හොදවැඩේ! කෙහෙලියව පාවාදුන්නු යාලුවෝ

  Рет қаралды 15,340

SL VLOG

SL VLOG

Күн бұрын

Пікірлер: 235
@NalaniRanasinghe-b9q
@NalaniRanasinghe-b9q 4 сағат бұрын
බැනුම් අහන්න අලුතෙන් ආපු ඩබල සාදරයෙන් , ආදරයෙන් පිලිගන්නවා❤❤❤
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 Сағат бұрын
😂
@JosephPriyal-lk4fk
@JosephPriyal-lk4fk 2 сағат бұрын
වඳ දොස්තර කියපු විමල් කොහෙද හිටියේ ඇස් අන්ධ වෙන්න කෙහෙළිය බෙහෙත් දෙද්දී
@RenukaAdikari-c3k
@RenukaAdikari-c3k 4 сағат бұрын
ඒ බෙහෙත් වලින් ඇස් පෙනීම නැතුව ගිය අහිංසක මිනිසුන්ට සාධාරණ ඉටුවේවා ❤
@Music-by-Alpha
@Music-by-Alpha 2 сағат бұрын
කෙහෙළිය නැමැති පාහර පාපතරයාට නිසි දඬුවම් ලැබේවා 🙏🏻ස්තුතියි බෘනෝ 🙏🏻(කොයි අපේ අනාගත හසා නැමැති ගරු අගමැතිතුමා?😁)
@madhurasandeepana3711
@madhurasandeepana3711 2 сағат бұрын
Npp eke මන්ත්‍රිවරුන්ට media handle කරන විදිය ගැන training එකක් දුන්නානම් හරි. එයාල බොක්කෙන් වැඩ කරනවා ඇති හැබයි වචනවලින් නානවනම් එයාලව bully කරන්න පරන senior අයියලා ඉන්නවා parliment එකේ 😊
@slmicro3857
@slmicro3857 32 минут бұрын
අලුත් සහෝදරවරු දෙන්නා 🥰❤වෙල්කම් ටූ ඩීඩී🤟👐😊
@Jehan696
@Jehan696 2 сағат бұрын
හැමදාම , අබී ආයුබෝවන් කියන එක විතරක් බලල පාඩුවෙ ඉන්න මම 🥲
@NalinRajapaksha-y8y
@NalinRajapaksha-y8y 2 сағат бұрын
අළුත් කොල්ලො දෙන්නා මරු
@mmsindrajith8148
@mmsindrajith8148 2 сағат бұрын
බෲනොත් අර මැක්ක වගේ😂😂😂 වටේ ගිහිං ගිහිං එන්නෙ මාලිමාව ලගට😂😂😂 මාර ඇරියස් එකක් තියෙනවා මාලිමාව එක්ක😂😂😂
@slmicro3857
@slmicro3857 Сағат бұрын
😂😂😂😂😂😂
@sanjeewaaweejnas6798
@sanjeewaaweejnas6798 Сағат бұрын
හැබැයි මුන් චන්දෙට උපරිම කඩේ ගියේ NPP එකට
@JhonaHerath
@JhonaHerath Сағат бұрын
Ballo malata mekko innawa
@anandarajakarunadewanaraya1900
@anandarajakarunadewanaraya1900 49 минут бұрын
​@@sanjeewaaweejnas6798ඇත්තෙන්ම
@echorhydhms
@echorhydhms 26 минут бұрын
Fact ඇත්ත නම් මක් කරන්නද 😂
@madurangasandaruwan7453
@madurangasandaruwan7453 Сағат бұрын
අඩෝ මං මෙ පරණ එකක් කියලා හිතං අහං හිටියෙ මෙච්චර වෙලා.. මරු මරු.. ❤😂😅
@anandarajakarunadewanaraya1900
@anandarajakarunadewanaraya1900 Сағат бұрын
පාර්ලිමේන්තුව හා කැබිනට්ටුව නිරීක්ෂණය කරන්න කොමිටියක් පත්කරනව කිව්වනේ. SL VLOG එක තමයි ඒ කොමිටියට පත්කරන්න ඕන
@thilankabanuka2416
@thilankabanuka2416 49 минут бұрын
මෙච්චර කල් නොබලපු DD එකක් නෑ. හැබැයි දැන් නම් හිතෙනව මෝඩයොන්ටත් podcast කරන්න පුලුවන් කියල. මොනව හරි ටිකක් ගැන ඔක්කොම දන්නව වගේ ඔහේ කියවන්න තියෙන්නෙ
@anandarajakarunadewanaraya1900
@anandarajakarunadewanaraya1900 47 минут бұрын
ඇත්ත
@suchinthanasamaranayaka7254
@suchinthanasamaranayaka7254 30 минут бұрын
All the best to both of you on this new journey! However, I noticed Wageesha was on his mobile quite a lot and shaking his leg during the video. It felt a bit disrespectful and distracting; that might affect viewer experience. Just some feedback for future episodes. Looking forward to more from the team!
@ayodhyawijesundera7311
@ayodhyawijesundera7311 Сағат бұрын
Welcome boys.May your journey with slvlog be happy.
@abilashkiriella9258
@abilashkiriella9258 4 сағат бұрын
එකෙන්ම...ඔකුන් අනිත් එවුන්වත් ලගදිම පාවලා දෙනවා 😂😂😂
@vishwaprasanjana2994
@vishwaprasanjana2994 2 сағат бұрын
3:15 මිනිත්තු 11946 ආසන්න වශෙයෙන් පැය 200, පැය 8 ගානෙ වැඩ කරොත් දවස් 25ක්, දවසකට 2000 ගානෙ ගෙව්වත් 50,000 😂😂 ඒ නිසා සැලකියයුතු තෑග්ගක් දෙන්න😂😂❤
@ICashcow
@ICashcow 2 сағат бұрын
kohomada oka balanne vishwa
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya Сағат бұрын
ඕක පෙන්නන්නෙ නෑනෙ මගේ,,කොහොමද බලන්නෙ
@indikamaura6811
@indikamaura6811 27 минут бұрын
අලුත් නංගි කෙනෙකුත් ගේමු... එක්කෙනෙක්ම දැකලා එපා වෙලා දැන් .....😊
@mariodilano
@mariodilano 3 сағат бұрын
මේ ගොතයො දෙන්නා නම් සෙට් නැහැ 😢😢😢
@slcurtainshub3459
@slcurtainshub3459 4 сағат бұрын
දන්න කෙනෙක් කියන්නකො කොහොමද yt music එකෙන් play time. එක බලන්නෙ කියලා
@Damisha
@Damisha 2 сағат бұрын
අලුත් කොල්ලො දෙන්නා! 🥳👌
@chamimusic1011
@chamimusic1011 3 сағат бұрын
අලුත් උන් දෙන්න හෙන පණ්ඩිත යි වගේ අපෝ. පලවෙනි දවසෙම ඔහොම නම් ඉස්සරහට යද්දී මුන් ඉදි අහසේ
@pathmendrakamal1083
@pathmendrakamal1083 3 сағат бұрын
අලුත් ඩබල සාදරයෙන් පිලි ගනිමූ🙏
@AshanJayasinghe-w3s
@AshanJayasinghe-w3s 53 минут бұрын
වග්ගා පෝන් එක ඔබන්න එපා මචන් ❤ සුබ පැතුම් වැඩේට
@aselachathuranga9331
@aselachathuranga9331 Сағат бұрын
අර පෝන් එක අතේම තියාගෙන ඉන්න එකාව පැත්තකින් තියන්න බෘනෝ...
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 Сағат бұрын
True
@lahirusanojrajakaruna6374
@lahirusanojrajakaruna6374 2 сағат бұрын
මුල ඉදන් බලනවා හෙඩ් පොන් එපා දවස් කීයක් ඔයාලව අහලද බලන්න බලන හැටි කියන්නකො අරක....😢😢😢😢
@naveenchamiduofficial837
@naveenchamiduofficial837 3 сағат бұрын
Denuwan wageesha Who carries Bachelor in political science and he states that he can speak here with no doubt ❤💯.
@ManojManoj-tt8lq
@ManojManoj-tt8lq Сағат бұрын
SLVLOG කියන්නෙ ඉතින් බැනුම් කෝටියක් තමයි බෲනොලාට තනිවම බැණුම් අහාන්ඩ බැරි නිසා ඒකෙ කොටස් කාරයෝ දෙන්නෙක්ව ගෙනාවා බැණුම්vlog එකට සාදරයෙන් පිලිගන්නවා
@maradhapriyankara513
@maradhapriyankara513 3 сағат бұрын
මට මතකයි මම 35 දාස් වෙනි subscriber ❤😌
@ravinduseneviratne7292
@ravinduseneviratne7292 Сағат бұрын
KZbin music walin nathuwa normal youtube app ekeh balana ayata waasiyak nedda? 😢
@thunderstruck_12
@thunderstruck_12 3 сағат бұрын
මෙහෙ වේලාවෙන් උදේ SL ඊයේ එක බැලුවා.. තනිකර යුද්ධයක් comments වලින්.. ලොකු වෙනෝදයක් ලැබුවා.. 🙂SL vlog කියන්නේ comments බලලා stress එක නැති කරගන්න පුළුවන් තැනක් 🙂🙂. සමාජයේ මතය වෙනස් කරන්න තවම ඔයාලා set එක වේලාසන වැඩි මගේ යාළුවො ටික.. පේනවනේ මිසයිල ප්‍රහාර ටික නේද? හසා ඉන්නකොට කුණු මාළු කඩේ වගේ.. අද කුණු මාළු ලෑල්ල නිවාඩු වගේ . පාලුයි..සඳුදා ඉඳන් ආයෙම කඩේ අරිමු බෘනෝ.. ජයවේවා 🙏🏻❤️❤️
@flowerworld3451
@flowerworld3451 Сағат бұрын
4:01 කොහොමද ඒක බලන්නේ කවුරු හරි කියන්නෝ plz
@Shan35688
@Shan35688 5 минут бұрын
Good job new comers!
@fixityaon9774
@fixityaon9774 30 минут бұрын
39:10 ඒ හිතවත්කමිවල ප්‍රබලතාව මොකක්ද කියල ඉස්සරහට නීනිය බලගන්වන විදියෙන් බලාගතෑකි🤪
@Sahan6068
@Sahan6068 Сағат бұрын
ඒ option එක yt music subscription එකක් තියෙන අයට විතරයි පෙන්නන්නේ.time එක බලන එක.😊
@malindumihisara09
@malindumihisara09 58 минут бұрын
අත්දිග ඇදන් ඉන්න එකා ගැලපෙන්නෙ නැ මෙතනට...හොද දැනුමක් ඇති හැබැය් හැසිරිම හරි නැ...සංවාදයක් කරන්න සෙට් න වගෙ
@sureshdesilva3802
@sureshdesilva3802 Сағат бұрын
දෙනුවන් පැද්දෙන්නේ නැතුව හිටපන්කෝ ඔලුව කැරකෙනවා.එල එල වැඩේ හොදයි
@DharmathilakaPHRM
@DharmathilakaPHRM 33 минут бұрын
Dollar nawen genalla maha bankuwsta dena rate owa monawada ane
@Maneesha_wijesinghe
@Maneesha_wijesinghe 3 сағат бұрын
අද හිනාව මදි එකයි මේ අවුල
@dr_animo_ff
@dr_animo_ff 2 сағат бұрын
මේ වෙනකන් දාලා තියෙන හැම DD එකම බැලුවා.
@achinthamaduwantha9121
@achinthamaduwantha9121 2 сағат бұрын
balapu apita mukuth nadda danne na....
@ManojManoj-tt8lq
@ManojManoj-tt8lq Сағат бұрын
​@@achinthamaduwantha9121තියෙනවා බේබි තියෙනවා දෙකට නැමිලා හපා ගනිං ඇට 2
@ManojManoj-tt8lq
@ManojManoj-tt8lq Сағат бұрын
ගන්ඩ නං මෙලෝ දෙයක් නැහැ බලලා කෙරුවෙම මුන්ට ඇට්ටි හැලෙන්ඩ බැන්න එකමයි
@Ythalaya.
@Ythalaya. 3 сағат бұрын
කොහොමද පැය ගාන බලාගන්නේ කියලා. කියන්න පුළුවන්ද මම DD පටන්ගත්ත දවසේ ඉදන් එක දිගට බලනවා
@asnakasenadeera
@asnakasenadeera 3 сағат бұрын
මාත් හොයනවා ඒක
@FtV.67
@FtV.67 Сағат бұрын
හිරැනං සල්ලි තමයි වගේ slvlog බලන්ඩ කට්ටිය හොයනව වගේ.. ඔයාලටත් තේරෙන්නෙ නැහැ නේද අවලංගු වේගන යන්නේ ඇයි කියලා..??
@lalithkumaranawarathna265
@lalithkumaranawarathna265 Сағат бұрын
අනිවාර්යෙන් හිරුවගේ. දැන් කිව්වා බන්ධුල ගුණවර්ධන කට උත්තරයක් දෙන්න ගියේ නෑ කියලා
@Roshanthisgreendiary
@Roshanthisgreendiary Сағат бұрын
අලුත් දෙන්නත් මරු ❤
@dilshikapriyashan2464
@dilshikapriyashan2464 4 сағат бұрын
පැය 43 ක් ඔයිට වඩා අහපු අය ඇති නෙහ්. මේල් එකක් දාලා වැඩක් නැ😅
@slcurtainshub3459
@slcurtainshub3459 3 сағат бұрын
කොහොමද බලන්නෙ එහෙම
@dilshikapriyashan2464
@dilshikapriyashan2464 3 сағат бұрын
@slcurtainshub3459 YT music app එකේ තිනවා බන්
@hiransandeepa6154
@hiransandeepa6154 3 сағат бұрын
Kohomada blanne
@dilshikapriyashan2464
@dilshikapriyashan2464 3 сағат бұрын
YT must app එකේ තිනවා බන්
@deepcha14
@deepcha14 3 сағат бұрын
මේක කියලා දෙන්න එකෙක් නැති හැටි
@AmilaSenanayake-t2y
@AmilaSenanayake-t2y 3 сағат бұрын
Master class එක purchase කලා. සති 03කලින් දන් access නත්තෙ අයි.
@GaniduGayashan
@GaniduGayashan Сағат бұрын
ඔය කතාව බොරු වෙන්නෙත් නෑ... හුගක් දෙමව්පියො හොයන්නෙ තමන්ගෙම ගෙයක් තියනවද කියල කොල්ලට... ඔයාල ඒක trol කරාට ඒක ඇත්තම හේතුවක් ඔයාල ගමක් ඇතුලට ගිහින් කතා කරල බලන්න තේරේවි ඒ කතාව . අනිත් එක අමතක කරන්න එපා තාම කුලය හොයනවා කොල්ලෙක් කෙල්ලෙක් හොයද්දි ගෙයක් නොසොයා ඉන්නෙ නෑ....මම හිතන්නෙ අන්න ඒ දේ තමයි ඒ මනුස්සයා මතු කරන්න හදල තියෙන්නෙ.... කොලඹ කෝනයෙන් බැලුවොත් ඒ මනුස්සය කියපු කතාව වෙනස් ඇති
@anandarajakarunadewanaraya1900
@anandarajakarunadewanaraya1900 48 минут бұрын
අනිවාර්යයෙන්
@swapnaent4679
@swapnaent4679 Сағат бұрын
Welcome to the team 💗
@jinawandyagamage1392
@jinawandyagamage1392 3 сағат бұрын
අපි දන්නේ අහන්න විතරයි .screen shot දමන්න දන්නේ na
@anandarajakarunadewanaraya1900
@anandarajakarunadewanaraya1900 Сағат бұрын
CULT = ලබ්ධිය CULTURE = සංස්කෘතිය නියාමක = guard රියැදුරු = engine driver OR locomotive pilot
@sujithdezoysa8376
@sujithdezoysa8376 2 сағат бұрын
රාජ්‍ය සේවක 1.5M වැටුප් බිල Rs.900B පරිපාලන සහ other වියදම් Rs.200B, බංකොළොත්බවට හේතුව. අපි 50 % අඩුකර ගත යුතුය. ඉතිරිය Rs.550B..
@bottuwa1
@bottuwa1 2 сағат бұрын
කෝමද ඒක screenshot එක ගන්නේ
@NipunaAkalanka-d8z
@NipunaAkalanka-d8z 3 сағат бұрын
වද උනෙත් කෙහෙලියේගේ බෙහෙත් වලින් වෙන්ට බැරිද?
@teksoulusen3767
@teksoulusen3767 3 сағат бұрын
අභි දැන් වෙනදටත් වඩා ලස්සන වෙලා
@chameeraanuruddha4943
@chameeraanuruddha4943 2 сағат бұрын
දෑන් බැඳලා නේ
@samithawijekoon2438
@samithawijekoon2438 3 сағат бұрын
12,155 min = 202 hours 🙃
@sampathdissanayake3879
@sampathdissanayake3879 2 сағат бұрын
2017 ගැන නම් දන්නෙ නෑ මේ අවුරුද්දෙ වෙච්ච හානිය නිසා ආයෙ කුඹුරු හාල වපුරන්න වෙනව... අක්කර දෙක හමාරෙ කුඹුරකට හාන්න 25,000යි බිත්තර වී වලට 10,000ක් විතර යනව... සොපිට්වල(වල් නාශකයක්) මඩ පොහොර වලයි ගණන් දන්නෙ නෑ...
@sanjeewaaweejnas6798
@sanjeewaaweejnas6798 Сағат бұрын
සමහර පොලීසිය අය උසස් වීම් නෙවෙයි පහත් කරන්න ඕනෑ අයත් ඉන්නවා
@anandarajakarunadewanaraya1900
@anandarajakarunadewanaraya1900 57 минут бұрын
රජයේ විධායක නිලධාරීන්ට(වෛද්‍යවරු ඇතුළත්ව) car permit දීම අතීතයේ පටන් සිදුවුන දෙයක්
@VADC-dev
@VADC-dev 2 сағат бұрын
how to get total listen/watch time of the podcast?
@sujithdezoysa8376
@sujithdezoysa8376 2 сағат бұрын
We have excess Govt. Workers, 1.5M ?? salary bill Rs.900B admin plus other costs Rs.200B , eventually we bankrupted. If we reduced by 50 % we can save Rs.550B..
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 4 сағат бұрын
අද overtime ද 🥲💖
@kavindukalinga8519
@kavindukalinga8519 2 сағат бұрын
Kalu tshirt dial eka hondai.
@DjJ-f3c
@DjJ-f3c 2 сағат бұрын
ඉතින් ඔහෙම මලගෙකට ගංවතුර වලට ආධාර දෙන වුන් එපා කියලනේ මේ සෙට් එකව පර්ලිමෙන්තු⁣ යැවුවේ. එහෙම යවලා පරදුන එවුනට ගංවතුර ආධාර බෙදන්න ආවේ නැ කියලා බනින්න එපා
@janidunimsara
@janidunimsara 2 сағат бұрын
අලුත් ඩබල බැනුම් අහන්නැති වෙයි කියල මට හිතෙනව.. specialy වැග්ග..😛 අන්තිමට දුන්න advice එක නම් හරිම කැතයි හොදේ😂😅
@14TravelerSinhala
@14TravelerSinhala 4 сағат бұрын
3:25 මගෙ 6000 යි , එ මාස 4ක් විතර එකදිගට අහල ලබන අවුරුද්දෙ අනිවා ටොප් ලිස්ට් එකට එයි.
@slshorts1299
@slshorts1299 3 сағат бұрын
Kohomd bn eek gththe. KZbin app eken ahnne hbei. Music app ek newe use krnne. Eken log wela khmd blnne. Mkuth en nne
@manishaperera2431
@manishaperera2431 3 сағат бұрын
Mat terennet na kohomsda gnne keyala
@14TravelerSinhala
@14TravelerSinhala 3 сағат бұрын
@@slshorts1299 YT eke " You " කියන ටැබ් එකේ බලන්න.
@slshorts1299
@slshorts1299 2 сағат бұрын
@@manishaperera2431 profile ekt ghin blnn. 2024 recap wge ekk tyno.eke tyno top podcast kyl.eke tyno ok
@SandunZ99
@SandunZ99 25 минут бұрын
Watch time eka balanne kohomada
@shermilajayasuriya1688
@shermilajayasuriya1688 3 сағат бұрын
Aluth aya hodai😊
@deepcha14
@deepcha14 3 сағат бұрын
YT Music එකෙ කොහොමද මේක හොයාගන්නේ මට හෙඩ්ෆෝන් එක එපා බලන හැටි කියලා දෙන්න 😅
@dilooshakeshan226
@dilooshakeshan226 3 сағат бұрын
setting > your recap
@SandunZ99
@SandunZ99 Сағат бұрын
​@@dilooshakeshan226 එතන එහෙම පෙන්නන්නේ නෑනෙ බන්
@hemanthakumara6438
@hemanthakumara6438 2 сағат бұрын
උන් හරි දේශපාලනේ කොයින්ද මිතුරන්
@channamadawela2397
@channamadawela2397 3 сағат бұрын
How to take the screen shot ?pl give instructions
@Dushanti
@Dushanti 2 сағат бұрын
Bruno athema me anduwe ayath werdinam ewa pennana 1ka godak hodai hebei eka kramayakata oba ada neyemeta eka karanawa janathwa akamethi nehe vewechana walata hebei ewa katha karana vedehak theyenawa dd eka mulu lokema oyala balanawa A wagema respect karanawa
@suchinthanasamaranayaka7254
@suchinthanasamaranayaka7254 48 минут бұрын
Wageesha oya busy nam passe enna podcast ekata ...oyaa chat eka iwara wela..
@WasudhaLawangi-im8di
@WasudhaLawangi-im8di Сағат бұрын
එතකොට විස්වාසය bangaya dana විටත් ගැටලු ඇත එකට මොකද කියන්නේ බලලා නැද්ද
@janithagalkissage5604
@janithagalkissage5604 45 минут бұрын
යුවල් නෝවාගේ පොත් කියවනවලු. Compensate කියන වචනෙ කියෝගන්න බෑ. කාටද බන් බෲනො බොරු කරන්නෙ 😂
@SLVLOG
@SLVLOG 37 минут бұрын
පොත් කියවනවා කියලා බොරුවට අනේ කිව්වේ🫣
@janithagalkissage5604
@janithagalkissage5604 11 минут бұрын
මාත් උර්තලේට අනේ කිව්වෙ. දුක හිතුනද. 😂
@Saa-G-Ecoh
@Saa-G-Ecoh 3 сағат бұрын
50:36 අඩෝ ගෙවල් නිකන් දෙනවා කියල කිව්වේ නෑනේ බන් අඇයි බන් මෙහෙම බොරු කියන්නේ...
@azcodingyt
@azcodingyt Сағат бұрын
Ow, geyak hdnna puluvan thathveta rata genava kiyaka kiyanne
@bestfriendinvited
@bestfriendinvited 3 сағат бұрын
The president said that privileges of the parliamentarians will be brought to a standard and he didn’t say everything will be abolished. As it had been abused in the past.
@InduHewapathirana
@InduHewapathirana 2 сағат бұрын
Malli KOCHCHARA minissunge es and unada ewata wandi gewenne kauda MUNTA HENA HATAMA GAHANAWA
@kithsiriudawatta5657
@kithsiriudawatta5657 2 сағат бұрын
රසික Asian එකට ගෑනු පිරිමි ළමයි අරගෙන පුහුණු කරනවා නමුත් අභිශේකා ගෑනු ළමයින් sl vlog එකේ DD, podcast වලට ගන්න පුහුණු කරන්න දෙන්නේ නෑ කියලා කථාවක්‌ තියනවා ඒක ඇත්තද,😢😢
@anandarajakarunadewanaraya1900
@anandarajakarunadewanaraya1900 51 минут бұрын
කොහෙන්ද දැනගත්තෙ ?
@prasannapanampitiya3769
@prasannapanampitiya3769 Сағат бұрын
පඩිය පක්ෂ අරමුදල්ට දෙන්නේ ජේවීපී එක. NPP එකේ එහෙම ප්‍රතිපත්තියක් නෑ කියලා හරිනි කිව්වා. කෑමතිනම් දෙන්න පුලුවන් අකමැති නම් නොදී ඉන්නත් පුළුවන් කියලා.
@anandarajakarunadewanaraya1900
@anandarajakarunadewanaraya1900 46 минут бұрын
NPP නායක හරිනිද ?
@ruchiragayashan
@ruchiragayashan 4 минут бұрын
අද DD එකේ දඩ බල්ලා නෑ නේද😢
@thebestclips8508
@thebestclips8508 3 сағат бұрын
oya listning time eka balaganne kohomada
@arunn4647
@arunn4647 7 минут бұрын
Kohed bn.. Gewal denawa kiwwe. Kiyan ekhariyat ahal idapn..😂
@sameerassameera2996
@sameerassameera2996 Сағат бұрын
watch time eka balanne komada
@JaniruforGraphics
@JaniruforGraphics 2 сағат бұрын
ටීක් ටීක් ටීක් !
@ransirimalfernando5421
@ransirimalfernando5421 3 сағат бұрын
අර කාර් එකට කුඩේකුත් දෙනවද?
@nimnimalshani3276
@nimnimalshani3276 3 сағат бұрын
😂hikizz
@thakshila689
@thakshila689 2 сағат бұрын
dahama❤
@Anoma-x3t
@Anoma-x3t 2 сағат бұрын
Mamath hamadama baluwa kuwait wala sita
@wwide0
@wwide0 3 сағат бұрын
Today average DD pls new 2 boys don’t give fake reaction don’t act It’s my idea pls
@dilooshakeshan226
@dilooshakeshan226 3 сағат бұрын
අවන්තිට දෙන්න ඔට්ටු නෑ 😪
@IndikaSumanaweera
@IndikaSumanaweera 3 сағат бұрын
Mage idea eka me, bruno tution karamuda, subject eka adala nahe. Ane.....
@niroshanprasannakowilthann797
@niroshanprasannakowilthann797 4 минут бұрын
නෝනල ගේන්නෙ නෑ බන් පාර්ලිමෙන්තුව මාසෙම නෑ නේද
@slshorts1299
@slshorts1299 4 сағат бұрын
කොහොමද අර ss එක ගන්නෙ yt එකෙ.
@SLVLOG
@SLVLOG 4 сағат бұрын
KZbin music app එකෙන් පුළුවන්
@sisiladilshanmadhusanka368
@sisiladilshanmadhusanka368 3 сағат бұрын
@@SLVLOG dd mula idalama pc eke youtube eken balapu mama, yt music app eke recap walata giyama mokuth na..... haththikke....
@slshorts1299
@slshorts1299 3 сағат бұрын
@@sisiladilshanmadhusanka368 e acc ektm yt music ekt log wela blpn ethkot pennano
@sisiladilshanmadhusanka368
@sisiladilshanmadhusanka368 3 сағат бұрын
@@slshorts1299 ehema thamai baluwe. mama hithanne mage history auto delete wela wage.
@slshorts1299
@slshorts1299 3 сағат бұрын
@@sisiladilshanmadhusanka368 mgenm awa hbei. Profile ekt ghin eke tyno top pod cast kyl ekk. Eke tyno
@rachid2189
@rachid2189 2 сағат бұрын
Gift පහක් වත් දෙන්න
@anandarajakarunadewanaraya1900
@anandarajakarunadewanaraya1900 Сағат бұрын
නොදන්න නිසා අහන්නෙ! වාහන ගෙන්වන්නෙ සංචිතවලින් නෙවෙයි නම් කොහේ තියෙන සල්ලිවලින් ද?
@sajithshanaka5156
@sajithshanaka5156 3 сағат бұрын
youtube music eken neweine balanne.
@darshananalingwickramasing1929
@darshananalingwickramasing1929 4 сағат бұрын
@lahirusamaranayaka6685
@lahirusamaranayaka6685 2 сағат бұрын
Kohomada time eka balanne
@niroshaperera3405
@niroshaperera3405 3 сағат бұрын
Thank you
@ethrac
@ethrac 4 сағат бұрын
Site eke shop eke mokuth pennanne nane
@SLVLOG
@SLVLOG 4 сағат бұрын
Watch එකට යන්න
@p.rwijewardena1055
@p.rwijewardena1055 3 сағат бұрын
අප ආරම්භයෙ සිට සන්වෙදි වු ප්‍රධාන ප්‍රවෙශයක් වන ප්‍රජා සහභාගිත්ව සන්වරදන ප්‍රමුකතාවය හා උපායමර්ග ගැන නැවතත් සිහිපත් කරසිටිමු, මෙම වැදගත් කතිකාව නැවතත් කරලියට එන්නෙ නලින් හෙවගෙ නි. ඇමති ගමෙ සමති සන්වර්දනට පැමිනිමට ආරාදනාකිරිම ගොඩක් මාද්‍ය වලට විහිලුවක් වි ඇති බව පෙනෙ, මුලින්ම ලාල්කන්ත හමට සුලු අදිකරන බලයක් දියයුතුයි කිමද මහත් ආන්දෝලනයකට හෙතුවිය.එසෙම ලගදි ජනාධිපති ප්‍රජා සහබගිත්ව ආපදා කලමනාකරයකට යායුතු බව අවදාරනය කලෙය, තවද නිවැරදි ප්‍රජා ජල කලමනාකරනයක අද් දැකිම් නොමැති නිසා එකවර වාන් දොරටු විවුර්ත කල ඉන්ජිනෙරුවන් නිසා පහලගම් මාන ගන්වතුරට ගොදුරු උන බවක්ද වාර්තාවිය, එබවින් අපෙ පවතින දෙසපාලන හා නිලදාරි යාන්තනයට සමගාමිව නැවතත් ප්‍රජා සහහාගිත්ව සන්වර්දන ප්‍රවෙශය (Community participetory Develpment , Community Empowement, strategic plan ) සමාජ මෙහෙවරක් බව බලදරන්ට පෙන්නා දෙමු. නැතිනම් ආන්වුව හා ජනතාව පර්ශව කරුවන් දෙකක් ලෙස බෙදුනොත් නැවත්ත පොහොර දෙන්න, අලිවැට දෙන්න, පඩි වැදිකරන්න, තෙල් , අඩුකරන්න, වතුර දෙන්න, පාර හදන්න සටන්පාට වලට හැමොම ලගු වෙයි, එමනිසා ජනතා රජයක් ලෙස සියලුම පාර්ශවයන් රටෙ සන්වර්දනයට හවුල් විම හැර වෙන විකල්පයක් නොමැත,
@vihagasankalpa7846
@vihagasankalpa7846 3 сағат бұрын
Kohomda eka balaganne
@asnakasenadeera
@asnakasenadeera 3 сағат бұрын
දැනට කව්ද වැඩිම 14,500ක් තියේනවා මදිද ගොඩ දා ගන්න හෙඩ් සෙට් ඒක
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 128 МЛН
හේවගේගේ රට හදන සමිතිය
1:07:04
Backside | Episode 03 - (2024-11-30) | ITN
20:09
ITN Sri Lanka
Рет қаралды 6 М.