FAR CRY SINHALA GAMEPLAY || LETS PLAY ALL THE FAR CRY GAMES

  Рет қаралды 94,530

SLShark

SLShark

Күн бұрын

Пікірлер: 583
@_Dilshan_Samarathunga_
@_Dilshan_Samarathunga_ 2 жыл бұрын
7:17 FarCry 2 එක Realistic පැත්තෙන් සුපිරි. ඒ වගේම FarCry Series එකේ තේරුම් ගන්න අමාරුම Story එක තියෙන්නේ Farcry 2 එකේ. Storyline තේරුම් ගන්න පට්ට අමාරුයි 😅. මම Storyline එක තේරුම් ගත්තේ 3න් පාරාක් Play කරලා. ඇත්තටම ඕකේ Story එක ගැන සරලම අර්ථෙන් කියනවනං ඒකේ Story එක යන්නේ Heart Of Darkness කියන Theory එකට. ඒ කියන්නේ කතාවේ ඉන්න හතුරා තමයි ඇත්තටම හොද චරිතය වෙලා තියෙන්නේ ඒ වගේ ම හොද චරිතය වෙලා ඉන්න අපේ Character එක තමයි ඇත්තටම බැලුවොත් නරක චරිතය වෙලා තියෙන්නේ. එතනදී අපි අප්‍රිකානු බල අරගල කරුවන්ගේ අතකොළුවක් බවට පත් වෙනවා (එහෙම උන එකට නූතනයෙන් උදාහරණයක් අරන් පෙන්නුවොත්, දේශපාලනඥයන්ට කඩේ ගිහින් වගේ එකක් තමයි. ඇත්තටම අපි කරලා තියෙන්නේ දේශයට ද්‍රෝහි කමක්) ඒ වගේම Jackral(ඒ කියන්නේ හතුරා) ඇත්තටම කරලා තියන්නේ යුද්ධයේන් අසරණ උන සිවිල් ජනතාව දේශ සීමාවෙන් පිට කිරීමට උත්සහ කිරීම සහ අරගලය අවසන් කිරිමට උත්සහ දැරීම ඒ සදහා ඔහු කරේ අරගල නායකයින් එක එකාට කෙටවීම. ඒ විදියෙන් විතරයි මේ යුද්ධය ඉවර වෙන්නේ කියලා ඔහු දැනගෙන හිටියා. හැබැයි අවසානේ සියල්ල තේරුම් අරගෙන අර කතාවේ හතුරා කියලා හිතන් හිටපු Character එකයි. මෙච්චර කල් හොද වැඩ කරා කියලා හිතන් හිටපු අපේ Character එකයි දෙන්න ම කදු මුදුනකදී සිය දිවි නසා ගන්නවා. ඒ අප්‍රිකානු බල අරගලය නිමා කරලා සහා අප්‍රිකාව සාමය උදා කරලයි. . . . ඒ වගේම කතාව ඉවර වෙන්නේ හිතන්න යමක් ඉතුරු කරලා 🥺 ❤ පොඩ්ඩක් Play කරලා බලන්න. Story එක ලස්සනයි. ❤
@slshark
@slshark 2 жыл бұрын
ස්තුතියි සහෝදරය පැහැදිලි කිරීමට ... දැනන් හිටියේ na මෙච්චර කතාවක් තියෙනවා කියලා 🥲♥️♥️♥️👍🤛🔥
@dihannesara2674
@dihannesara2674 2 жыл бұрын
Uba planet 361 baluwane😂
@dahamthamaru623
@dahamthamaru623 2 жыл бұрын
@@slshark sharl oyage nama mokakda
@henzo8430
@henzo8430 2 жыл бұрын
oya hari
@mathiyagaming8087
@mathiyagaming8087 2 жыл бұрын
Adde Echchara Deyak Thiyedha 👀 Math Play Karanawa Danan Hitiyanam Bageta Gahala Nawaththanne Nane 😕
@EPIC4187
@EPIC4187 2 жыл бұрын
Farcry 3 ගහනගමන් ඉන්නේ මරු ගේම් එකක්✌️🙃
@sanjayarathnayaka1058
@sanjayarathnayaka1058 2 жыл бұрын
MAMATH GAHANAGAMAN BN
@UdTechShow
@UdTechShow 2 жыл бұрын
Save file එකක් දියම්කෝ
@jackroy1641
@jackroy1641 2 жыл бұрын
Far cry 2 එක පට්ට..වලියක් මැද්දෙදි තුවල්කුව කැඩුනාම තවත් ආතල්
@SLRYZERTECH
@SLRYZERTECH 2 жыл бұрын
මම දැනට ගහපු සුපිරිම ගේම් එක farcry 3 😘😘 superb shark අයියා ❤❤
@SLRYZERTECH
@SLRYZERTECH 2 жыл бұрын
@Bg lanka 💔එහෙම pc අවුල් යන්නේ නෑ
@chami7305
@chami7305 2 жыл бұрын
Apinm hithuwe habai ets da mokadda eka kiyala 😅
@UdTechShow
@UdTechShow 2 жыл бұрын
අනේ මට ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දියන්කෝ බම් 😣❤️
@chami7305
@chami7305 2 жыл бұрын
@@UdTechShow telegram eken ganna
@pradeepasajee1540
@pradeepasajee1540 2 жыл бұрын
Mamath
@cjbro5174
@cjbro5174 2 жыл бұрын
හැමදාම ඉතින් වෙනසක් කලොත් අපේ මෝර brother තමා GG SHARK 😍
@punsiri4345
@punsiri4345 2 жыл бұрын
මම මේ වෙනකම් අය්යගේ facry video ආසාවෙන් බැලුවා 🥺 ඒත් කියන්න සතුටුයි අනිද්දා ඉදන් මගෙම pc එකකින් මම play කරනවා facry games ඔක්කොම o/l ඉවර නිසා මට pc එකක් හදලා දෙනවා කීවා 🙂 ඒත් හැමදාම අය්යගේ video බලනවා ❤️❤️
@davishcorporation2770
@davishcorporation2770 2 жыл бұрын
Danma hadaaganin issarahatanam hoyannawath wenna badu
@reddragon999
@reddragon999 2 жыл бұрын
congrat bro labana aurudde api
@punsiri4345
@punsiri4345 2 жыл бұрын
@@davishcorporation2770 ඔව් බන් 🙂 දැනටමත් ගොඩක් ශොප් වල ස්ටොක් අඩුයි ...🥲
@punsiri4345
@punsiri4345 2 жыл бұрын
@@reddragon999 හොදට ලියාම් 🙂 good luck 🍀
@reddragon999
@reddragon999 2 жыл бұрын
@@punsiri4345 thama ne dan fun eke labana aurude thamai marenne
@maduwa2161
@maduwa2161 2 жыл бұрын
far cry 3 කියන්නේ මම ආසම game එක❤
@nirashapramoth4644
@nirashapramoth4644 2 жыл бұрын
සුපෙර් බලන් හිටපු games ටික ජය වේවා sl shark❤️❤️❤️❤️❤️❤️
@slgaminhashi2042
@slgaminhashi2042 2 жыл бұрын
Farcry 3 තමයි මට සෙට් වෙච්ච හොදම farcry ගෙම් එක
@nandakumara1791
@nandakumara1791 2 жыл бұрын
අද වෙනස් vedio එකක් . ඇත්තටම සුපිරි අයියේ . මේ වගේම පුලුවන් නම් assassins creed එකත් ගේන්නකෝ plz
@RavinduPlays
@RavinduPlays 2 жыл бұрын
ගැම්මක් තමා . වෙනස් අදහසක් . දිගටම කරගෙන යං . ඊළගට crysis series එකේ ඕනේ
@slshark
@slshark 2 жыл бұрын
Ahh ඒ series එකනම් ගේන්න ලේසි
@RavinduPlays
@RavinduPlays 2 жыл бұрын
@@slshark ඒක තමා 😍
@bobjunior10
@bobjunior10 2 жыл бұрын
Far Cry 1 වල Graphics පට්ට. දැනට ආපු හොඳම Graphics තියන far cry Game එක.😅
@spider-man6969
@spider-man6969 2 жыл бұрын
Ow bn සාපේක්ෂව sahena hodai.. Kale htiyta🌝
@ticktockchanux8018
@ticktockchanux8018 2 жыл бұрын
Oya game eka haddaddi api ipasilawath naa
@wmr2435
@wmr2435 2 жыл бұрын
මම කැමති farcry primal වලට kzbin.info/www/bejne/pJKyZYeVfduIgNU
@widmina..
@widmina.. 2 жыл бұрын
ඔව් බම් මම ගහපු පලවෙනි pc game එක ❤️
@Ninja_Gaming_gg4951
@Ninja_Gaming_gg4951 2 жыл бұрын
OW E KALE HATIYATA
@cjbro5174
@cjbro5174 2 жыл бұрын
Far cry 1 මම ගැහුවා ඉවර කරන්න බැරිඋන ජාන විකෘති කරපු සත්තුන්ට බයේ ගේම් එක නැවැත්තුවා 😂අනිත් ඔක්කොම play කරල ඉවර කලා
@chalakasoolangaarachchi901
@chalakasoolangaarachchi901 2 жыл бұрын
sira kathawa .me too bro
@gaminganju3847
@gaminganju3847 2 жыл бұрын
Farcry 1 5prk withr iwr kra😂
@cjbro5174
@cjbro5174 2 жыл бұрын
@@gaminganju3847 farcry 1 nm iwara na anith ewa iwarai
@reddragon999
@reddragon999 2 жыл бұрын
😂
@dhananjaya8240
@dhananjaya8240 2 жыл бұрын
Intel celeron n4000 1.10ghz 4gb ram Onbord 2gb vga Meke gahanna puluwan facray games monawada
@HowBigistheMap
@HowBigistheMap 2 жыл бұрын
I walked across all the maps in Far Cry. Far Cry 6 is the biggest.
@wignaatapattu4586
@wignaatapattu4586 2 жыл бұрын
7:23 Giya Sathiye mn iwara kale. Story eke loku awlk na 😎🙂
@reddragon999
@reddragon999 2 жыл бұрын
ela nice kollo
@pabayagames1957
@pabayagames1957 2 жыл бұрын
Nice 👍👍👍
@nandakumara1791
@nandakumara1791 2 жыл бұрын
Far cry serious එකම සුපිරියක් තමා 😘
@toddlk7794
@toddlk7794 2 жыл бұрын
Farcry blood dragon එක dlc එකක්ම නෙවෙයි spinoff එකක් 😊 හරියට 4 එකට පස්සෙ ආපු primal එක, 5 එකට පස්සෙ ආපු newdawn එක වගෙ
@bigsmoke5814
@bigsmoke5814 2 жыл бұрын
Dlc
@memesreview-j8z
@memesreview-j8z 2 жыл бұрын
Aiyye just cause 4 eka gameplay ekak oni ❤️
@slcyberboy9271
@slcyberboy9271 2 жыл бұрын
Farcry 2 එක මරු ❤️ ගේම් එකේ අන්තිම ටිකේ පට්ට ගතියක් තියෙන්නේ heart of darkness theory එකට හදලා තියෙන්නේ.අන්තිමට අපේ යාලුවොත් එක්කම අපිට fight කරන්න වෙනවා.ප්‍රධාන හතුරා තමයි අන්තිමට බලද්දි හොද චරිතේ වෙන්නේ.ගේම් එක භාගයක් යද්දි map එක වෙනස් වෙනවා.
@amesh5130
@amesh5130 Жыл бұрын
ඔයාට කොච්චර දවස් ගියාද ඉවර කරන්න
@nrtech6826
@nrtech6826 2 жыл бұрын
Assassisan's creed seriesඑක අනිවා ඕනෙ😍
@SadewLK
@SadewLK 2 жыл бұрын
සුපිරි Gameplays And Games ටිකක්..Facry ❤️❤️❤️
@slsupergamecvr3046
@slsupergamecvr3046 2 жыл бұрын
8.45 අමෝ ඒ සද්දෙ 🔥 මතකයි හරිතේ
@wachboy9152
@wachboy9152 2 жыл бұрын
මාත් ඔතනින් far cry 2 ඇර අනිත් ඔක්කොම ගැහුව 👍god of war boss fight ගේන්නකො 👍
@slshark
@slshark 2 жыл бұрын
Gennm gennm... ටිකක් inno
@ndppcgames1518
@ndppcgames1518 2 жыл бұрын
Farcry 1,3 ගහල නැත්නම් උගෙ gaming life එකෙන් වැඩක් නැ😍💪
@MemerCringeKing
@MemerCringeKing 2 жыл бұрын
Vice city,San andreas ගහල නැත්තං වැඩක් ඇත්තෙම නෑ 💪
@user-wg3to3wv7b
@user-wg3to3wv7b 10 ай бұрын
dar cryn 1 ghla na @@MemerCringeKing
@ceydemons8696
@ceydemons8696 2 жыл бұрын
far cry 2 මුල් ටික කම්මැලී ටිකක් ඉස්සරහට යනකොට අවුලක් නැ පට්ට Story එක තෙරුන්නෑ මුලදි Story එක තෙරෙන්න මම ඔක 2 පාරක්ම play කරා
@fdogamin
@fdogamin 2 жыл бұрын
ඩයින් ලයිට් ගහන්න මරු සොම්බි ගේම් එකක් අතල් තියනවා ඔන්ලයින් ගහන්නත් පුලුවන් 😌☝
@Dhanusha_K
@Dhanusha_K 2 жыл бұрын
Farcry 1 idala 3 yanakan core2duo 2GB ram 1GB VGA eka mage machine eka eke ghhuwa 😁 chuttakwath lag novi graphic adu nokara 😎
@kavishkadulanjana7534
@kavishkadulanjana7534 2 жыл бұрын
මේක බල්ලා o/l අවසාන දවස ලියන්න යන මම😁😁😁😁
@chintha6355
@chintha6355 2 жыл бұрын
far cry 2 ake pattam storyk tiyenne. Muldai play krnkota kammali wunt madkt wage ynkot gahann hithenawa. Ake supirim ending akk tiyennawa. Anthim hriye kanapita gahenawa team seen ak. Gahalma blnn oni 💔
@chintha6355
@chintha6355 2 жыл бұрын
far cry 1 2 3. Walin mt hardma game ek fc 1 ilgt 2
@mathiyagaming8087
@mathiyagaming8087 2 жыл бұрын
Edzioge Katha Set Eka❤️
@nowtymalik5494
@nowtymalik5494 2 жыл бұрын
Gg shark kollo💙....facry 3 gameplay & music 😍💛
@sachin-vo8hq
@sachin-vo8hq 2 жыл бұрын
මට නම් අවුරුදු 13 යි. battlefield එකෙත් ඔය වගේ එකක් කරන්නකෝ.🎮
@reviwswithkevin8068
@reviwswithkevin8068 2 жыл бұрын
Mage vayase
@gamingdroidyt5483
@gamingdroidyt5483 2 жыл бұрын
Aththa thamai
@gamingdroidyt5483
@gamingdroidyt5483 2 жыл бұрын
Patta battlefield
@anjanatharuka3346
@anjanatharuka3346 2 жыл бұрын
Ayeth ahala api inno bokka eka bro
@user-iy9lz2eo8d
@user-iy9lz2eo8d 7 ай бұрын
Far Cry 3 play කරන ගමන් ඉන්නේ නියමයි
@user-jj5br5fk7u
@user-jj5br5fk7u 2 жыл бұрын
වෙනස්ම video එකක්. Farcry 3 ❤️ මමත් ආසම එක
@UdTechShow
@UdTechShow 2 жыл бұрын
3 එකේ download link එකක් දෙන්නකෝ. නැතනම් කියන්න මොකෙන්ද download kale 😊😳
@user-jj5br5fk7u
@user-jj5br5fk7u 2 жыл бұрын
@@UdTechShow telegram එකේ තියනවා එකේ group එකේ link එක දැම්මට ඒක YT එකෙන් අයින් කරනවා මගේ හිතේ.😢 fitgirl නම් එකේ තියනවා .
@UdTechShow
@UdTechShow 2 жыл бұрын
@@user-jj5br5fk7u thanks ayye
@sahasdissanayake2045
@sahasdissanayake2045 2 жыл бұрын
මරු ආහ් 😘😘
@theyasiya732
@theyasiya732 2 жыл бұрын
Farcry 6 ගහන්න පුලුවන් මැශින් එකක් අරන් දෙන්න අයියෝ...😃
@malakaachintha6659
@malakaachintha6659 2 жыл бұрын
Far cry new down එක සේරම ඉවර කරපු මම 😌
@AssissansCreation
@AssissansCreation 2 жыл бұрын
Farcry 1 එකට ගහන්න තාම ගේමක් ඇවිල්ලා නෑ බන්.ඒක වෙනම vibe එකක් 🔥
@slshark
@slshark 2 жыл бұрын
Ow ... වෙනස්ම setting එකක් 👍😋
@Gaming23955
@Gaming23955 Жыл бұрын
Ow
@ruwanthusithakumara1535
@ruwanthusithakumara1535 2 жыл бұрын
patta games eka...🔥🔥🔥❤️❤️
@malithsachintha_
@malithsachintha_ 2 жыл бұрын
My favorite game series ❤️‍🔥
@gaminghacks4468
@gaminghacks4468 Жыл бұрын
අඩෝ ගහන්නම ඕනේ බං FarCry 2. සුපිරි බං එක ඉවර wennama ගහන්න එක ගහද්දි සුපිරිම ෆීලින් එකක් ඉන්නේ
@ravindumadushanka2489
@ravindumadushanka2489 2 жыл бұрын
Far cry 3 විතරක් ගහලා තියෙන මම , 😅 nice video , keep it up brother 😍
@UdTechShow
@UdTechShow 2 жыл бұрын
ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දෙන්නකෝ
@slshark
@slshark 2 жыл бұрын
😅🥲🥲🥲
@iphonick
@iphonick 2 жыл бұрын
සාක් කොල්ලා ❤️
@crickethub5959
@crickethub5959 2 жыл бұрын
ආසාවෙන් බැලුවා🖤✔
@gamingknightyt8815
@gamingknightyt8815 2 жыл бұрын
Assassins creed okkoma games me wage series akak one Adath patta shark aiye 😋
@toyjeepsr4832
@toyjeepsr4832 2 жыл бұрын
ගොඩක් හොඳ KZbin channel එකක්
@sasmithasins9254
@sasmithasins9254 3 ай бұрын
Far cry 3 eka man iwara Kara eka mara experience ekak man gahapu hoda game ekak . Eka supiriyak thama
@MARSHMELLOSLSONGS
@MARSHMELLOSLSONGS 2 жыл бұрын
මම මේ ලඟදි far cry 3 download කරා. ඒක තමයි download කරපු පළවෙනි far cry game එක.low දාලා ගැහුවත් game එක lag.ඒත් minimum requirements වලට වඩා වැඩියෙන් මගේ තියෙනවා. දැන් ඉතින් farcry 1,2 වලින් එකක් තමා ගහන්න වෙන්නේ🥺 My system specs 4gb ram Intel core 2 Duo @3.00Ghz Nvidia GeForce GTX 450 512mb vga Windows 7 ultimate
@ayulk64
@ayulk64 2 жыл бұрын
Adeh ehema venna bane math gahuvane lag nathuva
@MARSHMELLOSLSONGS
@MARSHMELLOSLSONGS 2 жыл бұрын
@@ayulk64 oyage system eka mokakda
@ayulk64
@ayulk64 2 жыл бұрын
@@MARSHMELLOSLSONGS i3-8th gen habai dan tiyenne i5-2nd gen kisi avlak nathuva gahuva.....i3eke hida
@lasennethsara4362
@lasennethsara4362 2 жыл бұрын
1280x720 රෙසලූශන් දාල ගහන්න ලැග් වෙන්නෙ නෑ එතකොට.
@lasennethsara4362
@lasennethsara4362 2 жыл бұрын
Intel Celeron Processor @1.60Ghz 4GB ram Onboard 2GB VGA Windows 10 pro මම මේ specs වලින් ගැහුව 60 fps වලින්. Medium ගැහුවෙ 😃❤
@shwetharaveen4822
@shwetharaveen4822 2 жыл бұрын
Far Cry 1 එකයි Far Cry 3 එකයි නම් මාර පිස්සුවක්
@mrblackbeardofficial
@mrblackbeardofficial 2 жыл бұрын
මන් ඕක ඉවර කරා පට්ට, අමාරුයි ටිකක්🙂
@kunchanarathnayaka9122
@kunchanarathnayaka9122 2 жыл бұрын
aiie godak lassana game set ekka aiie
@slshark
@slshark 2 жыл бұрын
Oww 😀
@podda5435
@podda5435 2 жыл бұрын
Hitman eka genna 😍
@isharamadusanka1373
@isharamadusanka1373 2 жыл бұрын
supa game 😀😉😆😊😃😄😎🤗🙄🤑👌👍
@CM_OFFICIAL33
@CM_OFFICIAL33 2 жыл бұрын
gammak thamaa
@kavinduhansaka4940
@kavinduhansaka4940 2 жыл бұрын
Assassin's creed rogue gameplay එකක් ඕනි අනිවාර්යයෙන්ම
@mrblackbeardofficial
@mrblackbeardofficial 2 жыл бұрын
ඉවර වෙනකම් බැලුවා වීඩියෝ එක 🙂😉
@clashofclansacc9088
@clashofclansacc9088 2 жыл бұрын
පට්ට තාම අයියෙ ❤️
@mgbatta3497
@mgbatta3497 2 жыл бұрын
මගේ අසම game එක 😍😍😍😍 ආදරෙයි පෙළෙන්න....
@fulltimegaming7867
@fulltimegaming7867 2 жыл бұрын
nice 🌷🌷
@lasennethsara4362
@lasennethsara4362 2 жыл бұрын
Far Cry 6 එකයි New Dawn එකයි ඇරෙන්න අනිත් ඔක්කොම ගහල තියෙනව...ඒවත් ගහනවා හොඳ PC එකක් තිබ්බනම් 😁
@blackhaker1806
@blackhaker1806 2 жыл бұрын
මටත් බන්...😔💔
@lasennethsara4362
@lasennethsara4362 2 жыл бұрын
@@blackhaker1806 අපි ගැන විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් 🥴💔
@blackhaker1806
@blackhaker1806 2 жыл бұрын
@@lasennethsara4362 💔
@chamiyaonline5790
@chamiyaonline5790 2 жыл бұрын
Adoooo kollo oya kalin dala tbidde fac cry video okkm baluwa❤️😘Sea of thieves vedio okkmath බැලුවා 💕 Aneee kollo froza horizon gameplay tikkak denneko 💟💜
@slshark
@slshark 2 жыл бұрын
Gg bro ♥️♥️🔥🔥
@slassassins3154
@slassassins3154 2 жыл бұрын
Facry 4 💖💖
@day2daystuff530
@day2daystuff530 2 жыл бұрын
supirima ekk. AC series ekath danna. maru compare karaddi ekin ekata. nice thanks
@senuthbro1669
@senuthbro1669 Жыл бұрын
Supiri aiye rewiew eka good luck 👍 ❤️😁
@dinethnimsara9301
@dinethnimsara9301 2 жыл бұрын
අයියේ ඔයාගෙන් පොඩි ඉල්ලීමක් කරනව නම අයිය දැනට තීන Far cry game ඔක්කොම වගේ පොඩ්ඩ පොඩ්ඩ කතා කරල එක video එකක් ගෙනාවනෙ එහෙම Far Cry ගේම් සීරීස් එකේ ඔක්කොම game ගෙනාව විදියට අයියට පුලුවන්ද Need For Speed සීරීස් එකෙත් තීන ඔක්කොම Need For Speed Games ටික මුල ඉදලම තීන ඒව පොඩ්ඩ පොඩ්ඩ කතා කරල එක video එකකට ගේන්න හරියට Far Cry ගේම් ඔක්කොම ගෙනාව වගේ ආදරෙයි අයියේ හැමදාම ජය වේවා අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙 අයිය සුපිරී අයියේ පට්ට මරු
@pradeepasajee1540
@pradeepasajee1540 2 жыл бұрын
Man asama far cry 3 aiya play karanava patta
@bangtanboys8925
@bangtanboys8925 2 жыл бұрын
Super 😊🔥💖
@Comeback999
@Comeback999 2 жыл бұрын
පට්ට ❤️❤️❤️❤️
@lahirulaksan933
@lahirulaksan933 2 жыл бұрын
Iji (1)තාමා සුපිරි ❤️
@KAIZER48499
@KAIZER48499 2 жыл бұрын
Fc5, newdawn character 1 golui, එකම character 1 inne ❤❤❤❤❤❤
@DRACULA_G
@DRACULA_G 2 жыл бұрын
GG ayye🤩😘
@CrazyHasiya
@CrazyHasiya 2 жыл бұрын
Nice
@captianprice4477
@captianprice4477 2 жыл бұрын
මම Far Cry 2 ගහනවා ඒ රෙද්ද ගැහුවට ඉවරයක් නෑ.. අනික Enemy ලට වෙඩි තිබ්බට උන් මැරෙන්නෙ නෑ..
@CrazyHasiya
@CrazyHasiya 2 жыл бұрын
මම Far Cry 1 ඉවර කලා හැබැයි මන් හගපු එකේ පොලව සුදු පාටයි
@malidu_xbeats
@malidu_xbeats 2 жыл бұрын
Niyamai 😊😎
@vehiclelover7802
@vehiclelover7802 2 жыл бұрын
මාත් ෆාක්‍රයි ෆෑන් කෙනෙක් ඒත් ඉතිම්😌♥️💫 ගේනවා අඩුයි😑
@maheemamihipal5856
@maheemamihipal5856 2 жыл бұрын
ඔන්න දාපුගමන් බැලුවා bro පට්ට
@amanthathisara-ob5rj
@amanthathisara-ob5rj Жыл бұрын
මම farcry 1,2,3 ඉවර කලා .සුපිරි .
@user-mg8rh4ii6h
@user-mg8rh4ii6h 20 күн бұрын
මරු ආ
@vikitha8653
@vikitha8653 2 жыл бұрын
ayya supire
@pahantharukaslmakara4241
@pahantharukaslmakara4241 2 жыл бұрын
Mekanam patta
@slcreativetd8140
@slcreativetd8140 2 жыл бұрын
Patta
@kavitechandplay8938
@kavitechandplay8938 2 жыл бұрын
supiri😍
@fake__xyadeesha
@fake__xyadeesha 2 жыл бұрын
GTA series එක ඕනෙ
@ceylonmenzfashion6211
@ceylonmenzfashion6211 5 ай бұрын
Far cry 3 and 5 best ♥️ 6 was good too
@chandulapasan
@chandulapasan 2 жыл бұрын
Far cry 1 තමා නියම එක මම ඒක ගෙවුවා පට්ට
@closer99
@closer99 2 жыл бұрын
ලොකේ තීන හිතට වදිනම ගේම brothers a tale of two sons මේක ගැහුවොත් ඇඩෙනව සත්තයි... මේ ගේම් එක 1.2 gb වගේ වෙන්නේ shark ayyata හිනහත් ඇති සමහර විට මන් කියන මේ පොඩි ගේම ගැන .ඒත් මන් හිතනවා අය්යා මේක play කරයි කියලා ... පුලුවන්නම් yt එකට දාන්න game plays ටිකක්.... ❤️❤️❤️ අයෙත් කියනවා අනිවා ගහන්න.
@nadeeshjayarathne
@nadeeshjayarathne 2 жыл бұрын
assassins creed eka gena video ekak karanna aiye,,video eka supiri
@spokenenglish1664
@spokenenglish1664 2 жыл бұрын
අයියෙ FARCRY 6 video ඒකක් ඔනෛ
@randithaprasantha7962
@randithaprasantha7962 2 жыл бұрын
Super brother ❤️🥺
@nimsarakarunarathna7489
@nimsarakarunarathna7489 2 жыл бұрын
first bro nice
@chamalkabasnayaka7482
@chamalkabasnayaka7482 2 жыл бұрын
Core 2 duo eke 3gb ram gts 430 1gb primal enkn gehuw 🤩
@charithpriyatharshana6679
@charithpriyatharshana6679 2 жыл бұрын
මෝරයියේ Assassin's creed එකත් මේවගේ ඔක්කොම එකට තියන video එකක් ඕන
@vidurarandika8469
@vidurarandika8469 Жыл бұрын
ගහන්න බැරි ගේම් මුගෙන් බලල සතුටු වෙන මම 😒💫 ආදරෙයි උබට . මෙ උබ්‍ර නම කියහන්කෝ🌝
@tiransandamal
@tiransandamal 7 ай бұрын
Farcry2 kiyanneth supirima game eka.
@ranjithdilshan5373
@ranjithdilshan5373 2 жыл бұрын
patta ❤😘
@gamingsakiya7777
@gamingsakiya7777 2 жыл бұрын
Far cry primal තරම් ඇල්ලුවෙ නැ මොකක්වත්💔
FAR CRY 6 SINHALA GAMEPLAY || LETS TEST DIY WEAPONS
20:09
SLShark
Рет қаралды 99 М.
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 47 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 16 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 20 МЛН
I Played Every God Of War Ever In ONE VIDEO!
26:32
AdamAsta
Рет қаралды 2,4 МЛН
Palkkasin TYÖNTEKIJÄN ja RIKASTUIN!
16:57
Lakko
Рет қаралды 241 М.