DAYS GONE SINHALA GAMEPLAY || SAWMILL HORDE TAKEDOWN

  Рет қаралды 31,119

SLShark

SLShark

Күн бұрын

අද ගෙනාවේ DAYS GONE GAMEPLAY එකක්
සබ්ස්ක්‍රයිබ් කරන්න ෆ්‍රෙන්ස්.....විඩ්යෝ එකට කැමති නම් LIKE පාරකුත් දාන්න
මගේ system එක පල්ලෙහා ඇති....
Thanks for subscribing !!! Hope you guys enjoy this vid ..
Be sure to subscribe for more videos like this ..
JOIN MY DISCORD IF YOU HAVE ANY QUESTIONS OR HAVE SOME FUN - / discord
ඉතින් CHANNEL එකට HELP කරන්න කැමැති නම් මේ LINK එකෙන් DONATE කරන්න පුලුවන්
ඔගොල්ලන්ගේ DONATIONS ඉදිරියට දාන VIDEO එකේ MENTION කරනවා
www.streamlabs...
Played on ULTRA settings
MY SYSTEM SPECS
RYZEN 5600X Processor
16GB(8*2) GSKILL TRIDENT Z DDR 4 2400MHZ RAM
RTX 3060
ASUS TUF B550M PLUS WIFI MOTHERBOARD
#daysgone

Пікірлер: 211
@slshark
@slshark 2 жыл бұрын
අද video එකේ පොඩ්ඩක් sound awl ගිහිල්ලා තියෙන්නේ ... Sorry 😢
@crickethub5959
@crickethub5959 2 жыл бұрын
AHH KAMAK NA
@hirusharashmika955
@hirusharashmika955 2 жыл бұрын
කමක් නෑ🤣
@DRACULA_G
@DRACULA_G 2 жыл бұрын
අවුලක් නෑ අයියන්ඩි 👍🔥😂
@nuwankamalasiri4529
@nuwankamalasiri4529 2 жыл бұрын
Aiyee oyage microphones eka mokadda
@slgamingboy8883
@slgamingboy8883 2 жыл бұрын
හෝඩ් complete කියලා මැසේජ් එක ආවෙ නැතත් හෝඩ් එකක් ඉවර කලා වගේ තමා ගැම්මක් shark අයියේ ඔයානං ❤
@Ezio_Malindu
@Ezio_Malindu 2 жыл бұрын
Ado satsindu ne me
@tharu7161
@tharu7161 2 жыл бұрын
මට නම් ඔච්චර ඉවසීමක් නෑ. අම්මෝ sl shark ගැම්මක් තමයි
@nirashapramoth4644
@nirashapramoth4644 2 жыл бұрын
Hello hello ගයිස් කියන තැන නියමයි 😂සුපිරියක් ජයවේවා ❤️❤️❤️
@Macsleno
@Macsleno 2 жыл бұрын
Wow wow අදත් සුපිරියක් අය්යේ 😊😊😍😍🥰🥰🥰😝😝😃😃🎉🎉😻😻😻😻😻👻👻👻🤗🤗🤗🤗🤗🤗🎉🤗🎉😻😻🎉🎉🎉😃😃😃🥰🥰🥰😍😊😊😄😄😄😄😄😊😊😍😍🥰🥰😝😝😃😃🎉😻😻😻👻👻💥💥💥💥💥💥💥 😝😃😃🎉😻🤩🤩😍😍😍😍😇😇😇🤩😇🤩😇🤩😇🤩😇🤩😇🤩😇🤗🤗🤗🤗🤪🤪😜😜😛😛😋😋😝😝😛😝😜😎😎🥳🥳🥳🤠🤠🤯🤯😵‍💫🤓🤓🤓😎😎😎😎😎👽👽👻👻👻👻👽👽👽😺😺😺😺😺😸😸😸😸😸😸😸😸😸😸😸😸😸😸😸😻😻😻😻😻😻😻😻😻😻😻😻😻😻😻😻
@raccoongaming9425
@raccoongaming9425 2 жыл бұрын
මේ ගේම් එකේ story එක සුපිරී ගහල බලන්න අන්තිම mission එක තමයි සුපිරිම
@madusankanuwan566
@madusankanuwan566 2 жыл бұрын
දැක්ක ගමන් ආවේ days gone පිස්සුවක් 😘❤️
@dhanushkasenanayake2791
@dhanushkasenanayake2791 2 жыл бұрын
සිරාවටම
@slmzshan581
@slmzshan581 2 жыл бұрын
පට්ට බයෙන් මාත් ඔය ට්ක ගැහුවේ,දැන් මතක් වෙද්දි හිනා
@amashraveen5948
@amashraveen5948 2 жыл бұрын
අඩේ මාත් දැන් ගහගෙන යන ගේම ඔක පට්ටම ගේම ආයෙ ❤️❤️ ඇත්තම විදියට හදලා තියෙ මන් ගහපු හොදම ගේම දැනට😪 ගේම එක සම්පුර්නයෙන් පැය 35 තියෙනෙ මම පැය 25 වගෙ ගැහුව 🥲🥲 මාර ගේමක් දෙන්න ඔනි ඉස්සරාට යන්න 🙂
@chamiduinduwara814
@chamiduinduwara814 2 жыл бұрын
sekiro එහෙමත් ගහලා බලන්න.ඒවත් අමාරුයි ආතල් හැබැයි. Elden ring එහෙම
@slbokka7919
@slbokka7919 2 жыл бұрын
ඒ බම් ps4 එකේ බග් වෙනවා ද days gone
@dhanushkasenanayake2791
@dhanushkasenanayake2791 2 жыл бұрын
ආසම game එකක් නියමයි.
@amashraveen5948
@amashraveen5948 2 жыл бұрын
ස්ටෝරි එක ගහනෝ අයියෙ පට්ටම ❤️
@Pansilu55
@Pansilu55 2 жыл бұрын
Patta video eka moro
@devilinblack637
@devilinblack637 2 жыл бұрын
ammo physics clz gihilla gedara awa witharai aiyage video ekk😍 balagena hitiye meka danakan🤗
@slshark
@slshark 2 жыл бұрын
🔥🔥
@kavidurasanjana5625
@kavidurasanjana5625 2 жыл бұрын
ඔකා main mission එක තියන්වා ගහන්න.තව level up වුනම ලේසී.සුපිරි gameplay එක්ක ❤️
@TAWS09
@TAWS09 2 жыл бұрын
විනාඩි 50 ක film එකක් බැලුව වගේ තමයි ඉතින්.සුපිරි vedio එක.හැමදාම sl shark chanel එකට ගිහිල්ලා vedio එකක් දාලද කියලා check කරාට පාඩු නෑ.
@slshark
@slshark 2 жыл бұрын
🔥🔥🔥🔥👍
@mohomedaakil99
@mohomedaakil99 2 жыл бұрын
සුපිරියි මම හැමදා ම ඔයාගේ video බලනවා😋👍💪
@Pm5N
@Pm5N 2 жыл бұрын
ඕක ගහන්න ඕනේ අන්තිමට ඔය අන්තිම මිෂන් එක
@slshark
@slshark 2 жыл бұрын
Whaaat??? මේක අන්තිම 😮😮😮
@Pm5N
@Pm5N 2 жыл бұрын
@@slshark yepp අන්තිමට සෙට් වෙනවා පට්ට ගන් එහෙම ඔයා දැන්ම ගහලා නේ😅 කමක් නැ ආයේ පාරක් ගහන්න වෙයි මන් හිතන්නේ මොකද ඕක mission එකක් නිසා🤗🙃❤️
@Ezio_Malindu
@Ezio_Malindu 2 жыл бұрын
සුපිරියක් තමා අයියේ zombies left හා ඔයා වැඩ්ඩෙක් හරී ♥️😙
@Dila764
@Dila764 2 жыл бұрын
uba patta athal bn
@GamingHeSh738
@GamingHeSh738 2 жыл бұрын
supiri
@SLRYZERTECH
@SLRYZERTECH 2 жыл бұрын
top fan ayya ❤❤
@bobjunior10
@bobjunior10 2 жыл бұрын
Ahh 1st ganna bari una video eka load wennathuwa buffer wewi thibuna
@slshark
@slshark 2 жыл бұрын
Ow ada video eka දිග නිසා process වේවි තිබ්බෙ ... ඒක නිසා වෙන්න ඇතියි ...
@bangtanboys8925
@bangtanboys8925 2 жыл бұрын
Super aaaaaa
@Mahela_s
@Mahela_s 2 жыл бұрын
ගැම්මක්‌ සහෝ ආදරෙයි ❤❤
@lathikanishani213
@lathikanishani213 2 жыл бұрын
නියමයි
@Blockplayone
@Blockplayone 2 жыл бұрын
Skills wadi kara nam super
@shot._video.....
@shot._video..... 2 жыл бұрын
සුපිරි යක් බොසා
@marinifdo
@marinifdo 2 жыл бұрын
Nice gameplay shark ... 😍🤩
@slshark
@slshark 2 жыл бұрын
Thanks ♥🔥
@assassingeamplayer2690
@assassingeamplayer2690 2 жыл бұрын
ගැම්ම
@rpgameing9996
@rpgameing9996 2 жыл бұрын
Sl. sharak gammak 🤟🤟
@DRACULA_G
@DRACULA_G 2 жыл бұрын
අම්මො අයියා ඔක මන් දවස් 2 ගහලා ඉවර කරේ 😅😅GG🔥වැඩ්ඩෙක් ඈ🔥ඔක ගහන්න තියෙන්නෙ ගේම් ස්ටෝරියෙ අන්තිමටම මුලදි ගැහුව කියන්නෙ ගැම්මක් තමා 🤘ඉවරයි කියලා පෙන්නන්න නැත්තෙ හෝඩ් එකෙ උන් තව 1 හරි ඉතුරුයි එකයි 👍completed කියලා වැටෙන්න නම් එකෙක් වත් ඉතුරු වෙන්න බැ ✋
@slshark
@slshark 2 жыл бұрын
කට්ටිය කියන විදියට මේක misson එකක එකක් හින්දා තමා case eka වෙලා තියෙන්නේ ... mn me muladima මේකට ගහලා ne... kawda danne 😅
@DRACULA_G
@DRACULA_G 2 жыл бұрын
@@slshark ඔව් ඔව් අයියා ඔක main misson එකක කෑල්ලක් 👍ඔකට ඔය ගන් වලින්නම් ගහන්න අමාරුඉ ඒඋනාට ඔක incredible job අයියා ❤️‍🔥
@gaminganji
@gaminganji 2 жыл бұрын
Vedio eka supiri digatama karagena yanna good luck ❤️
@BILLAGANG-hw2mn
@BILLAGANG-hw2mn 2 жыл бұрын
ගැම්මක් ඕයි ff gahamuko oyath
@migaralakshan2481
@migaralakshan2481 2 жыл бұрын
එල එල
@crickethub5959
@crickethub5959 2 жыл бұрын
days gone Gammak ekka
@GAMING_PODDA_YT
@GAMING_PODDA_YT 2 жыл бұрын
අදෙයිර බං උඹ ට අයියේ
@slshark
@slshark 2 жыл бұрын
♥️♥️🔥
@jalithasupeshala8172
@jalithasupeshala8172 2 жыл бұрын
Nice gameplay❤️‍🔥
@vtechnolk
@vtechnolk 2 жыл бұрын
patta bro
@yaka9510
@yaka9510 2 жыл бұрын
සුපිරි video එකක්
@venujathisalana2104
@venujathisalana2104 2 жыл бұрын
nice
@SPIDEY959
@SPIDEY959 2 жыл бұрын
Ammo Maru appa
@gamingtrex2775
@gamingtrex2775 2 жыл бұрын
VLHALA eke payaka video eka one bn ara excalibur Ekn pase tiyena sod eka onee
@cookingshow4931
@cookingshow4931 2 жыл бұрын
අම්මෝ.....ඒක බලද්දිත් බය හිතෙනවා 😅
@2gaming309
@2gaming309 5 ай бұрын
gammak thamaaaaaa
@SHEHANXVIBES
@SHEHANXVIBES 2 жыл бұрын
සුපිරියක් 😋💥
@b6477
@b6477 2 жыл бұрын
hammo 10 attempt ekenam supiriyatama sellan kala💥
@sadiya7863
@sadiya7863 2 жыл бұрын
Congratulations for 30k subs bro 6k wala idan inne bro digtama yan kollo 😍😘🤩🤗
@slshark
@slshark 2 жыл бұрын
Thanx brother ♥️♥️👍🤛
@IamKivv
@IamKivv 2 жыл бұрын
story එක මුල ඉදන් ගහල බලනො සුපිරි
@SwiftGaming119
@SwiftGaming119 2 жыл бұрын
Gammak allamu.supiriyak thama aiye
@sasinduhirushan6012
@sasinduhirushan6012 2 жыл бұрын
Patta hode❤️‍🔥❤️‍🔥❤️‍🔥
@wolfgaming3740
@wolfgaming3740 2 жыл бұрын
Super brdh❤️✌️
@vishwa_samod_graphics
@vishwa_samod_graphics 2 жыл бұрын
අපරාදෙ ඔකත් Mission එකක් Story එකත් එක්කම එන ❤️😂👍
@THARAKA108
@THARAKA108 2 жыл бұрын
1 st mama💟
@slshark
@slshark 2 жыл бұрын
🔥🔥GG 🥳🥳
@ctechlk
@ctechlk 2 жыл бұрын
ඕක වෙනම mission එකක් තියෙනවා සගෝ game එකේ අන්තිමට දෙන්නෙ අපිට ඕක.ඔය මොලොටෝව් වලට වඩා සුපිරි එකක් හම්බෙනවා අන්තිමට පෙට්‍රල් බෝම්බ වගේ ඒවා ඒවා දාලා ගහන් තියෙන්නේ ,
@කළුවලහා
@කළුවලහා 2 жыл бұрын
Gg well played shark
@Bully_Maguire..
@Bully_Maguire.. 2 жыл бұрын
Bro,Arma 3 eke aliens ඉන්න DLC එකක් තියේ, ඒකෙ ගේම් ප්ලේ එකක් ඕනේ 🤟🤟
@gihanikithma1937
@gihanikithma1937 2 жыл бұрын
👏👏👏
@SadewLK
@SadewLK 2 жыл бұрын
❤️🔥සුපිරි Sl Shark
@slknight2185
@slknight2185 2 жыл бұрын
Ammo meka balala oluwath mokkd una .. 😂supiriyak thma😇
@nisalsanjula7021
@nisalsanjula7021 2 жыл бұрын
Aiyye oyayi thisura aiyath ekka gameplay ekka ona oya denna maru athal denna ❤️😁
@udarakavishka3508
@udarakavishka3508 2 жыл бұрын
Chupiri kollo 🔥
@_RAVI_FF1
@_RAVI_FF1 2 жыл бұрын
Niyamai
@rejinoldhettiarachchi7780
@rejinoldhettiarachchi7780 2 жыл бұрын
🤩🤩🤩
@Paintingandjournaling
@Paintingandjournaling 2 жыл бұрын
ගැම්මක්
@tikkayt5470
@tikkayt5470 2 жыл бұрын
Oke zombilatath wada nero team eke unta baya mama
@slgaminglk813
@slgaminglk813 2 жыл бұрын
සුුපිරියි😅
@bimaladithya3217
@bimaladithya3217 2 жыл бұрын
Days gone ! days gone....I dont like it BUT ...... Days gone likes me 💪
@slshark
@slshark 2 жыл бұрын
😅😅😅😋👍👍
@spyidy0707
@spyidy0707 2 жыл бұрын
❤️‍🔥gameplay nm shark thamai
@ahinsaravihansi8287
@ahinsaravihansi8287 2 жыл бұрын
බීශනයක් තමා
@dilshanchandrthilaka5354
@dilshanchandrthilaka5354 2 жыл бұрын
👍👍👍😁
@dilshanchandrthilaka5354
@dilshanchandrthilaka5354 2 жыл бұрын
😊
@slmonstel8591
@slmonstel8591 2 жыл бұрын
gta iv lost damned Gameplay ekak ගේන්න.
@nexxesgamer1911
@nexxesgamer1911 2 жыл бұрын
Patta
@pasindu2011
@pasindu2011 Жыл бұрын
Woow
@darkgaming9029
@darkgaming9029 2 жыл бұрын
dakka gaman awa days gone nam patta❤❤❤❤💕
@BlAsTeR_official
@BlAsTeR_official 2 жыл бұрын
අයියෙ just cause එකක් ඉකමනට ගේන්නකො
@slnowtythiwanka926
@slnowtythiwanka926 2 жыл бұрын
😍😘
@chiranchethiya5288
@chiranchethiya5288 2 жыл бұрын
Asama ekk mekh😋
@SuhasDulmika-hn1xx
@SuhasDulmika-hn1xx 4 ай бұрын
ගහන්න කලිම් ඔයාගෙ විඩීයෝ එක බලල idea එකක් ගන්න අවෙ 💓❤️‍🔥
@sonicGaming0214
@sonicGaming0214 2 жыл бұрын
Amoooo pattti bnn
@shenagaming1031
@shenagaming1031 2 жыл бұрын
Ek cupiri❤️
@hirusharashmika955
@hirusharashmika955 2 жыл бұрын
අද ගේම් ප්ලේඑක නම් සුපිරි♥️💗 Last of us 2 ගේන්නකො සුපිරිම ස්ටෝරියක් ඒක🥲😘
@tharu7161
@tharu7161 2 жыл бұрын
Eka thama pc walata relese wela na.
@nandakumara1791
@nandakumara1791 2 жыл бұрын
Ezio ගේ assassins creed set එක ගේනකල් බලාගෙන ඉන්නවා අයියේ ඉක්මනට ගෙන්නකෝ , අද vedio එක නම් සුපිරි
@slshark
@slshark 2 жыл бұрын
Gennm bro
@lootlikelkonlinejobs4109
@lootlikelkonlinejobs4109 2 жыл бұрын
Good video🙂🙂
@charithagayathri4532
@charithagayathri4532 2 жыл бұрын
පට්ට
@NimanThzz
@NimanThzz 2 жыл бұрын
Cupiry
@asangapramuditha4192
@asangapramuditha4192 2 жыл бұрын
Try and try 😇one day you can fly😄😄
@gamingspider5356
@gamingspider5356 2 жыл бұрын
😮😮😮😮😮😮😮😮😮
@bunny_Edit1
@bunny_Edit1 2 жыл бұрын
❤️❤️
@Lakshanwebtech
@Lakshanwebtech 2 жыл бұрын
ගැම්මක් shark❤
@dinukaekanayake2216
@dinukaekanayake2216 2 жыл бұрын
cupiri🤗
@kavishkahettiarachchi4026
@kavishkahettiarachchi4026 2 жыл бұрын
2ND
@GEMINGSUDDA9
@GEMINGSUDDA9 2 жыл бұрын
අපිත් ආවෝ
@pahanthulakshitha3690
@pahanthulakshitha3690 2 жыл бұрын
Ayye death stranding gameplay ekak onaaaa
@NOname-xo2ho
@NOname-xo2ho 2 жыл бұрын
HI.
@slshark
@slshark 2 жыл бұрын
Hi hi
@dnk_yt
@dnk_yt 2 жыл бұрын
Ammo meka
@dh7reviews
@dh7reviews 2 жыл бұрын
video thumbnail eka video ekenma arn hadanna.ara oyage far cry 6 video ekath popular wenna eka thama hethu une
@slshark
@slshark 2 жыл бұрын
Ow.. ඉස්සරහට ඒවායේ කරන්න ඕනෙ ... 👍👍👍🤛
@lasithsandeepa2963
@lasithsandeepa2963 2 жыл бұрын
elagata bike eken mape eka wate yana ekak one
@saliyatharidu9873
@saliyatharidu9873 2 жыл бұрын
Arma 3 හරි arama 2 හරි gameplay එකක් ගෙන්න බැද🙂💖
@Unknown-dy1lq
@Unknown-dy1lq 2 жыл бұрын
Ela ela😊❤️
@GAMINGBRO6056
@GAMINGBRO6056 2 жыл бұрын
අනේ මන්ද මට නම් හිතෙන්නේ නැහැ කියල තමයි මම හිතන්නෙ 🤔😳
FARCRY 3 - වාස්ගෙ භීෂණය
3:40:04
SL PC LK
Рет қаралды 66 М.
DAYS GONE SINHALA GAMEPLAY || I ENDED THE GAME ACCIDENTY
44:31
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 64 МЛН
GHOST RECON WILDLANDS SINHALA || PREDATOR MISSION
27:55
SLShark
Рет қаралды 30 М.
FAR CRY 6 SINHALA GAMEPLAY || LETS TEST DIY WEAPONS
20:09
SLShark
Рет қаралды 99 М.
ෆා කයි 5  එපිසොඩ් 9  | Far cry 5  Gameplay
3:48:04