PUBG PC SINHALA GAMEPLAY || HOW TO GET IT

  Рет қаралды 43,620

SLShark

SLShark

Күн бұрын

Пікірлер: 355
@slizzer161
@slizzer161 3 жыл бұрын
Thank you අයියේ මගේ කමෙන්ට් එක කියවල මේ gameplay එක දැම්මට 🖤❤️✨️🥺✌️
@rashmika_404
@rashmika_404 3 жыл бұрын
ගහන්න බැරි උනාට මන් ආසම එකක් , දන්නෙ නැ කියලා ගහන හැටී , best game play
@slshark
@slshark 3 жыл бұрын
ගහන්න ba bro... afk players lata ne ගැහුවෙ ... ටිකක් හුරු වෙන්න ඕනෙ
@lalithchandrasirifvbbvvgvv9224
@lalithchandrasirifvbbvvgvv9224 2 жыл бұрын
@@slshark jdjdkkkkkskdkkdjddkskskkskksksksskskkkkkdkkkkkkskkskzzkskksl
@lalithchandrasirifvbbvvgvv9224
@lalithchandrasirifvbbvvgvv9224 2 жыл бұрын
@@slshark hjjdjjxsjsjjdjjxjxjdjjjjxjdjdjdjjdjjddjdjjdjdjdjjdjjdjdnddmmmddmkjdkkkkkdjkkpk
@sangeoLK
@sangeoLK 2 жыл бұрын
@@slshark ow beo
@crasheditz1187
@crasheditz1187 3 жыл бұрын
First..... Nice Video .. Keep It Up Man
@botagaming5894
@botagaming5894 3 жыл бұрын
Pubg pc එක තමා මගෙ ෆෙවරිට්ම ගේම් එක එක ඩෙඩ් වේගන යද්දි පට්ට දුකක් එන්නෙ 🥺♥️
@botagaming5894
@botagaming5894 3 жыл бұрын
ඉස්සර වගේ නෙමෙයි දැන් ප්ලේයස්ල අඩු නිසා බොට්ල වැටෙනව ඉස්සරනම් 100යම players ල වැටුනෙ🥺
@botagaming5894
@botagaming5894 3 жыл бұрын
එරැංගල් මැප් එක ගහන්න එක කොලිටි🥺
@horizon2542
@horizon2542 2 жыл бұрын
Game ekak dead unama mokakda wenne ..danne nathi nisa ahanne
@botagaming5894
@botagaming5894 2 жыл бұрын
@@horizon2542 එහෙම ඉති විදියක් කියන්න බෑ pubg pc එකෙ නං ප්ලෙයස්ල අඩුයි හැකස්ලා ඉන්නවා ප්ලෙයස්ල එන්න එන්න හැලෙනවා
@wanurarj2829
@wanurarj2829 3 жыл бұрын
Mobile version එකෙයි ඔකෙයි grapics වෙනස් pubg pc එකෙ grapics තියනව එක වගෙ තුන් හතර ගුනයක
@ramikaweerakoon261
@ramikaweerakoon261 3 жыл бұрын
Niyamai kollo hamadama pubg one subapathum
@mihiruthtishan102
@mihiruthtishan102 2 жыл бұрын
niyamai aiye thawa games genna
@kuleya_
@kuleya_ 3 жыл бұрын
Oke settimg serama low Danna FPS tamai oya game eketa onema oyage video balanna lagadi set une patta me dawas tikema beluva bagayak video supiri machan 🤩👍
@BT7274cooper
@BT7274cooper 3 жыл бұрын
Online game ගොඩක් කැමති නෑ warzone තමයි ඉතින් පොඩ්ඩක් කැමති එක😁😁😁😁😁
@slshark
@slshark 3 жыл бұрын
🔥🔥
@arkpriyadarshani1888
@arkpriyadarshani1888 3 жыл бұрын
Math
@yasithanjana3018
@yasithanjana3018 Жыл бұрын
ඒත් pubg වල අනෙත් shooting games වලට වඩා සමහර දේවල් තියේ
@AnimexAlatus
@AnimexAlatus 3 жыл бұрын
mn nam pubg mobile gahalathiye 😅😅 oka gahanna specs madi😥 nice game play😋😋
@R.S.creation.
@R.S.creation. 2 жыл бұрын
❤️🔥👌 from Batticaloa
@isuru989
@isuru989 3 жыл бұрын
මේක free දෙන්න පරක්කු වුනා වැඩියි,අලුතින් එන players ලත් වැඩිකාලයක් ගහන්නෙ නැතිවුනොත් ආයේ ගේම්එක death තමා
@bobjunior10
@bobjunior10 3 жыл бұрын
Pubg ගහද්දි Notification එක ආවේ😂😂
@slshark
@slshark 3 жыл бұрын
😅
@Sasithkollure
@Sasithkollure 2 жыл бұрын
IGN eka mkkda bn
@bobjunior10
@bobjunior10 2 жыл бұрын
@@Sasithkollure mathaka na. balapu welawaka dann
@BLACK__YT-lg2ri
@BLACK__YT-lg2ri 5 ай бұрын
Bro can you tell me how to increase steam download speed in srilanka plzz post some video
@Boltnvrdie
@Boltnvrdie 3 жыл бұрын
oyath maru habai
@jvdotcomwithjanulajanuli9920
@jvdotcomwithjanulajanuli9920 3 жыл бұрын
Supiri ayye👍👍💜💜
@ThrilokaMusic
@ThrilokaMusic 2 жыл бұрын
Pubg pc lite ගැහුවා ඉස්සර පෙන්ටියම් එකක 4 gb රැම් එකක ඔන්බෝඩ් වීජීයේ එකකින් ලෝ ග්‍රැපික් දාලා 🥺 දැන් ඒකත් නෑ බම් 😔💔 දුක තමයි
@HirushaUdana-o1z
@HirushaUdana-o1z 3 ай бұрын
adoo paththa ayyi oya wage oya play games wala download karaganna ooni widiya ehema poddak kiyagena yanna 🤟🤟🤟
@hesandunimsara7881
@hesandunimsara7881 3 жыл бұрын
free දුන්න එක හොදයි 😃. ඒ වුනාට අපිට ඕක ගහන්නන තරම් හොද pc නෑ😢😢
@slgameplay61
@slgameplay61 3 жыл бұрын
anna ekai mobile ekath lag mage nm
@hesandunimsara7881
@hesandunimsara7881 3 жыл бұрын
@@slgameplay61 මගෙත් එහෙමයි 😢
@nethukinimansala761
@nethukinimansala761 3 жыл бұрын
Minecraft PE gahamuthe
@shanukashanuka4783
@shanukashanuka4783 2 жыл бұрын
@Nethupa Rakjitha puluvn bn prosa eka.madi veida danna
@ghostgaming_srilanka
@ghostgaming_srilanka 2 жыл бұрын
Mm gahanne i3.3gen
@gimalgamingsl6211
@gimalgamingsl6211 3 жыл бұрын
Far cry 3 එකෙනුත් වීඩියෝ එකක් දාන්නකෝ
@gimalgamingsl6211
@gimalgamingsl6211 3 жыл бұрын
10 mission eken
@GigApaMI
@GigApaMI 3 жыл бұрын
Nice මමත් play කරා ඒත් ප්‍රශ්නය තමා controller එකෙන් ගහන්න අමාරු
@IElTShub-i4e
@IElTShub-i4e 3 жыл бұрын
apo ow.controller eken kohomth briwei
@wachboy9152
@wachboy9152 3 жыл бұрын
හෙට god of war pc එනව නෙ මහත්තයො icon එකක් වෙයිදො සෙයියා හෝ 😜👍🤙😋
@slshark
@slshark 3 жыл бұрын
Ow ne... crack වෙනකං ඉන්නත් එපැයි dn 😁
@everyshorts123
@everyshorts123 3 жыл бұрын
@@slshark orginal ගන්න සල්ලි නැනෙ මහත්තයෝ නේද🤣🤣🤣🤣🤣😄
@hasith8647
@hasith8647 3 жыл бұрын
nice free funna eka patta
@ලයියා-ච8ඳ
@ලයියා-ච8ඳ 10 ай бұрын
Machan thama dhenavada
@yagdras7951
@yagdras7951 3 жыл бұрын
2016 ආවෙ මේක තමා battle royal වල ආරම්බය
@spyidy0707
@spyidy0707 3 жыл бұрын
Echarama lassanak na 😮😮😉
@slshark
@slshark 3 жыл бұрын
Me map eke මීදුම තිබ්බ හින්දා da manda
@spyidy0707
@spyidy0707 3 жыл бұрын
@@slshark colourful gathiya madi grphics athin nm hodai 👍
@devinchamikara3360
@devinchamikara3360 3 жыл бұрын
Supiriyak bn
@suseemadamayanthi2757
@suseemadamayanthi2757 2 жыл бұрын
අයියා ගැම්මට ගහනවා ❤️❤️❤️❤️❤️💖💖❤️❤️💖❤️💖💖
@tharu7161
@tharu7161 3 жыл бұрын
අයියා god of war එකත් ගේමු නේද. Dodi repack එකේ තියෙනවා නේද. අයියා god of war gameplay එකක් ගේනකන් බලන් ඉන්නේ.
@kashyapadananjaya9941
@kashyapadananjaya9941 3 жыл бұрын
asawen hiteya game akk.tanq shark bro...
@Akuu319
@Akuu319 2 жыл бұрын
gta san andreas sinduwak dagen chill eke yaddi maru
@slshark
@slshark 2 жыл бұрын
Ow bro... 😋😋
@dulaniupasari626
@dulaniupasari626 3 жыл бұрын
Eka maru🤘🙂 oyage wayasa kiyada
@slshark
@slshark 3 жыл бұрын
23
@dulaniupasari626
@dulaniupasari626 3 жыл бұрын
@@slshark 👍
@lahirusudarshana571
@lahirusudarshana571 Жыл бұрын
Intel iris xe graphics (4 gb) walin ghnna puluwnd ram processor ehema awlk na
@Akuu319
@Akuu319 2 жыл бұрын
supiri 😍
@k.g.nithika3655
@k.g.nithika3655 3 жыл бұрын
man asa nehe ayye wedi thiya thiya gahanne anika mata steam yannath baha. ah mama watchdogs legion eka assassin kenenk widiyata play karanawa crack eke
@yeshanbro
@yeshanbro 2 жыл бұрын
මේකේ එක mach එකක් ඉවර කරාට පස්සේ data කොච්චර විතර කැපෙනවද 🙂
@charukshipadukka4209
@charukshipadukka4209 3 жыл бұрын
Steam download nokara passe download karanna save karanna thiyaganna barida steam site eke🤔🤔🤔🤔🤔🤔
@slshark
@slshark 3 жыл бұрын
පුළුවන්... library ekata add කරලා තියාගන්න ... කොහොමත් මේක හැමදාටම free
@FF-gd2my
@FF-gd2my 2 жыл бұрын
free fire වීඩියෝ එකක් දාන්න
@oscastreaming8415
@oscastreaming8415 3 жыл бұрын
❤️
@slshark
@slshark 3 жыл бұрын
Ambooo Osca කොල්ලෝ ...🔥🔥🔥 කාලෙකින්
@prasangan.pathirana1944
@prasangan.pathirana1944 3 жыл бұрын
2016 PC game ekaka graphics 2021 2022 awa pc games ekka compare karanna epa bro. Pub G mobile ekata wada PC game eke graphics wadi. Loku wenasak thiyenawa. 40GB space ekak one nene mobile graphicsma thiyenam. Mobile games walin ain wela PC games walata huru wenna me wage game free dipu eka chance ekak. Hebei pub G kiyanne mobile awilla chater wechcha game ekak. Oita wada hoda parana PC games thiyenawa marama lassana Story thiyena. Uba gena parana games wala game play patta bn. Jaya wewa.
@slshark
@slshark 3 жыл бұрын
Ow... ඇත්ත bro... graphic කතාව nam mn කියන්න ගියපු de neme මගේ කටින් පිටවුණේ ... sorry... 🤛🤛🤛👍👍👍🔥
@sanjeewapriyadarshana4635
@sanjeewapriyadarshana4635 3 жыл бұрын
Shark අයියේ මේක i5 6th gen, 8GB RAM,HD530 play කරන්න පුලුවන්ද ❤️...
@rasikawickramasuriya6142
@rasikawickramasuriya6142 3 жыл бұрын
Low 720p puluwane
@sanjeewapriyadarshana4635
@sanjeewapriyadarshana4635 3 жыл бұрын
@@rasikawickramasuriya6142 අනෙ Thanks Rasika ❤️
@ravidusadakelum941
@ravidusadakelum941 3 жыл бұрын
Marub🤟
@dragonsl3030
@dragonsl3030 3 жыл бұрын
ayye hutch eke night time download package eka kiyada. speed eka kohomada
@lakinduyethmin
@lakinduyethmin 3 жыл бұрын
🤩oh nice
@lakinduyethmin
@lakinduyethmin 3 жыл бұрын
@GHOST GAMING yess
@dinethdanurdha1732
@dinethdanurdha1732 3 жыл бұрын
Rdr 2 gameplay ekk onee kollo 😊😊
@sumeethamanori3829
@sumeethamanori3829 3 жыл бұрын
Ara hutch 998 4g unlimited eka hodada daganna ahanne mbps 5 wage meheta uparima speed hutch
@LIFESL-u9e
@LIFESL-u9e 6 ай бұрын
I5 3rd gen 3570 8GB ram Rx 480 8GB eke Gahanna barida And mobile game eke account eka okata connect karanna barida
@nandakumara1791
@nandakumara1791 3 жыл бұрын
Ayye ooka steam salli walin buy karannada thiyenne
@slshark
@slshark 3 жыл бұрын
Steam eke dn free..
@mbkumara9095
@mbkumara9095 3 жыл бұрын
bomka udauwk karannako aduwata 256gb ssd nvme ekak ganna tanak kiyannako saho
@TheSiderLk
@TheSiderLk 3 жыл бұрын
Intel i5 4570 on board graphics mae game eka play karanna puluwan weida
@yagdras7951
@yagdras7951 3 жыл бұрын
හැබැයි pubg lite එකෙත් ඕක තිබ්බ මට ssd එකක් තිබ්බ හැබැයි
@yasinduneth
@yasinduneth 3 жыл бұрын
Pubg pc eke kattiya inna group ekk wage nadda mchn
@pubggamingyt7515
@pubggamingyt7515 2 жыл бұрын
ඔව් අයියා ඕක SSD එකකට දාන්න ඕනෙ😊
@Rasigan15
@Rasigan15 Жыл бұрын
ඒ කියන්නෙ ස්ටීම් එකෙන් ඩවුන්ලෝඩ් කරද්දි ඉන්ස්ටෝල් වෙන්න ඉඩ විදිහට දෙන්න ඕන SSD එකද
@dinethdanurdha1732
@dinethdanurdha1732 3 жыл бұрын
bro magee pc eke samahra games play krddi hdd eka full use venava eth ekkama games stuck venava meke hdd eke aulk nede
@sdbestgaming.8087
@sdbestgaming.8087 3 жыл бұрын
eth bn okata vada pubg mobile patta ...... mamath oka.. thama gahanne ....e unata gameloop dagena pubg mobile eka ghanava dn..eka gammata play kara thaki..... habay iyhin grhapick aduy eke ..........thanks danuvath karata oka free denava kiyala
@slpraviya873
@slpraviya873 2 жыл бұрын
gtx 660 2gb i5 3rd 8gb ram .fps 40 kin vage lag nathuwa gahanna puluvanda
@RanaMuka
@RanaMuka Жыл бұрын
pc ayayi mobile ayayi ekama server ektada set wenne?
@lahirumalisha441
@lahirumalisha441 Жыл бұрын
අයියා assassins creed සුපිරියට ගහනවාට
@user-nl8xg8kq7x
@user-nl8xg8kq7x 3 жыл бұрын
Meka Baladi Play Karanna Asa Aya Ko Yaluwane ?🤥
@slgameplay61
@slgameplay61 2 жыл бұрын
hi, dan pc ekenm very low dala gahanna puluwan i5 4th gen,gtx 2gb vga
@punsarastudio8163
@punsarastudio8163 2 жыл бұрын
Oyage pc setup eka oni
@kavindushadeesha354
@kavindushadeesha354 3 жыл бұрын
7:31 සිරා කතාව shark....ඒ උන්ගෙ හෙටිද ??...මොලෙ අමරුවද දන්නෙ නැ ඉතිම් ...rtx card දාන් mobile games pc එකේ emulator දාන් play karano...🤣🤣🤣..
@slshark
@slshark 3 жыл бұрын
බලමු free දුන්නාම wath gahaida කියලා ...
@kavindushadeesha354
@kavindushadeesha354 3 жыл бұрын
@@slshark i don't think so....🤣🤣🤣🤣
@techboywithharsh6119
@techboywithharsh6119 3 жыл бұрын
😍😍😍😍😍
@slknight2185
@slknight2185 3 жыл бұрын
E shark oke doors ehema ekapara arenne na bn warzone vage .. eka tikak avll
@slshark
@slshark 3 жыл бұрын
Ow... ithin ඒක තමා මේක පොඩ්ඩක් realistic style ekata යන්නේ ... realism ආස අයට මේක පට්ටම... gun වල recoil ehema warzone eke නැති තරම් ... pubg wala recoil supiriyatama
@R.S.creation.
@R.S.creation. 2 жыл бұрын
Where are you from ?
@Filmpicca
@Filmpicca 2 жыл бұрын
mama patta aasa game ekak mata ooka gahanna hoda pc ekak naa😰😰
@kunchanarathnayaka9122
@kunchanarathnayaka9122 3 жыл бұрын
hoadai aiie eka
@vkskady2593
@vkskady2593 3 жыл бұрын
Mokakakda huch eke night time package eka
@kashyapadananjaya9941
@kashyapadananjaya9941 3 жыл бұрын
hiiiii friends..
@sanjayaperera4621
@sanjayaperera4621 Жыл бұрын
අයියෙ මම pudg mobile play කරනවා එනවද play කරන්න😊😏🤞🇱🇰🗡️🔫⚔️
@vidunithabro1865
@vidunithabro1865 3 жыл бұрын
Maru bn
@MTIOWEN
@MTIOWEN 3 жыл бұрын
Wow bro
@Diro-n7s
@Diro-n7s 3 жыл бұрын
adoooo gahamu aaa set wela
@slshark
@slshark 3 жыл бұрын
🤩🤩🤩 ooo
@slrasikabro217
@slrasikabro217 3 жыл бұрын
paSTA bomka🥰🥰🥰🥰🥰🥰🥰🥰😋😋😋😋
@senurajayalath95
@senurajayalath95 2 жыл бұрын
ඔයාFree fire දාන්නැද්ද අයියේ🥺🥺🥺
@DenethGopro-sp3bw
@DenethGopro-sp3bw Жыл бұрын
Mge pc aka interl core 2564 Ram aka 8gb gahanna puluwanda.
@emprasanga4146
@emprasanga4146 2 жыл бұрын
PUBG is my favourite game
@sasandarandika8507
@sasandarandika8507 3 жыл бұрын
ayye mama steam website akata giyata passe { This site can’t be reached } kiyala watenawane........thawa samahara website walata giyata passeth watenawane ay e...........kiyanno please !!!!!!!!!!!!!!😋😋😋😋😋😋😋😋😪😪😪
@IElTShub-i4e
@IElTShub-i4e 3 жыл бұрын
vpn ekak thiynwa nm ain krnna
@sasandarandika8507
@sasandarandika8507 3 жыл бұрын
@@IElTShub-i4e vpn akak nane...........ath ahemae...........
@IElTShub-i4e
@IElTShub-i4e 3 жыл бұрын
@@sasandarandika8507 chrome ekenda steam ynne
@sasandarandika8507
@sasandarandika8507 3 жыл бұрын
@@IElTShub-i4e na opera gx aken........
@slshark
@slshark 3 жыл бұрын
Opera gx atha ඇරලා edge browser eken hari site ekata යන්න බලන්න... නැත්නම් yana connection eka මාරු කරලා බලන්න
@SPOG17
@SPOG17 3 жыл бұрын
Ryzen 7, 16 GB RAM, 2GB AMD Vram ekak thiyena Lap eken play karanna pluwanda minimum?
@slshark
@slshark 3 жыл бұрын
පුළුවන්
@SPOG17
@SPOG17 3 жыл бұрын
@@slshark api dennata onnam play karanna puluwan😌
@Sasithkollure
@Sasithkollure 2 жыл бұрын
IGN eka mkkd bn
@ruokff.3965
@ruokff.3965 3 жыл бұрын
i3 4th gen 8gb ram vga gtx 550 ti low dagena gahanna පුලුවන්ද කවුරැ හරි රිප්ලයි කරන්න 😓😭😪
@ghost1518
@ghost1518 3 жыл бұрын
Matat Dane ganne one bn maget Oye Tika mai
@slshark
@slshark 3 жыл бұрын
Game එකනම් wada කරයි ..හැබැයි හොඳ experience එකක් nam ගන්න bari wei... 😪
@ruokff.3965
@ruokff.3965 3 жыл бұрын
thanks අයියේ රිප්ලයි එකට
@CodeRexLK
@CodeRexLK 3 жыл бұрын
RTX එකක් දාගෙන mobile game ගහන උන් 😂😂😂😂
@Dasun-h2j
@Dasun-h2j Жыл бұрын
Pubg වැඩක් නෑ බන් නිකම් ඩේටා ටික කැපෙනවා විතරයි
@Dasun-h2j
@Dasun-h2j Жыл бұрын
Just cause 3 හොදයි
@sdbestgaming.8087
@sdbestgaming.8087 3 жыл бұрын
gammata ghana ema gemaaaa. okathama
@penzil8901
@penzil8901 3 жыл бұрын
spec ops the line one
@7amyxl
@7amyxl 10 ай бұрын
ayye game ekta update enna enna game eka ghnn ona spec wadi weno da
@slshark
@slshark 10 ай бұрын
Samahara update විතරයි ... Game Engine upgrade wunoth ithin specs update wenna වෙනවා 😢
@sathsaraweerasingha5173
@sathsaraweerasingha5173 3 жыл бұрын
ela
@nisagaming6960
@nisagaming6960 3 жыл бұрын
Patta ehthn pubg walata aaha na sorry broo🤭💖👍😪
@devinchamikara3360
@devinchamikara3360 3 жыл бұрын
Far cry 5 aran varen with thsura
@nadunsvolgs360
@nadunsvolgs360 2 жыл бұрын
Aiye oya phone ekenda data computer ekata denne.,hutch hinda.
@sithinanilum
@sithinanilum 3 жыл бұрын
Rtx 3060 super pc akek tiyenewa dana data tama nete
@slshark
@slshark 3 жыл бұрын
Rtx එකක් ගත්ත එක්කෙනෙකුට data නැතිවෙනව කියන්නේ ane manda ithin 😀😀🤗
@gtlk9215
@gtlk9215 2 жыл бұрын
free දුන්න එක හොදයි ඒත් ඕක ගහන්න හොද pcත් නෑ ඩේටාත් නෑ 😥😥
@slshark
@slshark 2 жыл бұрын
🥺😢
@janindunimsara178
@janindunimsara178 3 жыл бұрын
bro oyata set wenne online multiplayer games da offline story games da
@slshark
@slshark 3 жыл бұрын
Mata nam offline තමා ... හොඳ story කට මං පට්ටම ආසයි...
@TheSiderLk
@TheSiderLk 3 жыл бұрын
❤️👌
@lalithchandrasirifvbbvvgvv9224
@lalithchandrasirifvbbvvgvv9224 2 жыл бұрын
Jjdkdjjdjszsddmmxxmmddkkddkkdkdkkddkkxkxxkdkxkkkxkxkkkxkxxk
@memegodsl704
@memegodsl704 3 жыл бұрын
Otage wifi speed eka kiyada ?
@ramikaweerakoon261
@ramikaweerakoon261 3 жыл бұрын
😁😁😁😁😁😁😁😁😁💖💖💖💖💖💖♥️♥️♥️♥️♥️♥️
@chamindukulasinghe1062
@chamindukulasinghe1062 3 жыл бұрын
Ram ekai prossecer ekai keeyk withara onad
@samyaniroshani9858
@samyaniroshani9858 2 жыл бұрын
🥰🔥🔥🔥🔥🔥❤️😎
@dw.alphagaming1318
@dw.alphagaming1318 2 жыл бұрын
i3 eken puluwanda vga onbord ekka
@jeevikabiyagama1976
@jeevikabiyagama1976 Жыл бұрын
Oka pc eken dagatta passe mobile ayath ekka gahanna puluwan da coustem ehema❤
@lahirusudarshana571
@lahirusudarshana571 Жыл бұрын
Ehema ba bn pissuda
@user-supunsameera3487
@user-supunsameera3487 Жыл бұрын
Aiye ....download karala instal kara....eth play karanna bahane😢
@kavindusankalpa4933
@kavindusankalpa4933 3 жыл бұрын
I3 2nd gen 6gb ram gtx 650 1gb ekakin ada gnna bari weida
@aroshmilan6170
@aroshmilan6170 3 жыл бұрын
Puluwan bn ithin
@aroshmilan6170
@aroshmilan6170 3 жыл бұрын
Ram 8gb daagaththanam tikk hody
@slshark
@slshark 3 жыл бұрын
පුළුවන් wei...try එකක් දෙන්න
@ruka4536
@ruka4536 3 жыл бұрын
@@slshark i5 3rd gen Ram 16 gb Vga gtx 650 Puuwn da
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
How To Download PUBG PC FREE !!! | Sinhala
6:53
Gaming JeNNa
Рет қаралды 10 М.
Respect මචන් !! Respect !! | The kota
28:04
The Kota
Рет қаралды 94 М.
PUBG කතන්දරේ - PLAYERUNKNOWN'S BATTLEGROUNDS
14:31
Chanux Bro
Рет қаралды 432 М.
The vodka cooled PC
22:01
Life of Boris
Рет қаралды 9 МЛН
FAR CRY 3 SINHALA GAMEPLAY || HAVING FUN WITH BOMBS
28:15
SLShark
Рет қаралды 120 М.
How does a Military Helicopter work?  (Pave Hawk)
18:09
Jared Owen
Рет қаралды 13 МЛН
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 841 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН