Рет қаралды 47,578
🚫🚫 මේ Settings හදන්න Computer එකක්ම ඕන නැහැ. ඔයාගේ Mobile Phone එකෙනුත් පුලුවන්..
ඔයාගේ Phone එකේ WIFI on කරලා Router එකේ යට තියෙන Password එක දාලා Connect වෙන්න.
* Connect උනාම ඔයාගෙ Phone එකේම පෙන්වනවා.*
✔️ ඊටපස්සේ ඔයාගෙ Phone එකේ තියෙන Google Chrome, Safari,Opera,Firefox කියන මේ ඕනම ඇප් එකකින් 192.168.1.1 කියලා උඩම තියෙන Address bar එකේ ගහන්න.
+ + මතකතියාගන්න Search කරන තැන නෙවෙයි + +
Username - administrator
Password - AU121BM213CH38E5