙන්න බ්ද
@thilinamadumadawa2707
@thilinamadumadawa2707 2 жыл бұрын
සුපිරියක්
@JANA99998
@JANA99998 Жыл бұрын
Huwawei nova y 71ek genth kiymu
@heshanonline4633
@heshanonline4633 2 жыл бұрын
දාපු ගමන් ආවා
@ashenproudution1385
@ashenproudution1385 2 жыл бұрын
Samsung තරම් සෙට් නෑ......... වීඩියෝ එක සුපිරි නලින්ද අයියා ❤️👍
@rohanwijerathna2344
@rohanwijerathna2344 Жыл бұрын
Microsoft Office use krnna puluwanda
@anyvideoswatch
@anyvideoswatch 2 жыл бұрын
Dogee s89 pro eke video ekk dann puluwanda
@prasannasanjeewa7765
@prasannasanjeewa7765 2 жыл бұрын
නියමයි phone එක, ගන්න පුළුවන් මිලකට තියෙනවා, එකම අවුල operating system එක 😔
@knownpsycho203
@knownpsycho203 2 жыл бұрын
Harmany Os යකෝ 😂
@gaminglegendff3369
@gaminglegendff3369 2 жыл бұрын
Huawei thamai ithim🤗🤗🤗🤗
@seshamusick
@seshamusick 2 жыл бұрын
Nice Video .
Huawei P50 Pro in Sri Lanka
11:35
Chanux Bro
Рет қаралды 240 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Sony Xperia 1 Mark ii Sinhala Review
16:45
SLPhoto
Рет қаралды 123 М.
Huawei Nova Y70 Full Review සිංහලෙන්
10:57
SL Geek
Рет қаралды 64 М.
Honor 90 5G in Sri Lanka | The Mid-Range Killer
15:45
SLPhoto
Рет қаралды 70 М.
මිලදී ගන්න සුදුසු නැති Sony Xperia phones
9:08
Huawei Nova Y61 in Sri Lanka 2023
7:48
Chanux Bro
Рет қаралды 169 М.
මේකද 2024 හොදම කැමරා Phone එක
8:08